Rayvon Vlogs
Rayvon Vlogs
  • 14
  • 216 504
Hot Springs Wahawa – වහව උනුදිය උල්පත්
Wahawa Hot Springs lies in a rural village off Padiyatalawa. There are 18 springs scattered in the village and the paddy fields. They are built in form of tanks but it seems that only a few that are being used. Among these wells are flowing artesian well which is used by the villages for bathing and washing.
Padiyatalawa lies on the Ampara District, Eastern Province of Sri Lanka. It can be reached from Bibile or Mahiyangana from one end and from Mahaoya from the other end. The turn off to Whawa is just before the Padiyatalawa Police station if you travel from Bibile or Mahiyangana.
At the turn off you will see the above board. Although it says 10 km its approx 14 km from the this junction. The tar road continues for approx 11.5 km and then you need to turn off to a gravel road which continues for another 2.5 km though thick jungle. You will need a 4×4 vehicle on rainy days to travel this path.
มุมมอง: 109

วีดีโอ

කෙහෙල්උල්ල විද්‍යාලය |බින්තැන්නේ මනුස්සකම් EP 02
มุมมอง 1K5 ปีที่แล้ว
Please Subscribe the channel & Share videos. Like us on Facebook Contact us on, Viber /Whatsapp/ IMO චැනල් එක සබ්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න අනිත් අයටත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න හදවත් ඇති මිනිසුන් දැනුවත් කරන්න අපගේ ෆේස් බුක් පිටුව හා සම්බන්ධ වන්න බ... අප අමතන්න 0771701648 සමන්ත. Conatac us on 0715892631 Sanjeewa
බිනිතැන්නේ මනුස්සකම්| කෙහෙල්උල්ල විද්‍යාලය
มุมมอง 6905 ปีที่แล้ว
Please Subscribe the channel & Share videos. Like us on Facebook Contact us on, Viber /Whatsapp/ IMO චැනල් එක සබ්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න අනිත් අයටත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න හදවත් ඇති මිනිසුන් දැනුවත් කරන්න අපගේ ෆේස් බුක් පිටුව හා සම්බන්ධ වන්න බ... අප අමතන්න 0771701648 සමන්ත. Conatac us on 0715892631 Sanjeewa
ජීවිතයේ මිහිරියාව සැගවගත් හදවතක දිගහැරුම |බින්තැන්නේ මනුස්සකම්
มุมมอง 6815 ปีที่แล้ว
Name- DILANKA NAMALEE PATHIRANA PEOP Bank Acc No- 181-2-001-1-0057541 Address- No 51-H SARANAGAMA PADIYATHALAWA Please Subscribe the channel & Share videos. Like us on Facebook Contact us on, Viber /Whatsapp/ IMO චැනල් එක සබ්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න අනිත් අයටත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න හදවත් ඇති මිනිසුන් දැනුවත් කරන්න අපගේ ෆේස් බුක් පිටුව හා සම්බන්ධ වන්න බ... අප අමතන්න 0771701648...
සා ගිනි නිවන පිය සෙනෙහස අහිමි වෙලා |බින්තැන්නේ මනුස්සකම්
มุมมอง 16K5 ปีที่แล้ว
අම්පාර දිස්ත්රික්කයේ පදියතලාව ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 49/4/2 මරංගල ගමෙහි ස්ථීර පදිංචි මොරවක කංකානම්ලාගේ සුසිලාවතී මව හා පුතා චමිදු සදරුවන් ඉතා දුකසේ ජීවත්වන දෙදෙනෙකි. හිමි සෙනෙහසඅහිමි සුසිලාවතී ජීවන වියදම් පිරිමසාගන්නේ කුලී වැඩ කිරීමෙනි.කිසිදු ආරක්ෂාවක් නොමැතිව කුඩා පුතනුවන් සමග ඇය දිවි ගෙවන්නේ කුසට කිසි අහරක් නොමැතිවයි. තුන් වේල බත් බුදින මිනිසුන් අතර එක් වේලක්වත් නිසි ලෙස සකසා ගැනීමේ හැ...
සිරස ගම්මැද්ද|බින්තැන්නේ මනුස්සකමි
มุมมอง 2.7K5 ปีที่แล้ว
බින්තැන්නේ මනුස්සකමි අප සමග අත් වැල් බැදගත් සිරස ගම්මැද්ද කණ්ඩායම මහියංගන ඇඹලවත්ත ගමේ පවතින තවත් එක් ගැටළුවකට පිලියම් යෙදීමට පැමිණි විශේෂ වැඩසටහන... චැනල් එක සබ්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න අනිත් අයටත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න හදවත් ඇති මිනිසුන් දැනුවත් කරන්න අපගේ ෆේස් බුක් පිටුව හා සම්බන්ධ වන්න බ... අප අමතන්න 0771701648 සමන්ත
දෑසින් දකිමු හදවතට ඉඩ දෙමු | බින්තැන්නේ මනුස්සකම්
มุมมอง 37K5 ปีที่แล้ว
මිනිස්කම පිරුණු සිතින් තවත් අසරණ පවුලක් සොයා ගිය ගමනක්... පදියතලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හතුකුඹුර දම්පලවින්න ගමේ 14 හැවිරිදි චතුරිකා ජයමාලි දියනිය සිය ආබාධිත මවත් පියාත් 13 හැවිරිදි සහෝදරයාත් 8 හැවිරිදි බාල නැගෙණියත් සමග දුෂ්කර ජීවන ගමනක යෙදෙන්නේ මෙලෙසිනි.. ගව ගාලක් මුර කිරීමෙන් සිය පියා ලබාගන්නා රුපියල් 500/= ක පුංචි මුදල ඔහුටවත් ඔහුගේ දවසේ වියදමට ප්‍රමාණවත් නොමැති බව අපි දන්නෙමු. එසේනම් ...
පොල්ලේබැද්ද අසරණ පවුලක් සොයා ගිය ගමනක නැවතුම |බින්තැන්නේ මනුස්සකම්
มุมมอง 21K5 ปีที่แล้ว
පසු ගිය දිනෙක අපි සොයා ගිය තවත් අසරණ පවුලක තතු මෙලෙස ගෙනහැර දක්වන්නෙමු. අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොල්ලේබැද්ද ග්‍රාමයෙහි පදිංචි තිලකරත්නයි සුභාෂිනියි ඔවුන්ගේ අවුරුදු දෙකක් වයසැති පුතනුවන් සමග දිවි ගැටගහගන්නේ ඉතා අසීරුවෙනි. හදවත් රෝගියෙකු ව ඔහුගේ එකම ජිවනෝපාය මාර්ගය පොල් කැඩීමයි. රජයෙන් දෙන සමෘද්දියවත් හිමි නැති මොවුන්ගේ දුක් ගැහැට කිවයුතුමද? ගමේ මිනිසුන්ගේ එදිනෙදා අව...
පිපාසයට දිය බිඳක් |බින්තැන්නේ මනුස්සකම්
มุมมอง 4.5K5 ปีที่แล้ว
පසුගිය දිනවල අප බින්තැන්නේ මනුස්සකම් Facebook පිටුව තුලින් ඔබට කියාපෑ තවත් ගැටලුවක නිමාව සනිටුහන් කල වග අප ඉතා සතුටින් දැනුම්දෙන්නෙමු. අම්පාර , මහඔය කලාපයේ ,කීනාතුමුල්ල විදුහල ආරම්භයේ පටන් මේ දක්වා පැවතී ජාල හිඟයට අවශ්‍ය පිළියම කඩවත සිට පැමිණි සුමිත් මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් යොදන ලදි . පාසැල් දරුවනට බීමටත්, සනීපාරක්ෂක කටයුතු වලටත් මෙය විශාල පිටිවහලකි. නොමිනිස්කම රජයන යුගයක මිනි...
මිල කළ නො හැකි මනුෂ්‍යත්වය|බින්තැන්නේ මනුස්සකම්
มุมมอง 2.4K5 ปีที่แล้ว
th-cam.com/video/A2d-0hR7pok/w-d-xo.html&t= බින්තැන්නේ මනුස්සකම් facebook පිටුවත් youtube චැනලයත් තුලින් අන්ත අසරණ මිනිසුන්ගේ දුක්ඛිත පීඩිත ජීවිත දෙස බලා එතුලින් මහඔය කුඩාහරස්ගල ගමේ පදිංචි ශ්‍රියානි මැණිකේ මව ඇතුළු දරු තිදෙනාට පිහිටව කොරියාවේ සිටින ශ්‍රී ලාංකික අපේම සහෝදර අජිත් සහ සඳරුවන් යන මහත්වරුන්ටත් ඔබලාගේ මුලිකත්වයෙන් ඔබ රැකියා ස්ථානයෙන් ලබා දුන් ආධාර උපකාර වලටත් බින්තැන්නේ අපගේ හදපිරි ප්...
දිළිඳුකමට අරුත් කිමේද? |බින්තැන්නේ මනුස්සකම්
มุมมอง 30K5 ปีที่แล้ว
හිමි අහිමි ලොව උරුම ව කරුම පරදන්නට පොරබදන ඇය මහඔය කුඩාහරස්ගල ගමේ පදිංචි තිදරු මවකි. දරු සෙනෙහස හඳුනන පියවරුන් ඇති ලොව දරු සෙනෙහස නොහඳුනන පියවරුන්ද ඇති බවට මෙය නිදසුන් සපයන්නේ මොවුනටද පිය සෙනෙහස කුඩාකලම අහිමි බැවිනි.. මාසික සමෘද්ධි මුදලත් කුලී වැඩෙන් සොයාගන්නා සොච්චම් මුදලත් කරදඩු උස් මහත් දියණිය හා කුඩා පුතනුවන් දෙදෙනා ජීවත් කිරීමට මේ මවට සැහෙන්නේද? මිනිස්කම නොහඳුනන මිනිසුන්ගේ ගැරහුම් අපවාද නින...
කදුළු අතරින් අකුරු කර ජීවිතය දිනන්නට වෙරදරන මිහිරි| බින්තැන්නේ මනුස්සකම්
มุมมอง 68K5 ปีที่แล้ว
තම මහළු ආබාධිත පියාණන් හා තනිව ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන කුසගින්න කුමක් දැයි හොදින් හදුනන මහියංගන වේවත්ත ගමෙහි කුකුලපොල කනිෂ්ඨ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන, ඉගෙනුමටත්, පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලටත් අති දක්ෂ අවු 16 ක දියණියකි. වසර 14 ක සිට මවු සෙනෙහස අහිමිව පිය සෙනෙහස තුල දිවිගෙවන ඇය වසර 7 කට පෙර කබලෙන් ලිපට වැටුනා සේ ඇයගේ පියා ආබාධිත තත්වයට පත්විය. පියාගේ මාසික පින් පඩිය රු 1250/= ක ම...
ගස් නඟින දඹානේ සිරියාවතී මව Mother Siriyawathi climbing trees to raise her children at Dambana
มุมมอง 28K5 ปีที่แล้ว
A story of a mother climbing trees to raise her three children and sicked husband. We plead you all to help them as much as you can. Subscribe the channel click the bell icon Like us on Facebook බින්තැන්නේ-මනුස්සකම්-456489531751618/ Contact us on 077 170 1648 (Samantha)
Binthanne Manussakam Trailer බින්තැන්නේ මනුස්සකම්
มุมมอง 3.4K5 ปีที่แล้ว
Subscribe the channel Like us on Facebook Contact us on 0771701648 The above mentioned video links are here 1. Live at 7 මිහිරිගේ අමිහිරි කතාව web. watch/?v=2314638115290828 2. Live at 7 7ට කියන්න හෙළිදරව්වෙන් දඹානේ දරුවන්ට පාසලක් web. liveat7.lk/videos/702613800195440/?t=16 Facebook page බින්තැන්නේ-මනුස්සකම්-456489531751618/?ref=br_tf&epa=SEARCH_BOX

ความคิดเห็น

  • @chathurangasampath8723
    @chathurangasampath8723 2 หลายเดือนก่อน

    Mun hari kammali akai in oyatharam duppath.nikan denawanam onadeyak.leedadu onatharam thiyenawa.geyak hadaganna tharam bari na.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน

    පින්වත් afe හාමුදුරුවන්ට denamata තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් pin බුදු සරණයි අහිංසක දරුවො a amma fu පින්වත් nonamathyekuge netha gytewa

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් pin බුදු සරණයි fu අහිංසක පින්වත් nona mahthyekuge netha gytewa

  • @ChamodiChamodi-ue8oc
    @ChamodiChamodi-ue8oc 7 หลายเดือนก่อน

    මම කොච්ච වේලේ මං අවුරුදු පහළොවක් මෙහේ පදිංචි අපි කුලි ගෙවල්වල ඉන්නේ අපිට ඉඩමක් නැහැ ඉඩම් ඉල්ලලා පොම් පුරවලා බාර දීලා තියෙන්නේ තවමත් ඉඩමක් ලැබුණේ නැහැ ඔබතුමන්ලාට පුළුවන්ද අපට උදව් කරන්න පුලුවන්නම් ඉන්න තැනක් හදලා දෙන්ඩ

  • @كانديحصه
    @كانديحصه 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @كانديحصه
    @كانديحصه 8 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @WasanthaDilip-g5w
    @WasanthaDilip-g5w 10 หลายเดือนก่อน

    Account number ekak thiyenawa nam danna

    • @rayvonvlogs754
      @rayvonvlogs754 10 หลายเดือนก่อน

      Meyalata api gedarak hadala dunna.. adahas wimasuwata godak sthuthi...

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Uthum theruwan saranai oba thumata🙏🙏🙏

  • @nuwanmadusha7859
    @nuwanmadusha7859 ปีที่แล้ว

    Meka karana kena me ayage bank acount ekaka vishthara dammanam hodai neda

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว

    පුරුදු කරන්න දරුවන්ට ඇදුම් නවලා පිලිවෙලට ඉන්න..බලන්න අපිලිවෙල..උදවු ලැබෙයි..පින් කැමති ඇත්තන් ගෙන්...

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว

    කියන ලස්සන ..කැලේට යනවලු..වැඩිවියට පත් උන ගෑනු දරුවෝ ..මෙලෝ රහක් නෑ..අපේ මිනිස්සු අතපාන්න හරි දක්ශයි..එක එකාට බැනබැන ඔහේ කාලේ කනවා..පිරිමි ඔක්කොටම හපන්..වැඩේ කරගෙන පනිනවා..ගමේ පවුල් සවුක්‍ය නිලදාරින්ට මේ පවුල් පේන්නැද්ද..උන් බුදිද..

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว

    මේ වගේ දේ පෙන්නන එක හොදයි ..මටත් හිතෙන්නේ උත්සාහය මදි..දරුවෝ දුක් විදිනවා...පැලලි ගේ මැටි ටිකක් ගහලා හරි ගොඩනැගෙන්න තිබුනා..ටොයිලට් එකක් වත් නෑ අනේ දෙයියනේ ..

  • @shiluindika9692
    @shiluindika9692 ปีที่แล้ว

    අනේ පවි දෙයිනෙ

  • @rayvonvlogs754
    @rayvonvlogs754 ปีที่แล้ว

    th-cam.com/video/WxiRK1wsoiE/w-d-xo.html

  • @rayvonvlogs754
    @rayvonvlogs754 ปีที่แล้ว

    th-cam.com/video/-hs0AStWfrQ/w-d-xo.html

  • @rayvonvlogs754
    @rayvonvlogs754 2 ปีที่แล้ว

    th-cam.com/video/jt9_anyhEjM/w-d-xo.html

  • @binthennemanussakam4584
    @binthennemanussakam4584 2 ปีที่แล้ว

    th-cam.com/video/jt9_anyhEjM/w-d-xo.html

  • @udayangabanbara3148
    @udayangabanbara3148 3 ปีที่แล้ว

    Kohomada meyalava sambanda kara ganne

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 3 ปีที่แล้ว

    Ara podi daruwA adanawa bala inna baaa 😭😭😭papuwa pichchila yanawa dakkama

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 3 ปีที่แล้ว

    Ane ara podi daruwA adanawa monawa therenawatada deiyane 🤔🤔🤔piriminta lesi lamai hadala dala yanna thaththek newei thirisanek 😬😬😬pau a asarana lamai lamainta sapak denna barinm lamai hadala dala yanna hoda naa 😪😪😪😪

  • @chamiladewappriya7454
    @chamiladewappriya7454 3 ปีที่แล้ว

    අපි හැමෝම දන්න.කෙනෙක්

  • @jayalaljayawardane5390
    @jayalaljayawardane5390 3 ปีที่แล้ว

    ඉතා හොඳ වැඩසටහනක් ස්තුතියි ඔබේ අදහසට

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 4 ปีที่แล้ว

    Godapien

  • @senasameera2604
    @senasameera2604 4 ปีที่แล้ว

    Himali💓💓2020 😥😥😥😥

  • @fhhiixdghj8920
    @fhhiixdghj8920 4 ปีที่แล้ว

    budu saranai oyalage jeewithe sarthaka weve budu saranai

  • @sihinasamanali257
    @sihinasamanali257 4 ปีที่แล้ว

    Ane godaak dukai

  • @peladavid5901
    @peladavid5901 4 ปีที่แล้ว

    oba thumawa deviyan reka denna ona. me wage ayata udau karanawata

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว

    උපකාර කල සැමටත් ඔබටත් බුදුසරණයි

  • @prabathlasantha1474
    @prabathlasantha1474 4 ปีที่แล้ว

    දරා ගන්න අමරැයි මෙවා අනෙ මන්ද කගෙන් හරි පිහිටක් ලැබෙවා

  • @saumyaanuradhi8055
    @saumyaanuradhi8055 4 ปีที่แล้ว

    ටිකක් මහන්සි උනානම්.ගඩොල් kete kete kepuwanam .

  • @roshankumar5290
    @roshankumar5290 4 ปีที่แล้ว

    mama.lankawata.ana.dwasaka.oyalata.udu.karanawa.putha

  • @manishasanjeewani6956
    @manishasanjeewani6956 4 ปีที่แล้ว

    දෙවියන්ගේ පිහිටයි උදව් කර සැමට

  • @KantyhsdnoFernando
    @KantyhsdnoFernando 4 ปีที่แล้ว

    අනේ පවු හරිම අසරනයි බැංකු අංකයක් හරි pon නොමිබරයක් දන්න වඩසටහන කරන මහත්තයගේ අැයි මුණ පෙන්නාන්නේ නැතේ අර බන්ඩර මහතා වගේ හොද විදිහට සැලසුමි කරන්න පිං

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว

    ayoooo kisima deyak ahenne nehene me genige karachchale nisa karunakara eya nawathwanna samantha mahathmaya yam heki ayurin udaw kaRANNA KEMATHI BUDU SARANAI DUBAI SITA

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว

    OYA DALAGIYA MINIHATA HENA HATHA GAHAPAN KALAKANNIYA DEN ATHI HORA ABUWAK EKKA PAW ASARANA DARU PETAW THERUWAN SARANAI

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว

    සමන්ත ඔබට දිර්ග අයුස ලැබෙිවා ඔබ හැදු දෙමාපියන්ටත් දිර්ග අයුස ලැබෙිවා

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว

    අනෙ මමත් රටතමා ඉනිනෙ ඒත් උදවු කරන්න මට සල්ලියක්නැ සවුදියෙ ඉන්නෙ ලොකු පඩියක් නැ මිනිසුන්ගෙ දුකකියනකොට ඇස්වලට කදුලුඑනව පුතෙ ඔයාට කවුරැ හරි උදවු කරයි ඔයාලට බුදු සරනයි

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว

    අනෙ දෙවියන්ගෙ පපුව පැලෙන්න එනව මෙවැනි දුප්පතුන් මිනිසුන්ට අප උදවු කරමු මමරංජිත් සවුදි වල ඉන්නෙ කියක්වත් එවන්න විදිහක් නැ

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว

    අනෙ පවුදෙයියනෙ පුලුවන් අයඋදවු කරන්න බුදුසරණ ලැබෙිවා

  • @janithsandipa2477
    @janithsandipa2477 5 ปีที่แล้ว

    සුපිරියි

  • @janithsandipa2477
    @janithsandipa2477 5 ปีที่แล้ว

    Elama

  • @gyhh6yuu676
    @gyhh6yuu676 5 ปีที่แล้ว

    ane pau ara chthi pathiya ammawa imbinawa andanna epa kiyala pau kari desapaluao ahinsaka minissunwa naththatha nathi karala tiyanne

  • @sujeewapriyadarshani3939
    @sujeewapriyadarshani3939 5 ปีที่แล้ว

    Ane maga patauna adanna apa putha math amma kanak kohamada iwasanna ma duka ath maga puthawa hadanna gawal wala wada kara hal mol wala baldi kara gahuwa ma dawanawa man dannawa matath puluwan widihata daruwanta kanna ganna Hari kiyak Hari dannam mata nambar akakk danna plz

    • @rayvonvlogs754
      @rayvonvlogs754 4 ปีที่แล้ว

      Api me paule ayata Niwasak sada dunna meeta mas kihipayakata kalin, Obathumiyata apa wetha adahas dakweema gana godak pin..

  • @RimaRima-ic5xo
    @RimaRima-ic5xo 5 ปีที่แล้ว

    Mewa dakiddi apith asarana wenawa kisima උදව්වක් karanna widiyak nane api kochchara asarana wenawada කාමර dekak hadala denna pinkarana ayage sith yomuwewa

    • @rayvonvlogs754
      @rayvonvlogs754 4 ปีที่แล้ว

      Api danatamath ema pin katayuttha kara hamarai, adahas dakuu obata pin..

  • @nishaannishaan4352
    @nishaannishaan4352 5 ปีที่แล้ว

    Aiya oya rattaran manussayek api kuwait wala asarana sarana TV api ekatu wela ape aiyata udau karamu watsab no oni

  • @cietajhons7036
    @cietajhons7036 5 ปีที่แล้ว

    අනේඅරදරැවත්එක්කවැඩක්වත්කරන්නේකොහොමදදෙයියනේපවුඉක්මණටපින්වත්මනුස්සයෙක්මුණගැටේවාබුදුසරණයි.

    • @rayvonvlogs754
      @rayvonvlogs754 4 ปีที่แล้ว

      Me paulata niwasak sadaa deemata siyalu katayuthu sudanam karala thiyenne. adahas dakweema gana sthuthi..

  • @kelumsampath2017
    @kelumsampath2017 5 ปีที่แล้ว

    mawa ga paul tawa kotakk atida dasa palakini balapiyau ma duk gindara diya topi sapa vidinna mawaga asarana yanga katiraya aragana nada ahanam makarana aparada walata ubalata soba dahaman daduwzm labiima nawattanna kisima kanakuta nawattannanam ba

  • @nadukatu8084
    @nadukatu8084 5 ปีที่แล้ว

    Paw....lamaya gana dukai

  • @inokaouswatteliyanage5786
    @inokaouswatteliyanage5786 5 ปีที่แล้ว

    Very good job ,