දිළිඳුකමට අරුත් කිමේද? |බින්තැන්නේ මනුස්සකම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 157

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 5 ปีที่แล้ว +4

    අඇස් දෙකන් රිදෙනවා අඩලා පවු පොඩි පුනාට මන්ද පොසනය වගෙයි දෙයියනේ කාගෙ අරි පිහිට ක් ලැබේවා නෙරැවන් සරනයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් pin බුදු සරණයි අහිංසක දරුවො a amma fu පින්වත් nonamathyekuge netha gytewa

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 5 ปีที่แล้ว +8

    අඩන්ඩ එපා දුවෙ පුතෙ අම්මේ අපිටත් දරන් ඉන්ඩ බැ හදවත කැක්කුමයි.ඒත් අපිත් ගොඩාක් අසරණයි ...උදව් කිරිමට හිත තිබුනත් ශක්තියක් නෑ.ඔයාලාට අපේ ගෞරවයණීය හාමුදුරුවන් වහන්සේලා ,සහ මේ මාමලා සියල්ලොම උදව් කරයි..ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @apka5644
    @apka5644 5 ปีที่แล้ว +1

    oba wahanselatath goodak pin ape hamuduruwane mekarana pin oy ayyatath goodak pin

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน

    පින්වත් afe හාමුදුරුවන්ට denamata තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @ishaniishani4243
    @ishaniishani4243 5 ปีที่แล้ว +1

    අනේ පව් ම්හේම අසරන මිනිස්සු ලෝකෙටම පෙන්නනවට ඔබට බොහෝම පින්🙏🙏🙏🙏🙏🙏

  • @dilinijayasena5867
    @dilinijayasena5867 5 ปีที่แล้ว +3

    මේක බලලා ඇඩුවේ මං විතර ද...පුළුවන් උපරිමයෙන් උදවු ලැබේවා ඔයාලාට . ..

  • @nilminikumari2958
    @nilminikumari2958 5 ปีที่แล้ว +2

    pawo diyane amma adanakota daruwa kadulu piha dala ibinawa muna kawada hari senasimak lebewa . theruwan saranai

  • @nicemoment7028
    @nicemoment7028 5 ปีที่แล้ว +13

    දාලගිය මිනිහට හෙණගහන්න ඕනෙ. කොහොම හරි උදව් කරමු ගොඩ එන්න මේ අසරණයන්ට

    • @samithmadushan450
      @samithmadushan450 5 ปีที่แล้ว

      Koheda inne me aya

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 5 ปีที่แล้ว +2

      මමත්,එහෙමකෙනෙක්,කෙල්ලේ,

    • @nicemoment7028
      @nicemoment7028 5 ปีที่แล้ว

      @@fatmaalksandr4253 ගැහුණු අය පිරිමි නිසා ගොඩක් දුක් විඳිනවා. ලංකාවේ ඒ තත්වේ බහුලයි.නිකන් ඉඳන් කන්න බොන්න තමයි ලංකාවේ ගොඩක් පිරිමි පුරුදු වෙලාවට ඉන්නේ. දඩාවතේ යන්නයි. ඒ එයාලගේ මනසේ නොදියුණු කම.. හොද අය ඉන්නවා ඒත් අතේ ඇඟිලි තරමට. දුක් වෙන්න එපා ශක්තිමත් වෙන්න. ගැහැණු පිරිමින්ට වඩා ශක්තිමත්.

    • @disanaakaweerasingha1082
      @disanaakaweerasingha1082 4 ปีที่แล้ว

      @@fatmaalksandr4253 koheda oya...puluwan udauwak karannam..0723068363..imo

  • @dilinijayasena5867
    @dilinijayasena5867 5 ปีที่แล้ว +1

    ඒමිනිසුන්ගේ වේදනාව මට දැනුනා .පව්.අසරණ කම.😢😢😢😢

  • @thejakumari5147
    @thejakumari5147 5 ปีที่แล้ว +4

    අනේ පුන්චි පුතා බලන්න අම්මට තියෙන ආදරේ ....අනේ කියාන්නකෝ මෙයාලට කොහොමද උදව් කරන්න පුලුවන් විදිහක් පින්සිද්ද වෙයි😭😭

  • @s.a..1309
    @s.a..1309 5 ปีที่แล้ว +8

    වාසනා වන්ත දරුපැටවු.ඉදිරෙයේදි මේ දරුවෝ නුබව රැජිනක් වගේ බලා ගනී අම්මේ....

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 5 ปีที่แล้ว +1

    අනේ ලස්සන දරු පැටව් තුන්දෙනා තුන්දෙනා.අනේ මගේ ලොකු දුවගේ වයසේ චුටි දුවගේ වයස දරුවෝ.මටත් අඩුන.අම්ම ඉල්ලුවේ හිසට සෙවනක් නෙවේ දරුවන්ට හොද අනාගතයක් හදලා දෙන්න කියලා.චුටි පැටියාගේ මුන.

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +1

    අනෙ පවුදෙයියනෙ පුලුවන් අයඋදවු කරන්න බුදුසරණ ලැබෙිවා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 5 ปีที่แล้ว +4

    මමත් මේ දුකම විදලා තියෙනවා අඩුවක් නැතිව

  • @alwayscalm1225
    @alwayscalm1225 5 ปีที่แล้ว

    Godak dukai raththaran puthe oyala adana kota..theruwansaranin yahapathak ma wewaa....

  • @priyankamenik885
    @priyankamenik885 5 ปีที่แล้ว +1

    Oyalata godak pin. Mewage. Vidéo danawata. Kuruharima. Udu karanawane. .ape rate minissu🌺

  • @chandraalwis3874
    @chandraalwis3874 5 ปีที่แล้ว +8

    අපි චන්දෙ දිලා මැති ඇමතිවරු පාර්ලිමේන්තුව ට යන්නේ ඇයි ඔය ගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න මොන තරම් මිනිස්සු දුක් වේදනා විඳිනවාද 😥😥😥😥

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 5 ปีที่แล้ว +11

    පාර්ලිමේන්තුවේ ඉන්න එඋන්ගෙ ඇස් අන්දවෙලාද ..රනිල් පම්පොරිය ගැහුවෙ ලංකාවෙ පොල් අතු ගෙවල් නැ කියලා එතකොට මේ තල් අතු ගෙවල්ද..මෙහෙම නෙවෙයි ඉටිරෙදි වටකරන් ඉන්න ගෙවල් තියෙනවා ඒ සෙල්ලං ගෙවල්ද එතකොට

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 5 ปีที่แล้ว

    Me palatha hareema dushkarayi. Boho ayata wathurane.

  • @kelumsampath2017
    @kelumsampath2017 5 ปีที่แล้ว +1

    mawa ga paul tawa kotakk atida dasa palakini balapiyau ma duk gindara diya topi sapa vidinna mawaga asarana yanga katiraya aragana nada ahanam makarana aparada walata ubalata soba dahaman daduwzm labiima nawattanna kisima kanakuta nawattannanam ba

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว +1

    පවි අහිංසක මිනිස්සු පුළුවන් අය ඉන්නවානම් උදවි කරන්න

  • @nandaynanday9551
    @nandaynanday9551 5 ปีที่แล้ว +1

    Ana matat no awanna kata karala salle tikak danna oni budu saranai oyalata

  • @KantyhsdnoFernando
    @KantyhsdnoFernando 4 ปีที่แล้ว +1

    අනේ පවු හරිම අසරනයි බැංකු අංකයක් හරි pon නොමිබරයක් දන්න වඩසටහන කරන මහත්තයගේ අැයි මුණ පෙන්නාන්නේ නැතේ අර බන්ඩර මහතා වගේ හොද විදිහට සැලසුමි කරන්න පිං

  • @dilhanipererahi3539
    @dilhanipererahi3539 5 ปีที่แล้ว +3

    අනෙ රත්තරනේ හදවතනතර උනාවගෙ දැනුන දෙවිපිහිට උදඋකරන සියලුම දෙනාට

  • @chamalirajika2183
    @chamalirajika2183 5 ปีที่แล้ว +2

    Ape hamuduruwane koheda meyala

  • @nicemoment7028
    @nicemoment7028 5 ปีที่แล้ว +4

    අනේ පව් 😢😢😢

  • @RimaRima-ic5xo
    @RimaRima-ic5xo 5 ปีที่แล้ว +1

    Mewa dakiddi apith asarana wenawa kisima උදව්වක් karanna widiyak nane api kochchara asarana wenawada කාමර dekak hadala denna pinkarana ayage sith yomuwewa

    • @rayvonvlogs754
      @rayvonvlogs754  4 ปีที่แล้ว

      Api danatamath ema pin katayuttha kara hamarai, adahas dakuu obata pin..

  • @chamalirajika2183
    @chamalirajika2183 5 ปีที่แล้ว

    Plzzzz kiyanna meyala koheda mata puluwan vidiyata udau karanna mageth duwala innawa

  • @brijetfernando9833
    @brijetfernando9833 5 ปีที่แล้ว +2

    Ane pau deviyane aperate occara salli tiya minissu inawada aime manussaya diha balanne natte pau

  • @sujeewapriyadarshani3939
    @sujeewapriyadarshani3939 5 ปีที่แล้ว +1

    Ane maga patauna adanna apa putha math amma kanak kohamada iwasanna ma duka ath maga puthawa hadanna gawal wala wada kara hal mol wala baldi kara gahuwa ma dawanawa man dannawa matath puluwan widihata daruwanta kanna ganna Hari kiyak Hari dannam mata nambar akakk danna plz

    • @rayvonvlogs754
      @rayvonvlogs754  4 ปีที่แล้ว

      Api me paule ayata Niwasak sada dunna meeta mas kihipayakata kalin,
      Obathumiyata apa wetha adahas dakweema gana godak pin..

  • @hanyhamada1905
    @hanyhamada1905 5 ปีที่แล้ว +1

    Mata no ekak denna puluwan udauwak kerannam me dinawa mama inna rate lebanon tikak karadara එව්වා iwara unama mokada mama punchi kale hariysta duk vinda mawa athitayata regena giya

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว +1

    OYA DALAGIYA MINIHATA HENA HATHA GAHAPAN KALAKANNIYA DEN ATHI HORA ABUWAK EKKA PAW ASARANA DARU PETAW THERUWAN SARANAI

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว

    පුරුදු කරන්න දරුවන්ට ඇදුම් නවලා පිලිවෙලට ඉන්න..බලන්න අපිලිවෙල..උදවු ලැබෙයි..පින් කැමති ඇත්තන් ගෙන්...

  • @chamalirajika2183
    @chamalirajika2183 5 ปีที่แล้ว +2

    Aneee deviyaneee 😥😥😥😥😥

  • @thusharafernando3360
    @thusharafernando3360 5 ปีที่แล้ว +1

    Paw ahinsakai me darupataw udaw karanna kohomada lipinaya danna

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 5 ปีที่แล้ว +5

    කොහොමද ©උදවු කරන්නෙ ටෙලි පෝන් නොමිබර යක් දාන්න

  • @gyhh6yuu676
    @gyhh6yuu676 5 ปีที่แล้ว +1

    ane pau ara chthi pathiya ammawa imbinawa andanna epa kiyala pau kari desapaluao ahinsaka minissunwa naththatha nathi karala tiyanne

  • @pathmawathifrenando749
    @pathmawathifrenando749 5 ปีที่แล้ว

    aththatama harema dukai hama kenagema a dukbara kathawan asuwama neth deken kadulu watenawa atharam dukai

  • @inokakariyawasam4001
    @inokakariyawasam4001 5 ปีที่แล้ว +1

    😭😭😭😭

  • @backblack132
    @backblack132 5 ปีที่แล้ว +1

    Ane amme adanna epa apita balan inna bee pita rata idala udau karanna tel no akak denna ko

  • @sumsungsumsung7524
    @sumsungsumsung7524 5 ปีที่แล้ว +6

    පවි අනේ මෙි පුතා අඩනකොට මටත් ගොඩාන් සුකයි අනේ මමත් ගොඩක් දුන්නෙත්

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 5 ปีที่แล้ว

      Parli mentuwe 225 ma supogi bogi wahana ara ganne me ahensaka minisunta ai udu karannatta

  • @ishaniishani4243
    @ishaniishani4243 5 ปีที่แล้ว +3

    අනේ ඔබ තුමාට පින් සිද්ද වෙන්න මේ ලමයිට කටට රසට කන්න ටිකක් හරි ලැබෙයි නෙ දෙවියනේ ප්ව් පපුව පිච්චෙනවා ලමයි ඒ ගෑනු කෙනා අඩන හැටි දැක්කම

  • @malikapoi7585
    @malikapoi7585 5 ปีที่แล้ว

    Oyalata budusaranari

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 5 ปีที่แล้ว +18

    මටපුලුවන් උදවු දෙන්න කෝ ටෙලි නොමිබරයක් දෙන්න ඔින තරමි කන්න දෙන්න පුලුවන්

    • @shantilnk5773
      @shantilnk5773 5 ปีที่แล้ว

      පිංසිද්දවෙනව ඔයාට

    • @sonalibasnayaka7764
      @sonalibasnayaka7764 5 ปีที่แล้ว

      Katha kohomda kiyannako

    • @punchisamanali3020
      @punchisamanali3020 5 ปีที่แล้ว

      Oya liyala thiyanne..Bin Thanna kiyala..awasane wachanayak...anna ethanama thiyenawa..punchi...trikonayak wage ekak..anna ekata gihilla..agilla thiyanna..ethakota anawa wistharai...tele pohon No eka....thank you.🙂

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 5 ปีที่แล้ว

      @@punchisamanali3020 ගොඩක් ස්තොතියි 👍

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 5 ปีที่แล้ว

      මේ නම්බර් එක එයාගේ නම සමන්න 0771701648

  • @dumindakumara4321
    @dumindakumara4321 5 ปีที่แล้ว

    Budu sarani

  • @suhadacooray9190
    @suhadacooray9190 5 ปีที่แล้ว

    Mata me gedarata yana hati kiyanna puluwanda. P no akak hari denna.

  • @senasameera2604
    @senasameera2604 4 ปีที่แล้ว

    Himali💓💓2020 😥😥😥😥

  • @nirosharathnayaka2950
    @nirosharathnayaka2950 5 ปีที่แล้ว +1

    ane puluwan aya udau karanna pau

  • @dadimunichamika3493
    @dadimunichamika3493 5 ปีที่แล้ว +1

    මේ බලාපල්ලා රස බෝජුන් කන උන් .එදා වෙල කන්න නැ ති අය ඉන්න රටක් ..පව් අනේ ..කී දෙනෙක්ට දෙන්නද අනේ මාත් පෝසත් උනානම් පව් ඒ ලමයි ..

  • @padmakumari2816
    @padmakumari2816 5 ปีที่แล้ว

    අනේ පව් පින්සිද්ද වෙනවා කවරු හරි උදව් කරන්න ගොඩක් පින් මමත් ගොඩක් දුප්පත් .එකෛ මම මෙහෙම මඑසේජ් කරන්නෙ පිච්චිලා ගියා පව් .දෙවියනේ .😢😢😢😢😢

  • @mgiresha4586
    @mgiresha4586 5 ปีที่แล้ว

    Ma wada ma wedehatama karagana yanna,ma dawal karana kota rajayan anugahaya aragana karanna, dalada samedu pehetai

  • @lalanthiari1224
    @lalanthiari1224 5 ปีที่แล้ว +3

    Mata phone number 1k denna.kohomada adara denne kiyala kiynna.

  • @madushamendis9606
    @madushamendis9606 5 ปีที่แล้ว +2

    essallama minihava hoyala aurudu 15 hira arinna ona

  • @brijetfernando9833
    @brijetfernando9833 5 ปีที่แล้ว

    Ane aperate hamuduru waru monatarm Honda mata ayalage Adidas akadana badi wadak tiyanawa denna kenkna

  • @nuwanmadusha7859
    @nuwanmadusha7859 ปีที่แล้ว

    Meka karana kena me ayage bank acount ekaka vishthara dammanam hodai neda

  • @raminiramini40
    @raminiramini40 5 ปีที่แล้ว

    Mewa penwana aka obatumata pin

  • @nilanila7241
    @nilanila7241 5 ปีที่แล้ว

    Pau appa kolu patiya adaddi hitata wawa ganna be e duka math ammek nisa.

  • @hansiweerasinghe9216
    @hansiweerasinghe9216 5 ปีที่แล้ว

    mama kamathiy udau karanna

  • @wasanaadikari4504
    @wasanaadikari4504 5 ปีที่แล้ว

    Kohomada udaw karanna harima dukai.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 4 ปีที่แล้ว +1

    Godapien

  • @roshankumar5290
    @roshankumar5290 4 ปีที่แล้ว

    mama.lankawata.ana.dwasaka.oyalata.udu.karanawa.putha

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 5 ปีที่แล้ว +5

    කොහෙද මෙි ගම ටෙලි නො එකක් දෙන්න අනේ පවු කොහොමද වුදවු කරන්නෙ

  • @sachinimaduwanthi8680
    @sachinimaduwanthi8680 5 ปีที่แล้ว

    me wage dewal danakota phone no danne natte moko api kohomada me ayata udaw karanne

  • @shamashama246
    @shamashama246 5 ปีที่แล้ว

    Kohamada udau karanne me gama koheda

  • @chandraalwis3874
    @chandraalwis3874 5 ปีที่แล้ว +4

    කොළඹට කිරි ගමට කැකිරි 🙄🙄🙄🙄

  • @happykids5589
    @happykids5589 5 ปีที่แล้ว

    Hitha haiya ganiyek ..pauu godak ..duka hithenwa..dala giya minihata heta hathama ganna ona..jara manusya..

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 5 ปีที่แล้ว +1

    Daweyana ma ahensaka ape wagama amma kanak pau daruwo dela yanwa dukae mona karannada

  • @hasininawodya751
    @hasininawodya751 5 ปีที่แล้ว

    😓😓😓😓😓😓😓😓

  • @renunilbandara827
    @renunilbandara827 5 ปีที่แล้ว +1

    Mamath enduwa. Puluwan widihata udauwak karannam. Kohomada karanne koheda me

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +1

    අනෙ දෙවියන්ගෙ පපුව පැලෙන්න එනව මෙවැනි දුප්පතුන් මිනිසුන්ට අප උදවු කරමු මමරංජිත් සවුදි වල ඉන්නෙ කියක්වත් එවන්න විදිහක් නැ

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch3906 5 ปีที่แล้ว

    Dyyane meth minissune. Wagakiwa yuththange dasa yomu wewa. Punchi Puthe nada inna oyage Thaththata Hadawathak thiye nam. ........Budu Saranay.

  • @kumarikumari2377
    @kumarikumari2377 5 ปีที่แล้ว +1

    Meyakata udau karanna puluwan wdihak kiyanna ane puluwan udaueak karanam. Adanna epa amme godak dukai

  • @nimalthilakarathna3688
    @nimalthilakarathna3688 5 ปีที่แล้ว

    Ma ahinsaka paula dala giya ponna ballata hena 7 gahanawa

  • @chamilakarunarathna7209
    @chamilakarunarathna7209 5 ปีที่แล้ว +2

    පාර්ලිමේන්තුවේ ඉන්න හැතිකරේ තොපිට හෙනම ගහනවා ...තොපි සැප විඳින්නේ මෙහෙම මිනිස්සු නෑ කියලා හිතාාගන ..

  • @roheniejayasingha3164
    @roheniejayasingha3164 5 ปีที่แล้ว +1

    Mama rohini mama dengh enni Kuwait oyala mudhalak iwanda telephone no daanda dekala gudac dhukah eetuna.

  • @karunakaruna6508
    @karunakaruna6508 5 ปีที่แล้ว +1

    Paw deviyane 😢😢😢

  • @nadeeshapriyadarshini6004
    @nadeeshapriyadarshini6004 5 ปีที่แล้ว +3

    පාර්ලිමේන්තු we inna ayage as pottai me wage asana paul thawa kocchara athida

  • @rayankh9041
    @rayankh9041 5 ปีที่แล้ว +1

    parawal wata tinta ganna duppat unta salakaalla kadulut awa daiyana apit ma waga tama hitiya

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว

    කියන ලස්සන ..කැලේට යනවලු..වැඩිවියට පත් උන ගෑනු දරුවෝ ..මෙලෝ රහක් නෑ..අපේ මිනිස්සු අතපාන්න හරි දක්ශයි..එක එකාට බැනබැන ඔහේ කාලේ කනවා..පිරිමි ඔක්කොටම හපන්..වැඩේ කරගෙන පනිනවා..ගමේ පවුල් සවුක්‍ය නිලදාරින්ට මේ පවුල් පේන්නැද්ද..උන් බුදිද..

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 5 ปีที่แล้ว +3

    දරැවන්හල,දාලයන,පොන්න,පිරිමින්ට,හොදක්වෙන්න,එපා,මටත්මෙිටිකතමා,ලංකාවෙිහියනමිි,

  • @sanjivanisujiee338
    @sanjivanisujiee338 5 ปีที่แล้ว

    Ana.diyana.adanava.mava.දකිද්දී ana මමත් .jivt.vanna ගොඩක් .දුකින් ana උදව් .කරන්ඩ .asai.daiyana.මට .සල්ලි .na..දුකයි

  • @pathmawathifrenando749
    @pathmawathifrenando749 5 ปีที่แล้ว +1

    api hamoma akathu wela apita pulu puluwan mattamen me ayata udau upakara karamu aka loku kusalayak hamotama telepon nambar akak danna hareyata

  • @malikapoi7585
    @malikapoi7585 5 ปีที่แล้ว

    Oya.ookqta viruddava naduvak daanna akkae

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 5 ปีที่แล้ว +1

    ana mara dukai 😂😂 ma ayata udu karanna samata davi pihitai ..

  • @kasunchamara9642
    @kasunchamara9642 5 ปีที่แล้ว

    Api hemoma udau karamu akatu wela

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +5

    සජ්ත්ට විතරක් නෙවෙයි සජිත් උඩතියාගෙන ඉන්න උන්ටත් හොදක් වෙන්න එපා මෙීකාඋගෙ සමනලියන්ටද ගෙවල් දුන්නෙ මෙීවාදකිද්දි දරාගන්නබෑ 😭😭

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 3 ปีที่แล้ว

    Ara podi daruwA adanawa bala inna baaa 😭😭😭papuwa pichchila yanawa dakkama

  • @anomakuwait5714
    @anomakuwait5714 5 ปีที่แล้ว

    Ape hamuduruwane 4.no denna

  • @niroshatushari622
    @niroshatushari622 5 ปีที่แล้ว +2

    Ane manda mamath aduva puduma minissu pau ane

  • @karunakaruna6508
    @karunakaruna6508 5 ปีที่แล้ว

    Ane kohada me ankayak natda

    • @nirmalpathiranage4648
      @nirmalpathiranage4648 5 ปีที่แล้ว +1

      Ane pau diyane number ekak nedda meyalawa sambanda kara ganna

  • @rohanrajapksha2595
    @rohanrajapksha2595 5 ปีที่แล้ว +2

    Meaka thamai ara kalaknni 226 ekathuwela awrudu 71 thisse hadapu rata...

  • @චන්ද්රලතාඩුබායි
    @චන්ද්රලතාඩුබායි 5 ปีที่แล้ว +3

    දාලා.ගිය.මිනිහට.හෙනගහන්න.ඔනේ.පව්.අනේ.අඩන්න.එපා.පුතේ.ඔයාලාට.ඉදිරි.ගමන.වරදින්නේ.නැහැ

  • @hanyhamada1905
    @hanyhamada1905 5 ปีที่แล้ว

    Ane no eka denna ko

  • @sewwandiwithanage3275
    @sewwandiwithanage3275 5 ปีที่แล้ว +1

    Anedeiyane Hadawathata ul pihiyakin enna wage e podi ekata monawa therena kamatada ane deiyane

  • @madudarshani7407
    @madudarshani7407 5 ปีที่แล้ว +1

    අනේ ඉන්න තැනක් හරිපෝන්නමිබර්එකක්හරි දාන්න අපිටත් පිහිටවෙන්න පලුවන්

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 5 ปีที่แล้ว +1

    කොහොමද උදවු කරන්නේ නම්බර akak දෙන්න

    • @bimabro7787
      @bimabro7787 5 ปีที่แล้ว

      Nubr thiy 4n ekkwath thie kiyl hithnwad

  • @Sohonkalidewaasapuwa
    @Sohonkalidewaasapuwa 5 ปีที่แล้ว +2

    ehe daruwa duppath unata honda hadichcha kamak thiyenawa hadiyawa thiyena daruwek

  • @dulikapriyangne5906
    @dulikapriyangne5906 5 ปีที่แล้ว +2

    mata denn ma ayage tp නම්බර

    • @bimabro7787
      @bimabro7787 5 ปีที่แล้ว

      Pone kohed modiye krnt ekwath nethuw niym mole

    • @samanthamanju7607
      @samanthamanju7607 4 ปีที่แล้ว

      0771701648

  • @shiluindika9692
    @shiluindika9692 ปีที่แล้ว

    අනේ පවි දෙයිනෙ