ජීවිතේ ගැට ගහගන්න වාහන හෝදන රටම දන්න ගායිකාව K සුජීවාගේ ලොකු දුව - Anjalee Rajkumar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 389

  • @dilan9190-t1q
    @dilan9190-t1q 8 ชั่วโมงที่ผ่านมา +8

    දහිරිය දරැවෙක් අම්‍මට වෙච්‍ච ප්‍රශ්නවලදි ඔයා ඒවා face කරපු විදිහ හරිම ලස්සනයි පුතේ.ඔයාගේ ජිවිතේ අති සාර්ථක වේ‍වා.🙏

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w วันที่ผ่านมา +60

    හරිම සතුටුයි...! ඉදිරියට ම යන්න සුබ පැතුම්...

    • @Prasadpremarathne-m2i
      @Prasadpremarathne-m2i วันที่ผ่านมา +4

      සාදුගේ.කෝටි ගානකට කෙලලා අම්මේ.තමුන්ලා

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 วันที่ผ่านมา +115

    මෙයාව දන්න දවසේ ඉදලා රථ ගාය... මෙයා වාහන වලට මාර කැමතියි ආදරෙයි... එයා ආදරේ කරන දේ වෘත්තීය වීම තුල අවසාන ප්‍රතිඵලය සතුට නම් ❤❤❤❤Good Luck

    • @AlokaGeethani-d9h
      @AlokaGeethani-d9h 22 ชั่วโมงที่ผ่านมา +1

      Good luck ❤️❤️❤️❤️

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 20 ชั่วโมงที่ผ่านมา +2

      Wesawada wahaganna hadapu deyak

    • @deesharashini1670
      @deesharashini1670 20 ชั่วโมงที่ผ่านมา

      ​@Sadalmodayonta owa therenne ne ne dearirajapaksha

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 17 ชั่วโมงที่ผ่านมา

      Dan mahanamage budale Kala ewarada dankar hadanne vesa balliyo thopi Gu kawavminissunge riri Kala ewaravela thopi minissu nge riri kala

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 17 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Sadalirajapakshanayanai vasalagen gaththe salli vaklin oyabnatanne vesa Mayan dala minissu rawattagena enne

  • @EmeeiGirlVlogs
    @EmeeiGirlVlogs วันที่ผ่านมา +37

    ස්තුති එයාලා වෙනුවෙන් දෙන ගෞරවය ට ...ජයවේවා ඔබට ..🙏❤
    සුබ නව වසරක් වේවා❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 วันที่ผ่านมา +42

    හරිම සතුටුයි .ලස්සනම දෙයක්,
    ඉදරියටම යන්න මගේ උනුසුම් සුභ පැතුමන් දියනියේ .....
    🎉👍🎉️👍🎉️👍🎉️👍🎉️

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 23 ชั่วโมงที่ผ่านมา +74

    තමන්ගේම ශරීරය කාමය හොයන පිරිමින්ට විකුනලා සල්ලි හොයන ගැහැණු ඉන්න ලෝකෙක ඔබ නංගියේ කරණ මේ රැකියාව මාර ජෙනමින්. හරිම ගව්රවනීයයි. 🤗🙏💕💕💕💕💕💖💖💖💖💖💖

    • @Sahiru_Sandy
      @Sahiru_Sandy 20 ชั่วโมงที่ผ่านมา +4

      Meki katanne raga pemak amma hamuduruwo marala koti ganan salli gathta.du 4:34

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 ชั่วโมงที่ผ่านมา +1

      Demala vesiyo ayth filad ekama bahala minissu maragena budale horakala Kari vesiyo

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 ชั่วโมงที่ผ่านมา +1

      Thu nodakin Kari gani dujeewa vesi 🐂🤣🐂🐂🤣🐂🤣

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 ชั่วโมงที่ผ่านมา

      🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 ชั่วโมงที่ผ่านมา

      ​@@Sahiru_Sandy🐂🐂🐂🐂🐂🐂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @malkanthividanage5331
    @malkanthividanage5331 14 ชั่วโมงที่ผ่านมา +3

    හරිම සතුටුයි ආඩම්බරයි නංගී ඔයා ගැන සාර්ථකව හැමදේම කරන්න පුළුවන් වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා budusaranai 💐💐💐💐💐💖💖💖💖💖

  • @KkJayawickrama
    @KkJayawickrama 21 ชั่วโมงที่ผ่านมา +29

    ආයේත් කරලියට එන්න. හදන්නෙ. නේද,මොකුත් නුන ගානට,,බොරැ ෂෝ දාගන මේකිට මේක කරන්න. අර හාමුදුරැවන්ගෙ සල්ලි වලින් වෙන්න. ඕවා කරන්නෙ,,, දැන්. අපි හරිම මොකද්ද හිතවතුනි???😅😂😂

    • @RajeeKulasinghe
      @RajeeKulasinghe 13 ชั่วโมงที่ผ่านมา +4

      Naiyya dad ge sallli………

  • @chamariniroshani1167
    @chamariniroshani1167 20 ชั่วโมงที่ผ่านมา +21

    හාමුදුරුවන්ගෙ දේපල ඕනතරම් තියෙනවා . කාර් හෝදන්න ඔනෙ නැ මේ නැති වෙච්ච චරිතය නැවත හදාගන්න කරන ප්‍රදර්සන.

  • @computerworld6648
    @computerworld6648 วันที่ผ่านมา +56

    ⁣මොන වාහනද හේදලිදි මෙිව ප්‍රරමෝටි කිරිලි විතරයි අදුරනකමට,

    • @dilshaneranga3713
      @dilshaneranga3713 23 ชั่วโมงที่ผ่านมา +6

      Boru baila bn mewa

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 20 ชั่วโมงที่ผ่านมา +4

      Mun warade wahaganna karana dewal

    • @vidulidulla4339
      @vidulidulla4339 13 ชั่วโมงที่ผ่านมา

      තවත් රගනව ලැජ්ජාවක් නැතිකම 😅😅😅😅😅😅😅😅😅

  • @IronGirlFN
    @IronGirlFN 22 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි ආදරණීය සොයුරිය ...ගොඩාක් ආදරෙයි ඔයාට ...ජයෙන් ජයම වේවා !!!
    ❤❤❤❤❤❤❤❤❤

  • @risikapriyangani4038
    @risikapriyangani4038 20 ชั่วโมงที่ผ่านมา +4

    Suba අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඇත්තම . Ogollan ge mara shakthiya gena afambarayi❤ jayen jayama wewa oyalata🎉🎉🎉😊

  • @danushkaherath2703
    @danushkaherath2703 วันที่ผ่านมา +59

    අම්මා තමා ඔක්කෝම කරේ හමුදුරුවන්වත් අම්මා තමා කලේ අම්මා තමා හමුදුරුවන්ට හොඳටම කරේ

    • @dilshaneranga3713
      @dilshaneranga3713 23 ชั่วโมงที่ผ่านมา +3

      Hamuduruwanta ariye me denna thamailu

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 23 ชั่วโมงที่ผ่านมา +5

      අපි ප්‍රසිද්ධ යි කිය කිය කෑගැහුවා නේද 🤣🤣

    • @danushkaherath2703
      @danushkaherath2703 23 ชั่วโมงที่ผ่านมา +1

      @malkanthibiyanwila2900 💕💕💕💕💕💕💕

    • @SithijaGihansa
      @SithijaGihansa 18 ชั่วโมงที่ผ่านมา

      උඹේ අම්මා ඉන්නවද බං.යකෝ කාගෙ උනත් අමමනං අම්මා තමයි බං.මං මෙහෙම කියනවට තරහ වෙන්න එපා දැන් එතකෝ උඹේ අම්මා යන්නැද්ද පන්සල් පැත්තෙ 😂😂😂😂😂 ඒයි උඹට මල පැන්නා නේද.අනිත් අම්මලාටත් උඹේ අම්මට තියෙන ගෞරවය තියපං.

  • @chanulawshadha2107
    @chanulawshadha2107 20 ชั่วโมงที่ผ่านมา +17

    අපේ මිනිස්සුන්ට හැමදේම මතක ටිකකාලයයි .....අයේ කරලියට එන්න වගේ හදන්නේ...මිනිස්සුන්ව බාල්දු කරපු හැටි මුන්...හාමුදුරු අප්පචිචි දීලා ගියානේ දෙපල 😂😂😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 19 ชั่วโมงที่ผ่านมา +2

      @@chanulawshadha2107 ou yaku seratama dan amataka wela munge wesawada

  • @BecilJayaratne
    @BecilJayaratne 17 ชั่วโมงที่ผ่านมา +4

    හාමුදුරුවන්ගේ වෙච්ච අවනම්බුව නැති කරගන්න වෙන්න ඕන අම්මවත් සුද්ද කරගෙන තමනුත් සුද්ද වෙන්න හදන්නේ ලැබුණ ආදායම් පෙන්නන්න ක්‍රමයක් හොයාගෙන😂😂😂😂😂

  • @DileepaRathugamage-tw6ev
    @DileepaRathugamage-tw6ev 19 ชั่วโมงที่ผ่านมา +4

    හොඳයි හොඳයි, අම්මා ජරා කරනවා දුවලා හෝදනවා ඇත්තටම හොඳ වැඩක් හැබැයි වාහන අරන් එන ධනවත් මහතුන් ටිකක් කල්පනාවට

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb วันที่ผ่านมา +36

    Marunu මනුස්සය ගේ සල්ලි වල පිහිට තමයි ඉතින් වැඩිපුර 😊👉👍👌

    • @chandrikakumari4377
      @chandrikakumari4377 วันที่ผ่านมา +3

      Ane ow minissunta vitharai salli thiyenne genu salli hoyanne wesakam karala. Ane ubala

  • @Faithayon1234
    @Faithayon1234 วันที่ผ่านมา +7

    මල්ලි ඔයා මිටවඩා හොද වැඩ සටහන් කරන්න❤❤❤❤

  • @oshencool494
    @oshencool494 วันที่ผ่านมา +24

    හැම දෙම කරලා වාහන හොදන එක නම්බුයි

  • @ChamiUpawansha-c6j
    @ChamiUpawansha-c6j 23 ชั่วโมงที่ผ่านมา +2

    අදරෙයි අන්ජලි පැට්ටෝ❤නන්ගිටත් අදරෙයි අම්මිටත් අදරෙයි පුතාටත් අදරෙයි ❤ඉදිරියටම යන්න .සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwankumara3225
    @ruwankumara3225 วันที่ผ่านมา +49

    මුන් කාටද බන් මෙි බොරු කරන්නෙ මෙි අැදුමි අදන් වාහන සොදනවා ද

    • @SirinandaRubasinghe
      @SirinandaRubasinghe วันที่ผ่านมา +5

      Mtath okama hithuna bn. Camera ekata penna pada show danawa

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 วันที่ผ่านมา +8

      කොහෙද බන් ඉස්කෝලෙ?ඒකි හෝදන්නෑ,එයා අයිතිකාරය😂

    • @janakirathnayake3825
      @janakirathnayake3825 ชั่วโมงที่ผ่านมา +1

      මුන්ට රැවටෙන තවත් අය ඉන්නවා

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh วันที่ผ่านมา +7

    Brave Lady and God bless you today and forever watching from Italy ❤️

  • @NishaSaluwadana
    @NishaSaluwadana วันที่ผ่านมา +57

    ඒක තමයි කියන්නේ සිවුරක් ගලවලා සල්ලි වලින් කාලා ශාසනය විනාශ කල පාපය ගෙවන්න වෙනවා මේ ආත්මෙ ම

    • @SwarnaKanti-pb3bh
      @SwarnaKanti-pb3bh 22 ชั่วโมงที่ผ่านมา

      😁😁😁😁😁😁😁😁😁😁😁🥶

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 22 ชั่วโมงที่ผ่านมา +2

      එක ද ඔබෙ දැක්ම හා විශ්වාසය.

    • @sujeewasujeewa1769
      @sujeewasujeewa1769 20 ชั่วโมงที่ผ่านมา +3

      සියුර බලෙන් ගලවාගත නැනෙ අනේ බන් අනුන්ගේ කුනු හොයන්නෙ නැතිව උබලාට ඉන්න බැරිද

    • @UpaliGajanayake
      @UpaliGajanayake 19 ชั่วโมงที่ผ่านมา

      Ok I love 💗💗😘💗

    • @sampathathuraliya7178
      @sampathathuraliya7178 15 ชั่วโมงที่ผ่านมา +1

      මේකිගෙ රැගිලි.......
      මසාජ් එකක් තමා හරියන්නේ.....
      😡😡😡😡😡😡😡😡😡😡

  • @ChamindaLolithaPerera
    @ChamindaLolithaPerera วันที่ผ่านมา +11

    WELL DONE DUWE.... DO SOMETHING YOUR OWN.... GOD BLESS YOU AND YOUR FAMILY..

  • @priyanthaperera7965
    @priyanthaperera7965 23 ชั่วโมงที่ผ่านมา +6

    අයියෝ නයන වාසුල වාසුල සර්විස් එකක් දාලා ගිහිල්ල තියෙන්නෙ 🤣🤣🤣

    • @RenukaSrimalie
      @RenukaSrimalie 22 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 6 ชั่วโมงที่ผ่านมา

    Excellent 👌 May God bless you abundantly, Anjali 🙏

  • @Glowacki-Francis
    @Glowacki-Francis 20 ชั่วโมงที่ผ่านมา +4

    නියම කෙල්ලෙක් 💪❤️🔥

  • @shaikmamu5510
    @shaikmamu5510 12 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් සතුටුයි පුතේ ඉදිරියටම දහිරිය සක්තිය ලැබේවා

  • @oneejherath5326
    @oneejherath5326 วันที่ผ่านมา +7

    All the best dear ❤

  • @sanduniudara609
    @sanduniudara609 วันที่ผ่านมา +19

    අම්මා තමයි හොදටම කරේ

    • @npuwakdandawa4029
      @npuwakdandawa4029 วันที่ผ่านมา +4

      දුව ඊටත් වඩා හොඳට කරයි

    • @sanduniudara609
      @sanduniudara609 23 ชั่วโมงที่ผ่านมา +1

      @npuwakdandawa4029 ඔව්😂😂😂

  • @chandrikakumari4377
    @chandrikakumari4377 วันที่ผ่านมา +5

    Good luck ❤❤❤❤

  • @rangikahalpage7773
    @rangikahalpage7773 ชั่วโมงที่ผ่านมา

    Wish you all the best duwa❤❤❤❤❤❤

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 12 ชั่วโมงที่ผ่านมา

    අගෙයි ❤❤❤❤

  • @LalanthiSanda
    @LalanthiSanda 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤සුභ පැතුම් ❤❤❤❤❤

  • @NidoNidosh
    @NidoNidosh 20 ชั่วโมงที่ผ่านมา +8

    මගේ අමිිමෙිි කුහක චිත්තයො..තොපි නයිටි ඇදපියවු..හොද රැකියාවක් දොනි ජයවෙිවා❤

  • @madumadu8321
    @madumadu8321 18 ชั่วโมงที่ผ่านมา

    Hi nangi,
    Wadakarana lamaita gloves 🧤 use karanna kiyanna
    Good luck 🤞 May God bless you and your family 🙏

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb วันที่ผ่านมา +24

    වාහන hodana එක nam ලජ්ජාවට කරුණක් නෙවෙයි ,අනික මෙයා hodanne නෑනේ මොකට ලජ්ජා wennada,
    මිනිස්සු ඉන්නවා ඒකට ,
    මෙයා hodanawa උඹ වගේ කට්ටිය camara උස්සගෙන යන weleta

  • @PriyaPriya-sd1pv
    @PriyaPriya-sd1pv 22 ชั่วโมงที่ผ่านมา +5

    අමිමා හාමුදුරැවන්ගෙන් ගත්ත ඒවා මදි වෙලා දුව වාහන හෝදන්නේ අහංසක මනුෂ්‍යා මරාගෙන කාලකන්නි ගැනු මුන් පුමෝෂන් කරන උන්ට ගහන්න ඔිනේ අමිමයි දුවයි බලන්න එනවා ඇති කටිටිය පරෙස්සමෙන් ආය කවුරැ අමාරැවෙි වැටෙයිද දන්නේ නැහැ

    • @RenukaSrimalie
      @RenukaSrimalie 22 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 23 ชั่วโมงที่ผ่านมา +4

    සහොදරිය...අනුන්ගේන් ඉල්ලා..හෝ වoචා කර ජීවත් වෙනවාට වඩා මහන්සීවී වේලක් හැර වේලක් කෑවත් නම්බුකාරයි....අපේ අය යූරෝපයෙ ගිහිල්ලා හෝදන්නේ Toilets ...සතුටින් ඉන්න🎉🎉🎉

  • @S.menikeSandanyaka
    @S.menikeSandanyaka วันที่ผ่านมา +9

    රස්සාව නං කිසිම අවුලක් නෑ.ඒක වෙනයි.කොහොමත් උඹලට ලැජ්ජාව කියන ඵක උපතින්ම නෑනෙ.හාමුදුරැවොත් මරාගත්තෙ

    • @RenukaSrimalie
      @RenukaSrimalie 22 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් මුන්ට ලැජ්ජා නෑ

    • @sweenyfernando8830
      @sweenyfernando8830 21 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @n.rfernando3960
      @n.rfernando3960 20 ชั่วโมงที่ผ่านมา

      Lankawe minissunta hemadema mathaka tika kalayai appiriyai hamiduruwanwa huran kala Mara gaththa Paula.😡😡

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 23 ชั่วโมงที่ผ่านมา +3

    අංජලී Discount දුන්නද??? නිකංම්ම කාර් එක වොශ් දුන්නද..?? 😂😂 ඇඩ් එකක් දුන්නා වගේ නේ කෝනාර

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida 16 ชั่วโมงที่ผ่านมา +1

    වෙන ගැහැනු සල්ලි හොයන වෙන ක්‍රම හොයද්දී ඔයාලාගේ පවුල ගැන සතුටුයි. පරන කතා නොකරන්නත්,ඒවා ජිවිත ආදර්ශයට අරන් හොද ගමනක් යන්න ✝️✝️🙏🙏🌹

    • @KkJayawickrama
      @KkJayawickrama 14 ชั่วโมงที่ผ่านมา

      @@RenukaDamayanthideAlmeida අනේ මේ ගොල්ලන්ට කියලා ඒකේ වෙනසක් නෑ අර භාරකරුවා එක්ක අමිමා බුද්ධියෙන්,දල්වා උදවි කරා ඒවට ඒ සල්ලි තමා භාමුදුරැවන්ට දායකයෝ දීපුවා මේකීලා දැන් ඒවා අරන් සැප ගන්නවා,,

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 วันที่ผ่านมา +14

    අනූන්ගේ.වාහනේ ඇද හොයන්න ඉස්සල්ලා තමූන්ගෙඇද හදාගන්නවා නම් අනූන්ගෙ සල්ලීවලින් දියූනූවෙන්නහදනවානම් එක සූභදායකදනැද්ද කියන එක සොබාදහම පහදයි❤❤❤❤❤

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 23 ชั่วโมงที่ผ่านมา +1

    අැත්තටම අංජලි ලස්සනට අැදන් වල් කමෙි ගිහින් ලාෙකු විදියට ඉන්න අයට වඩා ඔයා හරිම හොදයි වැදගත් තෙරැවන් සරණයි ජයෙන් ජයම වෙිවා දුව

  • @RohiniDG.A
    @RohiniDG.A 21 ชั่วโมงที่ผ่านมา

    X🎉🎉🎉great job🎉🎉🎉🎉good luck anjalee

  • @AnojaWirasinha-s9v
    @AnojaWirasinha-s9v วันที่ผ่านมา +8

    සුභ පැතුමි නංගි කවුරැ මොනවා කිවුවත් නොවැටි ඉදිරියටම යන්න සුභ පතනවා ❤❤❤❤❤❤

  • @DisnaDisna-ls3so
    @DisnaDisna-ls3so วันที่ผ่านมา +6

    ❤❤❤ budu saranai

  • @Imasha_Welivita
    @Imasha_Welivita 19 ชั่วโมงที่ผ่านมา

    නියමයි අක්කි.. මාත් එන්නම් දවසක ❤😘

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d วันที่ผ่านมา +1

    සුභ පැතුම්. ඉදිරියට ම යන්න නංගි 🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @NewRak-zr8gl
      @NewRak-zr8gl วันที่ผ่านมา

      Nathi.bri.kama.penuoth.ara.kath.tikk.nisprba.vanava.kpatikamk.thmi😂😂😂😂😂😂😂😂😂😂

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w นาทีที่ผ่านมา

    Respect girl. ❤

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 47 นาทีที่ผ่านมา +1

    ඇයි දැන් දායක සභාවෙන් ගෙවන්නේ නෑ???

  • @thusharanilmini2805
    @thusharanilmini2805 13 ชั่วโมงที่ผ่านมา

    අම්මා හාමුදුරුවෝ අල්ලාගෙන ගත්ත ඒවා හොදට ඇති අම්මා මාර බඩුව දුවලත් ඒ වගේ ඇති අහිංසක මහානාම හාමුදුරුවෝ 😪😪

  • @amandiapeksha1219
    @amandiapeksha1219 2 ชั่วโมงที่ผ่านมา

    Respect ❤️❤️

  • @nadeeshanid3470
    @nadeeshanid3470 15 ชั่วโมงที่ผ่านมา +10

    ලස්සනට ඇග වැහැන්න අදින තුන් දෙනෙක් . හරිම චාම්. ජය වේවා

    • @PARAVIYA5
      @PARAVIYA5 12 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 12 ชั่วโมงที่ผ่านมา

      Ambo😄

    • @AnojaKumari-c2u
      @AnojaKumari-c2u 10 ชั่วโมงที่ผ่านมา

      Ane mehemath minissu

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂ඔයා ...

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 2 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 วันที่ผ่านมา +3

    අනේ අංජලි කවුරු හිනා උනත් ඔයා ඔයාගේ ගමන යන්න ඔයා ගැන ගොඩාක් ආඩම්බර යි ඔයා පොඩි උනත් ඔයාගෙන් ඉගෙන ගන්න ලංකාවේ නිකමලාට වඩා හොද දෙයක් පටන් ගත්තා ආත්ම ශක්තිය වටිනවා කාගෙන්වත් අත පාන්නෙ නෑනේ ජයෙන් ජය. මම ලංකාවට ආපුවම අම්මා බලන්න එනවාමයි.

  • @sandrsava6645
    @sandrsava6645 วันที่ผ่านมา +1

    ❤❤❤good thanks 😊 🙏 👍

  • @roosranjani2154
    @roosranjani2154 23 ชั่วโมงที่ผ่านมา

    සතුටුයි සුභ පැතුමි හදවතින්ම ජයම වෙිවා🙏 ❤

  • @PARAVIYA5
    @PARAVIYA5 12 ชั่วโมงที่ผ่านมา

    කෝණාර 100000ක් වත් ගන්න ඕන මේ වගෙ video එකක් Published කරන්න 😅

  • @KumudiniPalihakkara
    @KumudiniPalihakkara วันที่ผ่านมา +1

    All the best in everything dear

  • @lalanthikumari6509
    @lalanthikumari6509 8 นาทีที่ผ่านมา

    වාහන හෝදල සලිලි හොයනඑකට ලැජ්ජවෙන්න දෙයක් නෑ මිස්සුන්ට හිනාවෙන්න දේකුත් නෑ හිනාවෙනවනම් කොච්චර දේවල් තියනවද ඒත් අනුන්ට හිනාවෙලා තමන්ට මොනවද ලැබෙන්නෙ?

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf 21 ชั่วโมงที่ผ่านมา

    Good ta thank❤❤🎉🎉

  • @udupakidsshow1833
    @udupakidsshow1833 วันที่ผ่านมา +17

    ඕක මහ දෙයක් ඈ.... ජීවිතය ගැට ගහගන්න කොච්චරැකියාවල් මිනිස්සු කරනවා ද

  • @sisiramalan5382
    @sisiramalan5382 วันที่ผ่านมา +2

    ❤ my congratulations ❤

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 22 ชั่วโมงที่ผ่านมา

    හරිම ආඩම්බරයි..පුතේ

  • @nethmikaushalya1379
    @nethmikaushalya1379 วันที่ผ่านมา +8

    Congratulations akki god bless you ❤❤❤❤

  • @shereenarbee3263
    @shereenarbee3263 20 ชั่วโมงที่ผ่านมา

    A strong head girl. Go head dear, God bless you.

  • @chamindawickramage2702
    @chamindawickramage2702 20 ชั่วโมงที่ผ่านมา

    Ela ela❤❤❤❤

  • @ChadMotivation-ly8rd
    @ChadMotivation-ly8rd 38 นาทีที่ผ่านมา

    Good job

  • @samithagayashan9437
    @samithagayashan9437 22 ชั่วโมงที่ผ่านมา

    දියුණු වෙන්න නංගී.❤

  • @samudra4160
    @samudra4160 2 ชั่วโมงที่ผ่านมา +1

    Full kit ..... makeup ..... car wash 😮😮😮😮😮

  • @HMDHerath-x5q
    @HMDHerath-x5q วันที่ผ่านมา +5

    Ane ow duwa ලංකාවේ ගැහැනුන් ge maannaya බිඳ දාන oyata මගෙන් ❤ ආදරය සමඟ suba පැතුම්

    • @dimutualutharachchi9868
      @dimutualutharachchi9868 19 ชั่วโมงที่ผ่านมา

      😂😂 mannaya bindinna newei ban
      karapu boru wahaganna.😂😂😂 genu aya inne mannen newei. Adambara kamata. Honda genu adambarai. Adambarakama genunta abaranayak. Mannei, adambara kamai kiyanne dekak. 😂😂😂

  • @amilaprasanna5159
    @amilaprasanna5159 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤අනිවා

  • @SakuraNanayakkara
    @SakuraNanayakkara วันที่ผ่านมา +1

    ජයවෙිවා ❤

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz 13 ชั่วโมงที่ผ่านมา +5

    ලැජ්ජා වෙන්න දෙයක්නෑ• ආඩම්බර වෙන්න ඕන• ඉදිරියටම යන්න දුවේ•

  • @Daywithkuwiya
    @Daywithkuwiya วันที่ผ่านมา +4

    අංජි❤️

  • @m.a7562
    @m.a7562 วันที่ผ่านมา +2

    All the best

  • @shaunshah7372
    @shaunshah7372 วันที่ผ่านมา +2

    අපරාධයක් මැරුණු K සුජිවාගෙ මිනිසාගේ සල්ලි... පඩ ෂෝ දානවා 😂😂😂😂😂

    • @RenukaSrimalie
      @RenukaSrimalie 22 ชั่วโมงที่ผ่านมา

      ඔව් මුන්ට හොදක් වෙන්නෙ නෑ

  • @LoshaniPamodya
    @LoshaniPamodya วันที่ผ่านมา +4

    Fav ane❤

  • @chamariniroshani1167
    @chamariniroshani1167 20 ชั่วโมงที่ผ่านมา

    අම්මා සනිපවෙලා තව දේපල සල්ලි කාර හාමුවුරු නමක් දැලේ දාගන්නකං ටිකක් මහන්සිවෙන්න වෙනවා. ඊට පස්සෙ තව වාහන ලියවගත්තහැකි.

  • @waruna35
    @waruna35 22 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි නය්ය ඩෑඩ්ගෙ සල්ලි දැන් ඉවරද 🙄🙄🙄

  • @Sanja555sa
    @Sanja555sa 11 ชั่วโมงที่ผ่านมา

    බබා පාට් කොහොමද
    අම්මෝ පට්ට හොර බඩු දෙක අම්මයි දුවයි 😉😉

  • @boom6116
    @boom6116 วันที่ผ่านมา +2

    වාහන හෝදනවා කෙසේ වෙතත් වෙන ඒව හෝදනවා ඇති😂😂😂

  • @madushikadilhani6133
    @madushikadilhani6133 วันที่ผ่านมา +2

    Anji akki❤❤❤❤

  • @MohanPushpakumara-f4s
    @MohanPushpakumara-f4s 14 ชั่วโมงที่ผ่านมา

    දිගටම කරපන් ඔවා තාමා ගැලපෙන්නෙ කයිවාරැ ගැනු

  • @thusharithalagala6726
    @thusharithalagala6726 20 ชั่วโมงที่ผ่านมา +2

    Hamuduruwonge salli hodata wash karala thiyenne okkomala, ape modainta hodai

  • @shirleyauwardt5341
    @shirleyauwardt5341 9 ชั่วโมงที่ผ่านมา

    Good luck girl

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara วันที่ผ่านมา +10

    ලංකාවේ මිනිස්සු කොමත් ඈදයො තමයි .... ඉරිසියා ව දුරුවේවා ලංකා හැත්ත ගේ.😊

  • @ChampaGeethangani
    @ChampaGeethangani วันที่ผ่านมา

    Buduntath galperaluwane
    Suba gaman
    Kohomath Oyata mama like 💕💐💐💐

  • @NadeekaDissanayake-x7v
    @NadeekaDissanayake-x7v 13 ชั่วโมงที่ผ่านมา

    Best wishes, budu saranai

  • @sharmaperera4275
    @sharmaperera4275 23 ชั่วโมงที่ผ่านมา

    Congratulations 🎉

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි හාමුඩුරුවන්ගේසල්ලි ඉවරද

  • @noornirosha1729
    @noornirosha1729 วันที่ผ่านมา +2

    God bless you and your family

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 23 ชั่วโมงที่ผ่านมา +1

    අපරදේ අම්මා වගේ සාදු කෙනෙක් අල්ල ගත්ත්නම් වහාන හොදන්න ඕනේ නැහැනේ සල්ලි තියෙන දල සාදු කෙනෙක් අල්ල ගනොන් පැටියො 😂😂😂😂😂😂😂

    • @RenukaSrimalie
      @RenukaSrimalie 22 ชั่วโมงที่ผ่านมา

      මුන්ව පන්සල් පැත්ත පලාතට වත් ගන්න එපා

  • @HemamaliDasanayake
    @HemamaliDasanayake 12 ชั่วโมงที่ผ่านมา +1

    අම්මට කියපන් ඉක්මනට තව පන්සලක් හොයා ගන්න කියලාඑතකොට තව දියුනු වෙන්න පුලුව්න් පර බැල්ලියො

    • @warsgolf3925
      @warsgolf3925 38 นาทีที่ผ่านมา

      පන්සල් හොයලා විතරක් වැඩක් නෑ බ්‍රෝ
      ගණයට හොද සල්ලි තියෙන්න එපැයි මේ පවුල නඩත්තු කරන්න
      උනුත් අපේන් සල්ලි අරගෙන නේ මේවා නඩත්තු කරේ
      මොකෝ රස්සාවක් කරලා හම්බ කරලද
      පන්සල් වලට වෙලා පිනට කකා දායකයෝ රවට්ටගෙන නේ මේවා නඩත්තු කරන්නේ
      ( මම මේ සිල්වත් හාමුදුරුවෝ ගැන නෙමෙයි කිව්වේ
      පන්සල් වල ඉන්න සමහරක් ගනයෝ ගැන )

  • @nethukahemachandra8303
    @nethukahemachandra8303 21 ชั่วโมงที่ผ่านมา +1

    Great

  • @priyadarshanifernando6094
    @priyadarshanifernando6094 วันที่ผ่านมา +1

    Anjali ❤❤❤❤

  • @Chandrarathna-d8k
    @Chandrarathna-d8k 2 ชั่วโมงที่ผ่านมา

    ane duwa oya rakiyawa mamath karanne mamai mahaththayai denna karanne eth minissu katawal wahannaba mage uwamanawata thamai service eka dagaththe dan aurudu namayak daruwange siyalu wada karagaththa mata dan aurudu panas ekak eth mama wada karanawa nidahs welawata oyalage volg balanawa oyage ammata ikman suwaya pathanawa

  • @kamaniniluka5175
    @kamaniniluka5175 14 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏❤

  • @chamariniroshani1167
    @chamariniroshani1167 19 ชั่วโมงที่ผ่านมา

    මේකිලා ඒකාලෙ කයිවාරු දාගෙන කිවුවා නේද මාර දුක් විදලා ලොකුතැනකට ආවා ගොඩක් දියුනූනා උනා ගොඩක් දේවල් ගහ්තා කියකිය පෙන්නුව නේද . දැන් කෝ ඒවා.

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤harema sstutui jaya bs