VAPA Television | Artha | අර්ථ | ගෝලීය යුද්ධවල පරිණාමී යුධ මුහුණුවර | මහාචාර්ය ටියුඩර් වීරසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @NIROSHANBA
    @NIROSHANBA หลายเดือนก่อน

    ❤❤

  • @UdeniSeneviratne
    @UdeniSeneviratne หลายเดือนก่อน

    Thank you.

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน

    අපි උගත්තු නොවේ නමුත් උගතුන් ට ඕක තේරන්නේ නැහැ දේශපාලන කරන අයටත් තේරෙන්නේ නැහැ ඕවා කතා කරන්නෙත් නැහැ,
    ඔබතුමා නිවැරදි ව ප්‍රකාෂ කරා
    ස්තුතියි 🙏🏿

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws หลายเดือนก่อน

    Thank you ❤

  • @maashamaasha8395
    @maashamaasha8395 หลายเดือนก่อน +2

    භූ දේශපාලන මත ගැටුම් හේතුවෙන් ලොව පුරා දරුවන් අසාමාන්‍ය ලෙස යුද්ධයේ බර උසුලයි....
    යුද්ධයෙන් ඉතිරි වී ඇති විනාශය සහ සුන්බුන් දැකීම විශේෂයෙන් ලමයෙකු ඉගෙන ගත් පාසලක නටබුන් දැකීම දරුවන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම පිරිහීමට දායක වේ....
    ප්‍රචණ්ඩත්වයේ බහුවිධ මූලාශ්‍රවලට නිරාවරණය වන දරුවන් ඔවුන් දකින ආක්‍රමණශීලී හැසිරීම අනුකරණය කිරීම සහ එවැනි ප්‍රචණ්ඩත්වය සාමන්‍ය දෙයක් ලෙස සැලකීමේ හැකියාව වැඩි කරයි....
    යුද්ධය හේතුවෙන් නිවාස අහිමිවීම, අවතැන්වීම, තම දෙමාපියන් , සහෝදර සහෝදරියන් , මිතුරන් , අසල්වැසියන් සහ තවත් බොහෝ දේ අහිමිවීම හේතුවෙන් ළමයින් නිරන්තර කනස්සල්ලටයට සහ ආතතියට පත්වීම අනාගත ලෝකය තුල නව ගැටුම් නිර්මාණය වීමට හේතුවන අතර එහි ප්‍රතිවිපාක සමස්ත ලෝකයටම විදීමට සිදුවනු ඇත.😔🌏🙏

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 หลายเดือนก่อน +1

    මහාචාර්ය්‍ය තුමා කවදත් හරවත් සාචාවන් වල නිරතවීම අගය කරමි.

  • @oneasiaworld4609
    @oneasiaworld4609 หลายเดือนก่อน +1

    100% නිවැරදි සත්‍යයක්

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน

    ඔබට උවිඳු විජයවීර ගෙන්වා වැඩ සටහනක් කරන්න මම බැර පැන දරන්නම්,

  • @tharangamanoj7650
    @tharangamanoj7650 หลายเดือนก่อน

    Minisage ( Swabavka ) pewethma 2100 ?? Dii Ewarai..( A I walata wada Aha giya Thaksanayakin Minisa Palanaya wenne..😢😢😢///

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m หลายเดือนก่อน +1

    යුද්ධය තමයි මේ දියුණු වට හේතුව එකයි යථාර්තය ඇත්ත තිත්තයි.

  • @sriyanimangalika805
    @sriyanimangalika805 หลายเดือนก่อน

    Why all of you are cheating people for five years ?