ගෙදර ආපු නැදුන්ගමුවේ රාජා 😍🐘💕 - Nadungamuwe Raja

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2021
  • ගෙදර ආපු නැදුන්ගමුවේ රාජා 😍🐘💕 - Nadungamuwe Raja

ความคิดเห็น • 229

  • @nimmiranasinghe2304
    @nimmiranasinghe2304 2 ปีที่แล้ว +195

    මේක බලද්දි ඇස් වලට කදුලු එනව සතෙක් උනත් මනුස්සකමින් පිරි පින් කදක් ... උපදින හැම ආත්මයක් පාසාම බුදුන් දැක නිවනින් සැනසෙන්න ලැබේවා .. කලු මාම ඔබ තුමාටත් මේ පින් සංසාරෙන් එතෙර වෙන්න සේතුවක්ම වෙම්වා 🙏🙏

    • @kavindukalhara6137
      @kavindukalhara6137 ปีที่แล้ว +1

      හයි

    • @UshanMithum
      @UshanMithum 11 หลายเดือนก่อน +1

      Hm❤

    • @UshanMithum
      @UshanMithum 11 หลายเดือนก่อน +1

      Hm❤

    • @manjuladeepal7551
      @manjuladeepal7551 11 หลายเดือนก่อน +1

      😢

    • @denithchathuranga2522
      @denithchathuranga2522 7 หลายเดือนก่อน +2

      දැක්කද නංගි ඔයා හදවතින්ම ලස්සන කමෙන්ට් එකක් දැම්මා .ඔයා කෙල්ලෙක් කියලා දැක්ක ගමන් අපෙ මිනිස්සු ටොක් කරන්නමයි බලන්නෙ.මිනිස්සු ලගවත් නැති හොද ගති ගුණ සත්තු ගාවත් තිනො

  • @hggh8229
    @hggh8229 ปีที่แล้ว +108

    අදටත් ඔයාව මතක් වෙද්දි ඇස් වලට කඳුළු නොදැනිම උණනවා රත්තරන්...2021 පෙරහැරේදි සඳගල මතදි සුදු රෙද්ද හැඳුවෙ ආයෙ නුවර නොඑන බව දැ⁣නගෙනද මගෙ රාජෝ...! උතුම් නිර්වාණෙම ලැබේවා මගෙ පින්කඳට! නොමිනිසුන් අතර බෝසත් ඔයාට ආයෙ අපි අතරෙ ඉපඳෙන්න කියල ප්‍රාර්ථනා කරන්න බැරි හෙයින් වෙන මොනා කියන්නද පින්කඳ මම 🥺🥺🥺🥺🥺

    • @chamilanayanajith1580
      @chamilanayanajith1580 ปีที่แล้ว +7

      Dekapu hodama Comment eka.

    • @hggh8229
      @hggh8229 ปีที่แล้ว +3

      @@chamilanayanajith1580 ස්තූතියි වේවා ඔයාට! තෙරුවන් සරණයි !!!

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 11 หลายเดือนก่อน +3

      💯💯🙏🙏🙏🙏

    • @user-hx8hb2mq3f
      @user-hx8hb2mq3f 10 หลายเดือนก่อน +2

      😢

    • @lahirusadaruwan8864
      @lahirusadaruwan8864 9 หลายเดือนก่อน +1

      අනේ මැණික අදරෙයි හැමදාම 😢😢😢😢

  • @anojasudarshani198
    @anojasudarshani198 ปีที่แล้ว +56

    දකින කොට හිත රිදෙනවා.මනසින් උසස් වු ඇත් රජුනි දිව්‍ය ලොවෙහිම ඉපදේවා..!🙏🙏🙏

  • @maduwanthithakshila9828
    @maduwanthithakshila9828 ปีที่แล้ว +22

    මේවා බලනකොට ඇස් ද්කට කදුලු ඒනාවා ආමා මාහා නිවන්සුව නිවන්සුව!!! පින්වන්ත ඇත් රජුනේ !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +56

    නැදුන්ගමුව ඇත් රාජාට දළදා සම්දුගේ පිහිටයි ලැබේවා !

  • @apsaradeegalla8527
    @apsaradeegalla8527 11 หลายเดือนก่อน +4

    ඇස්වලට කදුලු ආවේ නොදැනීමයි ඇත් රජුනි ඔබ පින් කදක්

  • @ThiliniLakshani-qv9wj
    @ThiliniLakshani-qv9wj 11 หลายเดือนก่อน +5

    පපුව පැලෙන්න තරම් දුකක් එනවා . ජාතියේ අවාසනාව . පිං කදක් .කවදාවත් ඇස් දෙකට නොදැකපු අපිට මෙච්චරයි කියන්න බැරි තරම් දුකයිනම් .කලු මාමට කොච්චර දුක ඇත්ද්ද නිවන්සුව ලැබේවා . එයා බලන් ඇති දෙව්ලොව ඉදන් . 😚

  • @pahandiransadi818
    @pahandiransadi818 11 หลายเดือนก่อน +5

    නැදුම්ගමුවේ රාජා බුදු සරණයි🙏😘

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 ปีที่แล้ว +10

    එයාව දකිද්දිත් ඇස් දෙකට කඳුලු එන්නෙ මට විතරද,ඒ වගේම ගායනයත් හරිම හැඟුම්බරයිනෙ,හදවටතටම දැනෙනවා,😮😌😌😌
    රාජා ඔයා දැනටමත් කොහේ හරි හොඳ තැනක ඉපදෙන්නඇති 🙂🙂🙂🙏🙏🙏 නිවන් සුවය ඔයාට,

  • @ranjithabeywickrama3123
    @ranjithabeywickrama3123 2 ปีที่แล้ว +71

    නැදුන්ගවේ රාජාට නිවන් සුවය බුදු සරනයි!!!

  • @bindulanka8719
    @bindulanka8719 11 หลายเดือนก่อน +5

    එයාගේ..මතකයන්.
    විතරයි.අපිට.තියෙන්නෙ.
    මහඅැත් රජුනි..
    ඔබ නිවන්සුව විදිනවා.අැති.❤❤

  • @hansiaraliya5249
    @hansiaraliya5249 ปีที่แล้ว +4

    දකින දකින හැම මොහොතම ආයේ ආයේ අපි අතරම ඉපදිලා,මේ වගේම පින් කටයුතු කරන්න එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ආදරෙයි අනේ හැමදාම

  • @aselaiduwara
    @aselaiduwara ปีที่แล้ว +14

    ඇඩේනවා මේක බලද්දි😥 අපේ පිංවත් නැදුන් මතු බුදු වේවා පිංකද❤️🙏

  • @chalithakasun5203
    @chalithakasun5203 ปีที่แล้ว +4

    උතුම් වු නිර්වාන සුවය අත්වේවා !!! සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸 🙏🙏🙏🙏

  • @rohiniperera1298
    @rohiniperera1298 ปีที่แล้ว +8

    වටිනා දෙයක් අහිමි වුනොත් හැමදාම එය මතකයේ සැරිසරනවා.නොවටිනා දෙයක් නම් එය මොහොතින් අමතක වෙනව.මේ වටිනා දේ අගයන කෙනෙකුට කිසිම දවසක අමතක වෙන්නෙ නැහැ.පින්වත් ඇත් රජුණි ඔබට අජරාමර නිවන්සුව.

  • @champaperera8964
    @champaperera8964 ปีที่แล้ว +3

    හැමදාම දකින්න ආසයි මතු සසර යහපත් ආත්මයක ඉපදිලා ඇති කියල හිතෙනවා

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 ปีที่แล้ว +3

    අනේ හරිම දුකයි ....දකිද්දි හිත වාවන්නෙ නැහැ ....උතුම් නිර්වාණ සැපයම ලබේවා ඇත් රජුනි ......🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌷🌷😪😪😪😪

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +3

    පිංවත් ඇත් රජුනි ඔබ අපි අතර නොමැති බව කිසිවිටෙකත් නොහැගෙයි .. ඔබට නිවන් පුර රුවන් දොරටු විවර වේවා සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏

  • @user-bn6kp9sc9e
    @user-bn6kp9sc9e 11 หลายเดือนก่อน +2

    Oya pinwantha daruwek raththarane....puduma tharam dukai ahimi una ekata.... nirwana awabhodhayama wewa manikata 😔🙏❤

  • @ranjansisirakumara3912
    @ranjansisirakumara3912 ปีที่แล้ว +4

    බුදුසරණ යි නිවන් සුව ලැබේ වා මගේ ඇත්රජු නි..🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏💗💗💗🙏🙏🙏🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +8

    ❤🐘❤🙏
    අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා ඇත් රජුනි ❤🙏

  • @user-uc2gn5pe6t
    @user-uc2gn5pe6t 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු 🙏🏼 🙏🏼 🙏🏼 🙏🏼

  • @user-gh9mq4vq9j
    @user-gh9mq4vq9j 18 วันที่ผ่านมา

    නිවන්සුවඇත් රජුනි මගෙආසම ඇතානැතිවුනා😭😓😥😢🙏🙏🙏

  • @sachithdilhara9691
    @sachithdilhara9691 ปีที่แล้ว +6

    නැදුන්ගමුවේ ඇත්රාජාට නිවන් සුව ලැබේවා...🙏🙏🙏 මේක බලද්දි කදුලු එනව ඇස් වලට 🥺🥺

  • @AmilaAmila-fe4gr
    @AmilaAmila-fe4gr 2 ปีที่แล้ว +24

    ඇත් රජුනි යලිත් අපේ දේශයේම ඉපිද උතුම් වූ දලදා සමිදු වඩම්වන්න ඔබට පින් මහිම ලැබේවා

  • @jkarts5542
    @jkarts5542 ปีที่แล้ว +20

    අනෙ වස්තුවෙ ඔයා අපිව දලා ගියා තාමත් අපිට දරා ගන්න බෑ,මෙක හීනයක් වගේ,ඔයාගෙ හැම විඩියො එකකම අපිව අඩවනවා😢😢😢😢😢

  • @dilhaniperera1299
    @dilhaniperera1299 11 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ඇත් රජුණි 🙏🙏🙏

  • @SajithaLakshan-no6hv
    @SajithaLakshan-no6hv 2 หลายเดือนก่อน

    මතු බුදු වෙවා ඇත් රජුනි 🙏🙏🙏

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +4

    🥺😥 නිවන් සුවය ලැබේවා ඇත් රජුනි ඔබට 🙏🙏🙏 බලන වාරයක් පාසා ඇස් වලට කදුලු එනවා 🥺

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +3

    🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏

  • @nisal822
    @nisal822 11 หลายเดือนก่อน +3

    නැදුන්ගමුවෙ ඇත් රාජානනෙ ඔබට නිවන් සුව🙏

  • @supunlakshan6703
    @supunlakshan6703 ปีที่แล้ว +13

    නිවන් සුව ලැබේවා ! ඇත් රජුනි !

  • @heshaniedirisinghe1940
    @heshaniedirisinghe1940 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා...❤️❤️

  • @sarathsandanayaka3279
    @sarathsandanayaka3279 ปีที่แล้ว +3

    ආදරේයි හැමදමත් ඇත් රජුනේ ❤️❤️❤️❤️❤️❤️

  • @user-km1zw8ff9o
    @user-km1zw8ff9o 9 หลายเดือนก่อน +1

    නැදුන් දකිද්දි හිතත පුදුම භක්තියක් දැනෙනවා,දැන් එයා ඉන්නෙ දිවියලෝකෙ,පිං කදක් එයා,කලු මාමාට නිදුක් නීරෝගීභාවය ලැබේවා,,,,🙏🙏

  • @diyasen2608
    @diyasen2608 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි .පින්වන්ත නැදුන්ගමුවේ ඇත් රජු දැන් දිව්‍ය තලයක ඉපදී ඇති.නිවන් සුව ලැබන්න පෙර එක්වතාවක් හෝ මේ බුදුන්වහන්සේගෙ දේශයේ ඉපදී දළදා සමිදු වඩම්මන්න.

  • @bimalweerathungha6484
    @bimalweerathungha6484 ปีที่แล้ว +3

    Puduma dukai mathak weddi. Budun deka niwan dakitwa.. ❤❤❤

  • @hussainalboush6521
    @hussainalboush6521 ปีที่แล้ว +5

    යන බව හිතට දැනිලද එදා ඇස් දේකට කදුලූ අවේ පින් වත් ඇත් රජුනේ

  • @HGsahan
    @HGsahan ปีที่แล้ว +2

    නැදුන්ගමේ රාජාට නිවන් සුවය ලැබේවා

  • @boykagaming1484
    @boykagaming1484 2 ปีที่แล้ว +22

    😪💔ආයෙ දකින්නෙ කෝමද තාත්තා😪

  • @rathanatheroambale1055
    @rathanatheroambale1055 ปีที่แล้ว +5

    සතර අපායෙන් මිදී නිවන් සුව ලැබේවා .

    • @winujanimeth
      @winujanimeth 11 หลายเดือนก่อน +1

      Godak dukai api atharema ipadewa❤🥺🥺

  • @user-uv2lr5sk7e
    @user-uv2lr5sk7e 9 หลายเดือนก่อน

    Wedanawa kiyanna be dakinakotath kadulu enawa adarei aeth rajuni ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @menayaruban1638
    @menayaruban1638 11 หลายเดือนก่อน +2

    Feels like the song is written for him.....miss him alot.....rest in heavens in almighty lords hands....blessed soul....pray for all the suffering elephants in srilankan jungles. May there be a hospital for injuried wild elephants in memory of him.🙏

  • @nethukihimaya9575
    @nethukihimaya9575 ปีที่แล้ว +2

    නිවන් සුවය ලැබේවා ඇත් රජුනී...! 🙏🙏🙏🥺🥺🥺

  • @tharusha630
    @tharusha630 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා රාජා ❤🙏🙏 😢😢😢

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol ปีที่แล้ว +3

    Niwani senasewa nadungamuwe ath rajuni budu saranai 🙏🙏🙏

  • @nadeeshanelumnadeeshanelum3794
    @nadeeshanelumnadeeshanelum3794 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏නිවන් සුව ලැබේ බුදු සරණයි

  • @wasanthikumaru538
    @wasanthikumaru538 ปีที่แล้ว +1

    ඇත් රජු obata නිවන සුව ලැබේවා

  • @kuwat9016
    @kuwat9016 ปีที่แล้ว

    නිවන් සුව ඇත් රජුනි

  • @MRSilva-tw7bv
    @MRSilva-tw7bv ปีที่แล้ว +1

    සාදූ! සාදූ! සාදූ! 🙏🙏🙏

  • @UtharaBope
    @UtharaBope 8 วันที่ผ่านมา

    බෝසතානන් වහන්සේ සාදු සාදු සාදු

  • @VimukthiNirmal-sw9nk
    @VimukthiNirmal-sw9nk 10 วันที่ผ่านมา

    ඔයාව දකිනකොට සතුටක් වගේම මතක් වෙනකොට නෙතට කදුලුද එනවා ඇත් රජුනි මනුස්සයින් ලග නැති මනුසින් උසස් ඌ ඇත් රජෙක් ඔයා දිවයලෝකේම ඉපදේවා රාජා 😥😥😥🙏🙏🙏

  • @kanthigeetha739
    @kanthigeetha739 ปีที่แล้ว +2

    meka baladdi as walata kadulu enawa... budu wenna perum purana bodisathwayek....🙏🙏🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏

  • @vimukthimahipala8927
    @vimukthimahipala8927 ปีที่แล้ว

    බුදුසරණ

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว

    Budusaranai..Athens.rajuni.

  • @maxkaviya4277
    @maxkaviya4277 11 หลายเดือนก่อน

    බුදුසරණයි❤️😢🙏

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 ปีที่แล้ว +1

    💛uthum athrajuta niwansuwa labewa💛

  • @pasinduudayanga2514
    @pasinduudayanga2514 ปีที่แล้ว

    බුදු සරනයි

  • @useruse567
    @useruse567 11 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @niwarthanasewwandi8904
    @niwarthanasewwandi8904 ปีที่แล้ว

    මතු බුදු වේවා ඇත් රජුනි

  • @SamithaKariyawasam-wu8lw
    @SamithaKariyawasam-wu8lw ปีที่แล้ว +1

    නිවන්

  • @seethanandani8266
    @seethanandani8266 ปีที่แล้ว

    Niwansuwa labewa aeth rajuni

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏නිවන් සුවය ලැ ෙබිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏අැත් රජුනි

  • @Darshanaprabath-td6ms
    @Darshanaprabath-td6ms ปีที่แล้ว +2

    Ape ath raju koi kalak giyath kawadawath amathaka karanna bari adarayak buduguna balayen daulowa ipadewa ❤️❤️❤️❤️❤️❤️

    • @mishennethru6328
      @mishennethru6328 ปีที่แล้ว

      Ane ow.ape Manika. Kohoma amathaka karannada.dakiddi kadulu pirenava

  • @sachinijilantha6476
    @sachinijilantha6476 ปีที่แล้ว

    Budu saranai රත්තරන් patiyo

  • @user-je2vn9ol6h
    @user-je2vn9ol6h 7 วันที่ผ่านมา

    Adatad matu dawasakat adari manika ❤

  • @sarathsandanayaka3279
    @sarathsandanayaka3279 ปีที่แล้ว

    Niwan suwa lebewa 😭😭😭😭😭

  • @roshinipiyumika8132
    @roshinipiyumika8132 2 ปีที่แล้ว +2

    Dalada himiyange saranaiiii....!

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว

    Iwasanna ba,.. dewiyani mata 😢😢😢😢😢😢😭😢😢😢😢😢😢❤❤❤❤❤❤❤💖💖❤❤❤❤❤❤ mona tharam USAS gunaganayakka me Ath rajuni🐘🐘🐘🐘🐘🐘🐘🐘

  • @amilraj1019
    @amilraj1019 11 หลายเดือนก่อน

    Niwansuwa labewa

  • @hmsandaruwan4355
    @hmsandaruwan4355 7 หลายเดือนก่อน

    Budu saranai patiyo❤ali aththu kiyanne hodata kelehegunu danna saththu.eyalata salakana vidiyata thama eyalath apita salakanne.

  • @nsrgaming6290
    @nsrgaming6290 2 ปีที่แล้ว +11

    Meewa dakiddi maram dukak athi wenne 💔

  • @Monika-pj6ri
    @Monika-pj6ri ปีที่แล้ว

    Newan suwaya lebewa

  • @WishmiNawodya3758
    @WishmiNawodya3758 ปีที่แล้ว +2

    Jiwithe kawadawathma amathaka Bari kenek....jiwithe dakka maha pin Kada🙏🙏🥺🥺

  • @punchidagakaree2584
    @punchidagakaree2584 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤niwan suwaya

  • @tharushamalinda2730
    @tharushamalinda2730 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @shanuyanwatte3899
    @shanuyanwatte3899 ปีที่แล้ว

    mathu buduwewa ath rajuni...

  • @oshanhagodagamage
    @oshanhagodagamage ปีที่แล้ว

    නිවනිඝුව😰😪😥😓😢😭

  • @malikathenakoon
    @malikathenakoon ปีที่แล้ว

    nadum gamuwa raja nivansuva

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 11 หลายเดือนก่อน

    Ape nandum dew lova ati ❤❤❤😢

  • @brecilajanti2945
    @brecilajanti2945 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว

    අද අප අතර නැහැ නේ. පියේහි විප්පයෝගො දුකඛෝ මතු බුදුවන බෝධිසත්වයෙක්

  • @ManojManoj-ye5dp
    @ManojManoj-ye5dp ปีที่แล้ว

    Niwan suwa labewa aht raju ni

  • @sudarshanalasath4704
    @sudarshanalasath4704 ปีที่แล้ว

    Budhusaranai

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 ปีที่แล้ว +1

    මිනිස්.ගනිගුන.නැනි.මගෙ.හස්නියාගෙ.නියෙනවා.බුදු.සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-eo1wx3fo8z
    @user-eo1wx3fo8z หลายเดือนก่อน

    මෙයාව දකිද්දිත් ඇස් දෙකට කදුලු ආවා නැදුන් ඔයා හොද තැනක ඉපදිලා ඇති 🙏🙏🙏

  • @dilshanniru1767
    @dilshanniru1767 ปีที่แล้ว

    niwan suwa labewa

  • @SumaMahapitiya
    @SumaMahapitiya 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว +1

    🙏🙏🙏💖

  • @SamithaKariyawasam-wu8lw
    @SamithaKariyawasam-wu8lw ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-qr5cg8bw3m
    @user-qr5cg8bw3m 10 หลายเดือนก่อน

    🙏🌸🌸🙏

  • @umeshinduwara9637
    @umeshinduwara9637 11 หลายเดือนก่อน

    Adenawa meka baladdi

  • @user-rz7ne4xj6n
    @user-rz7ne4xj6n 11 หลายเดือนก่อน

    පින් කද❤

  • @dilaniasha2734
    @dilaniasha2734 5 หลายเดือนก่อน

    ඔබ තරමට මා හැඩවූ වෙන කෙනෙක් නොමැත මෙලොවේ....

  • @nethumahinsa1482
    @nethumahinsa1482 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @sanjeewakumara8414
    @sanjeewakumara8414 ปีที่แล้ว +1

    ❤️❤️❤️💕💕💕

  • @chrisg7564
    @chrisg7564 ปีที่แล้ว +1

    😭❤

  • @nishanthamunasinha2202
    @nishanthamunasinha2202 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @2910bianca
    @2910bianca 3 หลายเดือนก่อน

    🙏🙏🙏