Kebiliththa with maddu elephant 🇱🇰 | මද්දුගේ හුරතලේ බලන්නකෝ ♥️😘

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 40

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 2 หลายเดือนก่อน +5

    ආදරේට ආදරෙයි කව්රුත්.එයා දන්නවා කෑමලැබෙන බව කළබල නොකර හොදින් හිටියොත්.❤දීර්ගායුෂ ලැබේවා මද්දු

  • @slloving4474
    @slloving4474 หลายเดือนก่อน +1

    ලඟඳීම මද්දු මැණික බලන්න එනව....මගෙ කඳසුරිඳුවත් වැඳල කඩවර අප්පච්චිවත් වැඳල තමයි එන්නෙ හොඳේ.............

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 2 หลายเดือนก่อน +7

    බුදු සරනයි මදු මැනික

  • @RosyRosy-hm3bd
    @RosyRosy-hm3bd 2 หลายเดือนก่อน

    Budusaranai ❤❤❤ maddu petiyo kapu mahathtayata godak pin sattunge bada purawanawata😊

  • @lalgemunusiri5370
    @lalgemunusiri5370 2 หลายเดือนก่อน +7

    කඳ සුරිඳු පිහිටයි. ගණපති දෙවි පිහිටයි කබිලිත්ත දෙවොල ආරක්ෂා කරන මද්දු

  • @SumanaRanasinha
    @SumanaRanasinha หลายเดือนก่อน

    අලි ඇතුන් නිරෝගී වේවා !!

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 2 หลายเดือนก่อน +3

    කතරගම දෙය්යෝ බලන්න ඝණ දෙය්යෝ වැඩලා වගේ...තෙරුවන්සරණයි මද්දු මැණික

  • @buddikakumari6357
    @buddikakumari6357 2 หลายเดือนก่อน +6

    ගනේෂ්වර දෙවි පිහිටයි මද්දු.

  • @Lakee-421
    @Lakee-421 หลายเดือนก่อน

    මද්දු වස්තූ ❤❤

  • @nilminifernando5548
    @nilminifernando5548 2 หลายเดือนก่อน +4

    මට හිතෙනවා පෙර ආත්මයත මද්du මැණික කෙනෙක්වත් ද කියලා 🙏🙏🙏❤️🐘😘 කද සුරිdu පිහිටයි වස්තැව

  • @sagarikawijekoon9024
    @sagarikawijekoon9024 2 หลายเดือนก่อน +6

    හොඳ කාරුණික කපු මහත් මයෙක්

  • @anomajayasinghe-jy5br
    @anomajayasinghe-jy5br 2 หลายเดือนก่อน +3

    කපු මහත්තය මොනා වුනොත් මද්දුටආදරෙයි නේද ඒක හරි ලස්සන

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +1

    හොද පින්වත් කපුමහත්මයෙක් සතා සිව්පාවටත් සලකනවා.රිලා ලමයිටත් පලතුරු දෙනවා.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +1

    මද්දු නම් ඝණදෙවියන් වගේමයි.පින්වක් මද්දු

  • @roseroe5099
    @roseroe5099 2 หลายเดือนก่อน

    Siyaluma deviyo raka dewa ❤❤❤ love you Maddu ❤❤❤ I loved elephant 🐘 elephant's

  • @KanchiBandara
    @KanchiBandara 2 หลายเดือนก่อน +1

    බලන්න ඒ සතගෙ තිබෙන කරුනාව මිනිසුන් ආදරේ නම් සතුන්නුත් ආදරේ. හිරිහැර කරනකොට සතුන්නුත් එහෙම තමා.

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 2 หลายเดือนก่อน +3

    මද්දු කැමතියි, යාතිකාව අහන්න.

  • @harshana1598
    @harshana1598 หลายเดือนก่อน

    මෙතන කොහෙද තියෙන්නෙ .කොහොමද යන්නෙ.මොනව හරි පිලිවෙත් තියනවා ද

  • @pubududhananjaya536
    @pubududhananjaya536 2 หลายเดือนก่อน +2

    පිහිටයි කද සුරීදු 🙏🙏 🕉️ !

    • @DaluwattaMadu
      @DaluwattaMadu 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthabandara4504
    @nilanthabandara4504 2 หลายเดือนก่อน

  • @anomajayasinghe-jy5br
    @anomajayasinghe-jy5br 2 หลายเดือนก่อน +6

    මදුනං ඔය සේරටම වග කියයි ඔය කපු මහත්තය මහත්තය දෙනවා නේද මොනා කාරුණිකයි කපු මහතත් පිනක් කරගන්නවා. ඇතාට පූජාව දීලා

  • @sheeladaskara4686
    @sheeladaskara4686 2 หลายเดือนก่อน +1

    Will Maddu get Diabetes soon? The veterinary surgeons must educate the Kapu Mahathmaya on this. He is doing it with good intentions.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 2 หลายเดือนก่อน

    ආදරෙයි❤❤❤❤❤ මද්දු

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 2 หลายเดือนก่อน

    🙏🙏🙏 ❤️❤️

  • @MadushaThamali-kh8ko
    @MadushaThamali-kh8ko 2 หลายเดือนก่อน

    Budu saranai maddu

  • @KelaniThissa
    @KelaniThissa 2 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ

  • @JanakaSusantha-pg9iv
    @JanakaSusantha-pg9iv 2 หลายเดือนก่อน

    සතාට ආදරයක් තියනවනම් ඔය සතා ඔය දුම් ගහන තැනීන් අයින් කරන්න ට්කක් එහාට..දූම හෝද නැහැ .....තව වැඩ්කලක් යන්න කලින් බලන්න ඔය සතාට වේන දේ

  • @manujatina8089
    @manujatina8089 2 หลายเดือนก่อน

    Kapu is bribing Madu😂 and people are bribing God.

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ranjanik9774
    @ranjanik9774 2 หลายเดือนก่อน

    Kadasurinidu pihitai 🦣🦣🦣 Hasti rajuni 🦣🌳🌿🌱💜

  • @renukw
    @renukw 2 หลายเดือนก่อน

    Siyalu ali athun ta ayu bo veva,mevage adarayak leabeva.sansare pathagana ana pin.

  • @surenwijekumar1395
    @surenwijekumar1395 2 หลายเดือนก่อน +1

    What happened to lord Buddha 😂 Sinhalese moving to follow Hindu gods ....

  • @UpulKalubovilage
    @UpulKalubovilage 2 หลายเดือนก่อน

    Apith giya maddu oyawidiyamai ethakotath kisima karadarayak na...

  • @oshanakalanka3344
    @oshanakalanka3344 2 หลายเดือนก่อน

    Parissamin inna maddu

  • @JeewanKumarathunga-o8g
    @JeewanKumarathunga-o8g 2 หลายเดือนก่อน

    Ane oya ahinska satha ta nm ghnn epa apit nm hri duki hri ahinski dewiyo samwa denwa horen plthuru kewt mddu wge kenekta

  • @AnjaliThakshima
    @AnjaliThakshima 2 หลายเดือนก่อน

    Ane api yaddi maddu ohoma nane

  • @dhammikasenarathna7922
    @dhammikasenarathna7922 2 หลายเดือนก่อน

    කපු මහත්තයට කොරගන්න දෙයක් නැතිව ඉන්නේ, අලියා පලතුරු ටිකට දෙනවා වැඩේ, මේ පලතුරු ටික මහරගම රෝහලේ දරුපැටියෙකුට දුන්නා නම් එයා මොහොතකට හරි සුවපත් වෙනවා, දෙවියෝ පලතුරු ගන්නෙ නෑ, අර තිරිසන් සතා ඒවා කනවා....😢😢😢😢, මිනිසුනේ අන්ධ භක්තිය දැන්වත් නවත්තලා ඇස්දෙක ඇ⁣රගෙන පින්කම් කරගන්න..

    • @jayanthibotheju715
      @jayanthibotheju715 2 หลายเดือนก่อน

      Sathekuta palathuru dima anda bakthiyak nemei eyalath kanna epai pilika rohale lamaitath denna ona ahinsaka saththu eyala

  • @manikkumburageetha5527
    @manikkumburageetha5527 2 หลายเดือนก่อน

    Devi pihitai arakshawai