OGF එක ඇතුලේ මහ හයියෙන් කෑ ගැහුවා.😳😭/මස්සිනා එක්ක දවසක්🌝❤️/හොස්පිටල් ඇඩ්මිට් උනේ ඇයි.😳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 202

  • @MoneyboySrilanka
    @MoneyboySrilanka วันที่ผ่านมา +200

    හී..හී.... එදා නම් මරු දවස..🙈❤️✨💕

    • @Seww-th1hm
      @Seww-th1hm วันที่ผ่านมา +6

      Gf ගෙ වයස කියන්නකෝ

    • @ThisaraMax-ix4xn
      @ThisaraMax-ix4xn วันที่ผ่านมา +3

      Oyage gf ge wayasa kiyada❤️😍

    • @Imashi265
      @Imashi265 16 ชั่วโมงที่ผ่านมา

      ​@@ThisaraMax-ix4xn19

    • @Tharu-561
      @Tharu-561 15 ชั่วโมงที่ผ่านมา

      ​@@Seww-th1hm19 යි

    • @ShenuMiniVlogs
      @ShenuMiniVlogs 12 ชั่วโมงที่ผ่านมา

      Eeei oyal ap ge lgtm avth ane dkk nnh mn

  • @KumaraKumara-p7m
    @KumaraKumara-p7m วันที่ผ่านมา +21

    ලස්සන ෆැමිලි එකක් ඒ ෆැමිලි එකට එකතු වෙන්න ඉන්න දරුවත් ලස්සනයි හැමෝටම හැමදාටම එකට සතුටින් ඉන්න ලැබේවා !!!!!කුහක මිනිස්සු ඊර්ෂ්‍යාව කමෙන්ට් වලින් පිට කරනවා නැති වැරදි සොයලා ඒ අයට අනුකම්පා කරන එක තමයි හොදම අමාට ඒ පුංචි කෙල්ල නෑනා නෙමෙයි තමන්ගේම නංගී වගේ ඒ දෝනිට හම්බුන ලමයත් ඒ වගේ එහෙම තමයි පවුලක් උනාම ඉන්න ඕන තෙරුවන් සරනයි !!!❤❤

  • @VihagiDawumini
    @VihagiDawumini วันที่ผ่านมา +61

    Money boy ගෙ gf ට හැමොම බැන්නට ළු කෙල්ල යාලු වුණෙ money boy ළුක්ක නෙමේයි නම් කවුරුත් මෙ කෙල්ලට බනින්න නැ😂❤

    • @Deshani-yt9iv
      @Deshani-yt9iv วันที่ผ่านมา +8

      Kauru monawa kiwwath me kollata salli nath nam me kellath yalu wenne nene eka thamai aththa

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka วันที่ผ่านมา +9

      @@Deshani-yt9iv nikamo ekk yalu wela duk vidinn ammala daruwo haduwe nallune😅

    • @Deshani-yt9iv
      @Deshani-yt9iv วันที่ผ่านมา +5

      @@MoneyboySrilanka oyath ithin salli nathi nikamek unanam echcharama thamai ne ithin 🤪

    • @Piggygrl
      @Piggygrl วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ❤​@@MoneyboySrilanka

    • @dulanvlogs3226
      @dulanvlogs3226 วันที่ผ่านมา

      වැඩියෙන් දගලන්න එපා. Money boy😂. Kella නපුරු patayi

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka วันที่ผ่านมา +32

    හෙනම වැදගත් මහාචාර්යවරු ටිකක් කමෙන්ට් කරලා.😂එයාලා ලව් කරලාම නැතුව ඇති 😂 .පවුලෙ අයත් දැනගෙන ලව් කරන එක වැරදි. එතකොට හොරාට මගුල් නටන උන් හොදයි 😂 ඒ කොල්ලට‍යි කෙල්ලටයි පවුලෙ අයටත් නැති ප්‍රශ්නනෙ මේකේ ඉන්න උන්ට තියෙන්නේ 😂🤌 බලන්න බැරි අය නොබලා හිටියනම් ඉවරනෙ 😌🤌 ලංකාවෙ මිනිස්සු නම් අනෙ මන්දා.

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka วันที่ผ่านมา +2

      😂

    • @PathumShanaka-qc7fh
      @PathumShanaka-qc7fh วันที่ผ่านมา +6

      ම්ම් හොදට වටේ ගිය කෙනෙක් වගේ 😂

    • @Nethmi_samaranayaka
      @Nethmi_samaranayaka วันที่ผ่านมา

      @@PathumShanaka-qc7fh 😂🤌 pduwe wedk blgnn plz.

    • @mashiC-MC
      @mashiC-MC วันที่ผ่านมา +5

      @@Nethmi_samaranayaka අපෙ ගෙදරින් නම්, ඔහොම නැටුවොත් පහුවදාට බත්කන්න දත් ඉතුරු වෙන්නෑ😂 ඒක ෂුවර් හැබැයි 🌝😂

    • @mashiC-MC
      @mashiC-MC วันที่ผ่านมา +1

      @@PathumShanaka-qc7fh කනට ගැහුවා වගේ 😂😂

  • @PiumiIshara-m3u
    @PiumiIshara-m3u วันที่ผ่านมา +22

    අම්මායි නංගී නම් මාර හොදයි අමාව වඩාගෙන ඉන්දුවා නංගී .අමා කැගද්දි අම්මා කකුලෙන් අල්ලා ගත්තා . ලස්සන පව්ලක් මල්ලී නම් මරු එය හොදට හිනා වුනා

    • @Dhew56
      @Dhew56 วันที่ผ่านมา +3

      මාර වැඩේ ඉතින් .කකුලෙන් අල්ලපු එකයි ඉන්දපු එකයි හරි ලොකු වැඩේ.දැකලා නෑ වගේ මෙහෙම මිනිස්සු.

    • @Sammani_Sumedha_Jayamaha
      @Sammani_Sumedha_Jayamaha 7 ชั่วโมงที่ผ่านมา +1

      @@Dhew56 අනේද කියන්නෙ😂 පුදුම මෝඩයෝ මේකට කමෙන්ට් කරලා තියෙන්නෙ😂

    • @Dhew56
      @Dhew56 7 ชั่วโมงที่ผ่านมา

      @@Sammani_Sumedha_Jayamaha hahahaha සිරා ඕයි 😂🤣 අනේ මංදා අමුතු ඇටේ අමුතු මිනිස්සු 💩🤣

    • @Dhew56
      @Dhew56 4 ชั่วโมงที่ผ่านมา

      @@Sammani_Sumedha_Jayamaha කමෙන්ට් ඩිලීට් කරනවා යකූ 😂💩

  • @bhagya753
    @bhagya753 วันที่ผ่านมา +17

    සතුටින් ඉන්න ඔක්කොම❤..නන්ගිගේ අලුත් ආදරයටත් සුභ පතනවා.ඒ දේවල් එක්කම හොදට ඉගෙන ගන්න නන්ගියෝ 😍♥️

  • @KameshMaduwantha-f6y
    @KameshMaduwantha-f6y วันที่ผ่านมา +9

    අනේ අක්කි..❤ ලස්සනයි vlog එක 😊

  • @sachilakshan9660
    @sachilakshan9660 วันที่ผ่านมา +9

    Menna don gihin kattiyata.kella kollata kamathi nam kolla kellata kamathi nam gewal Wala ayath aulak nattam katawath ai wedana😊pitin balala manussayo maninna ba yaluwa..

  • @sahasrasiyomi2151
    @sahasrasiyomi2151 วันที่ผ่านมา +35

    Nangita hodata isselama ugannann.eyt adare gana therena wayasakawath nemei mn hithnne inne.igena gnn kaale e dewal focus krnn ona.kasadaya nemei mulin ona.kauruth wishwasa krnn ba ne. kagen wth depend nowi inn puluwn widiyt hodt ugnnl job ekk krn level ekata awata psse marriage ekk gana hithnn nangi.😊

    • @sayu252
      @sayu252 วันที่ผ่านมา +2

      අනිවා....

    • @bhagya753
      @bhagya753 วันที่ผ่านมา +5

      ඇත්ත..ඒත් ඒ දේවල් කර ගද්දි ජීවිතේ හොදම හමුවීම මග ඇරෙන්න පුළුවන්..ඉතින් බැදීමත් එක්කම ඒ දේවල් ලස්සනට කර ගෙන යනවා නම් තමා හොද කියලා මට හිතෙනවා❤

    • @sahasrasiyomi2151
      @sahasrasiyomi2151 วันที่ผ่านมา

      ​@@bhagya753Ek atta dear.eth jeewithe gana therena wayasakadi hamadema balance Kara gena krnn puluwn.podi wayasakadi adare krnw kiynne priority denne adareta.ethkot jeewithe gdk dewal maga arila iwarai.e dewal terenne pahu wenkot

    • @AmaliThathsarani-o7k
      @AmaliThathsarani-o7k วันที่ผ่านมา

      Me kellt ayasa kiyd

    • @VihaganiBandara
      @VihaganiBandara วันที่ผ่านมา

      19​@@AmaliThathsarani-o7k

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs วันที่ผ่านมา +15

    A amma wage ammek matath hitiyanam weradiyata hithanna apa apata ohoma inna dila nene. Kollekge athin allan ohoma giyanam ada reta bath kanneth dath nethiwa.. Love ekata 10 aurudu.. Gedarata kiuwe merry karanna balan den aurudu 14k. A athin oyala wasanawanthai 👍.

    • @rishi3600
      @rishi3600 12 ชั่วโมงที่ผ่านมา +2

      e ammala apita adare nisa ammala ehm yawanne api kochchara adare karana aya unath.elyt bayai apita ewagen karadara wei kiyl

    • @HRlife-fk1fs
      @HRlife-fk1fs 10 ชั่วโมงที่ผ่านมา

      @@rishi3600 ow aththa.. Hodama de thamai badinna balanma gedarata awith kemaththa gana aka. Kolleknam.. Kellek nam eka hithin innawanam ona kalayak inna puluwan. 👍. Ayalata newei mn kiyanne me. Apata awa wedak nene. Aka ayalage kemeththa. 😍

  • @Miyuribhashini
    @Miyuribhashini 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ඔයාට ඉන්නෙ ආදරණීය නෑනා කෙනෙක්❤ ....මේ විඩියෝ එකේඋස නැතුව නෑනා ගිහිල්ලා වාඩිවෙන්න උදව්වක් දුන්නෙ අන්න එතන මගේ ඇහ නැවතුනා ...මන් හිතන්නෙ ඔයාලත්marry කරපු කෙනෙක් නම් ඔයාලටත් ඒක දැනෙන්න ඇති ...ඔහොම නෑනලා බොහොම පොඩ්ඩයි ඉන්නෙ......ඔයාලා හැමෝටම ආදරෙයි ❤❤❤...හැමදාම ඔහොම සතුටෙන් ඉන්න ලැබේවා 🙏🥰

  • @mashiC-MC
    @mashiC-MC วันที่ผ่านมา +204

    අවුරුදු විසිඑකක් වෙලත්,මලපෙරේතයා වගේ ගෙදරට වෙලා කකා බුදියන මම😂🙂

  • @shayniamaya
    @shayniamaya วันที่ผ่านมา +3

    අක්කිට ඉක්මනට සනීප වෙයී .තෙරුවන් සරනයී අක්කේ🫂❤

  • @Navodya_Gunathilaka
    @Navodya_Gunathilaka วันที่ผ่านมา +9

    ගොඩාක් comments කියෙව්වා....කවදාවත් මේ මිනිස්සු හදන්න බෑ...අපිට මොකද mony boy ගේ Gf ගෙ වයස,පාට,O/l A/l කරලද ? කොච්චර දුරට ඉගෙනගෙන තියෙනවද කියන එක ??...තව මනුස්සයෙක්ට හරි යනවා නම්,තව මනුස්සයෙක් සතුටින් ඉන්නවා නම් ඇයි ඒ දිහා බලන් ඉන්න බැරි ? ඇයි ඉරිසියා කරන්නෙ ?? ඇයි මේ අනුන්ගෙ කුණු හොයන්නෙ මිනිස්සු ????......බලන්න බැරි නම් නොබලා ඉන්න පුළුවන්නේ....වටිනා කාලය ඇයි මේ අනුන්ගෙ දේකට යොදවන්නෙ...අපි හැමෝම දවසක පොලවට පස් වෙනවා...ඉන්න ටික කාලෙ ලස්සනට ජීවත් වෙන්න...❤☝

  • @AmaIndeewarii
    @AmaIndeewarii วันที่ผ่านมา +10

    අනේ ඉක්මනින් හොද වෙන්න අක්කි 🥺💗

  • @wathsaladhananjani6094
    @wathsaladhananjani6094 วันที่ผ่านมา +13

    9:56 අය්යා ඉන්න හැටි 😂😂 ඉස්සර කාලෙ රජෙක් වගේ 😂😂

  • @PasiiiAashPasi
    @PasiiiAashPasi 11 ชั่วโมงที่ผ่านมา +1

    තමන්ගේ අය ගැන තමන්ට නැති අමාරුව මෙතන comment section එකේ උන්ටනේ අප්පාහ්. ඒ කෙල්ලගේ අම්මත් කැමති නම් අයියත් කැමති නම් ඇයි බන් උබල ටෝක්ස් දෙන්නේ. ඉගෙන ගන්න කාලේ lv එපාලූ , තේරුම් කරලා දෙන්න ලූ අම්මෝ ඉතින් අම්මලා අප්පච්චිලා ගොඩ. 18+ නම් ඒ ලමයට කැමති කොල්ලෙක් එක්ක යාලු වෙන්න බෑ ද බන්😂🥹💗

  • @madushikalakmini7316
    @madushikalakmini7316 วันที่ผ่านมา +9

    Budu ammo me nangita kiyana katha tika neda 😂
    E kellatai e kollatai paule ayatai prashnyk neththan anith ayata mona prashnada 😂
    Sathutin inn kattiyama ❤❤

  • @ImeshMaxx
    @ImeshMaxx วันที่ผ่านมา +1

    ඇත්තටම සතුටුයි අක්කේ අද ඔයා ඉන්න් තැන දැක්කම්

  • @PiyumPiyum-mp5cg
    @PiyumPiyum-mp5cg วันที่ผ่านมา +1

    Lassanai videyo aka❤

  • @sachilakshan9660
    @sachilakshan9660 วันที่ผ่านมา +5

    Nanala denna nm supiri ohoma thm inn one

  • @RoshaniSH-s3u
    @RoshaniSH-s3u วันที่ผ่านมา

    Ane akke, aye kurunagala hospital awoth samupakara hospital eka gawama pare thiyena daham madurata awith ynnko❤ meheni aramayk

  • @SumedhaLakmal-z3g
    @SumedhaLakmal-z3g วันที่ผ่านมา +1

    Oya vidiyo ekadanakam balan hitiyi watsap chanal eke dala thibbe ane oyalata harima kamathii akki

  • @ema5852
    @ema5852 วันที่ผ่านมา +1

    උත්සාහයෙන් මහන්සියෙන් හොද තැනකට එන්න බලන්න,සල්ලි හම්බකරන්න. එතකොට ඒවගේ තියෙන මිනිස්සුන්ට ඉරිසියා කරන්න හිතෙන්නේ නැති වෙයි 😌❤️

  • @MayuriAshani
    @MayuriAshani วันที่ผ่านมา +1

    Harima lassana paulak wasanawata thamai ohoma paulak hambenne sathutin inna hamoma❤

  • @ShehanBuddika-o6v
    @ShehanBuddika-o6v วันที่ผ่านมา

    ඇත්තටම adaraniya paulak bs ❤🎉😊

  • @MuththimapatabedigeMpnl
    @MuththimapatabedigeMpnl วันที่ผ่านมา

    Me vedio eka genakm balan hitiye akkee 🥺💗😍 adarei oylata godak budusarani 🥺💗💕😍

  • @hiruniamanda9938
    @hiruniamanda9938 วันที่ผ่านมา +3

    Lassanama denna oyai aiyai thm Ani 😊❤

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 วันที่ผ่านมา +81

    නන්ගිගෙ bf 😂😂..මුලු පවුලෙම අය අඩු වයසින්ද බදින්නෙ..ඔක්කොම එකයිනෙ බන්..කසාදය කියන්නෙ මුලු ජීවිතේම නෙවෙයි ..ඒක කවදා කර ගන්න බැරිද ? ඒ නිසා ඔය පොඩි කෙල්ලට හොදට උගන්නන...ජිවිතේ වටිනාකම තියෙන්නෙ එතන ❤️

    • @himasharanasinghe3072
      @himasharanasinghe3072 วันที่ผ่านมา +9

      Seriously 💯

    • @thimansarajapaksha2799
      @thimansarajapaksha2799 วันที่ผ่านมา +7

      True

    • @sanjanadilrukshi4096
      @sanjanadilrukshi4096 วันที่ผ่านมา +3

      Nangige wayasa keeyada?

    • @navodadilrukshi7912
      @navodadilrukshi7912 วันที่ผ่านมา +13

      @@Nethmi_samaranayaka මම ඒක හොදට කිව්වෙ dear ?..ඒක ඔයා ප්‍රශ්නයක් කර ගන්න එපා.

    • @sandunichathu-yg9fe
      @sandunichathu-yg9fe วันที่ผ่านมา +12

      love kalatanam kamak na.thamange iganima hariyata karagena.neththan anthimata kagenwath yepenna wenawa.ehema neththan affair eka nethi unoth anthimamata thamanta kiyala karagaththa dekuth nethi wenawa.athdekimen kiyanne.anika meyala thama podi lamai.mehema prasiddiye love karana eka hari asobanai.apita ithin mukuth kiyanna ba.demapiyange kemeththa tiyenawanam apita wedak na.meyala hithanne irisiyawa kiyala.ehema kisima irisiyawak na.life eke hemadema hariyata balance karan yanawanam getaluwak na.

  • @DileshaBasuru-ve6me
    @DileshaBasuru-ve6me วันที่ผ่านมา +1

    11:41 අම්මෝ ඒක මරු 😂❤

  • @savindisanjula2738
    @savindisanjula2738 วันที่ผ่านมา +1

    හැමදාම සතුටින් ඉන්න ❤

  • @Amauresha
    @Amauresha วันที่ผ่านมา

    Akki oyage namath amada mage namth ama oyage family harima lassani❤❤❤aderyi

  • @DineshaLakmali-l8h
    @DineshaLakmali-l8h วันที่ผ่านมา

    11:22 තමා මරු 😅

  • @TRTravelWithHunny
    @TRTravelWithHunny 5 ชั่วโมงที่ผ่านมา

    Niyamiii❤️

  • @raveesha1587
    @raveesha1587 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ හායි කටිය ගොඩක් ආදරේ යි මනි බොයි අක්කේ ⁣ඉක්මනට හොද වෙන්න

  • @champikasudarshani6938
    @champikasudarshani6938 วันที่ผ่านมา

    ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @GayanthiKanisha
    @GayanthiKanisha วันที่ผ่านมา

    Vlog eka ලස්සනයි ❤❤

  • @sajanidulanji2616
    @sajanidulanji2616 วันที่ผ่านมา +2

    Yakooo apith ගෙදර ta කිව්ව nm hari nee bn love ek kane parak kann වෙයිද bn

  • @dinethmithesara3593
    @dinethmithesara3593 วันที่ผ่านมา +2

    Hyy akka....ad hospital ekedi akkw hmbune mn....akka hrim lssnii...🌝❤️

    • @OurDiarywithAma
      @OurDiarywithAma  13 ชั่วโมงที่ผ่านมา

      🥰🥰🥰Nngi

  • @RashmiDiwya
    @RashmiDiwya วันที่ผ่านมา +3

    Oyage nm amuthuma lssnak tynne❤❤

  • @Piggygrl
    @Piggygrl วันที่ผ่านมา

    හිනාව 😁❤

  • @gayanyapa2709
    @gayanyapa2709 วันที่ผ่านมา

    Safe family broo❤❤❤❤❤❤❤❤❤❤

  • @naturebeauty4578
    @naturebeauty4578 9 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ නෑනා නම් වාසනාවන්තයි පොඩි වයස වෙලත් අම්මලාගෙන් බාදාවක් නෑනේ මට තාම 22 වෙලත් කොල්ලෙක් එක්ක යාලු උන නිසා අම්මලා මට බනින්නේ මම ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද කලා වගේ 😢

  • @Sadu.-881
    @Sadu.-881 วันที่ผ่านมา

    වීඩියො එක ලස්සනයි අක්කි 🌝🎀🤍

  • @KalaniBhagya-n8b
    @KalaniBhagya-n8b 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @nishadinithilakarathne8364
    @nishadinithilakarathne8364 วันที่ผ่านมา

    Nangi ikmnata sanipa wenna...lede mokakkda kiyalanm danne na habai nangi noodless anam manam kema walin paraissam wenna budu saranai

  • @naturebeauty4578
    @naturebeauty4578 9 ชั่วโมงที่ผ่านมา

    අක්කි අසනීපෙන්ද මොකද්ද අසනීපේ 😢

  • @ChethanaWeerasingha
    @ChethanaWeerasingha วันที่ผ่านมา +8

    ඒ ගර්ල්ට මොකට බයිනවාද මන්දා සමහරුන්ගේ තියරියට අනුව හොයාගන්න ඕන දුප්පත් කට්ටියද😂😂 අනේ මන්දා අනික මෙකේ ඉන්න උන්ගේ නොහැකියාවට ඒ ගර්ල් පලි නැනේ ඉගෙනූමයි ආදරෙයි ඒ ලමයා බැලන්ස් එකට කරගනී ඒ ලමයාගේ පවුලේ අයටවත් නැති ප්‍රශ්න මෙකේ ඉන්න අයට තින්නේ 😂😂 කවුරුහරි සතුටින් ඉන්න එක ගොඩයන්න දගලනකොට අකුල් හෙලන කුහම මානසික මට්ටම්වල මිනිස්සු ඉන්නේ ඊයා ඔයලා හැමෝටම බුදුසරණයි💐

  • @Ishibhagya
    @Ishibhagya วันที่ผ่านมา +1

    Oyt dem hody ned akkiyoo.prismin inn hemdm akki 😩💗

  • @Lakmali-y4v
    @Lakmali-y4v 18 ชั่วโมงที่ผ่านมา

    Hai API oyawa Galle waladi dekka me lagadi husband ammatath ekka coparative hospital ekedi

  • @PawaniApsara385
    @PawaniApsara385 วันที่ผ่านมา +4

    Thawama love ekh thyeddith gdrt nokiya inne dn awrdu 5k welath love ekt 😟

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 วันที่ผ่านมา +67

    අර පොඩි කෙල්ල දකිද්දි මට හිනා අනෙ...පිස්සුද අනෙ ..ඉගෙන ගන්න තියෙන කාලෙ ඉගෙන ගන්නෙ නැතුව මොකක්ද ඔය කරන පිස්සුව
    .අනෙ මන්ද..හැමෝම එක වගෙ හිතන්නෙ නෑනේ

    • @himasharanasinghe3072
      @himasharanasinghe3072 วันที่ผ่านมา +7

      Seriously 💯

    • @PathumShanaka-qc7fh
      @PathumShanaka-qc7fh วันที่ผ่านมา +8

      Atta❤

    • @thilinisakunthala-gf4xj
      @thilinisakunthala-gf4xj วันที่ผ่านมา +9

      Kiyl wedk ne.e lamaya A/L wath krda dan ne..oni deyk apita wedk ne😮

    • @risithisarucakes7340
      @risithisarucakes7340 วันที่ผ่านมา

      Me november vela liynn inne A/L.meyama video ekaka kivva😂

    • @rishi3600
      @rishi3600 12 ชั่วโมงที่ผ่านมา +2

      ​@@thilinisakunthala-gf4xj kohmt oy wayase lv krnwa eth ithin samajeta penna ne mokd kasada bedhala ne anika wayasath ne ammalath denaganna oni

  • @dinushanisurinda
    @dinushanisurinda วันที่ผ่านมา +2

    Love story eka thama dunne nee😢

  • @heshanidunanya1234
    @heshanidunanya1234 วันที่ผ่านมา +2

    Akkatanam mara asai ara podi ekita wada ❤

  • @vijithaliyanage6719
    @vijithaliyanage6719 วันที่ผ่านมา

    14:34 කම්මැලි මගුල තමා 😂😂😂

  • @dulanvlogs3226
    @dulanvlogs3226 วันที่ผ่านมา +4

    සල්ලි නිසා තමා මේ හැමදේම

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh วันที่ผ่านมา

    god bless u ❤️

  • @hashinidunuwila160
    @hashinidunuwila160 วันที่ผ่านมา

    Nice outfit dear 🥰

  • @IMesharsangi
    @IMesharsangi วันที่ผ่านมา +1

    Akki akka man me den magubura hitiyaneda man akka ekka hinath una oya harima lassanayi man akkiwa heuwa poto ekak gahaganna eth hambunne akki 🩷🩷❤️❣️🌹🌹adareyi hemadamath akki

  • @shenudima
    @shenudima วันที่ผ่านมา +35

    අර කෙල්ලටයි කොල්ලටයි කියන කතා 😂 මෙකෙ උන් ඔකොම හෙන වැදගත් , ඉගෙනිමෙන් ඉහලටම ගිහින් කොල්ලො හොයා ගත්ත හෙන වැදගත් සෙට් එකක් න්හෙ ඉන්නෙ 😂😂😂 අනුන්ගෙ සතුට බලන්න ඉන්න බැයිනම් කටවහන් ඉන්න 😂

    • @PathumShanaka-qc7fh
      @PathumShanaka-qc7fh วันที่ผ่านมา +2

      වටේ යන හැටි මටත් කියල දෙන්න බැරිද අක්කෙ 😅

    • @NiwmiNeesha-cs3jt
      @NiwmiNeesha-cs3jt วันที่ผ่านมา

      I love this Comment ♥️👍

  • @Navodya_Gunathilaka
    @Navodya_Gunathilaka วันที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤

  • @dinulakmali29
    @dinulakmali29 วันที่ผ่านมา

    ❤akkiyo ikmanata sanipa wenna 🙏🙏🙏🙏🙏

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 วันที่ผ่านมา +1

    Nangi wayasa?

  • @MathuvanthiMathuvanthi-n8z
    @MathuvanthiMathuvanthi-n8z 29 นาทีที่ผ่านมา

    ❤❤❤😂😂😂

  • @SenuriDulakshi
    @SenuriDulakshi 7 ชั่วโมงที่ผ่านมา

    Akke e lipstick eka mokadda

  • @nadeeshanmaduranga5971
    @nadeeshanmaduranga5971 วันที่ผ่านมา +14

    Nangige kollanam maha gothayek wage

  • @Nethmaaa
    @Nethmaaa วันที่ผ่านมา +1

    eyla sathutin innwa me minissu meylata bena bena le puchchagannawa mehemath minissu 😂

  • @devikasanjeewani5944
    @devikasanjeewani5944 วันที่ผ่านมา +1

    Apinam havulok cityy giya akkiyoo

  • @thilinisakunthala-gf4xj
    @thilinisakunthala-gf4xj วันที่ผ่านมา +3

    Ara nngige wayasa kiyd😂

  • @LakShiThaDKAC813
    @LakShiThaDKAC813 วันที่ผ่านมา +6

    Mony boy nikan chimpanchi otuwek wage hati ponnayage 😂 sallihoraaaaaaaaaaaaaaaaaaa kellonge photo leek krnw kiyl baya karal salli hoynw

  • @dilanisadunika
    @dilanisadunika วันที่ผ่านมา +1

    😂හිනා වෙලා පන යනවා අන්තිම ටිකට 😂

  • @Maheshi-x9m
    @Maheshi-x9m วันที่ผ่านมา +2

    Money boyge nangiwath akkan yanna thibbe .ane

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh วันที่ผ่านมา

    First comment ❤️

  • @Kalyani-e2l
    @Kalyani-e2l วันที่ผ่านมา

    Hii akki💕💕✨️

  • @UvuvYfwZjevuze
    @UvuvYfwZjevuze วันที่ผ่านมา

    1st comment 0:30

  • @sithuminiofficial29
    @sithuminiofficial29 วันที่ผ่านมา +2

    නංගිට වයස කියද

  • @AnithaNilmini
    @AnithaNilmini วันที่ผ่านมา

    🥰👊

  • @kaveeshamadushani4248
    @kaveeshamadushani4248 วันที่ผ่านมา +9

    Kiyanna nn godai.habei kiyanna.😂 🙄

  • @Madu-wishu
    @Madu-wishu วันที่ผ่านมา

    ❣️

  • @OshaniSithumini
    @OshaniSithumini วันที่ผ่านมา

    Akki skirt eka gaththe kohenda

  • @nimmisagarika-nc7qh
    @nimmisagarika-nc7qh วันที่ผ่านมา

  • @Warsha09
    @Warsha09 14 ชั่วโมงที่ผ่านมา

    Lasssana capal dekak😊

  • @alokaperera8912
    @alokaperera8912 วันที่ผ่านมา

    Akkata piththashaye galda thiyenne

  • @AparnaTiroshani
    @AparnaTiroshani วันที่ผ่านมา

    Ammo e pusage as deka 😮😮😮

  • @VRT-v8n
    @VRT-v8n วันที่ผ่านมา +12

    Godyo wesk blnn gihin wge😂

    • @NethmiJayasinghe
      @NethmiJayasinghe วันที่ผ่านมา +1

      😂😂

    • @OurDiarywithAma
      @OurDiarywithAma  วันที่ผ่านมา

      Ai oy adada mge vlog blnn ptn gtte.😣❤️😌mit klin dkl ndd ❤️

  • @sashiniMadumali
    @sashiniMadumali วันที่ผ่านมา

    Oyl htr denage widiyo dannk

  • @Samadhi_24
    @Samadhi_24 ชั่วโมงที่ผ่านมา

    Ara ayya. Nm pons knk thamange nangi nikam chatr weddi bln innw kiynne views higannenk😂😮 samanyek massina issrha kollek namen ne mallige kolla pick me ekk dmmalu ay eyat beru😅

  • @dinushikapiyumali5692
    @dinushikapiyumali5692 วันที่ผ่านมา

    Budusarani out ikmnt saneep vei

  • @imashanekmi1261
    @imashanekmi1261 วันที่ผ่านมา +4

    E lmya Al krlt iwryu😂 eya koheda podi

  • @AselaShrimal
    @AselaShrimal วันที่ผ่านมา +2

    අමා අක්කේ බලන්නකෝ 😊 ඔයාට ඔයාගෙ හස්බන්ට 😊 නෑනට මස්සිනාට 😘 කී දෙනෙක් කන්න බොන්න අදින්න දෙනවද කියලා 😂 අක්කේ අනිවාර්යයෙන් මනී ගර්ල් මනී බෝයී මේ කමෙන්ට් කරලා තියන😂 අය කියන විදිහට ඉන්න ඕනී 😂😂😂 අනේ මන්දා මෙහෙම මිනිස්සු 😂😂😂

    • @OurDiarywithAma
      @OurDiarywithAma  13 ชั่วโมงที่ผ่านมา

      🥰😍😍

    • @Samadhi_24
      @Samadhi_24 ชั่วโมงที่ผ่านมา

      Meyala okotama kanna bonna denne money boy kiyna kenalu😂

  • @devindi4qc
    @devindi4qc วันที่ผ่านมา +38

    පොඩි එකිට තාම 16 ය්නෙ🙄🤣

  • @LakshithaSadaruwan-o8e
    @LakshithaSadaruwan-o8e วันที่ผ่านมา +3

    Mokadda upreshan eka 😢

  • @adeepamanohara9280
    @adeepamanohara9280 วันที่ผ่านมา

    𝗖𝗛𝗔𝗡𝗘𝗟 𝗲𝗸𝗲 𝗹𝗶𝗻𝗸 𝗲𝗸𝗮 𝗱𝗮𝗻𝗻𝗮

  • @DewniDewni-qz3nr
    @DewniDewni-qz3nr 4 นาทีที่ผ่านมา

    Munge kolam..hati vitharak

  • @GihaniRashmika
    @GihaniRashmika วันที่ผ่านมา

    Oya denmama eka wage

  • @AnithaNilmini
    @AnithaNilmini ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @DinethmiSathsarani
    @DinethmiSathsarani วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @NishaPremachandra
    @NishaPremachandra วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @PrincesshiruPrincesshiru
    @PrincesshiruPrincesshiru วันที่ผ่านมา +1

    🥰❤️