Mama harima asai me wage gamaka jiwath wenna.oyage vidiyo baluwama mama mage punchi kalayata giya wage mata danune.e kale mathjiwath une oya wage sundara parisarayaka.dan marine karala inne colambo.math hari asai oya lassana gamata.oyala hamadama sathutin adaren inna.b.s.
මාත් ඔයාගේ වයසෙමයි රස්සාවයි පවුල් ජීවිතයයි ලස්සනට පිළිවෙලට ගලපගෙන කරනවා වයසේ ප්‍රශ්නයක් නෑ අපේ සිතුවිලි ලස්සනයි නම් හැම දෙයක්ම සාර්ථක කර ගන්න පුළුවන් ඔයාගේ ඉදිරි අනාගතයට මම සුබ පතනවා ලස්සන ගමනක් යන්න පුංචි ගෑණු ළමයෝ❤
ඔයාගෙ වයසෙ දරුවෙක් මේ විදියට පිලිවෙලට ජීවිතේ හදා ගෙන තියෙන අපූව දැක්කකම හරිම සතුටුයි.ඔයලා දෙන්නගෙ ජීවිතේ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා කියා ප්‍රාර්ථනා කරනවා දුවේ.❤❤❤
@@PavithraNadishani-f2f ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️❤️❤️❤️
අහම්බෙන් දැකපු ලස්සන චැනල් එකක්..චාම් හරිම ලස්සන ජීවිතයක්.❤
@@AdeeshaWijewardena ගොඩක් ස්තුතියි ලස්සන වචන වලට ❤️😍 ආදරයෙන් පිළිගන්නවා ඔයාව. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි
අනේ බලන් ඉන්නත් ආස හිතෙනවා...ඒ තරම් ලස්සනයි අක්කේ🥰 ඔයාගෙ කටහඩ වගේම වීඩියෝ එකත්...අනික ඔයාලා දෙන්නා හරි ආදරනීයයි 🥰💗
@@MyDigitalDiary-c1q ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට ❤️❤️ ගොඩක් ආදරෙයි ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි පැටියෝ❤️❤️❤️❤️❤️❤️
අහම්බෙන් හම්බුන yt චැනල් එකක් ආසාවට එක වීඩියෝ එකක් බැලුව.අක්කගෙ කටහඩ,ඒ පරිසරය මගෙ හිතට නිදහසක් ගෙනාවා.ඉතින් subscribe කලා ඔක්කෝටම කලින් ආයෙ දාන vlogs බලන්න.අනිත් vlog සේරමත් බැලුව.හරිම ලස්සනයි ❤කමෙන්ට්ස් වලින් දැනගත්ත අක්කි ගැන තොරතුරු කීපයක්ම.ඉතින් අක්කටයි අයියටයි සුභ පතනවා ජීවිතේ එන හැම අභියෝගයකටම මුහුණ දීල සතුටින් ලස්සනට ජීවත් වෙන්න පුලුවන් වෙන්නකියල..ලස්සන vlogs අනිවාරෙන් ඉස්සරහටත් අරගෙන එන්න.ආදරෙයි❤❤
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ❤🥰 ඔයාගෙ ලස්සන වචන වලට බොහොම ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
බුදු සරණයි 😍😍
දෙවියන් ඔය දෙන්නට ලස්සන ජිවිතය ක් දිලා තියෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි නංගි ටයි මල්ලි ටයි හැමදාම සතුටින් ඉන්න ලැබේ වා ඔයා ලට උතුරන්න හරියන්න ඕන❤❤❤
@@rohithapushpakumara-bd3xw අක්කි ගොඩක් ආදරෙයි ඔයාට ❤️❤️ ස්තුතියි මේ ලස්සන වචන වලට 🥺❤️
පිළිවෙළයි..පිරිසිදුකමයි..සරලකමයි හරි ලස්සනට ගළපන පුංචි කෙල්ලෙක්..❤
@@thilininisansala4341 ගොඩක් ස්තුතියි ඔයාගේ ආදරනීය වචන වලට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
හරිම ලස්සනයි video එක බලද්දි හිත නිවෙනව .❤
ගොඩක් ස්තුතියි ❤❤ සතුටින් පරිස්සමින් ඉන්න
මේ විඩියෝ එක දැක්කෙ අහම්බෙන් හරිම ලස්සනයි ඔක්කොම විඩියෝ ටික බලන්න ඕනි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි ,ඔයත් සුරංගනාවියක් වගේ ලස්සනයි ඔයාගේ ලෝකේත් පුංචි සුරංගනා ලෝකයක් වගේ ,❤ හරිම පිලිවෙලයි
❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය වචන වලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰😍❤️
ආදරයෙන් පිලිගන්නවා මගේ පුංචි පවුලට ඔයාව❤️❤️
Ane mn ahamben dakke asa hithenava akkalage lv story ekath kiyanna ane marama lassni vlog eka god blessu tc pi akke
ගොඩක් ස්තුතියි නංගි❤❤ බුදු සරණයි ඔයාට❤❤❤❤
ඒ voice එකත් අහන් ඉන්න ආසයි...ඒ වගේම අවුරුදු 22 ක පුංචි ගෑනු ළමයෙක් උනත් අවුරුදු ගානක පලපුරුද්දක් තියෙන කෙනෙක් වගේ පිළිවෙළකට පිරිසිදුවට හරිම ලස්සනට ජීවත් වෙනවා ❤..සතුටින් ඉන්න හැමදාමත්...බුදුසරණයි ❤
@@Dinu_Gunathilaka ඔයාටත් බුදු සරණයි. පරිස්සමින් ඉන්න අක්කි ආදරෙයි
@@Gihan-g5p 😘🫂❤️
පවනි පෙරේරාව සුපිරියට copy කරනවා
@@Rose-xo8mx copy karlahari eya jivitheta deyk gnnw ne eka ne wadagath 😊
@@Rose-xo8mxමේ ලෝකේ ගොඩක් දේවල් කොපි කරලා තමයි පටන් ගන්නේ ඒ කරන දේ ඇතුළේ පස්සේ එයා එයාගෙම ගමනක් හදාගනී සුභ පතනවා අක්කේ ගමක සරල ජීවිතය ඔයා පෙන්නනවා ලෝකෙටම ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ඔයා ඔයාගේ ගමන ඉස්සරහටම යන්න තියෙන දේවල් පාවිච්චි කරලා කොලිටියට ඔයා ඔයාගේ අවුට්පුට් එක දීලා තියෙනවා ලස්සනයි
May you both receive the blessings of mother nature forever !!!🌷🌷💚💚
හරිම ලස්සනයි. අහම්බෙන් දැක්කේ ඔයාගෙ වීඩියෝව . හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න..♥️♥️♥️♥️
ගොඩක් ස්තුතියි❤❤ බුදු සරණයි ඔයාට
Harema lassanai nangi anusha jiwani akkage chanal akata passe a wagema hitha niwan chanal akak hambuna harema sathutui
මමත් එයාගේ channel එකට ගොඩක් ආසයි❤❤❤❤
ඔයාට බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
මට අහම්බෙන් හමුවුන චැනල් එකාක්...ඔයා ලස්සනට හැමදේ ප්ලැන් කරලා කරන විදිය ඇත්තටම ලස්සනයි 🥰😘 සුබ පතන තව තව දියුණු වෙන්න කියලා ❤
ගොඩක් ස්තුතියි ආදරණිය ඔයාට❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි පිලිවෙලයි පොළොන්නරුවේ ආඩම්බරයි ❤
ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
දිගටම ව්ලොග් ගෙන්න ඇත්තටම ශොක් හිත නිවෙන ජිවිතයක් ❤😊
@@Ruv_ee අනේ ඔයාට ගොඩක් ස්තුතියි ආදරයෙන් පිළිගන්නවා ඔයාව ❤️❤️🥰
හරිම ලස්සනයි . මෙ වගෙ තමන්ගෙ රටෙ තියෙන සුන්දරත්වය දකින අය ගොඩක් අඩුයි,හරිම පිලිවලයි ,❤❤❤
ගොඩක් ස්තුතියි ලස්සන comment එකට බුදු සරණයි ඔයාට සතුටින් ඉන්න හැමදාම❤❤
Lagadi oyage channel eka dakke....hama video ekakma mn me balana gamn nango....adaraneeya charithayak ......hitha niwana katahadak....punchi unath ape jeewitha walata ganna puluwan dewal godai nanga oyage jeewithen...sithana pathana sama deyakma elesinma itu wenna kiyala hadawathinma prarthana karanawa... teruwan saranai nango dennatama....❤❤❤❤
ගොඩක් ස්තුතියි❤❤ ආදරණීය අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන
අක්කිට බුදු සරණයි
අහම්බෙන් දැක්කෙ.. කමෙන්ට් එකක් නොදා බැරි වුනා.. හරිම ලස්සනයි.. ඉදිරියට යන්න සුභ පතනව නංගී..❤❤
@@LifewithNishi1990 ගොඩක් ස්තුතියි අක්කි🥰❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාට බුදු සරණයි❤️❤️❤️❤️ මම ඔයාව ගොඩ කාලයක් ඉදන් බලනවා ❤️❤️❤️❤️❤️
අක්කිගෙන් මම ගොඩක් දේවල් ඉගනගෙන තියනවා පරිස්සමින් ඉන්න බුදු සරණයි අක්කිට❤❤❤❤
ඇත්තටම කීවොත් අහම්බෙන් දැකලා ඔයාගෙ Vlogs ඔක්කම බැලුවා මම... ඔයා මගෙ වයසෙ වගේ අනේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න....🥹🩷😚
ගොඩක් ආදරයෙන් පිලිගන්නවා ඔයාව
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤❤
හරිම පිළිවෙළයි ඒ වගේම හරිම ලස්සනයි 😍♥️🌹
ගොඩක් ස්තුතියි සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤
හරිම ලස්සනය් නන්ගි❤ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ. ජයම වෙන්න ඔනෙ❤
ස්තුතියි ආදරණීය අක්කිට❤❤
අහම්බෙන් හම්බුන ලස්සන චැනල් එකක් ❤❤❤ ඔයාල දෙන්න හරිම ලස්සනයි ලස්සනට ජිවිතෙ විදින සරල දෙන්නේක් දැක්කත් හිත නිවෙනව ❤❤❤ තෙරුවන් සරනයි ❤❤❤
අනේ එහෙමද 🥹❤️ ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව මගේ channel එකට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥰
අහම්බෙන් දැක්කේ. මමත් ගොඩක් ආස කරන ජිවන රටාවක්. ඔයාලට ගොඩක් දුර ගමනක් තියනවා නංගි. බුදු සරණයි
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤
Oya harima siriyawantha genu lamayek nangi.. Budu saranai 🥰🥰🥰
ගොඩක් ස්තුතියි අක්කිට ආදරෙන් පිළිගන්නවා❤🥰❤️ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
අහම්බෙන් දැකපු TH-cam chanel එකක් නංගී ඔයාගේ වීඩියෝ ලස්සනයි ඔයත් ගොඩක් ලස්සනයි දෙන්නම හැමදාම ඔය වගේ ආදරෙන් පරිස්සමින් ඉන්න නංගියෝ ❤️❤️❤️❤️
@@NilukaPremachandra ගොඩක් ස්තුති❤️❤️ ඉතින් ඔයාව ආදරයෙන් පිළිගන්නවා
ඔයත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි😍🥰
Harima lassanai vlog .ahanben dakke oyge chenal eka .. ❤❤❤
ගොඩක් ආදරෙන් පිලිගන්නවා❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම 🥰❤️❤️❤️
අද තමයි මේ වීඩියෝ එක දැක්කේ ඇත්තටම හරිම පිලිවලයි පිරිසිදුයි ගෑනු කෙනෙක් උනාම අනිවාර්යයෙන් තිබිය යුතුම දෙයක් ❤එහෙම උනාම කොහේ හිටියත් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් සතුටින් ඉන්න දෙන්නම ❤❤
ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයිඔයාට
හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න..ඔය දෙන්නට බුදු සරණයි..❤❤
ගොඩක් ස්තුතියි ඔයත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤
❤akka
නංගි පැටියෝ❤❤❤❤
හරිම ලස්සනයි නංගා..ජීවීතේ ජයගන්නම ලැබේවා❤
❤❤❤අක්කිටත් සුභ වෙන්න ඕන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤
❤❤❤❤❤ boru sobana nathi lassana youtube channel ekak. Oya dennata hamadama sathutin inn laben one ❤ dakkama hitha niwena watapitawak tynne .asai dkiddi 🥹
ගොඩක් ස්තුතියි ලස්සන වචන වලට❤❤❤ බුදු සරණයි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න
Lassani akkii oya digatama vlogs karanna ❤🎉 Good Luck akka 🌸💖
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤ බුදුසරණයි🥰❤️
හරිම ලස්සන වීඩියෝ එකක් ♥♥️♥️
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤ බුදු සරණයි🥰🥰
සුබ පතනවා ඔයාගෙ චැනල් එකට හොදින් කරන්න ලස්සනයි විඩියෝ එක බුදු සරනයි
ගොඩක් ස්තුතියි ආදරයෙන් පිළිගන්නවා ඔයාව ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
Ane අක්කේ ඔය දෙන්නගේ Q and A vedeo එකක් දෙන්නකෝ ❤❤❤❤
හරි ලස්සනයි අනේ🎉🎉🎉
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤❤
Hamadama සතුටින් adaren inna dennatama ආශිර්වාද karanawa , lassanata saralawa jiwithe widinawa ❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට❤❤ ආදරයෙන් පිළිගන්නවා ඔයාව බුදු සරනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤
හරිම ලස්සනයි 💚💚
ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි❤❤❤❤❤
🥰 හරිම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි ඔයලා නංගියෝ ❤
ගොඩක් ස්තුතයි❤❤❤ ඔයාට බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම❤❤
Oyage video ara japanaye inna pawani akkage wage hrima ලස්සනයි ❤❤❤❤ dennama සතුටින් parissamin inna
@@ImashaDevindi-mj7nd ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️ 🫢 ඔයත් සතුටින් හැමදාම හිනාවෙලා ඉන්න
අපෙ ගෙවල් වල කුසි එක්ක බලන කොට මෙයාලගෙ කුසිය මාරම ලස්සනයි ඕයාලා දෙන්නා ගෙඩක් හොද දෙන්නෙක් සතුට්න් ඉන්න හැමදාම
❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
Ahamben hambuna channel ekak.hari lassanai nangii dennama.bs.sathutin ina hamadama
ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤❤
ඔයාගේ විඩියෝ හිත නිවනවා ලමයෝ ,මාත් ඔයාගේ වයසේ ,මාත් හරි ආසයි මගේම කියලා ගෙදරකට ❤ බුදු සරණයි
@@MaduuBashini අනේ❤️❤️❤️
ඔයාව ආදරයෙන් පිළිගන්නවා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ලස්සන හීනේ ඉක්මනින්ම හැබැ වෙන්න කියලා❤️❤️❤️ බුදු සරණයි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න පුංචි යාළුවේ🥰❤️
ජයවේවා ❤️
❤❤ සතුටින් පරිස්සමින් ඉන්න
Very calm & beautiful channel❤
🤭❤️ ස්තුතියි ඔයාට
Wow akki . Ane godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak lassanai. Aluth video ekak danakam apith hari asaven balan innava . Adarei godak . ❤❤❤❤❤❤😊 parissamin inna🎉😊
@@Devindi4238 😍💗 thanks you nangi💕
Hamadama sathutin inna labenna manika❤❤❤ adarei
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤️❤️ බුදු සරණයි🥰❤️
නිකමට දැකලා video එක බැලුවේ. වැව දකිද්දී තමා දන්නේ නන්ගි ඔයා අපේ ගමේ කෙනෙක් ❤.ඇත්ත වැව කියන්නේ මාර ලස්සන තැනක් .ලස්සනයි ගොඩක් ඔයාලගේ video ❤
අනේ❤❤ ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤
Polonnaruw neda
@@sakunthalavirajani ඔව්❤️❤️❤️❤️
අහම්බෙන් ඔයාගේ මේ විඩියෝ එක දැක්කේ.අනේ හරිම ලස්සන පරිසරයක් වගේම ඔයාගේ මේ vlogs හරිම ලස්සනයි සහ පිලිවෙලයි නංගො😍...ඔයාලා දෙන්නා ග්‍රොසරි ශොපින් යනව දැක්කම මට මතක් උනේ මගේ හස්බනුයි මාවයි...😁 මාත් ආසම වැඩේ හස්බන් එක්ක ග්‍රොසරි ශොපින් යන්න.😁😁 ඉතින් ඔන්න මාත් ඔයාගේ චැනල් එකට එකතු උනා...දිගටම ලස්සන විඩියෝ අරන් එනකම් බලාන ඉන්නවා.ඉතින් පරිස්සමින් ඉන්න ....
@@kaveeshasilva8508 ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව ❤️❤️ ඔයාටත් හැමදාම ලස්සනට සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰🥰 ගොඩක් ස්තුතියි
harima lassanaiii.. math oya wagema aluthen thamai chanel eka patan gaththe ... oyata mn hadawathin suba pathanawa .. ikmaninma subcribla 100 ganna lebewa kiyala..💚💚💚
@@user-oveeavinya ගොඩාක් ස්තූතියි ඔයාට❤️ ඔන්න මමත් එකතු වුනා ඔයාට 🥰❤️ ඉදිරියට ම යන්න මමත් සුභ පතනවා ඔයාට
පරිස්සමින් සතුටින් ඉන්න💗❤️
Math ada tamai channel eka dakke...harima lassanai nangi...
ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
ගොඩක් ලස්සනයි නංගිගේ වීඩියෝ අහම්බෙන් දැක්කේ වීඩියෝ එක
@@Chathuashinshana ආදරයෙන් පිළිගන්නවා ඔයාව බුදු සරණයි ඔයාට❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
❤️
Harima lassanai nangi oyage videos mage gamath polonnanruwe danm ehe ine me videos baladdi ayeth ehe jiwath wenna thibunanm kiyla hitenwa 😢 hamadamath sathutin oyawage lassanata jiwath wenna labenna kiyla parthna karanwa ❤
@@shanikamadhushani9701 ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️❤️❤️
Harima lassnae nangi ouage vedios, lassna parisarayak, hmdama sathutin inna suba pathanawa❤
@@hometv1716 ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ❤️❤️
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. මම subscribe කර. තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ සතුටින් පරිස්සමින් ඉන්න❤❤
Harima lassani video eka..balanna asa hithenava
@@KarunaKarunasili-h8k අනේ ගොඩාක් ස්තුතියි ඔයාට❤️❤️ ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
Aththatama akki math asama de thamai gedrata badu genalla lassanata tiyaganna .
අනේ එහෙමද ❤️🥰 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාට පරිස්සමින් ඉන්න බුදු සරණයි💕
Lassani nangi❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණිය අක්කි❤❤❤❤
අද තමයි ඔයාගෙ වීඩියෝ එක දැක්කේ ❤ හරිම ලස්සන පලාතක් කෑම එකනම් රස පාටයි හැමදාම ඔයවගේ ආදරෙන් ඉන්න මගේ සුබපැතුම් ❤❤
@@kanchanahemanthi-j1c ගොඩක් ස්තුතිය්. ආදරනීය වචන වලට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
හරිම ආදරයෙන් පිළිගන්නවා ඔයාව
පිලිවෙලට පිරිසිදුව ඉන්නත් පින තියෙන්න ඔනේ අපිරිසිදු දෙයක් දැක්කම මන් වගේම ඔයාගෙ ඔලුවත් යකාගෙ කම්මල වගේ නේද? මන් හරි නේද ඔවු ඔයා මගේ වවිබ් එකේම කෙල්ලෙක් මාත් ඔයාගෙ වයසෙ තමයි අපිරිසිදු ජීවිතේ ඔයා වගේම මට මහ බරක් ලස්සනයි විඩියෝ එක ඔය ජීවිතේ හරි සැනසීමක් ❤❤❤
@@AyushaPerera-ym9oc ❤️❤️ reply කරන්න පරක්කු වුනා චුට්ටක් හරිම ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤️❤️ ඔව් ඒක ඇත්ත පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි🫢❤️
බුදු සරනයි ❤ආදරෙයි
All the best nngi keep it up ❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤❤ බුදු සරණයි
Marama lassanai patiyo video harima pahadiliwa thiyanawa .mokeda video kranne oya maru
@@anulaudayangani6730 මම videos කරන්නේ apple se2 එකකින් ඔයාට ගොඩාක් ස්තුතියි ලස්සන වචන වලට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි
ane nangi ahamben dekke oyage vedio..aththatama harima lassanaii..math aluthen marry kale.oyage vedio godak wedagath mata oya mata wada bala unath..lassana vedio genna.adarei.❤❤
@@SubhashiniMadhusankha ගොඩක් ස්තුතියි ආදරනිය අක්කිට ඔයාගේ අළුත් ජීවිතේට මම සුබ පතනවා හැමදාම ලස්සනට හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න❤️🥰❤️
ලස්සන ගමනක් ඔයාලට යන්න පුලුවන් .❤❤
❤❤ ගොඩක් ස්තුතියි මල්ලි ඔයාට
Oya godak pirisiduwata weda karana kenek 🌷🌷🌷🌷🌷
අනේ ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න
හරිම ආදර්ශවත් චුටි කිරිල්ලි ඔබට ජයෙන් ජය ❤
@@yeheli ආදරණීය අක්කි❤️🥰 මාව බලන්න ආවට ඔයාට ගොඩක් ස්තුතියි මමත් හරි ආස අක්කි කෙනෙක් ඔයා❤️🥰 බුදු සරණයි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න
@@Gihan-g5p BUDUSARANAI Manikaa okkoma videos mama beluwa mage kirilli harima lassanai harima adashawath manika digatama karanna ummma adarei
ඔයා පොලොන්නරුවේ කියල දන්නේ අදනේ නංගියා හරිම සතුටුයි සුබ පතනව හදවතින් ම
❤❤❤ අක්කිත් මෙහෙද ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට බුදු සරණයි
අනේ ආසම පැත්තක් පොලොන්නරුව ❤❤❤
Mara lassanai nangi oyage gama❤
ගොඩාක් ස්තුතියි ආදරයෙන් පිලිගන්නවා ඔයාව ❤❤
Ane hrima asai baluwama oya hamadama me vidiyt video genna . Hri ලස්සනයි ❤❤❤❤
@@ImashaDevindi-mj7nd ගොඩක් ස්තුතියි ඔයාව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ❤️❤️❤️
Mama harima asai me wage gamaka jiwath wenna.oyage vidiyo baluwama mama mage punchi kalayata giya wage mata danune.e kale mathjiwath une oya wage sundara parisarayaka.dan marine karala inne colambo.math hari asai oya lassana gamata.oyala hamadama sathutin adaren inna.b.s.
බුදු සරණයි ඔයාට❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ගොඩක් ස්තුතියි ඔයාට❤❤
Nangi math oya wage piliwelata inna asa...visvayata adare kenek....math podi heyak aluthen hadanna hithan inne.puliwa nam oyage gedra hadaddi giyaya viyadam visthara dala vedio ekak karanna ❤❤❤
...
@@Pradeepa91-jy2ws ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤️🥰 අක්කිගේ ලස්සන හීන ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️
ඉතින් අක්කි අපේ ගේ හදන්න අරන්නම් දැනට අවුරැදු 4 ක් වෙනවා අයියා ගේ හදන්න පටන් ගත්තේ 2020 වගේ ඉදන් ඒ දවස් වල කොරොනා එන්නත් කලින් තමා බිත්ති බැදලා ගොඩක් වැඩ කරගත්තේ❤️❤️❤️ කොරොනා වලින් පස්සේ තමා කපරාදු වැඩ ලයිට් ගත්ත වැඩ එහෙම කරේ ඉතින් හරියට ගිය වියදමක් කියන්න අමාරැයි අක්කි නය වෙන්නැතුව ටික ටික සල්ලි එකතු කරලා තමා දැන් හදාගත්ත ටික හදාගෙන ආවේ❤️❤️❤️ තවත් වැඩ ගොඩක් තියෙනවා කරන්න ඉතින් ගොඩ කාලයක් ටික ටික කරපු නිසා වියදම් ගැන තමයි කියන්න අමාරැ මම හිතනවා අක්කිට තෙරෙන්න ඇති කියලා🥰❤️ ඉතින් තව අහන්න තියෙන දෙයක් අහන්න මම කියන්නම් අයියගෙන් අහලා බුදු සරණයි ඔයාට❤️❤️❤️❤️
Oyala higurakgodada,vlogs nam harima lassanai nangi ❤
නැ මම පොළොන්නරැවෙම ඉන්නේ❤❤ ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
අහම්බෙන් දැකපු video channel ekak.අනේ ඔයාල දෙන්න හරි ලස්සනයි ...ඔයාගෙ ගෙදරත් ගොඩක් ලස්සනයි .. ඔයා ඉන්න පරිසරයත් ගොඩක් ලස්සනයි නංගියෝ...ඔයාල ගොඩාරියක් වාසනවන්තයි.... ඔයාලට කගෙවත් ඇස්වහක් වදින්නනම් එපා...❤❤❤❤ බුදුසරණයි දෙවිපිහිටයි
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ගොඩක් ස්තුතියි ඔයාගේ ලස්සන වචන වලට🫢❤️🤭
@@Gihan-g5p ❤️
Ane harima lassanai nangi vlog eka.❤❤❤
@@SLQUIZ2 ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
Hrima adaraneeya cupal ekak,hamadama oya wage adarayen inna dennama.budusaranai❤❤❤
ගොඩක් ස්තුතියිඔයාට❤❤❤ ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤️🥰
Adarei sudu duwa budusaranai manika
ගොඩක් ස්තුතියි❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤
අහම්බෙන් දැක්කේ.හරිම ලස්සනයි.....
@@sudharmaabeywickrama7548 ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
Akkage video balala matat e vidiyata inna asa hituna 😍🥰☺️❤️❤️❤️
අනේ❤❤❤ ස්තුතියි පුංචි නංගිට බුදු සරණයි ඔයාට
@Gihan-g5p 🥰❤️🌸
Api yanneth oya shop ekata akke ❤oyage vlog maara lassanai pahadili❤mamath plonnaruwe
@@Yfff-l1p අනේ එහෙමද❤️🥰 ගොඩක් සතුටුයි
ඒ කඩේ බඩු ගනන් අඩුයි නේ අපිත් ඒකට තමා යන්නේ😃❤️🤭❤️❤️❤️
@Gihan-g5p oyage WhatsApp number eka dennakoo akki 🥰
Oya gdk nihathamani kenek 😍🥰
Hrima lassanai vedio aka ahamben dekke mn
ගොඩක් ස්තුතියි❤❤ ආදරයෙන් පිලිගන්නවා❤❤ සතුටින් පරිස්සමින් ඉන්න❤❤
Oyage gadara lassanai nangi oya harima piliwelai matath kema ekak uyala ewanna rasabalanna
🤭❤️ හරි අක්කියෝ. හදල දෙන්නම් ඔයාව ආදරෙන් පිලිගන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
මමත් අලුතින් තමයි vlog කරන්න එකතු වුනේ . හරිම ලස්සනයි ඔයාගේ videos.මන් ජිවත් වෙන්න ආසම විදිහ ඔහොම ඔන්න මාත් එකතු වුනා ඔයාගේ youtube family එකට.ඉක්මනින් sub 100000 ගහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️. ලස්සන video ගොඩක් ඉස්සරහාට ගේන්න 😍
@@NImadairy-official0723 අනේ 🤭❤️ ගොඩක් ස්තූතියි ඔයාට හරිම ආදරයෙන් පිළිගන්නවා ඔයාව මගේ channel එකට
සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
Harima lassanai nangi ..mamath polonnruwe.subscribe kara oyaw😊.best wishes for your future ❤
ගොඩක් ආදරයෙන් පිලිගන්නවා ඔයාට❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤
Adai video eka dakke.diga logs danna budu saranai ❤
@@monishawanigasinghe1264 හරි ගෙන්නම් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️ බුදු සරණයි
අනේ හරිම ලස්සනයි අක්කි විඩියෝ ♥️🥺
ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගියෝ❤❤❤
ලස්සනයි අක්කි ❤
කටහඩ බාවනාවක් වගේ අහන් ඉන්න ආස හිතෙනෝ 💛🥰
ගොඩාක් ස්තූතියි නංගි බබෝ❤🥰
ඔයාගේ වීඩියෝස් ගොඩක් ලස්සනයි බලන් ඉන්න වගේම අහන් ඉන්නත් ආස හිතෙනෝ❤️❤️❤️
Onna math ekathu una mage යූ ටියුබ් චැනල් එකෙන් ආදරෙයි nice vlog ❤❤❤🧿🧿🧿🧿🧿🥰🧿🧿🧿🧿
@@SuGayan2121 ❤️🥰 thank you akki
Akke oyge vedio harima ලස්සනයි balanna asa hithenwa akki oya vedio krnner phone eknda api gaththata ochchratma quality ekata enna nner ❤😊
ඔව් නංගි බබෝ මම videos කරන්නේ phone එකෙන් ❤😍 ඔයාගේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි
Home tour ekak genna.oyage video harima lassanaiii ❤
ගොඩක් ස්තුතියි ඔයාට🫶🏻👍❤️🤭🥰🥰🥰🥰
Assanai video eka thawa ekak Aran enna❤
ගොඩක් ස්තූතියි❤🥰
congratulations dear.... beautiful vedio ❤❤
@@nisha4652 thank you ❤️❤️❤️
@@Gihan-g5p 💕💕💕💕
@@nisha4652 ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤️🥰
@@Gihan-g5p ආදරෙයි... 💕
ඔයාගෙ ගම කොහෙද අක්කේ..කොහෙන්ද බඩු ගන්නෙ අනේ මම අහම්බෙන් දැක්කෙ ඔයාගෙ වීඩියෝ එක හරිම ආසාවෙන් බලාගෙන හිටියා දිගටම වීඩියෝ ගේන්න ❤❤❤
මම පොලොන්රැවෙ ඉන්නේ🤭❤️ බඩු ගන්නෙනම් මෙහේ කඩෙකින් කල්යානි කට්පීස් කියලා
❤❤සතුටින් පරිස්සමින් ඉන්න බදු සරණයි ඔයාට
Harima lassanai ❤
❤❤ ගොඩාක් ස්තුතියි ආදරයෙන් පිළිගන්නවා ඔයාව
Ane akka kichen ekth hrima lassanai dkkma asa hithenawa akkige wada piliwelai hamadama akki aiya satutin innn❤ 😍🥰
බුදු සරණයි පුංචි නංගියෝ❤❤
@Gihan-g5p අක්කටත් බුදුසරනයි
Hrim lassanai video ek ane mrat ona oy wge life ekk
@@gimhanitharushika5265 ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤️❤️ බුදු සරණයි ඔයාට
Lassanai nangi ❤
ගොඩාක් ස්තුතියි ඔයාට ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න