"වෙනස" උමංදාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.com
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2024
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 145

  • @thanujalakmini4725
    @thanujalakmini4725 7 หลายเดือนก่อน +15

    *කව්ද හිතුවෙ 2024*
    *අපි ITN බලයි කියලා*
    ⭐ *ජය වේවා ITN* ⭐

  • @somamallika8907
    @somamallika8907 7 หลายเดือนก่อน +37

    ලාංකික ජාතියට අලුතින් හිතන්ඩ මග පෙන්වන අපේ හාමුදුරුවන්ට තවදුරටත් මෙවැනි නව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya 7 หลายเดือนก่อน +3

      භාග්‍යවත් වූ අරහත් වූ අකම්පිත සිත් ඇති මුනිවරයා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 7 หลายเดือนก่อน +1

      මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවාතවතවත් මැවීමී විෂ්මිත දේවල් ලෝකයට දැක බලා ගන්න ලැබීමත් වාසනාවක් දොහොත් මූදූන් තබා වඳිමු අංඡලී කරණීය ගූණයී

    • @BuddhikaLasantha-wx8it
      @BuddhikaLasantha-wx8it 7 หลายเดือนก่อน

      ඔබ වහන්සෙගෙ දරශනය නිවැරදි ජාතියට ආගමට සිදුකරන මෙම සේවාව ඉතා අගනීයයි . අපෙ රටෙ මිනිසුන්ට ඔබ වහන්සෙගෙ වටිනාකම තේරෙන්නෙ කවදා හො නැති වුනු දිනක .
      ඔබ වහන්සෙට නිදුක් නීරොගි සම්පත්තිය දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏

    • @suneth8962
      @suneth8962 7 หลายเดือนก่อน +2

      මේ දේවාලෙ හදපු නිසා රටට වෙච්ච විශාල මෙහෙවර 5 ලියන්න ළමයි...😂😂😂

    • @AbhiRasan
      @AbhiRasan 7 หลายเดือนก่อน

      ​@@suneth8962 aniwa 😂😂😂

  • @cganel7800
    @cganel7800 7 หลายเดือนก่อน +43

    මම කතෝලිකයෙක්.ඇත්තටම ඔබ වහන්සේ ගැන අසීමිත ගෞරවයක් සහ අභිමානය ක් දැනෙනවා.ඔබ වහන්සේ අපේ කම අමතක නොවන විදිහට විදියට නියම සිංහලයෙක් විදිහට හිතන්න කියල දෙනවා.අපේ මුතුන් මිත්තෝ පැවතගෙන එන්නේ විජය ගෙන් නෙවෙයි.නමුත් අපි හැමෝම එකමුතුව ඉදිරියට යා යුතුව තිබෙනවා.ඔබ වහන්සේ අපේකම රැකගෙන මේ හැමෝම එක්ක ඉදිරියට යන්න හැමෝටම කියල දෙනවා.දීර්ගායුෂ ලැබේවා.අපේ එඩිතර ස්වාමින් වහන්සේට.සයලු දෙනාටම නැණ විවරණ ලබා දිමට ඔබ වහන්සේ ගන්නා මේ ප්‍රයත්න සාර්ථක වේවා.ලක්වාසී සියලු දෙනාටම නැණ නුවණ පහළ වේවා ❤️

    • @thisarasandeepani4994
      @thisarasandeepani4994 7 หลายเดือนก่อน +4

      15:29 රටම මේ වගේ හැදෙනවා නම් ❤🥺

    • @thanujalakmini4725
      @thanujalakmini4725 7 หลายเดือนก่อน +3

      නිදහස් සිතුවිලි සිතනා සිතත් උදාරයි 👍

    • @ramaniedesilva5620
      @ramaniedesilva5620 7 หลายเดือนก่อน +1

      oba vahanse kiyana de hari kanna natuva mona babada

    • @ranjithchandrasekera2304
      @ranjithchandrasekera2304 7 หลายเดือนก่อน

      Mama katholikayek😢 kiyaganna aya pitiduwe set-up karana aya. Oya weni pudgalayan ohuge desanawala dakinna lebenawa. Pitiduwe we wa warna karanna yoda gath upakkrama

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 7 หลายเดือนก่อน +19

    ළමයි දෙවියන් වන
    වේලායුධ මණ්ඩපය ගැන පර්යේෂණයට..
    උමංදාව විශ්ව ගම්මානය වෙත යන්න..
    දකින්න ප්‍රායෝගික වන්න..
    තම විමුක්තිය වෙනුවෙන්..
    කාමය ද්වේශය මතනය කර ගත්.. මිනිස් හිතක මහිමය දකින්න..
    වේලායුධය..තමන් තුලින් අවධි කරගන්න..
    උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය.. ශ්‍රවණය කිරීමෙන්..

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 7 หลายเดือนก่อน +20

    එකම මිනිස් වර්ගයයි
    එකම විශ්ව දහමයි.
    උමංදාව ව්‍යාපෘතිය තුලින්..විශ්ව ගම්මානය තුලින්..

  • @slraju3874
    @slraju3874 7 หลายเดือนก่อน +5

    මෑත කාලීනව ලංකා ඉතිහාසයේ දැක්ක සෑබෑම සුබ වෙනස සමන්තභද්‍ර ❤❤❤

  • @dilshangunathilaka1220
    @dilshangunathilaka1220 7 หลายเดือนก่อน +16

    "අපට ඕන ළමයි දෙවියො කරන්න,ළමයි කුඩ්ඩො කරන්න නෙවේ" ඇත්තටම සමාජය ගැන හිතන අපේ ලොකු හාමුදුරුවන්ට පුන්‍යානුමෝදනා එකතු කරන්න කැමතියි.🙏

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 7 หลายเดือนก่อน +12

    මෙවැනි උතුම් භික්ෂූන් වහන්සේලාට වරදින එක වචනයක් අල්ලාගෙන පරසක්වල හැපෙන උන්නාසේලාට, ඔබ වහන්සේ වේලායුදයක්.
    දරුවන් දෙවියන් කරන්ට දිරි දරන, ඔබ වහන්සේත් දිනක, " පරම නිබ්බාන සුවයෙන් " සුපත් වේවා.

  • @mwnarayana3054
    @mwnarayana3054 7 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ගැන හදවතේ තියන හැඟීම වචන වලින් ලියන්න බෑ.. මගෙ ජීවිතේ ලබපු ලොකුම භාග්‍යය තමයි ඔබ වහන්සේගේ හමුවීම.. මම ජීවිතෙන් ණයයි ඔබ වහන්සේට අමුතුවෙන් ජීවිතේ පූජා කරන්න දෙයක් නෑ ❤❤

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 7 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේට නිදුක් ,නිරෝගි, දීර්ඝායුශ ලැබේවා .

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 7 หลายเดือนก่อน +11

    ඇත්තටම පුදුමයි ස්වාමීන්වහන්ස , මෙවැනි නිර්මාණයක් දැක්කම. මෙතරම් තොරතුරු එක් රැස් කරලා එක තැනක ගොනු කරලා තියන එක ඉතා වටිනවා ........ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!!.......

  • @rohanasunnath5986
    @rohanasunnath5986 7 หลายเดือนก่อน +6

    හාමුදුරුවෝ නියම වැඩ kaarayek 🌷👍🌏

  • @dineshdubai8816
    @dineshdubai8816 7 หลายเดือนก่อน +3

    ලස්සන වචනයක් ඇහුන මට ....."මේ සංකල්ප ආර්ථිකය එක්ක බද්ධ නොකළොත් ආගමෙන් වැඩක් නැහැ "ඇත්ටමට ස්වාමීන් වහන්ස එහෙම උනොත් මිනිස්සු ආගමෙන් ඈත් වෙනවා.

  • @sarojawelhenge26
    @sarojawelhenge26 7 หลายเดือนก่อน +3

    ලාංකික අභිමානය මුළු මහත් ලෝකයටම විදහා පෙන්වන රම්‍ය භූමියක් ⁣තමයි උමංදාව.
    ඇප කැප වීමෙන් මහඟු සේවාවක් උදෙසා වෙහෙසෙන, ස්වාමීන්වහන්සේලා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි !!! 💐❤🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 7 หลายเดือนก่อน +2

    මහා මුනින්දායාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤

  • @premajaykudi3576
    @premajaykudi3576 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🎉🙏දීර්ගායුශ ලැබේවා අපේ හාමුදුරුවන්ට

  • @thisarutheekshana42
    @thisarutheekshana42 7 หลายเดือนก่อน +9

    රූපවාහිනී/itn වල වීඩියෝ නිකන් ස්කැච් වෙලා පේන්නේ ඇයි නිකන් විශුවල් වල h:w වල w වැඩියි.නේ?උමන්දාවනම් සුපිරියක්😊👍💪❤️

  • @Diyasena
    @Diyasena 7 หลายเดือนก่อน +2

    මී කුනයි සර්පයයි දෙකම අරන් පාත්තරේ දාගත්තම ගදයි ගදයි කියන උන්ට බනින්න වෙන එකනන් ඉතින් සාමාන්‍යයි අපෙ හාමුදුරුවනේ 💚💚💚 ආදරෙයි ඉතින් , බනින උන්ගැන කියව කියව අහන බැනුන් වර්නනා කර කර ඉන්න ලොකු සාදුට . කරන කරන බිස්නස් සේරම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙලා රටේ නය සේරම ගෙවන්ඩ දයිරිය ශක්තිය ලැබේවා 💚💚💚💚

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +7

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා කල

    • @thanujalakmini4725
      @thanujalakmini4725 7 หลายเดือนก่อน +1

      *පාලකයන් නැති පාලනයක්* *අවධි වෙමින් පවතිනවා*
      💪👍

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 7 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🌹 විනාශ වී යන අපේ ඉතිහාසය නැවත නව පරපුරට දායාද කරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏 ලංකාවේ ඉන්න ජෙප්පෝ නම් ලංකාවේ ඉතිහාසය විනාශ කරල රටට වෛර පතුරව

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 7 หลายเดือนก่อน +4

    ❤❤❤තවුතිසා දෙවුලොව පෘථිවියේ ජීවමාණ කල 2024.02.23 දිනය ලාංකීය ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබු වගයි❤❤❤ සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 7 หลายเดือนก่อน +5

    Umandaawa දෙවි විමන k වාගේ .මෙන්න නියම අරගල

  • @pasidulakmal6319
    @pasidulakmal6319 7 หลายเดือนก่อน +2

    අපගේ ශ්‍රි ලංකාවේ මිනිස්සුන්ට නව අදහස්,නව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට .මම උමන්දාවට ඇවිල්ලා නෑ.මම එන්න.ආසයි.අලුත් දේවල් ඉගෙන ගන්න.....💖💖💖

  • @harshithadilshan8147
    @harshithadilshan8147 7 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා මුනිදුන්ට ❤❤❤🙏🙏🙏🙏

  • @ajithhimasha311
    @ajithhimasha311 7 หลายเดือนก่อน +1

    මම මේ විශේෂ ඉල්ලීම කරන්නේ සමන්ත භද්‍ර බුදුහිමියන්ගේ අග්‍රශාවක හිමිවරුන්ගෙන්. කල්පයක් ජීවත් වෙන්න කියලා උන්වහන්සේට ආරාධනා කරන්න. එදා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් කල්පයක් ජීවත් වෙන්න කියලා ආරාධනය නොකළ නිසා අපිට ඒ අනගි අවස්ථාව මගහැරුණා. නූතන ජේතවනාරාමය උමන්දාවයි. සමන්තභද්‍ර බුදුහිමියනි අප වෙනුවෙන් කල්පයක් ජීවත් වුන මැනව. අපටද නිවන් මාර්ගය ලබා දෙන්න බුදුහිමියනේ . සාදු සාදු සාදු සා.

  • @chandikadissanayake2090
    @chandikadissanayake2090 7 หลายเดือนก่อน +8

    මේ විශ්ව ගම්මානය වගේම රටම දියුණු උනානම් මේ රට කොයි තරම් ලස්සන වේවිද? ඔබ වහන්සේ ට නිරො'ගි සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 7 หลายเดือนก่อน +1

    Niyami hamuduruwanwahansa oba whanseta shakthiya daheerya deergaudsha lebewa 🪻🪻🪻🪻🪻🙏🙏🙏

  • @sajithwellalage6349
    @sajithwellalage6349 7 หลายเดือนก่อน +3

    💙❄️💙❄️

  • @anushiranaraja7092
    @anushiranaraja7092 7 หลายเดือนก่อน +1

    මගේ බුදුන් ..❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏 ඔබ වහන්සේට දිගාසිරි පාර්ථනා කරමි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 7 หลายเดือนก่อน +3

  • @erandinadeema2023
    @erandinadeema2023 7 หลายเดือนก่อน +3

    නමස්කාරය වේවා !! මුනිදුනි 🌷🙏🌷

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 7 หลายเดือนก่อน +1

    මම ගොඩක් ගරු කරනවා ❤ අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය වේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි ❤ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ChandraPiyaseeli-k6s
    @ChandraPiyaseeli-k6s 7 หลายเดือนก่อน +3

    Very supper

  • @thamarajayawardhanajayawar1242
    @thamarajayawardhanajayawar1242 7 หลายเดือนก่อน +4

    දිර්ඝායුශ .ලැබෙවා

  • @robx9076
    @robx9076 7 หลายเดือนก่อน +2

    When a motivated learner and the correct teacher meet at the right time, the results are amazing.

  • @nilanipriyadarshani5008
    @nilanipriyadarshani5008 7 หลายเดือนก่อน +3

    No words to tell…superb ❤

  • @MandawalaHimi
    @MandawalaHimi 7 หลายเดือนก่อน +4

    Great! A gargantuan work! Our felicitations!

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 7 หลายเดือนก่อน +3

    Hamuduruone Obawahanse🙏🏼 Mihipita inna Budu Wechcha dewi kenek ❤🙏🏼

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 7 หลายเดือนก่อน +2

    Melowa dakiya haki thaw tesawa lassana nirmana satutui mewani de dakeema daruwana mewa ahanna hari kamati ahinsaka mama 🇱🇰🇨🇾🇨🇾🇨🇾🇨🇾♥️👍

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 7 หลายเดือนก่อน +3

    Dirgau wewa theruwan saranai ape pinwath hamuduruwane 😊

  • @sarangasanjeewa5768
    @sarangasanjeewa5768 3 หลายเดือนก่อน

    Mage hamuduruwanta theruwan saranai...

  • @Kawya-u2e
    @Kawya-u2e 7 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට දීර්ගායුශ ලැබේවා....උන්වහන්සේ කියන දේ මෝඩයන්ට නොතේරෙන එක තමයි අපේ රටේ අවාසනාව...

  • @ramanikumari3144
    @ramanikumari3144 7 หลายเดือนก่อน +4

    අනේ දිව්‍ය ලෝකයක් තෙරුවන් සරනයි ඔබවහන්සේට ..

  • @sadeepalakshan6801
    @sadeepalakshan6801 7 หลายเดือนก่อน +4

    Sadu......sadu ape hamuduruwane...
    .

  • @dakshinagamage3497
    @dakshinagamage3497 7 หลายเดือนก่อน +3

    මුන් හැමදාම කලේ මිත්‍යාදුශ්ටිකය වපුරන එක ..

    • @sarangasanjeewa5768
      @sarangasanjeewa5768 3 หลายเดือนก่อน

      Ubawa upaddala Amma kareth eka thamai ban

  • @Maren-r5r
    @Maren-r5r 7 หลายเดือนก่อน +3

    Theruwansaranai ❤❤

  • @anushiranaraja7092
    @anushiranaraja7092 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 7 หลายเดือนก่อน +4

    Magnifique! Ashcharyamai !

  • @jayam1429
    @jayam1429 7 หลายเดือนก่อน +6

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @ramaniedesilva5620
    @ramaniedesilva5620 7 หลายเดือนก่อน +3

    ❤❤

  • @binarajayatissa9397
    @binarajayatissa9397 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 7 หลายเดือนก่อน +2

    ලස්සන වැඩසටහනක් ❤️❤️❤️

  • @nokooooooooo
    @nokooooooooo 7 หลายเดือนก่อน +5

    Watina deyak ❤

  • @robx9076
    @robx9076 7 หลายเดือนก่อน +2

    🙏 You are my first and last teacher 🙏
    The river I'm bound to be found in
    A rope chosen bound for the hang
    When I'm blinded I think I see everything
    Convincing myself again...
    The god that I worship
    The demon I blame
    Conspire as one, exactly the same
    It's exactly the same
    Lamb of God - Descending Lyrics

  • @princess6614
    @princess6614 7 หลายเดือนก่อน +2

    Niyamayi

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 7 หลายเดือนก่อน +5

    💛🧡❤️🌷🙏😇

  • @opanheart130
    @opanheart130 7 หลายเดือนก่อน

    මෝඩ කුහක පෘතක්ජන මිනිසුන්ගේ නින්දා අපහාස ගැරහුම් යන මාරයින් පරාජය කල ඔබ වහන්සේ ගේ අසහාය පෞර්ෂයට මාගේ ප්‍රනාමය.

  • @randikadayan2112
    @randikadayan2112 7 หลายเดือนก่อน +5

    🙏💛

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rohangooneratne4897
    @rohangooneratne4897 7 หลายเดือนก่อน +4

    You are great

  • @AriyaratneEdirisinghe-j9v
    @AriyaratneEdirisinghe-j9v 7 หลายเดือนก่อน +3

    හිතන්නට යමක් ඉතිහාසය ප්රතිනිර්මාණය කරන්න වටිනාකම් දෙන්න සම්මත දේව ගැන හොඳ ඉදිරිපත් කිරීමක් කරල තියනව.
    ධර්මයේ කතා කරන උප්පත්ති දේව කොටස ගැන මෙතන කතා කරල නෑ. 🙏

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 7 หลายเดือนก่อน +4

    Theruwan saranai

  • @champaratnayake7181
    @champaratnayake7181 7 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 7 หลายเดือนก่อน +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sanjaya6687
    @sanjaya6687 7 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට මන් ගව්‍රව කරන්න විශේශ හේතුවක් තමයි.ඔබ වහන්සේ මිනිසුන්ව ජාති ආගම් විදිහට බෙදල කතා කරන් නෑ

  • @RathnaagaFoodsCeylon
    @RathnaagaFoodsCeylon 7 หลายเดือนก่อน +2

    ❤️❤️❤️👑️👑️👑️👑️

  • @dila96king
    @dila96king 7 หลายเดือนก่อน +5

    ❤️💛💚🇱🇰

  • @sajnajayalath8602
    @sajnajayalath8602 7 หลายเดือนก่อน +3

    🙏🎉🎊

  • @ChandaniAmarsinha
    @ChandaniAmarsinha 7 หลายเดือนก่อน

    Sadu sadu sadu❤❤❤❤

  • @raveeshahasini7948
    @raveeshahasini7948 7 หลายเดือนก่อน +5

    Bududaranai

  • @isharainutube
    @isharainutube 7 หลายเดือนก่อน +6

    🙏🏼🙏🏼🙏🏼🇱🇰💯

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 7 หลายเดือนก่อน +4

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @kushankumara9052
    @kushankumara9052 7 หลายเดือนก่อน +1

    අළුතින් කියන්න දෙයක් නෑ සුබම වෙවා

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 7 หลายเดือนก่อน +5

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @nuwanpradeep8520
    @nuwanpradeep8520 7 หลายเดือนก่อน +5

    ❤😍

  • @MinukaBarana
    @MinukaBarana 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤😊

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 7 หลายเดือนก่อน

    Umandave Vishishtathvaye thavath pathikadak...

  • @saryawati6313
    @saryawati6313 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤🎉

  • @saraniatapattu-pu8gm
    @saraniatapattu-pu8gm 7 หลายเดือนก่อน +7

    මේ හාමුදුරුවොට සමහර අය දොස් කියනවනෙ. එහෙම දොස් කියන්න ඉක්මන් වෙන්න එපා. තවත් ඉවසලා බලාගෙන ඉන්න . දවසක ඔබටම දැනේව්.කාටවත් බනින්න ඉක්මන් වෙන්න එපා .

  • @dineshkelumthiththagalla6516
    @dineshkelumthiththagalla6516 7 หลายเดือนก่อน +1

    ❤Aththatama matath thibunu gataluwak thamai ai me dewala hadanawa ekeka godanagili hadanawa mokatada mewa kiyala. Apita mewa gana mulikawath danumak nathi ekai mewa notherenne kiyala Dan therune swamin wahanse katharagama dewiyan gana welayuda mandapaya gana wigraha karanakota. Theruwan saranai ova wahanseta... ❤

  • @kanishkanayanakumara2863
    @kanishkanayanakumara2863 7 หลายเดือนก่อน +3

    Dennam sanathai rahath ne kiyala.... Denwath mahana unanam mitawada watinawa hebei...😊

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 7 หลายเดือนก่อน +4

    රටට වස්තුවක්🙏🙏🙏

  • @gnanavathiperera948
    @gnanavathiperera948 7 หลายเดือนก่อน

    Oba wahanseta mage namaskaraya wewa

  • @CmkSanathani81
    @CmkSanathani81 7 หลายเดือนก่อน +4

    ❤🙏

  • @NayanaSamankumari-s1e
    @NayanaSamankumari-s1e 7 หลายเดือนก่อน +4

    🤗❤️💓💗💖❣️💝💘💕💞🌹🌷🥀🙏🙏🙏

  • @NilanthiAriyarathna-x4q
    @NilanthiAriyarathna-x4q 7 หลายเดือนก่อน +5

    මේ වගේ දේවල් ඔබ වහන්සේ මිස කවුරු කරන්නද?

    • @thanujalakmini4725
      @thanujalakmini4725 7 หลายเดือนก่อน +2

      ඉස්සර නම් මමත් හිතුවෙ එහෙමයි. ඒත් දැන් උමංදාව සමග අත් වැල් බැදන් ඉන්න අය දැක්කාම ඒ කතාව විශ්වාසයකින් කියන්න බෑ .
      ඒ අය තව උමන්දා කීයක්නම් හදයිද කියලා
      (ඒ අය හරි වෙනස් සාමන්‍ය මනූෂ්‍ය ගුණ ඉක්මවලා වගෙ පේන්නෙ)

  • @manjulasisira8704
    @manjulasisira8704 5 หลายเดือนก่อน

    Wenasak karapu hamuduruwo

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 7 หลายเดือนก่อน +1

    Pala ganayo..

  • @rishwarandika2211
    @rishwarandika2211 7 หลายเดือนก่อน +3

    Kauru kohoma monawa kiuwath. Godak watina wada piliwelak thiyenawa umandawe

  • @sriyaniramya2033
    @sriyaniramya2033 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srilanka3882
    @srilanka3882 7 หลายเดือนก่อน +7

    නිවන් මාර්ගය වැහෙනවා නේද අපෙ හාමුදුරුවනේ?

  • @suneth8962
    @suneth8962 7 หลายเดือนก่อน +2

    මේ දේවාලෙ හදපු නිසා රටට වෙච්ච විශාල මෙහෙවර 5 ලියන්න ළමයි...😂😂😂

  • @supundhananjaya5838
    @supundhananjaya5838 7 หลายเดือนก่อน +2

    pirisidu eka sithuwillakata puluwan mulu lokayak wenas karanna.

  • @sanjeewakumara2472
    @sanjeewakumara2472 7 หลายเดือนก่อน +2

    MACHCHARA LASSANA PROGRAME AKA VIDIO EDITHIN ANTHIMA SAUTTUI....HAMA VIDIO AKAKMA KALU KARALA PANNANNANA....ITN AKA

  • @ShehanPerera128
    @ShehanPerera128 7 หลายเดือนก่อน +8

    බොරු කියන්න ඕනේ නෑනේ හාමුදුරුවනේ ,
    මම ඔබ වහන්සේට ඇති තරම් බැනලා තියනව එක එක ඒවා කියලා.
    අද මම මේ video එක බැලුවේ ඉතාම අහම්බෙන්,
    ඔබ වහන්සේ ගැන අසීමිත ගෞරවයක් මට ඇති උනා, ඔබවහන්සේ පුදුමාකාර චින්තකයෙක්, උගතෙක් වගේම සුපිරි දාර්ශනිකයෙක් කියලා මට තේරුනේ මේක දැක්කම,
    රහත්ද නැද්ද කියලානම් දන්නේ නෑ.
    මේ video එක දේව වන්දනාව කරන සියලුම දෙනා බලන්න ඕන මම නම් කියන්නේ.
    ඔබවහන්සේට බැන්නට සමාවෙන්න 🎉

  • @WasanthiPriyanka-uh5uk
    @WasanthiPriyanka-uh5uk 7 หลายเดือนก่อน +5

    හරි ලස්සතයි

  • @nipunsathsara9153
    @nipunsathsara9153 7 หลายเดือนก่อน +1

    ඔක්කො⁣ම රෑප වල මූනු සමන්තගේ වගේ😂

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 7 หลายเดือนก่อน

      අනේ කාල කන්නි කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පො 😂

    • @harshithadilshan8147
      @harshithadilshan8147 7 หลายเดือนก่อน

      පවු පුරවගන්න එපා වැද්දෝ

  • @gnanavathiperera948
    @gnanavathiperera948 7 หลายเดือนก่อน

    Mage Sambudu peyanne

  • @කවීෂ
    @කවීෂ 7 หลายเดือนก่อน

    බුදුහාමුදුරුවො ඉපදුනු තැන් හොයලා ඉවරද.මීවලපලාන සීයගෙ ගෝඩ බෙට්ටා 😂😂වෙනස...