කතරගම දෙවියන්ට උමංදාවෙන් පුදුම හිතෙන දේව පූජාවක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2023
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 324

  • @Nvs190
    @Nvs190 ปีที่แล้ว +59

    අපි අපේ රට එකතුවෙලා දියුණු කරමු
    ඔබ වහන්සේට මෙවැනි කටයුතු තව තවත් ඉදිරියට ගෙනියන්න ශක්තිය ලැබේවා 🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +3

    පාරට බැහැලා අරවා මෙව්වා දියව් නොකියා මෙ වගෙ වැඩපිලිවෙලක් හදුන්වා දිම උතුම්

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +4

    අසරණ මිනිසුන්ට සරණ වන ජීවමාන දෙවියන් බුදුවෙලා සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ලෙස පෙනීසිටින මහා කාරුණික යානන් වහන්සේ වැඩසිටින දිසාවට හැරි පසග පිහිටුවා සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @slback3934
    @slback3934 ปีที่แล้ว +18

    සියලුම යහපත් මනුස්සයන්ට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +17

    සියලු ඓශ්වර්‍යයෙන් සපිරි දෙවියන් රන්‍ රිදියෙන් පුදනවාට වඩා උසස්ම ලෙස කරන පූජාවක් 🙏
    මවුබිමේ අනාගතය වෙනුවෙන් උන්වහන්සේ ගේ විප්ලවය !
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා අපේ බුදු හිමියනේ 🙏 🙏🙏🙏🙏🙏🙏
    ලක්බිමට සහ සියලු දෙනාට ම කඳ සුරිඳු ගේ ආශිර්වාද ය ,පිහිට ලැබේවා !🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💓💓💓💓💓💓💓💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว +29

    ඇති හැකි අය,නැති බැරි අයට,හැකි හැමවිටම ,උදව්කරත්වා .සියළු සත්වයෝ සුවපත්වෙත්වා .උතුම් මනුෂ්‍යත්වයට බොහෝ පිං.

  • @mwnarayana3054
    @mwnarayana3054 ปีที่แล้ว +24

    ස්වාමීන් වහන්සේට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.. ❤🙏❤

  • @absolution5431
    @absolution5431 ปีที่แล้ว +14

    උමන්දාව රටට ඉතාමත් හොද ආදර්ශයක්... 100% ලාබලබන බිස්නස් එකක් කරන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකවම පෙන්නපු තැනක්. මාකටින ⁣අඩුම පිරිවැයකින් වැඩිම ඵලදායීතාවයකින් කොහොමද කරන්නෙ කියල මනාව පෙන්වන තැනක්.... පරමාදරශී බිස්නස්එකක්...👍

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +7

    ශ්‍රී ලංකාවේ පළමු වරට උපන් බිමේ මිනිස්සු න් වෙනුවෙන් මේ තරම් සේවයක් තරුණ දරුවෝ වෙනුවෙන් කැපවීම් ඇත්ත ට ම පිට රට ඉන්න අපි ට පින් වන්ත ස්වාමින් වහන්සේ ඇතුළු වැඩ වාසී සියළුම පින් වන්ත ස්වාමින් වහන්සේ ල ට ද ගිහි පින් වත් සැමට ද මේ බයානක සංසාරේ න් එතෙර වෙන්න උතුම් නිවනින් ම සසර කෙලවර වේවා යි ප්‍රාර්ථනා කරම් ත්‍රිවිධ රත්නයේ සරණයි නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායු ෂ ම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +5

    සාදු සාදු හරිම ආඩම්බරයි හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ, ලැබේවා

  • @user-bw4qn2ou1r
    @user-bw4qn2ou1r ปีที่แล้ว +16

    එකෙක් දෙන්නෙක් ⁣ඉන්නවා එකට අමුණන්න ඒ ඇරෙන්න මෙි තමයි ක්‍රමය කියන අගය කරන අය එමටයි .. තෙරැවන් සරණයි ..

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ කරන්නේ මේ සමාජ සත්කාර සේවයක් උමංදාවෙිි 🙏🏵️🌹🙏🏵️🌹🙏🏵️🌹🙏🏵️🌹🙏💛💛💛🧡🧡🧡🧡💙❤️💛💚💜️🖤💕💕💕💕 සමන්ත බද්ර ස්වාමීන් වහන්සේ හැමදාම කරන්නේ හැමදාම කවදත් කරන්නේ අපේ මිනිස්සුන්ට හැදෙන්න හොඳ වැඩ කටයුතු වටිනවා මෙම වැඩ සටහන තෙරැවන් සරණයි 🙏🌹🏵️🏵️🙏

  • @user-vl8mv6ir7r
    @user-vl8mv6ir7r ปีที่แล้ว +5

    නැතිවූ ජාතියට පන දෙන්න පුලුවන් ඔබවහන්සේට පමනයි...දීගායු වේවා

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +19

    හිමියණි ඔබ වහන්සේ මේ ගෙනෙන්නේ ජාතියට ජීවයක් ..
    ඒ භාග්‍යවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දායකත්වය දැරූ සැමට සම්මා සම්බුදු සරණයි !

  • @lcbandara5219
    @lcbandara5219 ปีที่แล้ว +20

    ඔබ වහන්සේ ඇත්තටම මේ රටට වාසනාවක් 🙏❤️

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +6

    අපගේ ස්වාමීන් වහන්සේ සෑමවිටම මහජනයාට උපකාර කරන ජිවමාන බුදු පියාණන් වහන්සේ නමට මාගේ නමස්කාරය වේවා ❤️🙏🙏🙏🌻🌻🌹🌻🌻🙏🙏🙏❤️

  • @swarnaranjani8915
    @swarnaranjani8915 ปีที่แล้ว +11

    පිංවත් හාමුදුරැවනේ කරගෙනයන වැඩ දැක අපි ගොඩක් සතුටුවෙමු

  • @seya2081
    @seya2081 ปีที่แล้ว +12

    ඇත්තටම දැන් කතරගම ගොඩක් පිරිසිදුව තිබෙනවා ..මේ කරන මෙහෙය ගොඩක් වටිනවා.

  • @sakunthalaperera6766
    @sakunthalaperera6766 ปีที่แล้ว +4

    සැබෑ වෙනසක්.අරුත්බර දෙසුමක්.තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.🙏

  • @mwnarayana3054
    @mwnarayana3054 ปีที่แล้ว +10

    වැවේ හරිම ලස්සන දර්ශනය ස්වාමීන් වහන්සේට දකින්න බෑ.. 😌😌 ස්වාමීන් වහන්සේ පසුබිමින් ඉද්දි තමයි වැවේ ලස්සන වැඩිවෙලා පේන්නේ.. ඒක දකින්නේ අපි. 🙏❤🙏

    • @kwkw7563
      @kwkw7563 ปีที่แล้ว

      අපේ හාමුදුරැවනේ ඔබවහන්ෂේට ගොඩක් පිං දකින කොටත් හරිම ෂතටුයි අර,ගලකරනඋගත්මොඩයන්ට මේ වගේ වැඩකරනඑකමෂටහන් කරපල්ලාකො පාරේ පනට කන්න කැගහනවා දියව් දියවිකියලා බුයන් කාලපුරැදු එවුන් අපේහාමුදුරැවනේලංකාවේ ගගොඩක්ඉන්නේ නුබවහන්ෂේගේ ගෙවිතැන් දැකලාමමත් ගොවිතැන් කරනවාදුප්පත්අයටගෙවල්4ක්හදාදුන්නා පාෂල්වලට නැතිම පවුල් හොලා ලියන පොතුත් දෙනවා පුලුවන් වෙලාවට කැම වේලක් දෙනවා මමන්අාන්ඩුවේපඩිගන්න එකෙක්නේ නෙවේ පාරවල් ගානේ හු කියන්නැතිව රටටවැඩක්කරපියව්

  • @sampathkeb
    @sampathkeb ปีที่แล้ว +2

    ඉතාමත් ප්‍රායෝගිකයි ඔබ වහන්සේගේ දේව පූජාව.. තෙරුවන් සරණයි! කතරගම දෙවිඳුගේ පිහිටයි..!

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +17

    තෙරුවන් සරනයි .ඔබ වහන්සේට .ඇත්තටම .හරිම .ආඩම්බරයකි .ඔබ .වහන්සේ .මේ.කරන .උතුම් .සේවය .කියා.නිම කල නොහැකිය .ඔබ වහන්සේ .මේ.රටට.සම්පතක් .බුදු සරනයි .🙏🙏🙏

  • @donjhone9310
    @donjhone9310 ปีที่แล้ว +6

    මගෙ දෙවියො 🙏☸️❤️

  • @user-yz1cq7dw7d
    @user-yz1cq7dw7d ปีที่แล้ว +4

    පලතුරු වට්ටි උස්සන් යන්න එපා.පලතුරු පැලයක් අරන් පලයන්.දරුවෙක් හරි කයි දවසක.ඇත්තටම ප්‍රායෝගික ලස්සන වැඩක්.හැමෝම හාමුදුරැවෝ වගේ හිතනවනම්.

  • @biologyquiz12
    @biologyquiz12 ปีที่แล้ว +1

    ඇත්ත හාමුදුරුවනෙ.ඔබ වහන්සේ හරිම ප්‍රායෝගිකයි.සමහර විහාරස්ථානවල වැඩවෙසෙන හාමුදුරුවෝ වගෙ බණ කිය කිය හිටියනම් උමංදාවක් ඇති වෙන්නෑ නෙ.ඔබ වහන්සේ වගෙ අපෙ මිනිස්සු හිතන්න ගත්තොත් තමයි අපේ රට දියුණු වෙන්නෙ.මම ඉගෙන ගන්න අතරෙ මට පුළුවන් විදිහට ඔබ වහන්සේ අනුගමනය කරනවා

  • @mallikaaththanagoda6559
    @mallikaaththanagoda6559 ปีที่แล้ว +9

    උතුම් karthawyak garu suwaminwahasa .... යහපතක් වේවා ....නිදුක් නිරෝගී deegayu ලැබේවා ....teruwan saranai

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවනෙ මුලු රටම ගැන මේ වගෙ හොයලා බලලා වැඩ කරමු අපිත් එන්නම් අපි හැම ගමකම තරුන අය එකතු කරලා සුපිරි වැඩක් කරමු බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @gayashomegarden361
    @gayashomegarden361 ปีที่แล้ว +3

    රටේ පිනට පහලවූ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා🙏

  • @aarachchige6196
    @aarachchige6196 ปีที่แล้ว +11

    Great Buddhist monk and remarkable work. We love Sri Lanka. Best wishes from abroad.

  • @thejanilmini1334
    @thejanilmini1334 ปีที่แล้ว +1

    ඉතාම හොද අදහසක් ,පලතුරු වට්ටිය වෙනුවට පොල් පැලයක් ,ඖෂධ පැලයක් ,දුර්ලභ පලතුරු පැලයක් දේවාලය ට පූජා කර දෙවියන් ට පින් අනුමෝදන් කරන්න .

  • @sithadahanaka9775
    @sithadahanaka9775 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවෝ කියන්නේ කරන්නේ අපේ රටට ආදර්ශ දේවල්... ඒ නිසාම දැන් දැන් රටේ මහජනතාව සෑහෙන දුරට වෙනස් වෙලා ඉන්නවා... බොහොම පින් සිද්ද වෙනවා.... දෑන් කරන්න ඕන පාලකයෝ දිහා බලන් ඉන්නේ නැතුව තම තමන්ගේ ගම ගමේ මිනිස්සු එකා වාගේ වගාවන් කරගන්න... ගමේ තියෙන වැව යටට හාරවා ගන්න ඕනෑ .. අපේ හාමුදුරුවන්ට බොහොම ස්තූතියි සහ පින් 🙏🙏🙏🇸🇬

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට. මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. එක. ඇත්ත. ඔබ. වහන්සේ කියන. කතාව ඇත්ත.

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +7

    අපේ පින්වත් හාමුදුරුවනේ ඔබවසෙට පින් තෙරුවන් සරණයි

  • @mentertainment5938
    @mentertainment5938 ปีที่แล้ว +1

    අප මහා භාග්‍යවතුන් වහසේට මාගේ නමස්කාරය වේවා. කල්ප කාලයක් වැඩ සිටිනු මැන.

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +5

    හරියටම හරි. සංස්කෘතිය මුලිනුපුටා දානවා නෙවෙයි තියෙන එකම වෙනස් කරගන්න ඕන ප්‍රයෝනවත් විදිහට. මිහිදු හාමුදුරුවෝ කළා වගේ.

    • @sudeshrupasingheofficial
      @sudeshrupasingheofficial ปีที่แล้ว +2

      @@polytech7862 මිනිස්සුන්ට අපහාස කර කර හැම එකටම කමෙන්ට් දානවා. තාම තමන්ගේ සදාචාරය වත් හදාගන්න බලන්න. තමුන් ඉගෙනගත්ත මට්ටම පල්ලෙහා උනාට ඒක හදාගන්න හොඳ විදිහට.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ මේ කරණ වැඩ පිළිවෙලට උතුම් තෙරුවන්. සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම ඇත්ත හමුදුරුවනේ.... මමත් හරි කැමතියි ඔය වැඩ කරන්න ..

  • @lalithakumari4132
    @lalithakumari4132 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ඉතාම හොඳ වැඩ කරන්නේ. ඔබ වහන්සේට බුදු සරණයි ..🙏🙏🙏

  • @thetraveller4146
    @thetraveller4146 ปีที่แล้ว +6

    ඉතාම අගය කරනවා අපේ හාමුදුරුවනේ

  • @HasalakaProduction
    @HasalakaProduction ปีที่แล้ว +3

    ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏හැමදාමත් අර්ථවත් දෙයක්ම කරන අපේ ස්වාමින් වහන්සේ.

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +34

    ඔබ වහන්සෙ තරම් කවුරුත් මෙතරම් රටට සෙවය කරන කෙනෙක් නැහැ🙏🙏❤️❤️

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +2

      🤮🤮🤮🤣 මැදමුලන හෙන්වෙක්

    • @krishanmadhumantha1243
      @krishanmadhumantha1243 ปีที่แล้ว

      ජෙප්පො

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +2

      @@damai4603 නාන් නැති ගූ ගද ජෙප්පෙක් .😅😄

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +2

      @@krishanmadhumantha1243 ගොටා ගෙ වගෙ රෙදි ගැල වුනම තෙරෙයි බයියො වහල්ලු කියන්නෙ නෙමෙයි

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      @@janakaveerasinhe5976 මඩ නාලා බෙරෙ වැවෙන් බයියො නාන වැවෙන් නාපන් ඔය ව්වරදාරියට අම්ම යවපන් වගා කරන්න

  • @seanvictor736
    @seanvictor736 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුව ලැබේ‍වා හාමුදුරැවනේ ඔබ වහන්සේට….. 🙏🙏🙏🙏🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +4

    හොදම ආදර්ශයක්. කතරගම දෙවියන් වහන්සේ නිසා කපුවන්ට හිරේ යන්න වෙන්නේ නැහැ.

  • @user-vl8mv6ir7r
    @user-vl8mv6ir7r ปีที่แล้ว

    අවස්තාවාදී අන්‍යාගමිකයන්ගේ බල පෑමට අබියෝග කරන්න පුලුවන් ඔබ වහන්සේට පමනයි..

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .!

  • @danih.6707
    @danih.6707 ปีที่แล้ว +6

    බොහොම හොඳ අදහසක් දෙන්නේ!🙏🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    අති විශිෂ්ටයි ජයවේවා. 👍🏾🇱🇰👍🏽

  • @rusirupasan1965
    @rusirupasan1965 ปีที่แล้ว

    ඔබ වහන්සේ කරන්න මේ වැඩපිළිවෙල කවද හරි සාර්ථක මිසුන් ලෙස ගොඩ නැගී යහපත් ජිවිතක ගත කිරීමට ශක්තිය ලැබේව !!💜

  • @niroshadilrukshi8668
    @niroshadilrukshi8668 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @artofbeautySL
    @artofbeautySL ปีที่แล้ว +3

    දීර්ඝායූ වේවා ඔබවහන්සේට ❤️

  • @sugathbandara3624
    @sugathbandara3624 ปีที่แล้ว +22

    ඉස්සර අධ්‍යාපනය දුන්නෙ පන්සල කේන්ද්‍ර කරගෙන , හාමුදුරුවනේ උමoදාවෙන් උගන්වන ආයතනයක් පිහිටුවමු. හෝඩියේ සිට උපාධිය දක්වා, එතකොට ඔලු ටික හදන්න පුලුවන්. කැම්පස් එකෙන් හොරෙක් ආත්මාර්ථකාමි මිනිහෙක් නම් එලියට එන්නෙ කොච්චර උගතෙක් වුණත් වැඩක් නෑ. අද ඔය Strike කරන වෘත්තීකයො කියල කියා ගන්න එවුන් කටුමැටි ගෙවල්වල හිටපු එවුන් ගේ ලමයි. උන් නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ඇවිත් දැන් උන්ගෙම පන්තියට කෙලිනවා.

    • @user-bw4qn2ou1r
      @user-bw4qn2ou1r ปีที่แล้ว +1

      මසුරං කතාව

    • @somamallika8907
      @somamallika8907 ปีที่แล้ว +2

      අපේ හාමුදුරු වහන්සේ ගෙන් ඉල්ලා සිටිනවා ප්‍රාථමික පන්තිය හෝ ඕලෙවල් දක්වා ගුණගරුක කාරුණික අන්‍යෝන්‍ය යුතුකම් වගකීම් දන්නා දරු පරපුරක් හදන්න සුදුසු සිලබස් එකක් සකස් කරලා දෙන්න කියලා දැන් තියෙන්නෙ දැනුම විතරයි ප්‍රායෝගික බුද්ධියක් ඇති වෙන්නේ නැහ විශේෂයෙන්ම ඕලෙවල් පන්තියේ ළමයෙක් හොඳ පුරවැසියෙක් කරගන්න අවශ්‍ය දැනුම ආකල්ප දෙන්ට ඕන කරුණාව මෛත්‍රීය සහිත අනුන් ගැන හිතන දරුවෙක් හදන්න අත්‍යාවශ්‍යයි ඉදිරි අවුරුදු 10 තුළ

  • @chandana5019
    @chandana5019 ปีที่แล้ว +3

    හරිම සතුටුයි හාමුදුරුවනේ

  • @mlssbio
    @mlssbio ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @indikaku4707
    @indikaku4707 ปีที่แล้ว +3

    ශහ් ...නියමයි...

  • @sherinchathuranga7660
    @sherinchathuranga7660 10 หลายเดือนก่อน

    සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ ඒ කතාව.බෙහෙත් ගහපු පලතුරු වලට වඩා ඔබ හදුන්වා දෙන සංකල්පය ගොඩක් වටිනවා .රට ට වාසනාව ක් ඔබ වහන්සෙ .හරිම වටිනා සංකල්ප 🙏🙏සම්මාන දිය යුතුයි .

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว +1

    හරි ම අර්ථවත් වටිනා කථාවක් හාමුදුරුවනේ , මේ video එක හරි ම වටිනවා .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම අගෙයි ඔබවහන්සේට සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි

  • @buddhiliyangama8809
    @buddhiliyangama8809 ปีที่แล้ว +10

    සියක් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා ❤️

  • @erangapushpanath3206
    @erangapushpanath3206 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි...!!!

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 ปีที่แล้ว +2

    Oba wahanseta teruwan saranai

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 ปีที่แล้ว

    මේ තමයි ඇත්ත ..තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේ හරි අදර්ශ්මත්

  • @sumathysubramaniam7563
    @sumathysubramaniam7563 ปีที่แล้ว +4

    Really true values being told, for transforming societies

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +4

    Harima yahapath wadak ape swaminwahanse 🙏 deergau wewa 🙏 mag rate asarana minisunta pilisaranak wewa🙏♥️🌿🌴🇱🇰

  • @sebbygamer1633
    @sebbygamer1633 ปีที่แล้ว +3

    Oba wahanseta dheergau wewa 🙏🙏🙏

  • @dasunniroshan3940
    @dasunniroshan3940 ปีที่แล้ว +1

    Harima sathutuy. Obawahanseta thawath shakthiya lebewa.!

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว

    රටට ආදර්ශවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් තෙරුවන් සරණයි

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +2

    100%ක් ඇත්තම කතාවක් කියන්නේ

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว

    බුදුසරණයි

  • @chandisamarathunga122
    @chandisamarathunga122 ปีที่แล้ว +1

    ගොඩක් වටින උපදෙස් ටිකක්..

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️

  • @Creativesrilk
    @Creativesrilk ปีที่แล้ว +1

    වටින අදහසක්

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว

    ඔබ වහන්සේගේ දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @asanthanamal150
    @asanthanamal150 ปีที่แล้ว

    බුදුසරණයි හාමුදුරුවනේ ...

  • @janakajanaka1313
    @janakajanaka1313 ปีที่แล้ว +1

    Godaak hodai..ape rate lassana wenawanam... theruwan saranai 🙏🙏

  • @renukaleanage62
    @renukaleanage62 ปีที่แล้ว +1

    Great !!!

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +1

    Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว

    Theruwansarani 🙏🙏🙏🌷🙏 bohoma pin kusal wewa. Bohoma apuru meheyak....

  • @menukajdias213
    @menukajdias213 ปีที่แล้ว +2

    excellent hamuduruwane🙏

  • @udarawithanage9574
    @udarawithanage9574 ปีที่แล้ว +1

    🙏🙏🙏awesome

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 ปีที่แล้ว +3

    May everyone hear the Buddha's Sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding❤‍🔥✌

  • @tiktokspdh
    @tiktokspdh ปีที่แล้ว

    බුදුසරණයි හාමුදුරුවන්ට දීර්ගායුඝ ❤️❤️❤️❤️

  • @udayapriyantha3365
    @udayapriyantha3365 ปีที่แล้ว

    කතරගම දේවියන්ගේ පිහිටයි මනුස්සකම .... මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම

  • @gvidscreation1350
    @gvidscreation1350 ปีที่แล้ว +4

    Great vision

  • @SewwandikaSewwandikamalk-hs4yy
    @SewwandikaSewwandikamalk-hs4yy ปีที่แล้ว

    Oba wahanseta tawa tawath shakthiya manasika suwaya lebewa.teruwan saranai ape hamuduruwane

  • @-yatharoopa6141
    @-yatharoopa6141 ปีที่แล้ว

    අවවාදයට වඩා ආදර්ශය වටිනවා කියන වැකිය සනාථ කරන ඔබවහන්සේට තෙරුවන් සරණයි. නැති බැරි අය ඇති හැකි කිරිමට ඔබවහන්සේ ලබා දෙන ආදර්ශය ඉතාමත් වටිනවා. කෑම පාර්සලයක් බඩු මල්ලක් බෙදලා තාවකාලික තෘප්තියක් ලබා දෙනවා විනා ස්වයංපෝෂිත ඉදිරි දැක්මක් වෙනුවෙන් මහන්සි වෙලා අරමුණක් ඇති කරගැනිමට නිරන්තරයෙන්ම ලබා දෙන උපදෙස් ඉතාමත් වටිනවා. කම්මැලි ජාතියක් බිහි කරලා තියෙන්නේ වසර 75 පුරාවටම රට කෑව දේශපාලකයන් විසින්.

  • @priyangani2549
    @priyangani2549 ปีที่แล้ว +1

    Theruwan saranai devipihitai

  • @nandakanthithalaramba5918
    @nandakanthithalaramba5918 ปีที่แล้ว

    Great appreciate

  • @Hima44597
    @Hima44597 ปีที่แล้ว +1

    Great

  • @suraveralk8322
    @suraveralk8322 ปีที่แล้ว

    Niyama wadak

  • @janakajayasekara8873
    @janakajayasekara8873 ปีที่แล้ว +2

    🙏

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว +1

    Obawahanseta deegayosa lebewa tharuwansaranae

  • @samsfor9428
    @samsfor9428 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu!!

  • @user-ez1ee5jb5h
    @user-ez1ee5jb5h 3 หลายเดือนก่อน

    🙏great

  • @raveeshahasini7948
    @raveeshahasini7948 ปีที่แล้ว

    Obawhansata godak pin

  • @subashravishan828
    @subashravishan828 ปีที่แล้ว +81

    ඔබවහන්සේ මේ කරන්නෙ ජාතික මෙහෙයක්. දෙවියන් වැඩ සිටින්නෙ සතුටින් ඉන්න මිනිස්සු ලගයි.

    • @prasadmanjula9649
      @prasadmanjula9649 ปีที่แล้ว +1

      පලතුරු පුජා කරාම ඒවා අයෙත් ගිනිහිල්ල කඩවල් වලටම යනවා කීප දෙනෙක් ව්‍යාපාරයක් විදිහට ඒක කරනවා ඊට වඩා වැදගත් ඔය ක්‍රමය

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 ปีที่แล้ว

      හැබැයි පලතුරු විකුනන වෙලෙදුන්ගේ බලයත් ඉහලයි!

    • @user-rw6kr6ts8z
      @user-rw6kr6ts8z ปีที่แล้ว +1

      නෙදකිං ලොන්ත වේසිගෙ පුතා

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +1

      @@polytech7862 mokoo revila..

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +1

      @@polytech7862 ponnayek form velaaa...irisiyawe palenawa huuuu

  • @savindusithum9677
    @savindusithum9677 ปีที่แล้ว +4

    අවසරයි හාමුදුරුවනේ🙏
    ලංකාවෙ හැමෝම කාබනික වගාවට පමණක් නැඹුරු උනොත් එය ඉදිරියට කරගෙන යෑමට හැකිද?