ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමොම කතාවෙන 250 rice කඩේ 😍😍
Thanks ChAbhiyo
keema koheda chabhi ethana 😋
යකො චබී උබට හරියන්නේ මෙතන 😂
යකෝ උබ හැම තැනම 😂
Ammo menna chabhi duwapalla
මචං පොලා වීඩියෝ එක හොදයි ඒත් මුදලාලිගෙ කතාව අඩුකරල රයිස් එක තව පෙන්නුවනම් එලමයි.ඔහොම යන්.ජය 👍
තෑන්ස් බෙුා්.. ගේ ඇතුලෙ මචං රයිස් හදන්නෙ.. මුදලාලිගෙ දරුව මැද පොත් මේසේ තියන් පාඩම් කරනවා... ඇතුලට ගිහින් වීඩියෝ කරන එක හරි නෑ කියල හිතුන බන්. ඒ්කයි කරේ නැත්තේ...
ඒකට කමක් නෑ අවසර අරගෙන ඒවත් ගනින්.එතකොට වීඩියෝ එක පර්ෆෙක්ට් 👍
@@Siglex තෑන්ස් බෙුා්..
හොඳ වැඩක් මල්ලි . Location එක දාපු එක වටිනවා . මුදලාලි මහත්තයා හොඳ board එකක් දැමමා නම් hondai . ඉල්ලුම තියෙන වෙලාවේ සැපයුම දෙන්න ඕනේ
ඉස්සරහට දාවි අයියා..
මාත් කෑවා. අනුරාධපුරේ ඉදං ආපු වෙලාවක ❤ සුපිරී
Marune
එල අපේ ගමේ නේ ආදරෙයිනේ
mamath kawa oya kaden dannam kohomath danna . dan thiyena gannan rice ekath paraday e rice ekata 🥲🥲🥲🥲🥲
දැක්කත්.සතුටුයිඅපේගම..අවු.4කටපස්සෙ.දැක්කෙ.ලස්සනයි ලස්සනයි .❤❤❤❤❤❤🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏කුවෙට්
අම්මො ඔව්
Hmmm.මාත් අවුරුදු 3 කින් මගේ ගම දැක්කේ 🥺🥺
මමත් ගියා ඔයා රයිස් කඩෙට .රසයි රයිස් එකනම් 😋
Rathu mamle kade .ges කඩයක් thiyeno othan.ape ගෙදර gawa hlo mahamodara .patta rasai ayye rathu mamat බුදු සරණයි .
Apeta pukada hutto
Puluwan tharam rasskaraka dala owa hadanne
Waching from italy wow amaing su and good congratulazion and good luck and god bless you always
ඇත්තටම සාධාරණ හොඳ මනුස්සයෙක් ..
Math kewa hodai ..., 👍👍👍👍👍
koheda teyenne màmat lankawata awama ennam rais kanna......mamat galle
ජයෙන් ජයම වෙන්න ඕනි
Alee..mat kala tyenwa..rasaai...loku rice 1k denwa....ayet kanna asai...matak wenakota katata kela enwa...
250 rise kade jaya wewa 👍👍👌👌😍😎
Admin palayan gihin aayet video karapan me manussayawa.. 250 rice eke gaana ahala
හැමදාම කඩේ ඇරලද
ඉරිදට වහල අනිත් දවස් වලට ඇරල
Copple inna.hariyeda bn.oka.thiyenne
දැන් 550යි රසයි
මේකෙ Suggestion වලට ආවෙ තිස්ස සර්ගෙ ෆ්‍රයිඩ් රයිස් වීඩියෝ එක කියහංකො. ගූගල් එකත් දන්නව ලංකාවෙ රයිස්වල තත්ත්වෙ
😂😂😂
Meke dilivery karawada
අපි කන ගමන්...😃😃අම්බෝ පට්ට රහයි හොදේ....
😋😋😋😋😋
ඇඩ්මින් ගෙ කියවිල්ල නවත්තලා රයිස් හදන හැටි පෙන්නුව නම් වටිනවා...
ඔව් බන්
good narrating , showing real experience , patta , jayawewa!
Thanks bro. Aluth ekak dennm icmanata.
Apeee sudu aiya ge kadeee..... Neee patta bro....
ආආඅ
Number ekk tiynwda
ගානට වටිනවා ඇත්ත සුපිරි ❤️
උබලා ඔය ගිලින රයිස් එක 200ද 250 කියලා අපිට අදාල නෑ පුතෝ හැබැයි මහරගම ඇදවල් තියෙන්නේ 150 යි හොදේ
හැමදාම කන්නෙ නෑනෙ බ්‍රෝ..
p k eeka maru comment ek bn
@@samjess3965 thank you
Onna bro sub kala.mavath sub karanna
p k 🤣උඹ කිව්වත් නැතත් වෙන කඩේකින් හරි රයිස් ගන්නවනෙ
Aeththatama Eka patts
Yko galle idalth mta meka hoyagnna bruwa hitiye 😁 thanks 👍👍
Dan hoyan yanna
@@polasl aniwa 👍😁 dn thw un copy krla bro meka 😑
@@rayanferdinando5650 ow e qualitya ne hebai.. hoda cheese koththuwak thiyawalu galle arpico eke.. lagadi giyoth video ekak dannm
@@polasl ehmda 👍😎 ok bro
Oya galle කොහෙද mm nan mahamodara
මම ඉන්නෙ වත්තල ඔක කන්න ගල්ලෙ පලයන්කෝ 😂😇
mamat wattala 😂
Onna oya wage wadak ati deyak karanna.kamaeka hodai.padunnaha.jayawewa mudalali mahathata.
කඩ කැම කාලා බඩෙ අමාරුව හදා ගන්නවට වඩා ගෙදර හදන පොල් සමිබලයයි කරවල කැල්ලයි සුපිරියි පිරිසිදුයි
🤣🤣🤣🤣🤣🤣🤣පව් බම් උබ
අනිවා
A niwa
දැන් 320/=
දැන් නම් හම්බවෙයි 250 ට
Thama 250/=
Kohada ane tynne me kade
Ft මන් 3පරක් කැවා.❤❤🥰
Api kanneth okaen thama ..park eke thiyan
කයිය විතරයිනේ
Mamath kewa oya kaden thumpane idala thakahaniyakma awaa දෙසිය panahaye රයිස් kanna 😀😀😀😀😀
තෙරුවන් සරණයි sausages chicken නිතර කන්න හොඳ නැහැ රසකාරක කෑම වර්ග කන්ඩ හොඳ නෑ පිළිකා ඇති ඇති කරනවා ගමේ කෑම කන්ඩ පුරුදු වෙන්න🙏🙏🙏
Ela ..
ekata nang bada ginnak heduna... ela machn ohoma yang...
thanks bro
Supiri kadayak
Niyamai apith yanna oneee
තවම ඔය ම්ලද
mama Ingland gama Galla. 🍻😜👌
Ape toun eka😍😍😍😍😍
දැන් කොහොමද සුද්දා ඕකේ මිල😁
Dan athi 400 vitara😪
කලින් නම් පට්ට.දැන් නම් වැඩක් නෑ..
Dan price komda
1200
@@danielandrino5239 එකක් 1200ක් වෙනවද🙄
@@danielandrino5239paka
Lassana communication eka 😏 do it in an interesting way.
Pattane
මහමෝදර රයිස් කඩේ😁😁😁❤️
😋😋😋
Jaya wewa api dakune
thanks
Subhapathanawa e rice mundalalita
Waaaaaw mag galle thama eeth meh kade adai ahuwe
Mahamodara thiyenne
නියමයි 👍
Yako apit galle tamai uba ric kalama nadda bn. Ube gama kheda😃
We will visit this Hotel. Sure. Nice food
ලස්සනයි...
Supiri rice ekk
ගම ගාල්ලේ හිත රයිස් කඩේ
ඒමද
සුපිරි
Mame oyata phadu nadda ane
Kade mudalali dakkama rice epa wenawa
Small thing.. it's not egg omelette it's an egg bullseye
රතුඅයිය සතුටු යි
Maru
කෝ රයිස් එක ?
Congratulations menaka brother
GTA V TREVOR WAGE MUDALALI
hama rice ehmath ekai ekama rahath ajina moto rasakaraka nisa
ලන්කාවේ මිනිස්සු කොච්චර ajinamoto වලට ඇබ්බැහි වෙලාද කියලා පේනවා comments බැලුවහම. ඉතින් ගෙදර හදන කෑමවල රස දැනෙන්නේ නැතුව යනවා.
යකෝ මෙිව කාල පල මහර ගමට උබල සෝස්,අජිනමොටෝ ,රස කාරක නොදාන තැනක් කියපියවු නොදොා්මකින් තොපි වගේ කාලකන්නි
Fatta bro.. matath enna hithenawa
waren machan
Bull run ekedi kalliyatama praty denawalu pola me rice kaden. 2 weni paratath beluwa video eka
wow
ජයවේවා
WoooW
Ft ban
මටත් ඒ කඩේ ට යන්න ඕනි 250 rie කඩේ shaa 👍👍💙❤️💛💚💜️💟👁️🗨️👍
Super okay
විඩියෝ එකනම් හොදයි,හැබැයි මං ගාල්ලෙ බද්දෙගම, අපිත් බද්දෙගමින් කනව ඔටවඩා හොඳ rice එකක් 250ට
මාත් කාලා තියෙනවා
😋😋😋😋
සෙවණ කඩෙන් නම් කන්න එපා මල ජරාව ඊයේ කෑවා මෙලෝ රහක් නෑ ඒකේ 290 රයිස් එක
appatasiri...... chabhi th comment korla......
Kema kothanada chabiya ethana
Dan oka 500 t wth denna ba
jaya wewa mamee
Background sounds wedi bro
Thanks machan next ewadi adu karannnm
Pola newiy oke nama dapan ponna pola kiyala . Ubala hukana video karanne .danna ewa natnam nohuka hitapan
සිහිය නැ😍❤️
Minissunta waha wikunala satutu wena minissu
Math kava oken super
Dakuneee
🤙🤙🤙💙
ela ela
එහෙමද 🤔🤔
ඕකකාලා යතහැකි මහමෝදර රෝහලටම
ඔව් පේනවා ඉස්පිරිතාලෙ හිටියෙ යුතු කෙනෙක් කියලා ඔයා
😂😂😂😂💪🖕
@@ඇන්තනි 😂
@@hirushan699 😂😂😂😂
Super !!!
Thanks bro
😍👍👍👍👍❤
තම 250 තියනවද මන් කැවා හොදයි ❤

Bull run ekedi kalliyatama praty denawalu pola me rice kaden.
2 weni paratath beluwa video eka