රෝග සුවවෙන අත්භූත රහස.. | 🔴 Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 382

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 8 หลายเดือนก่อน +21

    බුදුන් වහන්සේත් , ජේසුස් වහන්සේත්, ගුරු පියාණන් වහන්සේ අතරත් මට කිසිම වෙනසක් මට නැත . ඔබ වහන්සේලා කෙරෙහි මා තැබූ විශ්වාසය සදාකාලිකයි . අමරණීයයි . ගුරු පියාණන් , සුදු අම්මා,සහ ලෝකවාසි සියළුම සත්වයන්ටම දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙව පිහිටයි .🙏🙏🙏🙏🙏

    • @rajinik.benaragama1311
      @rajinik.benaragama1311 7 หลายเดือนก่อน

      මම ලොකු විශ්වාසයක් ඇතිවයි ඔබතුමාගේ වැඩ සටහන් බලන්නෙ

  • @sudarmamalkanthi7891
    @sudarmamalkanthi7891 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    ❤❤❤ නමෝ ඛූද්ධාය ආධ්‍යාත්මික ගුරු පියාණන්ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏 අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් ස්තූතියි ❤❤❤ සියලු satwayo ලොව සුව පත් වේවා නිදුක් නිරෝගී වේවා ❤❤❤ soragune haldummulla

  • @DonDulip
    @DonDulip 8 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 8 หลายเดือนก่อน +14

    බුදු දහම හා දිව්‍යම සුවය අපට ලබා දෙන කුමාර මැතිදුන්ට පිං සිද්ධ වේවා .

    • @sanoja-ct7kc
      @sanoja-ct7kc 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤

  • @adfhhfdh2332
    @adfhhfdh2332 8 หลายเดือนก่อน +3

    දෙව් සුව පව්ලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාගේ මේ මහගු සේවයට අපේ හද පිරි ස්තුති ය රටට ම ලෝකෙට ම සේවය කරන හොද අයට තැනක් නෑ පියතුමනි ජරා වැඩ හොර වැඩ බලු වැඩ කරන අයට පලවෙනි තැන ඔබ තුමා අපිට අගේ අපි ඔබ තුමා පසු පස එනවා අපි තාම කුවේට් ඉන්නේ අපි ලගදීම එනවා දෙව් සුව පව්ලේ සහෝදරයෝ දෙව් සුව පව්ලේ සාමාජික යන් විදිහට අපිවත් සම්බන්ද කරගන්න

  • @damindadesilva612
    @damindadesilva612 8 หลายเดือนก่อน +12

    දිව්‍ය මය විස්වාසය සහ දැනුම ලබාදෙන ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 8 หลายเดือนก่อน +8

    බොහොම පින් ගුරු පියාණෙනි ගුරු පියාණන්ටත් මෑණියන්ටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා උතුම් නිර්වාණයම බොහෝ දුරක නොවේවා උතුම් නිවනින් නිවී සැනසෙන්නටම ලැබේවා උතුම් තෙරුවන් සරණයි දේව් පිහිටයි 🙏🙏🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 8 หลายเดือนก่อน

    අපගේදෙවිපියාණන්ටත්ණසුදුඅමිමාඇතුලුදෙවිසුවපවුලේසියලුදෙනාටම.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤❤

  • @isurufernando9674
    @isurufernando9674 8 หลายเดือนก่อน +5

    උතුම් දේශනයට ඔබ තුමාට බොහොම ස්තූතියි. ඒ දරුවා පියාණන් ගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සුව වීමට භාග්‍යවන්ත වූවා. පුංචි දරුවන් තුළ යහපත් සිතුවිලි හට ගන්නවා. සිතේ කිළුටක් නෑ. මල් වගේ. පුංචි දරුවන් වගේ වැඩි හිටියන්ගේ සිත් යහපත් සිතුවිලි වලින් පිරිලා මල් වගේ වෙනවනම් මේ මුළු විශ්වයම සතුටු වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වයේ අධිබලැති ආලෝකයයි. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දිව්‍ය පුත්‍රයා හිරු මෙන් විශ්වය පුරාම බැබලේවා. මාගේ නමස්කාරය වේවා........ ජේසු පිහිටයි තෙරුවන් සරණයි.🙏🌷🙏🌷🙏🌷🌸🌸🌸🌸🌼🌼🌼🌼☀️🌼🌼🌼🌼,♥️🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹💚💐💐💐💐💐

  • @wasanajayathilaka6400
    @wasanajayathilaka6400 8 หลายเดือนก่อน +1

    teruwan saranai devi pihitai gurùtumani

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 8 หลายเดือนก่อน +7

    මැතිදුනි සුවවිමේ රහස අපහට පහදා දුන්නාට ගොඩාක් පිං මැතිදුන්ටත් සුදුමැතිනියටත් ලහිරැ මහතා ඇතුලුදෙව්සුව කාර්ය මන්ඩලයෙ ් සියලුම දෙනාටත් නෙරැවන්සරනයි දෙවිපිහිටයි

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 8 หลายเดือนก่อน

    පියාණන්ගේවැඩසටහන්බැලීමටමාගේඇසෙහිතිබෙනසුද.සුවවේවා❤❤❤

  • @nilukshianuradha7714
    @nilukshianuradha7714 8 หลายเดือนก่อน +2

    Guru piyaneni obathumage aadyathmika aashirwadaya ithamath balawath 🙏 ema sathyanubawa balayen siyalu sathwayoo niduk wewa🙏nirogi wewa🙏guru piyaneni obathumage aadyathmika aalokayen wishwayama suwapath wewa 🙏 Theruwan saranai 🙏 Devi pihitai 🙏 Hare Krishna 🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 8 หลายเดือนก่อน

    ගුරුතුමට තව තවත් දිව්‍ය් ආලෝකය ආශිර්වාදය දානය කල මැනව සර්වබලධාරි මරමෝත්මය්‍ය්නණි සදාකාලයෙන් සදාකාලයට මහිමය් වේවා 🙏🙏🙏

  • @kalyanimanike3546
    @kalyanimanike3546 8 หลายเดือนก่อน

    සාදු සාදු තෙරුවන් සරණයි ගුරු පියන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🤗🤗🤗🌹🌹🌹🌹🌹🌹

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa หลายเดือนก่อน

    පිහිටට ඔබතුමා පැමිණ ඇත
    පිනැත්තෝ ආශිර්වාද ගනිත්වා!.

  • @peraraperara639
    @peraraperara639 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏 ගුරු පියානනි නෙතට කඳුළක් ගෙනාවා බොහෝම පින් හරිම සතුටුයි දරුවාගේ විස්වාසය ගැන දීර්ඝායුෂ ලැබේවා ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @MaheshikaLakmali-wr6pc
    @MaheshikaLakmali-wr6pc 7 หลายเดือนก่อน

    ව්ශ්වයෙත් ඔබතුමගෙත් අශිර්වාදයෙන් මා මෙන්ම සියලුම දෙනට නිරොගි සුවය ලැබෙවා වෙදනාවන් දුරුවෙවා සතුටින් ඉන්න ලැබේවා විශ්වයටත් ඔබතුමාට ත් ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏

  • @BanjanawaththegedaraWimalawath
    @BanjanawaththegedaraWimalawath 8 หลายเดือนก่อน +3

    මටනම් මොනවත් කියන්න බැ ඔබ තමාඅපේ ඉෂ්ඨ දෙවිදුනි. හොදට අහල ඉගෙන ගන්න එකයි මගේ පුත්පත්තිය. ඔබ සහ සුදු අම්මා ඇතුලු දෙවි යුව පවුලට බුදු සරණයි.

  • @sumithrasilva3795
    @sumithrasilva3795 7 หลายเดือนก่อน

    ස්තුති උතුම් ඔබතුමා මෙ වර්තමානයේ අප ගේ ගැලවීමේ ද්ව්‍යමයෞත්තමයානන්"වහන්සේය.උතුම් ඔබතුමාට,තවත් අද්‍යාත්මික දි‍යුනුව ලැබේවා .ඔබතුමාට ,සුදු අම්මාට ,නිදුක් නීරෝගි සුවයෙන් ,දීර්ඝායුෂ ලැබේවා .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටෛ .

  • @lukychinthaka49
    @lukychinthaka49 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !සාදු සාදු සාදු සියලු දෙනා සුවපත් වෙිවා !

  • @Kamal-o4h
    @Kamal-o4h 8 หลายเดือนก่อน

    පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට පවුලේ හැමෝටම දෙව් සේවා කාරිය මණ්ඩලයේ සියලු දෙනාට දෙවි සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඒ චූටි පුතාටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 8 หลายเดือนก่อน

    දීගොඩ කුමාර .දෙව් පියානනි .සුදු අම්මා නම් උතුම් මෑණියනි ඔබට දිර්ඝායුස පතමි.සියලු ලෝකසත්වයෝ සුවපත් වෙත්වා

  • @monikadarshani8867
    @monikadarshani8867 5 หลายเดือนก่อน

    කුමාර මහතාගේ සුවපත් කිරීමේ සුවකාරක ශක්තියේ බලයෙන් මගේ තාත්තා සුවපත් වේවා . පිලිකාව ශරීරයෙන් ඉවත් වේවා නිරෝගීමත් වේවා සුවපත් වේවා

  • @GameMasterSL2004
    @GameMasterSL2004 8 หลายเดือนก่อน

    කුමාර මහත්මයාටත් දෙවු සුව වැසියන්ටත් දීර්ඝ අයු ලැබේවා !🙏🙏🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 8 หลายเดือนก่อน +2

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❤මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා ආදරෙයි ගොඩාක් දෙන්නටම ❤❤❤

  • @samudrikahandage9251
    @samudrikahandage9251 8 หลายเดือนก่อน +2

    පින්වත් ඔබ තුමාට දීර්ඝායුෂ බොහෝ වේවා...නිදුක් නිරෝගී වේවා..ජේසු පිහිටයි 🙏🙏

  • @lllperera9095
    @lllperera9095 8 หลายเดือนก่อน +2

    ,,ගරු දීගොඩ කුමාර ආධ්‍යාත්මික උත්තමයානෙනි . ඔබතුමාගේ ආධ්‍යාත්මික බලයෙන් ශක්තියෙන් ඒ දරුවා සුව කලාට ගොඩාක් පින්
    දරුවා ඉතාම වාසනාවන්ත උනා ඔබතුමාගේ පිහිට ලබාගැනීමට .ඔබතුමාට නිරෝගී සුවයත් දීර්ඝායුසත් පතන්නෙමු .දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

  • @waruniprithika6887
    @waruniprithika6887 8 หลายเดือนก่อน +6

    සිත නිවෙන සිත හැදෙන එකම තැන.අපේ දෙවි පියානන් ගේ සෙවණ...දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලෙ සියලු දෙනා සුවපත් වේවා .තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 8 หลายเดือนก่อน

    පියානණි .මගෙ .නමස්කාර වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා දෙවුසුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @upaliwijesiri1815
    @upaliwijesiri1815 8 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @wasanthimathotaarachchi8441
    @wasanthimathotaarachchi8441 8 หลายเดือนก่อน +10

    දෙව්පියානනි ඔබතුමා ඇතුළු සියලුම අයට තෙරුවන් සරණයි... අපට ඔබතුමා ඉක්මනින් මුණගැසේ වා.එයයි මාගේ එකම ප්‍රාර්ථනාව🙏🙏🙏

    • @kanchanaekanayake5310
      @kanchanaekanayake5310 8 หลายเดือนก่อน

      දෙවිපයාණෙනි ඔබ ඇතුලු සියලු දෙනාටම තෙරැවන් සරණයි !!!ඔබ තුමා මුනගැහෙන්න කීපවරක්ම මා උත්සහ කලා. මට මගේ ඉතා වෙිදනාකාර කොන්දෙ කැක්කුම ඉතා ඉක්මනින් සුවපත් වෙන්න ඔබ තුමාගේ බලය ආශිර්වාදය මට ලැ⁣බෙිවා!!! ඔබතුමා ඉක්මනින් මුනගැහෙන්න ලැබෙිවා!!

  • @NanthiniNanthini-e1y
    @NanthiniNanthini-e1y 8 หลายเดือนก่อน

    බුදු වෙිවා පිය තුමනි සාදු සාදු සාදු

  • @arachchiindrani852
    @arachchiindrani852 8 หลายเดือนก่อน +3

    ලොවපුරා සියළුම රෝගීන් සුවපත් වේවා

  • @sampathkandambi6733
    @sampathkandambi6733 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.❤🙏🙏🙏

  • @jalsjalsylant875
    @jalsjalsylant875 8 หลายเดือนก่อน +1

    දිර්ගායු වේවා 🙏ගුරු පියාණනි ආදරණිය සුදු අම්මේ දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කුවේට් මුළු ලෝකයේම දෙව් සුව සේවය බැබලේවා 🙏🙏🙏🙏

  • @somakalubowila8923
    @somakalubowila8923 8 หลายเดือนก่อน +1

    දෙව්පියානන් දෙන අබ්‍යාස උපරිමෙන් කරමින් යනව.ඒත් නොකල වරදක් ගැන යමෙක් දොස් පැවරුවොත් තරහ යනව. ඒ වගේම කෙනෙක් මා හසුරවන්න හදන එකත් මට තරහ යනව. එය නවතාගන්නට ඔබතුමාගේ ඔවදන පතනව.
    තෙරුවන් සරනයි, දෙවිපිහිටයි

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 8 หลายเดือนก่อน +2

    දිව්‍යමය ශක්තියෙන් යුත් කුමාර මහත්මයා ගෙ දේශනය ගැන ස්තුතියි තෙරුවන්සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා 💎🙏🙏🙏💎

  • @pathumprabath8450
    @pathumprabath8450 8 หลายเดือนก่อน

    ගුරුපියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පිරිසට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🌷🌷🌷🌷

  • @wasanthaMahesh-e6x
    @wasanthaMahesh-e6x 8 หลายเดือนก่อน +2

    ලොවම සත් දහමින් නැහැවේවා .ඔබතුමා ට ඇති සියළු නීතිමය බාධක දුරු වේවා .

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණනි ඔබ වහන්සේ දිව්‍යම අසීරුවාදයට සම්බුදු සරණයි ආදරණීය සුදු අම්මාටත් පවුලේ සියලු දෙනාටත්

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏චුට් පුතාට ඉක්මනින් සුවය ලැබේවා ගුරු පියාණනි ඔබතුමාටත් ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @pixelteampvtltd2353
    @pixelteampvtltd2353 8 หลายเดือนก่อน +1

    දෙවි පියාණන් ඇතුළු දෙව් සුව පවුලේ සැමටත්, ලක් වාසි ලෝක වාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 8 หลายเดือนก่อน

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @kumarigamage499
    @kumarigamage499 8 หลายเดือนก่อน +2

    උතුමි ගුරැ පියානනි ❤❤තෙරැවන් ඝරනයි දෙවිපිහිටයි ඝියලු ඝත්යාටම යහපතක්ම වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 8 หลายเดือนก่อน +2

    දීගොඩ මැතිදුනි ඔබතුමාටත්,සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @chandranigunathilaka1992
    @chandranigunathilaka1992 8 หลายเดือนก่อน

    අනේ දෙව් පියාණනි ඔබ තුමාගේදෙව් සුවය ලැබිලා මගේ දරුවාගේ ඇස් දෙක සුව වේවා

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 8 หลายเดือนก่อน

    ගුරුපියාණනි බොහෝ පින් නමස්කාර කරමි.සියඵ සත්වයෝ සුවපත් වේවා!

  • @malikasrilanka5328
    @malikasrilanka5328 8 หลายเดือนก่อน +2

    ආදරනීය ගුරැපියාණනි ඔබතුමාට බොහොම පිං අපට ඔබතුමා තරමි විස්වා කරන්න පුළුවන් අය හරිම අඩුයි කවදාහරි අපව විස්ව ගත කරන්නම මෙලවට පැමිණි ඔබතුමා අපට විස්වාසයි තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🌹🌹🌷🌷🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 หลายเดือนก่อน +3

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @badboys4671
    @badboys4671 8 หลายเดือนก่อน +1

    ස්තූතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 .අපගේ ජීවිතයේ ප්‍රාන වායුව ඔබයි .ඔබේ ශක්තිය අපගේ ප්‍රානයයි .⁣ දීර්ඝායු වේවා ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 .තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දේවී පිහිටයි ගුරුපියාණෙනි🙏🙏🙏🙏🙏🙏🙏

  • @Madu-ml7fg
    @Madu-ml7fg 8 หลายเดือนก่อน +2

    මගේ පියණනි ඔබතූමාට මගේ ආදරය ගෞරවය හැමදාම පූදනවා ඔබතූමාට දීඝායූ

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි... සැමදාම නිරන්තරයෙන්මප්‍රාර්ථනා කරන්නේ සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා....සුදු අම්මාටත් පියාණනි ඔබතුමාටත් දීර්ගායුම වේවා... 🙏🙏🙏🙏🙏🙏..

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 8 หลายเดือนก่อน

    ඒ දරුවට අපේ ගුරුතුමනව ඒ මොහොතේ මතක් වෙන්න මොන තරම් විශ්වාසයක්, ආදරයක් තියෙන්න ඇත්ද. කුඩා දරුවන් තුල තියෙන ප්‍රේමය වැඩිහිටිකුට වඩා ඉහළයි, පිරිසුදුයි. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.

  • @waruniprithika6887
    @waruniprithika6887 8 หลายเดือนก่อน +2

    උතුම් වූ දේවත්වයෙ ආනුහාවයෙන් ඓයලු දෙනා නිදුක් නීරෝගී සුවපත් භාවයට පත් වේවා ...තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @anyone3101
    @anyone3101 8 หลายเดือนก่อน +1

    ගුරුපියානණි ඔබේ වටිනා කම මට වැටහුණ තරමටම රටේ කුහක බඩගෝස්තර වාදීන්ට වැටහේ නම්. අද අපේ පුංචි රටේ මාර්ග ඵල ලාභීන් කෙතරම් ඇද්ද. මිනිකැටයක් උනු නුඹ💎💎💎💎💎💎💎❤️❤️❤️❤️ 💎💎💎💎 ඔවුන් ඇස ගැටේදෝ බියෙන් අඳුරු කන්නාඩි ඇස පැළඳ ඇත. ගුරු පියාණන් ට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන පවුලේ අයට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිවන සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @RamaniGeeganage
    @RamaniGeeganage 8 หลายเดือนก่อน +2

    උතුම් සද්ධර්මය නිවැරැදිව සරල ව කියා දෙන : නිවැරදිව සතුටින් ජීවත්වි අවසානයේ මේ බියකරු සසර දුකින් මිදීමට මට මග කියාදෙන මගේ උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා!! දීර්ඝායු වේවා පියාණනි...!

  • @beat7278
    @beat7278 8 หลายเดือนก่อน +1

    සියලුසත්වයො නිරොගි වෙත්වා

  • @dammikabhr8246
    @dammikabhr8246 8 หลายเดือนก่อน

    හැමදාමත් අපිට වටිනා දේශන ලබාදෙන අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා! දීර්ඝායුෂ ලැබේවා පියාණන් සුදු අම්මා කාර්ය මණ්ඩලය සහ දෙවිසුව පවුලේ සියලුම දෙනාටත් ලෝ වාසි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @somawijamuni
    @somawijamuni 8 หลายเดือนก่อน +3

    මඝහෙලිකරන ගුරුපියානෙනිසියලුලෝකවාසීන් දෙව්සුව පව්ලටඑක්වේවා🌾

  • @kumariekanayka5498
    @kumariekanayka5498 8 หลายเดือนก่อน

    කුමාර දෙවිදුනි...සාදු සාදූ සාදූ

  • @MalaniRanasinghe1962
    @MalaniRanasinghe1962 8 หลายเดือนก่อน

    උතුම් දාිව්‍ය කුමාරයාණෙනි, සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරැවන්සරනයි දෙවිපිහිටයි

  • @ariyawathiari5998
    @ariyawathiari5998 8 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ගුරු උතුමාණන් සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏 සුකිත මුදිත වෙත්වා 🙏 🙏 🙏

  • @prasad410
    @prasad410 8 หลายเดือนก่อน +1

    හැමවිට දැක්වුවහොත් සාමය මුළු ලෝකයාටම
    පැතිරුවහොත් මුළු හදවතින් ප්‍රේමය සැමදෙනාටම
    ඇතුලත ප්‍රීතිය එවිට වැඩිවෙනවා ඉබේටම
    විශ්වාසයෙන් සිටියොත් තමා ලැබෙනුයෙ නීරෝගිකම

  • @thambarurathnayakerathnaya4117
    @thambarurathnayakerathnaya4117 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි,,, දෙව් සුව පවුලේ පියාණනි දෙව් සුව දරුවන් සියල්ලෝම ඔබේය

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 8 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ ප්‍රේමය අපේ හෘද මනසට දැනෙනවා. අපිට හෘද මනසක් තියෙන බව දැන් තමයි අපිට සංවේදීව දැනෙන්නේ

  • @Jayatraders6338
    @Jayatraders6338 8 หลายเดือนก่อน

    සියලුදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි! ලොව සියලුම සත්වයෝ නිදුක් නීරොගී සුවපත් වෙත්වා !

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 8 หลายเดือนก่อน

    දරුවාගේ ඇස සුවපත් කිරීම මහා ක්‍රමාන්විතයක්.වෛද්‍ය වරුන් පවා මවිතයට පත්වීම යනු එය ක්‍රමාන්විතයක්මයි.එවැනි හපන්කම් කිරීමට තව බොහෝ පිරිසක් මේ ලක්දෙරණේ පහලවේවා .
    ඔබතුමාට බොහෝ පින් ඒ වෙනුවෙන්.
    සියලු දෙනාගේ ඇස් වලට පෙනීම ලබාදීමට ඔබතුමාට හැකිවේවා .
    ඔබතුමාට තෙරුවන් සරණයි යහපතක්ම වේවා දීර්ඝායුෂ ලැබේවා .

  • @lakshmimaddumage9418
    @lakshmimaddumage9418 8 หลายเดือนก่อน +2

    මාගේ අධ්‍යාත්මික ගුරු පියාණනි ඔබ පැවසූවේ සත්‍යය මයි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @gihanhemanada3332
    @gihanhemanada3332 8 หลายเดือนก่อน

    🙏❤🙏අප දෑසින් දැකගත හැකි..උතුම් වූ දෙවි කෙනෙක් පහළ වූ අවධියක..අප උපදින්නටත්..එම අමිල සරල දේශන අහන්නටත්..අප සැම සංසාරේ ලොකු පිනක් කරල තියෙනවා.🙏💐❤🙏

  • @chamani8152
    @chamani8152 8 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා..දීගොඩ කුමාර දෙව් පියාණනි. සුදු අම්මාට දෙව්සුව කාර්ය මණ්ඩලයට තෙ,රුවන් සරණයි.

  • @chandijayasinghe626
    @chandijayasinghe626 8 หลายเดือนก่อน +2

    ❤❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 8 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහෝම පින්. දීර්ගායුෂ වේවා 🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව පවුලේ සැමටත් 🙏❤️🙏

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 8 หลายเดือนก่อน +1

    මොන තරම් පිනක්ද කුමාර මහාත්තයා අප්‍රමාණ පින් ඔබ තුමාට සුදු අමිමාට ❤ කාර්ය්‍යාලයෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🏻❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු!
    ඇසට කඳු ලක් ආව පුතා ගෙ වචන විශ්වාසය

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc 8 หลายเดือนก่อน

    ගුරු තුමනි ඔබ තුමට පිං නොදන්නා කරුනු අවබෝද කරදුන්නාට සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ¡

  • @gaminiNimal-w9z
    @gaminiNimal-w9z 8 หลายเดือนก่อน +2

    ගිලන් වු සිත් මෙන්ම රෝගී ගතටද අසීමිත වූ සුවකාරක ශක්තියක් ජනනය කරමින් සුවහසක් දෙනා සනහාලන උතුමානෙනි ,පතන්නාවූ උත්තරීවයම ලැබේවා .බුදුසරණයි 🙏🙏🙏 සියලු දෙව් පිහිටයි

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 8 หลายเดือนก่อน +2

    ස්තූතියි ගුරු පියාණනි. සාක්ෂි සටහන් සහිතව පැහැදිලි දේශනයක් ලබා දීම පිළිබඳව . ඒ දරුවාත් පුණ්‍ය වන්ත දරුවෙක්. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 8 หลายเดือนก่อน

    ගුරැ පියානන්ට දිර් ඝායු ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @gaminiNimal-w9z
    @gaminiNimal-w9z 8 หลายเดือนก่อน +2

    බුදුසරණයි .🙏🙏🙏 ගුරු පියාණනී ,සුදු අම්මා උත්තමාවිය සහ දෙව් සුව පවුලේ සියලු දෙනටත් යහපතක්ම වේවා .සර්ව ආරක්ෂාව ලැබේවා .සියලු දෙව් පිහිටයි .

  • @ShanukaHettiarachchi
    @ShanukaHettiarachchi 8 หลายเดือนก่อน +3

    කුමාර පියානම්ටත් සුදු අම්මත් දෙවු සුව පවුලේ සියලු දෙනාත් නිදුක් වේවා නිරෝගි වෙත්වා සියලු සත්වයෝ සුව පත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 මා වැනි මුත්‍රා නාල අවහිර වි වකුගඩු නරක් විම නිසා දුක් පිඩා ඇත්තො සුවපත් වේවා

  • @sisiraninandika6223
    @sisiraninandika6223 8 หลายเดือนก่อน +2

    ගුරු පියාණනි ඔබට බොහෝම පින්, පුතාගේ ඇස සුවපත් වීම නිසා ලොකු සතුටක් දැනෙනවා,අපි ගුරු පියාණන් යන මග ඔබත් සමාගම එනවා, පියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 8 หลายเดือนก่อน +1

    💐💐♥️නුවනැස ලබාදේන දේවුපියානනි නමස්කාර වේවා ♥️💐💐

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 8 หลายเดือนก่อน +1

    පිංවත් ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ හැමොටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..

  • @SSailla
    @SSailla 8 หลายเดือนก่อน

    ආදරණිය ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🌼🌹🌼🌹🙏💜දීර්ගායු වේවා හරිම සතුටුයි 🙏💜ඔබ තුමාට බුදු බව අත් වේවා 🙏🙏🌼🌹🌼🌹🌼🙏මේ ලෝකේ සිටින සියලු දෙනාගේම හදවත් මෙත්‍රියෙන් කරුණාවෙන් ප්‍රේමයෙන් පිරි ඉතිරේවා සියලුම දෙනා සුවපත් වේවා ගුරු පියාගේ අසනීප තත්වය ඉක්මනින් සුවපත් වේවා දීර්ගායු වේවා යහාපතක්ම වේවා 🙏🙏🙏🌹🌼💜🌹🌼💜🌹🌼💜තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranjanigamlath1175
    @iranjanigamlath1175 8 หลายเดือนก่อน

    දෙවිදුනි බෙහොම පින්

  • @malisamarakoon7126
    @malisamarakoon7126 8 หลายเดือนก่อน +2

    සියලු දෙනාගේම ජීවිත ආලෝකමත් කරන ගුරුපියාණන්ට බොහොම ස්තූතියි.

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 8 หลายเดือนก่อน

    ස්තූතියි මගේ දෙවිපියානනි. ඔබතුමාගේ මේ. කරුණාවෙන්.මගේ. පුතා ගේ.සියලු.වැරදි. නිවැරදි. වෙවා. ඔබතුමාගේ. පිහිට ලැබේවා

  • @shandishandi9585
    @shandishandi9585 8 หลายเดือนก่อน +1

    🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි සුදු අම්මා ඇතුළු දෙව් සුව පෞලේ සියළුම දෙනාටම නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹

  • @dayakappagoda
    @dayakappagoda 8 หลายเดือนก่อน

    අපේ පිනට ලොව පහල උතුමාණෙනි .ඔබතුමාගේ ආශීර්වාදයෙන් අපි සුවපත් වෙලා ඉන්නවා.ඔබතුමාට දීර්ඝයු ලැබී තව තවත් රෝගීන් සුවපත් කරන්නට ශක්තිය ලැබේවා ...!

  • @kanchanakulatunga-fb6zv
    @kanchanakulatunga-fb6zv 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ඔබතුමා ,සුදු අම්මා එතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරොගි සුවපත් භවයම අත්පත් වෙවා !🙏🙏🙏

  • @kalyanisamarakoon1056
    @kalyanisamarakoon1056 8 หลายเดือนก่อน +1

    හැමදාම.අපට.වටිනා.අදහස්.ලබාදෙන.දෙවි.පියානන්ට.තෙරැවන්.සරනයි.දෙවි.පිහිටයි

  • @anuradhaa8323
    @anuradhaa8323 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌷🌷🌷❤️

  • @adecare1623
    @adecare1623 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට

  • @aruwani7813
    @aruwani7813 8 หลายเดือนก่อน

    🙏බොහොම ස්තුතියි ගුරුතුමනි...තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏💙

  • @iswaragekusum9996
    @iswaragekusum9996 8 หลายเดือนก่อน +2

    ආදරණීය ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව!
    දෙවි සුව සේවා බැබළෙයි ලොවම!
    දෙවි සුව සේවා ව ට මාගේ ප්රණාමය.
    අනුග්‍රහය දැක්වූ සැම දෙනාට
    දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව !