ඉරිදා පොලට ගියා...ඔයාලත් එක්ක ටිකක් කතා කරා...දවල්ට කෑම හැදුවා....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • Dont't forget to subscribe @ Mirror Vlog on youtube.
    *🔔Turn on the notifications so you won't miss an upload.
    *Thanks for watching.
    ❤❤❤❤🌹❤❤❤❤
    whatsapp❤076❤ 233 ❤0 ❤239 ❤

ความคิดเห็น • 101

  • @lakmaligarusinghe2802
    @lakmaligarusinghe2802 28 วันที่ผ่านมา +10

    ගොටුකොල සම්බෝල වගේ අගුනකොල සම්බෝල හදන්න පුළුවන්,ඉස්සෙල්ලා පොල් ටිකට අමුමිරිස්,රතුලූනු ,දෙහි,ලුනු,කැමති නම් පොඩියට ග්‍රේට් කරපු කැරට් ටිකක් දාල ඒ ඔක්කොම හොදට අනාගෙන හීනියට කපාගත් අගුනකොල දාල කලවම් කරන්න ගොඩාක් පොඩි කරන්නෙ නැති ව ගත්ත ම තිත්ත රස එන්නෙ නැහැ.dr

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      ගොඩක් ආදරෙයි දන්නෙ නැති දෙයක් කියල දුන්නට ....🥰🥰🥰❤🌹

    • @luneartz5250
      @luneartz5250 28 วันที่ผ่านมา +1

      Owe, ehema haduwama maara rasaii. Gotukola wage..

    • @dilhanimaleesha3304
      @dilhanimaleesha3304 27 วันที่ผ่านมา +2

      ඒක කන්න ඕනම දෙල් මාළුව එක්ක 😍

  • @subadramanel04
    @subadramanel04 28 วันที่ผ่านมา +4

    අගුන කොල හීනියටම ලියලා අනිත් දාන දේවල් දාලා ගොටුකොල වගේ සම්බෝල හදන්න තිත්ත නෑ .හැබැයි අගුන කොල පොඩි කරන්න එපා මිස්‍රනය හදලා ඒක හොදින් කලවම් කරලා අගුන කොල එකතු කරලා යනතම් අනා ගන්න .දෙහි හොදට දාන්න හරිම රසයි .ඉතින් ඔයා අද හරිම ලස්සනයි .පින් පාටයි හුගක් පින් කරන නිසා වෙන්න ඇති .මහත්තයා ට කියන්න හොදින් ඇවිදින්න කියලා දාඩිය දාන්න .කොලස්ටෝල් වලට ඒක තමයි හොදම

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      ගොඩක් ගොඩක් ආදරෙයි හැමදාම 🌹❤ තෙරුවන් සරණයි 🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 28 วันที่ผ่านมา +1

    අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      ආදරෙයි 🥰🥰🥰❤

  • @DulanjaliPiumika
    @DulanjaliPiumika 28 วันที่ผ่านมา +1

    Nande oyagen mn mage jivitheta godak dewal igena gattha atthatama oya nisa mage jivithe mama lassanata gewanawa mn oyage hema vidiyo ekakma balanawa mata weda keranna kammali welawata oyage balapu vidiyo aya aya balanawa ethakota mata weda keranna hithanawa oyata godak pin nenda hemadama vidiyo dannako plzzz nende you tube eka mama kemathima nendage vidiyo balanna

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      ආදරෙයි පැංචියෝ ....මට පුළුවන් හැම දවසකම දාන්නම් ......ආදරෙයි හැමදාම 🌹❤

  • @diluweerasinghe8179
    @diluweerasinghe8179 28 วันที่ผ่านมา +1

    Oya harima adaraneeya charithayak akki ..MN eka digatma akkige vidios baluwa... teruwan saranai akki.....❤❤❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา +1

      ගොඩක් ආදරෙයි මගේ නංගෝ ❤

    • @diluweerasinghe8179
      @diluweerasinghe8179 28 วันที่ผ่านมา

      MN lnkawe nemei akkiyo inne... lnkawata awama aniwaryenma enawa oyawa balanna..adarei akki..ts

  • @amharriyas5041
    @amharriyas5041 28 วันที่ผ่านมา +1

    ලස්සනයි dear ❤❤❤❤

  • @user-oj9ux8pq8m
    @user-oj9ux8pq8m 27 วันที่ผ่านมา +1

    Lassanai akki video 1 ❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  27 วันที่ผ่านมา

      ආදරෙයි මගේ නංගෝ ❤

  • @JayaniWijerathna
    @JayaniWijerathna 28 วันที่ผ่านมา +1

    Akki cooking video thawa gennko godak❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      පුළුවන් හැම වෙලාවෙම ගේන්නම් නංගෝ ❤

  • @himalidesilva5527
    @himalidesilva5527 27 วันที่ผ่านมา +1

    Kada warga bonna mallum kanna math harima asai job ekakuth karana gaman gedara wadath karagena hamotama uthukam itu karagena lassanata hamadema karaganna vidiya hamotama adarshayak nanga oyanam ❤❤🥰🥰

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  27 วันที่ผ่านมา

      ගොඩක් ආදරෙයි අක්කේ ❤

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 15 วันที่ผ่านมา +1

    ❤️❤️

  • @PinkysDiary03
    @PinkysDiary03 26 วันที่ผ่านมา +1

    Ada video ekath lassnai aunty ❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  14 วันที่ผ่านมา +1

      ආදරෙයි පැංචියෝ 🥰🌹❤

  • @nilukaniluka5363
    @nilukaniluka5363 28 วันที่ผ่านมา +2

    ❤😊

  • @DilrukshiManapperuma
    @DilrukshiManapperuma 28 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @nilanthifernando8991
    @nilanthifernando8991 28 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @priyanirangika8435
    @priyanirangika8435 28 วันที่ผ่านมา +2

    ❤️❤️❤️🌹🌹🌹👍

  • @achinisewwandi5733
    @achinisewwandi5733 28 วันที่ผ่านมา +1

    Akkaaaa 😍♥️

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 28 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @samanthipremalal969
    @samanthipremalal969 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤lassani nangi

  • @chamindaedirisinha4644
    @chamindaedirisinha4644 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤👍

  • @shashi-fz9wp
    @shashi-fz9wp 17 วันที่ผ่านมา +1

    Mama anuradhapura kenek.ape achchila ammala hemoma aguna kola wala mellum.sambola hadanna ganne hodata pehuna(morapu) kola.kaha pata ewa newei.thada kola pata kola.ewa thiththa rasa godak adui.lapati kola thiththa wedi.kohoma unath aguna kola wala podi thiththa rasak enawa.

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 28 วันที่ผ่านมา +2

    Ochchara loku වත්තේ karapincha gahak vavala nadda ?kos gahal hitavannako..oya hari දක්ෂයි .පුළුවන් hemadema vava ganna❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      කරපිංචා තියෙනවා...ඒවා තාම හැදෙන ගමන්....කොස් ගස් නම් නෑ හැබැයි...🥰🥰🥰

  • @rmjrathnayaka6829
    @rmjrathnayaka6829 23 วันที่ผ่านมา +1

    මම ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා අක්කෙ.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  14 วันที่ผ่านมา

      ආදරෙයි මගේ නංගෝ ❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @user-ni9hg5bh5b
    @user-ni9hg5bh5b 28 วันที่ผ่านมา +1

    Oya polen genapu serama deval ape vaththe thiyanava. Oya salli valata gannava dekkama mata pudunai.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      අනේ ....හරිම සතුටුයි මට ඔයා ගැන.මටත් එහෙම කරන්න ඇත්නම් ...🥰🥰🥰👍

  • @user-jk8ji1su3y
    @user-jk8ji1su3y 28 วันที่ผ่านมา +1

    අපේ ගෙදර තියෙනවා අගුන කොල චුට්ටක් වත් තිත්ත නෑ.අපි සම්බොල හදලා කන්නේ.හරිම රසයි

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ඔයාට 🌹

  • @keshaniwijithananda7119
    @keshaniwijithananda7119 28 วันที่ผ่านมา +2

    Kella hada wela..

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      ආදරෙයි සුදු...🥰🥰🥰

  • @DileeshiyaNishadika-ye6bw
    @DileeshiyaNishadika-ye6bw 21 วันที่ผ่านมา +1

    Gotukola sambola wage hadanna❤

  • @renukakumari5199
    @renukakumari5199 26 วันที่ผ่านมา +1

    Aguna kola wadiya podi karannatuwa anaganna nangi

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  14 วันที่ผ่านมา

      ආදරෙයි අක්කේ ❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 28 วันที่ผ่านมา +2

    Kiri aguna kola titta naha duwe api num amuwen sambal hdala kanne .

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ....දන්නෙ නැති දෙයක් කියල දුන්නට ....🥰🥰

  • @nilukaniluka5363
    @nilukaniluka5363 28 วันที่ผ่านมา +2

    අගුන කොල සම්බෝල හදන්න.

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 28 วันที่ผ่านมา +2

    Ai mimma giye nadda wandanawe.❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      එයා රෑ වන්දනාවට ගියා..උදේ ගියේ නෑ..

  • @user-qc6zj8bb1n
    @user-qc6zj8bb1n 27 วันที่ผ่านมา +1

    අක්කී අනේ මේ butter oil කියන්නේ මොනවද කියන්නකෝ 😑 අදත් වීඩියෝ එක ලස්සනයි හොදේ ❤🎉

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  27 วันที่ผ่านมา

      බටර් ඔයිල් කියන්නේ මම දන්න විදිහට ගී වලට නංගෝ ❤

  • @user-kn3jx4zg8k
    @user-kn3jx4zg8k 28 วันที่ผ่านมา +1

    නංගා ඔයාලගේ වත්ත ලොකුයිනේ.කරපිංචා පොලෙන් ගත්තේ ඇයි ඉතිං

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา +1

      ඔව් අක්කේ ...කරපිංචා පැල දෙකක් තියෙනවා ....ඒවා ලොකු නැති නිසා කඩන්න ලෝබයි....🥰🥰🥰

  • @lakshikaperera6561
    @lakshikaperera6561 22 วันที่ผ่านมา +1

    Man oyawa dakka akke sirigala hospital ekedi

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  14 วันที่ผ่านมา +1

      අනේ ..ආය දැක්කොත් අනිවාර්යයෙන්ම කතා කරන්න හොදද...🥰🌹❤

  • @sithugamage.6418
    @sithugamage.6418 26 วันที่ผ่านมา +1

    Oya koheda akka.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  8 วันที่ผ่านมา

      මම ලුණුගල නංගෝ ❤

  • @nathashasayanjali5491
    @nathashasayanjali5491 28 วันที่ผ่านมา +1

    Akki oya job akak krnwad

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      ඔව් ...නංගෝ ❤ මම hospital එකක සහයක කෙනෙක් විදියට වැඩ කරනවා ...

  • @saviniakarsha3286
    @saviniakarsha3286 21 วันที่ผ่านมา +1

    Akki oya koheda.koheda gama

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 28 วันที่ผ่านมา +1

    Nuwarata num may dawas wala wassa naha.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      අපිට ඔන්න අද හොදටෝම වැස්ස..

  • @saviniakarsha3286
    @saviniakarsha3286 21 วันที่ผ่านมา +1

    Rply ekak dannko

  • @user-ss9sb8ux9w
    @user-ss9sb8ux9w 27 วันที่ผ่านมา +1

    ඔයා නර්ස් කෙනෙක්ද අක්කේ

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  27 วันที่ผ่านมา +1

      අනේ ...නෑ නංගෝ ❤ මම hospital එකක සහයක කෙනෙක් විදියට වැඩ කරනවා ...

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 28 วันที่ผ่านมา +1

    Oyage garden eka lokuine akke pala warga gdk hitawanna puluwani.garden eka dakkama haryma asai api inne Perch 12ka

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      ආදරෙයි මගේ නංගෝ ❤

  • @nilanthifernando8991
    @nilanthifernando8991 28 วันที่ผ่านมา +2

    ❤❤😂😂

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @user-ky5wm5io8z
    @user-ky5wm5io8z 28 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @mihiraniherath5992
    @mihiraniherath5992 28 วันที่ผ่านมา +2

    ❤❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      🥰🥰🥰🥰🥰

    • @mihiraniherath5992
      @mihiraniherath5992 28 วันที่ผ่านมา +1

      Dawas 10 vacation giya lankawata oya wage pelenna kaala awa nangi...game kaama

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      @@mihiraniherath5992 ඔයා කොහෙද ඉන්නේ අක්කේ ❤

    • @mihiraniherath5992
      @mihiraniherath5992 28 วันที่ผ่านมา +1

      Man Singapore nangi

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤