ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

චතුරිකා News ගිහින් එනකොට දෝණිගෙයි මගෙයි වැඩේ. 💪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024

ความคิดเห็น • 256

  • @damayanthiweerasinghe7749
    @damayanthiweerasinghe7749 หลายเดือนก่อน +200

    පුතා ල දෙන්නත් ඔය වගේම. බලන්න .ඒ දෙන්නටත් තාත්තා ගෙ සෙනෙහස. හොදටම අවශ්‍ය ඇති

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 หลายเดือนก่อน +9

    තව ටික දවසක් යද්දී මේ ව්ලොග්ස් වල ගයාන් අයියාට කතා කරන්න නම් දෙයක් නැති වෙයි.. ආරාධනා සුපිරියට කරනවානේ... එනව්සින් වලට නම් පට්ට එයා... ලස්සනට කරනවා...❤❤❤
    ගයාන් අයියේ පොල්කටු හැදි හරි නොන්ස්ටික් හැදී පාවිච්චි කරා නම් සෝස් පෑන් වල අඩිය හිරෙන්නේ නැතුව ලස්සනට තියා ගන්න පුලුවන් ගොඩක් කල්

  • @SarojaniDamayanthi4242
    @SarojaniDamayanthi4242 หลายเดือนก่อน +57

    නොගැලපෙන අයගෙන් අයින් වෙලා දැන් ජිවිතේ විදිනවා දෙන්නාම ලෝකයා මොනවා කිව්වත් ඔයාලා හැමදාම සතුටින් ඉන්න

    • @user-dc3ow1pr7c
      @user-dc3ow1pr7c หลายเดือนก่อน

      ඒ කතාව සම්පූර්ණ ඇත්ත. කොච්චර ලස්සනට ඒ දෙන්න ඉන්නවද

    • @ranigalhena8763
      @ranigalhena8763 29 วันที่ผ่านมา +4

      Kalin biriyata ha puthalata mewa dakina kota kopamana dukak atida.e nisa oba mewani dewal fb nodamanna
      OBE pawla sathutin sitina bawa samajayata nopenwanna.obata eya sandaha sudusukam natha.

    • @user-ye1oh3oy7n
      @user-ye1oh3oy7n 27 วันที่ผ่านมา +3

      nogalapune lamayi dennek hadunata passeda ban neddaakin

    • @kawmininancy3691
      @kawmininancy3691 27 วันที่ผ่านมา

      @@ranigalhena8763pissu

    • @sandamaliathapattu8900
      @sandamaliathapattu8900 5 วันที่ผ่านมา

      ​@@user-dc3ow1pr7cපුදුම මිනිස්සු..පව් අර අම්මයි ලමයි දෙන්නයි...එයලට කොච්චර දුකක්ද තනි වෙන්න උනාම

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 หลายเดือนก่อน +42

    ගිරවියක් වගේ කියවන ලස්සන දෝණි ❤🥰😘

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj หลายเดือนก่อน +6

    මොකටද නෙහේම තිරිසන් පිරිමි දරුවෝ දෙන්නකෙට වෙනස්කම් කරකර වෙන මිනිහෙක් එක්ක දික්කසාද උන ගැහැනියෙක් කරගහාගෙන අර පලමු බිරිදට මොන තරම් වේදනාවක් ද මේ මිනිහා දෙන්නේ මේ කර්මේ මුන්දට පලදෙනවා

  • @AsSa-dw8yf
    @AsSa-dw8yf 19 วันที่ผ่านมา +4

    මට පෙන්න බැහැ අර දරුවෝ දුක් විදින්වා

  • @Aneshan-md8cs
    @Aneshan-md8cs 7 วันที่ผ่านมา +1

    ගෑනිට උයන වෙලාවේ පුතාල දෙන්නට සෙනහස දෙන්න
    පිරිමි ළමයිට තාත්තා ගේ සෙනහස
    ඕන ඔය ළමයා හුරතල් කරනවා දකින කොට පුතාල දෙන්නගේ පුංචි හිත් කොච්චර රිදෙනවා ඇත්ද
    ලොකු අයගේ ප්‍රශ්න වලට පොඩි දරුවෝ පලි නෑ නේ
    මේ සාපයෙන් ගැලවෙන්න බැරිවෙයි

  • @user-Umasha91seuwandi
    @user-Umasha91seuwandi หลายเดือนก่อน +14

    අම්මා වගේමයි කට නම් කටර් එකක් ශෝක් අනේ❤❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 หลายเดือนก่อน +6

    චුටි මැණික කෝහමද අපෝ හුරතලේ තාත්තිගේ දඩයක් ගහන්න තාත්තිට චොක්ක ඵකකට ආදරෙයි දෝනි බුදු සරණයි

    • @siriyawathipg5827
      @siriyawathipg5827 หลายเดือนก่อน

      අම්මි වගේම ලස්සනයි ...තෙරුවන් සරණයි දුවේ ඔයාට.

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv หลายเดือนก่อน +9

    අනෙ බන් පුතාලා දෙන්නා යත් සාධාරණ ය ඉෂ්ට කරලා මං සතුටු වෙයන් බන්

  • @renukakulathilaka1946
    @renukakulathilaka1946 หลายเดือนก่อน +4

    කොහමද දොනි හරි සතුටුයි දැකිම අනේ❤❤❤ දොනි ඔයා දොයිනේ ඉතින් පුතේ ඔයාලා සතුටින් ඉන්න හරිම ආදරෙයි

  • @Sanizdu
    @Sanizdu หลายเดือนก่อน +6

    චූටි මැනිකෙගෙ ලස්සන❤❤❤

  • @nishanishashikala1264
    @nishanishashikala1264 หลายเดือนก่อน +8

    Harima ලස්සනයි vlog eka ...ආදරෙයි හැමෝටම ...චූටිමැනිකත් හරිම ශෝක් ....අපේ වීරවර්න මුදලාලි ....❤❤❤🥰😘😘

    • @user-ny7df4up7j
      @user-ny7df4up7j 24 วันที่ผ่านมา +1

      😮😮😢😮😮😮😮😢😮😮😢

  • @sunethrakusum8189
    @sunethrakusum8189 หลายเดือนก่อน +9

    E puthaala දෙන්නටත් ආදරේ කරන්න ,paw 😢

  • @user-ob2mz1mc9i
    @user-ob2mz1mc9i หลายเดือนก่อน +5

    Nogelapena thena duka widan inna onne, e minissu sathutin innawane, inna denna❤❤❤❤❤ dula kohomath thaththalata adarei, eyalage pana thamai❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 หลายเดือนก่อน +9

    අපේ රෝස මලත් ලොකු වෙනකොට tv එකෙන් බලාගන්න පුලුවන් වෙයි,❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน +3

    දැන් ආරාධනා දෝනි ලොකු වෙලා ආදරෙයි.මැනික❤❤❤❤

  • @sanjanashamani558
    @sanjanashamani558 หลายเดือนก่อน +26

    දුවට සිංහල කතා කරන්න බැද අමාරුවෙන් වගෙ නෙ කතා කරන්නෙ ලස්සනට ඉංග්‍රීසි කතා කරනව 😌♥️

    • @NelsanGunarathna
      @NelsanGunarathna หลายเดือนก่อน

      Hoadatama english kathakarenne kohomada?gedara kathakaranne english walinda?

    • @netur1234
      @netur1234 หลายเดือนก่อน +3

      ​@@NelsanGunarathna හැම මගුලම හොයන එවුන්

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 หลายเดือนก่อน +3

    ආරාධනා මැණික උම්ම්ම්ම්ම්ම්මා අද ඔයා ගොඩාක් කතා කලා අනේ හරිම සතුටුයි ❤❤

  • @NadeeshaHadaragama
    @NadeeshaHadaragama 6 วันที่ผ่านมา

    මම ගොඩාක් ආසාවෙන් බලන්නෙ.දෝනි හරි හුරතල් ..ඉන්න ටිකෙ අනුන්ගෙ කුනු අවුස්සන්නෙ නැතිව සතුටින් ඉන්න බලන්න ..

  • @umesharavihari3739
    @umesharavihari3739 หลายเดือนก่อน +5

    අනේ බුදු සරණයි පැටියෝ හැමදාම අම්මා,තාත්තා එක්ක සතුටින් ඉන්නේ ❤❤❤❤❤ good luck ayya and akki❤❤❤❤❤හැමදාමත් ඔයාලට අපි ආදරෙයි 😂

  • @user-xo9bz8qu4o
    @user-xo9bz8qu4o หลายเดือนก่อน +18

    නොගැළපෙන මිනිස්සු ඈත් වෙන්න පුළුවන්. ඒක එයාලට ම හොඳයි .සමාජයේ හිත හදාන්න නොගැලපීම මැද එකට ඉන්නවා ට වඩා. රටෙ කොච්චර ප්‍රශ්න තියෙනවා ද ඒවා වැඩක් නෑ අනුන්ගේ පරණ දෙවල් හොයනවා. එයාල ඔයාලගේ ජීවිත වල ඉස්සරහට ගිහින් තමා අපේ රටේ මිනිස්සු කුණු හොයනවා.මම අහම්බෙන් දැකලා බැලුවේ ගොඩක් කමෙන්ට් කුණු හොයාගන්න දාපුවා කලින් වයිෆ් ට වත් නැති අමාරුවක් රටේ කුණු හොයන අයට තියෙන්නේ පොඩි දරුවෙකුත් ඉන්න වා එයත් කමෙන්ට් බලනවා ඇති එයලට පාඩුවේ ඉන්න දෙන්න මිනියක් මැරුවත් සමාව දෙන එකෙ එයාල කරලා තියෙන වැරැද්දක් නෙවෙයි නෙගැලපීම් ගලපන්න අමාරුයි.එහෙම කරලා ජිවිතය විදින්න නෙවෙයි විදවන්න වෙන්න

    • @user-wm9ob7bz4t
      @user-wm9ob7bz4t 23 วันที่ผ่านมา

      Chef kenk

    • @sandamaliathapattu8900
      @sandamaliathapattu8900 5 วันที่ผ่านมา

      එයාගෙ wife න්ම් අඩ අඩා කියන්නෙ නොගැලපීමක් නිසා දාලා ගියා කියලා නෙවේ..පව් එයා..දරාගන්න පුලුවන් ද එහෙම දෙයක්

  • @jeevscreations7900
    @jeevscreations7900 13 วันที่ผ่านมา +1

    Soooooo cute...
    Gayan is showing his colours...😂😂😂😂

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv หลายเดือนก่อน +12

    කොල්ලො දෙන්නටත් සාධාරණ ය ඉටු උනානම් උබ දෙවියෙක්

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน +5

    Aradhana manika kathakaranawa harima sweet.❤ Kama ekath rasapatai.❤

  • @sakalasooriya594
    @sakalasooriya594 11 วันที่ผ่านมา

    ආරාධනා මැණික සිංහල කතා කරන කොට හරිම හුරතල්❤❤❤❤❤

  • @dinithinisansala5015
    @dinithinisansala5015 หลายเดือนก่อน +4

    හරිම නැචුරල් ඒ විඩියෝ එක...
    ඒ වගේම රයිස් එකත් ලස්සනයි ...මං first time දැක්කේ rice එකට cucumber add කරනෝ...
    ඒක finally add කලානම් හොදයි කියලා මම හිතුවා.. එතකොට fresh නිසා.
    කෝම උනත් ඒක ගයාන් හරිම natural කල විඩියෝ එකක්
    Love u doni ❤❤❤❤

  • @DishaShymil
    @DishaShymil 4 วันที่ผ่านมา

    සුදු මැණිකේ දැන් ගොඩක් ලස්සනයි ❤❤❤

  • @harshimaduwanthi1646
    @harshimaduwanthi1646 29 วันที่ผ่านมา +1

    හරිම ආදරෙයි ඔයාලා තුන්දෙනාටම, හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤

  • @user-qp6ui2rf3y
    @user-qp6ui2rf3y 6 วันที่ผ่านมา

    ගයාන් අයියා දුව ලොකු වෙලා අපිට ගොඩක් ආදරෙයි ඔයාලා ට හැමදාමත් video ගේන්න අපි බලාගෙන ඉන්නවා ❤ 2:14

  • @ChamilaJayasekara-mc3zt
    @ChamilaJayasekara-mc3zt หลายเดือนก่อน +20

    අනිත්නොනාටයි දරැවන්ටයි කොච්චර දුක හිතේනවා අැද්ද පවි ඔය දරැවත්

    • @maheshikamaduwanthi8157
      @maheshikamaduwanthi8157 หลายเดือนก่อน +1

      Ane halo anith nonath oy wage athi.oya e gn hitnna ep😡

    • @ChamilaJayasekara-mc3zt
      @ChamilaJayasekara-mc3zt หลายเดือนก่อน +2

      @@maheshikamaduwanthi8157 වදින තැනට වදිනකොට රිදේනවා නේද මැරේන්නේ නෑ කියලානේ තමුන් හිතාගෙන ඉන්නේ 😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 16 วันที่ผ่านมา

      Mekata thawsbdaruwo dennekui gsniyekui ennawa a lsmainwa mathakawTh na me ballanta Thu nodakin thopi vagevyhathala mskabawewa

    • @Aneshan-md8cs
      @Aneshan-md8cs 7 วันที่ผ่านมา

      @@maheshikamaduwanthi8157අනිත් නෝනත් එහෙම තමයි කියන්නේ උබ වගේ කියලා හිතුවද

  • @maryantony6117
    @maryantony6117 24 วันที่ผ่านมา +2

    වීරවර්න මුදලාලි මොකුත් වැඩ කරන්නෙ නැතිවට හොද චෙෆ් කෙනෙක්නෙ

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤ ape akkige baba wagemai❤❤❤

  • @maryantony6117
    @maryantony6117 24 วันที่ผ่านมา +1

    දෝනිගේ ඇස් දෙක තාත්තාගෙ ඇස් වගේමයි❤❤❤

  • @dulminadinujaya
    @dulminadinujaya หลายเดือนก่อน +1

    Theruwan saranin හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤

  • @ShashiPerera-rt3yk
    @ShashiPerera-rt3yk หลายเดือนก่อน +2

    අනේ එයා හරිම ලස්සනයි 🥺❤️

  • @nandane4647
    @nandane4647 9 วันที่ผ่านมา +1

    ඉස්සෝ මදි වගේ 😜😜😜😜😜😜👏👏👍👍♥️♥️🌹🌹

  • @niroshagunawera7452
    @niroshagunawera7452 หลายเดือนก่อน +2

    බුදුසරණයි දෙව් පිහිටයි චුට් පැටියෝ

  • @sajithrohana2118
    @sajithrohana2118 หลายเดือนก่อน +1

    මමත් ගොඩක් ආදරෙයි ආරාධනා මැණිකට... තෙරුවණ් සරණයි 🥰🥰🥰

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 หลายเดือนก่อน +1

    ආරාධනා මැණික ගොඩක් දවසකින් ආදරෙයි මැණික ඔයාට ගොඩක්

  • @nishanthaperera5763
    @nishanthaperera5763 หลายเดือนก่อน +4

    Godaaak dawasakin gayaan aiyaa, nangi, aaraadhanaa patiya dakke.

    • @user-xi4zv8yw3j
      @user-xi4zv8yw3j หลายเดือนก่อน +1

      මම දැක්ක❤ නලුනිලියන්ගේ ලස්සනම❤ කෙලි පැටික්ක හරිම ලස්සනයි❤ චාමි❤ තෙරැවන්සරනයි ඔයාලට

  • @manishadeu6412
    @manishadeu6412 หลายเดือนก่อน +7

    Gayan thama hemadhama uyanne😂😂😂😂

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 23 วันที่ผ่านมา

    ආරාධනා නම් මාර ලස්සනයි ❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +1

    ආරාධනා දකින්නැතුව ඉන්න බෑ හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤

  • @dhananthibatcha1844
    @dhananthibatcha1844 หลายเดือนก่อน +2

    Saw a video of you singing and having fun with club Wasantha. Never knew you were hanging out with him too.

  • @CookingWithKuma
    @CookingWithKuma หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් රසවත් රෙසිපියක් ඇත්තටම සතුටින් ඉන්න දෝණි පැටියා ලස්සනයි

  • @nadeekahemali2397
    @nadeekahemali2397 หลายเดือนก่อน +1

    අපේ ලස්සන සුරන්ගනාවි ❤❤❤

  • @nadeekasadamali2156
    @nadeekasadamali2156 27 วันที่ผ่านมา +1

    Satutin inna lassana duwek❤❤❤ jiwithe Kam katalu enawa ❤❤

  • @Df-Dammi
    @Df-Dammi 26 วันที่ผ่านมา

    අනේ ඉතින් දෝනීයා මමනම් එයාට ගොඩක් ආදරෙයි ❤🎉

  • @maryantony6117
    @maryantony6117 24 วันที่ผ่านมา +1

    වීරවර්න මුදලාලිට ඉස්සෝ හම්බ වුණාද ලාබෙට

  • @lalitaghorme6845
    @lalitaghorme6845 4 วันที่ผ่านมา

    චුටි මැණික

  • @user-qv7nt4nb7q
    @user-qv7nt4nb7q หลายเดือนก่อน

    ලස්සනයි දොණි.බුදු සරණායි ❤❤❤

  • @user-yp3rh6tc3k
    @user-yp3rh6tc3k หลายเดือนก่อน +1

    Diyo, dunba මැණිකා . .❤❤❤❤

  • @chamilaudawatta
    @chamilaudawatta หลายเดือนก่อน +1

    Ane kenekge athithaya hama thidsema hara aussala salli hamba wenawada. Eyala jiwithaya widinawa dakala api sathutu wememu.ethakota wiswaya apiwa hamadama sathutin thiyanawa.❤❤❤❤❤❤

  • @klriskaris6476
    @klriskaris6476 หลายเดือนก่อน +1

    Anunge sathuta wenuwen sathutu wenna barinam nobala paduwe innawananam hodai love you aradanaa❤❤❤❤

  • @piumisucharitha7779
    @piumisucharitha7779 26 วันที่ผ่านมา

    oh my god this chatter box is so cute ...

  • @maheshnilanga
    @maheshnilanga 21 วันที่ผ่านมา

    ආරාධනාමැණිකට බුදු සරණයි

  • @DishaShymil
    @DishaShymil 4 วันที่ผ่านมา

    ආදරේ ❤❤❤❤❤❤❤❤

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 หลายเดือนก่อน +3

    Cucumber or Capsicum ?

  • @inokabandara3348
    @inokabandara3348 หลายเดือนก่อน +2

    Happy family ❤ආදරෙයි ඔයාලාට ලස්සන දෝණි

  • @hasheniperera1779
    @hasheniperera1779 หลายเดือนก่อน +1

    Ane cute patiya❤

  • @madawamadurangamaduranga1183
    @madawamadurangamaduranga1183 5 วันที่ผ่านมา

    Nice family ❤❤❤❤❤

  • @deepikand5722
    @deepikand5722 หลายเดือนก่อน +1

    Eya nam mara ma huratal.loku wenne natuwa ohoma ma inna ane ane eyata sinhalath katakaranna purudukaranna ehema kewe waradakata newe eka eyata godak watinwa jeevite neda English gidak hodin eya katakaranwa ewage maubaswath hodin huruwenna fini adren kewe තෙරුවන් සරණයි 🎉🎉🎉 kama tika nam.maru ekata ati dakkama kela unanwa🎉🎉❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js หลายเดือนก่อน +2

    Ai kama hadana welawata cap eka galawanna adarei ❤❤❤

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu 23 วันที่ผ่านมา

    🌹ජේසුපිහිටයි ඔයාලාට 🌹🌹

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o หลายเดือนก่อน +1

    දිගටම vlog ගේන්න කො අනෙ❤❤❤

  • @user-no4ne8vn5c
    @user-no4ne8vn5c 23 วันที่ผ่านมา

    ඩොනි නම් මරු අනෙ ❤❤❤

  • @nima8925
    @nima8925 หลายเดือนก่อน +1

    Aradhana kiyanne Lassana princess kenek ❤❤❤

  • @anulabathi6088
    @anulabathi6088 13 วันที่ผ่านมา

    Weravarna mudalalita uyannath puluwan 😅😅😅 sudu menike ❤aradana shok ane oyaa budu saranai oyaata puthe ❤❤❤

  • @fareedafaree7956
    @fareedafaree7956 หลายเดือนก่อน +1

    Aradhana so cute ❤❤❤❤

  • @thilakabh4565
    @thilakabh4565 หลายเดือนก่อน

    ආදරෙයි දෝණි මැණිකක්

  • @lookwhowearewearethedrea-op2yv
    @lookwhowearewearethedrea-op2yv หลายเดือนก่อน +2

    Kohomath hemadama oyane uyanne

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 หลายเดือนก่อน +1

    Ape..manika. Dan.lokui..neda..adaeri doni..patiyo ❤❤❤❤❤❤❤❤❤❤❤..oyalata ❤❤❤❤❤❤

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 หลายเดือนก่อน +2

    👍Q&A

  • @nmjauasiriya2547
    @nmjauasiriya2547 หลายเดือนก่อน

    So cute doni

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 หลายเดือนก่อน

    ගයාන් අයියට එලවලු ලස්සනට කපන්න පුලුවන් වගෙ,සස පාටයි වගෙ,🥰😍දෝණී මැණික ගොඩක් ආදලෙයි ,❤❤🥰

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 หลายเดือนก่อน

    පොල් කිරි ටිකකුත් ආවනම් සුපිරි කිරිබත..😀😀😀

  • @sadunitaraka
    @sadunitaraka หลายเดือนก่อน +3

    You're an Amazing person. Multitasking and multi talented. God bless your beautiful Family 🇬🇧

  • @NilanthiVithanage-t4u
    @NilanthiVithanage-t4u 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤Lgodak adarei api hamoma oyalata jesu pihitai

  • @geethikapeiris8906
    @geethikapeiris8906 หลายเดือนก่อน +2

    Cucumber eke water thiyenawa neda

  • @DulaniNiranthika
    @DulaniNiranthika หลายเดือนก่อน +1

    Adarei aradana princess ❤

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 หลายเดือนก่อน +1

    sending my love donii ❤❤🎉🎉

  • @Harshi_online
    @Harshi_online หลายเดือนก่อน +1

    100 like❤ බුදුසරණයි හැමෝටම ❤😊

  • @wathsalamadushani423
    @wathsalamadushani423 21 วันที่ผ่านมา

    Amma wagema duwath lassanai thaththath duwata godak adarei ahema thama wenna ona duwekuta thaththage adare godak ona a duwa harima karunawanthai saththunta mokada wahane yanakota ballawa pennuwa thaththata ayata dukai yatawei keyala

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y หลายเดือนก่อน

    බුදු සරණයි මැණික❤️

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 13 วันที่ผ่านมา

    ආරාධනා❤

  • @danieaviles576
    @danieaviles576 หลายเดือนก่อน +3

    Me donita cinhala berida😂

  • @lakminirajapakshalakmini2222
    @lakminirajapakshalakmini2222 หลายเดือนก่อน

    Aradana manika ape theruwan sarani oyata

  • @MdKashem-wi1pb
    @MdKashem-wi1pb หลายเดือนก่อน +2

    Wooow very nice baby ❤❤❤❤❤

  • @ayanna4155
    @ayanna4155 หลายเดือนก่อน +1

    I was worried she will choke on that marble

  • @user-bd9zu6jb7j
    @user-bd9zu6jb7j 25 วันที่ผ่านมา

    Aneee aradhanaa menikaaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @swarnasilva5340
    @swarnasilva5340 10 วันที่ผ่านมา

    මේ,, හැන්දෙන් භාජනයට ඔහොම ගහන්න එපා හොදනෑනෑ,,අනිත්ව, හොදයි,

  • @user-ye1oh3oy7n
    @user-ye1oh3oy7n 27 วันที่ผ่านมา

    lassana prasiddiya pennala paul kadana gaanu
    lassamata vahal wela daruwanta duk dena minissu
    nohalapune lamayi dennekma hambunata passeda

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 หลายเดือนก่อน +2

    Puthaala denna kiyanawa ethi ape thaththa hondata uyanna dannawa kiyala.paw ane mona tharam dukenda puthala eththe.

  • @madushakarnarathana4927
    @madushakarnarathana4927 24 วันที่ผ่านมา

    මට මේ ජොඩුවට ආස නැ එත් මම මේ පැට්ක්කිට හරි ආදරේයි

  • @user-tw9fq7jm9w
    @user-tw9fq7jm9w หลายเดือนก่อน +1

    මේ සක්කිලි මිනිහා ට පළමු කසාදේ ළමයි නැ වගේ උන් දුක් විදිනවා මේ බල්ලා ෂෝ දානවා තොපිට ඔවා පරිසමි දෙනකොට තේරෙයි

  • @nawafnawaf6117
    @nawafnawaf6117 28 วันที่ผ่านมา

    හ සලිය අයියා කොහොමද බොද මිදුමෙි

  • @ireshadesilva2271
    @ireshadesilva2271 11 วันที่ผ่านมา

    vegetable oil කියල දෙයක් නැ. parm oil වලට තමයි vegetable oil කියන්නෙ.parm oil ඉතාම නරකයි.පිලිකා කාරකයක්. පොල්තෙල් හොදයි

  • @anunadeesha8680
    @anunadeesha8680 วันที่ผ่านมา

    😍😍😍😍

  • @Kavinduthikshana-uh8hi
    @Kavinduthikshana-uh8hi 24 วันที่ผ่านมา

    Ane choi.adarei oyata❤❤❤❤❤