සැනසීමෙන් ගෙවුණු හැන්දෑවක්😌 ක්‍රීම් ක්‍රැකර් වලින් සමපෝශත් හැදුවා🌝😋 relaxing evening | cleaning🫠🌸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 158

  • @vishinirmani6222
    @vishinirmani6222 หลายเดือนก่อน +1

    ඔයාගේ vlogs බලන්න මන් හරිම ආසයි. අනේ මන්දා හිත නිවෙනවා. බුදු සරණයි මැණික ❤️

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 2 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි කවී. ⁣ඔයාගේ පුංචි ගෙදරත් හරිම පිලිවෙලයි පිරිසිදුයි ❤️

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@chathurikasanjeewani3678 thank you chathu❤️

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 2 หลายเดือนก่อน

    අනේ ඔයාගෙ කටහඬ නිසා හිත නොවෙනවා කවියො..😍 අදත් විඩොයෝ එක හරිම ලස්සනයි.....කොස් ඇට කබලෙ බැදලා (පොතු ගැලවෙන ගානට) ඒලත් කුඩු කරලා පොල් සීනි ලුණු ටිකක් දාලා සමපෝශ වගේ හදලා කන්න මාරම රසයි අක්කේ❤️❤️❤️...ඉතින් අලුත් විඩියෝ එකකින් ඉක්මනටම එන්න.එතකම් පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน +1

      @@kaveeshasilva8508 thank you nanga❤️🥰 e widiyata kaala thiyenawa harima rahai🌝 adarei🥰😘

  • @NilminiNiranjala-rc2lr
    @NilminiNiranjala-rc2lr 2 หลายเดือนก่อน +5

    වෙනදා වගේම අදත් video එක ලස්සනයි ❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@NilminiNiranjala-rc2lr thank you ☺️

  • @PiumiMadushani-xu6rl
    @PiumiMadushani-xu6rl หลายเดือนก่อน

    මන් මැරි කරලා යන්න ඉන්න ගෙදර කුස්සිය හදන්න විදියක් සච් කරල බලපු වෙලවේ අක්කගෙ විඩියේ එක අහම්බෙන් බැලුවා එද ඉදල තමත් අක්කගෙ විඩියේ වලට ඇබ්බැහි උන එක නතර කර ගන්න බෑ ඒ තරම් මාරම ලස්සන යි ඒ වගෙ කටහඩ ❤

  • @animals6101
    @animals6101 2 หลายเดือนก่อน +1

    Oyawa mm hinenuth dakka akkiyo adarei godakk parissamin inna theruwan sarani siyalu dewiyange pihita arakshawa labewa❤🥰 hal walinuth hadanawa bath guli kiyala harima rasai hal tikk aran sodala kabale badala kudu karagena pol sini lunu dala ganna godk rasi hadala balnna akkiyoo❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@animals6101 අම්මා ඒවත් හදල දෙනව නන්ගි අපිට. ඒවා නම් මීටත් වඩා රසයි..😋 ඔයාටත් තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි🥹❤️😘

  • @ChathurikakalhariDeSilva
    @ChathurikakalhariDeSilva หลายเดือนก่อน

    කවී සොයුරිය හරිම ලස්සනයි video එක...හරිම ආසාවෙන් ඉන්නේ ඔයාගේ video ekak බලන්න...තවත් එකක් ඉක්මන්ට දාන්න

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@ChathurikakalhariDeSilva ගොඩාක් ස්තූතියි...🥰🌹

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 2 หลายเดือนก่อน +1

    අදත් vidio එක ලස්සනයි oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@IsharaNadishani-wh4bb මාත් ආදරෙයි🥹❤️

  • @ChamathkaGimhani-vu3xd
    @ChamathkaGimhani-vu3xd 2 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ බැලුවම හිත නිවෙනවා නංගි ❤ ගන්න දේවල් ගොඩක් තියනවා ❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@ChamathkaGimhani-vu3xd godak sthuthiy❤️ adarei akka😘🥹

  • @nawodhatharuni5882
    @nawodhatharuni5882 2 หลายเดือนก่อน +2

    ඔයාගෙ කට හඩ හරි ලස්සනයි අක්කි

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@nawodhatharuni5882 thank you patiyo❤️🌹

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 หลายเดือนก่อน

    Thank you nangi ! I truly value these content ,vegetarian delicious recipes of yours. Stay blessed 🌺

  • @user-lm1mx5tb1i
    @user-lm1mx5tb1i 2 หลายเดือนก่อน +2

    අද ඔයා හරි ලස්සනයි.. 🎉😊

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@user-lm1mx5tb1i අනේ🥹 thankyou❤️🥰

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 2 หลายเดือนก่อน

    😍😍😍Wenada wagema adath lassani vlog eka.ikmanin thawa vlog ekak genna akkiyooo😍😍budu saranai...!!!

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@RoshanMadushanka-yw7ry බුදුසරණයි නංගා❤ ආදරෙයි🌸

  • @shereenmichelle3979
    @shereenmichelle3979 2 หลายเดือนก่อน

    Thank you for sharing a beautiful vlog with us. Your calm and gentle words are a strength. May God bless you and your loved ones always❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@shereenmichelle3979 thank you so much for your appreciation❤️🌹🥹🙏

  • @inokadissanayake3730
    @inokadissanayake3730 2 หลายเดือนก่อน +1

    Lassanai hemadaama wage me video Ekath nangi❤
    Hitha nimenawa

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@inokadissanayake3730 ආදරෙයි අක්කා❤

  • @ChanchalaWickramasingha
    @ChanchalaWickramasingha 2 หลายเดือนก่อน

    හිත නිවන කටහඬක් .ලස්සනයි වීඩියෝ එක

  • @DishnaMadhuwanthi-bj7jc
    @DishnaMadhuwanthi-bj7jc 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි නoගි🙏
    ඔයා ලස්සන වෙලා.ඒ වගේම ඔයා ලග තියෙන්නේ හරිම ලස්සන අදහස්...ආදරෙයි ❤️❤❤️

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@DishnaMadhuwanthi-bj7jc ගොඩාක් ස්තූතියි...🥰🌹 තෙරුවන් සරණයි🥹🌸🙏

  • @Lasindu-cb7mr
    @Lasindu-cb7mr 2 หลายเดือนก่อน +2

    😊

  • @isurikokila2274
    @isurikokila2274 หลายเดือนก่อน

    Ada video ekath godaak lassanaii dr 😍😘❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@KalhariPranando-eg3wu adarei❤️🥹😘

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 2 หลายเดือนก่อน

    Video එක ලස්සනයි . කොස් ඇට හොදිවලට දැම්මාම හරිම රසයි.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@manelchandrasekara5876 ඔව් ගොඩාක් රසයි🌝😋

  • @veronicaperera8253
    @veronicaperera8253 2 หลายเดือนก่อน +1

    Hi kawee how are you beautiful video u are a very kind girl i really like yo videos may god bless u all ❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@veronicaperera8253 god bless you too akka❤️🥹😘 love you so much💕🌸

  • @user-su5ge7tq2p
    @user-su5ge7tq2p หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-me6fw5jz1h
    @user-me6fw5jz1h 2 หลายเดือนก่อน

    මටත් ගොඩක් පුශ්න තියෙනවා නංගිඑත් මමහැමවේලෙම හිනාවෙලා ඉන්නෙ කාලයාට එවාවිසදන්න දිලා ❤ඔයාගේවිඩියෝ බලද්දිත් මාවනිවෙනවා එතරම් ඔයාගේ හඩ ලස්සනයි ❤❤ ආදරේයි පරිස්සමින් ඉන්න

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@user-me6fw5jz1h අනේ🥹 ඔයාගෙ තියෙන හැම ප්‍රශ්නයක්ම ඉක්මනටම විසදෙන්න ඕනා.. ඒ හිනාව හැමදාටම රැකෙන්න ඕන🌸🥹❤️ ගොඩාක් ආදරෙයි❤️

  • @sashikalarasangirasangi
    @sashikalarasangirasangi 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගි ඔයාගෙ videos. ❤️❤️

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@sashikalarasangirasangi thank you akka❤️🥹😘

  • @pereragamage5944
    @pereragamage5944 2 หลายเดือนก่อน

    Akke ikmanatama thawa video ekak genna oyage video mama godak asawen balanne oyala dennata theruwan saranai !!!!!❤❤❤❤❤❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@pereragamage5944 adarei nanga❤️🥰😘 budusaranai

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 2 หลายเดือนก่อน

    නිවුනු හඩක් හැමදාමත් ❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@holipitiyahettiarachchi8865 🥹❤️

  • @animals6101
    @animals6101 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Lakshikasandeepani
    @Lakshikasandeepani 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @animals6101
    @animals6101 2 หลายเดือนก่อน +1

    🥰🥺

  • @inokadissanayake3730
    @inokadissanayake3730 2 หลายเดือนก่อน +1

  • @kalhariayodya
    @kalhariayodya 2 หลายเดือนก่อน +1

    🤗🤗

  • @maheshakumara4952
    @maheshakumara4952 หลายเดือนก่อน

    Akke හවස 6 ට කලින් ජනෙල් වහන්න

  • @animals6101
    @animals6101 2 หลายเดือนก่อน +1

    🥰❤️🤗

  • @sachinidhanushika4653
    @sachinidhanushika4653 2 หลายเดือนก่อน

    Hitha niwana katahadak wasanawanm nangi oya ❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@sachinidhanushika4653 thank you so much akka❤️🥹 adarei🌹

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 2 หลายเดือนก่อน

    අනේ ෂෝයි නැන්දේ . ලස්සනයි 😀❤️😀❤️

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@MaheemasonaliChethana-mb2cj thank you manika❤️🥰😘

  • @thushaninivanthikakarunath163
    @thushaninivanthikakarunath163 2 หลายเดือนก่อน

    Adath vlog ek hrim lassanai ❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@thushaninivanthikakarunath163 godak sthuthiy❤️❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 2 หลายเดือนก่อน

    අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@achaladesilva6132 thank you🌝❤️

  • @Amitvirginiaslifejourney
    @Amitvirginiaslifejourney 2 หลายเดือนก่อน

    දැන් තමයි ඔයාගේ ව්ලොග් එක බලලා ඉවර වුනේ කියපු වෙලාවට දැම්මේ නැති නිසා ටිකක් වෙලා ගිහින් තමයි බැලුවේ ඔයා ඇඳගෙන හිටපු frock👗 එක හරිම ලස්සනයි share කරපු අදහසුත් හරිම ලස්සනයි ෆෝන් එකේ බැලුවේ හිනහ වෙවී මාගේ මැසේජ් එහෙම නෙමෙයි නේද😂 recipe එකත් 👌අනිවාර්යෙන්ම හදල කන්න ඕන 😋 ඔයා හඳ පෙන්නනකොට මට මතක් උනා මං අර දවසක් කියපු දේ මං ඉන්න ගෙදරටත් හොඳ ලස්සනට හඳ පේනවා ඒ වෙලාවට එළියෙන් පුටුවක් තියාගෙන වාඩිවෙලා 🌝 හඳ එළිය විඳින්න මාත් හරිම ආසයි❤ ඔයා කිව්ව නේද ඔයා හදපු සමපෝෂ ගුලි shop එකේ ළමයින්ටත් එක්ක කියලා හැදුවේ කියලා ඔයා දන්නවද අපි කාට හරි කෑමත් දෙනකොට අපිට ලැබෙන්නේ ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව ඒ පින තමයි අපිට ලැබෙන්නේ ඇත්තටම ඔයා හිත හොඳowner කෙනෙක්.❤🥰 කාට හරි ආපහු කෑම දෙනකොට ඔයාට මාව මතක් වෙයි මගේ නංගි 🤗 එහෙනම් ආයෙත් ලස්සන ව්ලොග් එකක් එනකම් බලන් ඉන්නවා ආදරෙයි නංගියා😘💕

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน +1

      @@Amitvirginiaslifejourney ඔයාව මට ඉතින් හැමදාම මතක් වෙනවා මගේ ආදරී🥹😘 මම අම්මටයි නංගිලටයිත් කිව්වා හද දිහා බලාගෙන ඉන්න කියල මට ඔයා කිව්වා කියල🥹

    • @Amitvirginiaslifejourney
      @Amitvirginiaslifejourney หลายเดือนก่อน

      @@vlogswithkawee7754 🥰😘

  • @irantikasirimanna5450
    @irantikasirimanna5450 2 หลายเดือนก่อน

    Me wachna me kata hada ahenkot hitha niwenwa akke... harim mahansiyen gedara avith videyo eka beluwe mahansiyth nethi una akke e tharam hithat denenwa oyaw akke, dan ithin comment walt reply ahem danneth ne neda, akke oya adagen hitiya rathu pata frock eka lassani akke,,, aththatm oya godak adaraniya kenek akke mn harim asai oya hithan pathan vidihat... hem kenamt ai ahem adarniya wenna beri neda akke ahem unanm me loke kochchar sundara wei neda akke, parissamt sathutin inna akke ikmnt videyo ekak genna thaw akke adare budu sarani akke ❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@irantikasirimanna5450 අනේ නෑ මැනික මං පුලුවන් හැම වෙලාවටම ඔයාලගෙ comments කියවනව ඒවට reply කරනව හොදද🥹🥺❤️ ඔයා එදා ඉදන්ම මගේ වීඩියෝස් ආදරෙන් බලපු හරිම ආදරණීය පුංචි කෙල්ලෙක්🥹 ආදරෙයි මං ගොඩක්😘🥹🌸💕

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 2 หลายเดือนก่อน

    Oya Katha karnawa ahan inna asi ❤❤

  • @harshaudayanga5048
    @harshaudayanga5048 หลายเดือนก่อน

    Oya vegiteriyanda akki

  • @NatureWanderPath
    @NatureWanderPath 2 หลายเดือนก่อน

    Nice video

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@NatureWanderPath thank you🙂❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤ වීඩියෝ එක නංගි

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@priyanthiedirisingha3324 thank you akka❤️

  • @kushadaganegama2041
    @kushadaganegama2041 2 หลายเดือนก่อน

    Love your content ❤😊

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@kushadaganegama2041 thank you so much😌❤️

  • @manujasithmal3347
    @manujasithmal3347 2 หลายเดือนก่อน

    Lassana wela oya budu saranai ❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@manujasithmal3347 ane🥹❤️ thank you🙏❤️

  • @hiruhimasha5840
    @hiruhimasha5840 หลายเดือนก่อน

    Kavee akki❤❤

  • @MKNimeshaMKNimesha
    @MKNimeshaMKNimesha 2 หลายเดือนก่อน

    Akkige video godak lassanai mage akkiyo

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@MKNimeshaMKNimesha thank you mage nangi❤️🥹 adarei

  • @Deepika-gh4ns
    @Deepika-gh4ns 2 หลายเดือนก่อน

    👍❤️❤️❤️

  • @chanchalamadushanki2643
    @chanchalamadushanki2643 2 หลายเดือนก่อน

    ❤❤❤❤
    Ane Oyage me soya meat recipe eka denako dr

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@chanchalamadushanki2643 haa❤️ dawasaka aran ennam

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 2 หลายเดือนก่อน

    Ammage malu achcharu recipes ,malu miris recipes gannako.aderai danna tama❤❤❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@ruwanpushpakumara1511 හෙට මාලු අච්චාරුව අරන් එනවා🌝

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 2 หลายเดือนก่อน

    ❤❤

  • @inokasuranji5255
    @inokasuranji5255 2 หลายเดือนก่อน

    Lassanai nangi .budu saranai .❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@inokasuranji5255 thank you akka❤️🥹

  • @wasanaranatunga6814
    @wasanaranatunga6814 2 หลายเดือนก่อน +2

    පුතේ අම්මාගේ මාලු අච්චාරු recipe එක පුලුවන් නම් දාන්න .තෙරුවන් සරනය්

    • @saranya549
      @saranya549 2 หลายเดือนก่อน

      ane ow eka gennakoo

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 2 หลายเดือนก่อน

    Aaaaaaaadarei nangooo

  • @Nethmi_Vihanga
    @Nethmi_Vihanga 2 หลายเดือนก่อน

    😍❤😘

  • @dinushakumari278
    @dinushakumari278 2 หลายเดือนก่อน

    ❤️😚

  • @Teehi_Reha
    @Teehi_Reha 2 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @maneljayaweera6543
    @maneljayaweera6543 2 หลายเดือนก่อน

    Super nanga ❤️

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@maneljayaweera6543 thank you❤️🌹🌝

  • @dew2118
    @dew2118 2 หลายเดือนก่อน +5

    අක්කෙ කොස් ඇට තැම්බෙන්න කලින් ලුණු දාන්න එපා එතකොට තැම්බෙන්න වෙලාව යනවා වැඩියි කියලා අම්මා කිව්වා , කොස් ඇට තැම්බිලා ලිපෙන් අයින් කරන්න ටිකකට කලින් ලුණු දාන්න ❤❤

    • @buddhikatharangani7299
      @buddhikatharangani7299 2 หลายเดือนก่อน

      Ane manda 😂😂😂

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@dew2118 සමහර වෙලාවට තැම්බෙනවා අඩුයිලු මමත් අහල තියෙනවා නංගි. ඒත් මේව නම් තැම්බුනා🌝

  • @hansivihanga6265
    @hansivihanga6265 2 หลายเดือนก่อน

    ❤💜️💚💙🤎💛🩷

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 2 หลายเดือนก่อน

    Nangi. Waruni nangi wa balanna yanwa Christmas walata. Oya wath balanna enna Kohomada oyawa contact kara ganne. ? Shop eke namai thiyana thenai kiwwTh mama aniwaryenma enawa ❤
    Sandu Akka.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน +1

      @@asithasandumapatuna2794 ගාල්ලෙ kurundugaha hetepma තමයි අපේ shop eka thiyenne akka❤️ ගොඩක් ආදරෙයි🥹🥰

  • @user-be4jh3id4s
    @user-be4jh3id4s 2 หลายเดือนก่อน

    Kos ata 10kai biththarayaka guna thiyenna

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@user-be4jh3id4s මතක විදියට කිව්වට මට ඒකගැන හරියටම ශුවර් එකක් තිබුනෙ නෑ🥺Thank you🙏

  • @RuwiniMeegalla
    @RuwiniMeegalla 2 หลายเดือนก่อน +1

    Oya kettuwelada nangi

  • @agasiarts9294
    @agasiarts9294 2 หลายเดือนก่อน

    akke oya gapu bodylation eka mokdd kiynnkoooo😮

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@agasiarts9294 ඒක මම india වලින් ගෙනාපු එකක් නංගා❤ sandal body cream ekak

  • @priyankarasilva3587
    @priyankarasilva3587 2 หลายเดือนก่อน

    Akke oyata mava matakaida mama ada oyata ambalangoda keells ake hamba una kena mama me davas vala asanipen inne mata asai oyat Akka mage duka bedaganna

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 หลายเดือนก่อน

    දුව ඔයාලා නුවර paththeda?
    Oyalage තාත්තා සාදික්කා වගාවක් කරනවාද?
    මම a චැනල් එක හොයනවා
    එකයි

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@deepthikawidyathilaka ane na auntie🙂 mama galle

  • @isharadayananda2219
    @isharadayananda2219 2 หลายเดือนก่อน

    Anee hariima shok oyge videos..husband mokakd akke krnneee

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@isharadayananda2219 textile shop එකක් තියෙනව නංගි අපිට🌝

  • @Lifewithmyfamiliy
    @Lifewithmyfamiliy 2 หลายเดือนก่อน

    Ane nangi kettu una vidiya kiyandako......

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@Lifewithmyfamiliy ඒ වීඩියෝ එකත් ඉක්මනටම ගේනව අක්කා❤

  • @dilaniaberathna
    @dilaniaberathna 2 หลายเดือนก่อน

    ඇයි පැටියෙක් හදාගන් නැත්තේ

    • @nathashanirodani5305
      @nathashanirodani5305 2 หลายเดือนก่อน +1

      Mawa waradiyata hithannepa. Meka paudgalika deyak. Mehema Dewal tawa kenekgen ahana eka attatama tikak hari ne.

    • @hiruomapc7738
      @hiruomapc7738 2 หลายเดือนก่อน +3

      එයා දරුවෙක් හැදුවත් නැතත් ඒකෙන් ඔයාට ඇති වැඩේ මොකක්ද?ඒක එයාලගෙ පෞද්ගලිකත්ව...
      ඔයා අනුන්ගෙ ඕපදූප හොයන හොද ගමේ අම්මණ්ඩි කෙනෙක් වගෙයි පේන්නෙ...
      අනුන්ගෙ පෞද්ගලික ජීවිතවලට ඇගිලි ගහන්න එපා වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියනවනම් ඒක අරන් පැත්තකට වෙන්න...
      (කමෙන්ට් එකේ අප්පිරියාව දැකලයි රිප්ලයි කරන්න හිතුවෙ )

    • @buddhikatharangani7299
      @buddhikatharangani7299 2 หลายเดือนก่อน +1

      ඇත්ත...

    • @animals6101
      @animals6101 2 หลายเดือนก่อน +1

      Kisima kenkgen ahanna hoda nathi dewal lagama nayongenwath badinne nadda lamai hadanne nadda oye wage dewal kisima kenkgen ahanna epa ❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@nathashanirodani5305 ❤️

  • @sashikalarasangirasangi
    @sashikalarasangirasangi 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගි ඔයාගෙ videos.❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  หลายเดือนก่อน

      @@sashikalarasangirasangi thank you akka❤️🌝🌹

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @channelds2010
    @channelds2010 หลายเดือนก่อน

  • @user-fo4gj5pf8o
    @user-fo4gj5pf8o 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @m.t.nilakshinehara122
    @m.t.nilakshinehara122 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-si8tp6mi6b
    @user-si8tp6mi6b 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NOOK95
    @NOOK95 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-mq9rj7qt9e
    @user-mq9rj7qt9e 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ayeshasadamali4552
    @ayeshasadamali4552 2 หลายเดือนก่อน

    ❤❤❤