Ven Koralayagama Saranathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • දායකත්වය
    සිංගප්පූරුවේ සේවය කරන අශෝකා රංජනී මහත්මිය විසිනි.
    ප්‍රධාන අරමුණ
    මීට වසර 19 කට පෙර පරලෝ සැපත් එල්.පී ජයසේකර පියාණන්ට පිං අනුමෝදන් කිරීම.
    වසර 18 කට පෙර මියගිය ඒ.ඒ මැගිලින් නෝනා මෑණියන්ටත්
    අවුරුදු 19 ක් ආයු විඳ මානුෂීය මෙහෙයුමේදී රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ ප්‍රදීප් ලක්මාල් සේනාරත්න රණවිරුවාටත්
    වසර 14 කට පෙර පරලෝ සැපත් ලසඳා චන්ද්‍රසේකර මව්තුමියට ( රණවිරු ලක්මාල් සේනාරත්නගේ මව ) පිං අනුමෝදන් කිරීම.
    වසර 03 කට පෙර පරලෝ සැපත් ආර්.ඒ සුමතිපාල අයියා ඇතුළු නමින් මියගිය සියලු ඥාතී හිතමිත්‍රාදීන්ට පිං අනුමෝදන් කිරීම.
    සෙසු අරමුණු
    ධර්ම දේශකයාණන් වහන්සේ වන අතිපූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේටත්, සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාවේ සම්බන්ධීකරණ පූජ්‍යපාද උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මාර්ගඵල අවබෝධය පහසු වේවා'යි ප්‍රාර්ථනා කිරීම.
    ධර්ම ශ්‍රවණය කළ සැම දෙනාටම නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා! සම්‍යක් දිෂ්ටික ජීවිත ලබා නිවැරදි බුදුබණ ඇසීමට ලැබේවා!!!
    සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාව ශ්‍රවණය කළ ලක්වාසී සහ ලෝවාසී අප සැමට ඉතාම ඉක්මන් භවයක, ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සසර දුකින් මිදී නිවන්සුව ලබා ගැනීමට හැකිවේවා!!!
    තෙරුවන් සරණයි!!!
    -------------------------------------------------------------------
    සබ්බං රසං ධම්ම රසෝ ජිනාති
    සියළු රසයන් පරදවා ධර්ම රසය දිනන්නේය.
    අපගේ වෑයම ගුණාත්මක බවින් ඉහළ දායකත්ව ධර්ම දේශනා පිංවත් ඔබවෙත දානය කරවීමයි. ඒ සඳහා පිංවත් ඔබත් දායක වන්න.
    අපි, සිත නිවන බුදු බණ යූටියුබ් නාලිකාව අමතන්න. 071 774 2043 ( Imo,viber,whatsapp)

ความคิดเห็น • 12

  • @menikep2172
    @menikep2172 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @suneetharanasinghe1017
    @suneetharanasinghe1017 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @chandanijayasinha1721
    @chandanijayasinha1721 7 หลายเดือนก่อน +1

    නිවන් දකිනා ජාති දක්වා ඔබ වහන්සේ කළ්‍යන මිත්‍රයෙක්ම වේව🙏🏽🙏🏽🙏🏽

  • @vineethaekanayaka
    @vineethaekanayaka 7 หลายเดือนก่อน +1

    සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය ලැබේවා

  • @PSK-Roma-16
    @PSK-Roma-16 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @maadavipramila5085
    @maadavipramila5085 7 หลายเดือนก่อน

    ඒ උත්තම වූ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayaweerasekara9767
    @jayaweerasekara9767 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌹

  • @chandanijayasinha1721
    @chandanijayasinha1721 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ වැඩ වසන විහාරස්ථානයේ මන සහ ගම සඳහන් කරන්න

    • @asokaranjani4621
      @asokaranjani4621 7 หลายเดือนก่อน

      නිකවැරටි rasnayaka පුර thabanagira පුරාණ විහාරය

    • @asokaranjani4621
      @asokaranjani4621 7 หลายเดือนก่อน +1

      මීට වසර 19 කට පෙර අද වගේ දවසක paralo සැපත් මාගෙ පියාණන් සහ මව ඇතුළු මා නමින් මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් පින්වත් ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලදී උතුම් ධර්මය දේශනා ව ආසන සැම දෙනාටth මාගෙ පින් වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා ධර්ම දේශනා විකාශය කරගැනීමට අවස්ථාව ලබා දුන්න සිත නිවන බුදු බණ you tube නාලිකාවට තව තව මෙවැනි ධර්ම දේශනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේවා 🙏 සැම සියලුම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 7 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @ayomasasiejayakodi8705
    @ayomasasiejayakodi8705 6 หลายเดือนก่อน

    🙏🙏🙏