ගිහි ගෙයි සිටිමින්, නිවන් මඟ වැඩීම...Maha Rahathun Wedi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024
  • මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්යයාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා!
    තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!!
    මේ ජීවිතයේදීම ඔබ අප සැමට මේ උතුම් ධර්මය අවබෝධ වේවා...

ความคิดเห็น • 37

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🌸🌸🌸🌸කල්‍යාණ මිත්‍ර උතුමන්ට මාගේ අනන්ත නමස්කාරය වේවා!!! මේ සද්ධර්මය ශ්‍රවණය කුසලානිසංසයෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්නාවූ ලෝක සතත්වයෝ සියලු දුක් කෙලවර කොට ඇති අමාමහ නිර්වාණ ශාන්තියෙන්ම සුවපත් වෙත්වා!!! මටද මේ පින නිවන් දකිනා ජාතිය දක්වාම කල්‍යාණ මිතුරන්ගේ උත්තම ඇසුර ලැබ පවිත්‍ර වු සද්ධර්මය ශ්‍රවණය කිරීමටත් ඒ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමටත් ප්‍රඥාව වැඩේවා!!!

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 2 หลายเดือนก่อน +3

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @hasithachathurangi1870
    @hasithachathurangi1870 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...!!!

  • @wonitanandani364
    @wonitanandani364 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @k-max-zz2yy
    @k-max-zz2yy หลายเดือนก่อน

    සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු සියලුම දෙනාම සුව පත් වේවා

  • @jaliyahapuarachchi7470
    @jaliyahapuarachchi7470 2 หลายเดือนก่อน +1

    සදු❤ පින් සියලු දෙනාට.. සුවපත් වේවා

  • @Nayana-wo1sn
    @Nayana-wo1sn หลายเดือนก่อน

    සාදු .සාදු .සාදු
    තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ආර්ය මහා සංඝ රත්නයට නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් උන්වහන්සේ ට නිරතුරුව ම ලැබෙිවා .

  • @BHKB1979-o5d
    @BHKB1979-o5d หลายเดือนก่อน

    Sadu...sadu..sadu..

  • @malakasilva
    @malakasilva หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි...........🌻🌻🌻

  • @eshanpasindu7253
    @eshanpasindu7253 2 หลายเดือนก่อน +1

    උතුම් ස්වාම්න් වහන්ස අකීකරු දරුවො දරුවො යහපත් මගට ගන්න මොනවගෙ කුසලයක්ද කරන්න ඕන.🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.sampathkarunasena478
    @k.sampathkarunasena478 หลายเดือนก่อน

    Pinvath suvamin vahansa gothama thapovanayata vadama karana kalaya dana ganna kohomada kiyala kiyannako..

  • @SusanthaWijesinghe-bo6mg
    @SusanthaWijesinghe-bo6mg 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @vajirakalansooriya7654
    @vajirakalansooriya7654 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @a.subasinghe3569
    @a.subasinghe3569 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @UpulHerath-qy1ji
    @UpulHerath-qy1ji หลายเดือนก่อน +1

    කරුනාකර පින්වතෙක් මෙම ස්වාමින් වහන්සේ සිටින ස්තානයක් කොහෙද කියා දාන්න...

    • @LakmaleeJayathunga
      @LakmaleeJayathunga หลายเดือนก่อน

      Me hamuduruwan wahanse gidak welawata dushkara patiwala kutiyaka satiyak wage wada innawa.eka tanak kiyala na.mama udawalawedi pindapate beduwa dawas 2k

    • @anushkaeranga9351
      @anushkaeranga9351 หลายเดือนก่อน

      මේ දිනවල රත්නපුර පුංචි දඹදිව පන්සලේ වස් සමාදන් වෙලා වැඩ සිටිනවා🙏

  • @kumaripathma9258
    @kumaripathma9258 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @shyamamuthumala8563
    @shyamamuthumala8563 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MA-ke1hp
    @MA-ke1hp หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
    අනේ කාටහරි ස්වාමින් වහන්සේව මුණ ගැසුනොත් ධර්ම සාකච්ඡාවක දී පුළුවන් නම් අහන්න, වාස්තු විද්‍යාව කියන්නේත් මිථ්‍යා දෘෂ්ටියට වැටෙන දෙයක්ද , වාස්තු විද්‍යාව පිළිගත යුතුද? කියලා.. ලොකු පිනක් ඒ ගැන අහන්න පුළුවන් නම්🙏

  • @rangi6885
    @rangi6885 2 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼

  • @upamalikasudda6622
    @upamalikasudda6622 2 หลายเดือนก่อน +1

    පින්වතෙක්,මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද කියා කියන්න පුළුවන්ද? බොහොම පි.

    • @shiranigeethanjali1183
      @shiranigeethanjali1183 หลายเดือนก่อน +1

      සමහර කාල වල කලපලුවාව ගෝතම තපෝවනයේ වැඩ ඉන්නවා .

    • @chandraniwickramasinghe7129
      @chandraniwickramasinghe7129 หลายเดือนก่อน

      රත්නපුර රත්ගග

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 หลายเดือนก่อน

    Hamuduruwane siripathula paga paga awidinna epa okkoma samadhiyen dakka budu himi koheda kiyala dakke na

  • @sumithwee
    @sumithwee 2 หลายเดือนก่อน

    කසඩ මරික්කාර්

  • @PubuduNumesh
    @PubuduNumesh 2 หลายเดือนก่อน +11

    මෙම හාමුදුරුවන් වහන්සේ දැනට වැඩ සිටින්නෙ කොහෙද කියාන්න පුලුවන් ද?.

    • @VCSecretary
      @VCSecretary หลายเดือนก่อน +2

      Ratnapura punchi dambadiva lucky. Hoyala balanna. Wass samadanwelalu

    • @lasanthisubasiri3292
      @lasanthisubasiri3292 หลายเดือนก่อน

      Rathnapura rathgaga

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷

  • @slmihira1086
    @slmihira1086 หลายเดือนก่อน

    සුවාමීන් වහන්සේ ඉන්න තැනක් දන්නවද

    • @maharahathunwadimagaosse5711
      @maharahathunwadimagaosse5711  หลายเดือนก่อน +1

      රත්නපුර, රත්ගග, පුංචි දඹදිව විහාරස්ථානයේ වස් සමාදන්ව වැඩ සිටිනවා. තෙරුවන් සරණයි!!!

  • @chandrakanthi4336
    @chandrakanthi4336 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @panda275275
    @panda275275 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏