Sitha Niwana Budu Bana
Sitha Niwana Budu Bana
  • 223
  • 152 911
තලවතුගොඩ, ඥාණාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ
දායකත්වය
අංක 517, අඹගහකුඹුර,දොඩංගොඩ, දකුණු කළුතර යන ලිපිනයෙහි පදිංචි, කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ සේවය කරන හෙද නිළධාරිනි පද්මිණී ජයතුංග මෙනවිය ඇතුළු පවුලේ සැම විසිනි.
ප්‍රධාන අරමුණ
වයස අවුරුදු 93 මාස 06 ක් ආයු වළඳා මී⁣ට වසරකට පෙර 2023 ජූලි 23 වන දින පරලෝ සැපත් බී.ඒ.එම් අබේවර්ධන මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම.
සුජීවත්ව සිටින අවුරුදු 95 ක් සපිරෙන ජේ.ඒ පියසේන ආදරණීය පියාණන්ට නිදුක් නීරෝගීසු. ප්‍රාර්ථනා කිරීම.
සෙසු අරමුණු
දායකත්වය දරන පද්මිණි ජයතුංග මෙනවිය ඇතුළු පවුලේ සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාවේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්යමණ්ඩලයේ සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියළු දෙනාට ආශිර්වාද කොට ධර්ම ශ්‍රවණය කළ සියළු දෙනාට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා'යි ප්‍රාර්ථනා කිරීම.
-------------------------------------------------------------------
සබ්බං රසං ධම්ම රසෝ ජිනාති
සියළු රසයන් පරදවා ධර්ම රසය දිනන්නේය.
අපගේ වෑයම ගුණාත්මක බවින් ඉහළ දායකත්ව ධර්ම දේශනා පිංවත් ඔබවෙත දානය කරවීමයි. ඒ සඳහා පිංවත් ඔබත් දායක වන්න.
අපි, සිත නිවන බුදු බණ යූටියුබ් නාලිකාව අමතන්න. 071 774 2043 ( Imo,viber,whatsapp)
มุมมอง: 89

วีดีโอ

Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 742 หลายเดือนก่อน
ඩබ්ලිව්.ඩී ආරියවතී මෑණියන්ගේ 83 වන ජන්ම දිනය නිමිත්තෙන් උණුවතුරබුබුලේ පියදස්සි හිමියන් විසින් පැවැත්ව ධර්ම දේශනාව. සබ්බං රසං ධම්ම රසෝ ජිනාති සියළු රසයන් පරදවා ධර්ම රසය දිනන්නේය. අපගේ වෑයම ගුණාත්මක බවින් ඉහළ දායකත්ව ධර්ම දේශනා පිංවත් ඔබවෙත දානය කරවීමයි. ඒ සඳහා පිංවත් ඔබත් දායක වන්න. අපි, සිත නිවන බුදු බණ යූටියුබ් නාලිකාව අමතන්න. 071 774 2043 ( Imo,viber,whatsapp)
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 1442 หลายเดือนก่อน
දායකත්වය ඉතාලියේ වාසය කරන අනෝමා ශ්‍රියානි මහත්මිය ඇතුළු පවුලේ සැම විසිනි. ප්‍රධාන අරමුණ අංක 241/1 ගල්වල පාර, දෙහිවල යන ලිපිනයේ පදිංචිව සිට මීට වසර 42 කට පෙර 1982.06.09 වන දින පරලෝ සැපත් ඇම්.පී ද සිල්වා පියාණන්ට සහ මීට වසර 06 කට පෙර 2018.07.27 දින පරලෝ සැපත් ගුණසෝමි වෙත්තසිංහ මෑණියන්ට පිං අනුමෝදන් කිරීම. සෙසු අරමුණු දායකත්වය දැරෑ ඉතාලියේ පදිංචි අනෝමා ශ්‍රියානි මහත්මියටත් රත්නපුර පදිංචි මිණිබිරිය...
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 823 หลายเดือนก่อน
දායකත්වය පෑලියගොඩ පදිංචි දැනට කුවේට්හි සේවය කරන ගයානි තුෂාරී මහත්මිය විසිනි. ප්‍රධාන අරමුණු වසර 15 කට පෙර පරලෝ සැපත් ජී.ඩී ධර්මසේන පියාණන්ට වසර 05 කට පෙර පිලෝමිනා මෑණියන්ට වසර ⁣02 කට එච්.ඒ ප්‍රියංකර මහතාට රැවන් ගුණසිරි මහතාට පරලෝ සැපත් බියටිස් මෑණියන් ඇතුළු පරම්පරාගත ව මළගිය සියළු ඥාතීන් සිහි කිරීම. සෙසු අරමුණු බියංකා දිල්රැක්ෂි සහෝදරිය ඇතුළු පවුලේ සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. චතුරංග පුතණුවන...
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 1.8K3 หลายเดือนก่อน
දායකත්වය තල්ගස්ගොඩ, සුදුවැල්ල අංක 55/1 ඒ නිවසේ පදිංචි එම්.එච් රත්නමාලී ජයසේකර මහත්මිය විසිනි. ප්‍රධාන අරමුණ ජුනි මස 08 වන දින 80 වන ජන්ම දිනය යෙදෙ⁣න ජී.එච් බේබිනෝනා මෑණියන්ට නිදුක් නීරෝගී සුවයෙන් පිරි උපන් දිනයකට ආශිර්වාද පැතීම. පිං අනුමෝදන් කිරීම. ඩබ් සිරිසේන පියාණන්ට සහ පියසීලී මෑණියන්ට පිං අනුමෝදන් කිරීම. පියදාස අයියාට පිං අනුමෝදන් කිරීම. නන්දාවතී පුංචි අම්මා සහ පියරත්න බාප්පාට පිං අනුමෝදන් ...
Koralayagama Saranathissa Thero
มุมมอง 853 หลายเดือนก่อน
දායකත්වය හික්කඩුව, තිරාණගම පදිංචි අම්බලන්ගොඩගේ ශ්‍රියානි මහත්මිය ඇතුළු පවුලේ සැම විසිනි. ප්‍රධාන අරමුණ මීට වසර 24 කට පෙර පරලෝ සැපත් අම්බලන්ගොඩගේ විජේසේන පියාණන් ඇතුළු පරම්පරාගත සියළු මලගිය ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාව ඔස්සේ පැවැත්වෙන ධර්මානුශාසනාව... සෙසු අරමුණු සුජීවත්ව වාසය කරන එච්.එල් පියවතී මෑණියන්ට නීරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම. දායකත්වය ගෙන කටයුතු ...
Koralayagama Saranathissa Thero
มุมมอง 1464 หลายเดือนก่อน
දායකත්වය සයිප්‍රස්හි සේවයේ නියුතු තිළිණිකා සෙව්වන්දි පෙරේරා මහත්මිය විසිනි. ප්‍රධාන අරමුණ 2024 මැයි මස 05 වන දින සිව්වැනි උපන් දිනය සමරණ මිහින්ස විදුවන් පුතණුවන්ට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් යහපත් අනාගතයක් උදෙසා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. එදිනම උපන් දිනය යෙදෙන සයිප්‍රස්හි සේවයේ නියුතු තිළිණිකා සෙව්වන්දි පෙරේරා මහත්මියට ද රැකීරක්ෂා සාර්ථක වී නීරෝගීභාවය පිණිස ආශිර්වාද ප්‍රාර්ථනා කි...
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 1175 หลายเดือนก่อน
පිංවත් ඔබත් මෙම දායකත්ව සුමධුර ධර්ම දේශනාව අසා අන් අයටත් ශ්‍රවණය කිරීම සදහා බෙදාහරින්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අපගේ යූටියුබ් චැනලය දැන්ම Subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබත් මේ ධර්ම කාරණා අනුගමනය සබ්බං රසං ධම්ම රසෝ ජිනාති සියළු රසයන් පරදවා ධර්ම රසය දිනන්නේය. අපගේ වෑයම ගුණාත්මක බවින් ඉහළ දායකත්ව ධර්ම දේශනා පිංවත් ඔබවෙත දානය කරවීමයි. ඒ සඳහා පි...
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 1375 หลายเดือนก่อน
පිංවත් ඔබත් මෙම දායකත්ව සුමධුර ධර්ම දේශනාව අසා අන් අයටත් ශ්‍රවණය කිරීම සදහා බෙදාහරින්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අපගේ යූටියුබ් චැනලය දැන්ම Subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබත් මේ ධර්ම කාරණා අනුගමනය සබ්බං රසං ධම්ම රසෝ ජිනාති සියළු රසයන් පරදවා ධර්ම රසය දිනන්නේය. අපගේ වෑයම ගුණාත්මක බවින් ඉහළ දායකත්ව ධර්ම දේශනා පිංවත් ඔබවෙත දානය කරවීමයි. ඒ සඳහා පි...
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 1315 หลายเดือนก่อน
දායකත්වය ගස්නාව, තෝලංගමුව, වරකාපොළ ලිපිනයේ පදිංචි දැනට විදේශගතව සේවයේ නියුතු තිලංක රොෂාන් අවුරංග මහත්මා විසිනි. ප්‍රධාන අරමුණ ගස්නාව, තෝලංගමුව, වරකාපොළ ලිපිනයේ පදිංචි දැනට විදේශගතව සේවයේ නියුතු තිලංක රොෂාන් අවුරංග මහත්මාගේ මාර්තු මස 20 වන දිනට යෙදෙන ජන්ම දිනය නිමිත්තෙන් එතුමන්ට නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොට ආශිර්වාද ලබාගැනීම. සෙසු අරමුණු සුජීවත්ව වෙසෙන එම් විමලසේන ආදරණීය පියාණන්ටත් ...
Ven Koralayagama Saranathissa Thero
มุมมอง 2916 หลายเดือนก่อน
දායකත්වය අංක 517 අඹගහකුඹුර, දොඩංගොඩ, කළුතර දකුණු පදිංචි, කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ සේවයේ නියුතු හෙද නිළධාරිනී පද්මිණී ජයතුංග මහත්මිය ඇතුළු පවුලේ සැම විසිනි. ප්‍රධාන අරමුණ අංක 517 අඹගහකුඹුර, දොඩංගොඩ, කළුතර දකුණු පදිංචි 2024 පෙබරවාරි මස 29 දින ජන්ම දිනය සමරණ පියසේන ජයතුංග ආදරණීය පියාණන්ට නිදුක් නීරෝගීසුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරමින් වාසනාවන්ත ජන්ම දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. පිං ප...
Ven Koralayagama Saranathissa thero #banakatha #dharmadeshana #darmaya #budhism #thebuddhist #sitha
มุมมอง 4546 หลายเดือนก่อน
දායකත්වය සිංගප්පූරුවේ සේවය කරන ජයා වීරසේකර දියණිය විසිනි. ප්‍රධාන අරමුණ මාතර, ඉහල විටියල, ගෙපලේ ගෙදර විස මීට වසර දෙකකට පෙර මිය පරලොව ගිය ආර්.කේ සුමනාවති ආදරණීය මෑණියන්ටත්, වසරකට පෙර මියපරලොව යන්නට යෙදුණු ඇඩ්වින් වීරසේකර ආදරණීය පියාණන්ටත්, වීරසේකර ආරච්චිගේ සෝමාවතී මෑණියන්ටත්, වසර 35 කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුණු වීරසේන වීරසේකර දයාබර අයියාටත් පවුල්වල නමින් මිය පරලොව ගිය සියලුම ඥාතී හිතමිත්‍රා...
Ven Koralayagama Saranathissa thero #banakatha #dharmadeshana #darmaya #budhism #thebuddhist
มุมมอง 4317 หลายเดือนก่อน
දායකත්වය සිංගප්පූරුවේ සේවය කරන අශෝකා රංජනී මහත්මිය විසිනි. ප්‍රධාන අරමුණ මීට වසර 19 කට පෙර පරලෝ සැපත් එල්.පී ජයසේකර පියාණන්ට පිං අනුමෝදන් කිරීම. වසර 18 කට පෙර මියගිය ඒ.ඒ මැගිලින් නෝනා මෑණියන්ටත් අවුරුදු 19 ක් ආයු විඳ මානුෂීය මෙහෙයුමේදී රට ජාතිය වෙනුවෙන් දිවිපිද ප්‍රදීප් ලක්මාල් සේනාරත්න රණවිරුවාටත් වසර 14 කට පෙර පරලෝ සැපත් ලසඳා චන්ද්‍රසේකර මව්තුමියට ( රණවිරු ලක්මාල් සේනාරත්නගේ මව ) පිං අනුමෝදන්...
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 1428 หลายเดือนก่อน
Ven Unuwathurabubule Piyadassi Thero
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 598 หลายเดือนก่อน
Ven Unuwathurabubule Piyadassi Thero
Swarnamali Maha Se Wandanawa ස්වර්ණමාලි මහා සෑය වන්දනාව
มุมมอง 4638 หลายเดือนก่อน
Swarnamali Maha Se Wandanawa ස්වර්ණමාලි මහා සෑය වන්දනාව
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 1389 หลายเดือนก่อน
Ven Unuwathurabubule Piyadassi Thero
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 1189 หลายเดือนก่อน
Ven Unuwathurabubule Piyadassi Thero
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 1459 หลายเดือนก่อน
Ven Unuwathurabubule Piyadassi Thero
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 49010 หลายเดือนก่อน
Ven Unuwathurabubule Piyadassi Thero
Ven Koralayagama Saranathissa Thero
มุมมอง 33010 หลายเดือนก่อน
Ven Koralayagama Saranathissa Thero
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 25710 หลายเดือนก่อน
Ven Unuwathurabubule Piyadassi Thero
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 23110 หลายเดือนก่อน
Ven Unuwathurabubule Piyadassi Thero
Ven Koralayagama Saranathissa Thero
มุมมอง 63110 หลายเดือนก่อน
Ven Koralayagama Saranathissa Thero
Ven Iddamaldeniye Sirimahima Thero
มุมมอง 24211 หลายเดือนก่อน
Ven Iddamaldeniye Sirimahima Thero
Ven Unuwathurabubule Piyadassi Thero
มุมมอง 15211 หลายเดือนก่อน
Ven Unuwathurabubule Piyadassi Thero
Ven Koralayagama Saranathissa Thero
มุมมอง 53311 หลายเดือนก่อน
Ven Koralayagama Saranathissa Thero
Ven Unuwathurabubule Piyadassi Thero #sithaniwanabudubana
มุมมอง 17011 หลายเดือนก่อน
Ven Unuwathurabubule Piyadassi Thero #sithaniwanabudubana
Ven Unuwathurabubule Piyadassi Thero #sithaniwanabudubana #thero #dharmaya #budubana #bana
มุมมอง 369ปีที่แล้ว
Ven Unuwathurabubule Piyadassi Thero #sithaniwanabudubana #thero #dharmaya #budubana #bana
Ven Unuwathurabubule Piyadassi Thero #Unuwathura#piyadassi #karmavipaka#Sithaniwana#Budubana#banan
มุมมอง 138ปีที่แล้ว
Ven Unuwathurabubule Piyadassi Thero #Unuwathura#piyadassi #karmavipaka#Sithaniwana#Budubana#banan

ความคิดเห็น

  • @jayaweerasekara9767
    @jayaweerasekara9767 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌹

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @lakshmansampath9948
    @lakshmansampath9948 13 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @NuwanChamara-ut5th
    @NuwanChamara-ut5th 13 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @jayaweerasekara9767
    @jayaweerasekara9767 19 วันที่ผ่านมา

    🙏🙏🙏🌹

  • @Gna770
    @Gna770 19 วันที่ผ่านมา

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @user-mv1lm5vs9i
    @user-mv1lm5vs9i หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @user-nk4xd1ql9q
    @user-nk4xd1ql9q หลายเดือนก่อน

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @jayaweerasekara9767
    @jayaweerasekara9767 หลายเดือนก่อน

    🎉🙏🙏🙏

  • @SumaMahapitiya
    @SumaMahapitiya หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr หลายเดือนก่อน

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @a33889
    @a33889 หลายเดือนก่อน

    🙏💪

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸 🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸 🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @osaradateroomaththe-io3qo
    @osaradateroomaththe-io3qo หลายเดือนก่อน

    උතුම් නිර්වාන සුවයෙන් සැනසසවා

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 2 หลายเดือนก่อน

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    ගොම ගොඩක කුරුමිනියෙක් වෙලා කුරුමිනි ජෝඩුව ම එනවා අස්සක රජුට දැනුත් ලෙන්ගතූ කම තියෙන්නේ මගේ කුරුමිනි ස්වාමීයත් එක්ක එනවා මේ ලෝකේ කිසිම කෙනෙක් ට‍ ඇලෙන්න හොද නැහැ එහෙම වුනොත් නිරයේ ඒවට ඇලිල ඉන්න කො හුස්ම ගිය ගමන් යන්න එපා මං දාල කියලා අඩනව ඉන්න කාලේ දෙන්නට දෙන්න මොන තරම් රණ්ඩු සරුවල් වෙන්න ඇත්ද හරියට මේ ජිවිතේ විතරයි බැදීම නැවත නැවත ඒකට උපදින්නේ නැහැ තමන් කුසල් කලොත් තමන්ට නැතුව මගේ අම්මා පින් මටත් ලැබේවි කියලා ඉන්න ගියොත් මට‍ මං විතරයි ඒ නිසා මං දවසෙම කුසල් කරගෙන මගේ පාඩුවේ බණ අහනව පොත් බලල ධර්මය අධ්‍යනය කරනව නැතුව මං කාලය නාස්ති කරන කෙනෙක් නෙවෙයි මට‍ ඕන ඉක්මනින් මාර්ගයක් පලයක් ලබා ගැනීම යී එතනින් සසර නිමා කිරීමයි වෙන බලපොරොත්තු මං ලග නැහැ දිව්‍ය ලෝකයේ යන්න වුවමනා කොරලයාගම සරණ තිස්ස ස්වාමින් වහන්සේට අහසින් ඇවිත් වන්දනා කරල යන්නයි අති උතුම් පින්වත් කොරලයගම සරණ තිස්ස ස්වාමිපාදයන් වහන්සේ දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු බුදුබවම අත් වේවා වේවා වේවා සාධු 🌸සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු ♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    මට මගේ වෙච්ච කිසි කෙනෙක් නැහැ ඉන්නවා මාතර ඒ නිසා කාටවත් මං ඇලිල නැහැ ඇලිල තියෙන්නේ ධර්මයට‍ පමණයී

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    බුද්ධ විෂය ධ්‍යාන විෂය කර්ම විෂය ලෝක විෂය නමුත් මේවා ගැන හිතන්න එපා කියල අපට බුදුපියාණන් වහන්සේ දේශනා කර තියෙනවා එහෙම වුනොත් අපි උන්මන්තක වෙයි කියලා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🌸සාධු 🌸සාධු 🌸

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🌸සාධු 🌸සාධු 🌸

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    කුසල් මල් පහන් පුජා කරන්න පැය බාගයෙන් මොන පුජාවක්වත් කරන්න බැහැ නෙ ඇඩ්රස් එක දන්නවා ඒ වුනත් මං කියලා නෙ තියෙන්නේ මට‍ ඕන වෙලවට කිසි තැනක යන්න බැහැ කියල සාධු 🌸සාධු 🌸සාධු

  • @user-mv1lm5vs9i
    @user-mv1lm5vs9i 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    පිටින් ලස්සන තමයි බොහෝ දෙනා නමුත් කුණු ගොඩක් ඇතුලාන්තය ජරාවට ව්‍යාදියට මරණයට හැමෝම වෙනවා උපන් හැමෝම මැරෙනවාමයි මරණය අරගෙනම තමයි අපි හැමෝම මෙලොව උපත ලබන්නේ නමුත් මේ ශරීරය තෙතිස් කුන්පය්න්ගේ න් පිරිනු කයක් ගතයුතු කිසිම දෙයක් නැහැ අරගෙන තියන්න කියලා කිසිම තැනකට නැහැ කුණු ගද ගහන මේ කුණු කයෙන් අරගෙන තියෙන්න දෙයක් තියෙනවද නැහනේ බේත් නොද්මා මැරුණට පස්සේ ගෙදර ආදක තියලා බලන්න ගෙදර නොයිද වෙනත් තැනක ගිහින් ඉන්නෙ නැද්දනමුත් අම්මා තාත්තා වුනත් මැරුණට පස්සේ අඩනවා එහෙම තියාගන්න පුළුවන් නම් තියලා බලන්න අස්ලවාසින්ට වත් ඉන්න බැහැ මේ කය මහ ජරාවක් ගතයුතු කිසිම දෙයක් නැහැ අරන් තියා ගන්න බැහැනෙ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    දිසො දිසං යං තං කයිරා වේරිවා පන වෙරිනා මිචජා පැනිහිතං චිත්තං පාපියො නං තතොකරේ සොරු ගෙන් තවත් සොරෙකුටද සතුරෙකු තවත් සතුරෙකුටද යම් අවැඩක් කරයි නම් තම පවු සීත ඉට වාඩි විපාක ලැබේ නන්ද කියලා ගොපලු සෑම දින බුදුරජාණන් වහන්සේට දැන් මරණය අත ලග හ‍රි දැහැමි කෙනෙක් බුදුපාමොක් සඝණට දානයක් දෙන්නට ඇරයුම් කර සත් දිනක් දානය දුන්න බණ අසා සෝවාන් වුණා සත් දිනක් දානය දී අවසන් කර බුදුරදුන් වෙත පසුපස එමින් සිටියදී බුදුහිමි පත්‍රය ඉල්ලා ගත්ත සසු ගමන ගරු කරමින් පසුපස ගියා බුදුරජාණන් වහන්සේට වැද යන්න ලේස්ති වුණා විතරයි වැද්දෙක් විදි හියක් ඇවිත් නන්දගේ ඇග පසාරු කරමින් යන මොහොතේ නන්ද මැරී වැටුන පුර්වේ කර්මය නිසා පෙර අත් බවෙක නන්ද කරගත් පාපය නිසා පලදීමෙන් නන්ද මග පල ලැබ නන්ද නිවන් මගට පිවිසිලයි මරණය ලැබුවේ හොද ආදර්ශමත් දේශනාවක් අපිට සසර කර මොන තරම් වැරදි ඇත්ද අති පුජනිය වැන්දනීය ගෞරවනීය පින්වත් සත්පුරුෂ බෝසත් උතුමන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් ශතාවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබි මතු සම්බුදු රාජ්ජ්‍යම අත් වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺කොරලයගම සරණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ ට‍ මාගේ නමස්කාරය වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🌹සාධු 🌹සාධු 🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    මේ ලෝකේ හැමෝටම කර්මයා එක විදියට බලපානවා සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @jayaweerasekara9767
    @jayaweerasekara9767 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    තවම චාච් වෙලා මදි දෙශ්නවක් අහන්න තරම්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සමාවෙන්න ස්වාමින් වහන්ස අටයි තියෙන්නේ ඒකයි මන් ටක්ගාල ඔෆ් කලේ පින්දෙන්න තියෙන බව‍ මට‍ අමතක වුණා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    අති උත්තම වූ පින්වත් වූ ගුණවත් වූ කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා ශතවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සම්බුදුරාජ්ජ්‍ය අත් වේවා වේවා වේවා කියලා අසීමිත සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් පාර්ථනා කරම් දැත දෝත නළලේ තබා වැද නමස්කාර කරම් මාගේ නමස්කාරය වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️කුසලය කියන්නේ මොන තරම් බලවත්ද ගණන් නොගෙන හිටියට ගොඩක් අය පිළිගන්නේ නැහැනේ මේක තමයි නිරය අවිචිය නරකඩිය කියලා මිනිස්සු හ‍රි සතුටින් කියනව නමුත් එහේ ඒ අය යන්නම ඕන මේවා දැන ගන්නවා නම් ප්‍රේතිය කර්ම පථයක්‌ හැටියට පෙන්නලා නැහැ පින් කලොත් පින් කර කෙනාට හොදයි වැරදි කරන කෙනාට කොහොමත් විපාක ලැබෙනවා බාග්‍යවතුන්වහන්සේ දේශනා කලේ හැමෝම පන්සිල් ආරක්ෂා කරගෙන ජීවිතය ගෙනියන්න කියලා දේශනා කලා පවු වැඩියි මේ උතුම් රටේ කුසල් අඩුයි ඒකයි මේ රටට මේ ප්‍රපාතයට වැටිලා තියෙන්නේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    අතීත කාලයේ ඒක වෛසාවක් හිටිය බොහෝ අයට ප්‍රසාදය ඇතිවෙන වෛ යිස්සාව සුන්දර පෙනුමක් ඇති දිග කොණ්ඩයක් තිබුන නමුත් ඔහු සම්බන්ද ඉරිසියාව නිසා මනුස්‍ය යෙකුට එහෙම පුරුදු අයට එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා ඒ තුලින් ඇය සිහිවිකල් නිසා රෙදි හරියට නැතිව ඔහු තල පුජා කෙරුවා ස්වාමින් වහන්සේ දැකල තල පුජා කරපු පිනෙන් ඇය මරණින් පසු විමාන ප්‍රේතියක් වෙලා ඉපදුනා නමුත් පවුකාරයෙක් ඉන්නවා කියලා දැන ගත්ත නමුත් ඔහුට ඇදුම් නැති වුණා එතෙන්ට ගිහින් ඔය මාලය මට‍ දෙන්න කියලා ඉල්ලනවා ඔහු ඒ මාලය ගලවල ඉල්ලුව කෙනාට දෙනවා ඔහු මෙය හොද නරක දන්නේ නැහැ මාලය පැලද ගත්ත කෙස් කලබ හොදට මනාව ලස්සනට‍ හෑදිලා තිබුන මේ ප්‍රේතිය දැකල ඇයට කියනව මට‍ නග්න වූ ශරීරයක් තියෙනවා නමුත් ඔය විදියට මට‍ වස්ත්‍ර ලැබෙන ක්‍රමය මොකද්ද මහා සංඝ රත්නයට දානය ක්‌ දෙන්න ඕන ඒ ඒ දේවල් දුන්නම අපිට ඕන දෙයක් මැරුණා කෙනෙකුට පින් දෙනවා නම් මුලින්ම මහා සංඝ රත්නය තරම් අනුමෝදන් කරන්න සුදුසු කෙනෙක් නැහැ මට‍ හිතෙන්නේ එහෙමයි ඔහුට වස්ත්‍ර දෙකක් පුජා කලා ඇයට පින් අනුමෝදන් කරනවා ත් සමගම බුද්ධාන්තරයක් තිස්සේ දැන් ඉන්නවා ඇත්ත කුසලය කියන්නේ පුදුම අස්චර්යක් මෙහෙන් දෙනකොට එහෙන් පින් ලබාගන්නවා ස්ථාන යෙදී ලැබෙනවා අස්ථානයේ කියන්නේ තිරිසන් ලෝකයේ නම් දෙවියෙක් වෙලා ඉන්නවා නම් ඒ පින් ලැබෙන්නේ නැහැ ඉට අනුව දෙවියන්ට පද හතරපද ගාථාවක් කියලා අපිට පින් දෙන්න සදහන් කරනවා දෙවියන්ට ගන්න ත් බැහැ අපේම ඤාතියෙක් මැරිලා අපේම කෙනකුට මැරිලා සමහර විටක අපේ ගෙදරම ඉපදිලා ඉන්නවා ඇති ඔහුත් දුනු සුද්ද කරනවා පලකොල සුද්ද කරනවා ඇති ඔහුත් මැරුණ කෙනාට කියමින් පින් දෙනවද කියල අහමින් කතා කරමින් අප‍රාදේ එයා මැරුණා නෙ කියමින් ඔහුට පින්දෙන වා නමුත් මේ ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක් මැරෙනවා ඉපදෙනවා නැවත නැවත ඉපදෙනවා මැරෙනවා එහි නිමාව නිවන් දැකීමයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🌸සාධු 🌸සාධු 🌸

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    සාධු 🌸සාධු 🌸සාධු 🌸

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @user-fg7ii8gi1z
    @user-fg7ii8gi1z 2 หลายเดือนก่อน

    සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @jayaweerasekara9767
    @jayaweerasekara9767 3 หลายเดือนก่อน

    Theruwan saranai .🙏🙏🙏

  • @manelmalkanthi2799
    @manelmalkanthi2799 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @seriyaani1870
    @seriyaani1870 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @NilukaAlmeda
    @NilukaAlmeda 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏