Ven Unuwathurabubule Piyadassi Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • දායකත්වය
    තල්ගස්ගොඩ, සුදුවැල්ල අංක 55/1 ඒ නිවසේ පදිංචි එම්.එච් රත්නමාලී ජයසේකර මහත්මිය විසිනි.
    ප්‍රධාන අරමුණ
    ජුනි මස 08 වන දින 80 වන ජන්ම දිනය යෙදෙ⁣න ජී.එච් බේබිනෝනා මෑණියන්ට නිදුක් නීරෝගී සුවයෙන් පිරි උපන් දිනයකට ආශිර්වාද පැතීම.
    පිං අනුමෝදන් කිරීම.
    ඩබ් සිරිසේන පියාණන්ට සහ පියසීලී මෑණියන්ට පිං අනුමෝදන් කිරීම.
    පියදාස අයියාට පිං අනුමෝදන් කිරීම.
    නන්දාවතී පුංචි අම්මා සහ පියරත්න බාප්පාට පිං අනුමෝදන් කිරීම.
    ඥාණපාල මාමාට පිං අනුමෝදන් කිරීම.
    ආච්චී සහ සීයා ඇතුළු පවුලේ නමින් මියගිය ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම.
    සෙසු අරමුණු
    ඩබ්ලිව් ඉරේෂා මධුමාලී දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
    ඩබ්ලිව් ලක්මාල් පුතණුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
    ගර්භනී භාවයෙන් පසුවන මල්කි ලක්ෂානි දියණියටත් කුසතුළ සිටින දරුවාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
    රේණුකා නැගණියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
    ඩබ්ලිව් ජයසෝම ස්වාමී පුරුෂයාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
    තුෂාරි ප්‍රියංගිකා නැගණියට ආශිර්වාද කිරීම. ( මෑණියන්ව බලාගන්නා වූ කෙනා)
    සියලු ම සහෝදර සහෝදරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම.
    දේශකයාණන් වහන්සේටත් සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම.
    2568 සම්බුද්ධත්ව ජයන්තිය සමරන වෙසක් පුන්⁣ පොහෝ දා සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාව ශ්‍රවණය කරමින් ධර්මශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
    -------------------------------------------------------------------
    සබ්බං රසං ධම්ම රසෝ ජිනාති
    සියළු රසයන් පරදවා ධර්ම රසය දිනන්නේය.
    අපගේ වෑයම ගුණාත්මක බවින් ඉහළ දායකත්ව ධර්ම දේශනා පිංවත් ඔබවෙත දානය කරවීමයි. ඒ සඳහා පිංවත් ඔබත් දායක වන්න.
    අපි, සිත නිවන බුදු බණ යූටියුබ් නාලිකාව අමතන්න. 071 774 2043 ( Imo,viber,whatsapp)

ความคิดเห็น • 3

  • @NilukaAlmeda
    @NilukaAlmeda 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kuwaitkwtuy6583
    @kuwaitkwtuy6583 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelmalkanthi2799
    @manelmalkanthi2799 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏