Akuru Kiyaweema Charitra | අකුරු කියවීමේ චාරිත්‍රය Akuru kiyaweema| Akuru kiyavimee charithtraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 46

  • @MellawaarachigeIndika
    @MellawaarachigeIndika 9 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ජෝතිස්සය තුමනි ඔබට 🙏🙏🙏🙏🙏💐

  • @asharamunasinghe7814
    @asharamunasinghe7814 7 หลายเดือนก่อน +2

    Hoda pahadili kireemak.....

  • @pranidhirangika
    @pranidhirangika 4 หลายเดือนก่อน +3

    Theruwan saranai oba thuma ta

  • @sampathrajapaksha9244
    @sampathrajapaksha9244 2 ปีที่แล้ว +11

    හොද පැහැදිලි කිරීමක්..❤

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි මහත්තයා... හොඳ පැහැදිලි කිරීමක්....

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි...

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 2 หลายเดือนก่อน +2

    අනේ මහත්තයා බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට අපි ලංකාවෙ නෙමේ ඉන්නෙ මුනුපුරාට අකුරු කියවන්න හදන්නෙ බබා තාම කතා කරන්නෙ නෑ හරියට ඉතිං අපි කියන ඵක කියන්නෙ නෑ අතිං අල්ලලා ලියවන්න විතරයි පුලුවන් වෙන්නෙ

  • @teclasewwandi6221
    @teclasewwandi6221 6 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏

  • @yamunaroshini7782
    @yamunaroshini7782 ปีที่แล้ว +2

    Godak hoda video ekak

  • @giharapriyasanka9317
    @giharapriyasanka9317 หลายเดือนก่อน

    Ane mahaththaya mata pilithurak denna .mama aluth waramak hadagatthu kenek ethakota mage kuda dewalayak thiyenawa ethana akuru kiyewwata kamak nadda dewale thulagana dewi pilimatak saha saraswathi mani piliruwak thiyenawa eewa wenama aean neseka tiyala pujawa karannada nathnam yahanema thiyeddi pujawan thiyala kalata kamak nadda .theruwan saranayi.oba thumaata

  • @user-nr4uk5my6k
    @user-nr4uk5my6k 5 หลายเดือนก่อน +2

    Godak වැදගත් video ekak sir❤

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි....

  • @rathnayakakumari6024
    @rathnayakakumari6024 2 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරිමක් ස්තූතියි ❤️

  • @dulajwijewardana7717
    @dulajwijewardana7717 2 ปีที่แล้ว +5

    Great explanation 😊

  • @madushanisamanthika5135
    @madushanisamanthika5135 4 หลายเดือนก่อน +2

    Bohoma stuti bohoma pin🙏

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි....!

  • @kasithach5403
    @kasithach5403 2 ปีที่แล้ว +4

    Great🏆hodata pahadili Kirimak kala,👍👍👍

  • @gayanikandegedara1412
    @gayanikandegedara1412 2 ปีที่แล้ว +5

    Good explaining 🙂🙂

  • @heartrhythm6640
    @heartrhythm6640 2 ปีที่แล้ว +6

    ඉතාම හොදයි. ගොඩක් වටිනවා

  • @amilachandrasiri8059
    @amilachandrasiri8059 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරිමක්

  • @LathaLanka-s3j
    @LathaLanka-s3j 4 หลายเดือนก่อน +1

    Mhththmya ruwanvelimhaseyeta ghn kiyvnna hithn inne ගනදෙවි සරස්වති dheviyne pinthura tibbta kmk ndda

  • @gayanichathurika8915
    @gayanichathurika8915 3 หลายเดือนก่อน

    Budunta thiyena kavili palathuru kamata ganna hoda nadda.

  • @minoresh_9335
    @minoresh_9335 2 ปีที่แล้ว +3

    👍

  • @ruwinijayawardhana
    @ruwinijayawardhana หลายเดือนก่อน +1

    මහත්තයා, මට ප්‍රශ්නයක් තියෙනවා . බබාට අකුරු කියවන්න මේ මාසෙ දිනයක් දුන්නා.ඒත් අපිට ඒ දිනේට ඉන්න වෙන්නෙ ගෙදරින් පිට වෙන ගෙදරක.එතකොට ඒ ගෙදරදි චාරිත්‍ර කලාට කමක් නැද්ද.

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 หลายเดือนก่อน +3

      එහෙම ගැටලුවක් නැහැ.සමහර පිරිස් අකුරු කියවීම සඳහා වෙනත් පූජනීය ස්ථාන වුණත් යොදාගන්නවා.ස්ථානය සම්බන්ධ ගැටළුවක් නැහැ.

    • @ruwinijayawardhana
      @ruwinijayawardhana หลายเดือนก่อน +1

      @@amitharathnayaka1934 බොහොම පින්.🙏

  • @ThashmilaWitharama
    @ThashmilaWitharama 5 หลายเดือนก่อน +2

    අනේ සර් මගේ බබාට රාහු තියෙන්නේ අවුරුදු 2 මාස 10 ක් රාහු තියෙනකොට කියවන්න හොද නැද්ද

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 5 หลายเดือนก่อน +1

      එහෙම කිසිම ගැටළුවක් නැහැ.අවුරුදු තුන සම්පූර්ණ වෙන්න ආසන්නයේ නම් සුදුසු නැකැත් වේලාවක අකුරු කියවීම කරන්න.

  • @geethanjaleedissanayake9633
    @geethanjaleedissanayake9633 ปีที่แล้ว +4

    Godak watinawa..itha pahadiliwa kiyala dunna

    • @samanpriyantha1220
      @samanpriyantha1220 ปีที่แล้ว +1

      Magd puthata akuru kiyawanna thiyenne du akura eka hodi pothe nane

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 ปีที่แล้ว +1

      @@samanpriyantha1220 අකුරු කියවීමේ චාරිත්‍ර යෙදී එහෙම විශේෂයෙන්ම අකුරු තෝරන්න අවශ්‍ය නැහැ.හෝඩි පොතේ පැහැදිලිව පෙන්නන අකුරක් කියලා චාරිත්‍රය ආරම්භ කරන්න තියෙන්නේ.එම නිසා අකුරු කියවන්න තෝරාගත් නැකැත් වේලාවේදී දරුවාට වඩාත් පහසුවෙන් කියන්න පුළුවන්,ලියන්න පුළුවන් අකුරු ටිකක් මුලින්ම ලියවන්න ,කියවන්න

    • @devindaperera568
      @devindaperera568 ปีที่แล้ว +1

      Gana deviyantai.saraswati meniyantai.palathuru waththi 2tiyanna oneda

  • @devindaperera568
    @devindaperera568 ปีที่แล้ว +4

    Gana deviyantai.saraswati deviyantai.palathuru waththi 2tiyanna oneda

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 ปีที่แล้ว +2

      බුද්ධ පූජාවක් විදිහට බුද්ධ ප්‍රතිමාව ලඟ එක් පූජා වට්ටියක් තියන්න.අනිත් පූජා වට්ටිය ගණ දෙවියන්ට සහ සරස්වතී දේවිය වෙනුවෙන් තබන්න.එය එකට තැබුවත් ගැටළුවක් නැහැ.නැතිනම් වෙන වෙනම තැබුවත් කමක් නැහැ

  • @sajanasawandi1517
    @sajanasawandi1517 ปีที่แล้ว +1

    Hoda pahadili kireemak

  • @ChandimaAmila
    @ChandimaAmila ปีที่แล้ว +4

    Palathuru wattii 2k ona nadda

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 ปีที่แล้ว +2

      පලතුරු වට්ටි දෙකක් විදිහටම තියන්න පුළුවන් නම් ඒක හොඳයි.එහෙම නැත්නම් පොදුවේ කැවිලි පළතුරු තිබුනත් ගැටලුවක් නැහැ.

    • @ChandimaAmila
      @ChandimaAmila ปีที่แล้ว +1

      Bohoma sthuthiii mahathmaya....

  • @chamariperera3522
    @chamariperera3522 ปีที่แล้ว +2

    Pol gediyak thiyanawada?

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 ปีที่แล้ว +2

      ඇතැම් ප්‍රදේශ වල ගණදෙවි පූජාවට අදාළව පොල් ගෙඩියක් තැබීම සිදු කරනවා.නමුත් එය අත්‍යාවශ්‍ය ම නොවෙයි.උචිත පරිදි යොදා ගත හැක

  • @shamilapriyangika1487
    @shamilapriyangika1487 ปีที่แล้ว +2

    Nakata kalenda budu pahana pattu karala agameka wAtawat karanna ona

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 ปีที่แล้ว +2

      ඔව්. නැකැත ට කලින් ආගමික කටයුතු කරන එක වඩාත් සුදුසුයි

  • @chirangachirnga8544
    @chirangachirnga8544 ปีที่แล้ว +2

    Sudu pata adumakm adinna onida

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 ปีที่แล้ว +2

      එහෙම අවශ්‍ය නැහැ.වඩාත් පහසු ඕනෑම පාට ඇඳුමක් අඳින්න පුළුවන්.

  • @sithumiahinsasemarakkodimu7911
    @sithumiahinsasemarakkodimu7911 ปีที่แล้ว +2

    👍