Akuru kiyavimee charithraya අකුරු කියවීමේ චාරිත්‍රය හරියටම කරමු SA_VN_14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Shaanui_ammai | #Akuru_kiyavima
    අකුරු කියවීමේ චාරිත්‍රය
    Akuru kiyavimee charithraya
    සිංහල බෞද්ධ සිරිත් විරිත් අනුව අකුරු කියවීමේ චාරිත්‍රය කියන්නේ චූටි පැටියගේ ජීවිතේ ගොඩක් වැදගත් දිනයක්නෙ...
    ඉතින් අපේ අම්මලා ගොඩක් හිතනවනේ මේ දවස කොහොමද හරියටම චාරිත්‍රනූකූලව කරන්නෙ කියලා, ඉතින් මේ video එකෙන් උත්සාහ කරන්නේ ඒ වෙනුවෙන් සහයක් වෙන්නයි..
    Video එකේ කියන්න බැරිවුණා පළතුරු ගන්න කොට ගස්වල හැදෙන පළතුරු පමණක් පූජා වට්ටිය වෙනුවෙන් අරගන්න. මොකද පල+තුරු...ඒ කියන්නේ, තුරු කියන්නේ ගස් නේ.. ඉතින් වැල් වල හැදෙන මිදි වගේ ඒවා නැතිව ගස් වල හැදෙන පළතුරු විතරක් පූජා වට්ටිය වෙනුවෙන් අරගන්න.
    ඔබේ දැනුම තවත් වැඩි කරගන්න, දැනුම බෙදාගන්න facebook පිටුව සහ සමූහය සමගින් එකතු වන්න. 👇
    Facebook page :
    www.facebook.c...
    Facebook group :
    www.facebook.c...
    #Akurukiyavima #Charithraya #Sinhala #Shaanuiammai

ความคิดเห็น • 286

  • @diluandsuranga9000
    @diluandsuranga9000 11 หลายเดือนก่อน +13

    අද කාලයේ ගොඩක් දෙනෙක් මේ චාරිත්‍ර ගැන හරියට දන්නෙ නැහැ. හොඳ පැහැදිලි කිරීමක් කර තිබෙනවා. මේ වගේ වීඩියෝ එකකින් ඒ වැනිi දැනුමත් ලබා දුන්නාට බොහොම ස්තූතියි

  • @trmrshophouse
    @trmrshophouse 11 หลายเดือนก่อน +3

    ඇත්තමයි අද කාලෙට බොහොමයක් වටිනවා මේ වීඩියෝ එක ......මොකද අද කාලේ මව්පියන්ට මේ පිළිබඳව මනා වැටහීමක් නැහැ .........🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @supunliyanage7168
    @supunliyanage7168 2 ปีที่แล้ว +3

    ඇත්තටම මදකට මගේ සිත අතීතයට ගෙන් ගියා මගේ ආදණීය අනීය අම්මා තාත්තත් මේ විදියට මට අකුරු කිව්වා එදා දවසේ මේ විදියටම සරසලා කිරිබත් උයලා මට ගුරු ගුරුහරුකම් කියලා දෙමින් මාව දිරිමත් කළා ඒරා ඒ අතීතය හා සමානව මේ වීඩියෝ එක දකිනකොට ඇත්තටම මගේ නෙතට කඳුළු නනවා ඉතින් මේ දුවණිය ටත් අකුරු කියමින් මේ අම්මයි තාත්තයි ගුරුහරුකම් දෙමින් සමාජය ද මේ වගේ වීඩියෝ එකක් කියාපාන්නේ අනිත් අයටත් ආදර්ශයක් දෙන්නයි ඉතින් මම සුබ පතනවා සහෝදරිය ඔබට දිගටම මෙවැනි වීඩියෝ අරගෙන එන්න ජය වේවා

  • @lasithpubudu8106
    @lasithpubudu8106 2 ปีที่แล้ว +2

    ඒ පිළිබඳ දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි

  • @wandanawandana8318
    @wandanawandana8318 3 ปีที่แล้ว +1

    පුන්චි කාලේ අපි ත් වලට මාර සතුටක් පුදුම විදිහට ගෙනත් දුන්නා එදා ගුරු කියන දවසේ අපි සමහර වෙලාවට කියනකොට අපි නෑ කියනවා පුළුවන් කියනවා ඒ වගේ දේවල් තමයි පුංචි ළමයි අතින් දකින්න ලැබෙන්නේ ඇත්තටම මේ වගේ චාරිත්‍ර අපේ අතින් ගිලිහිලා යනවා මේවා රැක ගත යුතුයි සිංහල දෙමළ මුස්ලිම් සෑම දරුවෙකුටම මේවා මේ චාරිත්‍ර පුරුදු කළ යුතුයි ඇත්තටම දෙමව්පියෝ වශයෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා ඉතින් මම සුබ පතනවා ඔබතුමියට මෙවැනි දේවල් සමාජයට යළිත් තීරණය කිරීම ගැන

  • @dinuscooking6591
    @dinuscooking6591 11 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. නොදන්න කෙනෙකුට වුනත් අවබෝධ කරගත හැකි පරිදි හොදින් පැහැදිලි කරනවා ස්තුතියි ❤

  • @medanikulathunga3146
    @medanikulathunga3146 3 ปีที่แล้ว +1

    Atttama godak dewal danagatta me video eken.. sthuthi!!!

  • @DinuNadirangani
    @DinuNadirangani 11 หลายเดือนก่อน +1

    හරිම ආසවෙන් බලපු විඩියොව ක් බොහොම ස්තුතියි ඔබට

  • @SumuduKrishantha
    @SumuduKrishantha 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි වැදගත් දෙයක්.. හරිම විදිහට කියල දුන්නට ස්තූතියි.. Thanks for sharing 😊

  • @singlelion1190
    @singlelion1190 11 หลายเดือนก่อน

    Charithraya hariyatama karanawa kiyanneth hari amaru kalayak thamai meka. Kese wethath hodata igena ganna puthee. Budu saranai.

  • @renuvlogs5614
    @renuvlogs5614 3 ปีที่แล้ว +1

    Bohoma watina video ekak. Thankyou

  • @virangabro7324
    @virangabro7324 2 ปีที่แล้ว

    මෙවන් චාරිත්‍ර සමාජයෙන් අඩුවීගෙන යන කාලයක ඒ පිළිබඳ දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි

  • @charanatv2220
    @charanatv2220 3 ปีที่แล้ว +1

    මෙවැනි වීඩියෝවක් ඉදිරිපත් කළාට බොහොම ස්තුතියි

  • @janaranjanijayakekara271
    @janaranjanijayakekara271 3 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් 🙏 ස්තූතියි මේ චාරිත්‍ර පිළිබඳව විස්තර කලාට.මගෙ පුතාගෙ අකුරු කියවීමේදී එය ලොකු උපකාරයක් උනා.💕💕

    • @shaanuiammai
      @shaanuiammai  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඒ වගේම ගොඩක් සතුටුයි මගේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් උනඑක ගැන.. තෙරුවන් සරණයි..!! ගණදෙවි පිහිටයි..!!

  • @sanithuchamathka4033
    @sanithuchamathka4033 3 ปีที่แล้ว +2

    මේ චාරිත්‍ර‍ පිළිබඳව දැනුවත් කරාට ගොඩක් ස්තූතියි.

    • @shaanuiammai
      @shaanuiammai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!! ගණදෙවි පිහිටයි..!!

  • @roshansampath9710
    @roshansampath9710 3 ปีที่แล้ว +1

    මේ වාගේ චාරිත්‍රවලට මුල් තෑන දෙන එක ගොඩක් වටිනවා ,මේ වගේ වීඩියෝ එකක් ගෙන ආවට ඔබට ගොඩක් ස්තුතියි

    • @shaanuiammai
      @shaanuiammai  2 ปีที่แล้ว +1

      ඔයාලටත් තෙරුවන් සරණයි..!! ගණදෙවි පිහිටයි..!!

  • @Rana-derana
    @Rana-derana 11 หลายเดือนก่อน

    ඇත්තටම අද කාලේ ගොඩක් අය මේ පිලිබදව දැනුවත් නැ.හොද පැහැදිලි කරලා දීමක් ජය වේවා..

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 11 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් ස්තුතියි 🙏🙏🙏

  • @vishmitha1096
    @vishmitha1096 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි.මගේ පොඩි පුතාට ලගදිම අකුරු කියවන්න ඕන. මේක ගොඩක් වැදගත්

  • @kalumbro8702
    @kalumbro8702 3 ปีที่แล้ว

    හැමදාමත් හොද දේවල් අරගෙන එනවා ඔබ ඔබගේ චැනල් එකෙන්.

  • @slneth9405
    @slneth9405 3 ปีที่แล้ว +1

    බොහොම වටින වීඩියෝ එකක් ස්තුතියි !!!

  • @saloonk9683
    @saloonk9683 2 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතී ඔබට මෙවනි වටිනා විඩෙඔ එකක් ගෙන එම ගැන

  • @mithinitube
    @mithinitube 11 หลายเดือนก่อน

    අනේ .. ගොඩාක් ලස්සන ගොඩාක් වටින විඩීයෝ එකක්.. බොහොම ස්තූතී 😍

  • @user-kd1ob4ze6c
    @user-kd1ob4ze6c 3 ปีที่แล้ว

    ඇත්තටම වටිනා චාරිත්‍ර අපි රැකගත යුතුයි. ස්තූතියි වීඩියෝ එකට

  • @samanisamani7209
    @samanisamani7209 3 ปีที่แล้ว +1

    Going back to the past and when we were little we used to say lightning but times flowers like this with the help of our moms and dads read the beautiful sign and made some climbing pastries and they were really happy that day so really thank you so much for this again we have so much to reflect on our hearts I wish you a good program going forward

  • @ravindunethsara9235
    @ravindunethsara9235 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.

  • @oki1215
    @oki1215 11 หลายเดือนก่อน

    Bohoma sthuthi🙏
    Lagadima mage duwatath akuru kiyawanna thiyenawa, me video eka godak watinawa…🌹

  • @ralahami.4343
    @ralahami.4343 11 หลายเดือนก่อน

    Very important video. Thank you for shearing...❤

  • @isurudkaizz5377
    @isurudkaizz5377 11 หลายเดือนก่อน

    ගොඩක්ම
    වටිනා ඉදිරිපත් කිරිමක් තෙරුවන් සරනයි

  • @udeshnimantha95
    @udeshnimantha95 3 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක් අපට බලන්න ලැබ දුන්නට ස්තුතියි

  • @janiboy9070
    @janiboy9070 11 หลายเดือนก่อน +1

    සුභ අනාගතයක් පතනව චූටි පුතාට ❤

  • @user-xe4id9zn3g
    @user-xe4id9zn3g 3 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් අද අරන් ඇවිත් තියෙන්නේ ස්තූතියි

  • @karukulaya6428
    @karukulaya6428 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි වැඩේ උපරිම හොදට කරලා තියෙනවා

  • @dunuhidadunuhida9180
    @dunuhidadunuhida9180 3 ปีที่แล้ว

    අතීතයේට හා යනවා ඇත්තටම අපි පුංචි කාලේ අකුණු කිව්වත් මේ විදියට වෙලාවල් මල් අපේ අම්මලා තාත්තලා පිහිට ලස්සන ලකුණ කියවන පොත් පත් ටිකක් නගින් තියෙන කැවිලි පෙවිලි හදලා ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් සතුටු උනා එදා දවස ඉතින් ඇත්තටම මේ දේ ගොඩාක් ස්තුතියි මේක නැවතත් අපිට අපේ හිත් වලට ආවර්ජනය කරන්න ගොඩක් හොඳ වැඩසටහනක් ඉදිරියටම කරගෙන යන්න මම සුබ පතනවා

    • @shaanuiammai
      @shaanuiammai  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @chefnuwan4148
    @chefnuwan4148 3 ปีที่แล้ว

    Wow thank you for sharing this it s really helpful video for use

  • @thanujasanjeewani769
    @thanujasanjeewani769 ปีที่แล้ว

    ගොඩක් පිං ඔයාට මගේ පැටියට 23 අකුරු කියවන්න තියෙන්නේ... 🙏🙏🙏 ඔයාගෙ vedio එකන් ගොඩක් දේවල් එකතු කරගත්ත මම 🙏🙏🙏

    • @shaanuiammai
      @shaanuiammai  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🙏

  • @minoliperera8526
    @minoliperera8526 3 ปีที่แล้ว

    Budu saranai puthata!!!
    Thamange aramuni walata yanna punchi puthaata apith hadawathinma suba pathanawa!!!

    • @shaanuiammai
      @shaanuiammai  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි.. ඔයාලටත් තෙරුවන් සරණයි..!! ගණදෙවි පිහිටයි..!!

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ❤️
    ඔයාගෙ පැටිය ගුණ නුවණින් සපිරිනු යහපත් දරුවෙක් වේවා🙏

  • @asiatubetv6497
    @asiatubetv6497 2 ปีที่แล้ว

    Godak wadagath wana video ekak.
    Bohomathma sthuthi

  • @gilanibowala1029
    @gilanibowala1029 3 ปีที่แล้ว +1

    This is very important video because every moms have to learn this well

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij 11 หลายเดือนก่อน +1

    ගොඩක් ම වට්න වීඩියෝ එකක් ස්තුති

  • @apealuthiskole5646
    @apealuthiskole5646 3 ปีที่แล้ว

    Great video. Thanks for the sharing this video

  • @vismithanayana324
    @vismithanayana324 3 ปีที่แล้ว

    ක්‍රම ක්‍රමයෙන් සමාජයෙන් බැහැර වෙන මේ චාරිත්‍ර ඇත්තටම අපිට යළි ආවර්ජනය කරලා යළි යළිත් මේ සමාජයට මෙවැනි දේවල් අනේ අනාගතයේ පැහැදිලිව දක්නට ලැබෙන ර්තව්‍යයක් බවට පත් කරන්නට ඔබ ගන්න උත්සාහය ඇත්තටම මාගේ කරනවා ඒ වගේම ඒ ආදරණීය අම්මලා තාත්තලාට මේ වගේ දේ දෙයක් මේ පුංචි දරු පැටව් වෙනුවෙන් කරන්න කියන්න ඇත්තටම ඔබ දෙන්නේ හොඳ ආදර්ශයක් මම සුබ පතනවා ඔබතුමියට ඉදිරියටම යන්න කියලා

  • @user-pm3so1dh4t
    @user-pm3so1dh4t 17 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @yoshaniscrafts8373
    @yoshaniscrafts8373 11 หลายเดือนก่อน

    ගොඩක් වටින video එකක්.දිගටම කරගෙන යන්න

  • @noahiduwara2889
    @noahiduwara2889 3 ปีที่แล้ว

    Thank you for sharing your experience with use and you jave Don right way also explaining nicely

  • @tharumalki7215
    @tharumalki7215 3 ปีที่แล้ว

    අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා ස්තුතියි

  • @user-cq4vo1sv8u
    @user-cq4vo1sv8u 3 ปีที่แล้ว

    සානු බබාට අකුරු කියවලා තෙරුවන් සරනයි චුටි පුතේ හදවතින්ම සුබ පතනවා හොදින් ඉගනගෙන රටේ හොද තෑනකට යන්න

    • @shaanuiammai
      @shaanuiammai  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි...

  • @nadisharekani814
    @nadisharekani814 3 ปีที่แล้ว

    දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි

  • @niroshairandika
    @niroshairandika 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ජයවේවා ජයවේවා 🙏🙏💐💐

  • @taniyanisha941
    @taniyanisha941 3 ปีที่แล้ว +1

    Really superb uploading

  • @piyuminadeeshani7492
    @piyuminadeeshani7492 3 ปีที่แล้ว

    Thank you for your valuable video and congratulations

  • @iduwaraherath984
    @iduwaraherath984 3 ปีที่แล้ว

    Appreciate your video because most of the young mothers don't know exactly what wants to do

  • @srilankanoldnotescoins2178
    @srilankanoldnotescoins2178 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට මගේ පුතා ටත් අකුරු කියවීම පිළිබඳව දැනුමක් ගත්තා 😀

  • @kusumpathirana8804
    @kusumpathirana8804 3 ปีที่แล้ว +1

    අනේ ශෝක් එකට තෙරුනා අක්කේ 😍 ඔයාගෙ පුතාට බුදු සරණයි 🙏

    • @shaanuiammai
      @shaanuiammai  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගී.. ඔයාලටත් තෙරුවන් සරණයි..!! ගණදෙවි පිහිටයි..!!

  • @dreamswithrasa
    @dreamswithrasa 11 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වැදගත් ඒ වගේම වටිනා වීඩියෝ එකක් නිසියාකාරව චාරිත්‍ර ගැන දැනගන්න ගොඩක් අම්මලට මේ වීඩියෝව වැදගත් වේවි

  • @nimalwijakon7484
    @nimalwijakon7484 3 ปีที่แล้ว

    கடந்த காலத்திற்குச் செல்லும்போது, ​​நாங்கள் சிறியவர்களாக இருந்தபோது மின்னல் என்று சொல்லிக்கொண்டிருந்தோம், ஆனால் எங்கள் அம்மாக்கள் மற்றும் அப்பாக்களின் உதவியுடன் இதுபோன்ற மலர்கள் அழகான அடையாளத்தைப் படித்து சில ஏறும் பேஸ்ட்ரிகளை உருவாக்கியது, அந்த நாளில் அவர்கள் மிகவும் மகிழ்ச்சியாக இருந்தார்கள், அதனால் மிகவும் நன்றி இதற்காக மீண்டும் எங்கள் இதயங்களை பிரதிபலிக்க நிறைய இருக்கிறது, நீங்கள் ஒரு நல்ல திட்டத்தை முன்னோக்கி செல்ல விரும்புகிறேன்

  • @dimashidesilva2593
    @dimashidesilva2593 ปีที่แล้ว

    Thanks dear.budusaranai oyalata.

  • @ThenulThenul
    @ThenulThenul หลายเดือนก่อน

    Gdk pinoyata❤

  • @iduwarabandara7115
    @iduwarabandara7115 3 ปีที่แล้ว

    හැමදාමත් වගේ අදත් වටිනා විඩියෝ එකක්

  • @nestleudakara3799
    @nestleudakara3799 3 ปีที่แล้ว

    Lassanai akke.sthuti mewani watina video ekak genawata

  • @MrGameHome13
    @MrGameHome13 11 หลายเดือนก่อน +1

    Thanks for sharing this video

  • @dilshanthushara9887
    @dilshanthushara9887 ปีที่แล้ว

    Tanks akki oya karapu vidiyatama mat mage patiyata akuru kiyeuwa❤

  • @nimethsandive4636
    @nimethsandive4636 3 ปีที่แล้ว

    Hamoma danagatha uthu video ekak...

  • @user-rm2eb9jd7c
    @user-rm2eb9jd7c 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පූන්චි පුතාට සුබ අනාගතයක්!

  • @chathusiriwardana2311
    @chathusiriwardana2311 3 ปีที่แล้ว

    Ada tama me gana awabodayak gatte.. thankyou!!!!

  • @randikothalawala873
    @randikothalawala873 3 ปีที่แล้ว

    Mata podi kale matak una atttama...godak watina video ekak!!!

  • @prasannsherath5217
    @prasannsherath5217 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා විඩියෝවක් මොකද බොහොමයක් දන්නේ නැහැ මේ පිලිබදව හරියටම මොනාද කරන්න ඔනේකියලා

  • @slbikelover2401
    @slbikelover2401 2 ปีที่แล้ว

    bohomathma sthuthi obata karunu godak danagatta

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu 11 หลายเดือนก่อน

    Akuru kiyawiima gena godak dewal danagaththa oyage video eken

  • @darshivlog2976
    @darshivlog2976 3 ปีที่แล้ว

    Harima vatina video ekak. Thankyou

  • @user-ki7mq2sc2l
    @user-ki7mq2sc2l 2 หลายเดือนก่อน

    Godak sthuthiyi akke ❤️

  • @lakmateacher725
    @lakmateacher725 3 ปีที่แล้ว

    This video is really important for all of us. Thanks for sharing sis

  • @slrhythm9282
    @slrhythm9282 11 หลายเดือนก่อน

    Very valuable video thanks 👏👏👏👌👌

  • @ictpiyasa6863
    @ictpiyasa6863 3 ปีที่แล้ว

    valuable video...good luck...

  • @maxgift6767
    @maxgift6767 2 ปีที่แล้ว

    really valuable video. thank u so much to carry our culture forword....

  • @vishvaadikari8923
    @vishvaadikari8923 2 ปีที่แล้ว

    අපෙ දරුවන්ට ඉතාමත් වටිනාවිඩියෝවක් 🤗🤗

  • @sigithisigithi
    @sigithisigithi 11 หลายเดือนก่อน

    වටිනා ඉදිරිපත් කිරීමක් ස්තුතියි

  • @emmablacky2453
    @emmablacky2453 2 ปีที่แล้ว

    A very valuable video. thanks for sharing

  • @anandaathugala4331
    @anandaathugala4331 2 ปีที่แล้ว

    සියලු දෙයින් සම්පූර්ණ ලෙස හොදට කරල තියෙනවා

  • @sltechshow2603
    @sltechshow2603 3 ปีที่แล้ว

    වටිනවා මේ වගේ දේවල් පෙන්වන එක

  • @kalharabro9049
    @kalharabro9049 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක

  • @chandanasilva6691
    @chandanasilva6691 3 ปีที่แล้ว

    bohoma sthuthiy video eka godak watinawa

  • @iduwaraherath984
    @iduwaraherath984 3 ปีที่แล้ว

    Thanks for sharing such a useful video

  • @dinushamadumali1652
    @dinushamadumali1652 2 ปีที่แล้ว

    Thank u dr..mm me vedio eka balala thama idea gaththe

    • @shaanuiammai
      @shaanuiammai  2 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි. ඒ වගේම බොහෝම ස්තුතියි..

  • @Tv-st8zn
    @Tv-st8zn 3 ปีที่แล้ว

    ඉතාම වටිනා වීඩියෝ එකක්

  • @vinsarasenuruwan4349
    @vinsarasenuruwan4349 3 ปีที่แล้ว +1

    ශානු බබා අකුරු කියවලා. බුදුසරණයි පැටියෝ.

  • @madushani....madu...8336
    @madushani....madu...8336 3 ปีที่แล้ว

    Godak sthuthi.oyge babatath jaya wewa....

  • @jayanthaherath3076
    @jayanthaherath3076 3 ปีที่แล้ว

    ඉතා වටිනා ව්ඩ්යෝ එකක්

  • @cupcake8683
    @cupcake8683 2 ปีที่แล้ว

    Really thanks ur uploading

  • @amithnilanka7141
    @amithnilanka7141 4 หลายเดือนก่อน

    Thanks for sharing this video❤❤❤❤❤

  • @nisansalamadushani8870
    @nisansalamadushani8870 ปีที่แล้ว

    ගොඩක් ප්‍රේයොජනයි ගොඩක් ස්තූතිය

  • @SL-lw5jx
    @SL-lw5jx 3 ปีที่แล้ว

    Shaanu babata ,බුදු සරණයි

  • @jenidevis2173
    @jenidevis2173 2 ปีที่แล้ว

    Godak watina video ekak

  • @roundgaming1241
    @roundgaming1241 2 ปีที่แล้ว

    Me wage video akak ganawata godak sthuthi

  • @snniroshani6659
    @snniroshani6659 2 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක්

  • @KoshilaMadubashini-gt5bb
    @KoshilaMadubashini-gt5bb ปีที่แล้ว

    Math me mase akuru kiyawanawa duwata bohoma isthuthi dr 😍😍

  • @user-qd5of3vt9d
    @user-qd5of3vt9d 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @prabodhasandamali7013
    @prabodhasandamali7013 3 ปีที่แล้ว

    ඉතාම වැදගත් video එකක්

  • @nayanajithkumara8851
    @nayanajithkumara8851 3 ปีที่แล้ว

    harima watina denuwath kireemak