නිවසකට ගෙවදීමේ චාරිත්‍රය සිදු කරන ආකාරය|Niwasata gewadime nakatha, geta gewadeeme charithra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ප්‍රධාන කාර්යාලය:-
    R.M අමිත බණ්ඩාර රත්නායක ,
    රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය ,
    රත්න සෙවන ,ගයියාල ,කුලියාපිටිය
    071 4152755
    ශාඛා කාර්යාලය:-
    R.M අමිත බණ්ඩාර රත්නායක ,
    රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය ,
    ඩන්කන් සිටි, දුන්කන්නාව,නාත්තන්ඩිය
    071 4152755
    දුර බැහැර පිරිස් සඳහා whatsapp මාර්ගයෙන් හා තැපැල් මගින් ද සියලුම ජ්‍යෝතිෂ කටයුතු සිදුකරගත හැකිය
    geta gewadimee charithra
    geta gewadime charithtra
    සුභ මොහොතෙන් නිවසට ගෙවදීම
    සුබ මොහොතින් ගෙට ගෙවදීම
    නිවසට ගෙවදීමේ චාරිත්‍ර
    ගෙට ගෙවදීමේ චාරිත්ර
    සුභ මොහොතින් නව නිවසට ගෙවදීම
    සුබ මොහොතින් නව නිවසට ගෙවදීමේ චාරිත්‍රය
    ගෙට ගෙවදීමේ නැකත
    wasthu vidyawa
    වාස්තු විද්‍යාව
    house planning in sri lanka
    house plan in sri lanka
    house plan
    housing plan in sri lanka
    නිවාස සැලසුම්
    අඩු වියදම් නිවාස සැලසුම්
    ගෘහ නිර්මාණ වේදය
    නිවස ඉදිකරගැනීම
    නිවසකට ගෙවදීමේ චාරිත්‍රය සිදු කරන ආකාරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් මෙම වීඩියෝව තුළ අන්තර්ගතය.නිවසකට ගෙවැදීමේ දී මුලින්ම රැගෙන යා යුතු දේ ලෙසට බුද්ධ ප්‍රතිමාවක්, ජලය පිරුණු නැවුම් මැටි කළයක්, කාසි කීපයක් සමග මුදල් ප්‍රමාණයක්, පොල් ගෙඩියක්, මල් වට්ටියක්, පොල් තෙල් පහනක්, ධාන්‍ය සහිත මල්ලක්, තුන පහ කළමනා සහිත මල්ලක්, හාල් මල්ලක්, ගෘහ උපකරණ කීපයක් මුලින්ම රැගෙන යා යුතුය. නියමිත නැකැත් වේලාවට ගෘහ මූලිකයා විසින් බුද්ධ ප්‍රතිමාව වඩම්මාගෙන නව නිවස තුළට ගෙවැදීම සිද්ධ කළ යුතුය.ගෘහණිය විසින් පිරිසිදු ජලය පිරුණු කළය රැගෙන නව නිවස තුළට ගෙවදීම සිද්ධ කළ යුතුය.නිවසට පැමිණි පසු බුද්ධ ප්‍රතිමාව සුදුසු තැනක පිහිටුවා ගෙන ආගමික වතාවත් සිදුකිරීම වැදගත්ය.ඉන්පසු නව නිවස තුළ කිරි මුට්ටියක් ඉතිරවීම ද සාම්ප්රදායික චාරිත්‍රයකි. ඉන්පසු කිරිබත් සහිත ආහාර වේලක් නව නිවස තුළ ගැනීම සිදු කරයි.
    This video contains a detailed description of how to perform the ritual of entering a house. When entering a house, the first thing to take is a Buddha statue, a fresh clay pot filled with water, a few coins and some money, a coconut, a flower pot, a coconut oil lamp, and grains. A bag, a bag with three or five handles, a bag of rice, and some household items should be carried first. At the appointed auspicious time, the head of the household should take the Buddha statue and place it in the new house. Leaving a pot of milk is also a traditional ritual. Then a meal of curd rice is taken in the new home.
    #astrology
    #2023horoscope
    #sun
    #වාස්තුවිද්යාව
    #වාස්තු
    #wasthu
    ජ්‍යොතිෂ ,වාස්තු ,හෙළ දැනුම , හෙළ වෙදකම, ගෘහ නිර්මාණවේදය, ඉපැරණි දැනුම , සන්හිඳ , ගෙට ගෙවදීම , නිවසට ගෙවැදීමේ චාරිත්‍රය, අමිත ,අමිත රත්නායක, geta gewadima, niwasata gewadima, niwasata padinchiyata yama, නිවසකට ගෙවැදීමේ චාරිත්‍රය ,නිවසට ගෙවැදීම, ගෙට ගෙවැදීම

ความคิดเห็น • 68

  • @rajithakosala7119
    @rajithakosala7119 ปีที่แล้ว +5

    බොහෝම ස්තූති තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jmsjayasekarasaku
    @jmsjayasekarasaku 11 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි 👍👍❤️

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 9 หลายเดือนก่อน +3

    හරිම වැදගත් තෙරුවන් සරණයි ❤🙏

  • @rslivemusic1571
    @rslivemusic1571 3 หลายเดือนก่อน +2

    හුඟක් ස්තූතියි!❤

  • @chamathkatheshana4442
    @chamathkatheshana4442 10 หลายเดือนก่อน +4

    Thank you

  • @user-cs4yy1ig8q
    @user-cs4yy1ig8q 10 หลายเดือนก่อน +4

    Thanks oba tumata

  • @suramyapeeris3703
    @suramyapeeris3703 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතිය ,,,,,🙏

  • @user-ib9lh1jd3q
    @user-ib9lh1jd3q ปีที่แล้ว +4

    ස්තුතියි

  • @niroshaniro7127
    @niroshaniro7127 10 หลายเดือนก่อน +4

    ❤❤❤ bohoma sthuthiy

  • @priyanthipathi6667
    @priyanthipathi6667 6 หลายเดือนก่อน +2

    Godak stuthi budusaranai ❤❤❤

  • @kaushalyapathiraja7249
    @kaushalyapathiraja7249 5 หลายเดือนก่อน +2

    Harima wadagath karana tikak❤

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 5 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි

  • @piumiweerarathna9638
    @piumiweerarathna9638 5 หลายเดือนก่อน +3

    Gdk watina video ekak❤

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි.....

  • @maheshaerandi1742
    @maheshaerandi1742 6 หลายเดือนก่อน +4

    ගෙවදුන දිනයේ පැයක් පමණ රැඳී සිට දොර වසා පසුව සවස බඩු රැගෙන ගියාට කමක් නැද්ද?

  • @thilinihansika3027
    @thilinihansika3027 ปีที่แล้ว +18

    ගෙදරට ගෙවිදීමට කලින් ගේ ඇතුලට අවශ්‍ය බඩු මුට්ටු දැම්මට කමක් නැද්ද

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 ปีที่แล้ว +8

      වඩාත් බර අල්මාරි, ඇඳන්,කබඩ් වගේ දේවල් කල් ඇතුව ගෙදරට ගෙනත් තිබුනට කමක් නැහැ.සැහැල්ලු දේවල් සියල්ල ගෙවදීමත් එක්ක නිවස තුළට රැගෙන යන්න...

    • @gayawickramasinghe2067
      @gayawickramasinghe2067 3 หลายเดือนก่อน +2

      8:10

    • @gayawickramasinghe2067
      @gayawickramasinghe2067 3 หลายเดือนก่อน +1

      9:24

    • @SanjuSanju-w9p
      @SanjuSanju-w9p 20 วันที่ผ่านมา

      අනේ මම බඩු ගිනිහින් අස් කර ගත්තට පස්සෙ වෙලාව බලන්න ගියෙ 😢​@@amitharathnayaka1934

  • @user-ut8zi4hf2s
    @user-ut8zi4hf2s 5 หลายเดือนก่อน +2

    🙏🙏

  • @dasithchathuranga256
    @dasithchathuranga256 7 หลายเดือนก่อน +2

    Bohoma isthuthi

  • @Wimukthini
    @Wimukthini 2 หลายเดือนก่อน +1

    Apith lagadi aluth gedarakata yanna hadanne.mata danna kenek kiyanwada aluth gedaratayanna kalin dawase badu gihin demmata kamak nedda

  • @roshanpushpakumara8839
    @roshanpushpakumara8839 11 หลายเดือนก่อน +3

    Aluth budu pilimayakda geniyanna one

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 11 หลายเดือนก่อน +3

      ඒ සම්බන්ධව කිසිම ගැටලුවක් නැහැ. අලුත් හෝ පැරණි ඕනෑම බුද්ධ ප්‍රතිමාවක් වඩම්මාගෙන නිවස තුළට ගෙවැදීම යහපත්

  • @user-ol9qt5fb9j
    @user-ol9qt5fb9j 9 หลายเดือนก่อน +6

    Babek hamba wenna iddi geta gewadeema sudusuda?

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 9 หลายเดือนก่อน +3

      කිසිදු ගැටලුවක් නැහැ.නිවසට ගෙවදීම සිදුකරන්න

  • @madhumalinarangoda5494
    @madhumalinarangoda5494 4 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @upulsenaratha666
    @upulsenaratha666 7 หลายเดือนก่อน +2

  • @sachinperera1900
    @sachinperera1900 4 หลายเดือนก่อน +1

    ඉතිරි මුට්ටි ටිකට මොකද කරන්නේ? .ස්තුතියි.

  • @dinumadushika4394
    @dinumadushika4394 หลายเดือนก่อน +2

    Gedarata gewadeemdi geniyana kulu badu mnwada kynna puluwanda

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 20 วันที่ผ่านมา +2

      විශේෂයෙන්ම අදාළ කරගත යුතු කුළුබඩු වර්ගයක් නැහැ.මුළුතැන් ගේ සඳහා අවශ්‍ය වන්නා වූ තුනපහ කළමනා, කුළුබඩු වර්ග රැගෙන යන්න පුළුවන්.

  • @Channel_C1
    @Channel_C1 19 วันที่ผ่านมา +1

    ගෙට ගෙවදුන දවසෙම පිරිත් කියන්න ඔනද...?
    නැත්නම් පස්⁣සෙ ටික දවසකින් පිරිතක් කිව්වට කමක් නැද්ද...?
    Please help...

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 19 วันที่ผ่านมา +2

      නව නිවස තුළ පිරිතක් කියවීම පහසු විදිහට යොදාගන්න.ගෙට ගෙවදෙන දවසේම රාත්‍රියේ පිරිතක් කිව්වත් කමක් නැහැ.එහෙම නැතුව ඊට පසුව පහසු දවසක පිරිතක් කිව්වත් කමක් නැහැ.වඩාත්ම පහසු විදිහට ඒ දේ යොදාගන්න.

  • @UdeshikaDilakshi-ry5fz
    @UdeshikaDilakshi-ry5fz 5 หลายเดือนก่อน +1

    api gedr padinchiyt issrlam giya oy piliwelt badu ahem argen .den ammalge gedr mas 4hitiya a ge wahala tibbe .den api aye a gedrt yanwa .anisa sauda dawsk yann hod welawkui dishwkui kiyannko

  • @madujayashingha3129
    @madujayashingha3129 ปีที่แล้ว +4

    මට පොඩි දෙයක් දැනගන්න ට පුලුවන් වෙයිද.විවාහ විමට බලපොරොත්තු වෙන් ඉන්න ජොදුවකට විවාහයට නැකත් බැලිමටත් පෙර එම දෙදනා නව නිවසක ට ඇතුල් විම හොදයි ද....

    • @madujayashingha3129
      @madujayashingha3129 ปีที่แล้ว +2

      නවසට ගෙවිදිම ඇත්තේ ඔවුන් දෙදනට ය

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 ปีที่แล้ว +3

      කිසිම ගැටළුවක් නැහැ.ඒ සම්බන්ධව විශේෂ දෝෂ තත්ත්වයක් ජ්‍යොතීර් විද්‍යාව තුළ සාකච්ඡා කෙරෙන්නේ නැහැ

    • @madujayashingha3129
      @madujayashingha3129 ปีที่แล้ว +1

      @@amitharathnayaka1934 තැන්කියු සර්‌.හිතට සහනයක්...☺️

  • @harshanijayakodi1481
    @harshanijayakodi1481 4 หลายเดือนก่อน +1

    Pirith kiyanawa nm khmda kranne...? Niwasata geviduna dawasemada nethnm dawasak gyta kamak nedda?

  • @user-gr4yn6ri7x
    @user-gr4yn6ri7x 4 หลายเดือนก่อน +2

    මට දැන ගන්න ඕනේ හාල්,කුළු බඩු වර්ග කොච්චරක් අරන් යන්න ඕනැද අය අපි ඒව පාවිච්චියට ගත්තට කමක් නැද්ද

    • @user-gr4yn6ri7x
      @user-gr4yn6ri7x 4 หลายเดือนก่อน +3

      ඒ කියන්නේ පොඩ්ඩ පොඩ්ඩ ද?

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 4 หลายเดือนก่อน +3

      නිශ්චිත ප්‍රමාණයක් නැහැ.පහසු ප්‍රමාණයක් රැගෙන යන්න .ඒ වගේම එම ද්‍රව්‍ය භාවිතයට ගන්න

  • @shyamalitharanga5516
    @shyamalitharanga5516 7 หลายเดือนก่อน +1

    ජනවාරි 23 වෙනිදට ගෙට ගෙවදීම සුබයි ද

  • @isuriupekha26
    @isuriupekha26 ปีที่แล้ว +4

    කුලී නිවසකට යනකොටත් එහෙමද

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 ปีที่แล้ว +3

      ඔව් කුලී නිවසකට යන විටත් මේ ගෙවැදීමේ චාරිත්‍ර කරන්න පුළුවන්

  • @udeshikadilrukshi3086
    @udeshikadilrukshi3086 7 หลายเดือนก่อน +2

    Me mase geta gewadinna hodada

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 7 หลายเดือนก่อน +2

      මේ මාසයේ කිසිම ගැටලුවක් නැහැ.නිවසේ සාමාජිකයින්ට ගලපාගෙන ගෙවදීමේ නැකැත් සකස් කර ගැනීම වඩාත් සුදුසුයි

  • @NuwanKawinda-jx3fs
    @NuwanKawinda-jx3fs 11 หลายเดือนก่อน +2

    Nekathak me mase heduwa.ඔක්තෝබර් 18 thamai dinaya.eth sir 18 kona masayk kiyla denaganna lebuna.eth nekatha edata nisa geta gewidunata kamak nedda

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 11 หลายเดือนก่อน +2

      නිවසේ සාමාජිකයන්ගේ උපන් වේලාවන් සදහා ගළපා එම නැකැත සකස් කර ඇත්නම් ගැටලුවක් නැහැ

  • @sameerasadakelum2538
    @sameerasadakelum2538 11 หลายเดือนก่อน +3

    ගෙවදින නැකතකට කලින් දොර ජනෙල් රෙදි දාන්න හොඳයිද

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 11 หลายเดือนก่อน +2

      ඒ සම්බන්ධයෙන් කිසිම ගැටළුවක් නැහැ.ගෙවැදීමට පෙර කර්ට්න් දැම්මත් කමක් නැහැ .ගෙවදීමෙන් පසු ව දැම්මත් කමක් නැහැ.

  • @isuriupekha26
    @isuriupekha26 ปีที่แล้ว +3

    ම්ට හිතාගන්න බෑ. නැකත තියන දවසේ බ්ඩු ඇදල පදිංචි වෙන්න ඕනේ

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 ปีที่แล้ว +4

      පහසු විදිහට ඒ කාරණා සම්පූර්ණ කරගන්න.බරින් වැඩි ගෘහ උපකරණ මොනවා හරි තියෙනවා නම් කලින් ගෙට අරගෙන ගිහිල්ලා තිබුනත් කමක් නැහැ. නැකතට ගෙවදීමේදී පහසු ගෘහ උපකරණ කීපයක් විතරක් ඇතුළට ගන්න පුළුවන්.එහෙම නැත්නම් නැකතට ගෙවදුනාට පස්සේ දවල් වෙලා අනිත් සේරම බඩු ටික ගෙට ගන්නත් පුළුවන් .වඩාත් පහසු විදිහට වැඩේ කළමනාකරණය කරගන්න.

    • @isuriupekha26
      @isuriupekha26 ปีที่แล้ว +2

      Pin 🙏🙏

  • @user-zw2qx9bq2i
    @user-zw2qx9bq2i 11 หลายเดือนก่อน +2

    Rent ekata yanakotath me charithra karata kamak nedda

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 11 หลายเดือนก่อน +2

      එම අවස්ථවේදී ත් මේ චාරිත්‍ර කිරීම සුදුසුයි

  • @prasannalalithkumara211
    @prasannalalithkumara211 5 หลายเดือนก่อน +1

    Mata nekath dawasak kiyannko balann 5 wenida hodaida

    • @lahirukasun3018
      @lahirukasun3018 5 หลายเดือนก่อน +1

      mmath aluth gedrta ynna inne april 5.edta hodai kiyla kiuwa nekath balpu kena

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 5 หลายเดือนก่อน +2

      5 වෙනිදා නැකැත් දිනයක්.කොතරම් හොඳ නැකැත් දිනයක් වුණත් එහි ගැලපීම හෝ නොගැලපීම එක් එක් අයට වෙනස් විදිහට ක්‍රියාත්මක වෙන්නේ.

  • @udeshikadilrukshi3086
    @udeshikadilrukshi3086 7 หลายเดือนก่อน +1

    Meti kalayakma onada

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 7 หลายเดือนก่อน +2

      අලුත් මැටි කළයකට වතුර පුරවා නිවසට ගෙන යාම වඩාත් සුදුසුයි

  • @prasannalalithkumara211
    @prasannalalithkumara211 5 หลายเดือนก่อน +1

    Me mase nekath thiyenwa da

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 5 หลายเดือนก่อน +1

      ඔව් සුදුසු නැකැත් දිනයන් පවතිනවා.නමුත් එය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා

  • @jeevapriyanthi1911
    @jeevapriyanthi1911 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි !!

  • @user-cw2pl9zp2b
    @user-cw2pl9zp2b ปีที่แล้ว +4

    Thanks you

  • @thakshiladilrukshi97
    @thakshiladilrukshi97 ปีที่แล้ว +3

    Thank you