වෙලාවක් බලන් නැතුව උතුම් තිසරණයේ විශ්වාසයෙන් කළ මගේ බබාගේ අකුරු කියවු දවස📚එදාට ලෑස්ති වුණු විදිය🔆

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 171

  • @user-Hansigamagevt1nt2d
    @user-Hansigamagevt1nt2d ปีที่แล้ว +5

    සීයා තාත්තා කිව්වා වගේම හොදට ඉගෙන ගෙන රටට වැඩදායි හොද පුරවැසියෙක් වෙන්න සුදු දෝණි ..
    අම්මා වගේම හොද නිහතමානී යහපත් කාන්තාවක් වෙයි දවසක මැණික ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @RasikaNilmini-s4i
    @RasikaNilmini-s4i ปีที่แล้ว +5

    චුටි පැටියට හොදින් ඉගෙන ගෙන හොඳ පුර වැසියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🎉

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @AnushkaTharangi-zv8db
    @AnushkaTharangi-zv8db ปีที่แล้ว +6

    දෝණිට හොඳට ඉගෙන ගන්න හම්බ වෙන්නේ කියලා සුභ ප්‍රාර්ථනා කරනවා නංගි.මගේ පුතාටත් මේ මාසේ තමයි අකුරු කියවන්නේ අපි.ඔයාල සියලු දෙනාට බුදු සරණයි ජේසු පිහිටයි!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ගොඩක් පින් මේ ආශිර්වාදයට...අනේ එහෙමද..මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ පුතාටත් හොදින් ඉගෙන ගන්න වාසනාව ලැබෙන්න කියලා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ..ජේසු පිහිටයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @shaleekau4877
    @shaleekau4877 ปีที่แล้ว +1

    චුටි දෝණි ට හොදට ඉගෙන ගෙන, මුලු ලෝකයටම වටිනා ගුණවත්, නැණවත් කාන්තාවක් වන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගී ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @shiromipiyadarshani371
    @shiromipiyadarshani371 ปีที่แล้ว +1

    Theruwan saranai menika...oyata suba anagathayak wewa hodata igena ganna .....hoda daruwek wenna petiyo. 🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 ปีที่แล้ว +1

    චුටි මැණික ට සුභම සුභ අනාගතයක් කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එයා බලාපොරොත්තු හැම දෙයක්ම ඉෂ්ඨ වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා චුටි මැණික ට තෙරුවන් සරණයි❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Vogs123
    @Vogs123 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!
    මගෙ අක්කිය සුභ දහවලක් වේවා❤
    අදත් ලස්සන වීඩියෝ එකක් අක්කි.
    මුලින්ම මගෙ අක්කිට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව .
    අද හැමෝම ඉන්නව වීඩියෝ එකේ.
    මගේ චූටි රෝස මලට ජීවිතේ හැම අභියෝගයක්ම,බාධාවක්ම ජය ගෙන ඉගෙනීමේ මුදුන් මල්කඩ දක්වාම යන්න ලැබෙන්න කියල මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව චූටි රෝස මලේ.
    කිසිම දුකක් කරදරයක් නොලැබේවා
    ජීවිතේ සතුටින් පිරේවා😊
    ගොඩක් ආදරෙයි චූටි පැංචියේ😊
    තුනුරුවන් අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා❤
    ජේසු පිහිටයි
    චූටි පැටියට😊
    අනේ අක්කි ඇයි අක්කිගෙ බෙල්ලට නූලක් දාලා අසනීප නිසාද
    අනේ ඉක්මනින් සනීප වෙයි අක්කි❤
    චූටි පැටියට තෑග්ගක් දෙන්න විදියක් නැති එකට දුකයි😢
    අද තාත්තිත් ගොඩක් ලස්සනයි කිව්ව කියන්න.
    අක්කිගෙ කුස්සියෙ තියෙන purple colour mug එක හරිම ලස්සනයි
    මම ආසම පාටක්😊
    අක්කිගෙ නන්ගි වීඩියෝ කරපු ටිකත් හොදයි
    බොද වෙලා නෑ අක්කියෝ
    හොදට පෙනුනා❤
    ජීවිතේ හැමදාම හැමදේම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව චූටි පවුලට සුරංගනාවියේ 🎉🌸🧚
    මාත් කාලයක් නැකැත් විශ්වාස කරා
    ඒත් ඒ හැමදේම බොරු කියල තේරුම් යන්න මට අවුරුදු ගානක් ගියා
    ඇත්තටම ඒ හැමදේම බොරු අක්කි.මමනම් සතේකට දැන් ඒවා පිලිගන්නෙ නැහැ.අපේ හදවතේ තියෙන හොදම වෙලාව තමයි අපි හිතන්න ඕනි අක්කි.ඔයා හරියටම හරි.
    ඒ වගේම අක්කිගෙ තාත්ති චූටි බබාගෙ අකුරු කියවන වෙලේ කියන දේවල් වලට මට මතක් උනේ අක්කි,නංගි චූටි කාලෙත් ඒ විදියටම තාත්ති කියවන්න ඇති❤
    හැමෝටම
    බුදු සරණයි !
    දෙවි පිහිටයි !
    අක්කිට භක්කුල මහරහත් හිමි පිහිටයි !
    ජේසු පිහිටයි !
    පරිස්සමට ඉන්න අක්කි !
    ඉක්මනින් සනීප වෙයි❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ මේ අවංක ආශිර්වාදයට...අනේ තෑගි ඕන නෑ මගේ පැටියෝ..හොද හිත හැමදාටම තියාගන්න මාත් එක්ක..ඒ ඇති...ඔව් පැටියෝ ඉස්සර තාත්තිත් අපිට එහෙම කරන්න ඇති...මම ෆොටෝස් ටිකක් දාන්නම්කෝ..පන්සලේ හාමුදුරුවෝ දුන්නා පැටියෝ පිරිත් නූලක්..ඒක තමයි ඔය තියෙන්නේ..අපි ඔක්කොටම දුන්නා..ඔයා සතුටින් ඉන්න...ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට...ජේසු පිහිටයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว +1

    Anee chuti patiyata suba anagathayak wenna kiyala parthana karanwa ammi thathai wage gunayahapath daruwek wenna kiyala wish karanwa... Teruwan saranai manika... Adarei sudu doni...... Duwage gaum andama harii lassnai akki... ❤❤❤Teruwan saranai akki akkilage siya paulata

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ..ඒ වගේම ගොඩක් පින් මේ ආශිර්වාදයට...ඒ ගවුම හස්බන්ඩ් ගෙනත් දුන්නේ පැටියෝ බබාට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @thilnimadushika4799
    @thilnimadushika4799 ปีที่แล้ว +1

    චුටි දුවගේ අනාගත ජීවිතය සාර්ථක නිදුක් නිරෝගී සුභම සුභ ජිවිතයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!තෙරුවන් සරණයි!දෙව් පිහිටයි!!❤✍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @lakshigamage4127
    @lakshigamage4127 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් මැණික ..හොදින් ඉගෙන ගන්න ,බුද්ධිමත් දරුවෙක් වෙන්න ..තෙරැවන් සරණයි මැණික 🙏❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @ishararajapaksha-wl6ob
    @ishararajapaksha-wl6ob ปีที่แล้ว +1

    Budu saranai patiyo❤hidin igena gena hoda purawesiyek wenna mn prarthana karanawa❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @gayaniliyanage3176
    @gayaniliyanage3176 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෝණි පැටියෝ ඔයා හොදින් ඉගෙන ගන්න....අම්ම් වගේ හොද කෙනෙක් වෙන්න....❤උතුම් තෙරුවන් සරණයි 🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @isurikokila2274
    @isurikokila2274 ปีที่แล้ว +1

    චූටි දෝණිගේ අනාගත ජීවිතය සාර්ථක වේවා! අක්කාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!❤😍😘😘

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sanjeewanikumari2731
    @sanjeewanikumari2731 ปีที่แล้ว +1

    Gana devi nuwan pahala wewa.saraswathi meniyange pihita lebewa .🙏🙏🙏🙏🙏🙏.hodata iganagan mulu lowama dinana suwadawath charithyak wewa
    .manussakama pirunu guna nuwana pirinu watina kenek wewa manika .hemadama parissamen sathutin inna manika.chuti duwata rathnaththare pihitai ..theruwan saranai akke 🙏🙏🙏🙏🙏🙏.oyatath ikmanata hoda wenna kiyala hadawathinma parthna karanawa .thaththa nangi husband hemotama theruwan saranai akke .oyala okkoma parissamen sathutin inna mage sudu akke ❤❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ මේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kaushikaushi8892
    @kaushikaushi8892 ปีที่แล้ว +1

    Hodata igena ganna mage puthe..bs nanaga oysla hamotama ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ ..තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @oshanijayamanna2044
    @oshanijayamanna2044 ปีที่แล้ว +1

    චූටි දූට වාසනාවන්ත අනාගතයකට ආසිරි සුබ පැතුම් පාර්ථනා කරනවා..තෙරුවන් සරණයි ආදරණීය අක්කා,ඔයාටත් පවුලේ සැමටත්..💐💐💐

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @isurumethpriya6021
    @isurumethpriya6021 ปีที่แล้ว +1

    සුබ පැතුම් චූටි පැටියට ❤❤ දිග විඩියෝ දාන්න අක්කේ ආදරෙයි❤❤❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..හරි මගේ පැටියෝ දාන්නම් මම...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nuwanthikasandarenu4509
    @nuwanthikasandarenu4509 ปีที่แล้ว +1

    Budusaranai puthe oyata...hodata igenagena hoda daruwek vidihata ratata wedadai daruwenna oyata shaktiya dhahiriya lebeva.... Jaya sri maha bo samidu puhitai puthe

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට මේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @DiliniMadushani-wm6yc
    @DiliniMadushani-wm6yc ปีที่แล้ว +2

    අනේ දෝණිට අකුරු ඉගැන්නුවද නංගී පැටියට ගොඩාක් හොඳට ඉගෙන ගන්න ලැබෙන්න කියලා මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ඔව් මගේ අක්කේ බබාට අකුරු කියෙව්වා අක්කේ...අනේ ගොඩක් පින් මගේ අක්කේ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @khemakulathunga6996
    @khemakulathunga6996 ปีที่แล้ว +2

    චූටි patiyata subama suba අනාගතයක් ❤❤❤❤mulu පවුලට theruwan saranai නංගී .....❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sureshrajapaksha1801
    @sureshrajapaksha1801 ปีที่แล้ว +1

    budu sarani manika hodin igenaganna. gunadam walin pirrunu yahapath bodu daruwek wenna hadawathinma asirwada karanawa🥰💗💗💗💗💗💗💗💗💗💗

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 ปีที่แล้ว +1

    හොඳට ඉගෙන ගන්න ලැබෙන්න ඕන චූටි මැණික. බුදුසරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @SarasiSarasi
    @SarasiSarasi ปีที่แล้ว +1

    හොදට ඉගෙනගන්න පුතේ බුදු සරනයි ❤ආදරෙයි අක්කියෝ 😊

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dinushikamihirani582
    @dinushikamihirani582 ปีที่แล้ว +1

    Budusaranai chuti duwa hondata igenaganna.😍😍😍😍😍😍📚📚📚📚📖📖📖📖

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @agnesjenatjenat1584
    @agnesjenatjenat1584 4 หลายเดือนก่อน

    වෙලා ව තියන විදියට මම ඔයාව බලනව හරිම ආදර්ශවත් දැන් ඉන්න සමහර අයට තේරුම් ගන්න පුළුවන් නම්...

  • @ishanirajapaksha3153
    @ishanirajapaksha3153 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පැටියො .හොදට ඉගෙන ගෙන හොද පුරවැසියකු වෙන්න .❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @GeorgeReddy2012
    @GeorgeReddy2012 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සුභ සහ යස පිරුණු සුභ අනාගතයක් වේවා චූටි පුතාට. ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @shineimalsha568
    @shineimalsha568 ปีที่แล้ว +1

    බුදුසරණයි චූටි මැණික .. හොඳම හොඳ දරුවෙක් වෙනවාකියලා නොඅනුමානයි පැටියෝ ...හොඳට ඉගෙන ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤🎉🎉🎉

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @shineimalsha568
      @shineimalsha568 ปีที่แล้ว +1

      @@ChathuriVimukthika ❤️❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕

  • @SanujaimanthaAlwis
    @SanujaimanthaAlwis ปีที่แล้ว +1

    සුබ පැතුම් චූටි දුවේ.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි නංගී

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Chooty donita triwidha rathnaye pihita arakshawa labewa. Gana dewiyange saraswathi maniyange pihita labewa kiyala prarthana karanawa budu saranai nangi.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් පින් මගේ අක්කේ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Rashani_nav
    @Rashani_nav ปีที่แล้ว +1

    අම්මිටයි තාත්තිටයි ලැබුණු මැණික නුඹ...පනමෙන් රකින දෝණිය නුඹ...පළමු අකුර ලියු අද දින...සුභ පතමි හදවතින් මම...🥺🙏 හොදින් ඉගෙන ගෙන,නිහතමානීව සමාජයට රට වැඩදායි චූටි මැණිකක් වෙන්න..ආදරෙයි..❤️ බුදු සරණයි පවුලේ හැමෝටම..🤭😍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ ඔයාට...ආදරෙයි ගොඩක්....ගොඩක් සතුටුයි මට..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @ayeshachathurani7145
    @ayeshachathurani7145 ปีที่แล้ว +1

    Budu saranai Menika ❤ Hodin igena Ganna Budu saranai!!!

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් පින් මගේ අක්කේ මේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @anjanirangana9218
    @anjanirangana9218 ปีที่แล้ว +1

    Ane theruwan saranai mage punchi panchita .uthum u budupiyananwahansege guna balen ape me punchi penchige anagathema sarthaka wewa.🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Marinaa24-
    @Marinaa24- 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි මැනිකි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @NilanthiAdikari-fn8iw
    @NilanthiAdikari-fn8iw 2 หลายเดือนก่อน +1

    බුදුසරනයි දෙවිපිහිටයි බබාට🌼🌼🌼🌼🌼🌼🌼🌼🎁

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක් ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +1

    Chooti duwata suba anagathayak parthana karanawa Theruwan saranai Nangi. ❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ ..තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน

    චුටි මැණිකට සුභම සුභ අනාගතයක් වෙිවා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤

  • @SithariSriwardene
    @SithariSriwardene ปีที่แล้ว +1

    Good luck little girl and God bless you

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @chathurikasandamali7859
    @chathurikasandamali7859 ปีที่แล้ว +1

    බුදු සරණයි දෝණි මැණික . මම බලන් ඉදපු volg එකක් . ස්තුතියි. තව දෙයක් අර බෝල දාන නෙට් එක ගත්තේ කොහෙන්ද කියන්න පුළුවන් ද

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට...ඒක මගේ නංගි ගෙනත් තියෙන්නේ ජයකිරණ ශොප් එකෙන්...දෙදහස් හතලිහක් තමයි ඒකේ ගාන තිබ්බේ..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sudumanikedisanayaka9938
    @sudumanikedisanayaka9938 4 หลายเดือนก่อน

    හොදින් ඉගෙනුම ලබා දිනක රටේ දිදුලන යහපත් ම පුරවැසියකු වීමට චූටි දූට හැකි වේවා !!!!

  • @chathurangalakmal1wijesinh998
    @chathurangalakmal1wijesinh998 ปีที่แล้ว +1

    Punchi duwe anagathe ugath buddimath yahapath daruwek lesa demapiya sith noridawa..adyapanaye ihalatama yanna oba thabu oya mul piyawara obata theruwan satanin wasana balaya himi wewa....theruwan saranai oyalata

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @citymommy_vlog
    @citymommy_vlog ปีที่แล้ว +2

    තුන් සරණේ දෙවි රැකුමෙන්
    .ගුණ නැණ ඔදතෙද බලයෙන්..
    ජය ගෙන ලෝ නන්'දෙසින්..
    මව්බිම නංවනු කිතු ගොසින්❤😍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් පින් මගේ අක්කේ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @citymommy_vlog
      @citymommy_vlog ปีที่แล้ว +1

      @@ChathuriVimukthika ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕

    • @PunsaraIshini
      @PunsaraIshini 3 หลายเดือนก่อน

      ​​@@ChathuriVimukthikaමම චූටි නංගි ට ගොඩක් ආදරෙයි අක්කේ ❤

  • @madusankanishan7788
    @madusankanishan7788 ปีที่แล้ว +1

    Budusaranai menika hodata igenaganna

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @shalikanadeeshani6773
    @shalikanadeeshani6773 ปีที่แล้ว +1

    Ape babatath heta thamai akuru kiyawanne nangi.oyage babage wayasemai.mata me vedio1 dekkama godak sathutu hithuna

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ එහෙමද මගේ අක්කේ...මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කගේ බබාටත් හොදින් ඉගෙන ගන්න ලැබෙන්න කියලා..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +4

    සුභ පැතුම් චූටි මැණික.අම්මියි තාත්තියි සියයි පුංචියි වගේ හොදට ඉගන ගන්ට මැණික බුදුසරණයි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kanchanasampath8725
    @kanchanasampath8725 ปีที่แล้ว +1

    Sudu donita budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c ปีที่แล้ว +1

    දෝනිට වයස කීයද අක්කි මගේ පුතාටත් ගිය මාසේ 21 අකුරු කියෙව්වා ඔක්තෝබර් 01 Birthday එක අවුරුදු 3ක් දැන් පුතාට ඔයාලා හැමෝටම බුදුසරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      මගේ බබාට අවුරුදු දෙකාමාරයි පැටියෝ..අනේ එහෙමද මගේ පැටියෝ...අහන්නත් සතුටුයි...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @GayanKumara-w4c
      @GayanKumara-w4c ปีที่แล้ว +1

      එමද හා හා අක්කි බුදු සරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕

  • @w.m.s.perera2079
    @w.m.s.perera2079 ปีที่แล้ว +1

    Budusarani doni hodata igena gnda oni❤❤❤❤❤😊

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nahallagechamaliprabhasini3635
    @nahallagechamaliprabhasini3635 ปีที่แล้ว +1

    Budusaranai chooti donita!!

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      ගොඩක් පින් මගේ පැටියෝ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nishanthikodi5888
    @nishanthikodi5888 ปีที่แล้ว +1

    Suba පැතුම් චූටි babo mage babata me 11wenida අකුරු kiyawanawa යහපතක් වේවා

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අනේ එහෙමද අක්කේ...මාත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කගේ බබාටත් හොදින් ඉගෙන ගන්න ලැබේවා කියලා....තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @ThrakaNuwanthi-bm2mp
    @ThrakaNuwanthi-bm2mp ปีที่แล้ว +1

    Onna man thamai akke issellama beluwebudu saranai duwata.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam ปีที่แล้ว +1

    Budu saranai patiyo ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว +1

    පැටියට තෙරුවන් සරනයි ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว +1

    Kilutak nethi nangi thattage asirwadayama chuti thunita athi e seth pethumama athi hariyanna jaya ganna

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nilminifernando9771
    @nilminifernando9771 ปีที่แล้ว +1

    Theruwan.saranai.doni❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @rasikagamalathge1076
    @rasikagamalathge1076 ปีที่แล้ว +1

    Mage babata akuru kiyewuweth budunta pahana thiyala witharai.ayata lamasariyakuth anduwanam lassanai.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ එහෙමද මගේ පැටියෝ..ගොඩක් සතුටුයි පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @samithathennacon3811
    @samithathennacon3811 ปีที่แล้ว +1

    Oyatatha oyage babatath budu saranai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි චූටි දුවට 💚💐

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dulithi
    @dulithi 5 หลายเดือนก่อน

    බූදූ සරණයි මැණික❤❤❤

  • @madushaniranasinghe3672
    @madushaniranasinghe3672 ปีที่แล้ว +1

    Budu saranai chuti manikata

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nadeeshapriyadarshani1104
    @nadeeshapriyadarshani1104 ปีที่แล้ว +1

    Budu saranay puthe

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @AchiniDarshani
    @AchiniDarshani 2 หลายเดือนก่อน +1

    Akke man me gena danne man video deka tunak bekuwa ewa godak wenash mage putata akuru kiyanne me 8wenida kewili jati palaturu mukut tiyanna kiuwene negena hira dishawa balala 9.45 kiyanna kiuwa pahanak kapuru pettak dalwala ehema da akke mata oyawa matak una oya kiuwa widiha man ayet beluwa mokadda meke wenasha akke danne man ettatama

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 หลายเดือนก่อน

      මගේ පැටියෝ මම නම් බබාට අකුරු කියවද්දි වෙලාවක් බැලුවේ නෑ...අපිට හිතුනු සුභ වෙලාවට තමයි බබාට අකුරු කියෙව්වේ පැටියෝ...ඔයාට එහෙම දුන්නා නම් ඒ විදියට කරන්න පැටියෝ...වැඩිය හිතන්න එපා ඒ ගැන...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @mgnisansala6644
    @mgnisansala6644 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ 🌹🌹🌹

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dilushidilushi6379
    @dilushidilushi6379 ปีที่แล้ว +2

    Budu srani doni❤donige name eka mokakd akki

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @PunsaraIshini
    @PunsaraIshini 4 หลายเดือนก่อน +1

    Hii ❤

  • @naturesfan7563
    @naturesfan7563 ปีที่แล้ว +1

    තුනුරුවන්ගෙ අනන්ත ගුන බලෙන් ,ප්‍රඣ්ඣාවට අගතැන්පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුන බලෙන් චූටි පැටිය අඩුවක් නැතුව නැන නුවන ලැබේවා ,සියලු දෝශ අපල දුරුවී දෙමාපියන්ගේ පැතුම් ඉටු කරන පින්වත් දරුවෙක් වෙන්න වාසනාව ලැබේවා ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @chandanaone5953
    @chandanaone5953 ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl ปีที่แล้ว +1

    Budu saranai ♥️♥️♥️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 10 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ආදරෙයි...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @nikeshalaranathunga3460
    @nikeshalaranathunga3460 ปีที่แล้ว +1

    💚💚

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕

  • @samithathennacon3811
    @samithathennacon3811 ปีที่แล้ว +1

    Ane akki badkat bola dan eks kohanda gaththe

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ජයකිරණ කියලා ශොප් එකකින් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @SubashMadusanka-o4e
    @SubashMadusanka-o4e ปีที่แล้ว +1

    Ane babage vayasa kiyada

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අවුරුදු දෙකාමාරයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @chathurikaekanayaka1569
    @chathurikaekanayaka1569 ปีที่แล้ว +1

    akki babata akuru kiyanne wayasa kiyenda

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අවුරුදු තුනට කලින් කියවන්න ඕන පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 ปีที่แล้ว +1

    Du patiyata wayasa keeyenda nangi akuru kiyeuwe..

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අවුරුදු දෙකාමාරෙන් අක්කේ කියෙව්වේ...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @shanimadushika3641
    @shanimadushika3641 ปีที่แล้ว +1

    Babata wayasa kiyada den..

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අවුරුදු දෙකාමාරයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 ปีที่แล้ว +1

    මං මෙ නිකමට වාගේ video එක බලන කොට හිතුනේ දරැවගේ වෙලාව බලලා නෙමෙයිනම අකුරැ කියෙවුවෙ අනිත් දවලුත් කරනනේ නැතුව නිකම නමෝ බුද්දාය කියලා අකුරැ කියවන්න බැරිද? Video eka balanakota hithuna dee comment kare nangi

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ඔව් අක්කා හරි...ඒ දේවලුත් මෙහෙමම තමයි කරන්න් හිතන් ඉන්නේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @thilinashiran8563
    @thilinashiran8563 ปีที่แล้ว +1

    Thanks akke. Mage duwata me 25 akuru kiywnwa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ එහෙමද පැටියෝ...ඔයාගේ බබාට මම හදවතින්ම සුභ පතනවා හොදින් ඉගෙන ගන්න ලැබෙන්න කියලා...ආදරෙයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @thilinashiran8563
      @thilinashiran8563 ปีที่แล้ว +1

      @@ChathuriVimukthika Akkige babata budusaranai 💐💐💐💐

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පැටියෝ ඔයාටත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kushanidanushika3773
    @kushanidanushika3773 ปีที่แล้ว +1

    Budu sarani manika hodin igena ganna mage donige wayasemi ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් පින් මගේ පැටියෝ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @thusharathusharasampath7205
    @thusharathusharasampath7205 ปีที่แล้ว +1

    💕❤❤❤❤💕❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @tsadamali4875
    @tsadamali4875 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 ปีที่แล้ว +1

    අපි කොතොලික අපිත් වෙලා බලන්නේ නැහැනේ

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ආ එහෙමද අක්කේ...අක්කා මට වඩා එක අවුරුද්දක් වැඩිමල් නේද...මට 31යි..අක්කට 32යි නේද...කතෝලික අය කොහොමත් බලන් නෑනේ නේද අක්කේ...සිංහල ගොඩක් අය බලනවනේ අක්කේ...ජේසු පිහිටයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kanchanakavindikanchanakav6058
    @kanchanakavindikanchanakav6058 ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕

  • @nipunishalika6345
    @nipunishalika6345 ปีที่แล้ว +1

    ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕

  • @DineshKumar-c1y1y
    @DineshKumar-c1y1y 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤