පොලිස් පහරදීමකදී පුරවැසියෙකුට ආත්මාරක්ෂාවට ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකිද ?රංගන අජිත් රෝහණගෙන් අසයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2021
  • නිල ඇඳුම අවභාවිතා කර සිදුවන පොලිස් පහරදීමකදී පුරවැසියෙකුට ආත්මාරක්ෂාවට ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකිද ?
    රංගන අජිත් රෝහණගෙන් අසයි

ความคิดเห็น • 445

  • @lostmanlostman2115
    @lostmanlostman2115 3 ปีที่แล้ว +179

    කාටත් අහන්න බැරි කවුරුත් අහන්නැති ප්රස්නයක් අහපු රංගන ඔබ අපිට රජෙක් එ් වගේම ප්රස්නයට කල්පනා නොකර උත්තර දිපු පොලිස්පති තුමාට අපේ ස්තූතිය

    • @chamindasanjeewa1025
      @chamindasanjeewa1025 3 ปีที่แล้ว +3

      නියමයිනේ රංගන 👍🇱🇰👍🇱🇰👍

    • @pasandhanushka3565
      @pasandhanushka3565 3 ปีที่แล้ว +1

      අනෙ දෙශපලුවො න්ගෙ රුකඩ ඔගොල්ලො ඔක්කොම එගොල්ලො පෞඋ

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      මේ ලෝකයේ මිනිසා සිතන පතන ඔනෑම දෙයක් අනිවාර්යයෙන්ම ව්‍යාකූලයි ඊට හේතුව වන්නේ මිනිසා වැටුනු ස්භාවයේ සිට සිතීමේ දී ඒ සිතුවිලි කිසිවක් පෙර සිටි සැබෑ මිනිසාගේ නිදහස් කැමැත්ත නොවීමයි මිනිස් නිදහස් කැමැත්ත සැබෑ ලෙසටම පෙර මෙන් දැනට ලෝකය තුල නැහැ, ලොව සෑම පුද්ගලික මිනිස් සිතුවිල්ලක්ම නපුරේ ආසාදනයේ ප්‍රතිඵලයක් නිසා හටගන්නා නමුත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, මීණීමැරීම්, හොරකම, කපටිකම, අන්තවාදී සිතුවිලි මිනිසාට සම්පූර්ණයෙන්ම අයිති නැති නපුරේ ආත්මයට පමණක් අයිති බව සිතීමට මිනිසාට කිසිදු හැකියාවක් ශක්තියක් නැහැ, මෙම නපුරේ හැඟීම මිනිසාට දැනීම තුලින් මිනිසාගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ඉටු නොවී නපුරේ අරමුණු පමණක් ඉටු කරයි,මිනිසා කරන සෑම වරදකටම ආපසු පෙරලා ඒවා පැමීණීමේ මහා අභිරහස් මිනිසා කිසිවිටෙකත්ම නොදනී විශේෂයෙන්ම ජේසුස් වහන්සේ පියාණන් වහන්සේට පමණක් අවනත වී කුරුසියේ මරණය ලැබීමේ මහා අභිරහස මිනිසාට තේරුම් ගැනීමට නොහැකිව ඇත්තේ මිනිසා විනිශ්චයට ලක්වන්නේ කෙසේද? අවසාන විනිශ්චය නියම වෙන්නේ කෙසේද? කියලා හරි කරුණු නොදැනයි, වටිනා මිනිස් ආත්මයක් විනාශ වන ආකාරය නොදැනයි, මේ ලෝකයේ මිනිසා කරන සෑම වරදක්ම ඉතා අභිරහස් අන්දමින් සටහන්වන ක්‍රමය එම නියමය නිසයි ජේසුස් වහන්සේ මිනිසාගේ පාපයට කුරුසිපත් උනේ විනිශ්චයක් නොමැතිනම් පාපයේ බරපතල ස්භාවයක් නැතිනම් එසේ කුරුසපත්වීමට අවශ්‍ය නැහැ, කෙසේ වෙතත් අවසාන විනිශ්චය සහ පාපයේ බරපතළ ස්භාවය මිනිසාට දකින්න කිසිදු හැකියාවක් නැහැ,භෞතික ස්භාවය තුල මිනිසා පාපී ස්භාවයේ පවතීයි, ස්වර්ගීය ස්භාවය තුල ශුද්ධවූ තත්වය නිසා පාප ස්භාවයක් නැහැ, හොඳ නරක ස්භාවය නැහැ, කටුක ස්භාවය නැහැ,මිනිසාට තිබෙන ප්‍රධානම ගැටලුව පාපය කියල කියන්නේ කුමක්ද? අවසාන විනිශ්චය විස්වාස කළ හැකිද? යන්නයි නමුත් මේ කාරණා මනසට ගෝචර නොවුනාට අවසාන විනිශ්චයට එරෙහිව කොයිම විටෙකවත්ම ලෝකයට පාලනය වෙන්න අවසර නැහැ, පාපය කියල කියන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව සෑම විටම සිටීමයි, ලෝකය විසින් පාපය ලෙස අර්ථ දක්වන්නේ මිනිසාට හානි කරන සහ ස්භාවික පරිසරයට හානි වෙන ක්‍රමය හඳුනාගෙන ඊට නීතිය ස්තාපිත කිරීම හරහා පමණයි, නමුත් සැබෑ පාපය සහ එහි බරපතළ ස්භාවය මිනිසා නොදනී ජාතියක් ජාතියකට විරුද්ධව නැගී සිටීමේ දී ඇතිවන සියලු හානි මේ භෞතික ලෝකයට දරන්න බැහැ නමුත් ස්වර්ගීය ස්භාවයේ දී එයට පමණක් සාදාරණයක් කිරීමේ හැකියාවක් තිබෙනවා, නොවාගේ මහා ජල ගැල්ම ඊශ්‍රායලය ආරක්ෂා කිරීම ස්වර්ගයෙ ස්භාවයේ ප්‍රතිඵලයි, ප්‍රධාන කාරණයක් නම් ලෝකයට සහ මිනිසාට විනිශ්චය නියම කර තිබෙන ආකාරය මිනිසාට ඉගෙන ගැනීමට නොහැකි වීම නිසාත් එවා තිබෙන බව නොදැනීම නිසාත් විනිශ්චයට හසු වීමේ ක්‍රමය හරහා මිනිසාට යම් අනතුරක් පැමිණීමේ දී එයට සුදානමෙන් සිටීමේ නොහැකියාව සලකුණු ඇති වෙනවා. තව එක් අභිරහසක්නම් ලෝකය පාලනය කරන බලතුන් මේවා දැනගෙනම සිටීමයි එසේ නොදැන ලෝකයක් පාලනය කිරීමට හැකියාවක් කොයිම අවස්තාවකවත්ම ලැබෙන්නේ නැහැ, ලෝක පාලනය බොහෝ බලවතුන් මෙම රහස් දැනගෙන සාමාන්‍ය පරිදී කටයුතු කිරීම මොනතරම් පුදුම සහගතද? සාතන්ට කිසිම අවස්තාවක බාදා නොකිරීමට ඔවුන් එකිනෙකා වග බලාගන්නා බවත් ඔවුන් අභිරහස් බොහෝ දුරට දන්නාබව ජනතාවට කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර සිටීමට වග බලාගැනීමත් හරහා බොහෝ දෙනා සත්‍ය තොරතුරු දැන ගන්නේ බයිබලයෙන්, සත්‍ය දැන ගැනීමට හිතාමතාම බයිබලයට පමණක් සීමා කර තිබෙනවා, ශුද්ධාත්මයාණන් වහන්සෙගේ පැමිණීමෙන් ලෝකයට සිදු වූ සම්පූර්ණ වෙනස ඊට විරුද්ධ වීමේ බල වේගවල විශාලත්වය ගනනය කිරීමෙන් නපුර කොතරම් ප්‍රභලද පාපය මොනතරම් බරපතළද කියල සොයා දැනගන්න පුළුවන්, අවුරුදු දාහක පාරාදීසය සහ අවසාන විනිශ්චය ඉන් පසු අලුත් අහසක් සහ අලුත් පොළොවක් ස්වර්ගීය ජෙරුසෙලම, ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාවේ මහා අභිරහස් ගැන මිනිසාට සොයා දැනගන්න බොහෝම අසීරු කාරණයක් භෞතික ස්භාවය තුල.

  • @pathmakumari2385
    @pathmakumari2385 3 ปีที่แล้ว +209

    මාද්‍ය වේදියෙකුගේ යුතුකම.ඔබ නිර්භීතව ඉටුකලා ගොඩාක් ස්තුතියි රංගන ..එම ප්‍රශ්නයට අවංකව පිළිතුරක් දුන් පොලිස්පති තුමාටත්.ස්තුතියි බෙහෙවින්ම

    • @chandimaharshani995
      @chandimaharshani995 3 ปีที่แล้ว +2

      Yes. We salute u.. Rangana

    • @invisibleuniverseiu20
      @invisibleuniverseiu20 3 ปีที่แล้ว

      Onna ehenam mewage police kaarayo patang gannawa Ada sita...

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      මේ ලෝකයේ මිනිසා සිතන පතන ඔනෑම දෙයක් අනිවාර්යයෙන්ම ව්‍යාකූලයි ඊට හේතුව වන්නේ මිනිසා වැටුනු ස්භාවයේ සිට සිතීමේ දී ඒ සිතුවිලි කිසිවක් පෙර සිටි සැබෑ මිනිසාගේ නිදහස් කැමැත්ත නොවීමයි මිනිස් නිදහස් කැමැත්ත සැබෑ ලෙසටම පෙර මෙන් දැනට ලෝකය තුල නැහැ, ලොව සෑම පුද්ගලික මිනිස් සිතුවිල්ලක්ම නපුරේ ආසාදනයේ ප්‍රතිඵලයක් නිසා හටගන්නා නමුත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, මීණීමැරීම්, හොරකම, කපටිකම, අන්තවාදී සිතුවිලි මිනිසාට සම්පූර්ණයෙන්ම අයිති නැති නපුරේ ආත්මයට පමණක් අයිති බව සිතීමට මිනිසාට කිසිදු හැකියාවක් ශක්තියක් නැහැ, මෙම නපුරේ හැඟීම මිනිසාට දැනීම තුලින් මිනිසාගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ඉටු නොවී නපුරේ අරමුණු පමණක් ඉටු කරයි,මිනිසා කරන සෑම වරදකටම ආපසු පෙරලා ඒවා පැමීණීමේ මහා අභිරහස් මිනිසා කිසිවිටෙකත්ම නොදනී විශේෂයෙන්ම ජේසුස් වහන්සේ පියාණන් වහන්සේට පමණක් අවනත වී කුරුසියේ මරණය ලැබීමේ මහා අභිරහස මිනිසාට තේරුම් ගැනීමට නොහැකිව ඇත්තේ මිනිසා විනිශ්චයට ලක්වන්නේ කෙසේද? අවසාන විනිශ්චය නියම වෙන්නේ කෙසේද? කියලා හරි කරුණු නොදැනයි, වටිනා මිනිස් ආත්මයක් විනාශ වන ආකාරය නොදැනයි, මේ ලෝකයේ මිනිසා කරන සෑම වරදක්ම ඉතා අභිරහස් අන්දමින් සටහන්වන ක්‍රමය එම නියමය නිසයි ජේසුස් වහන්සේ මිනිසාගේ පාපයට කුරුසිපත් උනේ විනිශ්චයක් නොමැතිනම් පාපයේ බරපතල ස්භාවයක් නැතිනම් එසේ කුරුසපත්වීමට අවශ්‍ය නැහැ, කෙසේ වෙතත් අවසාන විනිශ්චය සහ පාපයේ බරපතළ ස්භාවය මිනිසාට දකින්න කිසිදු හැකියාවක් නැහැ,භෞතික ස්භාවය තුල මිනිසා පාපී ස්භාවයේ පවතීයි, ස්වර්ගීය ස්භාවය තුල ශුද්ධවූ තත්වය නිසා පාප ස්භාවයක් නැහැ, හොඳ නරක ස්භාවය නැහැ, කටුක ස්භාවය නැහැ,මිනිසාට තිබෙන ප්‍රධානම ගැටලුව පාපය කියල කියන්නේ කුමක්ද? අවසාන විනිශ්චය විස්වාස කළ හැකිද? යන්නයි නමුත් මේ කාරණා මනසට ගෝචර නොවුනාට අවසාන විනිශ්චයට එරෙහිව කොයිම විටෙකවත්ම ලෝකයට පාලනය වෙන්න අවසර නැහැ, පාපය කියල කියන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව සෑම විටම සිටීමයි, ලෝකය විසින් පාපය ලෙස අර්ථ දක්වන්නේ මිනිසාට හානි කරන සහ ස්භාවික පරිසරයට හානි වෙන ක්‍රමය හඳුනාගෙන ඊට නීතිය ස්තාපිත කිරීම හරහා පමණයි, නමුත් සැබෑ පාපය සහ එහි බරපතළ ස්භාවය මිනිසා නොදනී ජාතියක් ජාතියකට විරුද්ධව නැගී සිටීමේ දී ඇතිවන සියලු හානි මේ භෞතික ලෝකයට දරන්න බැහැ නමුත් ස්වර්ගීය ස්භාවයේ දී එයට පමණක් සාදාරණයක් කිරීමේ හැකියාවක් තිබෙනවා, නොවාගේ මහා ජල ගැල්ම ඊශ්‍රායලය ආරක්ෂා කිරීම ස්වර්ගයෙ ස්භාවයේ ප්‍රතිඵලයි, ප්‍රධාන කාරණයක් නම් ලෝකයට සහ මිනිසාට විනිශ්චය නියම කර තිබෙන ආකාරය මිනිසාට ඉගෙන ගැනීමට නොහැකි වීම නිසාත් එවා තිබෙන බව නොදැනීම නිසාත් විනිශ්චයට හසු වීමේ ක්‍රමය හරහා මිනිසාට යම් අනතුරක් පැමිණීමේ දී එයට සුදානමෙන් සිටීමේ නොහැකියාව සලකුණු ඇති වෙනවා. තව එක් අභිරහසක්නම් ලෝකය පාලනය කරන බලතුන් මේවා දැනගෙනම සිටීමයි එසේ නොදැන ලෝකයක් පාලනය කිරීමට හැකියාවක් කොයිම අවස්තාවකවත්ම ලැබෙන්නේ නැහැ, ලෝක පාලනය බොහෝ බලවතුන් මෙම රහස් දැනගෙන සාමාන්‍ය පරිදී කටයුතු කිරීම මොනතරම් පුදුම සහගතද? සාතන්ට කිසිම අවස්තාවක බාදා නොකිරීමට ඔවුන් එකිනෙකා වග බලාගන්නා බවත් ඔවුන් අභිරහස් බොහෝ දුරට දන්නාබව ජනතාවට කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර සිටීමට වග බලාගැනීමත් හරහා බොහෝ දෙනා සත්‍ය තොරතුරු දැන ගන්නේ බයිබලයෙන්, සත්‍ය දැන ගැනීමට හිතාමතාම බයිබලයට පමණක් සීමා කර තිබෙනවා, ශුද්ධාත්මයාණන් වහන්සෙගේ පැමිණීමෙන් ලෝකයට සිදු වූ සම්පූර්ණ වෙනස ඊට විරුද්ධ වීමේ බල වේගවල විශාලත්වය ගනනය කිරීමෙන් නපුර කොතරම් ප්‍රභලද පාපය මොනතරම් බරපතළද කියල සොයා දැනගන්න පුළුවන්, අවුරුදු දාහක පාරාදීසය සහ අවසාන විනිශ්චය ඉන් පසු අලුත් අහසක් සහ අලුත් පොළොවක් ස්වර්ගීය ජෙරුසෙලම, ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාවේ මහා අභිරහස් ගැන මිනිසාට සොයා දැනගන්න බොහෝම අසීරු කාරණයක් භෞතික ස්භාවය තුල.

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว

      ​@@ricardoperera9880 දරුවන් අන්ධව, අතපය නොමැතිව, ශ්‍රවනාබාදා වගේ අබාධ සහිතව ඉපදෙන්නේ ඇයි?

  • @ajithnisshanka2390
    @ajithnisshanka2390 3 ปีที่แล้ว +96

    නියම මාධ්‍යවෙිිදීයෙකුගේ කාර්්‍යභාරය ඉටු කිරීම ගැන ඔබ ගැන ඉතාමත් සතුටුවෙනවා ............

  • @upulieh
    @upulieh 3 ปีที่แล้ว +90

    මේවා තමයි ප්‍රවෘත්ති වෙන්න ඕනෙ!

  • @ashanharshana2399
    @ashanharshana2399 3 ปีที่แล้ว +29

    ඉතා වැදගත් දෙයක් සමාජය වෙනුවෙන් Mr. රංගන බොහොමයක් ස්තුතියි....

  • @kalawaddaa
    @kalawaddaa 3 ปีที่แล้ว +24

    වාහනේ ලොරියක් නොවී වී 8 හරි ඩිෆෙන්ඩර් හරි වුනානම් පොලිස්කාරය උඩ පැන පැන ගහන්නේ සැලියුට්

  • @user-fi4bf1pj1e
    @user-fi4bf1pj1e 3 ปีที่แล้ว +39

    අනිවාර්යයෙන් ගහනවා වරදක් නොකර ගැහුවොත්😍

  • @manjuprasad1388
    @manjuprasad1388 3 ปีที่แล้ว +153

    ඔන්න මචන්ලා වරදක් නොකර ගැහුවොත් ගහපල්ලා....

    • @DMGSGEEKSHOW
      @DMGSGEEKSHOW 3 ปีที่แล้ว +4

      Okunta ghapuwama kiyanne rjakariyata bada kara kiyala

    • @srilalnanaykkara9081
      @srilalnanaykkara9081 3 ปีที่แล้ว +4

      Munta gahala wadak na arinna ona puke muge ammawa laga tiyagena

    • @sangeethfonseka468
      @sangeethfonseka468 3 ปีที่แล้ว +3

      කැමරා nothibunoth ඉවරයි නේද. මෙයාලා ගහනව අපිට උඩ දාගෙන ඇතුලට දාගෙන

    • @sanjeewaweerapura1138
      @sanjeewaweerapura1138 3 ปีที่แล้ว +3

      වරදක් කලත් ගහන්න නීතිමය අවසරයක් නෑ. ඒකට පෑනක් දීලා තියෙනවා නිළධාරීන් ට නීතිමය පියවර ගන්න

  • @priyankaraasitha006
    @priyankaraasitha006 3 ปีที่แล้ว +102

    ඉතා වැදගත් දෙයක් සමාජය වෙනුවෙන් රංගන බොහොමයක් ස්තුතියි

    • @vasanthvasanth3250
      @vasanthvasanth3250 3 ปีที่แล้ว +4

      මාධ්‍යවේදියෙක් හැටියට අපි ආදරේ කරන අපේ රංගන අයියා ඔබතුමාටත් ඒ වගේම අපේ අජිත් රෝහණ මැතිතුමාටත් අපි ගොඩක් ආදරෙයි හොඳ පණිවිඩයක් සමාජගත කළා ඔබට ස්තුතියි

    • @samanvijesuriya3245
      @samanvijesuriya3245 3 ปีที่แล้ว +1

      1nma

    • @amaruwengaththe1824
      @amaruwengaththe1824 3 ปีที่แล้ว +1

      Rangana aiya niyamay

  • @beachfuny6336
    @beachfuny6336 3 ปีที่แล้ว +64

    වරෙල්ලකො අත තියන්න මීට පස්සෙ..😂😂😂😂

  • @dilankamadushan4302
    @dilankamadushan4302 3 ปีที่แล้ว +190

    මොහු රෙස්ලීන් ක්‍රීඩකයෙක්ද මරු ප්‍රශ්ණය 😁😂

    • @chandimaharshani995
      @chandimaharshani995 3 ปีที่แล้ว +6

      Mata hina giya.. Ajithtat hina giya

    • @pilominaraj6930
      @pilominaraj6930 3 ปีที่แล้ว +5

      Hes undertaker

    • @countryfirst3235
      @countryfirst3235 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

    • @koreanexamhelpsl
      @koreanexamhelpsl 3 ปีที่แล้ว

      ගහන්න පුලුවන්

    • @thedot4791
      @thedot4791 3 ปีที่แล้ว

      @@chandimaharshani995හිනා යන්නැද්ද බොල

  • @kumarasilva7157
    @kumarasilva7157 3 ปีที่แล้ว +17

    නිවට වහල් මාද්‍ය වේදීන් අතර ඔබ සුපිරි මාද්‍ය වේදියෙක්.ඔබට ශක්තිය ඔබ "මාද්‍යවිරුවකු" ය රංගන.අවන්ක නියෝජ්‍ය පොලිස්පති තුමාට ජනතා උත්තමාචාරය. 🎬🎬🎬🎤🎤🎤📺📺📺👨🏻‍✈️👨🏻‍✈️👨🏻‍✈️👨🏻‍✈️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +55

    ඒ ප්‍රශ්නය අහන්නම ඕන..අපි වෙනුවෙන්ම අහපු ප්‍රශ්නයක්...

  • @lankalove3591
    @lankalove3591 3 ปีที่แล้ว +8

    ආත්මාරක්ෂාවට ආයෙ පොලිසියට ගහලා පැනලා යන්න පුලුවන්ද ? බැහැනේ. ලස්සනට ඊට පස්සේ පොලීසියට එක්කන් ගිහිල්ලා ඔක්කොමල එකතු වෙලා අඳුර ගන්න බැරි වෙන්න හොදටම තඩි බායි 😃

  • @vidurasampath9442
    @vidurasampath9442 3 ปีที่แล้ว +14

    මාධ්‍යවේදියෙක් හැටියට ඔයා කරන ඔය සේවයට ගොඩක් ස්තූතියි

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 3 ปีที่แล้ว

      හිරු එකේ සිටියා නම් මේ කොමෙන්ට් ඔක්කොම වෙනස් වෙනවා

  • @kalpamalinda6188
    @kalpamalinda6188 3 ปีที่แล้ว +26

    දැන් පොලීසියට නෙලයිද දන්නේ නෑ

  • @countryfirst3235
    @countryfirst3235 3 ปีที่แล้ว +20

    ⁣දැන් හිතාගන්න පුළුවං පෑලියගොඩ පොලිසිය ඇතුලෙත් වුණේ මෙිකමයි කියලා 🤣🤣🤣🤣

  • @manjuprasad1388
    @manjuprasad1388 3 ปีที่แล้ว +20

    අපි පොලිසිය හදමු...

    • @dushannayanajith9212
      @dushannayanajith9212 3 ปีที่แล้ว +1

      පැදුරකුත් අරගෙන වර

  • @shashikasandaruwan2561
    @shashikasandaruwan2561 3 ปีที่แล้ว +13

    එ උනාට ගුටි කාපු කෙනා ආත්ම ආරක්ෂාවට පහර දුන්නනමි එයා වැරදි කාරයා කියනවා.

  • @hgjaya2612
    @hgjaya2612 3 ปีที่แล้ว +37

    නියමයි රංගන අයියා,,අහන්න ඕනීදේ කෙලින්ම ඇහුවා,,,

  • @arunaprasanna4164
    @arunaprasanna4164 3 ปีที่แล้ว +6

    අපේ රටේ උසාවි බන්ධනාගාර හිර ගෙවල් අපේ තරුණ ජනයන්ගෙන් පිරී ඉතිරෙන්නේ අපි වගේ සාමාන්‍ය ජනයා රටේ හරි නීතිය හරියට දන්නැති නිසයි ,, රටේ අහින්සක මිනිසුන්ගෙ වැරදි වලට වග කියන්න ඕන නීතිය හරියට දන්නැතිව නීතිය රකින උන්මයී......,රන්ගන අයියේ ඔයාටත් මාද්දය ප්‍රකාශක තුමාටත් මේ සිද්දිය කැමරා කරපු සහෝදරයාත් බොහෝම පින් ,,,,.

  • @vijitharuwankumara1438
    @vijitharuwankumara1438 3 ปีที่แล้ว +9

    අපේ අන්ඩුව කියල කිවුව පොලිසියේ ලොකූ මහතාට නිතියක් නැත්ද?, මේ දන්නැති නිසා අහන්නෙ 😁😁😁😁😁😁

  • @palithaperera235
    @palithaperera235 3 ปีที่แล้ว +6

    ආ.... නියමයි රංගන ඒ ප්‍රශ්නෙ ඇහැව්වාට මාධ්‍ය ප්‍රකාශක තුමාත් ඍජුවම උත්තර දුන්නා ස්තූතියි දෙදෙනාටම
    තමන්ගෙ ආත්ම ආරක්ෂාවට පොලිස් කාරයට ගහන්න පුළුවන් කියලා මාධ්‍ය ප්‍රකාශක තුමාත් කිව්වනෙ දැන් ඉතිං වරෙල්ලකො දෙන්නං ජම්මු!!!

  • @pasanlakshan6164
    @pasanlakshan6164 3 ปีที่แล้ว +9

    කෙලින්ම නියම ප්‍රශ්නේ ඇහුවේ.🖐️🖐️❤️
    නීතිය කියන්නේ හැමෝටම එකයි.
    Ft ft ft ft නියමයි😬

  • @sumithrahearth
    @sumithrahearth 3 ปีที่แล้ว +9

    සුභ උදෑසනක් වේවා රන්ගන නියමයි 💗💗💗💗

  • @swarnalatha1172
    @swarnalatha1172 3 ปีที่แล้ว +13

    සුහ උදැසනක් වෙිවා බුදුසරණයි රංගන

  • @ganishadesilwa6509
    @ganishadesilwa6509 3 ปีที่แล้ว +11

    අපි හදන්න කලියෙම් පොලිසිය හැදිලා ඉන්නවෙයි

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 3 หลายเดือนก่อน

    රංගන, ඔබේ ප්‍රශ්නය ඉතාමත් වටිනවා.
    විශිෂඨයි, අති විශිෂඨයි
    එයට ලැබුනු උත්තරය නෛතිකයි, නමුත් ඔබට එය නිතිය ඉදිරියේ ප්‍රායෝගිකව ඔප්පු කලනොහැක.
    අවසානයේ ශුද්ධවු පිලිතුරනමි ඔබ රාජකාරියට බාධා කලයන චෝදනාව මතුවේනවා.
    හැබැයි මම ඔබගේ තර්කය නිතියට ගැලපේන අාකාරයට කරන විදිය කියන්නමි
    රංගන මොන මගුල කරත් ඔබගේ නිදහස නිතිය ඉදිරියේ පැහැදිලිවම එම ක්‍රියාව ඔබගේ ජිවිතය අාරක්ෂකර ගැනිම සදහා අාපසු පහරදුන්නා කියලා කියන්න පුලුවන් විය යුතුයි. දැන් හිතන්න ඔබ ගේදර සිටිනවිට යමි අය්ක් යමිකිසි කරැනක් මතුකරමින් ඔබට තදබලලේස පහර දේනවා කියාලා. ඔබට දැන් මරබිය හිතට දැනුනා. දැන් ඔබ කල්පනා කරනවා මේ අාකාරයට තවදුරටත් ඔබට පහර දුන්නෝත් ඔබව මියයනවා කිලා. දැන් ඔබ ඉතා හයියේන් අනිත් අයට අැසේනසේ
    මට ගහන්න එපා මම මැරේයි
    මට ගහන්න එපා මම මරේන්න යනවාවගේ කියලා හයියේන් මොර ගහලා කියන්න.
    දැන් ඔබට පුලුවන් අර ඔබට පහර දේන පුද්ගලයා හො එමපොලිස් නිළධාරියා අඩපන කිරිම සදහා දැඩි පහරක් හෝ තද බල පහර කිහිපයක් එල්ල කරන්න. ඔබ එම පහර දේන්නේ එම පොලිස් නිධාරියා අඩපන කිරිටයි. අඩපන කිරිම සදහා පපුවට දුන්නා. මේ අඩපන කිරිම සදහා විශාල නෛතික වටිනාකමක් අැත.
    හැබැයි එම නිලධාරියට මම මැරේන්න ගැහුවා කියලා කියන්න බැහැ
    එසේ කිවිවෝත් ඔබ වරදක් කලා කියලා නිතිය ඔබට කියනවා. නමුත් ඔබට සුලු දඩුවමක් දේනවා.
    ඔබ අඩපන කිරිමට පහර දුන්නා යයි අධිකරනය පිගත්තෝත් සාක්ෂි මත ඔබ නිදහස්ය 4:39
    අර අැමේරිකාවේ කලුජාතිකය මිය යනවිට මට හුස්ම ගන්න බැ කියලා ගගක

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +10

    ආයුබෝවන් පිංබර සුබ උදෑසනක් රංගණ මහත්තය

  • @ScienceBack2Back
    @ScienceBack2Back 3 ปีที่แล้ว +21

    මේ video එක කෝකටත් download කරල තියාගන්නම්. 😁

    • @lahirunadeeshan658
      @lahirunadeeshan658 3 ปีที่แล้ว

      Ekenma bn math issellama eka thamai kale.😃😃😃

  • @user-tl5xt8ec4r
    @user-tl5xt8ec4r 3 ปีที่แล้ว +17

    ඔබ වැනි මාධ්‍යවේදීන් තමයි අවශ්‍ය වෙන්නේ 😘

  • @user-gl8fy8on9x
    @user-gl8fy8on9x 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමා හොඳම මාධ්‍යවේදීයෙක්.

  • @raveendrasa5609
    @raveendrasa5609 3 ปีที่แล้ว +7

    රංගන ඔයා මාරයි ආ නියම ප්‍රශ්නයක් ඇහූවේ 😜😜😜

  • @flatform4772
    @flatform4772 3 ปีที่แล้ว +2

    අඩ්ඩෙහ්...අහන්නත් ආසයි..හැබැයි ඉතින් පස්සෙන් පහු කුඩු ඩින්ගක් මන්ද කොරල මහ උලු ගෙදර බාවයි අනිවාර්යෙන්ම..

  • @miuz4733
    @miuz4733 3 ปีที่แล้ว +5

    අඩේ රංගන උබනම් යකෙක් බන් එල එල 👍👍👍

  • @priyngawarnasooriya6297
    @priyngawarnasooriya6297 3 ปีที่แล้ว +18

    # නිසි තැනට නිසි පුද්ගලයින් පත් නොවූ විට සිදුවන්නේ එයයි ...එය සාමාන්‍යයි. පොලීසියේ පමනක් නෙමේ ඔය හැමතැනම ඒම තමා ...අපේ රටේ මහත්තයෝ ....රාජයේ අමාත්‍යාංශ වල මුල ඉන්න අයි ඔයිට වඩා ඒයී ... 😅 කතා කරලා බලන්නකෝ මහත්තයෝ 😁.

  • @dilankamadushan4302
    @dilankamadushan4302 3 ปีที่แล้ว +46

    මීට පස්සේ පොලීසියෙන් ගහන්න ආවොත්= උබ මුලින් ගහපන් පුළුවන්නම්,අතක් තියපන්,උබ ගැහුවොත් මාත් ගහනවා,මෙතනින් මෙහාට එන්න එපා, කෙල ගහනවා හොදේ පොඩි කාලේ වගේ😂

  • @kasunpriyankara3671
    @kasunpriyankara3671 3 ปีที่แล้ว +4

    ඇත්තටම රංගන අයියා වටිනා ප්‍රශ්නයක් ඔබ යොමු කළේ බොහොම ස්තුතියි....

  • @ude3333
    @ude3333 3 ปีที่แล้ว +41

    ආත්මාරක්ෂාවට ගහන්න ගිහින් ඒ මිනිහටත් කූඩුවෙ ලගින්න වෙන්නෙ. ඊටපස්සෙ කූඩුවෙදිත් ඔය වගේම ගහයි.

    • @anojadilrukshi110
      @anojadilrukshi110 3 ปีที่แล้ว +6

      එළියේ මෙහෙමනම් කූඩුවෙ කොහොම ගහයිද

    • @user-cf9bm8zm9p
      @user-cf9bm8zm9p 3 ปีที่แล้ว +10

      ඔහොම කිව්වට ගැහුවොත් එහෙම වෙන වරදකට හරි හිරේ දායි. එහෙම ජාතියක්.

    • @sallakolla534
      @sallakolla534 3 ปีที่แล้ว +7

      ow kawru huri phone eken record karapu handa hodata giya . record kare nattam mokada wenne? okkoma kanapita.

  • @sleepymode590
    @sleepymode590 3 ปีที่แล้ว +17

    Wrestling ගහපු මහන්සියට වෙඩ තහනම් කර විවේකයක් දීපු විදියක් තමයි මට නම් පෙහෙන්නෙ...

    • @countryfirst3235
      @countryfirst3235 3 ปีที่แล้ว +1

      සිරාවටම

    • @koreanexamhelpsl
      @koreanexamhelpsl 3 ปีที่แล้ว

      අපි ෆෝම් උනාට ඔය කැරියට ආයේ අරූ මැදිහත් උනා මූ මැදිහත් උනා කිය කිය තරයේ අවවාද කොට නැවත සේවයේ පිහිටෙව්වා කියල කියාවි තා ටික දවසකින්

  • @supunjayakody9767
    @supunjayakody9767 3 ปีที่แล้ว +2

    ඇත්තටම මේ ප්‍රශ්නෙ අහපු එකට රංග මහත්තය පාරෙදි මට හම්බුනානම් බඩ ගාගෙන වඳින්නෙ🙃 ඒ තරම් කාටවත් අහන්න බැරි හොද ප්‍රශ්න දෙකක් ඇහුවෙ ජනතාවට තියෙන

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +5

    ඕක ඉතින් අහ අහ ඉන්න දෙයක්ය මං වගේනම් නෙලලා අරිනවා,පොලිස් බල්ලට

  • @epleblomst91
    @epleblomst91 3 ปีที่แล้ว

    ස්තූතියි පොලිස්පති තුමනි ඔබ ගේ උත්තරය 👍🏽👍🏽💕💕රංගන ඔබටත් ස්තුතියි කෙලින්ම ප්‍රශ්න ඇසීම එය ඉතා වැදගත් ප්‍රශ්න යක් 👍🏽👍🏽👌👌💕💕

  • @gihanrashintha536
    @gihanrashintha536 3 ปีที่แล้ว +7

    රංගන ඔයාට මොංගල් නෑ ඔයා සුපිරි බුලට් එකක්❤️

  • @sasankaedi223
    @sasankaedi223 3 ปีที่แล้ว +5

    හුරේ රංගන අයියා කාලෝචිත ප්‍රශ්නයක් ඇහුවෙ.. මෙ video එක download කරගෙන තියාගනිල්ලා...අපි නෙමේ ගැහුවොත් ගහන්න පුලුවන් කිව්වෙ අජිත් රෝහන මහත්තයා 💣😤

  • @shanfernando2096
    @shanfernando2096 3 ปีที่แล้ว +14

    මේ වීඩියෝ එක trending ගේන්න ඕන එකක්....

  • @nuwanpriyadarshana9216
    @nuwanpriyadarshana9216 3 ปีที่แล้ว +2

    පලමුව කැමරා ඕන් කරගන්න පසුව මුලින් ගුටි කන්න පසුව එය වෙන අයෙකුට යවන්න
    පසුව නැවත් කැමරාව නාභිගතකර ගුටි කන්න
    ඉන්පසුව නෙලන්න.
    ඉන්පසු හිරේට යන්න. ඇතුලෙදිත් අම්බානෙට කන්න

  • @dilshaabishek3479
    @dilshaabishek3479 3 ปีที่แล้ว +8

    අත් දෙක සාක්කුවට දාගෙන tv එක ඉස්සරහ ඔලුව එහාට මෙහාට වනන කඩේ යන මාද්ය වේදීන්ට වඩා පට්ට රංගන මහතා

  • @arunaudayanga8028
    @arunaudayanga8028 3 ปีที่แล้ว +3

    ආදරෙයි රංගන මහාත්තයා ඹයා ඇත්ත මනුස්සයෙක්

  • @sampathbandara7165
    @sampathbandara7165 3 ปีที่แล้ว +3

    ඉස්සෙල්ලා පොලිසියෙ විනය හදන්න ඕන ...

  • @fineapple7758
    @fineapple7758 3 ปีที่แล้ว +2

    මාධ්‍ය. වෙිදියෙකු ලෙස ඔබගේ ප්‍රශ්නය ඉතාම හොඳට යොමු කරා.ඵය තමයි විය යුත්තේ.

  • @bata8536
    @bata8536 3 ปีที่แล้ว +8

    දන්නේ නැති දෙයක් දැන ගත්ත එක ලොකු දෙයක් .ඕකුන් ගැහුවොත් ඔය විදියටම අපේ ආරක්ෂාවට ගහන්න අද ඉදන්

  • @wasanapeiris7405
    @wasanapeiris7405 3 ปีที่แล้ว +3

    මහ පාරේ මෙච්චර සෙල්ලමක් දාන්න පුලුවන් නම් ඇතුලට ගියාම හිතාගන්න පුලුවන්නේ තත්වේ.මේ ලංකාව නම් ඊයා..oh shit

  • @rainbowabc3217
    @rainbowabc3217 3 ปีที่แล้ว +4

    අපේ රටේ නීතිය රකින අයම තමයි වැඩිපුර නීතිය කඩන්නේ...

  • @maheshravi6800
    @maheshravi6800 3 ปีที่แล้ว +3

    Rangana aiya thankyou kondak thiyana madyawediyek theruwan sarani

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 3 ปีที่แล้ว +2

    රංගන අහපු ප්රස්නය නිසා වැරදි අාදරසයක් සමාජ ගත වෙන්න ඉඩතියෙනවා. බලන්න අනාගතයෙදි වෙන්නෙ මොකද කියලා. එහෙම වෙන්න එපා කියල ප්රාර්තනා කරනවා.

  • @slromantikvidio7119
    @slromantikvidio7119 3 ปีที่แล้ว +3

    Ploice hari gon ban

  • @majorlove2036
    @majorlove2036 3 ปีที่แล้ว +3

    මින් ඉදිරියට, පොලිස්කාරයන් ගුටි කනකොට... ඔවුන්ට මුලින්ම... අජිත් රෝහණ මහත්තයගෙ මෑණියන් සිහි වේවි ! 😀😀😂

  • @diranachintha8798
    @diranachintha8798 3 ปีที่แล้ว +1

    හිරු එකේ හිටියනම්, රංගනට විනය පරීක්ෂණ තියන්නත් තිබ්බා මේ කෙලින්ම අහපු ප්‍රශ්නෙට.. RESPECT..

  • @samanrajapakse550
    @samanrajapakse550 3 ปีที่แล้ว +1

    රංගන ඔබ‍ට ස්තුතියි

  • @pradeepnisanga482
    @pradeepnisanga482 3 ปีที่แล้ว +1

    සියලු ජනතව එකතු වුනොත් පොලිසිය හදංන පුලුවං ..

  • @kalumsanjaya6545
    @kalumsanjaya6545 3 ปีที่แล้ว +1

    ආත්ම ආරක්ශාවට අපි එකක් ගැහුවොත් මුලින්ම එයා පිස්තෝලේ ඇදල දික් කරනව අපි අතේ මුකුත් නැති නිසා අපි cool down වෙනව පස්සෙ මොබයිල් එකට එන්න කියල ගහල ගහල ඒකට දා ගන්නව,ඊට පස්සෙ පොලිසියට යනකන් ජීප් එක ඇතුලෙත් ගහනව.පස්සෙ පිලිසියෙ පිළිගැනීම් අංශය ඇතුලෙදි ගහනව.ඊට පස්සෙ කූඩුවට දාලා ඒක ඇතුලෙත් ගහනව.උසාවි දානකන්ම ගහනව.එක පාරක් ගහල මෙච්චර ගුටිකන්න බෑනෙ.

  • @TikTok-se4cb
    @TikTok-se4cb 3 ปีที่แล้ว

    මම ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් වැදලා උදව්වක් ඉල්ලනවා. පල්ලි වල ඔරසම් කියන අහි0සක මිනිස්සු මරන්ඩ එපා. මිනිසුන්ට මේ වගේ අපරාද කරන, වද දෙන ල0කාවෙ පොලිස් කාරයො තෝරාගෙන උන්ව වෙඩි තියලා, නැත්නම් බෝම්බයක් තියලා ඉවර කරලා දාන්ඩ. ඔබලාට ගොඩක් පින් ලැබෙනවා එහෙම කෙරුවොත්

  • @homer9601
    @homer9601 3 ปีที่แล้ว +2

    ව්‍යවස්තාවටම ඇතුලු කරණ එක වැදගත් පුද්ගල ආත්මාරක්ශාවේ අයිතිය සහ ආයුද ලග තබා ගැනීමට පාවිචියට,තිබෙන අයිතිය.

  • @dushanthaamila2571
    @dushanthaamila2571 3 ปีที่แล้ว +1

    Rangana aiya 👍👍❤️🙏💐

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +1

    දැන් කියයි මාධ්‍යය ඉස්සරහ නිසා ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් අරකයි මේකයි කියල .කළාට පස්සෙ වෙන්නෙ ඒකෙ අනිත් පැත්තනේ.
    රාජකාරියට බාධා කිරීම.
    ඊලගට පොතේ නෑ කියයි ගහන්න කියල. ජීවිතය බේරගන්න විතරයි කිවුවෙ කියයි . ඊටපස්සෙ ඉතින් උසාවි දානකොට තමන් අහලවත් නැති නඩු ගාණනාවකට වැරදි කාරය වෙලා ඇතුළට යයි. එනකොට දරු මල්ලොන්ටත් එක්කො පාරට වැටිල නැත්නම් මොකක්හරි කරල නැත්නම් . උන් මරල. ඕකයි. පුතේ තත්වෙ. අපේ රටේ සල්ලි හිගන්නො පාරෙ ඉන්න එවුන් නෙමෙයි. ආණ්ඩුවෙ රස්සාවල් කරන එවුන්. අනික ලංකාවේ දෙපාර්තමේන්තු වල ඉහළ පුටුවල තනතුරු දරන්නෙ තම්බි. ඊලගට හොදම ව්‍යාපාර රන් කරන්නෙ තම්බි. ඉතින් .
    සෙත්ත පෝච්චි තමයි

  • @suransuran516
    @suransuran516 3 ปีที่แล้ว +1

    Sthuthiy obata.

  • @kumariml2877
    @kumariml2877 3 ปีที่แล้ว +2

    නීරෝගීමත් සුභ දවසක් වෙීවා

  • @rukshantreatment8271
    @rukshantreatment8271 3 ปีที่แล้ว +1

    Respect Great..... Rangana mahathmaya ...obatumaata

  • @kuruppuarachchi4774
    @kuruppuarachchi4774 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට

  • @ihsan.ismail
    @ihsan.ismail 3 ปีที่แล้ว +6

    All credits goes to that videographer

  • @kumudusanjeewani1462
    @kumudusanjeewani1462 3 ปีที่แล้ว +1

    Ara chathuraya ahanne monawada kiyala hithuna me kathawa baladdi.rangana ayye oba nirbithawa katha kale samastha samajaya wenuwen. Ela

  • @lakshithamadusanka4583
    @lakshithamadusanka4583 3 ปีที่แล้ว +1

    පොලිස් පති සියල්ල ගමට බාර දෙනු ඇත!!! 👎👎👎👎👎👎👎

  • @indranandafonseka4525
    @indranandafonseka4525 3 ปีที่แล้ว +6

    වට පෝරියල් එකක් පසුව පොලිසියෙන් කන්නවෙයි ඕව කරන ගියොත් !

  • @teebanraj833
    @teebanraj833 3 ปีที่แล้ว +2

    Ela kiri ehanam denna thamai thiyenne

  • @joelabhayaratne1562
    @joelabhayaratne1562 3 ปีที่แล้ว +1

    😂😂😂පොලිසියේ අදුරන තදයෙක් ඉන්නව නං ඇදලා ඇරපං නැත්තං ගුටි කාගෙං ඉන්න වෙනවා එයා කියයි ප්රතිප්රහාර දෙන්න දුන්නට පස්සෙ පොලිසියට කුදලං ගිහින් අදාල වතාවත් කරනව කාබරේට දාගෙන ඊට පස්සෙ කේස් එක අදින්නෙත් අපිට නිල ඇදුමින් සැරසී සිටි නිලධාරීයාට පහර දීම රාජ කාරීයට බාදා කිරිම

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว +1

    හොඳ ප්‍රශ්න කිරීමක්....

  • @malisirlanka570
    @malisirlanka570 3 ปีที่แล้ว +5

    ආයුබෝවන් ලංකාවේ වැරැදි ගොඩාක් කරන්නේ පොලිස් සිය

  • @obamage9365
    @obamage9365 3 ปีที่แล้ว +2

    කෙලින් කතා කරන ඔබට ජය.

  • @mohamedlatiff7086
    @mohamedlatiff7086 3 ปีที่แล้ว

    Very useful information for citizens, thank you

  • @pasandhanushka3565
    @pasandhanushka3565 3 ปีที่แล้ว +1

    රන්ගන ත් හිරු එකෙ හිටියාන්ම් ඔවා අහන්නෙ නැ

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 3 ปีที่แล้ว +9

    මනුෂ්‍යෙක් විදිහට තරහ යන්න පුළුවන් නම් මනුෂ්‍යෙක් විදිහට අත්වැරදි වෙන්නත් පුළුවන් .එළියෙ ඔහොම නම් ඇතුළෙ කෝම ඇද්ද නේ.
    නියම විදිහට ඉන්න පොලිසියෙ මහත්වරුන්ටත් මේ වගේ උන් අගෞරවයක්

  • @chemlab9873
    @chemlab9873 2 ปีที่แล้ว

    පුලුවන් ආත්මාරක්ෂාවෙි අයිතිය සැමට තිබෙනවා.

  • @dhanushkapathum4223
    @dhanushkapathum4223 3 ปีที่แล้ว +2

    එහෙනම් ඉතින් පොලිසියට අයෙත් චන්ඩි කම් දන්න බැ අහින්සක මිනිසුන්ට ගම් පොරියල් තමා පොලිසියෙ මත්තුරුන්ට දෙවි පිහිට තමා ඉතින්

  • @hashanravika2562
    @hashanravika2562 3 ปีที่แล้ว +1

    Niyamai prashna

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 3 ปีที่แล้ว

    රංගන ඔබ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාකරන ආකාරයට ඔබට ගොඩක් පිං.ඔබ නිර්භීත පුද්ගලයෙක් හා රටටම ආඩම්බරයි. ඔබේ සේවාව ඉතා අගේ කොට සලකමි

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 ปีที่แล้ว

    වැරදි කාරයෙක් වන අයට කන්න බොන්න දිදී හිරගේ දාන්න එපා. ඔවුන් පුනරුත්තාපනය කරන්න ඕන රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න සංවර්ධනය කිරීම සඳහා යොදා ගන්න ඕන

  • @surangasuranga658
    @surangasuranga658 3 ปีที่แล้ว +8

    Wada thahanam karai masa deken job aeka denawa.polisiya un gu kawanam hodai.marenna watila unnath wathura tikak wath denne na.kotinma polisiye unta wada hodai sunakayo

    • @chandrikachandrani6965
      @chandrikachandrani6965 3 ปีที่แล้ว

      අයියේ ඔයා අපි ඉහලින්ම පිලිගත් මාධ්‍වේදියෙක් උතුම් පිලිගත් රැකියාවක් කරන නිලදාරියෙක් හින්දා මේ මනුස්සයාට තව ට්කක් ඉවසන්න තිබුනා

  • @yohanravindra5717
    @yohanravindra5717 3 ปีที่แล้ว +2

    Gahuwai කියමුකො, එතකොට ඔය කටින් ම kiyai, රජකරියට බාද කරපු නිස අවම බලය පවිච්චි කරල වෙඩි තිබ්බ kiyala. iita wada honda nadda gutikaala berena eka.

  • @pradeepsanjeewa4686
    @pradeepsanjeewa4686 3 ปีที่แล้ว +1

    92/93 වගන්තිය යටතේ දැන් ඉතින් වරදක් නොකර ගැහුවොත් අම්මගෙන් බීපු කිරි මතක් වෙයි 🤣🤣🤣 ප්‍රශ්නයක් නම් අන්න ඔහොම අහන්න ඕනී මනුස්සයන්ට තේරෙන්න මෙන්න බලනවනම් චැනල් 🙏🙏🙏

  • @chamu9589
    @chamu9589 3 ปีที่แล้ว

    Menna rata wadagath dewal mewa.thank you very much mr.rangana and mr.agith rohana 🙏🏻🙏🏻💪💪❤️❤️🔥🔥😇🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anurabandara8689
    @anurabandara8689 3 ปีที่แล้ว +2

    හරියටම හරි රංගන ඔබගේ ප්‍රශ්න විචාරීම මින් පස්සේ පෙරලා සලකයි නේද..

  • @sangeethsaranga4748
    @sangeethsaranga4748 3 ปีที่แล้ว

    Niyamai rangana aiye

  • @samanthajayaweera334
    @samanthajayaweera334 3 ปีที่แล้ว +1

    Maru prasna.. Great question

  • @roshanfernando4971
    @roshanfernando4971 3 ปีที่แล้ว

    Great question ...☝

  • @agent47team25
    @agent47team25 3 ปีที่แล้ว +1

    hoda welawata WEPON ekak nothibune, thibbanam wedith tiyala marana godak siddawenna thibba.

  • @dasunmjayalath
    @dasunmjayalath 3 ปีที่แล้ว +2

    Wrestling ගහන්න යන්න ඔන කෙනෙක් අම්මගෙ කීමට පොලිස් කාරයෙක් උනාම ඔහොම තමා ..

  • @samatapreme2211
    @samatapreme2211 3 ปีที่แล้ว +1

    You are the best rungana aiyya good luck thank you

  • @Bhanukarajith26
    @Bhanukarajith26 3 ปีที่แล้ว +1

    supiri ane

  • @samanrohitha8122
    @samanrohitha8122 3 ปีที่แล้ว +1

    දැන් ඉතින් කන්න බලාගෙන ඉදපියව් .