රට තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩල තීරණයක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • රට තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩල තීරණයක් - Hiru News
    Web: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk
    #HiruNews #BreakingNews #lka #SriLanka #HiruTV #Hiru #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

ความคิดเห็น • 879

  • @hasithasenasingha
    @hasithasenasingha 2 ปีที่แล้ว +250

    පාර්ලිමේන්තුවයි ඒකේ ඉන්න උනුයි ඔක්කොම අනවශ්‍යයි. ඒනිසා තොපි ඔක්කොම ඉල්ලා අස්වෙයව්..

  • @amilafernando4796
    @amilafernando4796 2 ปีที่แล้ว +118

    පක්ශ බේද නැතිව ඔක්කොම එකතුවෙමු...මුන්ව එලවමු.....😡😡😡

    • @nimeshlakshan0
      @nimeshlakshan0 2 ปีที่แล้ว +3

      මෙහෙමයි ඔය වැඩේ කරන්න අමාරුයි මේ පකේ නාලිකා අපේ අරගල මැඩ පවත්වනවා.මුලින්ම මේක වහලා දාන්න වැඩක් කරන්න ඕනෙ නැත්තන් අන්සබ්ස්ක්‍රයිබ් කරල දාන්න ඕනෙ එහෙමත් නැත්තන් අපේ කොල්ලො කෙල්ලො එකතු වෙලා පොඩියට පුලුවන් දේවල් එකතු කරගෙන රේඩියෝ නාලිකාවක් වගේ දෙයක් හදන්න ඕනෙ[ටීවි චැනල් හදන්න බෑනෙ(හැක් කරගන්න තිබ්බනම් මරු) ඒවට ලොකු දේවල් ඕනෙ]. අන්න එතකොට මුන්ට රෙවෙනවා

    • @kumaratspot3174
      @kumaratspot3174 2 ปีที่แล้ว

      Thamath paksa palanavatha

    • @niranjanperera5712
      @niranjanperera5712 2 ปีที่แล้ว

      Ekmanat muinwa alawamu

  • @disnadamayanthi5887
    @disnadamayanthi5887 2 ปีที่แล้ว +124

    පලකො ගෙදර මූසලහැත්ත.
    තව රට කනවා 😡😠🤬

    • @sahan.1060
      @sahan.1060 2 ปีที่แล้ว +1

      💯

    • @vinu-yq8ud
      @vinu-yq8ud 2 ปีที่แล้ว +2

      Ekanam aththa

    • @slmusic8196
      @slmusic8196 2 ปีที่แล้ว

      Ekane

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 ปีที่แล้ว

      පුළුවන් කෙනෙකුට දීලා පළක ගෙදර

    • @buddhijayarathna3411
      @buddhijayarathna3411 2 ปีที่แล้ว

      @@slmusic8196 yai

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 2 ปีที่แล้ว +68

    අනිවාර්යයෙන්ම මෙම අර්බුදය විසදීමට අපි ඔක්කෝම ජනතාව පාරට බහිමු.

    • @chandraalwis3874
      @chandraalwis3874 2 ปีที่แล้ว +2

      ඔව් දැන් කාලය ඇවිත් තියන්නේ

    • @thdxpertgaming9954
      @thdxpertgaming9954 2 ปีที่แล้ว +1

      29 බාදාදා 10 ට පාරට බහිමු

    • @dinushapathmini4137
      @dinushapathmini4137 2 ปีที่แล้ว

      Ane puluwan deyak karannala appa hamoma sahayogen.oyalata yoda bala yoda saktiya labewa.api enne rata nattan apit enawa.

    • @SamanKumara-wv3tn
      @SamanKumara-wv3tn 2 ปีที่แล้ว +1

      එකෙන්ම

    • @sskplayinggames8307
      @sskplayinggames8307 2 ปีที่แล้ว

      Ekenma..

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 2 ปีที่แล้ว +108

    රට මේ වැටි ඇති බැරැරුම් තත්වය තේරුගෙන රජයට සහායෝගය දීමක් හැටියට අපි හැමෝම පාරට ඇවිත් පොදුජන අරගලයට ලෑස්ති වෙමු

    • @sampathransinghe7085
      @sampathransinghe7085 2 ปีที่แล้ว +3

      Pissuda ban tawath amaruwe neda rajaya pathwanne

    • @freedompasiya6061
      @freedompasiya6061 2 ปีที่แล้ว +2

      Aniva

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 ปีที่แล้ว +3

      අනිවා

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 ปีที่แล้ว

      @@sampathransinghe7085 අමාරු වදිකමටද බං රුසියාවෙන් අඩුවට ගන්න තියන තෙල් ටික දෙගුණයක් විතර ගෙවලා කොමිස් ගහගන්න ඕනෑකමට වටයක් ගහලා ගන්නේ
      ඒ විතරක්නන් මදැයි බයිසිකල් පදින මිනිස්සුන්ටත් හෙල්මට් නැත්තං දඩ ගහන්න හදන ආණ්ඩුවක් මේක

    • @chandanasalgadhu6408
      @chandanasalgadhu6408 2 ปีที่แล้ว +1

      Meke inne harak danuth pramadai danwath bahimu

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +77

    යකෝ තොපේ ගෙවල් නෙමේ ගිනි තියන්න තිබ්බෙ, තොපි 225 ම ගිනි තියන්න තිබ්බේ....... රට මේ තත්වෙට පත්වෙන්න තොපි 225 ම වග කියන්න ඕනා...

    • @nipunihansani8836
      @nipunihansani8836 2 ปีที่แล้ว

      😘

    • @amilaekanayaka10
      @amilaekanayaka10 2 ปีที่แล้ว +3

      Thopi 225 kiya kiya welalenna haduwata jvp 3 dena nethnam meeta kalin ratata kelawela

    • @Hirusha282
      @Hirusha282 2 ปีที่แล้ว

      @@amilaekanayaka10 🤣🤣 api gotabayata wahal wela api bayyo 🤣 ubala anurata nirapakshikai kiyala wallila uta wahal wela ubala kauda 🤣🤣🤣🖕

    • @indunilmadhuwantha5785
      @indunilmadhuwantha5785 2 ปีที่แล้ว

      222ka gewla

    • @jukijukijuki8974
      @jukijukijuki8974 2 ปีที่แล้ว

      munraysvanay pinata kala mungay padigana

  • @ishanmadusanka3134
    @ishanmadusanka3134 2 ปีที่แล้ว +45

    මේ හැම මනුස්සයගෙන්ම වැටෙන හැම කඳුලක් ගානෙම මුන්ට සාප වෙයන් සාප වෙයන් සාප වෙයන්...මුං වල දාන සොහොනටත් හෙන ගහපන්🙏🙏🙏🙏

    • @russellandrady
      @russellandrady 2 ปีที่แล้ว +1

      බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අනුන්ට සාප කරන්න කියලද බන්

    • @ishanmadusanka3134
      @ishanmadusanka3134 2 ปีที่แล้ว

      @@russellandrady සාප කරන්න නැතුව මොනව කරන්නද බං..අපේ තාත්තා දවස් හයක් තෙල් පෝලිමෙ ඉඳල තෙල් නැතුව අද ගෙදර ඇවිල්ල තියෙන්නේ.ත්‍රීවිල් එක හයර් කරල තමයි කීයක් හරි හොයාගත්තෙ.ගත්තු ණය ගෙවන්න තියනවා.ඒව ගෙවන්නෙ කොහොමද.සාප කරන්නෙ නැතුව මල් තියල වඳින්නද කියන්නෙ..මං කිව්වෙ බුදු හාමුදුරුවෝ වැඩසිටියනම් මුං මේ කරන දේවල් වලට පල දෙන්න කියල.👍

    • @nipunagunarathne4882
      @nipunagunarathne4882 2 ปีที่แล้ว +2

      @@russellandrady බුදුන් වහන්සේ කියපු විදිහට ම ඉන්න ඕනිනම් අනික් මිනිස්සු ත් අමාරුවේ දාන්නේ නැතුව please වනගත වෙන්න. ඕකුන් අපිට කෙලවන්න පාවිච්චි කරපු හොදම ආයුදේ ඕක. මුන් මිනිස්සුන්ට සලකන විදිහට මිනිස්සු අනික් අතට සැලකුවේ නැති නිසා තමයි මේක මෙච්චර ඔඩුදුවලා තියෙන්නේ.

    • @ishanmadusanka3134
      @ishanmadusanka3134 2 ปีที่แล้ว

      @@nipunagunarathne4882 aniwaren..💖💖💖

  • @lboy1348
    @lboy1348 2 ปีที่แล้ว +60

    ජනතාව පෝලිම් වලට හුරැවී තවමත් නිහඩතාවය රැකීමෙන් පෙනීයන්නේ තාම මේ අර්බුදය ඔවුන්ගේ නොවන බවක්ය...නිහඬ ජනතාවට ජය....ස්තූතියි..

  • @RK-qj3fp
    @RK-qj3fp 2 ปีที่แล้ว +62

    මෙ ගල් මූසලයව එලවන්න නැතුව හිටිය්ත් රටත් ඉංදියාවට විකුනලා තම පස්ස බලන්නෙ

    • @buddhijayarathna3411
      @buddhijayarathna3411 2 ปีที่แล้ว

      රනිලා කරනවනේ හොදටම ඒ ටික...

    • @nimeshlakshan0
      @nimeshlakshan0 2 ปีที่แล้ว +1

      මෙහෙමයි ඔය වැඩේ කරන්න අමාරුයි මේ පකේ නාලිකා අපේ අරගල මැඩ පවත්වනවා.මුලින්ම මේක වහලා දාන්න වැඩක් කරන්න ඕනෙ නැත්තන් අන්සබ්ස්ක්‍රයිබ් කරල දාන්න ඕනෙ එහෙමත් නැත්තන් අපේ කොල්ලො කෙල්ලො එකතු වෙලා පොඩියට පුලුවන් දේවල් එකතු කරගෙන රේඩියෝ නාලිකාවක් වගේ දෙයක් හදන්න ඕනෙ[ටීවි චැනල් හදන්න බෑනෙ(හැක් කරගන්න තිබ්බනම් මරු) ඒවට ලොකු දේවල් ඕනෙ]. අන්න එතකොට මුන්ට රෙවෙනවා

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 ปีที่แล้ว +1

      ​@@nimeshlakshan0 ඔයාගේ කතාව හරි යාලුවා 🙊🙊

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA 2 ปีที่แล้ว +76

    අධ්‍යාපන ඇමතියෙක් මගුලටද ඉන්නෙ උඔල හිතන් ඉන්නේ ගමේ ඉස්කෝලෙට හැම ඵකාම ඵන්නෙ අල්ලපු වත්තේ ඉදල කියලා ද

    • @wijerathnakns251
      @wijerathnakns251 2 ปีที่แล้ว

      සහතික ඇත්ත මු කියන්නෙ පොත් වල ආර්ථික ව්ද්‍යාව ඔවා කරලා තමයි රට ව්නාස කලේ . ගුරුවරු දරුවෝ අසරණ කරලා .

  • @dilananuruddha1075
    @dilananuruddha1075 2 ปีที่แล้ว +42

    මූ හිතන් ඉන්නෙ රටේ ඔක්කොම කාර්යාල සේවකයො කියලද ගෙදර ඉදන් වැඩ කරන්ඩ කියන්නෙ..

    • @nimeshlakshan0
      @nimeshlakshan0 2 ปีที่แล้ว

      මෙහෙමයි ඔය වැඩේ කරන්න අමාරුයි මේ පකේ නාලිකා අපේ අරගල මැඩ පවත්වනවා.මුලින්ම මේක වහලා දාන්න වැඩක් කරන්න ඕනෙ නැත්තන් අන්සබ්ස්ක්‍රයිබ් කරල දාන්න ඕනෙ එහෙමත් නැත්තන් අපේ කොල්ලො කෙල්ලො එකතු වෙලා පොඩියට පුලුවන් දේවල් එකතු කරගෙන රේඩියෝ නාලිකාවක් වගේ දෙයක් හදන්න ඕනෙ[ටීවි චැනල් හදන්න බෑනෙ(හැක් කරගන්න තිබ්බනම් මරු) ඒවට ලොකු දේවල් ඕනෙ]. අන්න එතකොට මුන්ට රෙවෙනවා

  • @Tharindulak34
    @Tharindulak34 2 ปีที่แล้ว +59

    මල පෙරේතයෝ මුන් ගෙවලයෝ අවසාන අංශුව දක්වා කාල යන්න ඉන්නෙ මුන් අරක් ගන්නෙ ප්‍රේතලෝකවල

    • @nimeshlakshan0
      @nimeshlakshan0 2 ปีที่แล้ว

      මෙහෙමයි ඔය වැඩේ කරන්න අමාරුයි මේ පකේ නාලිකා අපේ අරගල මැඩ පවත්වනවා.මුලින්ම මේක වහලා දාන්න වැඩක් කරන්න ඕනෙ නැත්තන් අන්සබ්ස්ක්‍රයිබ් කරල දාන්න ඕනෙ එහෙමත් නැත්තන් අපේ කොල්ලො කෙල්ලො එකතු වෙලා පොඩියට පුලුවන් දේවල් එකතු කරගෙන රේඩියෝ නාලිකාවක් වගේ දෙයක් හදන්න ඕනෙ[ටීවි චැනල් හදන්න බෑනෙ(හැක් කරගන්න තිබ්බනම් මරු) ඒවට ලොකු දේවල් ඕනෙ]. අන්න එතකොට මුන්ට රෙවෙනවා

  • @Hi-cm3re
    @Hi-cm3re 2 ปีที่แล้ว +63

    ඕකුන් යන්නෙ නෑ 225_1ම මරලා දාන්න ඕනේ කාලකණ්නි පල්හොරු රට විනාශ කරා

    • @thilinaniroshan1395
      @thilinaniroshan1395 2 ปีที่แล้ว

      Ow dan nm mun maruwatapaw na kyl hithemv. kalin eka wage munith maruna nm hari.

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 ปีที่แล้ว

      පාර්ලිමේන්තුවට බලෙන් ගිය එකෙක් කියන්නකෝ ඔක්කොම අපේ ගොබ්බයො පත් කරලා යවපු උන්නේද?

    • @dumindupathirana789
      @dumindupathirana789 2 ปีที่แล้ว

      Munta විතරක් nemai kalakanni රජයේ සේවක ballontath ghanda one unuth waga කියන්ඩ one

    • @Hi-cm3re
      @Hi-cm3re 2 ปีที่แล้ว

      @@BestBuyBeacon අපි යැවූවෙ මුන්ට හොරා කාලා රටට මෙහෙම කරන්න නෙවෙයිනෙ. මෙච්චර මේ කුල්ල කුජීත වෙලා ඉද්දිත් ගෑස් වලිනුත් ගහලනෙ රනිලා කියන පල්හොරා.මුං ලැජ්ජාත් නෑ බයත් නෑ.

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 ปีที่แล้ว

      @@Hi-cm3re හොරු පත් කරලා යැව්වම උන් කරන්නේ හොරාකන එක තමයි. මොකද උන් යන්නෙම හොරාකන්න.

  • @buddhijayarathna3411
    @buddhijayarathna3411 2 ปีที่แล้ว +57

    මේසන් වැඩ වඩු වැඩ එහෙම කරන අය කොහොමද ඔය කියන විදියට වැඩ කරන්නේ. මුන් මුන් ගැන විතරයි හිතන්නේ. අහින්සක මිනිස්සු හැමදාම තැලෙනවා...

    • @LSD97123
      @LSD97123 2 ปีที่แล้ว

      ත්‍රීවිල් ලොරි වෑන් හයර් කරපු, ඩිලිවරි දුවපු,චූන් පාන් විකුණපු මිනිස්සු?

    • @thusharirathnamali7269
      @thusharirathnamali7269 2 ปีที่แล้ว

      ගෙදර ඉදන් මුන්ගේ අම්මා තාත්තා මතක් කරපියව්

    • @buddhijayarathna3411
      @buddhijayarathna3411 2 ปีที่แล้ว

      @@LSD97123 අනේ මන්දා.. ප්‍රභාකරන් හිටිය නම් හොදයි කියලා දැන් තමයි හිතෙන්නේ. එහෙනම් මුන්වයි 225න් භාගයක්වත් මරලා. කාලකන්නි.

    • @nilrukfernando8045
      @nilrukfernando8045 2 ปีที่แล้ว +3

      මෙසන් වැඩ කරන අය ගෙදර ඉදන් තමන්ගේ ගෙ හදාගෙන යන්න 😂

    • @chandikalakmal9358
      @chandikalakmal9358 2 ปีที่แล้ว +1

      Pain palayan berinam bus tiyenawa . Rajaye sewakayanta mul thena denna ona

  • @alapkumari9031
    @alapkumari9031 2 ปีที่แล้ว +54

    දැන් එතකොට ග්‍රාමීය පාසල් අත්‍යවශ්‍යද???? ගුරුවරුන්ට ළමයින්ට යන්ඩ තෙල් තියෙනවද දෙනවාද????මීට වඩා පැහැදිලි කළ යුතුයි

    • @SurangaRanjithtrans
      @SurangaRanjithtrans 2 ปีที่แล้ว +17

      ඒ්ක විදුහල්පතිවරු පිට දාලා. මෙවුං හිතන්නෙ ගංවල ළමයි ඉස්කෝලෙ එන්නෙ දං බෝවිටියා කැලේ මැදිංය, ගංවල ගුරුවරු එන්නේ මඩ කඩිති වැවු තාවුලු පැනගෙනය කියාය.

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 2 ปีที่แล้ว

      @@SurangaRanjithtrans කියල වැඩක්ඩක නැ

    • @anandauma3334
      @anandauma3334 2 ปีที่แล้ว

      @@SurangaRanjithtrans mokkuda bn mun...

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 ปีที่แล้ว

      ​@@SurangaRanjithtrans ඒ කතාවටනම් අම්මපල්ලා මසුරන් දාන්න වටිනවා යාලුවා මුන් හිතන් ඉන්නේ එහෙමයි

    • @lahirusubasinghe7776
      @lahirusubasinghe7776 2 ปีที่แล้ว

      තෙල් තියෙන්න එපැයි දෙන්න... අපිටත් තෙල් නැත්තං දේශපාලකන්ටත් තෙල් නැතිවෙන්න ඕනේ..

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 2 ปีที่แล้ว +28

    එහෙනම් හෙට ඉදන් ජනාධිපති ,ඇමති මණ්ඩලය ගෙදර යන්න.......
    මොකද මේ රටට දැන් තියෙන අනවශ්‍ය ම දෙ තමා ඔය දෙක........හිටියට මෙලෝ රෙදදක දෙයක් කරන්නේ නෑ...........හු#%$ගෙ පු$&$ලා.......
    පව් නොදී පලයල්ලකො බන්........රෙද්ද........

    • @sumithkumara4529
      @sumithkumara4529 2 ปีที่แล้ว

      Siravatama

    • @nimeshlakshan0
      @nimeshlakshan0 2 ปีที่แล้ว +1

      මෙහෙමයි ඔය වැඩේ කරන්න අමාරුයි මේ පකේ නාලිකා අපේ අරගල මැඩ පවත්වනවා.මුලින්ම මේක වහලා දාන්න වැඩක් කරන්න ඕනෙ නැත්තන් අන්සබ්ස්ක්‍රයිබ් කරල දාන්න ඕනෙ එහෙමත් නැත්තන් අපේ කොල්ලො කෙල්ලො එකතු වෙලා පොඩියට පුලුවන් දේවල් එකතු කරගෙන රේඩියෝ නාලිකාවක් වගේ දෙයක් හදන්න ඕනෙ[ටීවි චැනල් හදන්න බෑනෙ(හැක් කරගන්න තිබ්බනම් මරු) ඒවට ලොකු දේවල් ඕනෙ]. අන්න එතකොට මුන්ට රෙවෙනවා

  • @Gmus279
    @Gmus279 2 ปีที่แล้ว +27

    එහෙනම් පාර්ලිමේන්තුව ඔනෙත් නෑ , උබලා වැඩක්ම නෑනේ

    • @nisanthasilva4858
      @nisanthasilva4858 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව අවස්‍යම නැහැ .මුං ගෙන් රටට රටෙහි මහජනයා වෙන හයපතක්,නැහැ නැහැ නැහැ කරන්න behea කියලා අහන්න ඔනෙ ද මුංව තියලා මුංට හෙනම ගහපං රට keva මුංව මෙ මෙ ලොකේට වදාපු හදාපු එවුන්ටත් මුං ගෙ දරුවන්ටත් හතර වරිගයටත් හෙනම ගහපං

  • @charithpanagoda
    @charithpanagoda 2 ปีที่แล้ว +12

    පාරට බැහිමු

  • @saman8021
    @saman8021 2 ปีที่แล้ว +37

    තොපි ට තේරෙන්නේ නැ A/l කරන අපි විඳින දුක, ඕවා කරලා වෙලාවට exam එක නම් thiyai

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 2 ปีที่แล้ว +3

      ow 2022 Al apit 😢

    • @its_marsh_x
      @its_marsh_x 2 ปีที่แล้ว +2

      Eka atta apita thamai asadarane😑

    • @naveentharaka7937
      @naveentharaka7937 2 ปีที่แล้ว +1

      Palayalla bn me ratin apith yano umbalath mona hari rolak gahagena warella yanna puliwan wele puluwan thanakata pana gattoth arenna aye yanna wenne naa rata black list karoth ugandawa wage💔😩

    • @sameerapoornima6764
      @sameerapoornima6764 2 ปีที่แล้ว

      Heta clz thiyeda danne na neda..a/l..😑

  • @dilananuruddha1075
    @dilananuruddha1075 2 ปีที่แล้ว +21

    නොකිය කිවුවෙ අත්‍යාවශ්‍ය සේවා වලට තෙල් දෙනව..අනිත් මිනිස්සුන්ට 10 වෙනිද වෙනකන් තෙල් නෑ කියලනෙ..කෙලින්ම කියන්ඩ ඉතින් ඕකත්..🙄🙄🙄🙄

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 ปีที่แล้ว

      මම දැක්කා ඩොක්ටර් කෙනෙකුත් දවස් 03ක් පෝලිමේ ඉන්නවා අප්පගේ අත්‍යවශ්‍ය සේවා මේ රටේ තියෙන්නේ

  • @nayanairandaka8713
    @nayanairandaka8713 2 ปีที่แล้ว +15

    බන්දුල මුතමයි පට්ට හොරා සිනිවන්චානැකිව්වා සතොසේ කාලාම දාපු ඵකා

    • @sonniedm5346
      @sonniedm5346 2 ปีที่แล้ว

      මෝ්ඩ මැටිමෝල් බන්දුල ගෙමිබා ?
      ඔන් ලයින් බදාම අනන්නත් පුලුවන්ද සතොස හොරා?

    • @ruwandikwella7508
      @ruwandikwella7508 2 ปีที่แล้ว

      ඕකා ඉන්නවා එල්ලලා මරණ ලැයිස්තුවේ

    • @lakshmanattanayake6636
      @lakshmanattanayake6636 2 ปีที่แล้ว

      විෂ පොල් තෙල් ? .

  • @Lion_club22
    @Lion_club22 2 ปีที่แล้ว +12

    අනේ දෙවියනේ......වෙන රටක වගේ නම් මෙලහකට අයින් වෙලා....මේ තිරිසන්නු මිනිස්සු ඔක්කොම මැරෙනකන් ඉන්නෙ.......

  • @සුදුමහත්තයා-ෂ5ඨ
    @සුදුමහත්තයා-ෂ5ඨ 2 ปีที่แล้ว +7

    පාරට බහිමු මුං එළවමු කීවට.. ක්‍රිකට් මැච් බලන්න ගියා වගෙ එකෙක්වත් එලියට බහිනවද නෑනේ.. බයියලා ලංකාවේ එවුන්ගෙ..

  • @roshankulasekara3947
    @roshankulasekara3947 2 ปีที่แล้ว +6

    ඉස්සර තෙල් රුපියල් 5කින් වැඩි කරාම රටේ සාමාන්‍ය ජනයා කියන එකා මැරෙන්න හදනවා.දැන් කෙලින්ම වැඩි කරන්නේ 70න් 80න් ඒත් දැන් එකෙක් මීක් නෑ ලීටරේ 1000/= උනත් ගහනවා කියපංකෝ😂😂😂 මේකෙ ඉන්න උන්ට පිස්සු කියලා හිතෙන්නේ නැද්ද? 😂😅

    • @chanduweerasinghe3942
      @chanduweerasinghe3942 2 ปีที่แล้ว +1

      ඇත්ත ...

    • @dumindupathirana789
      @dumindupathirana789 2 ปีที่แล้ว +1

      Moda huththalata thama theren නැහැ ඉස්සරහට mokda වෙන්නේ කියලා

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැහැ කීයායි කිව්වාත් මුන් පෝලිම් වල දුක් විදගෙන යකෝ ඔය ඔක්කොම එකතු වෙලා මුන්ව මරපියවු අනේ අපිට එන්න නැහැ නේ මේ රටවල දහ දුක් විදිනවා

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +5

    ජීවත් වීම කියන්නෙම හැම කෙනාගෙම අත්‍යාවශම දෙයක් තමයි.උදා. ත්‍රිවිල් එකක් හයර් කරන කෙනාගෙ අත්‍යවශය දේ තමයි පෙට්‍රල්

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 2 ปีที่แล้ว +29

    තොපිපලයව් ගෙදර.එතකොට රටවල් වලින් උදවි කරනව.ඉස්කෝල ලමයිට එන්න කියන්නෙ පයින්ද.කාලකන්නි දේශපාලුවො තොපිට හෙන ගහනව.පලයව් ගෙදර.

  • @dreamflowers1471
    @dreamflowers1471 2 ปีที่แล้ว +4

    නිව්ස් එක ගොඩක්ම අපහැදිලියි. මිනිස්සු ඉන්නෙත් ආතක් පාතක් නැතුව.යලිත් ඕක පැහැදිලි කරන්න.

  • @ශෙනූ-ස4ඛ
    @ශෙනූ-ස4ඛ 2 ปีที่แล้ว +10

    පාර්ලිමේන්තුවෙ අය අත්‍යවශ්‍ය සේවානෙ එයාලට විතරක් ඇති😡පව් මිනිස්සු

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 2 ปีที่แล้ว +2

    ජූලි 10 වෙනිදායින් පස්සේ අත්‍යවශ්‍ය සේවාවන් ද නවතීවි...රට විනාශ වේවි....කාලකණ්ණි ටික රට කෑවා

  • @rangaudayangana7535
    @rangaudayangana7535 2 ปีที่แล้ว +13

    සතොසේ හිටපු සුදුළුණු හොරා නේද මේ..මූ කියන ඒවා අහන්න ඕනද අපි....

  • @senaknanda.7867
    @senaknanda.7867 2 ปีที่แล้ว

    පාර්ලිමේන්තුව එහි 225හැර.සියළු සේවා අත්‍යාවශ්‍ය වෙි.🙋

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ ඒ තරම් කේන්ති අපේ අහිංසක දරුවන්ට ලෙඩක් උනොත් හොස්පිටල් එකකටවත් ගෙනියන්නේ කොහොමද ඕකුන් එලවන්නම ඕන 😭😭😭🌹

  • @විශ්වවියමන
    @විශ්වවියමන 2 ปีที่แล้ว +6

    ඇත්තටම මොකක් මේ කියන්නේ කියල කටහරි තේරුනාද පාසල් ගැන කියපු දේ අතවශ්‍ය සේවා පමනලු අනෙක් කටයුතු අත්හිටවනවලු පාසල් පොදු ප්‍රවාහනය භාවිතා නොකර පවත්වාගෙන යන්ඩ ලු අනේ මාව හොස්පිටල් ඇඩ්ම්ඩ් කරහල්ලොකො මට තේරෙන්නෑ මේ කියන හතර බිහිරි කතාව

    • @SurangaRanjithtrans
      @SurangaRanjithtrans 2 ปีที่แล้ว +1

      ටිකක් ඉන්නකෝ. මන්දපෝෂණේටම හොස්පිටල් යමු.

    • @sumithrakumari7877
      @sumithrakumari7877 2 ปีที่แล้ว

      Hospital යන්න ep.බෙහෙත් ne

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf 2 ปีที่แล้ว +1

    යකො තිුවිල් එකෙන් හමිබ කරන් කන එකාට මොකද වෙන්නේ කවමදාකවත් නිකන් තේල් ගහලා නැහැ ඒ මිනිස්සු ෂෙඩි වලින් මෙිචිචර කාලයක් මෙිවට වගකියන්න ඔිනේ අහිංසක මිනිස්සු ද හොරා කාපු උන් කො

  • @damithherath9821
    @damithherath9821 2 ปีที่แล้ว +11

    කෝ මහ හොරා,මහින්දයා.....

  • @thusharirathnamali7269
    @thusharirathnamali7269 2 ปีที่แล้ว +3

    කෝ පකයිනේ එනවා කියපු තෙල් නැව්. 10 වෙනිදා යින් පස්සෙත් තොපි ඕකම කියයි බලු වේස ආණ්ඩුව තොපි මකබැවියව් අපිට තවත් දුක් නොදී

  • @dineshkumara5579
    @dineshkumara5579 2 ปีที่แล้ว +17

    හොරා කාල මුව පුපුරන ලගයි නොදකින් කාලකන්නි යා

  • @iamjony9368
    @iamjony9368 2 ปีที่แล้ว +8

    එතකොට මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද අසරණ දරුවෝ කන්න නැතුව ඉන්නේ 😡

  • @shehanmihira6323
    @shehanmihira6323 2 ปีที่แล้ว +1

    එතකොට පාලත් පාලත් අතර බස් වැඩ නැද්ද

  • @michaeldishantha1369
    @michaeldishantha1369 2 ปีที่แล้ว +4

    එතකොට අපේ බඩගින්න අත්‍යාවශ්‍ය සෙවාවක් නෙවෙයිද? තොපි විතරක් බඩ පුරොගත්තම හරිද?

  • @yukthiyawenuwen9288
    @yukthiyawenuwen9288 2 ปีที่แล้ว

    මහින්දයා කෙලියා රටට සුපිරියට

  • @dilaliveone
    @dilaliveone 2 ปีที่แล้ว +1

    මං 69 ලක්ශෙන් එකෙකී මං මගෙන් අහනවා දැන් සැපද කියලා
    ස්තුතී 🙏

  • @merennaleonardnishanjayara729
    @merennaleonardnishanjayara729 2 ปีที่แล้ว

    වහාම ඉවත් වෙයන්!

  • @manuthpabasara8764
    @manuthpabasara8764 2 ปีที่แล้ว +12

    මට උබ කතා කරනකොට අර දෙපැත්තෙන් මස් එල්ලෙන බල්ලෙක් බව් බව් ගානවා වගේ පේන්නේ මට විතරයි ද 🐕 👈

  • @mahawalasa3995
    @mahawalasa3995 2 ปีที่แล้ว

    ඇයි පොලිස් දෙපාර්තමේන්තුව
    අත්‍යවශ්‍ය සේවයක් නොවේද
    ඒ ගැන කියන්නෙ නැත්තෙ

  • @slmithuwa1048
    @slmithuwa1048 2 ปีที่แล้ว +2

    ප්‍රමාදය අපිට මෙි බඩගින්න මෙි ආර්ථිකයට ටික ටික හුරැවෙනවා අපිට මොනවා වුනත් මොකද දරැවන්ට අධ්‍යාපනය රටක් හෙටක් අවස්සය සැමගෙ ප්‍රමාදය රට පසුතැවෙමින් දැවේ

  • @nilanprasad8281
    @nilanprasad8281 2 ปีที่แล้ว

    මුන්ට ආණ්ඩු කරන්න ලැබෙන්නේ නෑ කොහොමත්. එක්ව නැගී සිටිමු.

  • @095s.h.m.l.k.herathbulaths6
    @095s.h.m.l.k.herathbulaths6 2 ปีที่แล้ว +3

    එතකොට ඉස්කොල මොකද වෙන්නේ පාසල් තියෙන්නේ හැමොගෙම අල්ලපු වැටෙි ද?

  • @lalranjith7320
    @lalranjith7320 2 ปีที่แล้ว

    අත්‍ය අවශ්‍යය සේවා. පුන්නක්කු සැපඊම. තනකොළ සැපඊම. නාස්ලනු සැපඊම.

  • @ssk9449
    @ssk9449 2 ปีที่แล้ว +10

    හොරු රැල යවන්න ඕනේත් පයින්,,.

  • @danapalamahagedara9677
    @danapalamahagedara9677 2 ปีที่แล้ว

    පාර්ලිමේන්තුවෙ වැඩ නැතිව අනිත් සේරම අත්‍යාවශ්‍ය තමයි.

  • @wasanthakumara1660
    @wasanthakumara1660 2 ปีที่แล้ว

    අදසිටවඩුබාස්ල.සහ.මේසන්බාස්ල.එම.අත්උදවු.කරුවන්.ඔන්ලයින්.ක්‍රමයට.වැඩකලයුතුයි.ගෙදරසිට

  • @allinonesrilanka2356
    @allinonesrilanka2356 2 ปีที่แล้ว +3

    හරි හරි ඵ්කනමි මරැ. ඵහෙමතමා වැඩකරන්න ඔින ..ඵතකොට ඔය ගෙවල්වල ඉන්නඉන්න වුං කන්නේ තොගේ සරමඅද්සේ තියනඵකද..කඩෙිකට යන්න ලමයෙකුට බෙිත් ටිකක්ගන්න ගමනක් බිමනක් යන්න වාහනවලට බයික් වලට හුඡ්ඡකරලද බොල.. ඔිකකියලා රට වහලා ගෙදරට වෙලා ඉන්න කියන්නද ආන්ඩුවක් තියෙන්නේ.. තොපිට බුදියගන කන්න ලැබුනට මිනිද්සුන්ට ඵහෙමලැබෙන්නෑ කබුරපියවු අපේ බදුමුදලින් කාලාබිලාඉන්න තොපිට

  • @heshan2222
    @heshan2222 2 ปีที่แล้ว +11

    තොපි තමයි මේවට වග කියන්න ඕන සක්කිලි ballo

  • @ravisarakaranayaka5121
    @ravisarakaranayaka5121 2 ปีที่แล้ว

    එහෙම හොඳයි....
    අපරාදේ මේක කලින් මතක් උනේ නැහැනේ...

  • @anushalakmali9622
    @anushalakmali9622 2 ปีที่แล้ว +12

    පැහැදිලි නෑ මටනම් තව ටිකක් පැහැදිලි කිරීමක් කරන්න බැරිද 🤔🤔🤔

    • @nalinnisheda431
      @nalinnisheda431 2 ปีที่แล้ว

      😂🙏

    • @SurangaRanjithtrans
      @SurangaRanjithtrans 2 ปีที่แล้ว +3

      තෙල් නෑ. අත්‍යාවශය සේවා වලට විතරයි තෙල්. අත්‍යාවශය සේවා මොනවද කියන්නෑ ඒක රහසක්. ගම්බද ඉස්කෝල පවත්වන්න බැරිනං තීරණේ ගන්න විදුහල්පති. නගරබද පාසල් වහන්න. ගං නගර බෙදන හැටිත් රහසක්. ලංගම ධාවනය කරනවා. ළඟට විතරයි. දුරට නෑ. ළඟ/දුර කියන්නෙ කිලෝමිටර් කීයද කියල කියන්නෙ නෑ. ඒක රහසක්. අන්තිමට කියන්න තියෙන්නෙ. කැමති හැටියක් කරන්නලා. බන්දුල කිව්වය කියල අමුතුවෙන් කරන්න හැකි ලබ්බකුත් නෑ.

    • @nalinnisheda431
      @nalinnisheda431 2 ปีที่แล้ว

      hm 😕🙄🤔😓

    • @kapilaperera4387
      @kapilaperera4387 2 ปีที่แล้ว

      Ratata kelawee etha. Eya kiya ganeemata nohaki bawin esandaha athyawashsha sewa lesa sandahan karami.

  • @palithapalitha3357
    @palithapalitha3357 2 ปีที่แล้ว +6

    තොපි හොරා කාපුවාට කරැමෙ ගෙවන්නේ අසරණ අපි.රාජපක්ෂලා ඇතුලු තොපි ඔක්කොම හැදිගැවිලා යන්න ඔින .

  • @නිවන්මග-ථ7ඥ
    @නිවන්මග-ථ7ඥ 2 ปีที่แล้ว

    Api wadata yanne khomada.gedra idan gewl wala wada karanna puluwanda

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 ปีที่แล้ว +2

    ඇත්ත තිත්තයි තමයී. ඔන්න බලපන් කෝ, දැකල නොදැක්ක වගේ like නොකර යන හැටි... කොන්ද පණ නැති ලංකාවේ බහුතරයක් පිරිමි, ගැහැණු තව තවත් නිද්‍රාශීලි ලෙස ඉන්න නිසා තමයි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ නැත්තේ.

  • @g.dsarath4354
    @g.dsarath4354 2 ปีที่แล้ว

    එහෙනම් රනිලය ආවහම ප්රශ්න විසදයි කියල රටේ වහල්ලු ටිකයි නායක තට්ටයෝ ටිකයි කිව්වෙි.
    අරගලයපටන් ගනිල්ලා.
    අරගලයට ජයවේවා.
    මර්දනයටබිය නොවෙමු.

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 ปีที่แล้ว +3

    යකෝ...,එතකොට එදා වේල හම්බකරන් කන එකාට මොකද වෙන්නේ?

  • @mssuranga6511
    @mssuranga6511 2 ปีที่แล้ว +2

    225,හම පන්නමු

  • @w.piyumihansikawikkramarat1111
    @w.piyumihansikawikkramarat1111 2 ปีที่แล้ว +10

    රට කාලා කාලා මුන් ඉතුරු ටිකත් කනවා🤐🤐

  • @amayahiruniamayahiruni2137
    @amayahiruniamayahiruni2137 2 ปีที่แล้ว

    මේ මේ අය ඉස්සර ඉදන් ප්ලෑන් කරලා වැඩක් කරත් ලංකාව ලොකෙට ණය

  • @pwijethunga6452
    @pwijethunga6452 2 ปีที่แล้ว

    මේක.ගයපැත්ත.ඉවරයි.ගමටනං.වද්දගන්න.එපා.ලක්ෂ.දෙකක
    තෙලුත්.ලැබෙනවනෙ.

  • @tharudissanayake4640
    @tharudissanayake4640 2 ปีที่แล้ว +1

    Heta sita mesann wada kulliwada හයර් online kremayata😓 හරිම සාර්ථක kramayak hoda විසඳුමක් ජයවේවා

  • @jagathvithanage36
    @jagathvithanage36 2 ปีที่แล้ว

    එතකොට ආයතනවල ආරක්ෂක රාජකාරි කටයුතු වල නිරත වන අය මොකද කරන්නෙ එයාලත් නිවසේ සිට රාජකාරී කරන්නද තියෙන තෙල් ටික කලු කඩ කාර්යන්ගේ අතට යන්න නොදී හරියට බෙදලා දුන්නා නම් මේ කිසි ප්‍රමානයක් නෑ නේ

  • @channawasantha6688
    @channawasantha6688 2 ปีที่แล้ว

    කොහොම තිබුණු ලස්සන රටක්ද මේ කාලකණ්ණි පාලකයො විනාශ කරලා දැම්මෙ.උන්ටනම් තාමත් කිසිම ගානක් නෑ මිනිස්සු පෝලිම් වල දුක් විදිනවා.කන්න නෑ,තෙල් නෑ.එදා වේල හම්බ කරන් කන මිනිස්සු වගේම කිසිම ආදායම් මාර්ගයක් නැති අසරණ මිනිස්සු ,ඒවගේම මාසෙ පඩියෙන් ජීවත් වෙන මිනිස්සු මේ දුක කොහොමද තවත් දරාගෙන ඉන්නෙ.සල්ලි තියෙන අය කොහොම හරි රෝල ගහගෙන යයි.මේ විදිහට තවත් මිනිස්සු අසරණ කරන්න එපා.කරන්න බැරිනම් පුළුවන් කෙනෙක්ට දීලා යන්න.තවත් පව් එකතු කර ගන්න එපා.

  • @wasulapremalal6370
    @wasulapremalal6370 2 ปีที่แล้ว

    මෙඛන්දු කියවන්නෙ නැතිව සතියක්වත් කරල කරල පෙන්නන්නකො මොකද අවුරුදු 50ක් විතර අහල ඇති වෙලා තියෙන්නෙ පිං ලැබෙනයි

  • @kularathnakularathna3766
    @kularathnakularathna3766 2 ปีที่แล้ว

    වැඩේහරියටකෙරෙයිද

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 2 ปีที่แล้ว

    🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑♦️🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 දැන් වහ වහාම කලයුතු වන්නේ,,,හිර ගෙවල් කඩා බිඳ රැඳවියන් එලියට ගැනීමයි. ඊලඟට කලයුතු දේ ඔවුන් හරියට කරාවි කියල දෙන්න ඕන නැහැ.......ඒ සදහා සූදානම් වෙමූ.................. ....... 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
    ......

  • @ranjithdayarathna8011
    @ranjithdayarathna8011 2 ปีที่แล้ว

    පොලීසිය ත් ගෙදර හිටියට කමක් නැද්ද ඇමති තුමා

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 2 ปีที่แล้ว +1

    පලයල්ලා තවත් පව් නොදී කාලකන්නි

  • @TheEarning986
    @TheEarning986 2 ปีที่แล้ว

    දාතු සුනකය

  • @madumadu8227
    @madumadu8227 2 ปีที่แล้ว

    මුකුත් එපා ඔයාලා ගෙදර යන්න ඒ තමයි කරන උදව්ව

  • @lakshmanattanayake6636
    @lakshmanattanayake6636 2 ปีที่แล้ว

    මහ ලොකු ආර්ථික විද්‍යා ඔස්කාර්ල හිටියත් රට බංකොළොත් වෙනකල් නිදා ගත්තද ? පලකර ගෙදර , ලැජ්ජා නැති කම

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว

    නිවුස් එකේ සාරාංශය තමයි අන්තර් පලාත් බස් නවතන එක.ජනතාව කොළඹ එයි කියලා බය😂

  • @ruvishherath4189
    @ruvishherath4189 2 ปีที่แล้ว +1

    ඇරපියව් ඉස්කෝලේ මං බයිසිකලේ හරි ලමයින්ව ගෙනියනවා.මුංට උගන්වලා වෙන රටකට හරි යවන්න ඕන.කාලකන්නින්ට ඕන නූගත් පරම්පරාවක් බිහි කරන්නයි.එතකොට උන්ට පුළුවන් තව රජ කරන්න.😠

  • @priyanthasilva8440
    @priyanthasilva8440 2 ปีที่แล้ว

    මේව අයින් කරන්න ඕනි අපි ආනාතයිනේ හිරු

  • @annemendis2377
    @annemendis2377 2 ปีที่แล้ว

    අත්‍යවශ්‍ය සෙවා වලට කියා තෙල් නවත්වන්නෙ බාදාදා ට පාරෙ වාහන නවත්වනඑක නතරකරන්න බයවෙලා

  • @pradeepin7661
    @pradeepin7661 2 ปีที่แล้ว

    breaking news
    අද මධ්‍යම රාත්‍රියේ සිට petrol මිල රැ 1300 සිට 1500 මිලකට ඉහල යන බව එක්සත් ත්‍රිරෝද රථ සංගමය පවසයි 😂😂😂 10 වෙනිදා දක්වා මිල සුත්‍රය අනුගමනය නොකරන අතර තම සතු තොග අනුව මිලෙ වෙනස් කමි සිදුකරන බව වැඩි දුරටත් දන්වා සිට්

  • @mcsmayadunne
    @mcsmayadunne 2 ปีที่แล้ว

    නිවෙස් වල සිට කල හැකි දේ කරන්න මුගේ අම්මව හරි ගෑනිව හරි දුවව හරි එවන්න කියලා කියමු.

  • @takkoushcell6792
    @takkoushcell6792 2 ปีที่แล้ว

    අරගලයේ ඉන්න කාලකන්නි ඔයා සෙරමල බාර දෙන්න

  • @srilalamarasinghe5605
    @srilalamarasinghe5605 2 ปีที่แล้ว

    ඇයි අර මහ දවල් මහ මුදල් මංකොල්ලය හොරා ලගමනේ බන්දුල ඉන්නේ අල්ල ගන්නබැරිද මතක නෑ නේද

  • @lgliyangilg1140
    @lgliyangilg1140 2 ปีที่แล้ว

    කලා කලා දැන් ලංකාවේ සැකිල්ල විතරයි ඉතිරි වෙලා ඇත්තේ.

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg 2 ปีที่แล้ว

    තෙල් කෙසේ හෝ ගසා කනවා,වැඩි මුදලට දෙනවා.මේවට වැඩපිළිවෙළක් නැද්ද?ඇයි නිහඬව බලන් ඉන්නේ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว

    දැන් මෙයාලා අස් උනා නේ ඇයි අය කතා කරන්නේ ඇවිත් ස්කොලේ නැති කරන්නේ බැ මුන් මොනවද කියවන්නේ

  • @user-bm9mp1gg3c
    @user-bm9mp1gg3c 2 ปีที่แล้ว

    පාර්ලිමේන්තුවේ ඉන්න උන් ඔක්කොමත් එක්ක අනේ ඕක ගිලා බැහැපන්....මකබෑවිලාම පල 🙏🙏🙏🙏

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 ปีที่แล้ว +2

    මේ රටේ කිසිම දේශපාලුවෙක්ට හෝ රාජපක්ෂලාට කඩේ යන පිස්සු බල්ලන්ට හැර අනෙක් සියලුම ජනතාවට ඉන්ධන දිය යුතුය මොකද මම ඉහතින් සඳහන් කළ සියලූ දෙනාම මහජන මුදල් වලින් පින් බත් බුදින නිවටයින් උන් පෝෂණය කරන ජනතාවට ඉක්මනින්ම ඉන්ධන දෙන්න ඕන

  • @nishanthapradeep6568
    @nishanthapradeep6568 2 ปีที่แล้ว

    Game ඉස්කෝලේ ta hamoma pain yanawada.k.m 2/3 bus eke yana lamai kochcharada.ගුරුවරුන් hamoma inne gameda.owa hari teeranada.minissunta ai mehema karanne.

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 2 ปีที่แล้ว

    නාකි වෙනකම්ම පාර්ලිමන්ට් නියොජනය කරල අද ඕවද ඒවගෙ ප්‍රතිපල දැන්වත් යනව ඕයි ගෙදර

  • @HasiduAththanayaka
    @HasiduAththanayaka 2 ปีที่แล้ว +1

    එතකොට හයර් දුවන එවා ගෙදර ඉදලාද දුවන්නේ

  • @mohamedasath3921
    @mohamedasath3921 2 ปีที่แล้ว +2

    ඒයි. කැවුම් කටා තෝ අනීව පල. 225 ටම මකබැවීලා.අරගලයට ජය ඩුබයිසිට.

  • @roshansamarasekara7226
    @roshansamarasekara7226 2 ปีที่แล้ว

    කහා පාට ඇදගෙන මැච් එක බලන්න ගියා වගේ,දැන් වත් පාරට බහිමු නේද,,,,

  • @chanakaprasad9317
    @chanakaprasad9317 2 ปีที่แล้ว

    දැන් රියදුරු රැකියාව කරන්නෙ ගෙදර ඉදන්ද? Finance Company වලින් සහනයක් ලැබෙන්නැද්ද?

  • @PradeepKumara-xt5cc
    @PradeepKumara-xt5cc 2 ปีที่แล้ว

    බහිරවය තොගෙ කැබිනට් එක අරගෙන මකබෑව්ල පලයන්න.

  • @සුමිත්සුරන්ග
    @සුමිත්සුරන්ග 2 ปีที่แล้ว

    යකෝ අපී රුපියලක් අඩුවෙන් කිසිම දෙයක් ගත්තෙ නැ... අපි ගෙදරට කරන්න තින වැඩෙ තමයි කට ඇරන් ඉන්න එක. අපි මේසන් වැඩ කරන්නෙ ගෙදර ඉදන් කොහොමද බොලව් එවා කරන්නේ

  • @silvasilva2912
    @silvasilva2912 2 ปีที่แล้ว

    , ලෝක වෙළද පලේ තෙල් ලෙල්ලටම බැහැලා තියෙන්නේ ??? ලංකාව උගස් තියලා හරි තෙල් ගෙනල්ලා තෙල් නිසා දුක්විදින ජනතාවට දෙන්න ???

  • @SitharaHemachandra
    @SitharaHemachandra 26 วันที่ผ่านมา

    ඇයි දැන් සීයා ප්‍රශ්න විසදුවා කිව්වා නේද

  • @howtocreate4765
    @howtocreate4765 2 ปีที่แล้ว +1

    තොපි හොරු.හොරා කාලා රට කෑවා. තොපිත් දැන් රටට අත්‍යාවශ්‍ය නොවන උන්.ගෙදර පලයව් දැන්.