හැදුව නේද ආණ්ඩු? මෙච්චරකල් මුස්ලිම් අයගෙ ඡන්ද ළංවුණේ එජාපෙට. හැබැයි මේ සැරේ වෙනදේ අනුර කෙලින්ම කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 284

  • @pkegodage6739
    @pkegodage6739 2 หลายเดือนก่อน +77

    Thanks,Muslim Bro.

    • @susilayupala2959
      @susilayupala2959 2 หลายเดือนก่อน +7

      Malimawata jayawewa Argalayata jayawewa ranil rajapaksa pannamu. 🙏✝️✝️✝️💕

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน

      ✊👍✝️❤️

  • @arunaDharmapala
    @arunaDharmapala 2 หลายเดือนก่อน +101

    මුස්ලිම් සහෝදරත්වයට ස්තුති 💕

  • @HectorDias-x3k
    @HectorDias-x3k 2 หลายเดือนก่อน +76

    මාලිමාවට ජයවේවා ! මුස්ලිම් සහෝදර සහෝදරියනි ජාතිවදි දේසපාලුවන්ට නොරැවටී මේ සැරේ අපි හැමෝම එකතු වී අනුර කුමාර ජනාධිපති කරවා එක්සත් රටක් ගොඩනගමු.

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 หลายเดือนก่อน +98

    අනිවාර්යෙන් මාලිමාව ජයග්‍රහණය කරනවා ජනතාවගේ ආණ්ඩුවක්‌ පිහිටුවනවා ඔබයි අපේ ජනාධිපති ජයවේවා ජයනීයතයි!!!

    • @chamindaranabahu1336
      @chamindaranabahu1336 2 หลายเดือนก่อน

      @@indranivkkrmasinhaindraniv5004 jayaweewa

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 2 หลายเดือนก่อน +68

    මුස්ලිම් සහෝදරයන්ට ජය වේවා ❤❤❤❤

  • @bandararathnayake575
    @bandararathnayake575 2 หลายเดือนก่อน +61

    මුස්ලිම් ජනයාට උපහාර වේවා

  • @sinhaladharmasiri3102
    @sinhaladharmasiri3102 2 หลายเดือนก่อน +48

    ශ්‍රී ලාංකික ලෙස සිතමු,මේ පුංචි රට දියුණු කරමු.පුරවැසියනි ඔබ තීරණය නොබියව ගන්න .

  • @ThushariThalagalage
    @ThushariThalagalage 2 หลายเดือนก่อน +53

    බලමු මේ මුස්ලිම් ජනතාව ගේ සන්වර විනීත ලෙස ඉන්න ලස්සන .npp❤ ජය ජය ජය ජය

  • @jumpathiadd5833
    @jumpathiadd5833 2 หลายเดือนก่อน +78

    ජයවේවා අනුර කුමාර දිසානායක මහත්තයාට ජයවේවා npp

  • @priyankajanaki4398
    @priyankajanaki4398 2 หลายเดือนก่อน +80

    මුස්ලිම් සහෝදරයා සහෝදරී ය අපි අලුත්‍ රටක් ගොඩ නගමු..එකතුවෙලා හොරු පන්නමු

    • @SriyaniDammika-eg8dl
      @SriyaniDammika-eg8dl 2 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤

    • @dongunatillaka6879
      @dongunatillaka6879 2 หลายเดือนก่อน +3

      This is the way forward. Long live Anura.

    • @ThenulBroo
      @ThenulBroo 2 หลายเดือนก่อน

      What ​@@SriyaniDammika-eg8dl

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 2 หลายเดือนก่อน +59

    නියමයි ...අනුර සහොදරයා ..දැන් තමයි මිනිසුන් හරි පාරට ඇවිල්ලා තියෙන්නෙ ....

  • @adariyasinghe127
    @adariyasinghe127 2 หลายเดือนก่อน +36

    ජාති භේද කුලමල වලින් තොර එකට ජීවත්වියහැකි දේශයක් ගොඩනගමු.

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 2 หลายเดือนก่อน +11

    දකින්නත් ආසයි ...
    ජය වේවා !!! ❤❤❤❤

  • @lakshithahh60
    @lakshithahh60 2 หลายเดือนก่อน +15

    මුස්ලිම් සහෝදරවරුන්ට අපගේ ප්‍රනාමය🙏❤️🌟🤟

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 2 หลายเดือนก่อน +27

    මාලිමාව දිනවමු ජයවෙිිවා ❤❤❤❤❤

  • @samithumethnula998
    @samithumethnula998 2 หลายเดือนก่อน +14

    සියළු ජාතීන්ගේ ආගමිකයන්ගේ විශ්වාසය දිනෙන් දින දිනන රටේ මීළග ජනාධිපතිවරයා අනුර ❤️❤️❤️

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +19

    ලස්සන රටක් හදමු කාටත් සතුටින් ජීවත් වෙන්න.

  • @NimaliHemanthi
    @NimaliHemanthi 2 หลายเดือนก่อน +44

    පිරිසිදුම පක්ෂය මාලිමාව ,අපිට විස්වාසයි මාලිමාවට ඔය හොරු එකතු කරගන්නැ කියලා. ලස්සන පාර්ලිමේන්තුවක් හදමු.විනය ගරුක සමාජයක් හැමෝටම

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 2 หลายเดือนก่อน +20

    සජිත් පුංචි හොරා සමග පොහොට්ටුවේ පුංචි හොරනඩයත් රනිල් මහබැංකු හොරා සමග පොහොට්ටුවේ මහහොරනඩයත් වෙන වෙනම වේදීකාවේ අලිබබා සහ හොරුහතලිහ රංගනය පෙන්වනවා යන්න බලන්න සතුටුවෙන්න හිනාවෙන්න
    ඒත් රැවටෙන්නේ නැතුව ඉන්න බුද්ධිමත්ව තේරුම් ගන්න නිවැරැදි දේශපාලන තීන්දුවක් අරගෙන යහපත් නායකත්වයක් තෝරාගමු මාලිමාව ගැන හිතන්න❤ AKD

  • @SugathKulasekara
    @SugathKulasekara 2 หลายเดือนก่อน +38

    මාලිමාවට ජය වේවා

  • @padmayakandawala1647
    @padmayakandawala1647 2 หลายเดือนก่อน +3

    Tanks ..muslim සහෝදර ඔබ සැමට

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 2 หลายเดือนก่อน +14

    මුස්ලිම් සහෝදරත්වයට ස්තුතියි. ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදමු මේ රටේ ජාතිවාදය ආගම් වාදය නතර කරන පිණිස. ජාතික ජන බලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 หลายเดือนก่อน

      සුවිශේසී දැනුම් දීමක්::::: ලන්කාවේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මා(ර්)ක්ස් ලෙනින්වාදී ඉන්දීය විජිතකරනයට එරෙහි සැබෑ වාමාන්ශික සමාජවාදී වැඩ පිලිවෙලක් එලි දක්වා ඇති සූරාකෑමට එරෙහි ජන අරගල සන්දානයට සැමගේ සහයෝගය දක්වන්න.(රැල්ලට හසුනොවී ගැත්තෙක් නොවන්න)

  • @otunumanorathna
    @otunumanorathna 2 หลายเดือนก่อน +11

    අනුර, ඔබතුමා ජනාධිපති වු විට , උපැන්නේ තියෙන ජාතිය ඉවන් කරන්න, හෝ සිංහල දෙමළ මුස්ලිම් වෙනුවට, ශ්‍රී ලාංකික යන්න ඇතුළත් කරන්න

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน +2

      ඔබගේ කතාවට එකගයි

  • @sriyanandawikkramasingha7202
    @sriyanandawikkramasingha7202 2 หลายเดือนก่อน +1

    මුස්ලිමි සහොදරත්වයට ස්තුතියි ජයවෙිවා

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน +24

    මාලිමාව දිනවමු ..🧭🧭🧭

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 2 หลายเดือนก่อน +14

    මුසිලිමි ජනතවට මගේ හදපිරි සතුට 😢😢😢

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 2 หลายเดือนก่อน +3

    ❤ අපේ මුස්ලිම් ප්‍රජාවත් දැන් මාලිමාවට හරිම සතුටුයි සහෝදර සහෝදරියන්ට ආදරෙයි

  • @VithanageAjantha-o2k
    @VithanageAjantha-o2k 2 หลายเดือนก่อน +3

    සියලුම මුස්ලිම් ජනතාවට අපේ ස්තුතිය ..

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +5

    Yes ජය ...%.90...ජය නියතය ....Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය

  • @surangamaduwinda3467
    @surangamaduwinda3467 2 หลายเดือนก่อน +5

    ලොවෙත් ආයේ මේ රටේ ජනතාව ජාතීවාදයට අහු වෙන්නේ නෑ , මාලීමාව පමණයි 💪💪💪

  • @mohamedhussain147
    @mohamedhussain147 2 หลายเดือนก่อน +9

    බොහොමො ඉස්තුති මුස්ලිම් ජනතාවට මාලිමාව ගෙන තේරුම් කීරීම.

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 2 หลายเดือนก่อน +7

    අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා අපේ පන්තියේ එකෙක් ජනාධිපති කරමු. ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදමු මේ රට ගොඩ නගන්න

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 2 หลายเดือนก่อน +14

    අනුර සහෝදරයා මේ අහනවකො. බලනවකො මට වගේ වුණු දේ ?:
    ඩීල්දාසය අයින් වුණ එකේ අධිකරණ ඇමතියෙක් පත්කරන්න මට පුළුවන් තව පොහොට්ටුවෙක් හරි සජබෙක් හරි බිලිබාගන්න. එතකොට තමුසෙලා මගෙන් අහයිනෙ, ඕයි පොලිස්පති කෙනෙක් පත් කරන්න බැරි තමුසෙ කොහොමද අධිකරණ ඇමැතියෙක් පත්කලේ කියලා.
    ෂැක්. බලනවකො මගේ අරක්කු මටම තලන හැටි 😭

  • @udayangaperera6849
    @udayangaperera6849 2 หลายเดือนก่อน +5

    සියලුම ජාතීන්ට සහෝදරත්වයෙන් ජීවත් වීමට මාලිමාව වටා එක් වන්න.ඔබට ජය වේවා !!

  • @lalithMadugoda
    @lalithMadugoda 2 หลายเดือนก่อน +8

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 2 หลายเดือนก่อน +3

    ස්තුති මුස්ලිම් සහෝදරයන් හට මාලිමාවට ජය වේවා 🎉🎉🎉

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 2 หลายเดือนก่อน +16

    සියලුම මිනිසුන් එකාමෙන් එකමුතුවෙන් ඉන්න පුලුවන් රටක් ,මෙ අපෙ රට රනිල් රාජපක්ෂලා හා කහා සිවුරු දාගත් ජඩයන්...මිනිසුන් අතර බෙද බින්න ඇති කරා...ඌන් හොදට හිටියා...මිනිසුන්ට කෙල වුනා...

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 2 หลายเดือนก่อน +3

    මුස්ලිම් සහෝදරයන්ට ජය වේවා සිංහල මුස්ලිම් දමිල අපි හැමෝම සමගින් එකට ඉමු මුන්ට ඕනවෙලාවට අවුන්ස උන්ට ඕන වෙලාවට ඔයාල රැවටෙන්න එපා අනූර සමග එකතුවෙමු ඔබලාට ජය වේවා 💜🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭😢❌🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @abesirigunawardana2223
    @abesirigunawardana2223 2 หลายเดือนก่อน +8

    සිංහළ බෙෘද්ධ අපි මුස්ලිමි ජනතාව මෙි කරන කර්තවයට අපි හරි ආඩමිබරයි ඒ විතරක් නොව ජාතික සමගිය නිර්මාණය කිරීමෙන් මෙි රට ආර්ථික වශයෙන් ඉහළට ඔසවන්න පුළුවන් කියන එක ජාති ආගමි භේද නැති රටක් හදන්න පුළුවන් වන්නේ අනුරකුමාර දිසානායක පුමුඛ මාලීමාවට පමණයි.එම නිසා උතුරත් දකුණත් නැගෙනහිරත් සියලු ජාතින් ශ්‍රීලාංකික වශයෙන් එකට එකතු වී එක අමිමගේ දරැවෝ සේ මෙි රට හදමු අපට එය කරන්න පුළුවන් .මාතර මුස්ලිමි සහෝදරයන්ට නැවතත් කියනවා සිංහළ බෙෘද්ධ අපගේ උණුසුමි සුභ පැතුමි.

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 2 หลายเดือนก่อน +7

    වෙන රටවල සියලු ජාතීන් එකට ඉන්නවා.. බෙදිලා නෑ.. අපි ගියත් අපිට වෙනසක් නෑ.. කවුරුත් මිනිස්සු සේ ජීවත් වෙන රටක් හදා ගමු..

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 หลายเดือนก่อน

      සුවිශේසී දැනුම් දීමක්::::: ලන්කාවේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මා(ර්)ක්ස් ලෙනින්වාදී ඉන්දීය විජිතකරනයට එරෙහි සැබෑ වාමාන්ශික සමාජවාදී වැඩ පිලිවෙලක් එලි දක්වා ඇති සූරාකෑමට එරෙහි ජන අරගල සන්දානයට සැමගේ සහයෝගය දක්වන්න.(රැල්ලට හසුනොවී ගැත්තෙක් නොවන්න)

  • @pradeepliyanage576
    @pradeepliyanage576 2 หลายเดือนก่อน +6

    මිනිසුනේ අහපල්ලා මේ කතාව, වටහා ගනිල්ලා ඔවුන්ගේ සැලසුම් සහ ඉදිරි දැක්ම. අවශ්‍යයි නම් එවැනි රටක් එන්න පෙළ ගැහෙන්න, අත්වැල් බැද ගන්න.

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 2 หลายเดือนก่อน +8

    වාර්තා තියල දිනන්නෙ අනුර❤❤

  • @zeenafarouque8977
    @zeenafarouque8977 2 หลายเดือนก่อน +2

    ජය වේවා ජය වේවා ❤NPP ජය ගමු ජයම වේවා 🇱🇰🇱🇰♥️

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน

      භාෂා පරිවර්තක සහාය අවශ්‍යම මොහොතක් නෙව

  • @CharlieJunes
    @CharlieJunes 2 หลายเดือนก่อน +6

    කරුණාකරලා දෙමළෙන් කතා කරන්න පුළුවන් සහෝදර සහෝදරියන් දාලා උතුරු නැගෙනහිර කැම්පේන් එකක් කරන්න.

  • @SumanapalaDesilva-r6r
    @SumanapalaDesilva-r6r 2 หลายเดือนก่อน +2

    අපි සැවොම එකයි සහෝ ජයවේවා මාලිමාවට...

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤ මාලිමාවට ජයවේවා සහෝදරයා ❤මුස්ලිම් සහොරයන්ට ජයවේවා

  • @rubindharmasena2865
    @rubindharmasena2865 2 หลายเดือนก่อน +6

    තඹුත්තේගම "රතු තරුවට" ජය නියතයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 หลายเดือนก่อน +13

    මාලිමාව ට ජයවේවා .

  • @manorimihikakarunaratne3160
    @manorimihikakarunaratne3160 2 หลายเดือนก่อน +16

    ❤❤❤❤❤❤❤❤nirogi suwa anura sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sithmivilakshana
    @sithmivilakshana 2 หลายเดือนก่อน +1

    මුස්ලිමි සහොදර සහොදරියනි අපි ජාති භෙදයකින් තොර ආණ්ඩුවක් හදමු. ඒක කරන්නෙ අනුර😮❤❤❤ බව අපි විශ්වාස කරමු.❤❤❤❤❤❤ ❤.,යවෙවා ඹබට.

  • @DayanandaWa
    @DayanandaWa 2 หลายเดือนก่อน +7

    වියාපාරික පුජාව වෙඩිහරිටක් මුස්ලිම් ජනතාව බෙවින් ඔවුන් විසාල විනිමය පුමානයක් රටතුලට ගෙන එනබෙවින් nppනායකයා ඔවුන් ඇමතිම් ඉතා අගය කරමි.

  • @frankutube7603
    @frankutube7603 2 หลายเดือนก่อน +1

    Masha Allah

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 2 หลายเดือนก่อน +10

    මුස්ලිම් කියල ලංකාව ඇතුලේ වෙනම ජාතියක් නෑ.මේ ඉන්නෙත් ලංකාවේ ජීවත් වන ආගමක් අදහන මිනිස්සුන් කොටසක් .මෙන්න මේවා නිවැරැදි කරගන්න ඕන .සෑම දෙණාම ලාංකික ජාතිය වියයුතුයි.එ ලාංකික ජාතිය ඇතුලෙ ඕනෑම ආගමක් අදහන්න නිදහස තිබිය යුතුයි.කිසිම ආගමකින් මේ රටේ ජාතියක් නොතිබිය යුතුයි .

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 2 หลายเดือนก่อน +1

    සියලු මුස්ලිම් සහෝදරයා, සහෝදරිය.. එකතු වෙන්න සියලු දෙනා දැනුවත් කරන්න අපි කවුරුත් එකතු වෙලා ලස්සන ලංකාවක් හදන්න කැප වෙමු.. ❤❤AKD❤❤NPP❤❤

  • @mohammedansar8718
    @mohammedansar8718 2 หลายเดือนก่อน +4

    76 වසරක්ම රට කරවලා දැන් රට බංකොලොත් බව ප්‍රකාශ කරල තියෙද්දී තවත් පරණ දේශපාලකයින් පසු පසයන අඳබාල ජන කොඨ්ටාශයෙ දේශපාලන සාක්ෂරතාවය සම්බන්ධයෙන් මා හට ගැටළුවක් ඇත

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 2 หลายเดือนก่อน +3

    රට දිනවා නිවහල් උදාර රටක් හදමු. ජයවේවා ජාතික ජනබල වේගයට.

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 2 หลายเดือนก่อน +2

    අපේ රට මෙික.අපි එකට එකතුවෙලා අපේ රට බෙිර ගමු.රටට ජය.මලිමාවට ජය අනුර ජනපතිකරමු❤❤❤❤

  • @lakithsri
    @lakithsri 2 หลายเดือนก่อน +4

    සිංහල දමිල මුස්ලිම් එක මිටට දැන් ඇවිත් ඉවරයි.
    සැබෑ වෙනස මෙදා පාර සිදුවෙනවා නියතයි.....

  • @UdayaIluksooriya
    @UdayaIluksooriya 2 หลายเดือนก่อน +3

    excellent speech my dear, let us all unite and win the NPP.!❤❤❤

  • @G.G.Senadheera
    @G.G.Senadheera 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 2 หลายเดือนก่อน

    ජාතික ජන බලවේගයට එක් වීම,, සහභාගී වු සැමට ස්තූතියි,, ස්තූතියි,, ස්තූතියි.

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 2 หลายเดือนก่อน +1

    ලෝකයේ සිටින සියලුම ආගම් ජාතින්ට අයත් මිනිසුන් සියලු දෙනාටම ආදරෙයි.කාටවත් වෙනසක් සිදු නොවිය යුතුයි.

  • @PadmasiriThalpe
    @PadmasiriThalpe 2 หลายเดือนก่อน +2

    මුස්ලිම් ජනතාව සහ සින්හල අපි ඔබ සමගින් මලිමාවට ජයවේවා !

  • @ajithperera2434
    @ajithperera2434 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා ... ! ❤🎉🎉🎉

  • @thilakasirirathnayaka8274
    @thilakasirirathnayaka8274 2 หลายเดือนก่อน

    සහෝදර මගෙ මුස්ලිම් ජනතාවට ජය වේවා ....!

  • @CR-ee5ve
    @CR-ee5ve 2 หลายเดือนก่อน +5

    මේක ඇත්තම සිදුවීමක්. මගේ තාත්තා පහුගිය දවස්වල අසනීපයක් නිසා කළුබෝවිල රෝහලේ නවත්තලා හිටියා විසි පස්වෙනි වාට්ටුවේ.
    මගේ තාත්තාගේ ඇඳට එහා පැත්තේ හිටියේ මුස්ලිම් ජාතික මහත්තයෙක්. මම ඉන්නෙ හොස්පිටල් එකට වඩා ටිකක් දුරින් නමුත් අර මහත්තයා ඉන්නේ හොස්පිටල් එක ළඟම.
    මගේ තාත්තා ඇඩ්මිට් කරපු දවසේ දවල් ගෙදර කාටවත් මගේ තාත්තව බලන්න යන්න බැරි වුනා. ඒත් අර මහත්තයාගේ පුතා මගේ තාත්තට දවල් කෑම එක ගෙනල්ලා කවලා තිබුණා.
    මම ඊට පහුවදා උදේ වැඩට යන ගමන් එයාට මොනවා හරි දෙයක් කරන්න ඕන නිසා මොනව හරි කරන්න යමක් තියෙනවද කියලා ඇහුවා. එයාගේ පුතා එදා උදේ ඇවිල්ලා තිබුණේ නෑ එයාට උදෙන්ම වැඩට යන්න සිද්ධ වෙලා තිබුණ නිසා
    ඒ මහත්තයා මට කිව්වා "පිස්සු නැතුව ඉන්න පුතා, තාත්තා මගේ ප්‍රෙන්ඩ් ඔයාත් මගේ ප්‍රෙන්ඩ්, පොඩි පොඩි දේවල් මොනවද අනේ අපිට මොන කරන්න බැරිද කියලා"
    ඒ මිනිස්සු එහෙමයි. ජාති වාදය දරුණුයි. මම 2019 දී ජාතිවාදියෙක්. වද කොත්තු නිසා මුස්ලිම් කඩේකට වත් ගියේ නෑ. කන්න තියා ඇදුමක් ගන්නවත්.
    අද එහෙම නෑ. හෙට එහෙම වෙන්නෙත් නැහැ. අනුර කියපු නිසා නෙවෙයි, අනුර කිවුවේ ඇත්ත නිසා.
    එච්චරයි. මේ පාර හොදට හෝ නාරකට මාලිමාව ට ❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 หลายเดือนก่อน

    ජය වේවා ජය වේවා ❤

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk 2 หลายเดือนก่อน +2

    ❤❤❤Thanks Dear Muslim Brothers. Im a Buddhist. All The Politicians divided us as Sinhalese, Tamils and muslims. They got advantages by this.division. nw we all know we should support a Genuine Party like NPP.. all The best NPP ❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +2

    ජයවේවා ජාතික ජනබල වේගයට ❤

  • @chandana1890
    @chandana1890 2 หลายเดือนก่อน +1

    හැම පාලකය්න් ම කලෙ ජාතිවාදය ආගම් වාදය අවුස්සා චන්ද දිනපු එක

  • @upulvikasitha4794
    @upulvikasitha4794 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය

  • @NiroshanAjith321
    @NiroshanAjith321 2 หลายเดือนก่อน

    76 වසරක අප රට වෙලාගත් දූශිත දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය ඒ වෙනුවෙන් කැපවන ආදරනීය ඔබට අපේ ගෞරව ප්‍රනාමය

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 2 หลายเดือนก่อน +6

    වදමි ඉල්ලෙ බදමි ඉල්ලේ මාලිමාවට ජයවෙිවා 😢😢😢

  • @SarathJayasundara-t8h
    @SarathJayasundara-t8h 2 หลายเดือนก่อน +2

    අපි ඔක්කොම එකතු වෙලා රට හදමු.❤.🤝 ❤එකතු වෙලා ඉන්න නාකි හොරු සෙට් එක එලවමු👍මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤🧭 ❤❤❤❤

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 หลายเดือนก่อน

      සුවිශේසී දැනුම් දීමක්::::: ලන්කාවේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මා(ර්)ක්ස් ලෙනින්වාදී ඉන්දීය විජිතකරනයට එරෙහි සැබෑ වාමාන්ශික සමාජවාදී වැඩ පිලිවෙලක් එලි දක්වා ඇති සූරාකෑමට එරෙහි ජන අරගල සන්දානයට සැමගේ සහයෝගය දක්වන්න.(රැල්ලට හසුනොවී ගැත්තෙක් නොවන්න)

  • @Azeez-qh8tc
    @Azeez-qh8tc 2 หลายเดือนก่อน +10

    🧭 Malimawata 🧭 jayaweva 🧭🧭🧭

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට අනුර

  • @vimukthisinhala8904
    @vimukthisinhala8904 2 หลายเดือนก่อน +1

    මේ කතාව මේ විඩයටම දමිල අය අතරට යවන්න මුස්ලිම් දමිල නායකයෙක් මලිමව වේදිකාවල කියන්න

  • @chamilaprasanna7673
    @chamilaprasanna7673 2 หลายเดือนก่อน +6

    AKD❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 2 หลายเดือนก่อน +1

    We are all the srilankan for Malimawa❤❤❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 หลายเดือนก่อน +4

    Niyatha janapathi anura ❤❤❤

  • @MoorthiWanigarathne
    @MoorthiWanigarathne 2 หลายเดือนก่อน +11

    ජාතික සමගියට ජයවේවා. ❤❤❤❤

  • @dilanimanjula2804
    @dilanimanjula2804 2 หลายเดือนก่อน +6

    AKD ❤❤❤❤❤❤❤

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 2 หลายเดือนก่อน +1

    මාලිමාව ජයග්‍රහණය කරනවා ජනතාවගේ ආණ්ඩුවක්‌ පිහිටුවනවා ඔබයි අපේ ජනාධිපති ජයවේවා ජයනීයතයි!!!

  • @KapilaMunindradasa-fp1mp
    @KapilaMunindradasa-fp1mp 2 หลายเดือนก่อน +2

    මේ කියන මුං ගේ සියලුම ණය එකතු කර ගත්තම මම හිතනවා I..M.F. දොාර ලගිින් නවතින්න පුලුවන් කියලා හිතනවා.

  • @wasanthapuspakumara7425
    @wasanthapuspakumara7425 2 หลายเดือนก่อน +1

    Muslim ජනතාවගේ බලවේගය AKD

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy 2 หลายเดือนก่อน +3

    .muslim සහොදරයෝ.මේපාර..මාලිමාවට ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤ජයවේවා 8:58

  • @KumarasiriPathirana
    @KumarasiriPathirana 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවෙිවා

  • @adrienagreste-fp4vq
    @adrienagreste-fp4vq 2 หลายเดือนก่อน +1

    I'm a muslim also and my wish is AKD become as a next president of Sri lanka. ⏱️❌️

  • @MAUREENKulawardena
    @MAUREENKulawardena 2 หลายเดือนก่อน +1

    Great explanation exactly true and
    Correct

  • @hindikaarachchi9952
    @hindikaarachchi9952 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය වේවා!!!❤❤❤

  • @ranjithekanayake-n2r
    @ranjithekanayake-n2r 2 หลายเดือนก่อน

    දයාබර මුස්ලිම් සහොදරවරුනි ,අපි හෙමොම එකට එකතු වෙමු

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 2 หลายเดือนก่อน +6

    Jayawewa NPP... We salute to all our Muslim brothers... ❤😅Will get together and make SL a brilliant country with colorful nation in the world... ❤

  • @NaturezonebyMurshid
    @NaturezonebyMurshid 2 หลายเดือนก่อน +1

    All Muslim community with AKD JAYAWEVA

  • @NishanthaRajapaksha-vf2fv
    @NishanthaRajapaksha-vf2fv 2 หลายเดือนก่อน +1

    Jaya wewa

  • @UpamalikaJayasingha
    @UpamalikaJayasingha 2 หลายเดือนก่อน

    රටෙහි සියලු ජනතාව මාලිමාව සමඟ එකතු වෙමු. සමගියෙන් ආණ්ඩුවක් හදමු.

  • @somawanthaL.A
    @somawanthaL.A 2 หลายเดือนก่อน +3

    Salute to Muslim brotherhood

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 2 หลายเดือนก่อน +4

    akd,npp💞💞💞💞💞

  • @irairandathi1356
    @irairandathi1356 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා

  • @InduHewapathirana
    @InduHewapathirana 2 หลายเดือนก่อน +1

    EXCELLENT SPEECH ANURA CAN WIN VERY EASILY

  • @KasunSarathchandra
    @KasunSarathchandra 2 หลายเดือนก่อน

    හිතවත් ශ්‍රී ලාංකිකයිනි. අඩුම තරමේ දැන්වත් හරි දේශපාලන කණ්ඩායම තෝරන්න. මෙය එකම අවස්ථාවයි