'' චමරිලාගෙන් රටටම උගෙන ගන්න පාඩමක්...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Sepal Short Clips - 29 - 07 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 122

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 หลายเดือนก่อน +68

    චමරි අතපත්තු කියන්නේ ඉස්සර අර්ජුන රණතුංගම තමා...❤❤👍👍👍

  • @MahindaWelikanna
    @MahindaWelikanna หลายเดือนก่อน +42

    දුර්වල තැන් පෙන්වා දිම.ඉතාමත් විශිෂ්ඨ යි ඔබට ගොඩක් ස්තැතියි අමරසිංහ මහත්තයෝ ❤❤❤❤❤❤❤

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +22

    ශ්‍රී ලංකා වීරවරියන්ට අපේ ගෞරවය පුද කරමු.❤❤🇱🇰🇱🇰🇱🇰

  • @judeindrajith6751
    @judeindrajith6751 หลายเดือนก่อน +12

    අපෙ රටට සතුටක් ගෙනාපු ආදරණිය සහොදරියන්ට උත්තමාචාරය..ජය

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha หลายเดือนก่อน +16

    නියම කතාව තුප්පහි එව්වන්ට ක්‍රිකට් ගිය කාලෙක චමරිලා කල දේ සුපිරි

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +15

    මං වගේම ඇත්ත කතා කරන සේපාල් ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @poshithapathirana4282
    @poshithapathirana4282 หลายเดือนก่อน +5

    සේපාල් සහෝදරයා, අපේ men's cricket හදන්න නම් මුන්ගේ ආදායමෙන් 25% දෙන්න ඕනේ. ඉතුරු ටික retire උනාම තමයි දෙන්න ඕනේ. අවුරුදු 25ක් වෙන්න ඉස්සර කෝට් ගණනක් හම්බ උනාම පිස්සෝ වෙනවා. නිළියන් බඳින්න, luxury වාහන ගන්න, Deals දානවා, දුර පළාත්වලින් ඇවිල්ලා කොළඹට කොර වෙනවා. සමහර උන්ට අම්මා ට සලකන්න අමතක වෙනවා.
    Congratulations Chamari and the team ❤️.

  • @lalkumarasiri924
    @lalkumarasiri924 หลายเดือนก่อน +25

    චමරී ඇතුලු මුලු ටීම් එකටම අපේ ආදරය හා ගවුරවය . ඒත් මැච් එකේ ආතල් එක අර නාකී සීයා කෑවා . ඌ එතනිනුත් බැලුවේ දේශපාලන වාසියක්. ලොන්ත පොලොස් පිරිමි ටීම් එකේ උන්ගේ පච්ච පුකේ ගහගෙන කලිසම් නැතිව ග්‍රවුන්ඩ් එකට යවන්න ඕනේ .

    • @user-kf5vr8yd1l
      @user-kf5vr8yd1l หลายเดือนก่อน

      ❤️👍

    • @haniffalafir8495
      @haniffalafir8495 หลายเดือนก่อน +1

      Mamath hithuwa malli kiri kaleta goma damma wage moosalaya homba damma.

    • @anandakularathna6030
      @anandakularathna6030 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @champaperera8487
    @champaperera8487 หลายเดือนก่อน +4

    චමරි ඇතුළු සැබෑ ශ්‍රී ලංකික ක්‍රිකට් කන්ඩායම ට තව තවත් ශක්තිය දිරිය ලැබේවා . අති විශිෂ්ඨයි ඔබලගේ කැපවීම . කිසිම දිනෙක අපට නොගැලපෙන සංකර පැවතුම් ජීවිතයට ලං කරගන්න එපා . ඔබ සැමට සදා ජය .

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 หลายเดือนก่อน +32

    චමරි අවූරුදු ගානක් මහ පොළොවෙ හෙලපු දහදිය මොනතරම් ඇතිද, ඔය සීයලා වගෙ වාසි කාරයො අඩුගානෙ වතුර බෝතලයක් වත් අරන් දීලා තියෙද, හැබැයි congratulations 😢

  • @MahindaWelikanna
    @MahindaWelikanna หลายเดือนก่อน +16

    රනිල් ඊයේ හොඳ ටම ඔල්මාදෙ පිස්සු 💃 💃 💃 💃 නැටුවෙ හෝමාගම දි.😅😂

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 หลายเดือนก่อน +14

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @nihalpiumpathy2531
    @nihalpiumpathy2531 หลายเดือนก่อน +3

    කතාව ඇත්ත. උනන්දුව සහ කැපවීම සමගම ලොකු අවබෝධයක් අපි කරන කටයුත්ත ගැන තිබිය යුතුමයි. Dont be an empty vessel and show-off.

  • @haroldperera697
    @haroldperera697 หลายเดือนก่อน +12

    රටට වංචා කරන මිනිසකුගේ සුබපැතුම් කුමට ද...
    රටම ජයගන්නට මලිමාවට
    සහය දෙමු ..

  • @slpatriot2296
    @slpatriot2296 หลายเดือนก่อน +9

    Fashion but no Passion!! Well said Mr. Sepal!!!

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf หลายเดือนก่อน +12

    සේපාල් පැහැදිලි කිරිම නියමයි ස්තුතියි

  • @ritacohen6398
    @ritacohen6398 หลายเดือนก่อน +3

    Perseverance ...adai ee wachanaya danagaththe 🙏🏼 thanks
    Ape Kellanta ♥️Aadara♥️ Subapathum🇱🇰🏆🇱🇰

  • @Kalubandara-0909
    @Kalubandara-0909 หลายเดือนก่อน +2

    මේ ජයග්‍රහණය සමාජයට දීපු වෙනස් පනිවිඩයක්. ජය වේවා කෙල්ලොන්ට 👏

  • @roshankandy7839
    @roshankandy7839 หลายเดือนก่อน +7

    වනිඳුලාට අවශ්‍යම වෙලාවෙදිවත් බෝල දෙකකට මුහුන දෙන්න බැහැ.
    හිතාගෙන ඇත්තෙ මාරම වැඩ්ඩො කියල
    ලැජ්ජයි පිරිමි කන්ඩායම ගැන.😢

  • @dinushabandu3996
    @dinushabandu3996 หลายเดือนก่อน +14

    ලසිත් මාලිංග කියන හරකා තමයි ටීම් එකේ ගොං පාට් ආරම්භ කලේ

    • @user-hw1td6lq9u
      @user-hw1td6lq9u หลายเดือนก่อน +4

      ඒ උනාට ලසිත් මාලිංග තමන්ගෙ වගකීම ඒ අයුරින්ම ඉෂ්ඨ කලා. ලසිත් icon එකක් උනා.

    • @user-ko5yj8if3r
      @user-ko5yj8if3r หลายเดือนก่อน

      ඇත්ත කතාව

  • @chandanachandana1619
    @chandanachandana1619 หลายเดือนก่อน +2

    චමරි ඇතුලු අපේ සහෝදරියන්ට අපේ හද පිරි ස්තුතිය.

  • @srilankanraja9338
    @srilankanraja9338 หลายเดือนก่อน +9

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @SamanKumara-zd8zy
    @SamanKumara-zd8zy หลายเดือนก่อน +4

    සේපාල් මහත්මයා ⁣ජයලාල් රෝහණ මහතා එක්තරා රුපවාහිනි වැඩසටහනකට පැමිණ කිව්ව කතාවක් මතක් වුනා . පිළුනු වු කැම එකක හොඳ එළවළු හොයන්න එපා කියල. මෙිකත් ඒ වගේ.

  • @nuwanjayasekara7396
    @nuwanjayasekara7396 หลายเดือนก่อน +10

    එකෙන්ම ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කන්ඩායමට බැරි ක්‍රිකට් විතරයි අනිත් ඔක්කොම පුළුවන් 😅😅😅

    • @jayanthaam2075
      @jayanthaam2075 หลายเดือนก่อน

      Badu gahanath puluwan. Kreket
      Gahannai bari

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත.

  • @jayanthabandara7336
    @jayanthabandara7336 หลายเดือนก่อน +2

    ඔය ඔබ කරන සේවය අති විශිෂ්ඨ යි.සහෝදරයා.❤❤❤❤❤❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 หลายเดือนก่อน +10

    වනිදුවානම්,පට්ටම අවලම් අපතයෙක් .ඒකට මෙන්න කෙල්ලො ❤❤❤

  • @kandymohamed3289
    @kandymohamed3289 หลายเดือนก่อน +3

    21/09/2024 People's Liberation Day 🇱🇰(Janatha Vimukthi Dinaya🇱🇰) Malimawata jayamawewa 🙏🏻

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx หลายเดือนก่อน +2

    සුපිරිකඵාව

  • @dammikadammika7216
    @dammikadammika7216 หลายเดือนก่อน +4

    Super

  • @virajlalindra702
    @virajlalindra702 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ උපදෙස් නිවැරදි, විනයක් නැති තැන පිරිහීමට පටන් ගනී.

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 หลายเดือนก่อน +2

    Chamari Athapaththu Duwata Theruwan saranai ❤❤❤❤❤ AKD ta Jayawewa Janathawata Obata Jayawewa

  • @gknranjith
    @gknranjith หลายเดือนก่อน +2

    Very nice. I would much like If the conclusion says "kotinnma kiyanawanam Chamarilawage Anuralath koloth Rata Goda"

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +12

    මං වගේම චමිරි අතපත්තු ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +24

    මං වගේම සේපාල් ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @user-yy7sz6io8y
    @user-yy7sz6io8y หลายเดือนก่อน +2

    100%True.

  • @chethamindinu3192
    @chethamindinu3192 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 หลายเดือนก่อน +1

    👍👍👍

  • @daisy-pb8qj
    @daisy-pb8qj หลายเดือนก่อน +1

    We know from the past, JVP member’s commitment, hard-work they made, wish good luck chamri’s team

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 หลายเดือนก่อน +4

    ඔබතුමා කියනදේ සත්‍යයී

  • @silvag9383
    @silvag9383 หลายเดือนก่อน +2

    Good luck lady’s ❤❤❤❤❤❤❤❤

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b หลายเดือนก่อน +2

    Well said Sir ❤

  • @wisdomarisen1465
    @wisdomarisen1465 หลายเดือนก่อน +1

    Congratulations 🎉

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +20

    මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 หลายเดือนก่อน +1

    thanks sepal

  • @wtharangedoolwela1683
    @wtharangedoolwela1683 หลายเดือนก่อน +1

    Mr Sepal Please appreciate the Coach Romesh Rathnayaka also. His dedication also matters. Thanks.

  • @user-kf5vr8yd1l
    @user-kf5vr8yd1l หลายเดือนก่อน

    Jaya.obta.thanks.🔥👍❤️❤️❤️

  • @user-vv2rq3ju9e
    @user-vv2rq3ju9e หลายเดือนก่อน +6

    Chamari ta කියනවා මොනවාද කරන්න පුළුවන් කියලා balannam කියලා .නාකි nariya මෙතෙක් kal කරපු දේවල් මදැයි .Chamari ta මුකුත් කරන්න one නැහැ .a ළමයා දන්නවා කරන්න one de.ekenuth නාකියා ta one ලකුණු දාගෙන එක වෙන්න .

    • @krishperera5050
      @krishperera5050 หลายเดือนก่อน

      ඒ කීයන්නේ කොළබ තීයෙන ඉඩම් බෙදන්න වෙන්න ඇතී 😂😂😂අර යොහානීට එක ගොනෙක් කලේ. 😂😂

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e หลายเดือนก่อน +1

    නියමයි✌

  • @NjNada
    @NjNada หลายเดือนก่อน +1

    Verrygood

  • @rasikakularathna2038
    @rasikakularathna2038 หลายเดือนก่อน +15

    මැච් එක දිනලා ෆුල් ෆන් එකේ ඉන්නකොට පෙරේතයෙක් ඇවිත් මුළු ආතල් එකම කෑවා. සක්කිලියා

    • @haroldperera697
      @haroldperera697 หลายเดือนก่อน

      කවුද සක්කිලියා🤣🤣🤣

    • @ChandrapalaEdirisinghe
      @ChandrapalaEdirisinghe หลายเดือนก่อน

      Ow
      Ow.rasika math maira kattak gahanda hitiye
      Passe ennam

    • @anandakularathna6030
      @anandakularathna6030 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @user-kc9km8pl2b
      @user-kc9km8pl2b หลายเดือนก่อน

      Eadabalana janadi patiya

  • @priyasoysa7467
    @priyasoysa7467 หลายเดือนก่อน +1

    Kathawa attha 💯✅🤙🤙🤙

  • @sameeraperera3826
    @sameeraperera3826 หลายเดือนก่อน

    Thanks. Mr. sepal ❤❤

  • @GaminiPriyantha-rc2je
    @GaminiPriyantha-rc2je หลายเดือนก่อน

    ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RohanaCANADA
    @RohanaCANADA หลายเดือนก่อน +1

    👍

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hamferd6398
    @hamferd6398 หลายเดือนก่อน

    Thanks 👍

  • @user-vz6ii7rk1v
    @user-vz6ii7rk1v หลายเดือนก่อน +1

    Wedk n kiyla
    Lankawe kantha cricket team ek supiri lesson ekak dunna lankawe pirimi team ekat
    Lassna team spirit ekak dekka harima lassna match ekak api dekke
    Chamari atapattu ethulu team ek ghewwe supiri game ekak
    They sacrifice there best for the Mache to win
    Congratulations to chamari and team ❤

  • @ranjith.a.gunathilake2280
    @ranjith.a.gunathilake2280 หลายเดือนก่อน

    Camari & team ❤❤❤

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u หลายเดือนก่อน +2

    සේපාල්ට ආදරේ කට්ටිය, AKD ට ආදරේ කට්ටිය කෝ කිය කියා ගොං පාට් දාන්නෙ නැතුව ඒ අය කියන දේවල් අවධාරණයෙන් ඔළුවට ගන්න.

  • @user-rz6ih1xx9j
    @user-rz6ih1xx9j หลายเดือนก่อน +1

    මාලිමාව 💯💯💯

  • @chandimabandara1995
    @chandimabandara1995 หลายเดือนก่อน +1

    Chamari ..Arjunatath wadiya ederiyen enna Naikawak...❤❤❤

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 หลายเดือนก่อน +1

    💪💪💪💪👍👍👍💐💐💐💐💐💐💐💐💐💐

  • @Feeling_VIBEs_9881
    @Feeling_VIBEs_9881 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @priyankamenik885
    @priyankamenik885 หลายเดือนก่อน +1

    Chamari❤❤

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dinesgajanayaka7567
    @dinesgajanayaka7567 หลายเดือนก่อน +1

    මුං ඔක්කොම අයින් කරලා අලුතෙන්ම කණ්ඩායමක් හැදුවනම් හරි.

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @haniffalafir8495
    @haniffalafir8495 หลายเดือนก่อน

    Mr. Sepal you forgot to mention those jewellery shop advertisements like gold chains.

  • @samudithachathuranga5485
    @samudithachathuranga5485 หลายเดือนก่อน +1

    Deshapaluwo team ekata athagahala nathi nisaada mnda dinuwe 😂 however well done girls ❤🎉

  • @sf9714
    @sf9714 หลายเดือนก่อน +3

    සේපාල් සහෝදරයා, නියම වචනය තක්කඩි නොවේ, ගොබ්බ ජඩකම.

  • @peemathilaka4981
    @peemathilaka4981 หลายเดือนก่อน +1

    Npp❤❤❤❤❤❤❤❤❤❤npp❤❤❤❤❤❤❤❤❤❤❤npp

  • @chandimabandara1995
    @chandimabandara1995 หลายเดือนก่อน +1

    Chamarila...Rata venuwen..❤❤❤
    Wanidula Salli venuwen....😂😂😂

  • @priyasoysa7467
    @priyasoysa7467 หลายเดือนก่อน

    Lankawata krida karanna apu gaman guwan sevikawak bada gannawa,96 kattiya balanna kohchar wadagathda kiyala 🤙🤙🤙maha namala,atha pattula hamoma lassanai harima wadagath kattiya 🤙🤙🤙

  • @BandaKawiska-lg5gm
    @BandaKawiska-lg5gm หลายเดือนก่อน +1

    Pirimi.lonthayo.paradayi.kello.sellamkaranne rata.wenuwen.ape.kellanta.jaya.wewa

  • @sunimalfernando4347
    @sunimalfernando4347 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🌹🫶👍

  • @AshanSameera1
    @AshanSameera1 หลายเดือนก่อน +1

    🎉️🎉️

  • @warunagunawardana3396
    @warunagunawardana3396 หลายเดือนก่อน +1

    Sampurna eththa

  • @samdes5505
    @samdes5505 หลายเดือนก่อน

    Don't listen to Sanath. He is the head coach because of his close friend Harin. Dilshan is a better coach.
    During Sanath's time tattoos were not a trend. otherwise he would have been the first to get a tattoo.
    Don't forget that Sanath is a politician too and not good with money.
    Congrats to Chamari and the team.

  • @sirivoice1
    @sirivoice1 หลายเดือนก่อน

    wanindu kiynne naraka kenekma newi. apita waniduwa hadagnna puluwan sepla uncle. 😌 hebei ekata maalimawa ennama oni.

  • @user-nm2tt7hw8y
    @user-nm2tt7hw8y หลายเดือนก่อน +1

    ❤❤❤😅

  • @sunitalanka3102
    @sunitalanka3102 หลายเดือนก่อน +1

    Sanath jaya suriya kiyanne ratata keerthiyak genapu kenek♥️♥️♥️

  • @roshanchaminda9102
    @roshanchaminda9102 หลายเดือนก่อน

    Wanidula wage kalakannita gaga alawanna one

  • @rameshkarunagaran1889
    @rameshkarunagaran1889 หลายเดือนก่อน +1

    Vishmi Gunarathne is a rising star and shouldn’t be carelessly run out by the captain. There are so many negative to be fixed. It doesn’t seem good for the future.

  • @warunagunawardana3396
    @warunagunawardana3396 หลายเดือนก่อน +1

    Eta bola gahala dinuwath mewelawe supathai

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b หลายเดือนก่อน +3

    Ranil is a fool and a culprit

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 หลายเดือนก่อน

    කොහෙද mr,Sepala බුද්ධ ධර්මය තියෙන්නේ ,mun naki දැන්වත් hama දෙයක් ma athaarapalla එකයි බුද්ධ ධර්මය කියන්නේ

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +7

    මං වගේම ඇත්ත කතා කරන සේපාල් ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +5

    මං වගේම සේපාල් ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @harshanathmaddumage9387
    @harshanathmaddumage9387 หลายเดือนก่อน +1

    👍👍👍

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +11

    මං වගේම චමිරි අතපත්තු ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +4

    මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤

  • @sandradesilva3620
    @sandradesilva3620 หลายเดือนก่อน +1

    🧭X🧭X🧭X

  • @priyanthagunawardana6002
    @priyanthagunawardana6002 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p หลายเดือนก่อน

    ❤❤

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @NaleenKumarapperuma
    @NaleenKumarapperuma หลายเดือนก่อน +1

    ❤❤❤

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +3

    මං වගේම චමිරි අතපත්තු ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +3

    මං වගේම චමිරි අතපත්තු ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚