රජරට වැව් රැක දෙන කඩවර දේවියන් කලා වැව නිසා උපන් හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Thanks For Watching!
    රජරට වැව් රැක දෙන කඩවර දේවියන් කලා වැව නිසා උපන් හැටි
    Yakk! Production
    © Copyright Mattars 2023
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Buddhist
    #Sinhala
    #Ravana
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්
    #Kadawara

ความคิดเห็น • 53

  • @ChandanaShamira
    @ChandanaShamira 2 หลายเดือนก่อน +2

    යක්ක චැනල් එක කරන ඔයාලාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 කඩවර දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +2

    බෙහෙවින් පින් මෙවැනි වැඩසටහන් කිරීම සම්බන්ධයෙන් ඔබට නිදුක් නිරොගි බව ලැබේවා ..

  • @ChandanaShamira
    @ChandanaShamira 4 หลายเดือนก่อน

    Yakk මෙම යූටියුබ් චැනල් ඔබලාගේ සත්‍ය තොරතුරු පැහැදිලි තොරතුරු ඉදිරිපත් කරන්නේ 🙏🙏🙏🙏 කඩවර දෙවියන්ගේ ආනුභාවයෙන් රටට යහපතක් වේවා 🙏🙏🙏🙏

  • @tanujaww7955
    @tanujaww7955 หลายเดือนก่อน

    කඩවර දෙවි පිහිටයි...

  • @virajjanitha4811
    @virajjanitha4811 ปีที่แล้ว +2

    Theruwansaranai Yakk

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 ปีที่แล้ว

    ස්තූතියි තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @Universeboss6905
    @Universeboss6905 ปีที่แล้ว +12

    "කාල"කියන චිත්‍රපටය නිශ්පාදනය කෙරුවේ මේ කඩවර දෙවියන්ගේ කතාව ඇසුරින් නේද???

  • @NethuuSandipani-xh5ny
    @NethuuSandipani-xh5ny ปีที่แล้ว +2

    අපි අනුරාධපුර කලාවැවේ ඇත්තටම අපිට සුවිශේෂීම දෙවියෙක්😊

  • @nuwanpathirana4614
    @nuwanpathirana4614 ปีที่แล้ว

    Oya hondama chanal 1k karanne..opa dupa nati..wadagat deyak ...budu saranai yaalu

  • @tanujaww7955
    @tanujaww7955 หลายเดือนก่อน

    ❤❤

  • @Nimesh8664
    @Nimesh8664 ปีที่แล้ว +6

    කඩවත දෙවියන්ගේ ආනුභාවයෙන් රාජපස්ස පවුල හැදිගෑවෙත්වා😠

  • @srilankadanuwavlog8617
    @srilankadanuwavlog8617 ปีที่แล้ว

    Niyamai yakk

  • @kaveenathula5094
    @kaveenathula5094 ปีที่แล้ว +4

    යක්,කතරගම දෙවියන්,කාලි මෑනියන්,විශ්නු,මේ දෙවිවරු සම්‍යක්දෘශ්ටිකද මිත්‍යාදෘශ්ටිකද.

    • @amandasamarawira1726
      @amandasamarawira1726 ปีที่แล้ว +1

      මිත්‍යා දෘෂ්ටිකයි🥰🥰🥰😇🤘

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +1

      බුදු දහම තුළ නම් මේ දෙවිවරු ගැන සඳහන් වෙන්නේ නෑ..මේ අය හින්දු ආගමේ දෙව්වරු ලෙස තමයි සළකන්නේ.. මිත්‍යාදෘෂ්ටික වෙන්න බොහෝ ඉඩ ති⁣බෙනවා..නමුත් බුද්ධ ශාසනයේ සඳහන් උපුල්වන් දෙවියන්ට විශ්ණුව ආදේශ කර තිබෙනවා..ඒ ගැටලුව ඇති වුනේ වතුකරයේ දෙමළ ජනතාව නිසා.. විශ්නු දෙවියන් හින්දු වෙනවා..කතරගම දෙවියන්ට අත්,වී තිබෙන්නේද ඒ ඉරනමමයි..

    • @kaveenathula5094
      @kaveenathula5094 ปีที่แล้ว +1

      @@Yakkproduction එතකොට විශ්නු දෙවියන් එහෙම ගෞතම බුද්ද ශාසනය රකිනව කියල කියන්නෙ.උන්වහන්සේට වදින ගාතාවලත් එහෙම තීනව.ඒ වගේම මන් ඉන්නෙ කන්දෙවිහාරෙ ලග.කන්දෙවිහාරෙ කියන්නෙ විශ්නුගෙ වාසස්තානය කියල නොයෙක් තැන්වල තීනවා.මේ දේවල්වල අසත්‍යතාවක් තීනව කියල කියන්නත් බෑනෙද🙄

    • @kaveenathula5094
      @kaveenathula5094 ปีที่แล้ว +1

      @@amandasamarawira1726 🥰🥰🥰

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +4

      විශ්ණු දෙවියන් ලෙස වරදවා සිටින්නේ උපුල්වන් දෙවියන්ව ..විශ්ණු කෙනෙක් ගැන බුද්ධ සාහිත්‍ය තුළ සඳහන් වෙන්නේ නෑ.. උපුල්වන් දෙවියන්ට තමයි ශාසන ආරක්ෂාව ලබා දුන්නේ
      .

  • @newfarmer8811
    @newfarmer8811 8 หลายเดือนก่อน +1

    ගිනි කඩවර මග ඇරුනද

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว

    ❤👌

  • @miyurapawan
    @miyurapawan ปีที่แล้ว +6

    මම කලාවැවට 30km විතර දුරින් ඉන්නෙ කලාඔය අපේ ගම ලගින් යනවා....නමුත් මම පෞද්ගලික මේ අසුරයව දකින්නෙ මිත්‍යාදෘශ්ටිකයෙක් විදිහට.. විමාන ප්‍රේතයෙක් වෙන්නත් පුලුවන් නේද කලකට දිව්‍ය රූපයක් කලකට ප්‍රේත ස්වරූපයක් ....

    • @sasindu5207
      @sasindu5207 ปีที่แล้ว +5

      ඔව් අනිවරෙන්,විමාන ප්‍රේතියොත් එ වගෙමයි.උදෙ කාලයෙ ලස්ස සුරූපි කන්තාවක් රාත්‍රි කාලයෙ යක්ශනියක්.දහමෙ ඔය ප්‍රෙතියො ගැන විස්තර කරල තිනව හොදට

    • @kosalaedirisinha9141
      @kosalaedirisinha9141 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත

    • @ayeshalakshanjayalathlaksh6987
      @ayeshalakshanjayalathlaksh6987 ปีที่แล้ว

      Ow me mithyadushtikayao wadinne

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว

      @@kosalaedirisinha9141 👍👍

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว

      @@ayeshalakshanjayalathlaksh6987 ow 👍👍👍

  • @bihidoratelevision
    @bihidoratelevision ปีที่แล้ว

    ❤️👍👍

  • @rumeshneranjanranaweera1135
    @rumeshneranjanranaweera1135 ปีที่แล้ว

    🙏💞🙏

  • @kusummallika3349
    @kusummallika3349 ปีที่แล้ว

    me dewaleta yanne kohomada. barahara wenawanam karanna one kohomda kiyala kiyanna puluwanda

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub ปีที่แล้ว

    mama ranna Saudi Arabia Wala mata PADI dunna na magadarin masa 8.mama barayak una magi bara oppu unoth lankawata avith mama kadawara pujawadanawa kiyala daiyana kiyala mama yanawa labana aurudda anthima lankawata daiyana kiyala karadarayak nathiwa...

  • @production6347
    @production6347 ปีที่แล้ว

    🙏🙏❤️❤️

  • @Herath_
    @Herath_ ปีที่แล้ว

    යක් මේ ගැනත් වීඩියෝ එකක් ඕන.කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාට නැවතත් මනුස්ස ආත්මයක් ලැබෙනවාද තමන් කරපු කර්ම අනුව හෝ.අනිත් එක ඒ වගේ අයට කවදාහරි නිවන් යන්න පුළුවන්ද? ගොඩාක් අය තර්ක කරනවා මේ ගැන.

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +2

      කර තිබෙනවා බලන්න

    • @sampathsuranga8284
      @sampathsuranga8284 ปีที่แล้ว +2

      නිවන් යන්න පුළුවන් ඒකාන්තයි. කර්ම පලද සියල්ල අනිත්‍යයි. උදාහරන ලෙස ආනන්තරීය පව් කල දෙව්දත් අනාගතයේ පසේ බුදු වීමද, මුගලන් හිමි ආත්ම ලක්සයකට පෙර මව පියා පහරදී මරා දැමීම දැක්විය හැකිය තෙරුවන් සරණයි

    • @Meat_cooker
      @Meat_cooker ปีที่แล้ว

      ​@@sampathsuranga8284😂😂😂😂

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 4 หลายเดือนก่อน

      ​@@sampathsuranga8284ආත්ම ලක්ෂයකට පෙර කියලා දාල තියෙනවාද කල්ප ගාණකට පෙර කියලා නේද දාල තියෙන්නෙ

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 4 หลายเดือนก่อน

    හාමුදුරුවන් එක්ක ඇරියස්ලු නේද

  • @thegames8821
    @thegames8821 ปีที่แล้ว

    Kadavara deiyanta malu 7k ekka kema denna one.eka api 7maluva kiyala kiyanne

  • @thegames8821
    @thegames8821 ปีที่แล้ว

    Batu gaslabu muvamas kellak kolikutthu kesel gediyak pala vargayak murunga pallak

  • @pasindulakshan1358
    @pasindulakshan1358 ปีที่แล้ว

    Gavthama budunge USA kopamanada please danna kenek Kiyannako loku udavvak