කඩවර දෙවියන්ගේ උත්පත්ති කථාව - God Kadawara Birth story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 188

  • @jeewanichathurani
    @jeewanichathurani 6 หลายเดือนก่อน +3

    කඩවර දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා !!!
    අප හට කඩවර දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!!
    සාදු සාදු සාදු !!!
    🙏🙏🙏

  • @sachnisachini5997
    @sachnisachini5997 2 ปีที่แล้ว +13

    ඇස් පනාපිටම පිහිට වෙන දෙවි කෙනෙක් ...❤️

    • @pathumnuwan7157
      @pathumnuwan7157 ปีที่แล้ว +1

      හාමුදුරුවෝ මරපු එකෙක් කොහොමද උබට පිහිට වෙන්නෙ 😂😂

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමා ට. තෙරුවන් සරණයි. තවත් මෙවැනි katha අරන් එන්න.

  • @nilanthabandara6480
    @nilanthabandara6480 3 ปีที่แล้ว +6

    කඩවර අප්පච්චී ට මාගේ නමස්කාරය. 🙏🙏🙏🙏🙏

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +10

    ඔන්න මම කඩවර උප්පත්තියත් ඇහුවා.තවත් ඔබේ මෙවැනි කතා එනතුරු මග බලන් ඉන්නෙ.හරිම ශෝක් සේරම story.thanks you my dear 🙏👍❤👍❤👍❤👍❤👍

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      බොහෝම ස්තූතී ඔබතුමියට... දිගටම බලන්න තව තියනවා වීඩියෝ.

  • @oshadamadushan1031
    @oshadamadushan1031 4 ปีที่แล้ว +3

    Api nodath pathikada saha mn soyagena yana ,soyamin pawathina de pilibada wisthara mema chanal aka osse labadenawata bohoma thanks

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      ස්තූතී යාලුවා. දිගටම එකතුවෙලා ඉන්න

    • @moonlight607
      @moonlight607 4 ปีที่แล้ว

      im indian🇮🇳,, and want kadawara story in english.. plz where i can get kadawara story in english?

  • @manjulakumara4380
    @manjulakumara4380 3 ปีที่แล้ว +8

    ..සතුරන්ගෙ උපකුුමයක් නිසා නේද..කලාවැව බැමිම බිදෙන්න යන්නෙ..එතකොට..තමයි .කඩවර දෙවිි .ජිවිතය පුජ කරන්නෙ

  • @tanujaww7955
    @tanujaww7955 3 หลายเดือนก่อน

    කඩවර අප්පච්ච්ට මාගේ නමස්කාරය වේවා!!

  • @dhanushkalakmal5660
    @dhanushkalakmal5660 ปีที่แล้ว

    Oya ekakwath harima sampurana Katha newe mage kadawara appachchige kathawa Oita wada pirisidu diga kathawak kohoma unath hemoma nodanna athitha Katha Danna ayurin hari kiya denna hithuna sithuwillatath obata pin

  • @BadBoys-hs8bu
    @BadBoys-hs8bu ปีที่แล้ว +1

    Kadawara Dewi pihitai

  • @duvduv6329
    @duvduv6329 5 ปีที่แล้ว +2

    Aththama kiyanawanam, vandanamana kereemata Sudusum Uthum charithaya thamai ape Budurajananwahanse. Ape Demawpiyan, Sakra Devendraya, Vishwakarma Deviyo, Saman Deviyo, Saha Paththini Deva Maniyan thamai Vandanamana kara yutu Deviyo wanne.

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      Ane me oya indian ayata wada
      Kadawara devioyo deshiye deviyek.
      Ape genu patidam rakinna pattini devingen igeganna one na.
      Yashodara deviyage gana kyawanna

  • @nilukumara1577
    @nilukumara1577 5 ปีที่แล้ว +5

    Niyamai

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ස්තූතී. දැනට තව කථාසූදානම්. ඉක්මනින් දාන්නම්කෝ.

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 ปีที่แล้ว

    Kalu kambili /rathu kambili දේවතාවන් වහන්සේගේ upath kathath ona plz😮

  • @sriyanirupalatha2849
    @sriyanirupalatha2849 5 ปีที่แล้ว +3

    please do a video about kalukambili deviyan pihiti dewalaya

  • @coolkoala282
    @coolkoala282 4 ปีที่แล้ว +6

    කඩවර කොහොමද බුදුරජාණන් වහන්සේ ගෙන් වරම් ගන්නේ.කඩවර හිටියේව් දාතුසේන රජ්ජුරුවොන්ගෙ කාලෙ නේ.දාතුසේන හිටියේ බුදුහාමුදරුවන් පිරිනිවන් පා අවුරුදු කීයකට පස්සෙද?

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      මෙහෙමයි. මේ දෙවල් වල ඇත්ත නැත්ත හොයන්න අපිට අමරුයි. හරි කතාව වැරදි කතාව හොයන්නත් බැහැ.... විවිද තැන් වල විවිද ආකරයෙන් සදහන් වෙනවා.. එකම දෙවියන්ට පුරාවෘත කතා ගොඩක් තියනවා... මේ කතා රසවිදින්නයටබ්පමනක් සීමා කිරීම තම වැදගත් දේ...
      දෙවියන් පිදීම හෝ නොපිදීම සදහා පුරාවෘත කතා සම්බන්ද නොකරගමු....

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      Mh.
      Eth budu guna sihi karanna barida

    • @moonlight607
      @moonlight607 4 ปีที่แล้ว

      im indian🇮🇳,, and want kadawara story in english.. plz where i can get kadawara story in english?

    • @manjulakumara4380
      @manjulakumara4380 3 ปีที่แล้ว

      නෙතේ කදුඑ සිරකරගෙන .කලා වැව ....කියාදේවි .හෙල පුතෙකුගේ .අතිතය..?ඒ තමයි .කඩවර .දෙවියො

    • @divinesoulss8927
      @divinesoulss8927 3 ปีที่แล้ว

      @@moonlight607 let me know ur email

  • @rashmikakulathunga1224
    @rashmikakulathunga1224 3 ปีที่แล้ว +1

    පට්ට හොදේ

  • @adheeshkaushika6259
    @adheeshkaushika6259 4 ปีที่แล้ว +5

    කඩවර 32 ක ගැන විඩියෝ එකක් දෙන්න

  • @Allinone-ed5jp
    @Allinone-ed5jp 2 ปีที่แล้ว +1

    2weni kathawa thamai hari...

  • @CarmaBudika-zh4nc
    @CarmaBudika-zh4nc 7 หลายเดือนก่อน

    මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබට

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ඔබටත් එසේම වේවා.

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +6

    අනේමන්දා සංඝයාවහන්සේලා අපවත් කරපු අය යක්කු වෙලා නෙවෙයි ඉපදෙන්නේ නිරයේ.....

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      එහෙන්මම හිතන්න එපා..... මොකද මේක එක පුරාවෘත කතාවක් විතරයි... මේ දෙවියන් ගැනම තවත් කතා තියනවා... ඒවාත් එකිනෙකට වෙනස්.... විවිද පැති වලින් පැවත එන්නේ විවිද කතා... අපිට හරියටම මේකමයි 100% හරි කියලා කියන්න අමාරුයි. මොකද මේ කතා ජනවහරින් එන්නේ (කටින් කට පැවත එන කතා) ඒ නිසා දැනගැනීම පිනිස පමනක් වැදගත්.

    • @kawishkaweerasinhe682
      @kawishkaweerasinhe682 4 ปีที่แล้ว +1

      Ow.mehemai pin thiyana kenek awasana mohothe pwak karagena marunahama yakku wenawa .anika kadawara yakshaya unata lankawa rakina dewi uthumek

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      Koheda meke ehema kiwe.

    • @kawishkaweerasinhe682
      @kawishkaweerasinhe682 4 ปีที่แล้ว

      @@wasanthawimalaweera876 kohewat kiuwe na .danna nisa kiyanne

    • @kawishkaweerasinhe682
      @kawishkaweerasinhe682 4 ปีที่แล้ว +1

      @@wasanthawimalaweera876 mahatthayo budu bana pot kiyawanna .ewage thiyanawa

  • @riverfairy6787
    @riverfairy6787 4 ปีที่แล้ว +2

    Very good voice

  • @theekshanaleo5511
    @theekshanaleo5511 3 ปีที่แล้ว +4

    කලා වැව හැදුවේ ඨාතුසේන රජතුමා නේද?

  • @MethukaSades
    @MethukaSades 11 หลายเดือนก่อน

    කඩවර දෙවියන්ගේ පිහිටයි

  • @prasadmilindu6999
    @prasadmilindu6999 ปีที่แล้ว

    සිටු වරයෙක් නෙවෙයි. ධාතුසේන රජතුමා... "කාල" චිත්‍රපටිය බලන්න

  • @notytharu-f7n
    @notytharu-f7n 8 หลายเดือนก่อน

    ලාංකීය ඉතිහාසයේ මේ බව සදහන් වේද ? නොමැතිනම් මෙය ඇසූ කාතාවක්ද?

  • @Cubeboby754
    @Cubeboby754 ปีที่แล้ว

    Visnu deviyange aayuda gana dannako

  • @KumarKeerthigan
    @KumarKeerthigan 7 หลายเดือนก่อน

    Maye appacchi jiwamanai❤❤❤❤❤

  • @sanjanabasnayake5969
    @sanjanabasnayake5969 3 ปีที่แล้ว +1

    Kadawara dewiyange dewalaya koheda thynne kiyla danna kenek kiynnako

  • @asirigunasinghe2981
    @asirigunasinghe2981 3 ปีที่แล้ว

    අයියේ මම නුවර කඩවර දේවියන්ගේ ලගම දේවාලය කොහෙද

  • @lahirupushpakumara2192
    @lahirupushpakumara2192 4 ปีที่แล้ว +3

    Mage appachige pihita mata lebewa

    • @manojdhammika1674
      @manojdhammika1674 3 ปีที่แล้ว +1

      මහින්ද රාජපක්ෂ අප්පච්චිගේ පිහිට ඔබට පමණක් නොව මුලු රටටම ලැබෙනවා ඒකාන්තයි

  • @manochpriyankara7879
    @manochpriyankara7879 5 ปีที่แล้ว +2

    Oba hari kalage piya kurutta nilame oya kathawa suwarnawahini 2019-10-13 re 10 pm episode eka balanna (Kala)

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ow...
      wiwida widiyata thiyanawa ithihasa katha nam.

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว +1

      Eke ohoma ekak neme wenne
      Meke panayanne wasalin.
      Film eke kurutta tatta.

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 5 ปีที่แล้ว +2

    Adambaray Bohoma stutiy Budusaranai

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      බොහෝම ස්තූති.. ඔන්න තව අලුත් වීඩීයෝවක් දැම්මා. ඒකත් පළන්න එහෙනම්.

  • @piyumihansika9104
    @piyumihansika9104 4 ปีที่แล้ว +1

    Sangaya wahansela apawath kara devi knekta api wandana krnne ai.danna knek kiynna plz

    • @milmi2466
      @milmi2466 3 ปีที่แล้ว

      දෙවි කෙනෙක් නෙවෙයි මහත්මිය; මොහු යක්ෂයෙක්..කලා වැව සෑදීම පිණිස ධාතුසේන රඡතුමාට උපකාර කලේ මොහුයි.සංඝයා වහන්සේලා අපවත් කල බව, ඡනප්‍රවාද වල එන මිත්‍යා මතයක්.එය මොහුගේ කුරිරු, ප්‍රචණ්ඩ බව කියා පෑමට ගෙතු කතාවක් පමණයි... සියදිවි නසාගන්න මොහොතේ තමන්ට එරෙහිවූ, ඊර්ෂ්‍යාකල,අපහාස කල තම සතුරන් පිලිබද සිතේ තරහක් අැති වුනා..එ් අවසන් චුති සිත හේතුවෙනුයි යක්ෂ අාත්මයක උපත ලැබුවේ..අනෙක සංඝයා වහන්සේලා ඝාතනය කලා නම්, මොහුට යක්ෂ අාත්මයක උපත ලැබීමට හැකිවන් නැහැ.මරණින් මතු නිසැකවම නිරයටම තමයි..කොහොම උනත් තෙරුවන් සරණ අහිමි කරගෙන, යකුන් යක්ෂණියන් පුදන එක වැරදියි..එය අයත් වන්නේ මිසදිටු කර්ම සමාදන් විමට; බොහෝ අකුසල් රැස් වෙනවා..අනෙක මට මූව පේන්න බැහැ, මම නිවට යක්ෂයින්ට බයත් නැහැ..😃

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 2 ปีที่แล้ว +1

    මන් ඔයාට වීඩියෝ වලට තොරතුරු දෙන්නම් සල්ලි දෙනවද?

  • @tharindumendis7280
    @tharindumendis7280 5 ปีที่แล้ว +3

    Kavi nam kiyana epa bn... rawana gana thawa video tikak danna puluwannam..

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ne ne meka kaviyak newei...
      ha man danata dewa katha tikak karala thiyanawa. e tika daala ravana gena tikak karannamkoooooooooooooooo

  • @calvinkerastase4962
    @calvinkerastase4962 5 ปีที่แล้ว +1

    obata taruwan saraniy

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා.

  • @methuvihasna9409
    @methuvihasna9409 3 ปีที่แล้ว

    Kadawara deviyange pihita arakshawa lebewa

  • @thilimadhu8914
    @thilimadhu8914 5 ปีที่แล้ว +3

    ammo athi yanthn video ekk awith😊

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      hadala thibune daganna une neni..
      he he...
      thawa ekak hadala thiyenne. heta anidda dihata daannam hode...

    • @thilimadhu8914
      @thilimadhu8914 5 ปีที่แล้ว +1

      @@Howtolanka ehnm hodi mek enn week ekk wthr late unnh

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 5 ปีที่แล้ว +1

      Kadawara deviyange Phiten shamanagita ikmanin gedara Enna labewa....

  • @ranjansisira1983
    @ranjansisira1983 4 ปีที่แล้ว

    Kadavara deviyo inna thenaka budu wewa

    • @moonlight607
      @moonlight607 4 ปีที่แล้ว

      im indian🇮🇳,, and want kadawara story in english.. plz where i can get kadawara story in english?

  • @praneethandlaksmandasanaya8462
    @praneethandlaksmandasanaya8462 5 ปีที่แล้ว +6

    අයියා රාවනා ගේ උපත්ති කතාව කේ 😍

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඒක දැනට හිරැ ටීවී එකේ යනවා නේද?
      රාවනා කථාවත් මම ඉදිරියේදි දාන්නම්කෝ. දැන් ටීවී එකේ යන නිසා අවධානය දුන්නේ නෑ ඒකට..
      අද වෙන දෙවිකෙනෙක් ගැන දැම්මා. මීලග එක විශ්ණු දෙවියන්ගේ අවතාර 10 ගැන තියන උත්පත්ති කථා ටික තමා දාන්න ඉන්නේ.

    • @dilshannsilva3100
      @dilshannsilva3100 5 ปีที่แล้ว +1

      @@Howtolanka hiru tv eke yanne eththa kathwa neme eththa kathwa siyatha fm maha rawana ahanna shodyara

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      @@Howtolanka e rawana neme derane rawana balanna.hiru eke ysnne rama seetha katawa

  • @omidumaster4805
    @omidumaster4805 5 ปีที่แล้ว +5

    👌

  • @sandutivanka8982
    @sandutivanka8982 5 ปีที่แล้ว +2

    Datusena rajatumage pilime tavamat tiyenne ay mata ati vastuva mata ati sampata me nil diya kada vanne kiyala kashyapata kiwwe ai kala vawe bammata tiyala datu sena rajatumata mati gahala maruwe ai mage kala vava sada rakinu mana awkana pilima saminde kiyala kiwwe ai me mona magu lakda oy nodanna reddaval nada hitapan kadavara devaleta agawrava karannatuva oyavage boru kiyapu ayyala godak me vawe mihidanwela innava

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      මටත් මතක විදියට කලා වැව ධාතුසේන රජතුමා කලේ. ඒත් මම මොනවා කරන්නද. මේ කථාවෙත් කළා වැවක් තියනවා. මේ වැවවල් දෙකම එකක්ද? නැත්නම් දෙකක්ද කියන්න දන්නේ නෑ.... කථාවේ සදහන් පරිදි ඉදිරිපත් කලා පමනයි. අපි හිතමු මේ දෙක දෙකක් කියලා. කොහොමත් පුරාවෘත කථා වල පරස්පර විරෝධි තැන් අහුවෙනවා. අපි අසරණයි ඉතින් මේ තැන් වලදි. වරදක් කියවුනා නම් සමාවෙන්න. මම පුරාවෘත කථා ටික ඒ ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ. එතකොට විවිධ කථා හමුවෙනවා. ඔබ දන්නා කථාවත් එවන්න. ඒකත් අපි දාන්නම්.

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      @@Howtolanka ane eka kala wawai thiyenne
      Anika mahawanse liyawennath datusena rajuge kalayedi.
      Oya kale gana mahanama himi dakka.
      Itin kala wawa haduwe datusena.
      Tawa wena kala wawek kohewth sadahanak na

  • @විනොදය-ව1ඛ
    @විනොදය-ව1ඛ 3 ปีที่แล้ว +1

    Budun wahanse waram dunnada

  • @iroshajanaki2599
    @iroshajanaki2599 3 หลายเดือนก่อน

    🙏🙏

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath 5 ปีที่แล้ว +2

    Hodai

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      දන්න කථා තියනවා නම් අපිට එවන්න හොදේ.... දැනට තව කථාසූදානම්. ඉක්මනින් දාන්නම්කෝ.

  • @sudarshanigagu7139
    @sudarshanigagu7139 5 ปีที่แล้ว +2

    Dath eliyata dagena awi auda aththiwa. his 4.5 thiyana wikurthi sarira thiyanne asura loke inna asurayanta. dewiwaru dakala nathi aya oya dewiyo kiya wiswasa karanawa.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      මම නම් හරි හැටි දන්නෙ නැ. එත් ඩ්දන්න අය විස්තර දෙන්න ඉදිරිපත් වෙන්නෙත් නැ. ඊ ගැන දුකයි.

    • @sudarshanigagu7139
      @sudarshanigagu7139 5 ปีที่แล้ว +1

      Sathaya nihadayi mokda lokya niwardi karanna ba eky

    • @sudarshanigagu7139
      @sudarshanigagu7139 5 ปีที่แล้ว

      Manussa athmayak labenna boho kusal wadanna oni ema nisa obata labi thibena me mannusa athmen hoda deyak kara kusal wada ganna. Niwardi deyak lokayata denna obath me karannna akusal wadimak nodanuwath ho

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      @@sudarshanigagu7139 oba hari

    • @dunanjayasilva7246
      @dunanjayasilva7246 7 หลายเดือนก่อน

      Ohoma kiynda epa mulin yakshayek unath passe waram denawa eka nisa dewi kenek widiyatath yaksha widiyatath hadunwanawa kadawara dewiyo & kadawara yakshaya e namin hadun wanne

  • @sudarshanigagu7139
    @sudarshanigagu7139 5 ปีที่แล้ว +2

    Budunsarana misa an saranak natha owa mithyawa.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ඔබ එය දන්නවා නම්? ඔබ එය පිළිගන්නවා නම්. මට හැගෙන විදියට නම් ඔබ බුද්ධිමත්.. බෞද්ධයා යනු' බුද්ධිමතා යන්නෙහි ප්‍රතිමූර්තිය විය යුතුයි' තෙරුවන් සරණයි' එත් කතා මගාරින්න එපා. බලන්න ඔනී..... මීවා හරි රසවත්.

    • @sudarshanigagu7139
      @sudarshanigagu7139 5 ปีที่แล้ว +1

      Rasawath bawaya thiyanne sathrhya thula

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      @@sudarshanigagu7139 jana katha thula sathya asathya thawaya pilibadawa hoyanna amarui. eka katin kata ena nisa..
      man idiripath kale ek janakathawak. anith ewa meeta wada wenas athi.

  • @sumithharold4676
    @sumithharold4676 ปีที่แล้ว

    Source: trust me bro

  • @chaneshelpitiya7071
    @chaneshelpitiya7071 5 ปีที่แล้ว +1

    Bikshun wahanselata maranawa kiyana wachanaya use krnne

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      saawenna weradimak una

  • @nethsarasinethya4561
    @nethsarasinethya4561 4 ปีที่แล้ว +1

    Habai mekathawa nam boru kathawak
    Gahaun gana thibuna ashawa nisa kadawa wela thiyenne

  • @dilekaashawari9376
    @dilekaashawari9376 5 ปีที่แล้ว +8

    අයිය නායක දෙවියන් ගැන කියන්න 🌷🍟🍕🍏🍎✈️✈️

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      අනිවාරයෙන් ගේනවා.... අපිත් එක්ක ඉන්නකෝ..............

  • @sameerawickramasinghe6352
    @sameerawickramasinghe6352 5 ปีที่แล้ว +3

    Kadawara deweyn gana tawa danaganna asai

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      aniwarenma thawa dennamko idiriyata.

    • @moonlight607
      @moonlight607 4 ปีที่แล้ว

      @@Howtolanka im indian🇮🇳,, and want kadawara story in english.. plz where i can get kadawara story in english?

  • @kindflowers1924
    @kindflowers1924 11 หลายเดือนก่อน

    ❤️🙏❤️🙏❤️🙏❤️

  • @sampathjayakadu226
    @sampathjayakadu226 ปีที่แล้ว

    Karadara dviphitai!!!

  • @dileepsameera3637
    @dileepsameera3637 5 ปีที่แล้ว +4

    එතකොට ධාතුසේන රජතුමා හැදුවෙ මොකක්ද බං

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      man hithanne me e kala wewa newei..
      me kathawa paththaren kiyawaddima matath okama mathak una.
      bohodurata me eka newei wenna athi.. mamath hariyatama danne ne ithin... man hithanawa me wena wewak wennethi kiyala. mokada me dewa katha wala samahara ewa ekata ekak wenas... ekama kena gena athma kihipayakin katha kipayak thiyanawa. koka harida koka weradida kiyanna api danne ne

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว +1

      Datusena raju thama kala wawa haduwe.
      Eth eya oka haduwe nane.
      Oya krna thama e thana pennuwe.hadanna.
      Gihin mahawanae balanna.
      Eke liwe datusenage kale.
      E kale itin kelima ahin dutuwa mahanama hamadurwo

    • @dunanjayasilva7246
      @dunanjayasilva7246 7 หลายเดือนก่อน

      ​@@Howtolankakala waw dekak naha ekai thiyenne kadawara appachchige pradana wandana mana karana thana thiyenneth අනුරාධපුර kala wawa asala

  • @nethsarasinethya4561
    @nethsarasinethya4561 4 ปีที่แล้ว +1

    වෙසමුනි දෙවියන් කියන්නෙ කඋද

    • @Howtolanka
      @Howtolanka  3 ปีที่แล้ว

      issarahata wisthara daannam.

    • @milmi2466
      @milmi2466 3 ปีที่แล้ว

      සතරවරම් දෙවිවරුන් අතර සිටින, යක්ෂයින්ට අධිපති වෛශ්‍රවණ දෙවියන්ට; එතුමා බුදුන් සරණ ගිය සෝතාපන්න ශ්‍රාවකයෙක්...මෙවැනි කුණු කතාවලට එතුමාගේ නම අෑදා ගැනිම කණගාටුවට කරුණක්...

  • @zonhhhzone7988
    @zonhhhzone7988 5 ปีที่แล้ว +5

    අපි වදින්නේ කඩවර දෙවියෝ

  • @wasanthawimalaweera876
    @wasanthawimalaweera876 4 ปีที่แล้ว +1

    Mokada ane roopa wala
    Juungle book eke kolla danne

    • @moonlight607
      @moonlight607 4 ปีที่แล้ว

      I want story in english.. plz where i can get kadawara story in english? 🇮🇳🇮🇳

  • @rajathaudanasilvaudanasilv4419
    @rajathaudanasilvaudanasilv4419 5 ปีที่แล้ว +2

    Kala kiyala show ekak thiyanawa a kathawa gena ලස්සන show ekak

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      shaa hodaini. koheda thiyenne?

    • @nuwanpriyankara8858
      @nuwanpriyankara8858 5 ปีที่แล้ว

      Borune yakooo awasana 2ni eka hari

  • @nawwaoffical4134
    @nawwaoffical4134 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandutivanka8982
    @sandutivanka8982 5 ปีที่แล้ว +1

    Me kata boru api kala vawe atta dana ganna apita kata karanna meva pattapal boru katava godak wenas

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      මටත් මතක විදියට කඝා වැව ධාතුසේන රජතුමා කලේ. ඒත් මම මොනවා කරන්නද. මේ කථාවෙත් කළා වැවක් තියනවා. මේ වැවවල් දෙකම එකක්ද? නැත්නම් දෙකක්ද කියන්න දන්නේ නෑ.... කථාවේ සදහන් පරිදි ඉදිරිපත් කලා පමනයි. අපි හිතමු මේ දෙක දෙකක් කියලා. කොහොමත් පුරාවෘත කථා වල පරස්පර විරෝධි තැන් අහුවෙනවා. අපි අසරණයි ඉතින් මේ තැන් වලදි.

  • @kaniskabandusena3210
    @kaniskabandusena3210 3 ปีที่แล้ว +2

    ඉතිහාසය කියදීම හොදයි. ඊට කලින් ඉතිහාසය අධ්‍යයනය කර ඉදිරිපත් කරන්න.

  • @btsandblackpink4670
    @btsandblackpink4670 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @chamachenu4291
    @chamachenu4291 ปีที่แล้ว

    ♥🙏

  • @joksandsiriyas847
    @joksandsiriyas847 2 ปีที่แล้ว +1

    Ethakota mokakda me ගැටබරුව ipaduna කියන්නේ

  • @lalithkanchana3470
    @lalithkanchana3470 5 ปีที่แล้ว +2

    Aiyo man oye katha thunen anthima kathawa ara anith katha dekama ahala thiyenawa.😐😐😐😐😐

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      අම්මෝ ඔවු... කථා ගොඩක් තියනවා. කෝක හරිද කියන්න අපි දන්නේ නෑ... ඒ වගේම අවතාර ගනනාවකින් ආවා කියලා කියන නිසා ඒ හැම එකම හොයාගන්නත් අමාරුයි. ඔයා දන්න ඒවා තිබුනොත් අපිටත් කියන්න හොදේ?

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 5 ปีที่แล้ว +1

      @@Howtolanka .. kadawara devidu vadinagathawa denna obata godak pin.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      @@thuwanpriyanthi5441 ඉදිරියේදී ලබාදෙන්නම්.

    • @dunanjayasilva7246
      @dunanjayasilva7246 7 หลายเดือนก่อน

      ​@@Howtolankadeweni eke poddak aththa etha sampurna kathawa neme eka kadawara appachchi ekka sellan naha kiyanne eya porondu rakina kenek

  • @royalroha5564
    @royalroha5564 5 ปีที่แล้ว +2

    Do not believe hukkum fek storytelling

  • @sameerasampath3944
    @sameerasampath3944 2 ปีที่แล้ว

    අවුලක් නැ මෙවා ටිකක් වැරදි වගෙ

  • @kumudunamali9406
    @kumudunamali9406 3 ปีที่แล้ว

    Yako borukiyannaepa kalawawa haduwe dathusena rajjuruwo tho danne nadda situwaru newei

  • @dineshwelagedara5784
    @dineshwelagedara5784 5 ปีที่แล้ว

    Mawa gana dana gana danna

  • @harshanasankalpa6196
    @harshanasankalpa6196 5 ปีที่แล้ว +2

    ඔයදෙකම හරිද

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඒක ගැන සහතික වෙන්න අමාරුයි.... වැඩිපුරම විස්තර හම්බුනු කථා තමා මම කියන්නේ නම්. තව පොඩි කරුණු හැටියට තව තව කථා තියනවා. ආත්ම කිහිපයක ඉපදුනු ආකාරත් තියන නිසා පැටලෙනවා මේ කථා. කොහොම උනත් මේවා කටින් කට ආව දේවල් නිසා මෑත කාලිනව හරි එක කෝකද කියලා හොයාගන්න අපහසුයි.

    • @chandichandi594
      @chandichandi594 5 ปีที่แล้ว +1

      Weradi

  • @NihalRathnayake-r4o
    @NihalRathnayake-r4o 3 หลายเดือนก่อน

    Buruwo boru kata kiyanna apa to gana kadawara dewiyoma balagani mokada kadawara dewiyo bigsunta karadara karana kenek newei

  • @wasanarathnasiri1162
    @wasanarathnasiri1162 5 ปีที่แล้ว +1

    Athakota me hama devi kennekma paukarala neda thiyenne

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      සමහර කතාවල හැටියට නම් පවු කරපු කතා තියනවා. කොහොම උනත් දෙවිවරු කියන්නෙත් ඉස්සර මිනිසුන්තමා. එයාලගෙ තිබුනු උත්තම ගති පැවතුම් නිසාවෙන් එයාලට දීව ආත්ම ලැබුනා කියලා තමා මී සාසත්‍රය දන්න අය කියන්නෙ නම්.. මෙ දෙවියන් ගැනත් එ වගෙ කත ගොඩක් කියනවා... සමහරු මෙ දෙවියන් යකෙක් කියනවා. සමහරු මී දෙවියන් දෙවි කෙනෙක් කියනවා. එ වගීම දෙවිවරු එක් කාලයකදි යක්ශ අත්ම නියොජනය කරන අතර අනෙත් කාලයී දීව ආත්ම නියොජනය කරනවා. එ නිස හරියටම කියන්න අමාරුයි එ ගැන.

    • @chandichandi594
      @chandichandi594 5 ปีที่แล้ว +1

      @@Howtolanka kadawara kiyanne uththama gathe theyena yaksha ganayata ayath dewathaunwahanse kenek hodata hodai narakatath e wagemai😀eth narakin unath hoda peththa wedi

  • @chandichandi594
    @chandichandi594 5 ปีที่แล้ว +2

    Me katha boru. ..api kala weve wathuren gowithan karana kadawara appachchege pihetata labana aya. ....meka newi kadawara appachchege uppathe katawa. ...boru kiyanna epa sahodaraya.....

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      සමාවන්න... ඔබ දන්න කථාව මට හමුවෙන්න නැතිව ඇති. ඒ කථාව හමු උනා නම් ඒකත් මම එකතු කරනවා... මට හමු වුනු කථා තමා ම එකතු කලේ... වැඩිපුරම විස්තර හම්බුනු කථා තමා මම කියන්නේ. තව පොඩි කරුණු හැටියට තව තව කථා තියනවා.විස්තර මදි නිසා ඒවා එකතු කලේ නෑ.... ඒ වගේම ආත්ම කිහිපයක ඉපදුනු ආකාරත් තියන නිසා පැටලෙනවා. කොහොම උනත් මේවා කටින් කට ආව දේවල් නිසා මෑත කාලිනව හරි එක කෝකද කියලා හොයාගන්න අපහසුයි. හරි කථාවක් ගැන තොරකුරු දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

    • @chandichandi594
      @chandichandi594 5 ปีที่แล้ว +1

      Obe nihathamani kamata man garu karanawa. ....oya balala theyanawada ape sinhala chethrapatiya. .kal. kiyala ara Mahendra Perera raga panne anna e storey eka 90%k aththa ekatath thawa dewal ekathuwenna one. ....oya e film eka hemita balannako theruwan saranai obata

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      @@chandichandi594 eka internet eke hoyaganna hekiyawak nedda apita?

    • @chandichandi594
      @chandichandi594 5 ปีที่แล้ว +1

      @@Howtolanka apo puluwan hebai sho 2k theyanawa eken Mahendra Perera ragapana eke thamai godak aththa kathawa. ...harima lassanai as walata kadulu anawa baladdi oya balannako

    • @chandichandi594
      @chandichandi594 5 ปีที่แล้ว +1

      Sinhala move kala kiyala sarch karanna. ..ethakota theyanawa hebai Mahendra Perera inna eka man kiyanne

  • @pusicat4460
    @pusicat4460 4 ปีที่แล้ว +1

    Boru kiyannathuwa idapn yako

  • @milmi2466
    @milmi2466 3 ปีที่แล้ว

    ..ඉතින්; අපි දැන් මේ නිවටයාට බය වෙන්නද ඕනි...😒

  • @hansikakulathunga7701
    @hansikakulathunga7701 3 ปีที่แล้ว

    Boru kiyanta epa bn

  • @rohithabandara6556
    @rohithabandara6556 3 ปีที่แล้ว +1

    බොරු කියන්න එපා බන්

    • @Howtolanka
      @Howtolanka  3 ปีที่แล้ว

      aththa tika denawada mata?

  • @bimalliyanage7286
    @bimalliyanage7286 5 ปีที่แล้ว +2

    Pal boru

  • @asankasanjeewa1703
    @asankasanjeewa1703 5 ปีที่แล้ว +1

    ඔක බොරුවක් කඩවරයො

  • @dumindulaksiri7285
    @dumindulaksiri7285 5 ปีที่แล้ว +1

    මේක තනිකරම බොරැ කතාවක්

    • @sharadamihisara3177
      @sharadamihisara3177 5 ปีที่แล้ว +1

      Toga amma huti wasega poto

    • @sachithfernando3918
      @sachithfernando3918 5 ปีที่แล้ว +1

      Kisima galapimak naneda me reply eka uda tiyana comment ekath ekka?? 🤔🤔

    • @sachithfernando3918
      @sachithfernando3918 5 ปีที่แล้ว +1

      @@sharadamihisara3177 ??

    • @sharadamihisara3177
      @sharadamihisara3177 5 ปีที่แล้ว +1

      @@sachithfernando3918 mma danwa blule mokada mta bannwa kela mokada Sir api danati dewale godake tiyanwa

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      dumindy laksiri හරි කතාව ලබාදුන්නොත් ඒකත් අපි හදන්නම්.

  • @duvduv6329
    @duvduv6329 5 ปีที่แล้ว +1

    Aththama kiyanawanam, vandanamana kereemata Sudusuma Uthum charithaya thamai ape Budurajananwahanse. Ape Demawpiyan, Sakra Devendraya, Vishwakarma Deviyo, Saman Deviyo, Saha Paththini Deva Maniyan thamai Vandanamana kara yutu Deviyo wanne.

  • @jayanimadhushika-du5vh
    @jayanimadhushika-du5vh 8 หลายเดือนก่อน

    🙏🙏

  • @duvduv6329
    @duvduv6329 5 ปีที่แล้ว

    Aththama kiyanawanam, vandanamana kereemata Sudusum Uthum charithaya thamai ape Budurajananwahanse. Ape Demawpiyan, Sakra Devendraya, Vishwakarma Deviyo, Saman Deviyo, Saha Paththini Deva Maniyan thamai Vandanamana kara yutu Deviyo wanne.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @dinethindusara5288
    @dinethindusara5288 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sugaeranga8663
    @sugaeranga8663 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ying-yangwingchunclub7230
    @ying-yangwingchunclub7230 3 ปีที่แล้ว

    🙏🙏🙏