ඔබේ තැන්පතු තිබෙන බැංකුව සුරක්ෂිතද | ණය ශ්‍රේණිගත කිරිම | Rating | Sri Lanka Bank Rating

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 173

  • @ceylon_elites
    @ceylon_elites 2 ปีที่แล้ว +21

    ඇත්තටම මහත්තයෝ ඔබ කරන සේවය අමිලයි, සමාජයේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමට ගන්නා උත්සාහය තරයේ අගය කරනවා,ඔබට පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @gaminiperera4547
    @gaminiperera4547 2 ปีที่แล้ว +2

    ලබාදුන් දැනුමට ඔබට ගොඩක් ස්තුතියි! ගුරුවරයෙක් වශයෙන් ජනතාවට ලබාදෙන මේ දැනුම ඉතාමත්ම වටිනවා.

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 2 ปีที่แล้ว +22

    නිර්ලෝභීව, නොසගවා, නිසිකලට , නිසි වෙලාවට ත ම දැනුම තම රටේ ජනතාවට හා බෙදා හදා දීම පිලිබදව මාගේ ස්තුතිය ඔබට. Very good clarification .

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +14

    අද වැඩසටහන ඉතා හොදයි අපිට ශේනි ගත කිරිම් පිලිබද හොද දැනුමක් ලැබුණා ඔබට ස්තුතියි ගුරුතුමනි 👍 ඔබට ජය 🏁🏁🏁❤️🏁🏁🏁

  • @sensiclothing6850
    @sensiclothing6850 ปีที่แล้ว

    නොදන්නා දෙයක් ඉගෙන ගත්තා.බොහොම ස්තුතියි සර්.

  • @ushanjayasundara2531
    @ushanjayasundara2531 2 ปีที่แล้ว

    මෙම වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔබ තුමාට ගොඩක් ස්තූතියි.

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 2 ปีที่แล้ว +6

    මෙිවා තේරැමි කරලා දෙනවට ඔබතුමාට බොහොම පිං,ඉදිරි වකවානුවේ සම්පත් බැංකුව ට මොන වගේ තත්ත්වයක් උදා වෙයි ද

  • @nihalsamarasinha8824
    @nihalsamarasinha8824 2 ปีที่แล้ว +1

    නොදන්න ගොඩක්ම දේවල් දැනගන්න ස්තුති ගුරුතුමිය ඡයවේවා

  • @sukhithamendis4727
    @sukhithamendis4727 2 ปีที่แล้ว +1

    පැහැදිලියි. ස්තුතියි.

  • @spathirana1233
    @spathirana1233 2 ปีที่แล้ว

    හොද දැනුවත් කිරිමක් ස්තුතියි.

  • @nelsonmudiappa4724
    @nelsonmudiappa4724 2 ปีที่แล้ว

    He is a great gentleman educating the pulic on finance matters. Excellent explanations. He puts this matter so simply.

  • @yasendraranawake995
    @yasendraranawake995 2 ปีที่แล้ว +3

    ඉතා වටිනා දැනුවත් කිරීමකි.

  • @BBM8989KM
    @BBM8989KM 2 ปีที่แล้ว +1

    Great speech 💬 👏

  • @bindushaedu4616
    @bindushaedu4616 2 ปีที่แล้ว +10

    සුපිරි පැහැදිලි කිරීමක්...👍👍👍🙏

  • @kudissanayake5789
    @kudissanayake5789 2 ปีที่แล้ว

    නොදන්න දේ ගොඩක් දැනගත්ත ගොඩක් ස්තුතියි

  • @erangapradeep6935
    @erangapradeep6935 2 ปีที่แล้ว

    Very good sir, hoda pahadili kirimak. Issararhata tawath vedio danna

  • @bandarapahalawatta
    @bandarapahalawatta 2 ปีที่แล้ว

    හොද වැඩ සටහන දැනුමක් ලැබෙනවා

  • @arunithabeywardhana5116
    @arunithabeywardhana5116 2 ปีที่แล้ว +5

    සර්..RDB බැංකුව ICRA අනුව BBB+.
    එත් out look එක negative මට මතක විදියට..කරුණාකර මේ ගැන ඔබේ අදහස කියන්න

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว

    🎉thanks you so much appreciate sir

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial 2 ปีที่แล้ว +5

    දැනට රටේ පවතින තත්වය අනුව BOC වගේ රාජ්‍ය බැංකුවක රැ: ලක්ශ (50.00000) වගේ ගාණක් ස්ථාවර තැන්පතු දාන එක අවදානම් ද? මෙයට ඔබ තුමාගෙන් පිළිතුරක් පිළිතුරක් බලාපොරොත්තු වෙමි... ස්තුතියි..

  • @marian574
    @marian574 2 ปีที่แล้ว +1

    Thank you so much for this very informative video.

  • @pradeepm138
    @pradeepm138 2 ปีที่แล้ว +2

    Thank u sir හොඳ වීඩියෝ එකක් 🙏

  • @umanthasanith7757
    @umanthasanith7757 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර්🙏

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +1

    Great..👅🌹💓❤️

  • @ramaniw1637
    @ramaniw1637 2 ปีที่แล้ว +2

    Great video 👍🏾👍🏾

  • @priyanperera6647
    @priyanperera6647 2 ปีที่แล้ว +1

    Thank You clearly explained

  • @d.d.w.2464
    @d.d.w.2464 2 ปีที่แล้ว +2

    Hoyapu video 1k.. Thank you sir..

  • @rangikawijesuriya9125
    @rangikawijesuriya9125 2 ปีที่แล้ว

    Thank you so much , very good explanation

  • @nimalwijesundara5934
    @nimalwijesundara5934 2 ปีที่แล้ว

    very impormative lesson thank you very much

  • @pibidenalanka987
    @pibidenalanka987 2 ปีที่แล้ว

    Thank you very much Sir, for explaining well.

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 2 ปีที่แล้ว

    සර්ගෙ සරල පැහැදිලි කිරීම ගැන සතුටුයි. මේ ශ්‍රේණිගත කිරීම් කොපමන කාලයකට සැරයක්ද මේ ආයතන විසින් කරන්නෙ ?

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว

    Thanks for sharing

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 2 ปีที่แล้ว +2

    Great video

  • @rgnshri
    @rgnshri 2 ปีที่แล้ว

    supiri video ekak THX sir

  • @ramaniw1637
    @ramaniw1637 2 ปีที่แล้ว +2

    Waiting for your valuable video ☺️

  • @sandyanganijayasinghe8897
    @sandyanganijayasinghe8897 2 ปีที่แล้ว

    Thank you very much.

  • @chamlysusanthasmaraweera2181
    @chamlysusanthasmaraweera2181 2 ปีที่แล้ว

    Super sir

  • @dsenadeera2707
    @dsenadeera2707 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි....

  • @manorichandula2699
    @manorichandula2699 2 ปีที่แล้ว +6

    ICRA අනුව RDB තියෙන්නේ bbb plus negative .. fitch rating වල RDB දක්වලා නෑ .. RDB හි ආයෝජනය සුදුසු ද?

    • @imfernando2964
      @imfernando2964 2 ปีที่แล้ว +1

      මටත් දැනගන්න ඕනේ. Rdb එකේ 19%20%පොලියත් දෙනවා. ඇයි දන්නේ නෑ

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 ปีที่แล้ว

    DFCC bank එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද සර් ?

  • @kavishdilhara3686
    @kavishdilhara3686 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියී මේවැගේ වැදගත් කරුණු බෙදා හරිනවාට .
    මේවගේ rating එකක් කරන්න ඒ ආයතන බලන සාධක මොනවද?

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +1

      ඒකනන් මෙහෙම පැහැදිලි කරන්න ටිකක් අමාරුයි

    • @kavishdilhara3686
      @kavishdilhara3686 2 ปีที่แล้ว +1

      ගැටලුවක් නෑ. ඉදිරි වීඩියෝ එකක්දි හරි උත්තරයක් දෙන්න පුලුවන් නම් හොදයි.
      ☺️

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 ปีที่แล้ว

    Great job thank you

  • @yohanmanahara6331
    @yohanmanahara6331 2 ปีที่แล้ว

    ICRA Rating agency එක ජාත්‍යන්තර ණ‌‌‌ය ශ්‍රේණිගත ආයතනයක්. Moody's International company එකේ subsidiary එකක් 👍👍

  • @buddikalakmal9781
    @buddikalakmal9781 2 ปีที่แล้ว +3

    ඩොලර් එකට මොකක් වෙඉද දිගටම අඩු වෙඉද?

  • @slbuddhiya462
    @slbuddhiya462 2 ปีที่แล้ว +2

    Sir HNB finance eke fd ekak dana eke risk ekak thiyenawada??me dawas wala rates wadiyi

  • @marian574
    @marian574 2 ปีที่แล้ว +1

    Treasury bills safe investment ekakder kiyala please explain karanner puluwander?

  • @ranjithdissanayake
    @ranjithdissanayake 2 ปีที่แล้ว +2

    ස්ඨිර තැන්පතු වලට වැඩිම පොලියක් දෙන වඩා විශ්වාස ආයතනය කුමක්ද.MBSL හොද නැද්ද.ඒ ගැන මට අදම දැනගැනීමට අවශ්‍යයි

    • @ranjanapeiris4437
      @ranjanapeiris4437 2 ปีที่แล้ว

      මටත් දැන ගන්න අවශ්‍ය යි.

  • @surendralalith1688
    @surendralalith1688 2 ปีที่แล้ว

    EXCELLENT EXPLAIN
    BEST

  • @kosalagayashan.7149
    @kosalagayashan.7149 2 ปีที่แล้ว

    සර්,
    දැන් ලංකාවේ "Agro Companys"ගොඩක් එයාලාගේ වගාවන් වල මුදල් ආයෝජන අවස්ථා ලබා දිලා තියෙනවා.
    මේ ගැන සර්ගේ අදහස මොකක්ද ?

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 ปีที่แล้ว +2

    Very important.. Thank you sir👍👌

  • @shiranthi2954
    @shiranthi2954 2 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @judehiroshi3677
    @judehiroshi3677 2 ปีที่แล้ว

    goood one...............

  • @chamalnuwan3722
    @chamalnuwan3722 2 ปีที่แล้ว +8

    යම් කිසි අවස්ථාවක රටේ පවතින හේතුන් මත රාජ්‍ය බැංකුවක් කඩා වැටුනහොත්, ලබා ගත හැකි උපරිම මුදල් ප්‍රමාණය වනුයේ ලක්ශ 11ක් පමණි, නමුත් එම රාජ්‍ය බැංකුව නැවතත් යතා තත්ත්වයට පත් වූ ඕනෑම විටකදී අප තැන්පත් කර ඇති මුදල ලබා ගත හැකිද??? නැත්තම් අපිට එය කිසිදාක ලබා ගත නොහැකිද????

  • @yamunakumudini8000
    @yamunakumudini8000 2 ปีที่แล้ว +1

    👍Thank you

  • @hirushifernando7196
    @hirushifernando7196 2 ปีที่แล้ว +1

    uddamanaya aye wadi una nisa fd rates aye wadi weid sir??wadi unoth minissu lone gannathi nisa wadi karana ekak na neda sir???

  • @Fusion.5
    @Fusion.5 2 ปีที่แล้ว

    සර් forex market එක ගැන video එකක් දාන්නකෝ.forex, binory options ගැන.මේවායේ ස්වභාවය හොඳ නරක ගැන

  • @chiranlove2391
    @chiranlove2391 2 ปีที่แล้ว

    Thanks

  • @sujithroshan1656
    @sujithroshan1656 2 ปีที่แล้ว +1

    Godak pin godak watinawa 😊

  • @artofdesh2455
    @artofdesh2455 2 ปีที่แล้ว +1

    Thanks 😊

  • @premachandraranaweera5435
    @premachandraranaweera5435 2 ปีที่แล้ว +2

    Hdfc bank Eka rating wala thathwaya kohomada

  • @dayanirathnayake111
    @dayanirathnayake111 2 ปีที่แล้ว

    දැන් හැමෝම ඇවිත් සල්ලි දාල තියෙන අයව බය කරන...එක් එක්කෙනා විවිධ දේවල් කියනව ඒව එකිනෙකට වෙනස්..හොදම දේ මේ එක කෙහෙල් මලක්වත් අහන්නෙ නැතිව ඉන්න එක..

  • @shamalanujaya3484
    @shamalanujaya3484 2 ปีที่แล้ว +2

    Great explanation !

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว

    Bravo🇮🇹🙏🏾

  • @shawn122
    @shawn122 2 ปีที่แล้ว

    Thank. Sir

  • @imfernando2964
    @imfernando2964 2 ปีที่แล้ว +1

    Rdb බැංකුවෙ fd දැමීම අවදානම් ද. මාස තුනට 19%ක්‌ දෙනවා. කිව්වා.

  • @gaurimadu3993
    @gaurimadu3993 2 ปีที่แล้ว

    Thank u sir 👍🙏

  • @yohanmanahara6331
    @yohanmanahara6331 2 ปีที่แล้ว

    ලංකාවේ තව rating agency එකක් තියෙනවා lanka rating agency කියලා 👍👍

  • @supunthilinage3779
    @supunthilinage3779 2 ปีที่แล้ว

    Sigar finance kohomda, sir poddak kiyanna

  • @masterstubborn9947
    @masterstubborn9947 2 ปีที่แล้ว

    AAA - එකක සල්ලි නොදා A Stable එකක සල්ලි දාන එක ප්‍රායෝගිකද ?
    AAA Negative එකක සල්ලි තියන එක A Stable එකක සල්ලි තියනවට වඩා අවදානම්ද?

  • @niroshanmadusanka2805
    @niroshanmadusanka2805 2 ปีที่แล้ว

    Sir,,,,,Peoples leasing eke fd ekak damima arakshithada?finance company walata සාපේක්ෂව

  • @sunbonYatagara-hg4ey
    @sunbonYatagara-hg4ey ปีที่แล้ว

    Commercial papers walata fd dana eka hodaida..lolc??

  • @dilakshavishva9849
    @dilakshavishva9849 2 ปีที่แล้ว

    Can you please do a video about Collateral Debt obligations (CDO s) and its synthetic form 🤚

  • @story_time_with_suddii_42567
    @story_time_with_suddii_42567 2 ปีที่แล้ว

    Unit trust othana nadda

  • @janithajayasanka5882
    @janithajayasanka5882 2 ปีที่แล้ว

    Meh ththwe yatathe lankawe banku walt mnwa weid?

  • @nishanthikithulgoda9755
    @nishanthikithulgoda9755 2 ปีที่แล้ว

    SMIB Bank eka kohomada rating....

  • @solosrilankantraveler9329
    @solosrilankantraveler9329 2 ปีที่แล้ว

    ICRA site eke commercial bank eke ratings dala ntte ei?

  • @chandrikakumari2354
    @chandrikakumari2354 2 ปีที่แล้ว

    Sir රජරට සංවර්ධන බැංකුව ගැන කොහොමද?

  • @kasunrandika1992
    @kasunrandika1992 2 ปีที่แล้ว

    Boc ekai people's bank ekai fd sadaha hoda nadda? Awadanama wedida?

  • @indunil1077
    @indunil1077 2 ปีที่แล้ว +2

    සර් ඉස්සරහට උද්දමනය තවත් වැඩි වෙනවා කිව්වනේ අගමැති ඩොලර් එක ඉස්සරහට අඩුවෙයිද වැඩිවෙයිද ..

  • @hasankadananjaya9832
    @hasankadananjaya9832 2 ปีที่แล้ว +1

    Elama❤️

  • @wasanthaalahakoon7315
    @wasanthaalahakoon7315 2 ปีที่แล้ว

    Hsbc& pan asia bank හොඳයි ?

  • @janakakumara7276
    @janakakumara7276 2 ปีที่แล้ว

    akaka bara wala ayojanaya karanna kohmda sir

  • @accountingwithlasantha9446
    @accountingwithlasantha9446 2 ปีที่แล้ว

    පතිනායක brand එකක්❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    😍❤️👍🏿

  • @indikaariyarathna7228
    @indikaariyarathna7228 2 ปีที่แล้ว

    How about pintanna plantation

  • @vijayajayasinha3163
    @vijayajayasinha3163 2 ปีที่แล้ว

    Cdb walk na neda
    Me fix ekak eke tiyanawa
    9 mase Kal pirenne

  • @sweetprincess5231
    @sweetprincess5231 2 ปีที่แล้ว

    අනේ සර් මහජන බැංකුවේ ස්තාවර තැන්පතු අයින් කරගන්න වෙයිද කියන්නකො😭😭

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 2 ปีที่แล้ว +3

    සර් දැන් ඩොලර් එක අඩු වෙන නිසා අපි මොකද්ද කරන්න හොදම දේ . මෙ වෙලාවෙ අපේ. අතේ තියන ඩොලර් රුපියල් කරන එක හොදයිද ? පිලිතුරක් ඕනි 🙏❤️

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +3

      මගේ නන් අදහස රුපියල් වලට හරවන එක හොදයි

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว +3

      මේ ප්‍රශ්නේ ලංකාවේ ඉන්න කෙනෙකුගෙන් අහන්න එපා මොකද මේ වෙලාවේ ලංකාවේ ඉන්න සියලු දෙනාට ඔනේ ඩොලර්....
      විදෙස් ගතව ඉන්න මිනිස්සු හූරණ් කෑවා කොරෝනා කාලේ..
      ආන්ඩුවක් එක්ක ජනතාවට තියෙන්නේ ගණදෙනුවක්...
      විදෙස් ගතව ඉන්න අයට වාහනයක් ගේන්න දුන්නද මුං ඩොලර් වලින් ගෙවන්නම් කියලත් නෑ....
      ඔයාට කියන්න තියෙන්නේ ඉන්න රටේ සල්ලි ටික තියන් ඉන්න...
      එන දවසට අතෙ අරන් ඇවිත් කලු කඩෙන් මාරු කරගන්න...
      මේ වෙනකොට ඩොලරයේ නියම අගය නෙමෙයි මිනිස්සුන්ට බැංකුවෙන් ගෙවන්නේ...
      නැවතත් මහ බැංකුව ඩොලරය කෘතිමව අල්ලාගෙන සිටින ක්‍රියාවක යෙදිලා ඉන්නවා...
      මේ නිසයි සුලු ප්‍රමාණයකින් රුපියල ශක්තිමත් උනේ....
      මේ වෙනකොට ඩොලර්ය රු 400 ක් වෙනවා නමුත් බැංකුවේ 365 අහුවෙන්න එපා ඔවට...
      වියදමට අවශය පොඩි මුදලක් පමණක් ලංකාවට දාන්න ඉතුරු ඩොලර් ඉන්න රටේ තියාගන්න අනිවාරෙන් ඩොලරය 500 යනවා...

    • @adithyajay7877
      @adithyajay7877 2 ปีที่แล้ว +2

      @@deshanpathinayake4970 සර් අර softlogic එකේ $5000 insvest කරන vedio එක හොයාගන්නම නෑ නෙ 😁

    • @adithyajay7877
      @adithyajay7877 2 ปีที่แล้ว

      @@washanu1848 අනිවාර්යයෙන්ම 🙂

    • @rasikalanka7
      @rasikalanka7 2 ปีที่แล้ว +1

      @@washanu1848 එත් අපට ගේන්න පුලුවන් ඩොලර් ⁣15000 පමණනේ.(එයිට වඩා ගෙනාවොත් මොකද වෙන්නෙ කියා දන්නේ නැහැ .)

  • @niroshanilmni3753
    @niroshanilmni3753 2 ปีที่แล้ว

    Gramiya bank eka ?????

  • @wasulawickramaarachchi4219
    @wasulawickramaarachchi4219 2 ปีที่แล้ว

    Sir singer finance eka gena kiyanna

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 2 ปีที่แล้ว

    Lolc හොඳයි නේද Lb finance එකට වඩා .valible finance එක හොඳ නැද්ද සල්ලි දාන්න

    • @dilrukshdissanayaka6411
      @dilrukshdissanayaka6411 2 ปีที่แล้ว

      ඒ තුනේ 2021 වසරේ annual report එක බලන්න...

  • @kasunmadushanka7443
    @kasunmadushanka7443 2 ปีที่แล้ว +1

    Thank you sir. A grade Company එකක් එක්වරම c වගේ පහල යන්න පුලුවන්ද

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +1

      තාමනන් එහෙම වෙලා නෑ.. කඩා වැටීම එකවර වෙන්නේ නෑ

    • @pasindukumara5427
      @pasindukumara5427 2 ปีที่แล้ว

      @@deshanpathinayake4970 👍

    • @kasunmadushanka7443
      @kasunmadushanka7443 2 ปีที่แล้ว

      @@deshanpathinayake4970 thank you sir

  • @86Shehan
    @86Shehan 2 ปีที่แล้ว

    Boc eken salli ain karaganna eka hodaida?

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +2

    Plc =peaple leasing companida?

  • @mayuriapsara3643
    @mayuriapsara3643 2 ปีที่แล้ว

    Sir doller eka wadi weddi bank wala rates ehemat adu wenawada

  • @nandithayapa0
    @nandithayapa0 2 ปีที่แล้ว +1

    මේකටනම් සර් උත්තරයක් ඕනේමයි. මන් ගාව ඩොලර් 700 ක් තියනවා මේ වෙලේ මාරු කරන එක සුදුසුද නැද්ද්ද්.

  • @rangagallge4262
    @rangagallge4262 2 ปีที่แล้ว +1

    Sir Nsb ake laksh100 wage danawanm Bank Ake manager akak kata karala rates teyana ganata wada wadi Kara ganne poluwanda

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      පුලුවන්

    • @BBM8989KM
      @BBM8989KM 2 ปีที่แล้ว

      Samanayen ehema manager ekka Katha karala rate eka wadi karaganda api awama wasayen kochchara withara mudalak danda onida aniwaren 10 million dandama onida????

  • @anurarajapathirana6868
    @anurarajapathirana6868 2 ปีที่แล้ว

    සර්
    පළමුව ඔබට ස්තුතියි .
    පීප්ල්ස් ලීසින් එක සුවර් නේද ?

    • @ashanrandika8419
      @ashanrandika8419 ปีที่แล้ว

      People leasing eka math fd dala tiyanawa 5y walata

  • @travelwithdanu1634
    @travelwithdanu1634 2 ปีที่แล้ว

    Sampath bank eka fd dana eka aulda

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 2 ปีที่แล้ว +1

    sir Lolc eka gena video eke link eka daanna

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      වෙනම එකක් කරලා නෑ. ඔය video එකේම මම Lolc ගැන කතා කරනවා