රාජ්‍ය බැංකුවක රැකවරනය සමගින් ස්තාවර තැම්පතුවකට වැඩිම පොලියක් Fixed Deposits Interest Rates

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 90

  • @telnikaprithi3103
    @telnikaprithi3103 2 ปีที่แล้ว +8

    ඉතා හොඳ පැහැදිලි කිරීම බැංකු සම්බන්ධව ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @dhammikaherath8067
    @dhammikaherath8067 2 ปีที่แล้ว +12

    @DESHAN PATHINAYAKE
    please correct me if I am wrong, AER (සඵල වාර්ෂික පොළී අනුපාතිකය) is the interest rate that shows how much you'll earn in interest over an entire year.(it is not about changing interest).
    when it comes to a short term deposite which is less than year. it shows how much you can earn if you are re investing that amount with given interest again until one year.
    But if your investment is more than a year AER show that if your deposite final amount is equal to a rate which is re investing annually with deposite and interest.
    ex:- 2 years fd rate is 10.5% then 100000 fd maturity given 121000 for 2years, but if you invest 100000 in 10% annually, end of first year you are getting 110000, then reinvest for the next year and end of second year you are getting 121000.
    then 2years 10.5% rate relavent AER is 10%

  • @shanikamadhuwanthi562
    @shanikamadhuwanthi562 2 ปีที่แล้ว

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්. ඔබ තුමාට බොහෝම ස්තූතියි

  • @gaminipemathilaka5673
    @gaminipemathilaka5673 2 ปีที่แล้ว

    හරිම හොද පහැදිලි කිරීමක් ඔබ තුමාට ස්තුති බුදුසරණයි

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට තොරතුරු ගෙනාවට....

  • @hamlinsamat7285
    @hamlinsamat7285 2 ปีที่แล้ว +15

    සපල පොලී අනුපාත පිළිබද පැහැදිලි කිරීම වැරදියි. විචල්‍ය පොලී අනුපාත ඔය බැංකවෙ නෑ (පොළිය වැඩි වෙනකොට වැඩියෙන් ගෙවන).
    ඔය තියෙන්නේ effective rates කියන එක.
    ඒකෙන් කියන්නේ තැන්පතු වලට මාසිකව පොලී ගෙවීමේදී සහ කාලය අවසානයේ පොලී ගෙවනවා නම් ආයතන යට වෙන සැබෑ පොලී වියදම.
    අවුරුද්දකට ගෙවන පොලිය බලන්න. දෙකම සමානයි.
    අවුරුද්දකට බැංකුව කරන පොලී වියදම monthly cash outflow එකට අනුව ගණන් හදන විදිය තමයි. effective rate කියන්නේ. ඒක තමයි බැංකුවේ ඇත්ත වියදම.

    • @WasanaLakmali1993
      @WasanaLakmali1993 2 ปีที่แล้ว +1

      100%agreed

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +2

      ඔබ නිවැරදියි

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว +1

      ​@@deshanpathinayake4970 මේ නම්බර් එක හරහා මේ මූලය ආයතනයට සම්බන්ද වෙන සෑම කෙනෙක් පාසා මොහුට මුදලක් වෙන් වෙනවා අපිත් මේවා කරලා තියනවා මහත්තයෝ...

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      @@washanu1848 ස්තාවර තැම්පතුවකින් එහෙම කරන්න පුලුවන්නන් කොච්චර දෙයක්ද? මටත් ඔයගේ තැන සම්බන්ද කරලා දෙන්නකො

  • @indikamarambe
    @indikamarambe 2 ปีที่แล้ว

    ඔබතුමා ඉතාම වටිනා අදහසක් තමයි ඉදිරිපත් කලේ..හැබැයි මට නම් ඒක පෞද්ගලිකව හරියටම තේරුනේ කසිප්පු තියරි එක නිසා..ඔබතුමාට ජය.

  • @hansajayakody8138
    @hansajayakody8138 2 ปีที่แล้ว +9

    AER පිලිබදව පැහැදිලි කිරීම වැරදියි.නැවත සොයා බලා පැහැදිලි කරන්න.

  • @dilee9197
    @dilee9197 2 ปีที่แล้ว

    Very interesting . Thank you very much sir for teaching.

  • @නොදන්නමගුල්
    @නොදන්නමගුල් 2 ปีที่แล้ว +1

    ලබාදෙන දැනුම පිලිබදව ස්තුතියි! හැබැයි බැංකුවල නමක් සදහන් කරල ඩිපොසිට් වලට සල්ලි එකතු කිරීම ගැලපෙන්නෙ නැ. එකක් මිලියනයකට රුපියල් 2000 ලැබෙනව. දෙක නිකන් එක බැංකුවකට ඇද්දා වගෙ වෙනවනෙ. අනික ඔයා ලබාදෙන දැනුමේ විශ්වාසනීයත්වය නැතිවෙනව. කමිශන් ලැබෙන්නෙ නැ කියන්න එපා. ඔයාට ගානක් ලැබෙනවද දන්නෙ නම් නැ. කමිශන් දෙන්නෙ නැ කියලානම් කියන්න එපා. බැංකුවල අයට ටාගට් තියෙනවා කරන්න.

  • @simplemaths3983
    @simplemaths3983 2 ปีที่แล้ว

    Ithaaa hoda saha watina pahadili kirimak..thanks sir💗

  • @sampathsri84
    @sampathsri84 2 ปีที่แล้ว +3

    LOLC එක ගැන හැදින්වීමක් අවශ්‍ය යි...

  • @m.psunethnalinkumara2586
    @m.psunethnalinkumara2586 2 ปีที่แล้ว +6

    People's leasing එක People's Bank එකට අනුබද්ධ ආයතනක්ද. ආරක්ෂාව ගැන ගැටලුවක් නැද්ද.

  • @pradeepnoel327
    @pradeepnoel327 2 ปีที่แล้ว +5

    MBSL has not Fitch rating as you said only ICRA rating .

    • @thakkumukku7213
      @thakkumukku7213 2 ปีที่แล้ว +3

      Yes. Later he is saying it is ICRA. Also, he is recommending MBSL for BBB+.rated by ICRA
      Now, look. Peoples leasing backed by Peoples bank credit rating is A by Fitch. Fitch ratings are very strict too. So it is stronger than MBSL.

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 2 ปีที่แล้ว

    Ratings බලන ආකාරය ගැන ඉක්මන් විඩියෝවක් අවශ්‍යයි

  • @nandaniseetha2949
    @nandaniseetha2949 2 ปีที่แล้ว +1

    SDB බැංකුවේ ස්තාවර තැන්පතු ගැන පැහැදිලි කරන්න ස්ර්

  • @niranjalperera4463
    @niranjalperera4463 2 ปีที่แล้ว

    Lxsa 7 auruddata deammoth Masata poliya kiyada

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +1

    දිගටම මෙවගේ විඩියො දෙන්න ගොඩක් හොදයි ඔබතුමාට ස්තුතියි

  • @pibidenalanka987
    @pibidenalanka987 2 ปีที่แล้ว

    Thank you very much sir, for explaining well.

  • @NayanaKwt098-wy3ue
    @NayanaKwt098-wy3ue 3 หลายเดือนก่อน

    ස්තුතියි සර්... ❤️❤️

  • @nandithayapa0
    @nandithayapa0 2 ปีที่แล้ว

    හොදම finance company ගැන වීඩියෝ එකක් කරන්න සර්

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 ปีที่แล้ว +2

    Mbsl eka Bankcrupt ekakdi kiyakda denne?? 1100000 nan, eka 10 lakh daaana minihatath, 100 lakh daaana minihatath 1100000 mada denne? Bankrupt ekakadai

  • @kaskumara4600
    @kaskumara4600 2 ปีที่แล้ว

    Wow wow wow marvouless excellent.
    Thanks

  • @dharmikaekanayake9318
    @dharmikaekanayake9318 2 ปีที่แล้ว

    Very good explanation.Thank you

  • @rasikaweerasooriya7542
    @rasikaweerasooriya7542 2 ปีที่แล้ว

    kanagatui oba wisin MBSL eka laba dena poliya pilibada weradi deshanayak kirima weradi, ema ayatanaya 01 month sadaha ho 3 month sadaha siyata 20 k ho eeweni agayak laba denne neta, oun ema pretisataya laba deema web eka dama tibenneda minisun nomaga yawana lesinya, ounta kata karana witada ee bawa oun sagawanawa, oun me prethisataya denne auruddakatai , ai obada ee bawa nokiyanne oba ai meya kole wahala nomaga yawana deshanayak minissunta kiyanne

  • @d.d.w.2464
    @d.d.w.2464 2 ปีที่แล้ว +4

    Sir, rdb bank eke laksha 10 fd danawanam 20% poliyak denawa. Rdb eke dana eka awadanamda

    • @kumudubaddage968
      @kumudubaddage968 2 ปีที่แล้ว +1

      Face book eke "nirnamikai" page ekata gihin balanna. Rdb bank eke vistara tiyanawa

    • @yhireshalakmali947
      @yhireshalakmali947 2 ปีที่แล้ว

      Rdb bank aka hoda ne kiyane atthada mn me page akata gihin beluwa mehema wenawada

  • @dgchandrakumaradevalegama7323
    @dgchandrakumaradevalegama7323 2 ปีที่แล้ว

    සණස බැoකුව ගැන ඔබගේ කියවීම කොහොමද ?

  • @prabhathnayomal5506
    @prabhathnayomal5506 2 ปีที่แล้ว +1

    Kiyak gewwada MBSL eke dinesh meka karata

  • @ramaniw1637
    @ramaniw1637 2 ปีที่แล้ว +1

    Sir eti finance depositors ta mokada wenne. Balance Salli hambaweida

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +2

    සල්ලි අච්චු ගහනවා වැඩිවුණාම ඒක රුපියලේ අගයට, ඩොලරයට, රටට බලපාන විධිහ තේරුම් කරනවද
    සර් 🤔

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දාන්නන්

  • @nirupamaweerasinghe9437
    @nirupamaweerasinghe9437 2 ปีที่แล้ว

    පොලිය continue කර දිගටම FD එක ගෙන යන වාද? නැත්නම් පොලිය මාසිකව ගන්න එකද හොද? The Finance එකෙ capital එකට විතරයි මුදල් ගෙවීම කලෙ.

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +1

    මම දිනේෂ්ට කතාකරමි. නමුත් මම T bills වල ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙමි.

  • @rockyganstar6070
    @rockyganstar6070 2 ปีที่แล้ว +2

    sponser ekata kiyak dunnada.mewage salli dala amaruwe watunoth meyagen salli illaganna

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      රුපියල් 5ක් දුන්නා.. ඔයා වැඩකරන ආයතනයෙත් විස්තර එවන්න හොදනන් අනිත් අයටත් කියමු

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 ปีที่แล้ว

    ඔයා කොයි බැංකුවෙද වැඩ කරන්නෙ හම්බු වෙන්න පුලුවන්ද

  • @gihansulakshana924
    @gihansulakshana924 2 ปีที่แล้ว +1

    සර් දවසක් පංතියේදි කීවෙ bank acc එකෙ ඩොලර් 10000 තියෙනම් usa වල පුරවැසිබාවය ට උනත් apply krnn puluwn kiyla ඒක ගැන වීඩියෝ එක්ක් දෙන්න්කො සර්

    • @YK-xf7df
      @YK-xf7df 2 ปีที่แล้ว

      🙄🙄🙄🙄

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 2 ปีที่แล้ว +1

    Commercial Bank = Serandib finance

  • @yohanmanahara6331
    @yohanmanahara6331 2 ปีที่แล้ว +3

    BBB+ කියන්නෙ තුන්වෙනි Grade එක නෙවෙයි.

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 ปีที่แล้ว

    Siyapath finance fitch rating wala nagotive thiyennw

  • @mohamedrifkey1826
    @mohamedrifkey1826 2 ปีที่แล้ว

    Which bank offer 20% government?? And is this a best investment during dollar increasing in price

  • @ibitune2593
    @ibitune2593 2 ปีที่แล้ว +1

    ජය වේවා..

  • @sameeraudayanga1072
    @sameeraudayanga1072 2 ปีที่แล้ว

    sir dollar rate dan yana vidiya gana video akak karanna

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 ปีที่แล้ว

    ෆිනෑන්ස් කොම්පැනි වලට ඉස්සරහට මොනවා වෙයිද??

  • @wathsalafernando1679
    @wathsalafernando1679 2 ปีที่แล้ว

    Fitch rating and Icra two types method

  • @MaheshNawaratne
    @MaheshNawaratne 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @kasunmadushanka7443
    @kasunmadushanka7443 2 ปีที่แล้ว

    Thank you very much .can you explain in next video how to check the credit rating of finance company

  • @chasithasanoj601
    @chasithasanoj601 2 ปีที่แล้ว

    ඉතාම පැහැදිලි ❤️

  • @ruwanbandara3219
    @ruwanbandara3219 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි .කැපිටල් එලයින්ස් එකෙ බාන්ඩාගාර බිල්පත් ගන්න කතාකලා.කොහොමද එකෙ ආරක්ෂාව.පොලිය 19% .

  • @lochana2500
    @lochana2500 2 ปีที่แล้ว

    Thanks for the video.

  • @yakadaya2931
    @yakadaya2931 2 ปีที่แล้ว +3

    ඔබ ප්‍රශ්නවලට උත්තර නොදී සිටීම වරදක්.....
    බැංකු නොවන මූල්‍ය ආයතනයක්
    බැංකුවක් සමග රැකවරණය
    ලබාදෙනවද කියා දැනගන්නෙ
    කොහොමද..?

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      ඔබ ඔවුන්ගේ වෙබ් අඩවි බලන්න

  • @hasankadananjaya9832
    @hasankadananjaya9832 2 ปีที่แล้ว

    Rating vedio ekak gemu

  • @lahiruasanka4260
    @lahiruasanka4260 2 ปีที่แล้ว

    How about lolc??

  • @normalperson3883
    @normalperson3883 2 ปีที่แล้ว +1

    අවුරුදු 5 ට 12% යි මාසෙට පොලිය ගන්නවනං ..තේරුමක් නෑ

  • @tharinduprasad1298
    @tharinduprasad1298 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +1

    අම්මෝ මටත් කෝටියකට වඩා කෙලෙවුවේ ලලිත් කොතලාවල.දපිනැන්ස් එයාලගේ වැරදි වලට දුන්න දඩුවම හම්බ කරල ගෙවන්න කියල .ගෙවනවද හොරැ රකින්නේ නිතියේ ඉඩ හදල. පොඩි එවුන්ට නිති කතාකරන අයට දෙන්න ලොකු සල්ලිනැ උන් හිරේ?

  • @amilagayan5287
    @amilagayan5287 2 ปีที่แล้ว +2

    සර් පිටරට ඉඳන් m b s l එකේ ස්ථාවර තැන්පතුවක් දානවනං කොහොමද කරගන්නේ මං ඉන්නේ kuwait boc 1 නියෝජිතයෙක් මෙහෙ ඉන්නවා පුළුවන්නම් පිටරට ඉන්න අපිට ස්ථාවර තැන්පතුවක් m.b.s.l ආයතනය හරහා මෙහෙ ඉඳන් දාගන්න විදිහක් කියලා දෙන්න
    ගොඩක් ස්තුතියි .

    • @danu5748
      @danu5748 2 ปีที่แล้ว +1

      Oyage amma thaththage namata danna

    • @nishanthasiriwardana4576
      @nishanthasiriwardana4576 2 ปีที่แล้ว

      Treshary bill wala ආයෝජනය karanna කිසිදු අවදානමක් නැහැ

  • @pradeepnoel327
    @pradeepnoel327 2 ปีที่แล้ว

    All Finance companies offered additional 0.5% above 1 year FD's only.

  • @dammikadammi2853
    @dammikadammi2853 2 ปีที่แล้ว +1

    Good job

  • @sujeewapriyankara1305
    @sujeewapriyankara1305 2 ปีที่แล้ว

    M B S L HODAIDA SALLI DANNA AURUDU 01 TA

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 ปีที่แล้ว +1

    මම මුල්‍ය සමාගම් 2ක ස්ථාවර තැන්පතු ලක්ෂ 10ක්, ලක්ෂ 10ක් කළොත්, එම මූල්‍ය ආයතන 2 ma බංකොලොත් නම්, මට කොපමණ මුදලක් ආපසු ලබාගත හැකිද?

    • @nishanthasiriwardana4576
      @nishanthasiriwardana4576 2 ปีที่แล้ว

      ආයතන 2 ම සල්ලි ලැබෙනවා නමුත් ටිකක් කල් යයි

  • @චාන්චාන්-ඝ3ම
    @චාන්චාන්-ඝ3ම 2 ปีที่แล้ว +2

    රේටින්ස් බලන්න පුලුවන් විඩියෝ එකක් ඕන සර්

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 2 ปีที่แล้ว

    Thanks brother

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera3307 2 ปีที่แล้ว

    Thank you sir 💕

  • @ramaniw1637
    @ramaniw1637 2 ปีที่แล้ว +1

    People's leasing eka hodai da

    • @thakkumukku7213
      @thakkumukku7213 2 ปีที่แล้ว +3

      Peoples leasing backed by Peoples bank credit rating is A by Fitch. Fitch ratings are very strict too. So it is stronger than MBSL.

  • @sarathlahiru8493
    @sarathlahiru8493 2 ปีที่แล้ว +1

    ඔයා ලොකු බොරුවක්නෙ කියන්නේ වාර්ශික පොලියට මාස තුනේ පොලිය දෙනව කියලා.. බොරු උදාහරන දෙන්න එපා.. ගොලුවෙයි බලාගෙන..

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +4

      සාමාන්‍ය දැනීමක් තියන අයට පොලිය හැදෙන විදිහ තේරෙනවා.. ඔබතුමා බැංකුවකට ගිහින් ඇහුවම අවුරුද්දේ පොලියද කියන්නේ? මාසෙක පොලියද කියන්නේ? ඒ සාමාන්‍ය දැනීම ඔබතුමාට නොමැතිවීම ගැන මම කනගාටු වෙනවා

  • @jayaweerawijesinghe3142
    @jayaweerawijesinghe3142 2 ปีที่แล้ว

    Aer explanation is wrong

    • @budubana6075
      @budubana6075 11 หลายเดือนก่อน

      😮😮😮

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sarathlahiru8493
    @sarathlahiru8493 2 ปีที่แล้ว +3

    මිනිස්සුන්ව ගොනාට අන්දන්න එපා..

    • @siriwardana9577
      @siriwardana9577 2 ปีที่แล้ว +2

      You're correct 💯, finally MBSL Eke Ad Ekak kala,

  • @dhananjayamgm6248
    @dhananjayamgm6248 2 ปีที่แล้ว

    🙏🙏🙏👌👍🤲🤲🤲

  • @jeewithayeyatharthaya5737
    @jeewithayeyatharthaya5737 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍

  • @bubbhisttraveller4551
    @bubbhisttraveller4551 2 ปีที่แล้ว

    good job