How to Drive Toyota KDH Van | ටොයෝටා KDH වැන් එකක් විනාඩි 19 ඉගෙනගමු | KDH வேனை எப்படி ஓட்டுவது

แชร์
ฝัง

ความคิดเห็น • 201

  • @isharachaturanga137
    @isharachaturanga137 3 ปีที่แล้ว +42

    මම මේ වාහනේට ගොඩක් ආදරෙයි නිවැරදිව පාරේ අරන් යන හැටි මේක බලලා ඉගෙන ගත්තා පුදුම සැහැල්ලු වක් හිතට දැනෙන්නේ ස්තූති සර්

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +38

    ගොඩක් ස්තූතියි සර් මේ පාඩම කියලා දුන්නට. මම kdh එකක් ධාවනය කරන්න ලොකු ආසාවකින් ඉන්නෙ. ඔබතුමා කියලා දුන් ආකාරය දුටුවම හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා. ඔබතුමාට ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @hashanchinthaka757
    @hashanchinthaka757 3 ปีที่แล้ว +34

    පට්ට වන්ඩිය KDH ❤️‍🔥💜️ 😎😍😘🥰

  • @uspiumal6354
    @uspiumal6354 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා සුපිරියටම කියලා දෙනවා නියමයි අයියා.. ජයවේවා 🎉🎉🎉

  • @PRK93
    @PRK93 3 หลายเดือนก่อน +2

    ඉතා හොද දැනුවත් කිරීමක්.
    බොහොම ස්තූතියි.
    🤝🇱🇰

  • @travelsrilanka2020
    @travelsrilanka2020 3 ปีที่แล้ว +19

    Auto වාහනයක් පදින්න ඉන්න අයට වැදගත් පිම්මක්.....

  • @paththuwa
    @paththuwa 3 ปีที่แล้ว +7

    මෙ අකාරයෙන් අය්යට ගොඩක් ,🤟thanks..😊

  • @akilasachintha3900
    @akilasachintha3900 3 ปีที่แล้ว +7

    ගොඩක් ඉස්තූතියි හන්ගන්නේ නැතිව අපිට මේ දැනුම ලබදෙනවට ...❤️‍🩹

  • @studiomadhuwacinematograph9969
    @studiomadhuwacinematograph9969 ปีที่แล้ว +6

    හරි ආසයි අයියේ KDH එකක් පදින්න❤❤

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 ปีที่แล้ว +1

    හොදින් දැනුවත් උනා මං. ගොඩක් පින්, තෙරුවන් සරනයි සර් 🙏🙏

  • @ruwansajith87
    @ruwansajith87 2 ปีที่แล้ว +10

    KDH එකක් පදින්න ආසයි ❤❤❤

  • @madushandanagoda9876
    @madushandanagoda9876 3 ปีที่แล้ว +5

    🙏🇱🇰රාගම නෙ එල එල මරු වැඩක් කරන්නේ ❤️

  • @chammindahemakumara4079
    @chammindahemakumara4079 3 ปีที่แล้ว +3

    අයියේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා....THANKS AYYA..

  • @tharidunagahawatta7468
    @tharidunagahawatta7468 3 ปีที่แล้ว +6

    සුපිරි වැඩක් මේ කරන්නේ ❤💪

  • @tuanmafazraheem724
    @tuanmafazraheem724 2 ปีที่แล้ว +6

    වටිනාකමින් යුක්ත වැදගත්වන video එකක්. බොහෝම ස්තූතියි මහත්තයෝ ඔබතුමාගේ සහයෝගයට👍👌🇱🇰❤️

  • @fannchanl9617
    @fannchanl9617 11 หลายเดือนก่อน

    ❤ බොහෝම සතුටුයි sirga ඉගැන්වීම

  • @Dishan.95
    @Dishan.95 3 ปีที่แล้ว +1

    සුපිරි video එකක්...ගොඩක් හොදට කියලා දුන්නා,thank you

  • @HasithaDilshan-sr8qv
    @HasithaDilshan-sr8qv 8 หลายเดือนก่อน +1

    ආසම එකහ්😘💐❤️

  • @sudeshmadhu4429
    @sudeshmadhu4429 3 ปีที่แล้ว +1

    Balaporoththuwen hitiye me vedio eka.thank you sir

  • @dinushkachamila8471
    @dinushkachamila8471 2 ปีที่แล้ว

    ගොඩක් හොඳට තේරුණා සර් බුදු සරණයි

  • @upulsampath2948
    @upulsampath2948 3 ปีที่แล้ว +5

    මහත්තයා ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා cub3ටිපර් එකක් එළවන විදිය කියලා දෙන්නකෝ ඉක්මනටම ගුඩිලක්

  • @malithrathnayake609
    @malithrathnayake609 3 ปีที่แล้ว +5

    වෙලාවට කියලා දුන්නේ.....පිටිපස්සේ දොර ඇර ගන්නත් බැරුවයි හිටියේ.....🙏🏻🙏🏻🙏🏻

  • @pathumharshana5629
    @pathumharshana5629 2 ปีที่แล้ว

    සරලව කියල දෙනවා ගොඩාක් ස්තූතී❤

  • @dhanuskaruwan
    @dhanuskaruwan ปีที่แล้ว

    Menna me akarayen oyata thanx karanawa aiya...wade supiri......

  • @shanakamadhu7595
    @shanakamadhu7595 2 ปีที่แล้ว

    අය්යගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @sirisiriwardana9773
    @sirisiriwardana9773 3 ปีที่แล้ว

    සුපිරි දැනුම දන්නැතිදෙයක් ඉගෙනගත්ත

  • @nilukakumari862
    @nilukakumari862 2 ปีที่แล้ว +1

    අයියා තෙරුවන් සරනයි පුලුවන්නම් හාවෙස්ටර් එකක් වැඩ කරන්න කියලා දෙන්න

  • @chamindaarunashantha1784
    @chamindaarunashantha1784 2 ปีที่แล้ว

    ගාෙඩක් දේ දැනගත්තා සත්තයි අයියේ ඔයාට ප්යවෙවා b.s / dp

  • @supunmihiranga4340
    @supunmihiranga4340 8 หลายเดือนก่อน

    Issara idnma Tyna dream ekak KDH flat roof ❤❤❤❤❤

  • @vidushasandupama2532
    @vidushasandupama2532 3 ปีที่แล้ว +1

    Video එක නියමයි..👍😉❤️

  • @akalankaaadithya8140
    @akalankaaadithya8140 9 หลายเดือนก่อน +1

    Godak sthuthi sar👍

  • @dumindumadumal4778
    @dumindumadumal4778 3 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @thushanmadusanka2117
    @thushanmadusanka2117 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

    • @forestsstreems
      @forestsstreems 2 ปีที่แล้ว

      Coveryk rent ekata gatta hanbreack paguna 😂 clutch eka wage

  • @manjulaprabath3768
    @manjulaprabath3768 2 ปีที่แล้ว

    Godak watina video ekk tnz ayye

  • @SusanthaBandara-p9s
    @SusanthaBandara-p9s 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්

  • @gamingshehan7694
    @gamingshehan7694 2 ปีที่แล้ว

    අයියේ ඔයානන් දෙයියෙක්

  • @fannchanl9617
    @fannchanl9617 11 หลายเดือนก่อน

    ❤ godak watinawa sri

  • @ChaturaBandara-zg8zu
    @ChaturaBandara-zg8zu 6 หลายเดือนก่อน

    Godak watinawa ❤

  • @laksirihemal5709
    @laksirihemal5709 ปีที่แล้ว

    සුපිරි

  • @pathumsriyal6551
    @pathumsriyal6551 3 ปีที่แล้ว +1

    Niyama wadak. Digatama video danna

  • @travelwithAmanda-ty9pf
    @travelwithAmanda-ty9pf 7 หลายเดือนก่อน

    Supiri ❤

  • @sanidumaleesha9420
    @sanidumaleesha9420 3 ปีที่แล้ว +3

    ඩිෆෙන්ඩර් යක් ඩ්‍ර්වින් කරන හැටි ගේන්නකො සර්

  • @nilanthakumara2814
    @nilanthakumara2814 2 ปีที่แล้ว

    එල එල සුපිරි

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි

  • @subharthasendiya1204
    @subharthasendiya1204 3 ปีที่แล้ว +4

    Dark prime එකක් ඕනේ sir... ඒකෙ තියන සමහරක් ඒවා දන්නෑ සර් 🌝. ඒකයි...🙏

  • @maleeshalakshan-h5x
    @maleeshalakshan-h5x หลายเดือนก่อน

    Thank you Sir👍👍

  • @udhayangawickramasinghe7575
    @udhayangawickramasinghe7575 2 ปีที่แล้ว

    Ser oya supere 🙏🙏🙏

  • @satheesKumar-p1w
    @satheesKumar-p1w 11 หลายเดือนก่อน

    I like KDH❤

  • @තඩිනිට්ටෑවා
    @තඩිනිට්ටෑවා 3 ปีที่แล้ว +1

    සුපිරිම..❤️

  • @kavishka_with_travel
    @kavishka_with_travel ปีที่แล้ว +2

    කවදාහරි දක්ෂ driver කෙනෙක් වෙනවා තම පොඩිනේ. 🙂

  • @kavishkadilshan6936
    @kavishkadilshan6936 ปีที่แล้ว +1

    Giyar daddi break paganna one nadda

  • @supun3803
    @supun3803 2 ปีที่แล้ว

    Honda Civic එකෙත් Video එකක් ඕන..

  • @kumarahera622
    @kumarahera622 2 ปีที่แล้ว

    Super brooo. 🤜🤛❤️

  • @tvsadaruwan4237
    @tvsadaruwan4237 3 ปีที่แล้ว

    Fatta channel ekak...

  • @milantikanti3242
    @milantikanti3242 3 ปีที่แล้ว

    supiri jaya wewa

  • @SithewDesilva
    @SithewDesilva 4 หลายเดือนก่อน

    මට නම් තාමත් බයක් මොකද KDH එක අයියගේ අයිය රට ගිය හින්දා මට ඒක දීලා ගියා😅

  • @harshaakalanka9946
    @harshaakalanka9946 2 ปีที่แล้ว

    Godak watina video 1

  • @hasithasanjeewa576
    @hasithasanjeewa576 3 ปีที่แล้ว

    Godak hodai...... jaya wewa,

  • @dinushasiriwardana307
    @dinushasiriwardana307 3 ปีที่แล้ว +3

    mazda ලොරියක් පදින හැටි කියලා දෙන්න

  • @maheshma9620
    @maheshma9620 3 ปีที่แล้ว +2

    Bro please explain how to chek oil and radiator water also

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +1

      Ok

    • @maheshma9620
      @maheshma9620 3 ปีที่แล้ว +1

      And all vechical are not same place radiator. So please saw the place also

  • @ud933
    @ud933 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍 thanks aiya..

  • @mohammedthampymohammedsahu8737
    @mohammedthampymohammedsahu8737 2 ปีที่แล้ว

    thanks so much bro very help

  • @fannchanl9617
    @fannchanl9617 ปีที่แล้ว

    Godak isthuthui sir nodana deyak kiyala dunadata

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 ปีที่แล้ว

    සුපිරි.

  • @kalpanayanajith5870
    @kalpanayanajith5870 ปีที่แล้ว +1

    කන්දක නැවත්තුවොත් අායේ කන්ද උඩට ගන්නේ කොහොමද? මැනුවල් වලනම් ක්ලච් බැලන්ස් කරලා ගන්නවා වගේ

  • @vigithabandara3357
    @vigithabandara3357 2 ปีที่แล้ว +1

    Sar මේක me jiyr 3 දන්නේ berek pagana one da ? Menuvl වාහන වල kach eka වගේ ? Ane sar me terun නෑනේ

  • @KolinBenjamin-xz7hl
    @KolinBenjamin-xz7hl ปีที่แล้ว

    Thank you sir kodak projanayak una thava ekak 1st start karanda kalin check karanda onamadewal Komada kdh eking karane ex:oil varga ema

  • @damithdepapriya4828
    @damithdepapriya4828 3 ปีที่แล้ว

    niyma vadak ayye ❤️

  • @gishanlife9741
    @gishanlife9741 3 ปีที่แล้ว +1

    Hiace shall steeren gear tiyana van akkak padina widihayat kiyalla dannako sair

  • @shanakamadhu7595
    @shanakamadhu7595 2 ปีที่แล้ว

    ආසම එක

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +3

    Best❤❤

  • @dinushasiriwardana307
    @dinushasiriwardana307 3 ปีที่แล้ว +1

    ස්තූති

  • @yogeshwaranthangavalu2740
    @yogeshwaranthangavalu2740 2 ปีที่แล้ว

    Thanks for your information

  • @dumindusandeep1990
    @dumindusandeep1990 5 หลายเดือนก่อน

    Thank you✨

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว

    D2.3 L marukaranna rathaya nawathtannama oneda yana gaman danna puluwanda sthuutii

  • @dmscreation
    @dmscreation 3 ปีที่แล้ว

    godak watinawa. supiri

  • @rmroshan6543
    @rmroshan6543 ปีที่แล้ว

    Maru maru

  • @samithamahesh2007
    @samithamahesh2007 ปีที่แล้ว +1

    අනේ බුදු සර් හොනට් එකක් පදින හැටි කියල දේන්න

  • @isurukelum2357
    @isurukelum2357 ปีที่แล้ว

    එතකොට බ්ලොක් එකක වගේ යනව නං, D එකේම දාගෙන යන්න පුළුවන්ද?🤔

  • @whitetiger_official_1192
    @whitetiger_official_1192 6 หลายเดือนก่อน

    Ayye brak eka peguwata passe automatic ly niwtal wenawadha

  • @sadiycreation7821
    @sadiycreation7821 3 ปีที่แล้ว +1

    Thanks you..

  • @dileepdishan9356
    @dileepdishan9356 ปีที่แล้ว

    එතකොට අයියෙ ජියර් එක මරු කරනකොට කොහොමද නොමලි මරුකරගන්න පුළුවන්ද වෙගය අඩුකිරීමක් කරන්න ඔනිද නැත්තන් නිකන්ම මරුකරගන්න පුළුවන්ද

  • @mohomadaslam9572
    @mohomadaslam9572 27 วันที่ผ่านมา

    D එකේ වාහනේ යද්දි කන්දක් හබ්බඋනාම D3 එකට මාරු කරන්න වාහනේ ස්ලොව් කරන්න ඔනේද කොහොමද ඒක කරන්නේ

  • @ashanthakshila1065
    @ashanthakshila1065 2 ปีที่แล้ว

    Toyota Prius Ekak denna puluwanda ayye loku udawuwak 🥺

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +4

    03:13මේක TRH එකක් KDH කියන්නේ ඩීසල් එන්ජින් එකක් එන Toyota වෑන් එකට 08:57 P එකෙන් මොකද කරන්නේ

    • @dhanushkakumara5294
      @dhanushkakumara5294 ปีที่แล้ว

      පාකින් ගියර් එක ........
      හැන් බ්‍රෙක් දැමිමට අවශ්‍ය නෑ
      N නිවුටල් ගියර් එකට දමා නතර කරන විට හැන් බ්‍රෙක් ඔටෝ ක්‍රියාත්මක නොවේ

    • @Gavishadulanjana
      @Gavishadulanjana 4 หลายเดือนก่อน

      ​@@dhanushkakumara5294එතකොට ජියර් දනකොට නිවුටල් කරන්න ඔන්නැද්ද

  • @UdaraDananjaya-vz4yv
    @UdaraDananjaya-vz4yv ปีที่แล้ว +1

    ඔටො වහන වල කලච් නැද්දසර්

  • @udarasandaruwan9989
    @udarasandaruwan9989 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @janith21
    @janith21 3 ปีที่แล้ว +1

    රිවස් එක කීවේ නෑ කොහොමද පාවිච්චි කරන්නේ කියලා

  • @hasarangajay7813
    @hasarangajay7813 2 ปีที่แล้ว +1

    D -3 එකට වඩා බලවත් ද D-2එක කියන්නකෝ

  • @UdaraDananjaya-vz4yv
    @UdaraDananjaya-vz4yv ปีที่แล้ว +1

    කලච් එකක් නැද්ද සර් kdh වල .

  • @vishwagaming5950
    @vishwagaming5950 3 ปีที่แล้ว

    Aiye hand tractor ekka padina hati dennakooo😕😕😥😥😥😥😥😥😥

  • @nishshankapremasiri9258
    @nishshankapremasiri9258 2 ปีที่แล้ว

    Thanks broo 🙏🙏🙏

  • @රෙවන්
    @රෙවන් 3 ปีที่แล้ว

    CHR ගැන විඩියො එකක් කරන්න අයියේ

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +1

      Ok

    • @රෙවන්
      @රෙවන් 3 ปีที่แล้ว

      @@SahanaSchool තැන්කියු අයියේ

  • @manojudara881
    @manojudara881 ปีที่แล้ว

    ❤good

  • @Devil_Music456
    @Devil_Music456 3 ปีที่แล้ว +1

    KDH එකෙ විදුරු ඇරගෙන driving කරන්න බැරිද

  • @parapitiya
    @parapitiya ปีที่แล้ว

    මහත්මය, D අවස්ථාවේ ඉදිරියට යන ගමන් කන්දකට පිවිසියහොත් ඒ කන්ද යන්න D අවස්ථාවේ තියෙන බලය මදි නම් යන ගමන්ම D-3 හෝ 2 හෝ L අවස්ථාවට ලිවරය යොමු කල හැකිද? එහෙම නැතනම් වාහනය නවත්වල එය සිදු කල යුතුද?

  • @niroshanmaduwantha5778
    @niroshanmaduwantha5778 2 ปีที่แล้ว

    Ela ela

  • @dinethnethsara797
    @dinethnethsara797 3 ปีที่แล้ว

    Ft 💪💪💪

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slfreefire3103
    @slfreefire3103 3 ปีที่แล้ว

    Me oya pavichchi karapu van akak aduma kiyakata vithara ganna puluhanda