Toyota KDH H200 Super GL (Van Wagon Commuter) Full Sinhala Review by MRJ inspire 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2024
  • Toyota Hiace H200 KDH 5th Generation Super GL (DX SUPER GL DARK PRIME) (2004-2019) MRJ
    The Hiace entered the fifth generation in August 2004.
    00:00 - Start
    02:28 - Who is MRJ
    03:30 - Hiace Meanining
    08:33 - Front View
    10:19 - Small Message to my VAN friends
    11:55 - Power Train
    18:42 - Full History and Evolution of Toyota Hiace from 1967-2024
    22:23 - KDH 200 201 211 216 205 206 221 226
    23:45 - Side View Dimensions
    25:40 - Passenger area / Second row
    26:51 - Wheels suspensions solution for wheel spining
    27:54 - Wheel Spining
    29:04 - Rear View and space
    31:10 - Passenger compartment
    32:21 - Seat belts in backside of the vans
    34:21 - Passenger seat
    35:51 - Interior options features and controls
    39:56 - Driving Test KDH
    Reflecting the polarization between the increasingly luxurious 1-box wagon and practical commercial van models that became apparent in the previous generation, the Super Custom wagon was spun off and integrated with the Alphard line (announced in May 2002).All models with a body length of 4.7 m or longer were fitted with a wide-body coach measuring 1,880 mm in width, which made vans the only Hiace models still classified in the “4 number” category. The body variations included a long standard-width body with a standard/high roof, a long and wide body with a medium roof, and a super-long and wide body with a high roof. The Hiace wagon and van were popular among wide range of users, as these vehicles could be used not only for cargo transportation but also as campers and for carrying large leisure equipment.The 5th gen Hiace was available in a variety of configurations such as ‘Super GL with long van (2WD/4WD), standard roof/floor’, ‘DX with long van (2WD/4WD), standard roof/floor’, ‘ DX with long van (2WD), standard roof/just low’, ‘DX with long van (2WD), high roof and standard floor’, ‘DX with long van (2WD), high roof/just low’, ‘DX with super long van(2WD/4WD), high roof/standard floor).As for engine, 2.5L in-line 4 direct injection diesel turbo with intercooler, 2.7L in-line 4 DOHC VVT-i petrol engine and 2L in-line 4 DOHC VVT-i petrol engine were available. 4AT, 5MT and 6MT were different transmission options available. Other engines such as the 3.0L and 2.2L were also available in certain markets. The 5th gen HiAce spanned for 15 years before being replaced by 6th gen model earlier this year.As for engine, 2.5L in-line 4 direct injection diesel turbo with intercooler, 2.7L in-line 4 DOHC VVT-i petrol engine and 2L in-line 4 DOHC VVT-i petrol engine were available. 4AT, 5MT and 6MT were different transmission options available. Other engines such as the 3.0L and 2.2L were also available in certain markets. The 5th gen HiAce spanned for 15 years before being replaced by 6th gen model earlier this year.
    Buy me a coffee ? www.buymeacoffee.com/MRJinspire
    (If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations)
    Welcome to MRJ Inspire, your go-to source for insightful, informative, and inspiring automotive content. As a hobbyist creator, I strive to bring you the most valuable videos possible. But, to continue creating high-quality content, I need your support.
    Our website, MRJ Space
    www.mrjspace.com
    Stay connected with us on social media.
    Follow us on
    Facebook / mrjinspire
    Instagram / mrj_inspire
    / mrjinspire
    LinkedIn / raveendra-jayashantha b17065153
    to stay up to date on our latest videos and news.
    At MRJ Inspire, we believe in providing truthful, unbiased content that is in the best interest of our viewers. We do not accept brand collaborations that could harm our audience, even if the payment offered is higher. We prioritize your best interests, always.
    Please note that persons using this channel are doing so voluntarily, and any actions they take are their own choice. The channel assumes no responsibility for any consequences that may result.
    Thank you for considering supporting our channel. We value your support and look forward to continuing to inspire and educate through our videos. #MRJ #cars
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 343

  • @SandblasterSK
    @SandblasterSK 22 วันที่ผ่านมา +78

    Skip karamna skip karanna kiwwata, wahana gana igana ganna kenek jeewitheta MRJ ge video ekak skip karanne na❤

    • @MRJInspire
      @MRJInspire  22 วันที่ผ่านมา +9

      ❤️❤️ Thank You bro

    • @danuvlogsl2125
      @danuvlogsl2125 22 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන් 😊
      ඊලගට caravan E24 එකක් ගේමුද

    • @dulinakushan1513
      @dulinakushan1513 12 วันที่ผ่านมา

      Meka attac❤

  • @gihansachintha8848
    @gihansachintha8848 22 วันที่ผ่านมา +45

    අනිත් යූටියුබර්ස්ලා කියන්නෙ පටන්ගත්ත ගමන් මාව අනිවාරෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයා ඒ අතින් respect අයියා.කැමතිනම් කියලා කියන්නෙ 👍❤. ඒ හින්දම සබ්ස්ක්‍රයිබ් කරා.❤.රිවීව් නම් මරු ඔයාගේ ❤.

    • @MRJInspire
      @MRJInspire  22 วันที่ผ่านมา +3

      💗

  • @user-gq9ux8jh9s
    @user-gq9ux8jh9s 22 วันที่ผ่านมา +19

    නියමයි මං බලන් හිටපු වීඩියෝ එක අවා.... 🫡🫡

  • @DineshMusicStudio
    @DineshMusicStudio 21 วันที่ผ่านมา +5

    ඇත්තටම ගොඩක් Study කරලා කරපු Video එකක්. ගොඩාක් වටිනවා සහ ඔබතුමාව ගොඩාක් අගයනවා. ස්තූතියි ඔබේ මහන්සියට. ❤️❤️❤️

  • @ashenmadhusanka.
    @ashenmadhusanka. 21 วันที่ผ่านมา +6

    නිහතමානී චරිතයක්...Respect ❤💎

  • @projectofhumanity6033
    @projectofhumanity6033 22 วันที่ผ่านมา +10

    හොදට ඩීටේල්ස් ඇතුලත් ව හදනවා අයියා හැම වීඩියෝ එකක්ම

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 22 วันที่ผ่านมา +7

    මම වාහන ගැන සෑහෙන දේවල් ඉගෙන ගත්තා mrj ගෙන්.Thank you
    👍♥️

  • @upalikumara3376
    @upalikumara3376 22 วันที่ผ่านมา +9

    මම දැන් වාහන ගැන ගොඩක් දේවල් මහත්මයට පිං සිද්ද වෙන්න දැනගත්තා. මහත්මයා දිගටම කරගෙන යන්න ජයවේවා.මහත්මයට පුළුවන්නම් susuki every wagon eketh review ekak karannako.

  • @priyanthabudagodage3278
    @priyanthabudagodage3278 11 วันที่ผ่านมา +1

    අම්මා හරිම ආශාවෙන් බලාපොරොත්තුවෙන් හිටපු vidio එකක් ස්තුතියි ඔබගේ විස්මිත දැනුමට ස්තුතියි දැනුවත් කිරිම ගැන

  • @sgwijseooriya1573
    @sgwijseooriya1573 19 วันที่ผ่านมา +2

    මම kdh ගැන ගොඩක් වීඩියෝ බැලුව. ඔබතුමාගෙ මේ වීඩියෝ එක ගොඩාක් හොදයි. ඇත්ත හරියටම කියනව. බොහොම ස්තූතිය

  • @nimalkumara5675
    @nimalkumara5675 22 วันที่ผ่านมา +8

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි.🙏

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 20 วันที่ผ่านมา +3

    අවුරුදුගානක් බලන් හිටපු වීඩියෝ එක.

  • @vimuwa281
    @vimuwa281 20 วันที่ผ่านมา +2

    A to z දැනගත්තා kdh එක ගැන ❤🥰🥰🥰 සුපිරි mrj අයියා 👍🥰

  • @supunsithoshadha7635
    @supunsithoshadha7635 21 วันที่ผ่านมา +11

    අම්මෝ ඉතිං mrj අයියා vehicle review එකක් දැම්මා කියන්නෙ මටනම් අවුරුදු වගේ 😍

    • @MRJInspire
      @MRJInspire  21 วันที่ผ่านมา +2

      💗

  • @RAVANAONE
    @RAVANAONE 18 วันที่ผ่านมา +1

    MRJ , කරන වීඩියෝ Category එක ඇත්තටම TH-cam වීඩියෝ නරඹන අයට වටින වීඩියෝ සහිත චැනල් එකක්, තව කාලයක් ගියත් අලුත් පරම්පරාවටත් වටින වීඩියෝ සහිතයි. අලුත් මොඩල්ස් ආවත් මුලික විස්තර හොයන අයට වටිනව. දැනුම බෙදාදීම සහ සාකච්ඡා කිරීම ගැන ස්තූතියි . ✨️ 💫 🎊

  • @kanishkathushan1954
    @kanishkathushan1954 22 วันที่ผ่านมา +4

    ⁣මාත් review එකක් ඉල්ලාන හිටියේ van වල congratulations 👍

  • @anushasamarakkodi5274
    @anushasamarakkodi5274 19 วันที่ผ่านมา +2

    Niyamai Ayya godak kal balan hitapu video ekak.godak hoda knowledge ekak awa. thanks

  • @harshananuwan4734
    @harshananuwan4734 20 วันที่ผ่านมา +2

    Harima pahadili riview ekak. Theruvan saranayi obathumata, MRJ chanel ekata jayaveva.😊😊

  • @dinushanmunasinhe6952
    @dinushanmunasinhe6952 22 วันที่ผ่านมา +3

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි.

  • @deelakasirimanna3428
    @deelakasirimanna3428 19 วันที่ผ่านมา +1

    සුපිරි අයියා... details විස්තර කරන විදිහ, video quality එක, present කරන විදිහ... හැමදේම හුඟක් improve වෙලා. දිගටම කරන් යමු. කොච්චර කීවත් skip කරන් නැතුව බලන්න පුළුවන්. කිසිම boring එකක් නෑ. Keep it up ayya.. good luck! ❤️

    • @MRJInspire
      @MRJInspire  19 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි මල්ලී

  • @isurueranga2512
    @isurueranga2512 22 วันที่ผ่านมา +9

    MRJ aiyata patta adarei😍

  • @supunmaduranga3513
    @supunmaduranga3513 22 วันที่ผ่านมา +9

    රෑ 1 ට විඩියෝ දැම්මම සතුටුදු 😁😁

  • @chathurangachamara7738
    @chathurangachamara7738 21 วันที่ผ่านมา +1

    Skip karanna kiyanna epa. Api enne video ekama balanna. Man hithanne okkoma. Oyage explaining eka hari saralai👍

  • @ruwankumara1988
    @ruwankumara1988 21 วันที่ผ่านมา

    hithe tiyna wahnayak kdh kiyane . review nam MRJ.❤️🔥 tamai aiye mama nam podak wat skip kare na ..asawen baluwa godak dewal egana gattha..pahadili godak .thank you ♥️

  • @nuwandzanayake9875
    @nuwandzanayake9875 21 วันที่ผ่านมา

    My favorite advicer. Thnq mr. mjr

  • @themiyabandara7809
    @themiyabandara7809 22 วันที่ผ่านมา +1

    පැහැදිලි කිරීම නං ආය වැඩක් නැ katha කරලා නියමෙටම තේරෙනවා පොඩි babalata උනත් තෙරුන් ගන්න පුළුවන්. හැම video එකක් ම අඩුවක් නැතුව තියෙනවා ♥️

  • @user-hw8si5os5b
    @user-hw8si5os5b 10 วันที่ผ่านมา +1

    Good review mrj

  • @manojgunathilaka5717
    @manojgunathilaka5717 21 วันที่ผ่านมา

    Budu saranai ayywe..godak pin ...me දැනුම apita denwata...🙏...suba anagathyak...

  • @supunmihiranga4340
    @supunmihiranga4340 20 วันที่ผ่านมา

    Me loke gdkma asa vehicle eka meka...❤❤❤❤
    Gdak thanks ayye reveiw ekata❤❤

  • @maheshanura5413
    @maheshanura5413 21 วันที่ผ่านมา

    Thank you...very good explanation ❤❤❤❤

  • @jeewanthalahiru2435
    @jeewanthalahiru2435 22 วันที่ผ่านมา +3

    A most awaited video ❤❤

  • @PremiumCakes
    @PremiumCakes 21 วันที่ผ่านมา

    😊👍🏼 Good review. Thank you!

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 3 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි අයියෙ❤️

  • @nisalbalasooriya5443
    @nisalbalasooriya5443 21 วันที่ผ่านมา

    Good Review with good advices ❤️

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 14 วันที่ผ่านมา

    Good video as usual..need more technical videos as well 🙂

  • @woshintongamage5482
    @woshintongamage5482 21 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ තුමාට

  • @pamindunawodya9314
    @pamindunawodya9314 22 วันที่ผ่านมา +2

    Excelent knowledge aiya❤ . Town ace set eketh wenaskam ekka video ekak one.😍

  • @kanchukanadeeshan4423
    @kanchukanadeeshan4423 12 วันที่ผ่านมา

    Review කරන එක නවත්තන්න එපා කවදාවත් .පට්ට පට්ට කියන්නේ සුපිරි review එකක් බලන්න පුලුවන් 🎉🎉🎉❤

  • @hiroshana3414
    @hiroshana3414 22 วันที่ผ่านมา +2

    හිතේ තියෙන වාහනයක් 😍

  • @TharangaK
    @TharangaK 21 วันที่ผ่านมา +1

    නියමයි 👌 වාහනය ගැන දන්න අයට වගේම නොදන්න අයටත් ගොඩක් වටිනා විස්තරාත්මක වටිනා විඩියෝවක්. ❤❤

  • @lankawijesekera1611
    @lankawijesekera1611 12 วันที่ผ่านมา

    හැමදාමත් මෙවගේ වීදියො කරමු 💓💓💓 hundai Santa fe 2010 rewiew එකක් ඕන

  • @janidusenanayake6221
    @janidusenanayake6221 22 วันที่ผ่านมา

    Niyamai tnx Kdh gn thawa videos karanna ayye

  • @malishaleelarathna1169
    @malishaleelarathna1169 22 วันที่ผ่านมา +2

    අනේ අය්ය loto එකයි ඒ කාලෙ වගේ සමාන්තරව ආපු vannete liteace වෑන් ටික ගැනත් ගේන්නකො ❤❤

  • @akilamalandeniya7889
    @akilamalandeniya7889 22 วันที่ผ่านมา +2

    Great explanation and thanks 🎉

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 21 วันที่ผ่านมา +2

    වාහෙනේ ගැන ඔක්කොම දේවල් දැනගන්න පුළුවන් සුපිරිම review එකක්! නියමයි! ❤️🔥

    • @MRJInspire
      @MRJInspire  21 วันที่ผ่านมา

      ❤️

  • @user-ku1ey1cr4k
    @user-ku1ey1cr4k 21 วันที่ผ่านมา +2

    Supiriyak thama❤

  • @supunsaranga1880
    @supunsaranga1880 21 วันที่ผ่านมา

    vehicle review nam mrj thamai..😍

  • @tharindujayawardhana7776
    @tharindujayawardhana7776 19 วันที่ผ่านมา +1

    A most valuable video. ♥♥

    • @MRJInspire
      @MRJInspire  19 วันที่ผ่านมา

      Thank you Tharindu

  • @user-le5kx8uh9y
    @user-le5kx8uh9y 21 วันที่ผ่านมา +1

    Adath supiriyak thamai bro,issarahata oyath ekka hamada innava,,,next caravan ekaka review ekak onee hodee❤

  • @christopherroshan1699
    @christopherroshan1699 21 วันที่ผ่านมา

    Superb review 🎉❤

  • @thisaramadushan6916
    @thisaramadushan6916 15 วันที่ผ่านมา

    වාහන රිවීව්නම් MRJ තමයි ❤️❤️🤛

  • @ashithadilshan8725
    @ashithadilshan8725 20 วันที่ผ่านมา

    සුපිරිම රිවිව් එක ❤😊

  • @gihanranasinghe9192
    @gihanranasinghe9192 20 วันที่ผ่านมา

    නියමයි අයියා❤❤❤❤

  • @anfsahmed
    @anfsahmed 21 วันที่ผ่านมา +1

    Ayye review eka maru....❤❤ Daihatsu hijet gena review ekak danna...ape wahane dennam ...thanks

  • @charukawimalasiri9438
    @charukawimalasiri9438 21 วันที่ผ่านมา +1

    බලන් හිටපු video එකක්❤

    • @MRJInspire
      @MRJInspire  21 วันที่ผ่านมา

      ❤️

  • @dulinakushan1513
    @dulinakushan1513 20 วันที่ผ่านมา +2

    Great ❤🎉

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 21 วันที่ผ่านมา +1

    Mama asama yt channel ekak.godak useful channel ekk

  • @VIDEN_SL
    @VIDEN_SL 9 วันที่ผ่านมา

    Super Brother ! Please make a video about CARAVAN . Thanks !

  • @samahithkisara2002
    @samahithkisara2002 22 วันที่ผ่านมา +1

    Superb 😇

  • @fiyazjiffry5460
    @fiyazjiffry5460 21 วันที่ผ่านมา +1

    Universal Intercooler කරලා.nozzles 0.5 දාලා.Full exhaust කරලා,ecu එක Re map karala,1.5 inches lowerd karala, tire 215 45 18R දාලා පැදල බලන්න.

    • @sadunhaputhanthri
      @sadunhaputhanthri 21 วันที่ผ่านมา +1

      lowered karama yata wadinawa load unama api eka parak kara eth wensak na comfort eke dunu hinda. dolphin ekanm comfort mekata wada mata dununu widihatanm.

    • @fiyazjiffry5460
      @fiyazjiffry5460 21 วันที่ผ่านมา +1

      @@sadunhaputhanthri pajero dumper daanna.piti passata leaf 2kak add karanna.

    • @sadeshak99
      @sadeshak99 21 วันที่ผ่านมา

      Video ekak danna puluwanda wade karala apitath balaganna meka gassenwa nimak nathuwa

  • @KaushanVlog
    @KaushanVlog 21 วันที่ผ่านมา

    අනේ මගේ dream එකක් 😍

  • @Dreamvehicles699
    @Dreamvehicles699 21 วันที่ผ่านมา

    අංගසම්පූර්ණව වාහන review කරන්නෙ අයියා විතරයි..සමහර TH-camrs ලා ඉන්නවා ඔච්චර විස්තර කරන්නෙ නෑ...වාහනේ Driveකරන්නෙම නෑ🧨

  • @sandunkulathunge6880
    @sandunkulathunge6880 22 วันที่ผ่านมา +1

    ගම්පොල වීගූලුවත්ත ග්‍රවුන්ඩ් එක නේ ❤️

  • @pubgyugangaming1113
    @pubgyugangaming1113 20 วันที่ผ่านมา +1

    Thank you bro ❤

  • @user-lb6df5es6f
    @user-lb6df5es6f 20 วันที่ผ่านมา +1

    Supiri ayye

  • @TharinduSampath-ux6vw
    @TharinduSampath-ux6vw 9 วันที่ผ่านมา +1

    Nice Review..❤
    Puluwannam . Dark Prime ake video akakuth genna. Godak van dan modification karana nisa . Orginal Dark Prime / Orginal Super Gl hadunaganna mona hari Specific Thiyenawanm. Awa genath denuwth krnn. Review walin dakka hodata video aka.🤍 Good Luck. ❣

    • @MRJInspire
      @MRJInspire  9 วันที่ผ่านมา +1

      Ok…

  • @anjulabalasuriya4469
    @anjulabalasuriya4469 21 วันที่ผ่านมา +1

    Good job

  • @himanshaweerasinghe9136
    @himanshaweerasinghe9136 22 วันที่ผ่านมา +4

    brother can you please give the review in toyota carina 1998/2000 year

  • @SumuduWijesooriya-xk8qu
    @SumuduWijesooriya-xk8qu 16 วันที่ผ่านมา +1

    මම ආසම වාහනය

  • @nishaannishaan4352
    @nishaannishaan4352 15 วันที่ผ่านมา

    Lasshanai terum kirima 🎉❤

  • @pasindurashmika1517
    @pasindurashmika1517 6 วันที่ผ่านมา +1

    ඔෆිස් ඇතුලෙ එහෙම තියෙන ac එක වගේම මේ වාහන ඇතුලෙත් සීතලට තියෙනවද. මේ වාහන රියදුරා එක්ක කුලියට ගන්න කීයක් විතර යයිද. සාමාන්‍යයෙන් කිලෝමීටර දහයක් විතර යන්න මේව ගන්න පුළුවන්ද. මම කවදාවත් මේ වගේ වාහනයක ගිහින් නෑනෙ

  • @Mr.abineshk
    @Mr.abineshk 21 วันที่ผ่านมา +1

    Please review about toyota liteace S402M

  • @jayanthaherath6569
    @jayanthaherath6569 21 วันที่ผ่านมา

    Superb ❤

  • @thiyathaya3218
    @thiyathaya3218 17 วันที่ผ่านมา +1

    Thanks from 🇩🇪

    • @MRJInspire
      @MRJInspire  17 วันที่ผ่านมา

      Thanks for watching. පිටරට ඉදන් බලද්දී වීඩියෝ එකේ වටිනාකම වැඩි වෙනව

  • @yomalnishshanka3095
    @yomalnishshanka3095 22 วันที่ผ่านมา +1

    Mazda bongo lion face review akak krnnako

  • @raminduathukorala2735
    @raminduathukorala2735 22 วันที่ผ่านมา +1

    Caravan එකේ review එකක් ඕන❤

  • @kishanmalinda4536
    @kishanmalinda4536 20 วันที่ผ่านมา +1

    Nice explanation...
    Need reviews on Liteace,Townace, Noah, Vanette vehicles...

    • @MRJInspire
      @MRJInspire  20 วันที่ผ่านมา +1

      Coming soon!

  • @sajithprasad5487
    @sajithprasad5487 11 วันที่ผ่านมา +1

    Ge lagatama.awilla appa🥺❤

  • @virajdesilva2387
    @virajdesilva2387 16 วันที่ผ่านมา

    Honda fit gp1 Review එකක් ඕන🥰

  • @pathumkaweesha647
    @pathumkaweesha647 18 วันที่ผ่านมา

    Nissan Caravan E25 එක ගැනත් කරන්න ❤❤

  • @ariyapalafernando7523
    @ariyapalafernando7523 7 วันที่ผ่านมา

    Mrj oya personal use karana fav vehicle eka mokakda ?

  • @ravindusenadira7409
    @ravindusenadira7409 20 วันที่ผ่านมา +1

    Supiri ස්කිප් නොකර බලන්න.ආස හිතෙයි .හැමදේම කියලදෙනව

    • @MRJInspire
      @MRJInspire  20 วันที่ผ่านมา

      ❤️

  • @user-cs2vt2cc7q
    @user-cs2vt2cc7q 21 วันที่ผ่านมา

    Jayawewa ❤

  • @nishan771
    @nishan771 20 วันที่ผ่านมา +1

    MRJ Inspire ❤️

  • @chathurangachathu528
    @chathurangachathu528 19 วันที่ผ่านมา

    Toyota roout van ekak crew cab karama eke monada thiyena wasi saha awasi

  • @SadewRamanayaka
    @SadewRamanayaka 22 วันที่ผ่านมา +1

    Sir use krna vehicle eka mkkda kiynna puluvanda?🙂

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 22 วันที่ผ่านมา

    Thanks ❤

  • @krishanmadushanka1200
    @krishanmadushanka1200 17 วันที่ผ่านมา +1

    Volkswagen passat eka gena review ekak krnna plz

  • @user-mn6py5ml3h
    @user-mn6py5ml3h 21 วันที่ผ่านมา

    Thanks 😍

  • @DhimanthaPasidu
    @DhimanthaPasidu 20 วันที่ผ่านมา +1

    Mage asama vehicle eka . Gampola ♥️

  • @pubududhananjaya536
    @pubududhananjaya536 22 วันที่ผ่านมา +1

    Liteace, townace ගැනත් review එකක් ඕන !

  • @shashikapiymalasheronyk9338
    @shashikapiymalasheronyk9338 22 วันที่ผ่านมา +2

    Mama inne 🇧🇭 wada iwarawala awa vithari ❤❤

  • @user-ms5mp7hd4m
    @user-ms5mp7hd4m 22 วันที่ผ่านมา +5

    1080 p phone එකේ බලන්න හැදුවෙ😂.බලයි ලංකාවේ නෙට්වර්ක් එක්ක

    • @MRJInspire
      @MRJInspire  22 วันที่ผ่านมา

      🙃 ekane

  • @Maximushealywonda
    @Maximushealywonda 19 วันที่ผ่านมา

    Please do a video about nissan primera p12

  • @AkAravinda
    @AkAravinda 19 วันที่ผ่านมา

    Ayye hyundai santa fe suv 2003/2004 gana video ekk danna puluwanda

  • @ashannethsara8148
    @ashannethsara8148 20 วันที่ผ่านมา +1

    Nice....camera quality eka improve wela

  • @xxtheo3499
    @xxtheo3499 21 วันที่ผ่านมา

    Nissan caravan E24 එක ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ❤

  • @mithundharmanga6280
    @mithundharmanga6280 19 วันที่ผ่านมา

    maruti s presso ඒක ගැන වීඩියෝ ඒකක් කරන්න

  • @dinushkachamila8471
    @dinushkachamila8471 19 วันที่ผ่านมา

    Supiri

  • @prasadranaweera4556
    @prasadranaweera4556 21 วันที่ผ่านมา

    Good. 🎉. ❤