Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 13 |නාත්තණ්ඩිය බාලවයස්කාරියගේ අභිරහස
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- අවවාදයයි. - කුඩා දරුවන්ට හා කම්පනයන් දරාගත නොහැකි අයට මෙම වැඩසටහන නැරඹීම නුසුදුසු බව කරුණාවෙන් සලකන්න
Warning. - Please note that this program is not suitable for young children and those who cannot tolerate shocks
Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 13 |නාත්තණ්ඩිය බාලවයස්කාරියගේ අභිරහස
#FringerPrint #ඇඟිලිසලකුණ #Rupavahini #crimesceneinvestigator
Watch More : bit.ly/3ejZQRB
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official TikTok - / rupavahini_corporation
Official Twitter Page - / rupavahinitv
Official TH-cam Channel - www.youtube.co...
Rupavahini Music Channel - www.youtube.co...
Rupavahini Educational Channel - www.youtube.co...
අතිතයට එක්කන් ගියා .ආපේ ගෙදර tv එකක් තිබ්බෙ නෑ.අසල් වැසි ගෙවල් වලට ගිහින් බැලුවෙ අගහරුවාදා මේක ගියේ ඒ කාලෙ .අපි හරි බයයි ...😊
නැවත් පටන් ගන්න මේ වැඩ සටහන හරිම අර්ථවත් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා
හැඟීම් වලට වහල්වුනාම ගැහැනු පිරිමි දෙපාර්සයම හැසිරෙන්නේ සතුන්ටත් එහාගිය අන්ත විදිහට මෙයින් පිඩාවට පත්වන්නේ අසරණ දූ දරැවෝ
සහතික ඇත්ත. 😢
පොලීසියත් මේවට වග කියන්න ඕනි දෙයක් වෙන්න කලින් පැමිනිලි කරහම ඒකට හරි හැටි ක්‍රියාමාර්ග නොගන්න එක. මට මම ගැන සතුටුයි මට වයස දහනමයෙන් දුව හම්බ උනෙ දුට අවුරුද්දෙන් එයාගෙ තාත්ත දාලා ගියා මම දුව හදාගෙන ටාවමත් ඉන්නව දැන් 18 මේ වගෙ ප්‍රශ්න වෙයි කියලා එදා ඉඳල මම හිතුවා දැන් මට තියන ලොකුම බලාපොරොත්තු දුව හොඳ තැනකට යවන එක පමනයි
ඔබ උතුම් කාන්තාවක්
Wish you a happy and safe life.
ඇගිලි සලකුණු අපි බලුවා එදා
රෝෂිණී ජීවත් වෙලා හිටියා නම් මේ වෙනකොට අවුරුදු 35ක කාන්තාවක්
මෝඩ නූගත් මිනිස්සු හින්ද තමා මේ ප්‍රශ්න ☝✋
දැන් ඉතින් අම්මාගෙ වරදින් ලස්සන මල් කැකුලකගේ අවසානයනේ අම්මා හරියට හිටියානම් මෙවන් අපරාද කවදාඅත් වෙන්නෙ නෑ
Sampuurna wadada ammage
Kalakanni minissu inna ratak meka rate nithiya hariyata kriyathmaka karanawanam mini merum sthri dushana aparada kochchara adu weida ahenam mea rata kochchara lassanana ratak wewida
දෙවිපිහිටයි
මේක නැවතත් ඕනේ 😍😍😍
😊😊😊😊😊😊😊😊😊 Hi
අනේ මන්දා නිසි අධ්‍යාපනයක්, සමාජ දැනුමක් නොමැතිකමෙන් වෙන විපාක ගැහැණු කොයිතරම් පරිස්සම් විය යුතුද අසරණ දරුවන් පව්
Ela atta😢
එකකින් මට්ටු වුනා නම් දරුවෝ හදාගෙන පාඩුවේ ජිවත් වුනා නම් මේ කිසිම කරදරයක් වෙන්නේ නෑ.හැගිම් වලට වහල් වෙනකොට අවසානේට අත් වෙන්නේ දුකක් විතරයි..
88
88
88
88
ඇත්ත
චුටි කාලේ බැලුවා මතකයි අප්පච්චීලා බලද්දි ඒත් අර ඇගිලි සලකුන පෙන්වද්දි ඇස් පියාගන්නවා😂😂
Math ehemai 😕
නුගත්කම හා දුප්පත්කම තමා මේ ඔක්කෝටම මුල 😥
.
දුප්පත් කම කෙසේ හෝවේවා...නූගත් කමට පව් කියන්න බැහැ..
@@jayasakarasuranga5345 Duppath kama wath Noogath kama wath neweiy Avidyawa. Pragnyawa nathi kama. Ugath noogath, Duppathkama ekata wadak nah.
ඇයි අර කාලකන්නියගෙ වනචරකම
Thattata raga panne ape aiyane 👍👍👍👍👍aiya
ගැහැනු හැඟීම් වලට වහල් වුනොත් දුක විතරයි
අද්‍යාපනය ගැහැනියකට ආභරණයක්
හොද වැඩේ ඕකිට මොනව කෙරැවත් අම්මාගේ මිනිහා එක්ක යන බැල්ලියක් ඉන්නවාද
නූගත්කමත් මේ ගොඩක් ප්‍රශ්නවලට බලපානවා රටම හිටියානම් හොදයි
Superi vaddyak
කුපාඩිකම් වැඩි වුනාම,, විනාශය වැලැක්විය නොහැකිය
පොන්න පිරිමි නිසා නේ මේ ඔක්කොම 😢😢😢😢
Kalakanni මිනිස්සු
Pau අහිංසක ජීවිතය
අම්මො ඕක බලල මම ගොඩක් බය උනා ඒ කාලෙ..නින්ද ගියෙත් නෑ..හොල්මන් ෆිල්ම් එකකටත් එහා ගිය එක්ක් මට.
පොඩි කාලේ ආසාවෙන් බලපු වැඩසටහනක් ඒ කාලේ තිබ්බ ගතිය නම් දැන් නෑ ඉතිං...
අම්මට බනින්න එපා බං ඒ ගෑනි පුළුවන් තරම් දුවව බේරගන්න උත්සහ කලානේ 😔
Puduma akka kenak
Ammage miniha ekka giyaata ookitath hoda wede
ඉස්සර ආසාවෙන් බලපු වැඩසටහනක්. ඒත් මිනීමරුව ඇල්ලුවෙ නැති උනාම නම් එපා වෙනව
Thanks
මගේ මාමාගේ දුව අරගෙන ඉන්නේ මගේ මහත්තයා
දුවගෙයි ඔයාගේ මහත්තයගෙයි වයස කීයද
පිරිමි සන්හතිවටම ලැජ්ජ කරන මේ වගේ කාලකන්නි පිරිමි
සිසිර විජේසිංහ මහතාණෙනි, නැවතත් මෙම වැඩසටහන ආරම්බඹ්හ කරණු ! 🙏❤️
අනේ ඕකේ මීගමුවෙ අභා කොස්තා ගරු පියතුමාගේ එක දාන්නකෝ ගොඩක් ආසාවෙන් ඉන්නේ ඒක බලන්න ඒක රූගත කරද්දි අපි ලඟ හිටියා උනත් ටීවී එකේ බලන්න බැරිඋනා plz..ඒක දාන්නකෝ
Ane.patta.belli.amma.kiyana.geni
Anemandaetin
Apinandanna
Halo
හොදවෙඩේ මිනිස්සු පස්සෙ යන ගෙනුන්ට
අම්මට අපේ සීදි අම්මානේ මේ රඟපාංනේ😅
කවුද
@@kaveeshakavindi5343 thmuseta wadakda eka
වරදක් karoht දඬුවම් අනිවාර්යයෙන්ම ලැබනවා
තාම හොයල නැද්ද බං,,,පව් පුංචි කෙල්ලක්,෴😢
මේවගේ උන්ව ලයිට් කනූවක එල්ල මරන දඬුවම දෙන්න ඔනෙ
යකා ආවෝ
හොද වැඩේ මුන්ට අම්මගේ මිනිහා එක්ක පව්ල් කන්න ගියාට
නොදකින් මෙහෙම ගෑනු ...ඔහොම එව්න්ට ඔහොම තමයි වෙන්න ඔනි ..පව් අහිංසක කෙල්ල ..🤔🤔
අම්මො මෙච්චර ගෑනු ගොන්ද අනේ..
තමන්ගෙ නංගිවත් රැවට්ටුව.
තමනුත් රැවට්ටුවා.
තමන්ගෙ දුවව අව්රුදු 15 වෙනකොට බන්දන්න හදනකොට ඒකට විරුද්ධ උනෙත් නෑ..කොච්චර නූගත් උනත් අම්මෙක්ට තමන්ග් දරුව ආරක්ශා කරගන්න ඉවෙන් වගෙ දැනෙනව.
ඒකත් නෑ මේ ගෑනිට ...
අඩුම මේ කෙල්ලත් ගොන්ද මෙච්චර .
තමන්ගෙ අම්මට මෙහෙම කරපු මිනිහා එක්ක යන්න.
තමන්ගෙම ගෙට මිනුස්සු දාගෙන ගුටි කාගෙන ඉන්නව.
එලියට ඇදලා දාන්නෙ නැතුව
Kiyala wadak ne
දැන් මොනව කිවුවත් වඩක් නැ එත් එ ලමයට උ මදින්න ගිහාම ගෙදරින් එලියට යන්න තිබුනා නෙද පොලිසියට යන්න තිබුනා ගෙ අස්සෙ රින්ගන් ඉන්නව යන්න නිදහස තිබුන අහල පහල මනුස්සෙයෙක්ට හරි කියන්න තිබුන ව්හින් මරුනෙ පවු ඉතින් අහින්සක දරුවො 😭😭
Prashna awama munadenna haiya na .annna kalin balanna oni
ඇයි මෙම වැඩ සටහන ප්‍රචාරය රූපවාහිනීයෙ නැවැත්වීමට තීරණයකළේ ??????
ගුණරත්න රංගන දායකත්වය police සැරයන් saman
ඒ කව්ද🤔
අමිමට තමයි බනින්න ඔනෙ අනික ලොකු කෙල්ලෙක් ඉන්න අමිමලා මිනිස්සු අරගන්නවද
පුදුම තිරිසන් ම්නිසුන් තමයි කිසිම දවසක අම්මා කෙනෙක් තමන් ගේ දරුවන් ඉදිරියෙදි වෙනත් පුරැෂ යෙක් සමඟ ඇයි හොදයි කම් පවත්වන්න හොඳ නැහැ ම්නිසුන් කියන්නේ තිරිසන් කොට්ටාසයක් හැමෝම එහම නැහැ හොඳ අයත් ඉන්නවා ගැහැනියෙක් උනාම හැම දෙයක් ව්ද දරා ගැනිම තිබෙන්න ඕනෑ මම කියන්නේ රාගයෙන් ම්දෙන්න අම්මා නිසා මේ අහිංසක දුව ගේ ජිව්තය ව්නාස උනේ හරිම දුක්බර කතාවක් හරිම පව්
බොරුවට අඩනවා කාලකන්නි ගෑනි . පව් අහිංසක කෙල්ල
Ow bn
Mata wath set unnanm😢
නාත්තන්ඩිය බාල වයස්කාරියගේ අභිරහස (2005)
අම්මගෙ වැරදි එක මිනිහෙක් ගෙන් මට්ටු වෙලා මදිවට තවත් මිනිහෙක් අර ගත්ත
Hemotama,,Eka,,Eka,,prashna,,,,,Ema,,Awashtawata,,,Kagehari,,,Phitaik,,soyanawa,,,,Eka,,Hariwennath,,,puluwan,,,Waradinnat,,puluwan,,,
අපේ පැත්තේ
නාත්තන්ඩියේ කොහෙද මේ, වලහපිටිය පැත්තද ?
නාත්තන්ඩියෙ තවටත් ඉන්නෙ හරිම නූගතුන්
paka thamai,
Owwwww
17:47 policye moley thama moley 🤣
මෙවාගෙ කෙල්ලෙක් මට ලබුනන්ම් පනවගෙ ආදරෙනවා බොල
Bedapu geniyak da
10:37 10:40 CT
මොළේ නැද්ද බන් අම්ම දුක් විදිනව බල බලත් ඒ මිනිහ එක්ක යන්න මේකිට ,පිස්සුනෙ 😢
පව් අපේ කෙල්ලෝ 😠
උගෙ බිජ්ජ කැපුව නම් ඉවරයි වැඩෙ😂
දෙමාපියෝන්ගේ හැසිරිම නිසා තමයි ඒ දරුවාට එහෙම උනේ .
ගෑනු මෙච්චර මෝඩද කියලා හිතෙනවා
වේ#වියන්ට අත්වියයුතු ඉරණම මෙහෙදී අත්වී ඇත.සතුටු විය යුතුය
❤❤
ආදය්ම් මාර්ගයක්වත් නැතුව තවත් ලමයෙක් පවා හදල
මහවේසාවිගෙ වේසකම් නිසා අහංසක කෙල්ලක් අකාලයේ මියගියා.
අනේ අවුරුදු 16යි 😔
අනිත් ටිකත් ඉක්මනට දාන්න
Poleseya keyannama horaganet Akka Enna danna keyala
Akada neteya?
මේක විකාශය කරන්නෙ කීයටද?කවද්ද?කියන්නකෝ බලපු කෙනෙක්.
ඉස්සර නම් අඟහරුවාදා රෑ 10.30 ට ගියේ.
මාස ගානකට කලින් නම් බ්‍රහස්පතින්දා රෑ 11.00 ගියේ, හැබැයි ඒකේ ඇඩ් දැම්මෙ නෑ. දැනුත් ඒ වෙලාවට යනවද කියලා දන්නෙ නෑ.
Dan meka na issra අඟහරුවාදා tibbe...godak kal iwarawela
මොකාද දන්නෑ රූපවාහිනියෙ වැඩසටහන් පෙලගැස්ම හදන එකා. මේවා තමා පෙන්වන්න ඕන ටීවී එකේ
It's just a matter of time, and it reflects the lack of education and intelligence of these people, as well as the people who work in the police
5:31
ඇයි ඔයා එහෙම කියන්නේ අපි දෙන්නා ඉක්මනින් එකතුව වෙමූ නෙද
Kisima therumak na minimamruwa nidalle kathawa danakota full aka danna naththam danna apa
දැරණියගල Shoot එක දාන්නකො plz 😑
අමිමලාට හොද පාඩමි තමන්ගෙ තාත්තවත් විස්වාසයක් නැති සමාජයත් මෙික
Amma hora minihek genawa.aya padangu unata passe .duwa natanawa.duwage waradi.ahema aya marenna one.anika me wage pirimi amu amuwe kali walata kapanna one maluwek kapana vidiyata.hire giyoth nidahs ballo.
Aiya kiyapu de ahanne nathiwa ahinsaka lamayawath maragena dan boruwata adanawa patta w..si
ඒක නම් ඇත්ත..අනේ මන්දා අදත් මේ වගේ ගෑණු අය ඉන්නවා
කාලකණ්නී ගැණු
අම්මෙක්.හැම.විටම.දරැවන්.එක.
දෙවනි.නැවත.විවාහ.ය.දෙක.???
🤝
Guna rathnage passen policeya giyanam inna thana hoyagannawane
Paw daruwa
Ow paw ane lamaya
Amma wesa kame prithi vipaka ne hoda wede
😮😮😮😮😮😮
👍👍👍👍👍
Hi
Lankawe kohomath inne anunge kunu hoyanna danna eun thamai samageta ona widiyata api jeewath weema awashya nehe. Mokada un kanna bonna denne nehene .
Madi
තවද තුනයි නෙද
Maru police,
නඩුවේ තීන්දුවට මොනා වුනාද දන්නේ නැහැ නේද
කෝ බං අනිත් කොටස් torana එකා හොදට upload කරන් අවා මුං උට කරගෙන යන්න දුන්නේටත් නෑ රුපවාහිනී පකයි උන් upload කරන්නෙත් නෑ
14 වෙනි episode එක තාම නෑනේ
😢
Samahara gahanunta pissu..
..nidahasr inna danna naha.
Pawlr siyalu denagema jeewitha apaayak karanawa..
Where are the other episodes????..plz upload those
modaii 😢😢 ammata una de gana hitala hri yanna kalin hitanna thibuma
අනේ මෙහෙමත් නූගත් මිනිස්සු
කො ඉතුරු කොටස් දාන්නේ නැද්ද 🤬🤬🤬🤬🤬🤬🤬
Wesa ammala nisa ahinsaka darwo marenawa.