Duminda Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 210

  • @cartoonlanka6445
    @cartoonlanka6445 2 ปีที่แล้ว +55

    අත්තෙ මේ කරන වැඩ වලට උබලදෙන සපෝර්ට් එක මදී ආහ්.... ලයික් කරපල්ලා... සෙයා කරපල්ලා... අත්තෙගෙ ඇඩ් ඉවර වෙනකං බලපල්ලා❤️❤️❤️❤️

  • @erandaharshana4902
    @erandaharshana4902 2 ปีที่แล้ว +75

    අත්තෙ වෙඩි කන්නද හදන්නේ අයිසෙ🤣 එල ඈ

  • @yohandanushka6507
    @yohandanushka6507 2 ปีที่แล้ว +38

    සහෝදරයා නියමයි ❤️🇱🇰👍 තව කරන්න මේ වගේ

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 2 ปีที่แล้ว +30

    ඇග පත තිබුනට පොඩි ලමයෙක් වාගෙ ලු.. අත්තාත් මාර කථා තමා කියන්නෙ..🤣🤣✌

  • @acharaattapathu3446
    @acharaattapathu3446 2 ปีที่แล้ว +98

    මට හිතනවා අර මැනේජමන්ට් ඇසිස්ටන් කිව්ව කෙනා අත්තේව අදුන ගත්තා කියලා, ඌ මාර කපටි උත්තර දුන්නේ,හැමදාම වගේ සුපිරි අත්තනායක මහත්තයා නියම වෙලාවට නියම කෝල් එක 😆😆😆

    • @blackbird1963
      @blackbird1963 2 ปีที่แล้ว +5

      Naha,, anduragatte na. Monahari kiyala case ekak watei kiyala baya nisa , okkotama danne na kiynwa. Lesima uththare

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว +2

      Prank call ekak kiala therum gnn ati

  • @neelakaanuradha4161
    @neelakaanuradha4161 2 ปีที่แล้ว +27

    අත්තේ ඔයා නියමයි 😂😂🤘..
    හිරේ යන්න ඉන්න උන්ට කෝචොක් කරන්න එපා 😂

  • @chamilaruwan6223
    @chamilaruwan6223 2 ปีที่แล้ว +30

    සුපිරියි අත්තේ..........😀😀😀😀😀

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +8

    අත්තේ අර නිශාරා ජයරත්න නෝනට ගන්න ප්ලීස් .එයාගෙ මෝඩ කුලප්පුවට මොකෝ වෙන්නෙ කියලා අහපන්කො .

  • @SDJA-hd6df
    @SDJA-hd6df 2 ปีที่แล้ว +59

    අත්තෙ තමා මේ වෙලාවෙ සුරැට්ටු පත්තු කලේ....❤️✔

  • @ahmshamil
    @ahmshamil 2 ปีที่แล้ว +10

    සුපිරි ඈ.... 🤪🤪
    උගේ කතාවෙන් තේරුනා දුමින්ද හොස්පිටල් එකේ නෑ කියලා ...

  • @jayaweerawijekoon1409
    @jayaweerawijekoon1409 2 ปีที่แล้ว +17

    මීට ඉස්සෙල්ලා අත්තේ නාකි මයිනෙක් ගැන නියම ටෝක් එකක් Zoo එකට දුන්නා... මතකයි...

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 ปีที่แล้ว +7

    උඹනම් සුපිරි වැඩ්ඩෙක් බං,

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 2 ปีที่แล้ว +15

    කිඹුල්ලු unta moorunta සුදු van වලට බයේ හිටපු කාලේ ඉවරයි .dan ඉන්නේ අරගල කාලේ .aththee ඔහොම යමු නියම යි

  • @martinluther2911
    @martinluther2911 2 ปีที่แล้ว +12

    හිරුණිකා මෙන්න ඔබට
    අපගේ ආදරේ...
    කුඩු දුමියාට ජපකල
    විෂ මන්තරේ...
    අත්තේ බෙස්ට් ඔබගේ
    ටෙලිෆෝන් යන්තරේ...
    හොදටම කරන ඔබටයි
    අපගේ ආචාරේ.....

  • @chamithaamarasingha2170
    @chamithaamarasingha2170 2 ปีที่แล้ว +32

    අත්තේ ඔයා තමා දැන් හොදටම කරන්නේ 😂❤️

  • @cfdProptrader
    @cfdProptrader 2 ปีที่แล้ว +10

    3:44 පපු පොජ්ජ පැලෙන්න එනවා බන් , හිරුනිකා අපි ඔයාට අදරේ

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 2 ปีที่แล้ว +9

    අම්මෝ ඒක😆😂 මුන් ඔක්කොම ලෙඩ්ඩුනේ.. ලෙඩ්ඩු රට කලා රට දැන් කෝමා එකක... ඇගේ, හිතේ ඇත්ත ලෙඩ තියාගෙන දැන් අපිට හොර ලෙඩ්ඩුයි අංශභාගය හැදිච්ච රටකුයි එක වේල ලෙවකාගෙන ජොබ් 3ක් විතර කරලා නඩත්තු කරන්න වෙලා..

  • @mayumimananjana7589
    @mayumimananjana7589 2 ปีที่แล้ว +2

    Aththe niyamai

  • @Rakhitha
    @Rakhitha 2 ปีที่แล้ว +9

    අර අන්තිමට කථාකරපු management assistant කාරයා ලග හිටියනම් මූණට දෙකක් අනිනවා..රට පණ්ඩිතයෙක්..

  • @handykoolboy2790
    @handykoolboy2790 2 ปีที่แล้ว +27

    😂 😂 අත්තේ මේ දවස්වල patta BZ නේද. 😂 😂 😂 හිරුණිකා ට yawwada මෙක. 😂 😂 😂 😂 😂 😂

  • @broagain363
    @broagain363 2 ปีที่แล้ว +16

    අත්තේ තමුසෙ නම් ජාතික වීරයෙක් අයිසෙ ❤

  • @lasithathilan7428
    @lasithathilan7428 2 ปีที่แล้ว +15

    අත්තනායක තමයි හොදටම කරේ..😁👈

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว +10

    අන්තිමට කතා කරපු කෙනා නම් පින්වත් දිව්‍ය පුත්‍රයෙක්ද කොහේද. හරිම සාන්ත විදිහට කතා කරන්නේ.

  • @sriyaniperera9706
    @sriyaniperera9706 2 ปีที่แล้ว +3

    Thanks again. Well done!
    අනේ ඥාණක්කට එකක් ගන්නකො.

  • @shaniidesilva453
    @shaniidesilva453 2 ปีที่แล้ว +10

    අන්තිමට කතා කරපු එකා අමාරු කාරයා,,ඌ පොර ටෝක් දුන්නෙ නේද🤣🤣🤣🤣🤣,,මොනා උනත් එලම තමයි අත්තනායක මහත්තයා..👍👍❤❤👌👌

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +56

    දුමින්දාගමනය ..
    ගිය පොසොන් එකේ එලියට.
    මේ පොසොන් එකේ ඇතුලට ..👻👻

  • @diegol.garcia2921
    @diegol.garcia2921 2 ปีที่แล้ว +26

    අත්තෙ ඔලුව කුඩු වෙන ආතල් නෙ දෙන්නෙ 😂😂😂 කටහඬනං නියමයි😂❤️

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว +2

    Fantastic 👍👍👍

  • @SumuduHanaka
    @SumuduHanaka 2 ปีที่แล้ว +34

    හදිසි අදිසි අසනීප 😎

  • @asithmadusankamadurawala1388
    @asithmadusankamadurawala1388 2 ปีที่แล้ว +18

    ඔයානම් පට්ට හෙදේ

  • @goldamotia19
    @goldamotia19 2 ปีที่แล้ว +7

    ඔහොම්මම ජයරත්න මල්ශාවට කතා කරල නිශාජයරත්නට කපු කමක් කතා කරන්න

  • @Taru9204
    @Taru9204 2 ปีที่แล้ว +7

    බැක් සයිඩ් පාර්ටි 2.වෙයි අත්තේ හිරැනිකාට උදවු කරන්න ගිහින් 🤦‍♀️🤦‍♀️

  • @leslifernando7318
    @leslifernando7318 2 ปีที่แล้ว +37

    Iraj ,dan priyasad ආතල් එකක් දෙන්නකො😎

    • @JEENAKKA
      @JEENAKKA 2 ปีที่แล้ว +6

      ආතල් ළගදීම....

    • @KM-rk5jv
      @KM-rk5jv 2 ปีที่แล้ว +1

      Comming soon😅

  • @sujaniwijerathna6689
    @sujaniwijerathna6689 2 ปีที่แล้ว +32

    යකෝ අද තමා අත්තෙව හලල කෝල් එක කට් කරනව දැක්කෙ..😁😁😁

    • @chandumax3015
      @chandumax3015 2 ปีที่แล้ว +4

      Danagatha

    • @rbiz5746
      @rbiz5746 2 ปีที่แล้ว +1

      අත්තේ බයිට් උනේ 🤣🤣

  • @hashonline
    @hashonline 2 ปีที่แล้ว +11

    එල එල

  • @J4Y__994
    @J4Y__994 2 ปีที่แล้ว +18

    අත්තෙ රඟපාන්න කැමති නැද්ද 😂

  • @technoslicer132
    @technoslicer132 2 ปีที่แล้ว +13

    අනේ ඔයාටත් තැඹිලි ගෙඩියක් අරන් එන්නම්🤣🤣🤣🤣🤣

  • @mmnn1552
    @mmnn1552 2 ปีที่แล้ว +5

    Good 👍

  • @DreamLand-n9e
    @DreamLand-n9e 2 ปีที่แล้ว +13

    වෙදාගෙ ආතල් දැන් ඇති අත්තෙ..
    වෙන එකක් කරපං අත්තෝ.... 🤭😉

  • @JP-fg2vw
    @JP-fg2vw 2 ปีที่แล้ว +2

    very good v log

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว +1

    Atthanayaka Superb 👊👊👊

  • @redbula8101
    @redbula8101 2 ปีที่แล้ว +26

    ආඩේ අත්තේ තමයි හොදටම කලේ

  • @all_in_one697
    @all_in_one697 2 ปีที่แล้ว +1

    මේ පුංචි පපුවට ඔච්චර ආතල් උහුලගන්න බෑ මහත්තයො
    මරු මරේ මරු.

  • @fazirahmeda2465
    @fazirahmeda2465 2 ปีที่แล้ว +2

    Excellent try, never give up attitude 👍

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +4

    වලිප්පිව හැදුනේ දුම්න්ද shock වෙන්න ඇති..

  • @nandunivihangika5995
    @nandunivihangika5995 2 ปีที่แล้ว +24

    අමතක වෙන ලෙඩෙ නෙමෙයි කෝම හැදිල උන්නත් හිරුනිකාව අමතක වෙන්නෙ නෑ සත්තයි 😁

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 2 ปีที่แล้ว +1

    ඒකනම් පට්ටම පට්ට

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 2 ปีที่แล้ว +3

    අත්තෙ දැන්නම් ඔයාගෙ කටගඩ අදුරනව වගේ කට්ටිය

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +14

    කදයි බඩයි තිබ්බට තාම පොඩි එකා... අම්බෝ අම්බෝ ඒක... දුමින්ද මේක ඇහුවොත් වලක් කපන් වැලලෙයි...

  • @nm1301
    @nm1301 2 ปีที่แล้ว +4

    පරිස්සමින් හෙලෝ

  • @srilankan6386
    @srilankan6386 2 ปีที่แล้ว +5

    බයිට් කරනවා කියලා අරුන්ට මිටර් උනා,අත්තේගේ කට හඩ අදුරන්වා කට්ටිය

  • @pubudu00
    @pubudu00 2 ปีที่แล้ว +2

    අම්මෝ බය නැද්ද⁣ අත්තෙ දන්නවනේ ඔය සිල්වා පවුල රාඡපක්ෂලා වගේ නෙවේ වෙඩි කන්න වෙන්නේ අපිට ආයේ මේවගේ වීඩියෝ බලන්නත් නැතිවෙයි ඒකනම් පට්ට වීඩීයෝ එක ⁣නියමයි අත්තෙ දිගටම මේවගේ වැඩ කරන්න

  • @SUDESH0831
    @SUDESH0831 2 ปีที่แล้ว +5

    *අත්තනායක පරිස්සමෙන් ඉන්න ඕනේ කාලය මේ දුමින්දයා ෂුවර් නැහැ 😂🤭 දුමින්ද මලත් අත්තනායක අපිට වටි අපි බලාපොරොත්තු වෙනවා විමල් වීරවංශ ගේ බිරිඳ ගේ අවුරුදු දෙකට කලින් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අපිටත් මේ විමල්ගේ බිරිඳ වගේ පාස්පෝට් දෙකක් හොරට හදලා මාට්ටු උනා නම් අපිටත් ඇපයක් දාලා ඉක්මනින් එළියෙට එන්න පුලුවන් ද කියලා දැනගන්න ඕනේ 😂🤭 අත්තනායක ඒ ගැනත් පොඩ්ඩක් සලකා බලන්න 🙏🥰🤭*

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +7

    හම්මෝ යකූ ඒක 😅අද නම් අත්තෙව අදුරගත්තා වගේ 😅

  • @ha823
    @ha823 2 ปีที่แล้ว +2

    එල නියමයි

  • @kanthi9859
    @kanthi9859 2 ปีที่แล้ว +3

    ශශි. වීරවංශ මහත්මිය නිදහස් වීම ගැන හොදින් විස්තර කරන්න

  • @samanthanayanajith3840
    @samanthanayanajith3840 2 ปีที่แล้ว

    අත්තෙ ඔයා ඉතිං බොක්කටම දෙනව වලිප්පුවා ඒක මරු 😀😀😀😀👌

  • @dilanjayathunga1339
    @dilanjayathunga1339 2 ปีที่แล้ว +2

    Elaaaa

  • @ThusithaThusitha-hj6bd
    @ThusithaThusitha-hj6bd 2 ปีที่แล้ว +3

    අත්තේ දුමින්දට පොන් එකෙන්මද ප්‍රතිකාර කරේ මරු බං උබ නන් 😂😂

  • @lahirugimhana9243
    @lahirugimhana9243 2 ปีที่แล้ว +16

    අම්මෝ අම්මෝ අත්තනායක ඔයා 😁😂😂

  • @mikejay9541
    @mikejay9541 2 ปีที่แล้ว +1

    Patta bn

  • @chandikannangara5217
    @chandikannangara5217 2 ปีที่แล้ว +1

    NICEEEEEE 👍❤️

  • @roshanaraliya3351
    @roshanaraliya3351 2 ปีที่แล้ว +5

    Sri jayawardana pura hospital ekata maru athal eka dunne

  • @mervynkumara7298
    @mervynkumara7298 2 ปีที่แล้ว +3

    අත්තනායක වෙද මහත්තය තැඹ්ලි මතුරල බොන්න දුන්නොත් ඔය අමතක වීම නිශ්ඨාවටම සනීප වෙනව .

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 2 ปีที่แล้ว +1

    Aththe gammak thamai 😂😂😂...
    ✌️✌️✌️...assistant ta click una marusiyak kiyala 😏😏

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +1

    ambooo aththe sir.. oya calls amataka wennanm......mage Kan nesenma weii🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +2

    හයියො. දුමින්ද..🤣😃😭🥵මරු අනෙ ඔයා.

  • @sudassithero8749
    @sudassithero8749 2 ปีที่แล้ว +1

    😮Ammo🤭 aththe😂 mama.😂 Nice.👌🏻😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 2 ปีที่แล้ว +4

    අත්තනායක කොහොමෙයි?

  • @kasthiramproductions2519
    @kasthiramproductions2519 2 ปีที่แล้ว +4

    අම්මෝ......

  • @ranukadharmarathne7643
    @ranukadharmarathne7643 2 ปีที่แล้ว +4

    දේරණ ට සැපක් දෙන්න අයියේ🙊

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +5

    මග බලන් හිටියෙ දැන් එයි කියලා

  • @theshanishantha2306
    @theshanishantha2306 2 ปีที่แล้ว +5

    අම්මෝ,,, සැප සැප..

  • @sachchadis8883
    @sachchadis8883 2 ปีที่แล้ว +2

    චැහ්: මූට අර කසාදෙ කරගන්න දුන්නනං ඔය වලිප්පුව හොඳවෙනවනේ. දැන් රැකවරනෙට ඉන්න ජේලර් කොල්ලංට තමා වලිප්පුව හොඳ කරන්න වෙන්නෙ.

  • @Oursum
    @Oursum 2 ปีที่แล้ว +1

    Patta

  • @ramyramy3160
    @ramyramy3160 2 ปีที่แล้ว +1

    Well done aththe

  • @suthaharan4881
    @suthaharan4881 2 ปีที่แล้ว +2

    Athe vedha mahathya
    Welding Nandhe

  • @JEENAKKA
    @JEENAKKA 2 ปีที่แล้ว +9

    තමුසෙනම් පිස්සෙක් අත්තේ!

  • @pramudithalk4078
    @pramudithalk4078 2 ปีที่แล้ว +1

    call karana aya ape aththege fan la😂😂💖💖
    aththe , namai katha karana style ekai poddak maaru kaloth moko

  • @KnGamingSlL
    @KnGamingSlL 2 ปีที่แล้ว +6

    අත්තේ ඇත්ත මිනිහෙක් ❤

  • @Asharoxx
    @Asharoxx 2 ปีที่แล้ว +1

    supiri

  • @nilaninilani8014
    @nilaninilani8014 2 ปีที่แล้ว +1

    Good morning ❤❤❤

  • @shamala4052
    @shamala4052 2 ปีที่แล้ว +1

    Oyakiyana walippuwa hadunawelawaka video ekak aran dalatibunanam tama niyama hamotama balagannat ekkama

  • @mihindumgodakanda4779
    @mihindumgodakanda4779 2 ปีที่แล้ว +4

    ❤️❤️

  • @ahame9006
    @ahame9006 2 ปีที่แล้ว +4

    Amathaka wenawa...ammmo..

  • @kavindudilshan9501
    @kavindudilshan9501 2 ปีที่แล้ว +1

    ammooooh

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 ปีที่แล้ว +2

    👍

  • @NNDSDDS
    @NNDSDDS 2 ปีที่แล้ว +1

    🔥🔥

  • @smashsiblings6195
    @smashsiblings6195 2 ปีที่แล้ว +2

    මචං අතේ අපි උඹ නම් සුපිරි...හැබැයි මට අද හිතෙනවා අරූ අරූ උඹව අඳුරගත්තා....දුමින්දගේ ගොට්ටෙක් වගෙව් නිකං කපටි උත්තර ඌ දුන්නේ

  • @hansanaAyash
    @hansanaAyash 2 ปีที่แล้ว +1

    aththeee thamai aththeeeeeeeeeeeee

  • @khanthikw8523
    @khanthikw8523 2 ปีที่แล้ว +2

    අම්මපා අත්තෙ නියමයි

  • @signon5000
    @signon5000 2 ปีที่แล้ว +7

    අත්තේ උබ මාතර පොරක් ලොවෙත්

  • @sepaliranjani5245
    @sepaliranjani5245 2 ปีที่แล้ว +1

    Aiyo andara

  • @harshanuwan692
    @harshanuwan692 2 ปีที่แล้ว +1

    අත්තනායක....නා ගත්ත වගේ හිතෙන්නේ....අතල් දෙන මිනිස්සු හරි එකෙක්ට සෙට් උනාම මෙහෙම වෙනවා.....

  • @nimalidesilva8658
    @nimalidesilva8658 2 ปีที่แล้ว +1

    ඕකට වලිප්පුව තිබුන හින්ද තමයි දැං කෙලවෙලා තියෙන්නේ

  • @addictgaming9877
    @addictgaming9877 2 ปีที่แล้ว +2

    දැන් හැමෝම වගේ අත්තෙව දන්නව.කටහඩ වෙනස් කරල කතා කරේ නැත්තම් ඉස්සරහට ආතල් එකක් ගන්න බැරි වෙනව...

  • @maheshil2505
    @maheshil2505 2 ปีที่แล้ว

    Good😁😁😁

  • @imeshdhananjaya
    @imeshdhananjaya 2 ปีที่แล้ว +1

    🔥🔥❤️❤️ 🔥

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +2

    අත්තේ මුත්තේ කාලෙකවත් මෙහෙම call කිරිල්ලක් අහලා නෑ,....අත්තේ උත්සාහය අත් නොහරින්න. අපේ නන්දන වින්දන අංකල්වත් අල්ල ගමුද. එයා තමයි හොදටම කලේ,.ඒකයි

  • @sumithranjan7463
    @sumithranjan7463 2 ปีที่แล้ว +14

    මරු අත්තේ🤣🤣😜