ความคิดเห็น •

  • @dilshank9955
    @dilshank9955 9 หลายเดือนก่อน +133

    බොරු ලෙඩ දාන හොර දොස්තරලටත් දඬුවම් දිය යුතුයි

    • @LasanthaLasntha
      @LasanthaLasntha 9 หลายเดือนก่อน +3

      වෛද්‍ය සහතික හොරට දෙන ඔවුන්ට ඉස්සෙල්ලා දඬුවම් කරන්ඩ ඕනේ මිනිස්සු වැරදි කරන්නේ උන්ට සහයෝගය දෙන්ඩ ගොඩක් උන් ඉන්න නිසා නීතිය හොයන්න ඕනේ ඒවයි

  • @SusilKurera
    @SusilKurera 9 หลายเดือนก่อน +210

    හොදම වැඩෙගරු අධිකරනයට හිසනමා ආචාරය කරමි

    • @malki7505
      @malki7505 9 หลายเดือนก่อน +1

      Desapaluwan hadeyida denwath

    • @kumarimishal7231
      @kumarimishal7231 9 หลายเดือนก่อน +3

      ඇයි මෙච්චර කල් හොස්පිටල් එකේ ඉන්නෙ උන්දා..

    • @NanthanaPerera
      @NanthanaPerera 9 หลายเดือนก่อน

      Ane maru adikaranaya oya adikaranaya janadipatitat udin nam tiyenne. Me rata bankolot karapu para desapaluwantat daduwan denna barida .... desapaluwanta weruddawa paminili keeyak dala teyenawada ....ara ganu lamayek dusanaya karapu akatat podu samawa dunna ranil awa sadaranada....mewa hodai konde badapu hinnuta kiyanna

  • @HM-uc8xn
    @HM-uc8xn 9 หลายเดือนก่อน +59

    ඔහොමම කලින් මිනිමරලා ජනාධිපති සමාව දුන්න දැන් වරාය රාජ්‍ය ඇමතියා වෙලා ඉන්න චොකා මල්ලි කියන එකාටත් මරණ දඩුවම දෙන්න

    • @LasanthaLasntha
      @LasanthaLasntha 9 หลายเดือนก่อน

      එහෙම දඩුවම් දෙන්න බැහැ ජනාධිපති බලතල අරන් ඉන්න එවුන් ඔක්කොම චොකාලා තමයි225

  • @lathishaleti1618
    @lathishaleti1618 9 หลายเดือนก่อน +217

    දැන් වත් දැනගනිල්ල රාජපක්ෂලාගේ වගේම දෙසපලුවන්ගේ බලය දිය වේවි යන්නේ දිය වේවි 😡😡😡😡😡😡😡😡

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 9 หลายเดือนก่อน +32

    හදවතින්ම සුභ පතනවා. අධිකරණයට හිස නමා ආචාර කරනවා. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. 🌹🌹🌹❤️❤️❤️

  • @varunaudawatte5485
    @varunaudawatte5485 9 หลายเดือนก่อน +213

    හිටපු ජනපති වැරදිනම්, ඔහුවත් වැරදි තීරන නිසා අතඅඩංගුවට ගත යුතුයි.

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 9 หลายเดือนก่อน +6

      Okunge phulama ඇතුළට anna one 🇱🇰🇦🇪

    • @manuraniyomal
      @manuraniyomal 9 หลายเดือนก่อน +1

      ඒම නීතයක් ගෙනාවොත් පුලුවන්

    • @sandafernando9209
      @sandafernando9209 9 หลายเดือนก่อน

      Anivaryen

    • @wilmegens6300
      @wilmegens6300 9 หลายเดือนก่อน

      Aniwaryen

    • @nimdine5190
      @nimdine5190 9 หลายเดือนก่อน

      විහිලු කතා කියන්න එපා ඒ මිනිසුන් සුරසැප විදිනවා හැමදාම තැලෙන්නෙ පොඩි මිනිසා

  • @SR-dz1ed
    @SR-dz1ed 9 หลายเดือนก่อน +87

    පාදඩ රාජපක්ශලාට සොහොන් ලකුනු පහල වෙමින් පවති. මේ තවත් සලකුනක්.

    • @indika0072
      @indika0072 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් මල්ලී ජය 🇱🇰 ජය 🇱🇰 ජය 🇱🇰 ❤

    • @saliyakumara5773
      @saliyakumara5773 9 หลายเดือนก่อน +1

      මේ වගේ කොච්චර මිනිස්සු මුන්ට යදිනවා ඇත්ද ?? එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කියලා .. තව ඉදිරියට සතුටු දායක ප්‍රතිපල අසන්නට ලැබේවා කියා අප සැවොම එකසිතින් ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏🙏

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 9 หลายเดือนก่อน +34

    අන්න අරුත් දාන්න ඔනි...මොකාද දන්නවද රත්නපුරේ එකාවත් ..දැන් ඌ වරායේ ඇමතිවෙලා නිරික්ෂන චාරිකා යනවා...

  • @duleekanilmini1527
    @duleekanilmini1527 9 หลายเดือนก่อน +150

    අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරමි,

  • @kalyanirohini1738
    @kalyanirohini1738 9 หลายเดือนก่อน +126

    මොකක්ද දෙවියනේ ඒ අසනීපය 😂? දොස්තරලටත් අපහාසයක්නේ.අවුරුදු 2ක් ? ලෙඩේ නමවත් දැනගන්න පුළුවන් ද අපට? බිල් ගෙවන අය වශයෙන් 😢😢

    • @anojad7275
      @anojad7275 9 หลายเดือนก่อน +21

      නිදහස් වෙනකොට හොඳවෙන ඇතුලට යනකොට වැඩිවෙන දේශපාලුවන්ටයි උන්ගෙ හෙන්චයියලාටයි හැදෙන අමුතු ලෙඩක් ඒ.. නමත් ඉතිං ඒ වගේම අමුතු ඇති..

    • @Media99-x9n
      @Media99-x9n 9 หลายเดือนก่อน +7

      Hamoma ekathu wela hospital eka lagata gihin baluwanam hodai.. Hirunika's next project

    • @umay561
      @umay561 9 หลายเดือนก่อน +5

      Well said, we as public pay their bills 😅

    • @FashionHouse1017
      @FashionHouse1017 9 หลายเดือนก่อน

      ​@@anojad7275😂😂

    • @thalangamaarachchigekrisha8860
      @thalangamaarachchigekrisha8860 9 หลายเดือนก่อน +10

      මන්ත්‍රී කොයි එකා බන්ධනාගාර ගතෞනත් උන්ට ඔය ලෙඩේ හැදෙනවාමයි....*රන්ජාට ඇරෙන්න*

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 9 หลายเดือนก่อน +74

    හොර දොස්තරවරුන්ටත් ලැබියයුතු දඩුවම් ලැබේවා. අපේ බදු මුදලින් මිනීමරුවන්, දූශකයන්, හොරුන්, අපරාධකරුවන් යැපෙන යුගයත් අවසන් වේවා...🙏

    • @shanherath1314
      @shanherath1314 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @saliyakumara5773
      @saliyakumara5773 9 หลายเดือนก่อน +1

      මගේ ප්‍රාර්ථනයත් එයමයි 🙏🙏 ලෝකය පාලනය කරන විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🙏🙏

    • @gayni123
      @gayni123 9 หลายเดือนก่อน

      හොරකන් කරන හොර පාලකයන් සිවිල් වැසියන්නට හඬ අවදි කලොත් මරන තර්ජන එන යුගය අවසන් වෙන්න නම් රාජපක්ෂලා, රනිල් ඇතුලු මේ සියලුම හොර බලවේග වසන්ගතයකින් වත් විනාශ වෙලා යන්න ඕනා 😇😁😂😅

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 หลายเดือนก่อน +59

    මේ වගේ වේගයෙන් නඩු ඇහුව නම් මේ රටේ මේ තරම් මිනිසුන් මරණෙ නැහැ.

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 9 หลายเดือนก่อน +69

    ගරු අධිකරනයට හිසනම ආචාරකරමි

  • @පිංසිද්ධවෙනවා
    @පිංසිද්ධවෙනවා 9 หลายเดือนก่อน +47

    තව මාස කීපයකින් මේ වගෙ සුබ ආරංචිය හැමදාම අහන්ඩ ලැබේවා කරන්ට් බිල් ලක්ෂෙට ගියත් කමන් නෑ පාදඩ හොරු මිනිමරුවො රට ඇතුලට කුඩු මත්ද්‍රව්‍ය ගෙනාපු එකි මෙකි ටික පොලිමෙ ජීවිතාන්තය දක්වාම යයි කියලා ඇතුලට...

    • @saliyakumara5773
      @saliyakumara5773 9 หลายเดือนก่อน +1

      ඇතුලට ඇරලා තවත් රටේ සල්ලි වලන් කෑමවත් දීමට සිදුසු නැත 😡 මේ සමගම එල්ලුම් ගසත් ක්‍රියාත්මක කල යුතුයි 🙏🙏 ව්ශ්ව මාතාවගේ විශ්ව බලයෙන් අනේ එය ඉශ්ඨ වේවා 🙏🙏🙏🙏🙏

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 9 หลายเดือนก่อน +45

    දුමින්ද සිල්වගෙ අවුරැදුු දෙකක රෝහල් බිල ගෙවන්නෙ කවුද...බංධනාගාරයෙන් ගෙවල අරන්යයි..අසනීපය හොඳ නැති නිසා එයාව රට යවයිද දන්නෑ ප්‍රතිකාර කරන්න...

  • @rajasena4101
    @rajasena4101 9 หลายเดือนก่อน +46

    ලංකාවේ අධිකරණය ට මුලු මහත් ජාතියේම ගෞරව නමස්කාර ය හිමිකර වේවා.

    • @premasirifernando6705
      @premasirifernando6705 9 หลายเดือนก่อน

      හොඳම ගත් තීරණය ලංකාවේ ජයවේවා

  • @chamindakonpitiya6851
    @chamindakonpitiya6851 9 หลายเดือนก่อน +57

    අවුරුදු ගානක් වෙදකම් කරලත් ලෙඩේ සනීප කරන්න බැරි ඔය විශේෂඥ වෛද්‍යවරු මොක්කු ද?

    • @rvandephili
      @rvandephili 9 หลายเดือนก่อน +6

      Boruvata nidagena inna evunva kooddanna amarui

    • @chamindasanjeewa3799
      @chamindasanjeewa3799 9 หลายเดือนก่อน +3

      ඕකුන්ට පිස්සු මිනීමරුවෙක්ව ගොඩගන්න හදන්නෙ පිස්සො.

    • @sandyakumari7862
      @sandyakumari7862 9 หลายเดือนก่อน +3

      විශේෂඥ කොන්දොස්තරවරු

    • @AjithAththaragama
      @AjithAththaragama 9 หลายเดือนก่อน +3

      Samaannya,manusshayekuta,,,khomada,,,,jelerla,salakanne,,,,,Mewageunta,,Khomada,,salakanne,,,,,mun,wage,unta,,Gedaradiwagema,Sepa,,Ehdit,lebenawa,,Hireta,,yanawanam,,Ekko,,pathala,karayek,,wenna,one,Nethinam,,,,me,Wage,,Desapaluwek,,wenna,,one,,,,

    • @chandrapalajayalath4508
      @chandrapalajayalath4508 9 หลายเดือนก่อน

      Sebeledaknam prathikaarakalaama suvavei. Boruledanam kisidina suwa novei.

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 9 หลายเดือนก่อน +37

    මෙච්චර සැපවිදින දුමින්ද සිල්වා රිමන් කරපු ගමන් අසනීපවෙලා ජයවර්ධනපුර රෝහලේ😮😮😮😮😮

    • @g.r.s.3874
      @g.r.s.3874 9 หลายเดือนก่อน

      රෝහලේ ඉන්න එක සැපයි ඒකයි ඒ

    • @amarangikodagoda7130
      @amarangikodagoda7130 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 9 หลายเดือนก่อน +42

    ඇත්තටම හදවතින්ම අධිකරණයට ස්තුතිය පුදකරනව

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 9 หลายเดือนก่อน +24

    මිනිමරැවන්ට කුඩ අල්ලන. කුඩු රකින ලංකාවක් මෙක .. ගෝටාටත්..එම දඩුවම දෙන්න

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 9 หลายเดือนก่อน +52

    මේ වගේම අඩිකරනය රාජපුස්ස හොරුන්ටත් ඉදිරියේදි දඩුවම් ඉක්මනින් ලබාදෙන තුරු රටම අවදියෙන් 👍👍🙏🙏🙏🙏🙏

    • @waitermalli-8371
      @waitermalli-8371 9 หลายเดือนก่อน +1

      කාථිකුල නත්ති මාතා අමරතානි දුෂ්ට මාතස්ස නක්කපන් සකප නත්තත්ත ජීවන්ත අමර භෝගෝ නෂිතූ උන්ට පන්තිස්සේ කන්තාර්ථ ඇයට පුප්පස්ස බඩු බස්ස අමරන්ත ඥාතත්ත ජාතිත්ත ගීතා ප්‍රඥා හුකාමත්ත සැසපත්ථ වූ තා🙏🙏🙏

    • @anushafernando6709
      @anushafernando6709 9 หลายเดือนก่อน +1

      Eya එසේම viya utui.visawaye tiranaya ළඟදීම labevi.

  • @miltonsarath7695
    @miltonsarath7695 9 หลายเดือนก่อน +23

    රටේ නීතිය නිවැරැදි ලෙස ක්‍රියාත්මක වීමට අපගේ ප්‍රනාමය .
    ජනාධිපති ලෙස කටයුතු කිරීමේදී ගත් වැරැදි තීන්දු වෙනුවෙන් නීතිමය කටයුතු කිරීම සැමගේ බලාපොරොත්තු වේවා !

    • @LasanthaLasntha
      @LasanthaLasntha 9 หลายเดือนก่อน

      එහෙම දඩුවම් කරන්න නීති පද්ධතියේ අලුතෙන් හදන්න ඕනේ ඒකයි උන් වැරදි කරන්නේ උදව් කරන්න පිරිස වැඩියි

  • @jskumara2298
    @jskumara2298 9 หลายเดือนก่อน +26

    අවුරුදු ගානක් රෝහලේ නැවතිලා ඉන්න තරම් තියෙන ලෙඩේ මොකද්ද ඕයී?අපිටත් ඔය ලෙඩේ නම කියහල්ලකෝ.අනික ජයවර්ධනපුර රෝහල කියන්නේ සෙමි රෝහලක්.ඕකට අපේ මහජන මුදලුත් බාගයක් වැය කරනවා.සල්ලි කාරයෙක් හරි දේශපාලුවෙක් හරි හිර ගත උනු ගමන් අසනීප වෙනවා.ඒක මාර ලොජික් එකක්නේ.කොහෙන්ද මේවට හිනාවෙන්න ඕනේ.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dgffgggfghf5960
      @dgffgggfghf5960 9 หลายเดือนก่อน +1

      කෝමා ඇදිලා අප්පා දන්නේ නැහැ නෙද

    • @LasanthaLasntha
      @LasanthaLasntha 9 หลายเดือนก่อน

      ආටක නාටක මචං

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 9 หลายเดือนก่อน +19

    අදිකරනයට හිස නමා ආචාර කරමි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @MrZrobot
    @MrZrobot 9 หลายเดือนก่อน +15

    අඩෝ අවුරුදු දෙකක් ජයවර්ධනපුර හොස්පිටල් එකේ

    • @Europe_Gihan
      @Europe_Gihan 9 หลายเดือนก่อน +1

      Pinguttaraya t tiyana lede mokadda?

  • @pathumthilanga8038
    @pathumthilanga8038 9 หลายเดือนก่อน +13

    නියමයි..ජය වේවා..!!

  • @Sandakathmini01
    @Sandakathmini01 9 หลายเดือนก่อน +19

    නිවාඩු කැන්සල්....
    අපි ආයෙත් ඇතුලට යමු

  • @ishancharith6218
    @ishancharith6218 9 หลายเดือนก่อน +20

    දුමින්ද සිල්වා මහාතා පව් කඩේ යන එව්වොත් පව්.😂

    • @AjithAththaragama
      @AjithAththaragama 9 หลายเดือนก่อน

      Eyage,Badu,oyada,,Bedaheriye

  • @mr.thilan92
    @mr.thilan92 9 หลายเดือนก่อน +11

    ප්‍රේමලාල් next.

  • @OohVicky.official
    @OohVicky.official 9 หลายเดือนก่อน +46

    ඉතින් මරණීය දණ්ඩනය ලැබුන එකෙක්ට මොන බෙහෙත්ද

  • @antonperera3727
    @antonperera3727 9 หลายเดือนก่อน +16

    Respect for the judges…

  • @ruwansampath5699
    @ruwansampath5699 9 หลายเดือนก่อน +8

    මරන්න ඉන්න එකාට මොකටද බෙහෙත් හිරේ දාල මැරෙන්න ඇරියනම් ඉවරයි.

  • @SaSs-o1n
    @SaSs-o1n 9 หลายเดือนก่อน +28

    රනිල,ටිරාන , දේශබන්දු ගරු අධිකරණය අවදියෙන් . ! ජනතාවාදී පාලනයක පෙරනිමිති දකිමි ?

    • @asankajayasundara6175
      @asankajayasundara6175 9 หลายเดือนก่อน

      Pala Pala modaya

    • @SaSs-o1n
      @SaSs-o1n 9 หลายเดือนก่อน +1

      @@asankajayasundara6175 තොපි නුවනක්කාරයො නිසා තමයි රටටම කෙලවිලා තියෙන්නෙ.

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 9 หลายเดือนก่อน

      @@asankajayasundara6175 MODAKAMA HODAI PAKO PAKKALI KAMATA VEDIYA.

    • @Media99-x9n
      @Media99-x9n 9 หลายเดือนก่อน

      නොදකින් තෝ පොන්නයොන්ටත් කඩේ යනවද

    • @Don-px1fe
      @Don-px1fe 9 หลายเดือนก่อน

      රනිල් ඉස්සරහා නම් නැමෙනවා හැබැයි 😂

  • @rangaranga2547
    @rangaranga2547 9 หลายเดือนก่อน +14

    රාජපක්ෂ පරපුර වැඩ කළේම ඔය විදිහටමනේ

  • @kapip2167
    @kapip2167 9 หลายเดือนก่อน +53

    හිරුනිකා කෑ ගැහුවට, මරුන කෙනයි මරපු කෙනයි දෙන්නම අහිංසකයෝ නම් නොවෙයි.

    • @FashionHouse1017
      @FashionHouse1017 9 หลายเดือนก่อน +9

      දෙන්නම නරක තමයි, ඒත් මැරැන කෙනාට දඩුවම් දෙන්න විදියක් නැනේ, ජිවත් වෙලා ඉන්න මනුස්සයාටවත් දඩුවම් ලබා දෙන්න එපැයි

    • @NanthanaPerera
      @NanthanaPerera 9 หลายเดือนก่อน +2

      ​@@FashionHouse1017atskota ganu lamayek dusanaya karapu akata podussmawa labadeet waradi needa

    • @DammikaW48474
      @DammikaW48474 9 หลายเดือนก่อน

      මැරුන කෙනා අහිංසකද නැද්ද කියන එක මේ කතාවට කොහෙත්ම අදාල නෑ.
      භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මොනව හරි දේකට වැරදි කාරයෙක් නං, ඒකට දඬුවම් කරන්න දුමින්ද සිල්වට නෙවෙයි - අපක්ෂපාතී අධිකරණයකට *විතරමයි* බලය තියෙන්නෙ.
      ඔය හිතුමතේ පොලීසිය විසින් මරාදාපු කුඩු ඩීලර්ස් ල, පාතාලෙ මැරයො ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි.
      ආයුධ පෙන්නන්න, කුඩු තොග පෙන්නන්න කිය කිය නාටක හදල, අතරමගදි බල්ලො වගෙ වෙඩි තියල මරන්න පොලීසියටත් කිසිම අයිතියක් නෑ!!
      අනික හිරුනිකා "කෑ ගහන්නෙ" තමන්ගෙ පියා ව ඒ විදිහට අසාධාරණව මැරුව එක ගැන.
      නැතුව එයාගෙ තාත්තගෙ චරිතෙ සුද්ද කරන්න හදනවා නෙවෙයි නෙ.
      තමන්ට වුන අසාධාරණය ගැන ඒ වින්දිත පාර්ශවය ලෙස ඒ පවුලෙ අය කතා නොකර ඔහේ ද කතා කරන්නෙ එතකොට??

    • @annegayani
      @annegayani 9 หลายเดือนก่อน +2

      ​@@NanthanaPerera eka wenuwen minissu katha krnne nh ne politics walt ka gahuwat real problems walt part bahal katha krnne nh ne ganu lamek Dushane wenwa kynne lankawe pirimnt wihiluwak wge gya tike hondt dakka ara actress wa allan gya ewat dala tibba comments ehm minissu inna rata k eh wge dewal walt nitiyath unandu nh minissu th eka wihiluwt arn tynne lankawe rape cases normalise krl wge tynne samaje kawrth handk nagala katha krnne nh boruwt comments wala anee hapoi gawat

    • @AngelangelKenedey
      @AngelangelKenedey 9 หลายเดือนก่อน

      😂😂😂 kathwa attha

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 9 หลายเดือนก่อน +12

    මරන දන්ඩනය නියමවෙච්ච එකෙක්ව ඉස්පිරිතාලෙක තියන් දොස්තරල ආතල් ගන්නෙ,, පිස්සුද දන්නෑ උන්ට,

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 9 หลายเดือนก่อน

      කුඩු සල්ලී අතමිට මොලවනව ඇති දොස්තර ලට උන් දොස්තර නෙමේ කොන්දොස්තර

    • @LasanthaLasntha
      @LasanthaLasntha 9 หลายเดือนก่อน

      අල්ලස නැති කරමු ඉස්සෙල්ලා රටේ හෙන හුරා

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb 9 หลายเดือนก่อน +9

    එක්කෙනෙක් එවෙලෙම මැරුණා. අනෙකා මැරි මැරී ජීවත් වෙනවා.. ඔබේ කර්මය ඔබ පසුපස එනවාමයි...

    • @LasanthaLasntha
      @LasanthaLasntha 9 หลายเดือนก่อน +1

      අපේ කර්මය මුං එක්ක අපි ඉන්න එක

  • @Amila-rp5ny
    @Amila-rp5ny 9 หลายเดือนก่อน +15

    මට මතක විදිහට මතකය නැති වීම තමයි කලින් තිබුනෙ දැන් මම හිතන්නෙ ලංකාවේ ඩොක්ටස්ලත් උත්සාහ කරනව ඇත්තෙ ඒකටම වෙන්න ඇති අවුරුදු 2ක් තිස්සෙ😂🤣😛

    • @jayanisumudini6662
      @jayanisumudini6662 9 หลายเดือนก่อน

      Haha 😂. ගෝටා සභාපතිකමක් දීලා තියෙන්නෙ මතකය නැති ලෙඩෙක්ට 😂

  • @nadunsanjuka6783
    @nadunsanjuka6783 9 หลายเดือนก่อน +30

    ජන්දයක් ලගයි වගේ..නීතිය ඒහෙම සාදාරන වීගෙන එන්නෙ ...එන්න අපි රෙනිල් ජනාධිපති කරමු..😂😂😂

    • @anushasubhashani9984
      @anushasubhashani9984 9 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @Sandy-999
      @Sandy-999 9 หลายเดือนก่อน +1

      😂😂😂👌

    • @isharamelbourne
      @isharamelbourne 9 หลายเดือนก่อน +1

      😅😅

    • @MR-ne5bt
      @MR-ne5bt 9 หลายเดือนก่อน +1

      😂😂

  • @ChamindalalUg-jl6ln
    @ChamindalalUg-jl6ln 9 หลายเดือนก่อน +8

    පුදුමේ කියන්නෙ මුං බංධනාගාරයට දපු ගමන්ම මුංට ලෙඩ හැදෙන එකනෙ වැඩේ කියන්නෙ.එකරලා ආතල් එකේ හොස්පිටල් එකෙ.😀😀😀😀

  • @STAR_SL_RADIO
    @STAR_SL_RADIO 9 หลายเดือนก่อน +7

    අධිකරණයට හිසනමා ආචාර කරමි.!!

    • @LasanthaLasntha
      @LasanthaLasntha 9 หลายเดือนก่อน

      අධිකරණය 225ට හිස නමා ආචාර කරනවා අල්ලස බිහිසනය ගරුකර

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 9 หลายเดือนก่อน +12

    තිරය විවෘතවෙයි
    පොතේගුරු අරඹයි.
    නළුවා වේදිකාවට එයි.
    අපි ඇස් අයා කණ යොමා වශී වෙමු.
    නාටකය අවසන්වෙයි
    තිරය වැසෙයි.
    අපි පෙර සේම සෙනඟ පිරුණු බසයක කෝච්චියක එල්ලී
    කැරට් අල කිලෝව දෙදහස් පන්සීයට කන්නේ කෙසේදැයි සිතමින්
    ගෙදර ගොස් හූල්ලමු.
    රජවරුපිනට පහ වෙනු ඇත.
    ""සුදු ඇඳගෙන එන කළු"" නාටකය එසේය.
    පෙර සේම

    • @anojad7275
      @anojad7275 9 หลายเดือนก่อน +2

      හරියටම හරි...ප්‍රධ්දන නලුවා වෙනස්වෙලා පමනයි...

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 9 หลายเดือนก่อน +4

    "තාත්තා"
    "ලෝකේ පලමු වතාවට"
    වටිනා සහතිය මට නොව ඔබට,
    ඇයි මේ,
    කිසි දවසක නොවුනු මෙහෙවරක,සහය සහනය ශක්තියක් වී ලැබුන බව සිතීම කීම කිරීම,විශ්වයයි.හැම වචනයක්ම අප ලත් ප්‍රදානය විශ්වයේ,එතැන අප කොතැන වග ගණනය ට කැප වූවෝ එහි වෙත්,
    බොහොමයක්,
    වැරදි වැටහීමක, ඔවුන්ගේ සහතිකය රැගෙනයි අප රජගමනට සැරසෙන්නේ යන්න,
    නැත,
    නැත ස්වාමීනි,
    අප යා යුතු තැන, වෙලාව, ක්‍රමය, තීරණය අප රැස්කල කර්මය යි,බව ගමනේ,
    එතුල,
    අසීමිත සහයෝය මත,
    අපද.
    සිතන කියන කරන, තාව තුළ,කර්ම රැස් කෙරේ.
    ශක්තිය,
    විශ්ව ප්‍රදානය,
    අපට දුන්නේ, නිවන් දකින්න,
    නිවන,
    පහසු ගමනක් නොව,දුක ලග ජගතෙක් නැති, ගමනේ,
    ආශාව තන්හාව පසුපසින්, වෛරය ක්‍රෝධය හබා එන්නේ ද,අපට පාලනය කළ නොහැකි අයුරින්,ඒ මේ විශ්වයේ අනිසි බලවේග නොනිසි සිතට ඇතුල් වීමෙන්,
    එවන්,
    කියා ලියා සිතා කිසිවක් ජයගත නොහැකි , යමෙක් නැති ලොවට කෙනෙක් ආවේද,බව ගමනක රැස්කල පින් කෙත අස්වද්දා,
    සියලු සතුනටම සැනසීම ගෙනෙන්නට,
    එසේ වුවද,
    තන්හාව නිසාම,
    මිත්‍යාව කරපූන්නා ගත් ලෝකය,
    සත්‍යාට,
    ඇහුම් කන් නොදෙන තැන සකසන්න,පෙර වදන සවියක් ය.
    එදා තාත්තා,
    "පුංචි බුදුන්"
    පන්ති කාමරේ,යාලුවා මාලුවා වුන සැනින් සරදම් කරන්න ගත්ත වෙලේ,
    ඇයි තාත්තේ ඔයා මිනිස්සුන්ට බණ කියන්න ගියේ?ඇසූ විට,
    ඒ ප්‍රශ්නෙට,
    ඔහු,
    ඕකට උත්තරේට ඔයා පොඩි වැඩියි,දවසක ඔයාට උත්තර දේවී,
    කියා ය,
    නූගත් ලෝකෙට ,නූපන් තැනටම,උපද්දමු අපි දහම් ගුණ කද,
    එනිසාම සැම,
    පාරමී,
    කිසිදා,එලියක් නුදිටින,අසරණ සරණට,කැපවෙමු අප සැම,
    දරාන දෙරණට.
    ඒ ගුණ,
    තාත්තා.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 9 หลายเดือนก่อน +3

    අධිකරණයට හිස නමා ගරැ කරනවා...❤❤❤❤ ගෝටාබය කරපු හරි වැඩක් කියන බලන්න ....කරපු හැම දෙයක්ම ඉවරයි.රටට මෙහෙම වුනේ මුන් හින්දා තමයි ....

  • @ajeelucky9136
    @ajeelucky9136 9 หลายเดือนก่อน +1

    The job has done . Its amazing but true . GREAT JOB .GREAT 👍

  • @kanishkasaman2333
    @kanishkasaman2333 9 หลายเดือนก่อน +12

    Hire Daapu එක Ita හොඳයි . Respect විනිසුරු waruni. ❤❤🎉🎉🎉

  • @somaSoma-o1u
    @somaSoma-o1u 9 หลายเดือนก่อน +6

    ස ත් ය. ජය. ගනී. ස්තුතියි. ගරු. උතුම්. අ දි කරනයට දොහො ත් මුදුනේ. ත බා. වදිමි. මම. මුල. ඉදලම. සාදාරනය. ලැබේවා. කියලා. හිතුව 👍👍👍👍

  • @anurabandara4215
    @anurabandara4215 9 หลายเดือนก่อน +13

    අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් සාධාරණ විනිශ්චයන් ලබාදීම පිලිබදව ගරු විනිසුරුතුමන්ලාට ජනතා ආචාරය. දේශපාලුවන් දැනගත යුතුයි අපරාධයන් තමා පසු පස හඹා එන බව…
    සල්ලි වලට නැමෙන වෛද්‍යවරුන් පිලිබදවත් ජනතාව අවදියෙන්..

  • @iamwhoiam798
    @iamwhoiam798 9 หลายเดือนก่อน +7

    දුමින්ද යනවා, හිරුණිකා එනවා
    දුමින්ද එනවා, හිරුණිකා යනවා

    • @LasanthaLasntha
      @LasanthaLasntha 9 หลายเดือนก่อน

      අපි නොකා නොබී එක තැන ඉන්නවා උන් කැරකෙනවා

  • @indu3992
    @indu3992 9 หลายเดือนก่อน

    අර කතාවක් තියෙනවා උඩ බැලුවොත් අහස,බිම බැලුවොත් පොළොව වගේ ,මේ රටේ අහිංසක අසරණ මිනිස්සුන්ට දැන් තියන එකම පිහිට ගරු අධ්කරණය,දූක හදුනන නීතිඥ මහත්වරුන් සහ ජනතාවට නියම පාර පෙන්නන මාධ්‍ය වේදීන් පමණයි .74 ශාපය නිම වීමට නියමිතයි.තුන් වේල කන්න නැති අහිංසක අසරණ මිනිස්සුන්ට ජය පැන් බීමට කාලයක් ඉතාම ඉක්මනින් උදාවනු ඇත.ජයවේවා ආදරෙයි මගේ රත්තරං රටට ❤❤❤❤❤❤❤

  • @lalkumara7257
    @lalkumara7257 9 หลายเดือนก่อน +3

    කරන කලට පව් මිහිරිය මීසේ....
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ....
    හැදින ඒ පව් දුරලන උපදෙසේ....
    නුදුන මැනවී තුන් දොර අවකාසේ....

  • @kamaldewapriya7160
    @kamaldewapriya7160 9 หลายเดือนก่อน

    පහු වෙලා හරි හරි තීන්දු තීරණ අරගෙන වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් අපි රටේ තරුණයන් විදියට අපිට ගොඩක් ආඩම්බරයි එය ලොකු පොඩි භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගරු අධිකරණය ගැන ගොඩාක් ආඩම්බරයි අපිට සන්තෝසයි වැරදි කරපු සියලුම දෙනාම නීති ඉදිරියට ගෙනල්ලා දඬුවම් ලබාදෙන්න කියලා අපි කාරුණිකව ගරු අධිකරණයෙන් නිහතමානීව ඉල්ලා සිටිනවා අපේ රටේ නීතිය වල් වැදිලා තියෙන්නේ එය නිසියාකාරව හරියට ක්‍රියාත්මක කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා

    • @LasanthaLasntha
      @LasanthaLasntha 9 หลายเดือนก่อน

      මටනම් දුකයි වැනෙන නීතිය ලංකාවේ තියෙන්නේ ඊළඟ ජනාධිපති එළියට දායි ඇඩ් එකක් බං

  • @Duls614
    @Duls614 9 หลายเดือนก่อน +17

    හිරුණිකාගෙ තාත්තා බබා

    • @SusilKurera
      @SusilKurera 9 หลายเดือนก่อน

      එඩිතර කාන්තාව

    • @DammikaW48474
      @DammikaW48474 9 หลายเดือนก่อน

      බබෙක් තියා යකෙක් වුනත් මරා දාන්න අයිතියක් කාටවත් නෑ!!! වැරදි කාරයෙක් කියල තීරණය කරන්න පුළුවන් ඉන්ටනෙට් එකේ මෝඩ ආතල් ගන්න දෙකයි පනහෙ කතා කොටන අයටයි, කුලී මිනීමරුවන්ට යි නෙවෙයි, අපක්ෂපාතී අධිකරණයකට විතරමයි.

    • @prageethbandara5381
      @prageethbandara5381 9 หลายเดือนก่อน

      ​@@SusilKurera😂😂😂😂

  • @peshalamahesha4739
    @peshalamahesha4739 9 หลายเดือนก่อน +1

    Good job🎉

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 9 หลายเดือนก่อน +4

    සේරටම කලින් ගෝටව හිරේට දාන්න ඕන.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 9 หลายเดือนก่อน +1

    පව් පල දෙන්න පටන් ගැනීම ...🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sankadarshana9290
    @sankadarshana9290 9 หลายเดือนก่อน +3

    මරණ දණ්ඩණය නියම වුවෙක් රෝහලේ ප්‍රතිකාර ලබයි,ඒකත් 2022මැද භාගයේ සිට,😂😂😂😂😂😂😂😂😂😂බන්ධනාගාර නිලධාරීන් යටතේ 😂😂😂😂😂

    • @LasanthaLasntha
      @LasanthaLasntha 9 หลายเดือนก่อน +1

      අමාරුවෙන් ජීවත් වෙන්නේ තුන් වේල කාලා ඉස්පිරිතාලෙ ඉන්න පුළුවන් හිරේ ගියා නම් ජොබ් එකක් නැති අපිටනම් හොඳයි

  • @sriyaniudumalagala6642
    @sriyaniudumalagala6642 9 หลายเดือนก่อน +1

    කුඩු හිරුනිකා පසුගිය කාලේ නිධාන් හාරන්න ගිය පොහොට්ටුවේ නගරාධිපති කෙනෙක්ව රිමාන්ඩ් එකෙන් බේර ගත්තා නේද??? හැමෝම දන්න රහසක්... මරු පත්තිනි අම්මා

  • @sajeedh2822
    @sajeedh2822 9 หลายเดือนก่อน

    දෙපැත්තම කස්ටිය එක බෝට්ටුවේ...

  • @cruzerblade4153
    @cruzerblade4153 9 หลายเดือนก่อน

    ❤❤❤ jayawewa

  • @bathispidey9532
    @bathispidey9532 9 หลายเดือนก่อน +5

    එහෙමයි කියලා ආයි රනිල්ට ජන්දෙ දෙනවා එම නෙවෙයි😂😂😂

  • @ashanfernando8130
    @ashanfernando8130 8 หลายเดือนก่อน +1

    ඔව්නෙ අපේ තාත්තත් ගෝඨාභයල පාවිච්චි කරා කුඩු විකුණන්න ඒත් අපේ තාත්ත කුඩු වෙනුවට කොළොන්නාවේ තැඹිලි විකුනුවෙ ජනතාවනි...😐😂☠️🇦🇪 මම මේ සීන් එක වෙනකොට මට අවු 18 වගේ කොළඹ ජොබ් එකේ හිටියෙ..දුමින්ද සිල්වා කාවවත් නිකරුනේ මරන්න ගියේ නැහැ උන් දෙගොල්ලොම වෙඩි තියාගෙන වීරයා බේරුණා හතුරයි ඌගෙ මැර කල්ලියයි මැරුණ film එකක් වගේ ඒ සිද්ධිය 😂 අහිංසක මිනිසුන්ට මුකුත් ප්‍රශ්නයක් උනේ නැහැනෙ.. මොනම රටකවත් දේශපාලනකරන දූශිත නැති එකෙක්වත් නැහැ.. දුමින්ද කියන්නේ එවකට හිටපු දූෂිතයෙක් නෙමෙයි..හැම මනුස්සයටම උදව් කරපු ජනතා friendly ඇමති කෙනෙක්... මිනිසුන්ට අමතක ඇති but ළමයින්ට ශිෂ්‍ය දාර තරුණ අයට ජොබ් පුංචි ළමයින්ට පොත් පත් දුන්න සුපිරි පොරක් තමයි ඒ දවස්වල නළු ඇමතිත්..බොඩි ගාඩ්ල මිනීමරුවො නෙමෙයි දැන් ඉන්න උන්ගෙ වගේ තරුණ සාමාන්‍ය කොල්ලො හිටියෙ මගේ යාළුවෙකුත් ඇතුළුව ඒක තමයි ඇත්ත...මම මෙහෙම කිව්වෙ අනිත් උන් වගේ මිනිහගෙන් කිසිම අහිංසක මනුස්සයෙකුට හානියක් වෙලා නැහැ යුක්තිය ඉටුවෙන්න.. භාරත ලක්ෂ්මන් කියන්නෙ උගෙ පැත්තට අඳුරන්නේ නැති එකෙක් ආවොත් වෙඩි තියන තැන හිටපු මැර දේශපාළුවෙක්...මිනිසුන්ට කරපු ල#බක් නැහැ උන් පෝසත් උනා මිසක්..ඒකනෙ හිරූ බේබි ආතල් එකේ ඉන්නෙ..බලයට ආපු ගමන් කරේ ඩිෆෙන්ඩර් එකකන් අහිංසක කොල්ලෙක් උස්සලා ගහල වද දුන්න..

  • @saliyakumara5773
    @saliyakumara5773 9 หลายเดือนก่อน +2

    මේවගේම මේ රටට වින කරපු සියලුම දෙනාට නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි 👍😡👍

  • @samadhikarunamuni8697
    @samadhikarunamuni8697 9 หลายเดือนก่อน +3

    මේ මොකක්ද ලෙඩේ නම අවුරුදු 2ක්ම හොද උනේ නැති හොයාගන්න බැරි උන.?ඇයි යකෝ අපි අසනීපයක් වෙලා නැවතුනොත් හොද වෙන්නත් කලින් ටිකට් කපලා ගෙදර එවනවානේ

  • @VishanMadushanka-ur2qo
    @VishanMadushanka-ur2qo 9 หลายเดือนก่อน

    Jaya

  • @minhaelson5865
    @minhaelson5865 9 หลายเดือนก่อน

    Thanks good justice we need for ever

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 8 หลายเดือนก่อน

    නිවාඩු ඉවරයි. ආයෙමත් ඇතුලට යමු පුතී

  • @FashionHouse1017
    @FashionHouse1017 9 หลายเดือนก่อน +3

    මරණ දඩුවම තිරණය කලා නම් , මරලා දානවා මිසක වෙදය වාර්තා බලනවද🤔🤔🤔🤔🤔

  • @ayeshasamanmali1328
    @ayeshasamanmali1328 9 หลายเดือนก่อน +13

    ලොකු පොඩි සියලුදෙනාට එකමිතීයක්

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 9 หลายเดือนก่อน +1

    මේකෙන් පැහැදිලි වෙන්නේ දොස්හොරු සල්ලි වලට දුමින්දයාගෙන්
    බරට කා ඇති බවයි 😂😂😂

  • @Colombo_lifetv
    @Colombo_lifetv 9 หลายเดือนก่อน +3

    දැක්කද කුඩු වික්කහම මෙලවදීම පඩිසන් දෙන හැටි. කොහොම හිටිය මිනිහෙක්ද.
    පව් ළමයින්ට පොත් පත් ලොරි පිටින් බෙදුවේ. එත් කර්මය

  • @tatebrosmotivation
    @tatebrosmotivation 8 หลายเดือนก่อน

    Hiru ni if you can cancellation this life sentence
    Will you are excellent lady in this planet
    Because You have amazing heart
    ; Forgiveness is the best word for our enemies if you can give
    Budusarani.

  • @priyanthaathugala5499
    @priyanthaathugala5499 9 หลายเดือนก่อน

    Niyamai kura hor a desapaluwata noreaweti Aththa atiseatiyen wemasanna gatu Adekaranaya mage pranamaya...,
    Ewagema Ape majana mudal sora kea.....
    Heama Horekma Allala nise daduwa ....kreyathmaka karanna. Kra kuhubeyekutawath hinsa karana Ayata kawada hoo daduwam leabenawa Eka Tama seabea.......saththya. Mam kusum.

  • @standforyourright4985
    @standforyourright4985 9 หลายเดือนก่อน +3

    මිනිමරුවෙක් තව මිනිමරුවෙක්ට සමාව දෙනවා අරුම පුදුම රටවල් යකෝ මේවා

  • @bernardlawrence7127
    @bernardlawrence7127 9 หลายเดือนก่อน

    You are correct

  • @sandyakumari7862
    @sandyakumari7862 9 หลายเดือนก่อน +6

    සාමාන්‍ය මනුස්සයෙකුට ඔය වගේ රෝහල්වල ඉන්න දෙයිද තොපේ බල්ලාගේ නීති

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 9 หลายเดือนก่อน

    Great .

  • @sandyakumari7862
    @sandyakumari7862 9 หลายเดือนก่อน +4

    තව ටික දවසකින් තොපි කියයි ඌ සනීප කරන්න පිටරට යැව්වා කියලා අපි ඔක්කොටම මේවගේ වන්දි ගෙවන්න සිද්ධ වෙයි ළඟදීම

  • @dilukshehan8437
    @dilukshehan8437 9 หลายเดือนก่อน +2

    චොකා මල්ලිටත් ඔකම කරන්න ඔනෙ 😊

  • @BGa-c2p
    @BGa-c2p 9 หลายเดือนก่อน +6

    සුමන්‍තිරන් 😂😂😂 හරි හරි හරි බාරත් විකුනුවෙ පොල් කිඩු පුතේ😂😂

    • @DammikaW48474
      @DammikaW48474 9 หลายเดือนก่อน

      ගොං කතා නොකිය ඉන්නව නං තමුන්ගෙ අමණ කම ප්‍රදර්ශණය නොකර!
      භාරත පෝල් කුඩු නෙවෙයි අනික් කුඩු ජාතිය විකුණන්නත් ඒකට දඩුවම් කරන්න දුමින්ද සිල්වට බෑ!
      මෙතන නඩුව අහල තියෙන්නෙ ඒ දෙන්න විකුනපු ජාති ගැන නෙවෙයි!!! එකෙකුට බෑ තව එකෙක් මහා දාන්න. මේක කැලේ නෙවෙයි නෙ.
      භාරත තියපු වෙඩි පාරකින් දුමින්ද මැරුව නං කුඩු රෙනෝ ඒ ගැන පැමිණිලි කලොත් ඒ කුඩ්ඩට පෙනී සිටින්නට ත් සුමන්තිරන් ට නෙවෙයි වෙන ඕන නීතිඥයෙකු ට අයිතියක් වගකීමක් තියෙනව.
      හැම මනුස්සයෙක්ට ම ඒ අයිතිය අපේ ව්‍යවස්ථාව විසින් ලබා දීල තියෙන නිසා!

  • @kamaldewapriya7160
    @kamaldewapriya7160 9 หลายเดือนก่อน +1

    අප රටේ සිටින සියලූම වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුමයි දේශපාලන බලය පාවිච්චි කරලා අපේ රටේ ගොඩක් මිනිස්සු අධිකරණයෙන් නිදහස් වෙලා ඉන්නවා එය සියලූම දෙනාට දඬුවම් ලබාදිය යුතුයි වැරදිකරුවන් සියලුම දෙනාම නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි එය අපේ එකම බලාපොරොත්තුවයි

  • @ritaadikarama2464
    @ritaadikarama2464 9 หลายเดือนก่อน +1

    නීති ගරුක තීන්දුවk ලබා දීම සතුටුයි . අධිකරණයේ suwadeenthwaya ගැන විස්වාසය තැබිය හැකිය .

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 9 หลายเดือนก่อน +11

    ගරු අධිකරණයට හිස නමා ආචාර කරමි.දඩුවම ලැබිය යුතු හැම කෙනෙකුටම නිසි දඩුවම ලැබිය යුතුය. මෙම නීතිය ක්‍රියාත්මක වීම කාටත් ලංකාවේ අධිකරණය පද්දතිය ගැන විස්වාසය තහවුරු කිරීමකි.

  • @rusith
    @rusith 9 หลายเดือนก่อน +2

    රෙනෝ ට මොනා හිතෙනවද දන්නෑ හැබැයි 😂😂

    • @prasannaweeratunga6158
      @prasannaweeratunga6158 9 หลายเดือนก่อน +2

      අවුරුදු ගානක් කඩේ ගියා. අරු හරියට සමාව වත් දීලා නෑ.

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 9 หลายเดือนก่อน +2

    මේ රටට කෙලවන්න දේශපාලකයො විතරක් නෙමෙයි හවුල් වෙලා තියෙන්නෙ කියන එක තමයි මේකෙන් තේරෙන්නෙ. දැන් මේ හොස්පිටල් එකේ තියන්න ඕනෙ කියල නිර්දේශ කරපු විශේශත්න දොස්තර කරන්නෙත් හොර වැඩක් තමයි. උන්නම් පුදුම කාල කන්නි ඔය වගේ කාලකන්නි ඉන්නකන් මේ රටවල් හදන්න බෑ.

  • @gallegalle3448
    @gallegalle3448 9 หลายเดือนก่อน +17

    කරන කලට පවු මිරිය මී සේ
    විදින කලට දුක් දැඩිවෙ ගිනි සේ.
    “ රාඡපක්ෂලාගේ කීම අහල කරපු පාහර වැඩ. දැන් පේනව නේද රාඡපකයන්ගේ වැඩ.

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 9 หลายเดือนก่อน +2

    මේකා මේ තරම් ස්පිරිතාලේ ඉන්න තරම් ඇත්තටම මොක්කක්ද තියන අසනීපේ.. ඒකත් බලන්න වෙනවා නේ.

  • @krpmpannala6392
    @krpmpannala6392 9 หลายเดือนก่อน

    ඒ වගේම චොකා මල්ලි කියන පාර්ලිමේන්තුවේ ඉන්න එකාටත් ගේම දෙන්න ඔිනා

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 9 หลายเดือนก่อน

    නියම තීන්දුවක්

  • @DiasPrashan
    @DiasPrashan 5 หลายเดือนก่อน

    ජයවේවා නිතිය සැමට එකලෙස

  • @jagathnishantha7233
    @jagathnishantha7233 9 หลายเดือนก่อน +5

    සිරිසේන දීපු පොදුසමාවත් අවලංගු කලයුතුයි

  • @carrolruvinda3294
    @carrolruvinda3294 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @inokapriyadarshani977
    @inokapriyadarshani977 9 หลายเดือนก่อน

    හොද වැඩෙ

  • @mohanjayawardena3273
    @mohanjayawardena3273 9 หลายเดือนก่อน

    I am very happy

  • @wijepg3689
    @wijepg3689 9 หลายเดือนก่อน +1

    නියමයි අර රත්නපුර මිනි මරුවා නැවත එල්ලන්න නියෝග දෙන්න

  • @surendrikayarrow3744
    @surendrikayarrow3744 9 หลายเดือนก่อน

    Dan etakota marana daduwama labila inna anit ayatat health issues tiyenawanum specialistlagen treatment ganna ara kiyapu aduma adagena private hospital ekaka treatment walata admit wenna puluwanda?

  • @susanthapeiris6480
    @susanthapeiris6480 9 หลายเดือนก่อน +3

    හිරුනිකත් හොදටම රාජපක්ෂලාට කඩේ ගියනේ කාලයක් නේද?

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 หลายเดือนก่อน +15

    මරණය දණ්ඩනය දීපූ කෙනෙක් වෛද්‍ය වරුන්ට ඕන විදියට ද මේ ඔක්කොම චක්‍රයක් නේද වගේ නේද මට නම් දැනෙන්නේ.

  • @Voiceofthegod
    @Voiceofthegod 9 หลายเดือนก่อน

    හොද වැඩේ..

  • @rodneymahindasomadasa1765
    @rodneymahindasomadasa1765 9 หลายเดือนก่อน

    Very good news