How I Got 100k Subscribers Within Less Than 3 Months-My Life Journey(Motivational)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • In this video,I want to motivate you sharing my life story with you!Here you can find how I got 100k subscribers within a few months,how my life journey goes on,and how to achieve your goals powerfully!

ความคิดเห็น • 1K

  • @MrPrabodha
    @MrPrabodha 2 ปีที่แล้ว +248

    Comment එක්ක නොදා යන්නම බෑ..
    ඇත්තටම අහම්බෙන් වගේ හම්බුනු මේ channel එක ගොඩාක් හොද දෙයක් පුංචි girl කෙනෙක් හරිම ලස්සනට creative විදියට කරන එකට ගොඩාක් සතුටු හිතුනා. මොකද අද කාලේ මොකක් හරි ජරාවක් කරළා subscribersla , සල්ලි හොයන්න පටන් ගන්න channel අතරෙ තනි කෙනෙක් බොහොම attractive විදියට english teach කරනවා දැක්කම ගොඩාක් සතුටුයි. අනිත් එක ඒ pronunciation. ඒක හරිම ලස්සනයි. English language එක වඩා ලස්සන වෙන්නෙ English pronounce කරන විදියට.
    ඉතින් Embilipitiya වගේ කොළඹින් ගොඩාක් දුර බැහැර girl කෙනෙක් මේ මෙච්චර ලස්සනට රටටම English උගන්නන්නෙ කියළා දැන ගත්ත එකත් මාර සතුටක්.
    අනිත් එක audiance එක අහන දේවල් වලට බොහොම openly උත්තර දුන්නා. ගොඩක් අය තමන් හොද audiance base එකක් හදාගත්තාම තමන්ට ඕන දේවල් විතරක් කරනවා මිසක් audiance එක අහන කිසිම දේකට උත්තර දෙන්න නිහතමානී වෙන්නෙ නෑ. සහ ඕන තරම් opportunities ආවා කිව්වා But Education ඉවරවෙලා ඒ qualification අරගෙනම ඒ දේවල් වලට යනවා කියන decision එකම බොහොම අගය කළ යුතු කාරණා. මොකද කිසිම සුදුසුකමක් නැතුව ලංකාව වගේ රටවල් වල ලොකු පුටු රත් කර කර ඉන්න උදවියට මේ Sandeepa ලොකු ආදර්ශයක්.
    Good luck සංදීපා. You're doing the job really well. Girls ලා Boys ලා කියළා නෑ If you have any talent their are so many platforms to show those to the world. Sandeepa is a really good example for that. Good luck again sis !! ❤️

    • @wowenglish7680
      @wowenglish7680  2 ปีที่แล้ว +39

      Thank you so much for your kind appreciation! It meant a lot for me! Thank you again!

    • @WadithaGamage2
      @WadithaGamage2 2 ปีที่แล้ว +4

      what is wrong with the video why can't see the clear hand movement?

    • @gamagep3760
      @gamagep3760 2 ปีที่แล้ว +5

      CONGRATULATIONS. .....

    • @chamika.s.k.
      @chamika.s.k. ปีที่แล้ว +5

      @@wowenglish7680 congratulations 🥰🙏

    • @niroshaniperera8536
      @niroshaniperera8536 ปีที่แล้ว

      Congratulations!

  • @tharindumadusanka7330
    @tharindumadusanka7330 2 ปีที่แล้ว +150

    අකුරක් හරි කියලා දෙන මේ වගේ රත්තරන් මිනිස්සුන්ට හරියන්නම ඕන
    ජයෙන් ජයම වෙන්න ඕන ඔයාට

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +60

    අනේ දෙයියනේ 😯 අවුරුදු 20 ක් වැනි පොඩි වයසකින් මේ තරම් ලොකු ජයග්‍රහණයක් 😳😃👌👍 මට නම් හිතා ගන්නවත් බෑ. නංගී ඔයා දැනටමත් ජීවිතේ ජය අරන් ඉවරයි මගේ උණුසුම් සුබ පැතුම් ඔයාට 🙏🥰❤️💐

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +3

      පොඩිකාලේ දෙමාපියන් බුද්ධිමත් වෙන්න ඔන අපේ රටේ වැඩිහිටියන් බහුතරයක් මෝඩයි බහුතරයක් බවුද්ධයන් ඒ අය තමයි මුලින්ම බුද්ධිමත් වෙන්න ඔන.

  • @rangerover2024
    @rangerover2024 2 ปีที่แล้ว +61

    ඔයාට silver button එක හම්බ උනේ අපි නිසා, spoken English වලට අපි ආස උනේ ඔයා නිසා........
    Thanks For Your Good Job........👌👌👌👌

  • @pasidumadusanka5017
    @pasidumadusanka5017 2 ปีที่แล้ว +64

    රබර් කාල වගෙ tiktok කරන කෙල්ලනට වඩා ඔයා නම් ආදර්ශයක් 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 🌟 තරු දෙන්න ඔන ඔයා වගෙ අයට

  • @dilzhan
    @dilzhan 2 ปีที่แล้ว +33

    හොඳට හුරුපුරුදු මූණක් කියලා මුල ඉඳන්ම තේරුණා .. ඇඹිලිපිටියේ නේ ඉතින් අපේ school එකේම නංගි කෙනෙක්නේ 😌❤️ Congratulations sis❤️

  • @malakaliyanarachchi8129
    @malakaliyanarachchi8129 2 ปีที่แล้ว +55

    ලංකා වේ මිනිසුන් ට ඔයාව හරිම වටිනවා,දුව.
    සුභපැතුම්..

  • @harshanimadushani8276
    @harshanimadushani8276 ปีที่แล้ว +10

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිසා වීඩියෝ ගොඩක් එක දිගට බලාගෙන ගියා. මේ වීඩියෝ එකෙන් තමයි දැනගත්තේ ඔයා ඇඹිලිපිටියෙ කියලා. මාත් ඇඹිලිපිටියෙ. ඇත්තටම අද ඔයා ඉන්න තැන ගැන හරිම සතුටුයි. හොඳට උගන්වනවා. දිගටම කරගෙන යන්න. ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.!

  • @user-ph8hj9qq2p
    @user-ph8hj9qq2p ปีที่แล้ว +3

    අනිවාරෙන්ම තමන් කැමති හීනෙට යන්න ඕනේ. මොන බාධක ආවත්.😊මිනිස්සු කියන දේවල් ගණන් ගන්නෙපා. පලතුරු තියෙන ගස් වලට කොහොමත් මිනිස්සු ගල් ගහනවා 😇❤❤❤thank u so much motivate the poeple✨️

  • @dilinimanushika1107
    @dilinimanushika1107 ปีที่แล้ว +7

    මම මගේ degree එක කලේ english medium වලින් එකටත් ගොඩක් මහන්සි උනා.ඒත් අදටත් බයයි මම english වලට .ඒත් ඔයාගේ මේ පොඩි වයසට ඔයාගේ මේ talent එක මාරයි නංගි.මේ කතාව ඇහුවම මට මාර motivation එකක් ලැබුණේ..ඔයාගේ videos හැමදාම බලනවා.ඔයාව මේ විශ්වයටත් ආශිර්වාදයක්..ඔයාව මේ රටට, ලෝකේට සම්පතක්.පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි ඔයාට

  • @madhushi5234
    @madhushi5234 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම සතුටුයි පුන්චි කෙල්ලෙක් හරිම ලස්සනට english කතා කරනවා , උගන්නනවා 😘❤️❤️. ඔයාගෙ හැම හීනයක්ම සපල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️❤️❤️❤️❤️.

  • @hasinthasrimalwitharamage
    @hasinthasrimalwitharamage ปีที่แล้ว +9

    අවුරුදු 34 ක් උන මම අවුරුදු 20 ඔයාගෙන් ඉගෙන ගන්නවා.. වීඩියෝ වලින්... ගොඩක් සතුටුයි ....
    ඈත ගමක ලමයෙක් මේ.තැනට ආපු එක....
    ජීවිතේ ජයෙන් ජයම වේවා.....
    ❤❤❤ ඉදිරියටම යන්න හැකිවේවා....

  • @codwarzone1871
    @codwarzone1871 2 ปีที่แล้ว +13

    ඇනේ අක්කි ඔයා හරි ම දක්ෂයි. හරිම නිහතමානී . අක්කිට මන් හරි ආසයි . අක්කාගෙ ඉදිරි වැඩ කටයුතු කිරීමට මාත් සුබ පතනවා . බුදු සරණයි අක්කි

  • @jayathilakaw8027
    @jayathilakaw8027 ปีที่แล้ว +2

    Congratulations 🎉 oba wage pehedilikirimak mama kawadawath ahala ne.obata Jaya....

  • @darshananissanka6827
    @darshananissanka6827 2 ปีที่แล้ว +12

    නොමිලේ දැනුම ලබා දීම මහගු පිනක්. බුදුසරණයි නංගී ! ඔයාට ජයෙන් ජය...

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 2 ปีที่แล้ว +26

    Congratulations dr..😍..ගලාගෙන එන චතුර වග් විලාසය,,,,ලස්සන වොයිස් එක..ඉදිරිපත් කිරීම,,great ......මේ හැමදේම ඔයාට තවත් ඉදිරියට යන්න,,,, හීන සැබෑ කරගන්න ශක්තියක් වේවා...

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว +16

    අපිටත් හරිම සන්තොෂ යි ඔයාගේ achievement එකගැන මගේ උනුසුම් සුභ පැතුම් ..ඒවගේම ඔයාගෙ ගම ඇඹ්ලිපිටිය කෑල්ල ගම කිව්වම මම ගොඩක් සන්තොෂ වුනා මොකද ඒ වගෙ දුෂ්කර නමුත් සුන්දර පරිසරය ක් තියෙන ඒ වගෙ ගමකින් ඔයාවගෙ දක්ෂ ළමයෙක් බිහිවීම පිළිබදව . ඔයාගෙ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි .. warmest congratulations on your achievement I wish you success in all your future endeavors .

  • @wargameszone1824
    @wargameszone1824 2 ปีที่แล้ว +18

    සුභපතනව සහෝදරී ඔයාට. ඔයා කරන වැඩේ අවංකව, ආදරයෙන්, තව කෙනෙක්ගෙ යහපත වෙනුවෙන්ම කරන දෙයක් නිසා ඔයාගේ දියුණුව නවතින්නෙත් නෑ කාටවත් නවතන්නත් බෑ.... සුභපැතුම් ඔබට 😊

  • @kaluwarastudio2150
    @kaluwarastudio2150 2 ปีที่แล้ว +6

    අපි කොළඹ ලොකු ඉස්කෝලෙ ගියත් කඩ්ඩ ලොකුවට හදාගත්තෙ නැහැ එහෙම බලද්දී ඔයා මරු nice achievement සහොදරී

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 2 ปีที่แล้ว +8

    පුතේ ගුරුවරයාගේ හැකියාව ඔබෙන් පේනවා.සුවපත් වේවා.

  • @jasminetennakhon6395
    @jasminetennakhon6395 ปีที่แล้ว +14

    Congratulations for winning a silver button in such a little time period!🥳 You are such a nice teacher, musical to the ear and pleasant to the eye!🥰 Warm wishes!❤️

  • @gamecity5468
    @gamecity5468 2 ปีที่แล้ว +7

    Congratulations dear..!
    ලංකාවේ TH-cam channel ගත්තොත් මොනවා හරි ඕපදූප තමයි තියෙන්නේ.
    ඉතින් එහෙම තත්ත්වයක් උඩ මේ channel එකක් කරන එක ගොඩක් වටිනවා සහ වැදගත්.
    ජය වේවා..!

  • @vloghalley
    @vloghalley 2 ปีที่แล้ว +32

    Warmest congratulations on your achievement 😊!!!
    ඔයාගේ හීන වලට යන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා නංගා.💞
    Wishing you even more success in the future. 💪You're an inspiration !!!

  • @nadunisanjana9106
    @nadunisanjana9106 2 ปีที่แล้ว +14

    I just saw your channel has reached 100k subscribers. First of all, Accept my heartiest congratulations on your great achievement. I was extremely happy to hear that you have got 100k subscribers within less than 3 months. The way that you are using to describe confusing things to your followers is awesome. It is not incorrect to say that your are a nice teacher. Thank you for uploading your Q&A video. We like it. Once again congratulations to you on winning such a great thing.

  • @sachinikarunathilaka9929
    @sachinikarunathilaka9929 2 ปีที่แล้ว +4

    විනාඩි 21 ගියා දැනුනෙවත් නැ නංගි..හරිම සතුටුයි ඔයා ඉන්න තැන දැක්කාම..මට ඇත්තටම හුගක් ඉංග්‍රිසි පුලුවන් කෙනෙක් නෙවේ..ඒත් ඔයා කතා කරපු විදිහට ඇත්තටම හරිම සතුටක් දැනුනා..වෙන මොකක්වත් නිසා නෙවේ ඔයා අවුරුදු 20 ට ලබා ගත්ත සාර්ථකත්වය දැකලා..තව තව ගොඩාක් දුර ඉස්සරට යන්න ලැබෙන්න කියලා හදවතිනම ප්‍රාර්ථනා කරනවා..ඔයාගේ ලස්සන හොද සිහිනයක්ම සැබැවක් වේවා..ඒ වගේම ඔයාගේ කටහඩෙත් අමුතුම ලස්සනක් තියෙනවා..ජයවේවා..බුදුසරණයි ❤️

  • @susanthabandara5824
    @susanthabandara5824 2 ปีที่แล้ว +5

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැම හීනයක්ම සපල වෙන්න හදවතින්ම සුබපතනවා. දුෂ්කර ප්‍රදේශයක වුණත් ඔබගේ දැනුම රටේ ලොකු කුඩා බොහෝ දෙනෙකුට ඉවල් වේවි ඔවුන්ගේ English දැනුම වර්ධනය කර ගන්නට. i wish you the best of luck.my congratulations. ඔබ වැනි අය මේ රටට වටිනා සම්පත්. ඔබගේ ගුරුවරුන්ටත් thanks. ජයෙන් ජයම ලැබෙන්න ආශිර්වාද කරනවා ඔයාට....

  • @harshanikaushalya940
    @harshanikaushalya940 ปีที่แล้ว +5

    I actually found your channel by luck, my favorite subject is English, the lessons in your videos are easy to understand, I also have many dreams of my own, like you,I'm working hard to achieve those dreams, I wish you all the best for your future journey.Congratulations akke...💐💖💯

  • @_s.shay_
    @_s.shay_ 2 ปีที่แล้ว +18

    Congratulations for your achievement!❤️
    You have a long way to go and I'm sure you gonna shine bright everywhere in everyone's life✨

  • @sharminifernando8415
    @sharminifernando8415 2 ปีที่แล้ว +16

    Dear sandeepa it's good to hear that you could achieve your talants and obviously you are born to teach. Give the best to your country. I know you never praise or exaggerate yourself.. in this path there are many who underestimate others teaching. You are great and excellent and you should gratitude that you got the perfect teachers. Pl. do the same conversation in English thanks

  • @cetcampus4438
    @cetcampus4438 ปีที่แล้ว +2

    Unbelievable to see such a motivator from kella, embilipitiya, rpura. That is the miracle. U teach not only English but also u motivate the youth.

  • @gayanshanaka6574
    @gayanshanaka6574 2 ปีที่แล้ว +4

    දැයේ දුවාදරුවන්ගේ ණැනපහන් දල්වාලමින් ඔබ කරනා සේවය ඉතාමත් විශිෂ්ඨයි...පැහැදිලි දීප්තිමත් අනාගතයක් හිමි ඔයාගෙ සියලු යහපත් සිතුම් පැතුම් සියල්ල සිතන පතන අයුරින්ම ඉෂ්ඨ සිද්ද වේවා...මේ කරනා සේවයට ඔයාට ගොඩක් පින්..ඒ වගේම ගොඩක් ස්තුතියි නැගනියේ .....

  • @malikmadushan7645
    @malikmadushan7645 ปีที่แล้ว +6

    ඇත්තටම මුකුත්ම නොකියා යන්න හිතුනෙම නෑ. මං‌ දන්නේ නෑ මම කොහොම කතා කරන්න ද කියලා, නංගි කියන්න ද මැඩම් කියන්න ද කියලා, කොහොම උනත් මාරම ආඩම්බරයි ඔයා ඉන්න තැන සහ ඔබගේ ගමන‌ ගැන. මට ඇත්තටම හමුවෙලා නෑ මෙච්චර ලස්සනට ඉංග්‍රීසි උගන්වන්න කෙනෙක්. එවගේම අගය‌ කරන්නවා නිහතමානි චරිතයක් වීම ‌ගැන. ඉස්සරහටත් හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නවා., ⭐♥️

  • @thathsara6601
    @thathsara6601 2 ปีที่แล้ว +56

    අක්කෙක් කියල හිතුවට මගේ වය⁣සෙනෙ
    2002
    Brilliant ❤️

    • @ashuc8658
      @ashuc8658 2 ปีที่แล้ว +4

      Ekne 🤗🤗mth 2002 😊😊

    • @nimeshwickramasinghe1564
      @nimeshwickramasinghe1564 2 ปีที่แล้ว +2

      ඒකනෙ. මාත් හිතුවෙ අක්කෙක් කියල🙂 අපෙ වයසෙ

    • @SK_Boss_TM
      @SK_Boss_TM 2 ปีที่แล้ว +2

      2002 උනාට 2020 ද a/l කලේ🙂 අපි 2021🙂

    • @shaznafazal5416
      @shaznafazal5416 2 ปีที่แล้ว +1

      @@SK_Boss_TM January venna athi

    • @PramukaT
      @PramukaT 2 ปีที่แล้ว

      Ekane

  • @Udumbara568
    @Udumbara568 2 ปีที่แล้ว +5

    ඔබ තාත්තා සහ ගුරුවරයා ගැන අගය කරන විට ඇසට සතුටු කඳුලක් උණනව. ඉතින් සුබ අනාගතයකට ආශීර්වාද කරනවා

  • @isurisandarekha2705
    @isurisandarekha2705 2 ปีที่แล้ว +4

    Congratulations and Thank you so much sandeepa.We learn many things from you.Keep up your work.❤

  • @MadusankaGamage-l7u
    @MadusankaGamage-l7u ปีที่แล้ว +1

    Hithagannth be kiypuwa. Attha kiyla danuna kiyna vidihta.budusaranai teacher. Jaya gannawa idiri gamna.

  • @Mayavee617
    @Mayavee617 2 ปีที่แล้ว +9

    Congratulations nangi!!excellent job!

  • @navodyadasuni6199
    @navodyadasuni6199 2 ปีที่แล้ว +14

    My hearties congratulations on your achievement nangi ❤️ you have blessed with a crystal clear voice and a superb talent. Love the energy within you 🥰. Wish many more slices of luck and happiness ♥️♥️♥️♥️

  • @lankanathchathuranga8962
    @lankanathchathuranga8962 2 ปีที่แล้ว +7

    Congratulations. This is results of your hard work. You are amazing sis. Wish you all the best

  • @AIDanceMoments
    @AIDanceMoments 2 ปีที่แล้ว +13

    You are really talented sister.....Congratulations 😍

  • @pdenglishacademy8417
    @pdenglishacademy8417 2 ปีที่แล้ว +8

    Success is always decided by the hard work. Congratulations WOW English ❤️

  • @asankafrancis5166
    @asankafrancis5166 2 ปีที่แล้ว +9

    Congratulations....! 🎉 I think your lessons are in parallel with some of the leading English Learning channels in the YT. 👏

  • @pathinayakaur445
    @pathinayakaur445 2 ปีที่แล้ว +10

    First of all my congratulations for your great victory .this achievement for a young lady like you is unbelievable .
    The other thing is your home town some may think that you are a city dweller who went to a big school in colombo .you have set a 👍 great example for the whole country showing that anybody can achieve any kind of victory wherever they live .
    I am also someone who thought that I need to update my english knowledge because of you .I am too living at urubokka that's close to kolonna.It is very happy to meet a good teacher like you from this social media .

    • @wowenglish7680
      @wowenglish7680  2 ปีที่แล้ว

      Thank you for sharing your thoughts with us!

  • @wasanthahiripitiyage9324
    @wasanthahiripitiyage9324 ปีที่แล้ว +1

    Being a retired Engineer at the age of 77 , I am very very proud of you. You are a cute girl who have multi talents creative mind attractive assert of Sri Lanka Citizens. Your every efforts would be success and enlightened to Srilanka as a blue gem which is most invaluable & uncountable also world famous teacher. Noble triple gems bless you. Yours. As Grand father. W. Nawagamuwa

  • @dedunusulochana4367
    @dedunusulochana4367 ปีที่แล้ว +3

    mama hithuwa oya ikmanatama me de gannawa kiyala.. mokada oya best talent girl kenek.. so i proud of you.. & all the best every day teach for the english all peoples like for you.. engile perfect & super.. gd luck.. 👏👍👌

  • @ShN6295
    @ShN6295 2 ปีที่แล้ว +10

    I am very happy, akki. I pray that you will be able to succeed in all your future endeavors.🥰❤️🎊

  • @PramudithaMaduwantha
    @PramudithaMaduwantha 2 ปีที่แล้ว +7

    3:35 😎I am little bit close to you
    anyway, congratulation 😍😍
    hope to see your next yt creator award best of luck akke🤩🤩🌠

  • @bhushithapathirage5269
    @bhushithapathirage5269 2 ปีที่แล้ว +30

    Congratulations girl 🎉️❤️ 100K silver button. The work you are doing is very good. We have learned many things that we do not know. We have learned many things before. A channel that I watched without missing a single video. I wish you success in your future work. Thank you very much for doing something like this. If your classes are like that, let us know.

  • @ravinduanushka_vehicle
    @ravinduanushka_vehicle 2 ปีที่แล้ว +14

    Thanks for sharing more about yourself and experience . This Q&A update my next day.
    Way to go ! Have a good one.👍👍👍👍👍👍

  • @lasanthamahadurage8073
    @lasanthamahadurage8073 2 ปีที่แล้ว +45

    බුදු සරණයි පුතේ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.ඔයා තුළ අමුතුම ශක්තියක් තියෙනවා ඒ හින්දා තමයි මෙච්චර කෙටි කාලයක් තුළ කාටවත් යන්න අපහසු තැනකට ඔයා පහසුවෙන් ගියේ.බුදු සරණයි🎖️️🎖️️🎖️️💝👸

  • @dsdarshana5694
    @dsdarshana5694 2 ปีที่แล้ว +5

    අපිටත් හරිම සතුටුයි ඔයා ගැන. ඒවගේම ඔයාගේ අවංක අදහස් වලට ගරු කරවා .ඔයාගේ වීඩියෝ වලින් අපි (me and my wife) ගොඩක් ඉගෙනගත්ත.ඔයාට ගොඩක් පිං.ජයවේවා . 👏👏❤❤🌹🌹.........

  • @Shakeer27.
    @Shakeer27. 2 ปีที่แล้ว +8

    Congratulations and I wish this year you'll get golden play button too 🤗🤗

    • @wowenglish7680
      @wowenglish7680  2 ปีที่แล้ว +3

      Thank you so much for your kind wish!

  • @dulanjalawijekoon2264
    @dulanjalawijekoon2264 ปีที่แล้ว +3

    Congratulations Sandeepa, English ඉගෙන ගන්න ආසා උනත් බයෙන් හිටියෙ මන්. ඒත් නංගි ඔයාගෙ මේ video එක බලලා මගෙ බය අඩු උනා English ඉගෙන ගන්න ඕනිම හිතුනා. ඔයා ගොඩාක් වාසනාවන්තයි නංගි... 💕🧚🌹

  • @kdproducts98
    @kdproducts98 2 ปีที่แล้ว +6

    Omg..!! කෑල්ලේ කෑල්ලක්
    All the very best sis 🧡❤️

  • @sumudukaushalyafernando3497
    @sumudukaushalyafernando3497 ปีที่แล้ว +5

    Supperb no words to comment 🤟😍🤗🤗

  • @pasindumadushan3946
    @pasindumadushan3946 2 ปีที่แล้ว +6

    Thank you so much! You actually motivated me a lot in this video🥺

  • @yashi.girl.553
    @yashi.girl.553 ปีที่แล้ว +4

    Congratulations 😍❤️ ඔයාගේ හැම හීනයක්ම හැබැවෙන්න කියලා මම ආදරෙන් සුබ පතනවා❤️ මට Clz වලිනුත් නොතේරුන lesson ඔයාගේ video බැලුවාම හොදට තේරුනා❤️ ගොඩක් පිං ඔයාට තෙරුවන් සරණයි!🙏❤️

  • @rusirudassanayake5437
    @rusirudassanayake5437 2 ปีที่แล้ว +4

    congratulations. keep it up. Good job. Well done. 😘

  • @ayushmathiemedicalcenter3889
    @ayushmathiemedicalcenter3889 2 ปีที่แล้ว +6

    I wish you all the success for your future

  • @nadiadaniel9967
    @nadiadaniel9967 ปีที่แล้ว

    This is the future of Sri Lanka. No wonder youths protesting against government. This young lady is a good example. She received support from her family and tutors at her young age. . She's indeed very lucky. There are so many talented youths in Sri Lanka waiting for an opportunity. You are an inspiration.Please help someone who is less fortunate than you to bring out their talents.

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว +6

    Congratulations ....🙏🙏❤❤
    නංගියො පුලුවන් ඉක්මනට camara එක මාරු කර ගමු පොඩ්ඩක් ලැග් වෙනවා ..ඉක්මනටම හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වේවා කියලා පාර්ථනාකරනවා ...❤❤🙏🙏

  • @sandeepjayarathne4122
    @sandeepjayarathne4122 2 ปีที่แล้ว +9

    Best wishes!!!!
    May all your dreams come true😌🙏🙏🙏!!!!!
    Now you are the best teacher I ever had for english ❤🤩

  • @kokilakumari4538
    @kokilakumari4538 2 ปีที่แล้ว +5

    Congratulations! May your all dreams come true!!

  • @Kamalhema
    @Kamalhema 2 ปีที่แล้ว +4

    Congratulations Nangi...😍
    All the best ...💐

  • @susanthasandamali3563
    @susanthasandamali3563 7 หลายเดือนก่อน +1

    Wow marai Nangi oya mara niyamai

  • @jihariosera9632
    @jihariosera9632 2 ปีที่แล้ว +15

    I know you can achieve many things in your life. Congratulations my dear 🥳🥳🥳🥰😊

  • @happyhome8911
    @happyhome8911 2 ปีที่แล้ว +3

    Congratulations and good luck nangiyoo😘😘😘 ... ඔයා හරිම හොදට උගන්නනවා . ඔයාටයි නංගිටයි ජයෙන් ජය පතනවා ඉදිරි අනාගතයට!!!

  • @Asanka_Dilip
    @Asanka_Dilip 2 ปีที่แล้ว +15

    Wow! Brilliant! Excellent! 👍 Congratulations Sandeepa ❤️🇱🇰🇦🇪

  • @champikaalahakon8904
    @champikaalahakon8904 6 หลายเดือนก่อน

    Congratulations ❤ you're best teacher ❤

  • @lahiruamarasinghe9876
    @lahiruamarasinghe9876 ปีที่แล้ว +7

    රටට සම්පතක් ❤️❤️❤️ ඔබ ගැන ආඩම්බරයි...
    තෙරුවන් සරණයි!!!

  • @malingaherath4288
    @malingaherath4288 2 ปีที่แล้ว +2

    I am really happy about your miss. You are doing a great job for us. I wish you all the best in your future endeavours. Thank you.

  • @madhushankadesilva4679
    @madhushankadesilva4679 2 ปีที่แล้ว +3

    ඔයා වගේ ඉංග්‍රිසි කතා කරන්න පුලුවන් උනානං හොදටම ඇති.🥺🥺
    සුභ පතනවා හැමෝටම.🙏🙏🙏
    ලස්සනට කතා කරනවා..🥰🥰👍
    කතා කරද්දි හිතට දැනෙන විදිය ටිකක් වැඩි. 🤔🙏🌷

  • @rameshmadushan6162
    @rameshmadushan6162 2 ปีที่แล้ว +2

    Good luck... nangi... oyage siyaluma weda sarthaka wewa....!!!! Theruwn saranai......

  • @NuwanEks
    @NuwanEks 2 ปีที่แล้ว +8

    Wow sis i found your story so inspirational and motivating.👍🔥
    I think you will definitely reach greater hight's and make our country proud.💪 I wish you all the strength and blessings in all your future endeavours.❤️
    May all your dreams come true! 💖
    ඔයාට ඇස් වහක් කට වහක් වැදෙන්න එපා.
    තෙරුවන් සරණයි!🙏

  • @githakumari8989
    @githakumari8989 4 หลายเดือนก่อน +1

    Congratulations akke....................😘❤️❤️😁☺️

  • @bindushaedu4616
    @bindushaedu4616 2 ปีที่แล้ว +3

    I am also near your village... Good luck... wow...💛

  • @paulwijesinghe
    @paulwijesinghe ปีที่แล้ว +1

    Congratulations! proud of you and good luck for your bright future!

  • @myenglishdiarywithudya8606
    @myenglishdiarywithudya8606 2 ปีที่แล้ว +7

    Congratulations girl ❤ sending love from my english diary ❤ absolutely ..you are totally correct because we should hafta dream big ❤ happy to see your achievement 🌻

  • @techborn4245
    @techborn4245 2 ปีที่แล้ว +1

    Congratulations 👍🥰🎉️we are really happy about you

  • @ishanchamika6698
    @ishanchamika6698 2 ปีที่แล้ว +3

    Congratulations akke!☺️🎉

  • @indragechandrakanthi292
    @indragechandrakanthi292 7 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා දෝණි ඔයාට... ❤️❤️❤️❤️

  • @motivationwithashi865
    @motivationwithashi865 2 ปีที่แล้ว +7

    Congratulations 💞

  • @thimashak668
    @thimashak668 ปีที่แล้ว

    Woww..u r great..u r my age..woww..no words to say..thought you were elder than me actually. Great❤

  • @ThisaraSanjana28
    @ThisaraSanjana28 2 ปีที่แล้ว +5

    Congratulations , Wish you all the best for your future endeavors ❤️❤️

  • @Hnstchanal
    @Hnstchanal 4 หลายเดือนก่อน

    Congratulation miss❤❤❤🎉

  • @sadeepawickramasinghe2613
    @sadeepawickramasinghe2613 2 ปีที่แล้ว +4

    Congratulations❤️ Best wishes!!!

  • @robinhood254
    @robinhood254 ปีที่แล้ว +1

    My life to a new motivation this video. congratulations to your future life. ❤️❤️🇱🇰

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 2 ปีที่แล้ว +2

    Congratulations.👍The best english teacher in Sri lanka..There is no doubt.❤❤❤👍

  • @KwpKariyawasam-in9oy
    @KwpKariyawasam-in9oy 2 หลายเดือนก่อน

    Congratulations 🎊

  • @superdupercats3938
    @superdupercats3938 2 ปีที่แล้ว +6

    You deserve it good luck 😉

  • @shanuadira934
    @shanuadira934 ปีที่แล้ว +1

    Akki❤🤗 oya supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii 😘

  • @dulidesilva3213
    @dulidesilva3213 2 ปีที่แล้ว +3

    Congratulations 👏👏👏. You absolutely deserve it. I wish you all the best. Next...gold button.

    • @wowenglish7680
      @wowenglish7680  2 ปีที่แล้ว +1

      Thank you so much 😀

    • @dulidesilva3213
      @dulidesilva3213 2 ปีที่แล้ว

      @@wowenglish7680 you're most welcome dear 😊

  • @sarathpremasiri8980
    @sarathpremasiri8980 2 ปีที่แล้ว +1

    ඇත්තටම දුව ඔයාට හොඳ කතිකත්වයක් තියන ලමයෙක් කතාව අහන් ඉන්න ආසයි , ඔයාට හොඳ අනාගතයක් තියනව , මමත් ඔයාගෙ ඉංග්‍රීසි ලෙසත් අහනව,(usa සිට ) බුදුසරණයි

  • @charusiriwardhana96
    @charusiriwardhana96 2 ปีที่แล้ว +3

    Wow. Your vedios are very intresting and valuble for us we can study well from that.. Congratulations and keep it up..

  • @letslearnenglish5997
    @letslearnenglish5997 ปีที่แล้ว

    Great 👍

  • @sayuridahamya
    @sayuridahamya 2 ปีที่แล้ว +7

    Congratulations akka ❤❤❤

  • @ruviekanayake9582
    @ruviekanayake9582 ปีที่แล้ว

    Excellent dear good luck 🙏🙏

  • @Laiya
    @Laiya 2 ปีที่แล้ว +5

    Congratulations nangi ❤️🤟

  • @SithRuuArt99
    @SithRuuArt99 3 หลายเดือนก่อน

    Great 🎉🎉

  • @KathaMawanni
    @KathaMawanni 2 ปีที่แล้ว +3

    Congratulations sis..... Hope your all dreams come true....