Tharu Man Dige (තරු මං දිගේ)-Sandeepa Basooriya (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 832

  • @wowenglish7680
    @wowenglish7680  ปีที่แล้ว +549

    Song එක Share karala පොඩි සහයෝගයක් දෙන්න..හැමෝටම ගොඩක් ස්තූතියි...❤

    • @k.gchaminda6148
      @k.gchaminda6148 ปีที่แล้ว +7

      harima lassani sinduwa

    • @go2do
      @go2do ปีที่แล้ว +10

      වොඉස් එකනම් මරු හැබැයි sindhuwa tikk awl wage

    • @champasenani3453
      @champasenani3453 ปีที่แล้ว +6

      ලස්සනයි පුතේ 😍

    • @chamika.s.k.
      @chamika.s.k. ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම පුංචි සුරංගනාවි
      හරිම ලස්සනයි සුපිරිම හොදේ 🥰🥰

    • @isurindirasangani625
      @isurindirasangani625 ปีที่แล้ว +5

      Hari akka ❤️😘😍

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +168

    "තරු මං දිගේ කිරුලක් පලඳා
    නුඹ ඇයි ගියේ තනිකම් රන්දා..."
    මේ කොටසට කැමති අය කෝ.❤️🥰

  • @nimeshbandara6450
    @nimeshbandara6450 ปีที่แล้ว +5

    කවුරු කොහොම මොනව කිවුවත් කෙල්ලෙක් ලස්සනම ගවුමක් ඇන්දම තමා 🙂❤️ කොළඹ 7 පොෂ් කෙල්ලො කොච්චර ලස්සන වෙන්ඩ හැදුවත් කෙල්ලෙක් ගවුමක් ඇන්දම තියෙන ලස්සන ඒ මොකකින්වත් ගන්ඩ බෑ🙂❤️ කවුරු හරි කිවුවොත් කෙල්ලෙක් ලස්සනම ගවුමට නෙවේ වෙන ඇදුමකට කියල ඌට බය නැතුව මේ Song එකයි visual එකයි පෙන්නපන්🙂✌️❤️
    අක්කත් ලස්සනයි😘 අක්කගෙ කටහඩත් ලස්සනයි😍❤️

  • @naveen__nk__official
    @naveen__nk__official ปีที่แล้ว +6

    1:18 perfect💝

  • @anujith_official
    @anujith_official ปีที่แล้ว +19

    Director හොඳට direct කරලා තියෙනව. And perfect voice.

  • @tharushiayesha2147
    @tharushiayesha2147 ปีที่แล้ว +18

    පලවෙනියට කියන කටහඩට වඩා පස්සේ කියන කටහඩ ලස්සනය් අක්කියෝ 🥺♥️✨️ lssny akkiyooo perform ek...kochchr ehuwth epa wennethi voice ekk...visual akth superb akkiyoo...love you too 🥺😘♥️

  • @janakanilantha1164
    @janakanilantha1164 ปีที่แล้ว +3

    So nicely songs and great lyrics your nicely don and surith can l🎉🎉🎉🎉🎉🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🎉🎉

  • @KG-dh2zd
    @KG-dh2zd ปีที่แล้ว +83

    අතිවිශිෂ්ඨ නිර්මාණාත්මක නිර්මාණයක්.. තවත් මෙවැනි විශිෂ්ඨ නිර්මාණයන් බලාපොරොත්තුවෙන් ඉන්නවා නංගි..සුභ පැතුම් ඔබට ජය...❤️✍

    • @Demi-ne3qe
      @Demi-ne3qe ปีที่แล้ว +2

      Video ekanan නිර්මාණයක් ahan inda bari eka thama tikak aul

  • @sasiduudayanga5804
    @sasiduudayanga5804 ปีที่แล้ว +1

    Song akanm superi❤😊

  • @lasanthamahadurage8073
    @lasanthamahadurage8073 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි. දුව වැඩක් කරනකොට හරි පිළිවෙළට ලස්සනට වැඩේ කරන බව අපි හොඳටම දන්නවා. මේ ඉස්සර හිටිය අහිංසක දූ පොඩිත්ත ද මේ දැන් ඉන්නේ කියලා හිතෙනවා. කොහොම වුණත් ඔයා ගොඩක් දැන් දියුණු වෙලා. ඔයා හැම පැත්තෙන්ම අති දක්ෂයෙක් බව ලෝකෙටම පෙන්නලා ඉවරයි.ඔබ වැනි දරුවන්ට දවසක් හෝ ඉගැන්වීමට හැකිවීම පිළිබඳව මම නිහතමානීව සතුටු වෙමි.ඔබගේ ඉදිරි අනාගතය ඉතා සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි කියා ප්‍රාර්ථනා කරනවා💛💚👩‍👦🎖️️🎖️️.ලසන්ත සර්

    • @wowenglish7680
      @wowenglish7680  ปีที่แล้ว +2

      Godak sthuthi sir! Sirge comment eka dekkama godak sathutui..

  • @newoppo8212
    @newoppo8212 ปีที่แล้ว

    Hii akke oyage song ekanam mrama lassanaii.Akkage gama embilipitiyeda.

  • @kishankavinda9158
    @kishankavinda9158 ปีที่แล้ว +1

    I love this video.....

  • @nethrajayawardhana4466
    @nethrajayawardhana4466 ปีที่แล้ว +40

    හිතට දැනෙන සිංදුවක් ....හරිම ලස්සනයි සුදූ.....තෙරුවන් සරණයි ඔයාට....❤️🥰

  • @dilshanimacademy
    @dilshanimacademy ปีที่แล้ว

    ගොඩක් හොද නිර්මාණයක්

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 ปีที่แล้ว +2

    Godak lassanai song eka wgema visual ekath... ❤️

  • @chamodiprarthana2305
    @chamodiprarthana2305 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි

  • @chaturangalakmal5217
    @chaturangalakmal5217 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @see4496
    @see4496 ปีที่แล้ว +1

    Lassani Akki good luck 😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @eagleartworks7839
    @eagleartworks7839 ปีที่แล้ว +3

    @Tharindu nishan bokka 💕 supiri machan💕💕🥰

  • @hasithmweerasinghe4551
    @hasithmweerasinghe4551 ปีที่แล้ว +1

    ආදරණීය කතාවක් විනාඩි 3.35න්

  • @asitha642
    @asitha642 ปีที่แล้ว +3

    චුට්ටක් දුක හිතුනා.. හදවතට වැදුණා..🥺

  • @danu1117
    @danu1117 ปีที่แล้ว

    ඔයාට හොඳට රඟපාන්න පුළුවන් කියලත් මේ වීඩියෝ එකෙන් පේනවා . හරිම ලස්සන ලස්සන නිර්මාණය .

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 ปีที่แล้ว

    Marma ලස්සනයි akke

  • @Peter-is2em
    @Peter-is2em ปีที่แล้ว +2

    Harima neerasa saddayak ahenwa 😢 ekko music aul.😢

  • @kavijajayawardana1854
    @kavijajayawardana1854 ปีที่แล้ว

    Akki ලස්සනයි adarei palenna sudu

  • @buddhikavithana3812
    @buddhikavithana3812 ปีที่แล้ว

    ලස්සනයි .

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 ปีที่แล้ว

    ලස්සනයි.congratulations nangi.

  • @viharadasanayaka4702
    @viharadasanayaka4702 ปีที่แล้ว +1

    වව් හරිම ලස්සනයි 🙂🙂🙂

  • @uddikajayantha5923
    @uddikajayantha5923 ปีที่แล้ว

    අනිවර්යෙන්ම

  • @hasantharanjith9988
    @hasantharanjith9988 ปีที่แล้ว

    ලස්සනයි බුදුසරණයි

  • @jihariosera9632
    @jihariosera9632 ปีที่แล้ว +1

    Attama niyamai.beatiful song.🥰❤️‍🔥❤️‍🔥
    # fan .😁😁

  • @chandanapredeep7075
    @chandanapredeep7075 ปีที่แล้ว

    𝑁𝑖𝑐𝑒 𝑠𝑜𝑛𝑔 𝑎𝑘𝑘𝑖 . 👍👍🥰🥰

  • @geethachandanie7534
    @geethachandanie7534 ปีที่แล้ว +1

    lassana song ekk

  • @viraginikawshalya8282
    @viraginikawshalya8282 ปีที่แล้ว

    දෙවියන් pawa yadimin e tika mara ලස්සනයි 😍😍😍

  • @isharadimbulwala4602
    @isharadimbulwala4602 ปีที่แล้ว +2

    Wow ලස්සනයි සින්දුව choreography ඔක්කොම ලස්සනයි
    Good Luck

  • @sanjeewarathnayaka6867
    @sanjeewarathnayaka6867 ปีที่แล้ว

    Lasssna voice ekak .lassana sinduwa

  • @ranjithashoka8476
    @ranjithashoka8476 ปีที่แล้ว

    ලස්සනයි

  • @asursaman8263
    @asursaman8263 ปีที่แล้ว

    Wow අක්කා manika 😘 very beautiful

  • @SNKTProduction
    @SNKTProduction ปีที่แล้ว

    හැකියාව අගය කරමි. ලස්සනයි.

  • @kaveeshanidarshi3467
    @kaveeshanidarshi3467 ปีที่แล้ว

    So beautiful , hamoma yana paththta neme oya thaniyama loku gamanak yanava super..❤️

  • @MrSigma8879
    @MrSigma8879 ปีที่แล้ว

    Wawoooo...පට්ට ලස්සනයි.❤️😎👌

  • @BinuS441
    @BinuS441 ปีที่แล้ว

    Office kit ekata hari lassanayi

  • @manjulakarunarathna
    @manjulakarunarathna ปีที่แล้ว

    ලස්සනයි . . . . සුබ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි.

  • @Pradeepitha
    @Pradeepitha ปีที่แล้ว +28

    When She Said....
    දෙවියන් පවා යදිමින් සදා
    පැතුවේ සුසුම් හැර ඉන්නයි සදා
    I Felt It ♥️♥️♥️♥️♥️

  • @dineshkumara3165
    @dineshkumara3165 ปีที่แล้ว

    Godak Lassanai 🥰🥰🥰🥰🥰🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼Thunuruwan Saranai 🙏🙏🙏🙏

  • @darshanabandara6282
    @darshanabandara6282 ปีที่แล้ว +12

    Song
    Voice
    Location
    Acting හැම දෙයක්ම ගොඩක් ලස්සනයි ❤️😍 සුපිරි 🔥

  • @navodayasonali5106
    @navodayasonali5106 ปีที่แล้ว +2

    ane mata vedio eka dakkama godak sathutu hithuna. Mokada eda mama e location eka laga hitiya oya vedio eka karana welawe eth mta oyawa adura ganna bari una. E gana dukai.aththatama sathutui vedio eka dakiddi ❤️

  • @SP_Blacky
    @SP_Blacky ปีที่แล้ว

    Lassnai akkiyooo ❤️❤️❤️❤️🥺🥺

  • @dmviduraindunilthilakarath6356
    @dmviduraindunilthilakarath6356 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි .
    .❤️

  • @rathnayakagym
    @rathnayakagym ปีที่แล้ว

    Aththatama lassanai❤

  • @dilshansameera7374
    @dilshansameera7374 ปีที่แล้ว +4

    ගීතය ගින්දර 💥💥💥ආදරෙයි මැණිකේ...❤❤❤පද රචනය කාගෙද?great lyrics, heart touching voice, great music and great visual...everything is on fire...👍👍👍👌💥

  • @KSBofficial1
    @KSBofficial1 ปีที่แล้ว

    Sinduvanam marama lassanai akki. Thoragana thiyena location ekath marama lassanai.

  • @shenalmusic7653
    @shenalmusic7653 ปีที่แล้ว +1

    ආසම හින්දි සින්දුවක cover එකක්.......ලස්සනයි ❤️❤️❤️❤️

  • @luisrox4954
    @luisrox4954 ปีที่แล้ว +1

    Mekanm lssni , simply acting, dennama lssni

  • @mtnmtn67968
    @mtnmtn67968 ปีที่แล้ว +1

    Lasana nirmaanyk...👌🔥❤❤
    Voice ek hrim mihiri lasni...video ekth lasni👌

  • @ljempire26
    @ljempire26 ปีที่แล้ว

    ජය වේවා🤜

  • @kasunibhagya5669
    @kasunibhagya5669 ปีที่แล้ว

    ලස්සනයි සන්දීපා..❤❤🥰❤🥰

  • @nuwanchathuranga406
    @nuwanchathuranga406 ปีที่แล้ว

    grade song and voice

  • @dewaganaremix.123
    @dewaganaremix.123 ปีที่แล้ว +1

    Very nice niyami akki

  • @ashan1671
    @ashan1671 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว

    Harima lassanayi akki...❤

  • @mvindranisamaraweera1025
    @mvindranisamaraweera1025 ปีที่แล้ว

    Hrima ලස්සනයි ..😘😘duwa. keep it up.😊

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️😊

  • @hirushanbroo3291
    @hirushanbroo3291 ปีที่แล้ว +1

    Good luck ❣️

  • @CR-vw2mm
    @CR-vw2mm ปีที่แล้ว +2

    Sirasa tv voice එකට යන්න නංගි... ගායනයෙන් ඉදිරියටම යන්න පුළුවන් දක්ෂතාවයක් ඔබ සතුව ඇත... සුභ අනාගතයකට ඔබට ආසිරි පතමි .

  • @slgreenwheels2421
    @slgreenwheels2421 ปีที่แล้ว

    Oon share kalaa👌👌👌

  • @lashankavinda7511
    @lashankavinda7511 ปีที่แล้ว

    Godak watinawa..

  • @gamingxK9T819
    @gamingxK9T819 ปีที่แล้ว +1

    Ft✌️🌺

  • @NUWANIDUEDITZ2009
    @NUWANIDUEDITZ2009 ปีที่แล้ว

    වාව් ලස්සනයි

  • @ashhhh750
    @ashhhh750 ปีที่แล้ว +20

    අනේ song එක පට්ට ලස්සනයි.මම දවස් 2කක ඉදලා මේ official music video එක බලාපොරොත්තුවාන් හිටියේ .❤❤ALL THE BEST AKKII🎉

  • @pawithra1
    @pawithra1 ปีที่แล้ว

    Wow ....is wow....

  • @crazy_harvy
    @crazy_harvy ปีที่แล้ว

    ම්ම්... නයිස්

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි, තව තවත් ලයාන්විත ගීත අසන්නට, රස විඳින්නට ලැබේවා.

  • @aravinda-yt6
    @aravinda-yt6 ปีที่แล้ว

    අනේ ලස්සනයි පැටියෝ❤❤❤❤

  • @pavaninirasha885
    @pavaninirasha885 ปีที่แล้ว +1

    ලස්සනයි 💗

  • @pramodvithana9346
    @pramodvithana9346 ปีที่แล้ว

    Voice ekh 👍

  • @chamo-r9i
    @chamo-r9i ปีที่แล้ว

    අනේ අක්කී ඒ වොයිස් එක ගොඩක් මිහිරියි ලස්සනයි ඒ වගේම ඇස් වහක් කටවහක් වැදෙන්න එපා අක්කිත් ගොඩාක් ලස්සනයී ගොඩක් සින්දුව ඇහුවා කියාගන්න බැරි තරමටම ඒ තරම් ලස්සනයී අක්කිට හොද අනාගතයක් ලැබෙන්න කියලා මම මගෙ හදවතින්ම පාර්තනා කරනවා පරිස්සමින් ඉන්න අක්කියො හොදට වැඩ ටික කරගන්න පුලුවන් වෙන්න කියලා මම ජෙසු පිහිටෙන් බුදුසරනින් පාර්තනා කරනවා♥

  • @dilanweerasinghe2917
    @dilanweerasinghe2917 ปีที่แล้ว +1

    ඔයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි😊

  • @dharshanadeepal5585
    @dharshanadeepal5585 ปีที่แล้ว

    Nice song b.s

  • @Tharindu-Dhananjaya.09_15
    @Tharindu-Dhananjaya.09_15 ปีที่แล้ว +1

    Phir bhi thumko chahumgaa සිංහල වර්ෂන් 😘🥰🥰

  • @lahiruoman2435
    @lahiruoman2435 ปีที่แล้ว

    Congratulations nangi

  • @dinushkakumari7421
    @dinushkakumari7421 ปีที่แล้ว

    Wow ma thama akki

  • @nethmi..1495
    @nethmi..1495 ปีที่แล้ว +2

    Lssnaiiii♥️🎉.. e boyth lssnaii ♥️🥰

  • @indravijerathna2920
    @indravijerathna2920 ปีที่แล้ว

    Sithata godak danuna thawath nirmana karanna shakthiya dairya labewa🌹🌹💐

  • @chotabi.
    @chotabi. ปีที่แล้ว +1

    wow....😍😍👩‍❤️‍ congratulations sister...

  • @nawodyabandara9333
    @nawodyabandara9333 ปีที่แล้ว

    ලස්සන වචන ❤️

  • @krishanthivg3048
    @krishanthivg3048 ปีที่แล้ว

    Wow. Nice song❤️

  • @ceynowa_coffee.
    @ceynowa_coffee. ปีที่แล้ว +1

    Niice track

  • @chamathhasarel
    @chamathhasarel ปีที่แล้ว

    Wow.....apita hithune ehemai.Oyage sinduwa godak lassanai Nangi......... good luck......

  • @damithguruge3144
    @damithguruge3144 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි❤❤❤❤❤

  • @dilannishantha680
    @dilannishantha680 ปีที่แล้ว

    Beautiful song .

  • @rkravidu9826
    @rkravidu9826 ปีที่แล้ว

    ලස්සනයි අනෙ 💜️💜️💜️

  • @roshanfernando651
    @roshanfernando651 ปีที่แล้ว

    Congratulation sandeepa Talented Voice & Acting

  • @SLFathimaKitchen
    @SLFathimaKitchen ปีที่แล้ว +1

    Voice eka nam aagamak ❤😢

  • @Samushikachamani
    @Samushikachamani ปีที่แล้ว +2

    Harima lassanaiiii song eka 👍🏻🥰

  • @Ihalagedaracreation
    @Ihalagedaracreation ปีที่แล้ว +1

    My English teacher.. 💯💯

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 ปีที่แล้ว

    very Beautiful song

  • @prasadcoversongs670
    @prasadcoversongs670 ปีที่แล้ว

    Lassanai nangiya good luck tawa song ekak karanna ikmanatama...

  • @Dasun33
    @Dasun33 ปีที่แล้ว

    Congratulations

  • @saduniprabuddika8271
    @saduniprabuddika8271 ปีที่แล้ว +2

    Lassaanai 😍 visual ekth lssni 😍❤️