Gamini Jeewarathna | අතීතය මතක් කළාට කදුළු නම් එන්නේ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2022
  • " අතීතය මතක් කළාට කදුළු නම් එන්නේ නෑ. ඉඩම විකුණලා තමයි සින්දු හතරක් කළේ. මටත් හිතාගන්න බැහැ, කාටවත් දොස් කියන්නත් බැහැ. මිනිස්සු හිතයි මං බොරු කියනවා කියලා. ඒකත් මට හිතාගන්න බැහැ" - Gamini Jeewarathna
    Gamini Jeewarathna, the Singer of "Pasaloswaka Pura Hadata", "Me Tharu Raane" from the "Dorata Waduma" casette shares his memories, music in the 1980's and more in an endearing chat with Divaina Online.
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_newspaper
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divainaonline #divaina #GaminiJeewarathna
  • บันเทิง

ความคิดเห็น • 230

  • @chandirathnayake5404
    @chandirathnayake5404 4 หลายเดือนก่อน +10

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි ........... !
    එතුමන් ට අදටත් තියෙන්නේ යොවුන් හඬක්..... හැම ගීතයක්ම සිය මතකයෙන් ගයන හැකියාවන් තියෙනවා .... අද ගොඩාක් දෙනා තමන්ගේ ගීතත් ෆෝන් එක බලාගෙන ගායනා කරන අවස්ථා අප දැක තියෙනවා.......
    අනේ කරුණාකර කවුරුන් හෝ අනේ එතුමන්ගේ හැකියාවන්ට අවස්ථාවක් ලබාදේවා ............ 🙏🙏🙏🙏
    ඔබ තුමන් ගේ ඒ බලාපොරොත්තුව නුදුරේදී ම මල් ඵල ගැන්වේවා ..... ❤️❤️❤️
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්න සුභ ඉදිරියාවක් ප්‍රාර්ථනා කරමි ......👍💜
    තිසරණ සරණයි ......!
    *** මේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය දුන් "දිවයිනේ " ඔබ දෙපොලටත් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරමි ......
    ස්තුතියි බොහොමත් ම සැඟව සිටි සොඳුරු තරු සොයා ගොස් අප අතරේ දිලෙන්නට සැලැස්සුවාට....... !
    බොහොම පිං .......
    බොහොම ස්තුතියි..... 💜💚❤️

  • @user-bc4kc6pn1z
    @user-bc4kc6pn1z ปีที่แล้ว +28

    ආසම ගායකයෙක් නියමයි පුලුවන් කෙනෙක් මෙි තාත්තාට අතදෙමු දෙරනින් නැවතත් කරලියට ගෙනාපු යොද හඩ ඉදිරියට අරන් යන් උදවු කරලා තෙරැවන් සරණයි

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +46

    අනේ මේ තාත්තා ගේ කට හඩ තම තරුණ කට හඩක් වගේ සින්දු ටිකත් හොදයි කරුණාකරලා සංගීත සංදර්ශන වලට ආරාධනා කරන් මේ වගේ අය වටිනවා

  • @lalpema708
    @lalpema708 4 หลายเดือนก่อน +4

    ගාමිණි .අයිය .මමත් .කැළණියෙ.ආදරෙයි.ජයවෙිවාාාාාාාා .බුදුසරණයි දෙවිපිහිටයි .

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +23

    හරිම මිහිරි හඩක් තාත්තට දෙවියන් දීලා තියෙන්නේ ...
    ඇත්තටම හරිම සන්තෝෂයි ..
    තාත්තා හරිම වාසනාවන්තයි ..
    තාත්තට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නීරෝගි සුවය සමගින් දිඝාසිරි ප්‍රාර්ථනය කරනවා ...
    ඔබ දෙපලට බොහොම ස්තුති වගේම තුණුරුවන්ගේ සරණ ප්‍රාර්ථනය කරනවා ...
    බොහෝ වෙලාවට තාත්තගේ යහපතකට වෙන්න ඇති මේවා මෙහෙම සිදුවෙන්නේ ...
    බුදු සරණයි හැමෝටම

  • @rohanagamage2767
    @rohanagamage2767 4 หลายเดือนก่อน +5

    කටහඬ ඉතාම මිහිරියි සියලුම ගීත තෘතියටම ගායනා කලා.දීර්ඝායුස ලැබේවා ..!

  • @jayasankasajith3903
    @jayasankasajith3903 ปีที่แล้ว +14

    මගේ දෙනේත
    පිය උන දා .. තනිවෙනවා පැළේ.... කොච්චර හැගිමිිබර වදන් පෙලක්.... ජේසු පිහිටයි තාත්තා ✝️✝️✝️💖💖💖💖

  • @tecklawijenayake5001
    @tecklawijenayake5001 ปีที่แล้ว +41

    අනේ තාත්තේ හරිම සතුටුයි.අහගෙන ඉන්නත් හරිම ආසයි.තාත්තට දීර්ඝායුෂ ලැබී තව තවත් හපන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @user-pm1cl3bi3d
    @user-pm1cl3bi3d 4 หลายเดือนก่อน +4

    ජීවිතේ මගහැරුනු සුපිරි මනුස්සයෙක් සුපිරි ගායකයෙක් ❤❤❤

  • @hdsthimothies7889
    @hdsthimothies7889 ปีที่แล้ว +25

    ඔබගේ 60 plus ගීත මම ගොඩක් අගය කලා. ඒත් මේ හැකියාවන් ගැන නම් දැනන් හිටියෙ නැහැ . ඔබ ගැන පුදුම ආඩම්බරයි . ඔබට නිරෝගී සුවය පතනවා .

  • @ranjithpremasiri2152
    @ranjithpremasiri2152 ปีที่แล้ว +4

    අකාලයේ අපෙන් සමුගත් අනුරුද්ධ මගේ විශ්ව විද්‍යාල සගයා සමග, ජීවා ගී රසවින්දන වැඩසටහන් වල ට ගීත ගායනයෙන් සම්බන්ධ උනා. මම වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ත් ඔබ ගෙන්වා ගත්තා. එදා ඔබේ ගීත අහපු හැමෝගෙම ඇස් වලට ඔබ කදුලු ගෙනාවා. ඔබේ ලයාන්විත ආදරණීය හඩ අද තරුණ පරපුරට මෙහෙම හරි අහන්න ලැබීම සතුටක්.Ranjith Premasiri.

  • @sampathp.r9461
    @sampathp.r9461 ปีที่แล้ว +23

    කැළණිය අපේ ගමෙන් බිහිවූ අති දක්ෂයෙක්. ජීවා අයියා ඔබට දීර්ඝායුෂ ලැබේවා!

    • @ramanidissanayaka1470
      @ramanidissanayaka1470 8 หลายเดือนก่อน +2

      හරිම නිහතමානී චරිතයක් .අපිට කැලණි විහාරයේදී මුණගැහුන ...කැළණි ගඟේ බෝට්ටු සවාරිය ළඟ ඉන්නව.අපිත් එක්ක චායාරූපයකට පෙනීහිටිය .බුදුසරණයි ඔබට.

    • @sampathp.r9461
      @sampathp.r9461 8 หลายเดือนก่อน +1

      @@ramanidissanayaka1470 අනිවාර්යයෙන්ම ඔව් 👍

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +39

    කියපු සිංදු හැම එකක්ම හරිම ලස්සනයි.. තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ගායුෂ ලැබෙවා .

  • @danajayagarusinhe2018
    @danajayagarusinhe2018 ปีที่แล้ว +4

    හරිම අපූරු හඬක් තියෙන්නෙ සේනක බටගොඩ වගේ හොඳ සින්දුවක් එක්ක කරලියට ආවනම් අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙයි

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +28

    ලස්සනට ගායනා කරනවා..සුබ පතනවා ඔබට.

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 ปีที่แล้ว +6

    මල්පොකුරක හැඩ බලන්න පැලට ගෙනා පැළේ, හරි අපූරු ගායනයක් ❤️

  • @murin4754
    @murin4754 ปีที่แล้ว +20

    හරිම ලස්සනට ගායනා කරනවා බුදු සරණයි ඔබට දීර්ඝගායු වේවා

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว +24

    හරිම ලස්සනයි දිර්ඝායුෂත් නිදුක් නිරෝගී සුවයත් ලැබෙිවා සරස්වති දෙව්යගේ පිහිටයි වයසට ගියාත් බලන්න එ ම්හිරි කටහාඩ පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මෙතුමාට උදවු කරන්න අහිංසක සිනහාව රටක් වඩිනවා බුදුසරණයි

  • @somantiatula4452
    @somantiatula4452 ปีที่แล้ว +3

    මෙම තාත්තා දකිනකොට විල්සන් කරු මහතා මතක්වුනා මැරුණට පස්සෙ මොනගෞරව කලත් වැඩක් නෑ ජීවත්ව සිටියදී අගය කරන්න.මෙ තාත්තට අත් දෙන්න බුදු සරණයි තාත්තෙ දීර්ඝ ආයුෂ

  • @manelnandasiri5386
    @manelnandasiri5386 4 หลายเดือนก่อน +1

    මෙතුමා,ලස්සනට,ගීත,ගායනා,කරනව,ඔබතුමාට, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා

  • @AsdAsd-wy7gl
    @AsdAsd-wy7gl 4 หลายเดือนก่อน +3

    කටහඩ තරුණයි ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 ปีที่แล้ว +11

    දැන් ඉන්න නවක ගායකයො කලිසමේ රෙවෙන්න රැප් එකක් දුන්න නම් ඒව තමයි සුපිරි

    • @kusumperera6077
      @kusumperera6077 ปีที่แล้ว +1

      ඔව් අනේ පව් මේ තාත්තා 4 time ආව.. Ai ජ්ජ් ලා එයව කැපුවේ.. පව් මාරම ලස්සනයි..
      එක්කෝ 1..2..3.. නහැ 4 place ඒක දීපන්කො..
      හරිම නරකි ඉ
      ජ්ජ් ලා...

  • @samankumaragnanarathna9403
    @samankumaragnanarathna9403 ปีที่แล้ว +4

    පැලේ සින්දුව අහනකොට කදුලු බින්දුවක් කඩාගෙන වැටුනා තාත්තේ.ලස්සන සින්දුවක්.

  • @ADNissanka5429
    @ADNissanka5429 ปีที่แล้ว +5

    " දොරට වැඩූම " කැසට් එකට තරග කරලා ආපු සියලූම දෙනාගෙ කටහඩවල් මහ පුදුම ලස්සනයි ...
    මෙතුමා ,දීපිකා ප්‍රියදර්ශනී ,වසන්තා තිලකාන්ගනී,අනුර රාජපක්ෂ ...
    හරිම ලස්සනයි ...අනුරගෙ හඩත් මේ වගේ...
    මේ ශිල්පීන්ගෙ ගීත හොයාගන අහලා බලන්න ... අපේ කාලෙ,අපිට රසය දුන් ගීත හා ශිල්පී ගාමිණි මහතාට ස්තූතියක් හැටියටයි මෙ කමෙන්ට් එක අකුරු කලේ..

  • @sujathat.s6869
    @sujathat.s6869 7 หลายเดือนก่อน +3

    සියලුම දෙවියන්ගෙ පිහිටයි ගොඩක් ලස්සනයි 🌟👏🙏

  • @wijilal2204
    @wijilal2204 หลายเดือนก่อน +1

    හරිම නිහතමානී මනුස්සයෙක් .. ජීවා අයියා .. දීර්ඝායුෂ ලැබේවා ...

  • @ceylonlk7595
    @ceylonlk7595 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි හැම සිංදුවම ඔබ තුමාට දිර්ඝායුෂ🙏🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +5

    පියාණ නි ඔබට දීර්ඝ ආයු වේවා ❤❤❤🌹🌹🌹🙏

  • @ruwanliyanarachchi1880
    @ruwanliyanarachchi1880 ปีที่แล้ว +35

    හේ සිහින් සිරුරක් ද,පනාවක් නොදුටු පැසී ගිය කෙස් ද, පිළිවෙලකට නොසැකසූ රැවුලක් ද සහිතව, හැට විය ඉක්මවූවන්ගේ වේදිකාවට ගොඩ විය. ජීවිතයේදී යහමින් සුසුම් හෙලා ඇති බවක් පෙන්වූ ඔහු කඳුළු දෙන්න මට හඬන්න යැයි සියුම් ස්වරයෙන් ඉල්ලා සිටියේය.
    "හිත උපන්න ආලවන්ත
    ඒ රුව කෝ මට කියන්න
    මගේ තනියට මා පමණයි
    ඇය එවන්න මා බලන්නන"
    ඔහුට ගමන් කිරීමට හැකි වූයේ ගීයෙහි ඒ දක්වා පමණි. වේදිකාවේත්,විනිසුරු මඬුල්ලේ Edward Jayakody, Nalin Perera Sewwanidi Ranatunge , ඇතුළු බොහෝ දෙනාත් සැනින් ඔහු අසලට එක් විය. බලා සිටි බොහෝ දෙනාට සිතෙන්නට ඇත්තේ ඔහු ගැයුවේ ගීතයද ජීවිතයද කියාය.
    දීපිකා ප්‍රියදර්ශනී,වසන්තා තිලකාංගනී වැනි එවක නවක අද ජනප්‍රිය හඬ සමග, සිංග් ලංකා කළ "දොරට වැඩුම" කැසට් පටයෙන් ජනතා හද සියුම්ව ආමන්ත්‍රණය කළ ගාමිණී ජීවරත්න මහතා මේ දක්වා සැඟව ගියේ ඇයි ?
    වයසින් හැට ඉක්මවූ තිදරු පියෙකු මෙතරම් සවේදී වීම අරුමයක් නොවන්නේ ඇයි ?
    ගුවන් විදුලියේ 'බී' ශ්‍රේණියේ ගායකයෙකු සිය ගායන මග ගැන මතකාවර්ජනය සිදු කරන්නේ කෙසේද? අපිඔහු සොයා ගියෙමු.
    වැඩසටහනේ ලින්කුව මෙතැන අමුණමි. 👉th-cam.com/video/rAh6llTfRNQ/w-d-xo.html
    Vasantha Kumara Kobawaka මහතා ලියූ Rohana Weerasinghe මහතා සංගීතවත් කළ ගාමිණී ජිවරත්න මහතා ගායනා කළ එවකට ජනප්‍රිය
    පාලොස්වක පුරා හඳට
    බෑ නුඹ උපමා කරන්න
    කලුවන් කලු වුණත් ඊට වැඩි රුව හන්දා
    කාට නැතත් මට නුදුරුයි හිරිමල් ලන්දා
    Kumaradasa Saputhanthri මහතා ලියූ Rohana Weerasinghe මහතා සංගීතවත් කළ
    මේ සඳ සෙවනේ නැගී
    මේ තරු රැහැනේ රැඳී
    සිව් සිය ගව් සුවඳ දී ඇදී
    වැනි ගීත වැඩිහිටියන්ගේ මතකයේ ඇතුවාට කිසිදු සැකයක් නැත.ජනප්‍රිය මාධ්‍ය මාරුතය විසින් ගසා ගෙන ගොස් කාටත් නොපෙනෙන තැනක සැඟවූ ලයාන්විත ගාමණීය ගී හඬට දීර්ඝායු වේවා!
    Thank You - Harsha Jagoda, Ranga Vidane,Jayodya, Sujani Sriyanandani

    • @ungamage8175
      @ungamage8175 ปีที่แล้ว +1

      JERERATHNAGE JEEVITHAYA DANWATH JEEWATH KARAMU SAHO

  • @gdkanthi2883
    @gdkanthi2883 ปีที่แล้ว +12

    අනේ..කොයිතරම්ලස්සනද
    දීර්ඝායු වේවා ජයවේවා

  • @isurumadushan2863
    @isurumadushan2863 ปีที่แล้ว +3

    මැරෙන්නේ නැති හඬක්... තෙරුවන් සරණයි ඔබතුමාට ❤️

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 ปีที่แล้ว +4

    ඔබතුමා 60 plus වල ගීත ගායනා කරද්දි හරිම ආසාවෙන් අහන් හිටියා.ජීවිත කතාව ඇහුවම නම් දුකක් දැනුනා.සුනිල් එදිරිසිංහ ශූරින් සිටින තැනත් ඔබ සිටින තැනත් ගැන හිතුවම.ඔබතුමා ළඟ දක්ෂතාවය තිබිලත් ඇයි කලා ලොවේ තැනක් නැති වුනේ. 60 plus 10 දෙනා අතරටවත් ඔබතුමා ආවා නම්...කතාවෙන් දැනෙනවා ගීතයෙන්ම ජීවිතය ජීවත් කරගන්න කෙනෙක් බව. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @chithrasilva1283
    @chithrasilva1283 ปีที่แล้ว +9

    ගාමිණි මහාතා ඉතාම දක්ෂ ගායකයෙක් පිං මදිව්ලා ජනප්‍රිය නොවුනෙ ඔබලට පිං මේවැනි අයට සහය දැක්ව්ම ගැන

  • @lankacool9116
    @lankacool9116 4 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි ගායනය නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤

  • @NissankaSiriwardhana
    @NissankaSiriwardhana 24 วันที่ผ่านมา

    තවමත් අවස්ථාව ඇත.යන්න ඉදිරියට , ලියන්න ගී පොතේ ඔබගේ නම. තෙරැවන් සරණයි !!!!!

  • @anandasilwa5126
    @anandasilwa5126 4 หลายเดือนก่อน +2

    අනේ මේ තාත්තාට යහපතක් වේවා

  • @samsonperera1126
    @samsonperera1126 ปีที่แล้ว +1

    දිවයින මීවිතට දහස්වාරයක් ස්තූතියි ....❤️❤️❤️❤️
    අද උදෑසන අපි සියලුදෙනා ගමනක් යන අතරේ මට ඉබේම " පාලොස්වක පුරා හඳට " ගීතය මිමිණුනා ....ඒත් එක්කම මටම පුදුම හිතුනා මේ ගීතය මට කොහොමද මතක් උනේ කියලා...දොරට වැඩුමෙන් මේ ගීතය හා " මේ සඳ සෙවනේ" ගීතයත් අනුර රාජපක්ෂයන්ගේ " කියන්න වදන් නෑ හැඟුම් සිතේ " ගීතයත් මා ඉතාම ප්‍රිය කළ ගීතයන් උනා..ඒ අතරිනුත් මේ පාලොස්වක පුරා හඳට ගීතය මට ගොඩාක් සමීපව තිබුනා..මගේ එවකට පෙම්වතිය ( අද මගේ රත්තරන් බිරිඳ ) නිම්මිට මම ඔය ගීත නිතර මිමිණුවා...හේතුව වර්ණයෙන් තලෙලු උනත් දුටුවන් වශී කරන පින්පාටක් මෙන්ම ආකර්ෂණයක් ඈ තුළ පැවතීම...අද මා ඇගෙන් විමසුවා " ඔයාට මතකද මේ ගීතය ? " කියලා....ඈ මතකයි කීවා...එහෙත් මට මේ ගායන ශිල්පියාණන්ගේ නාමය අමතකව තිබුනා...මා නිවසට පැමිණි වහාම මේ ගීතය යූ ටියුබ් චැනලයේ පිරික්සා බැලුවා...මට හරීම සතුටක් මෙන්ම හරීම වේදනාවක් දැනුනා... ගාමිණී ජීවරත්න යන නම දුටු වහාම මගේ මතකයත් අලුත් උනා...මේ අසමසම හඬක් හා හැකියාවක් සහිත කලාකරුවෙක්....මගේ ඉල්ලීම් කීපයක් තිබෙනවා...
    1 සියලුම මාධ්‍ය වලින්...
    වයසින් මුහුකුරා ගියත් තරුණ ගාමිණී ජීවරත්න තවම ඔහු තුළ සිටිනවා...අනේ ඔහුව ඉදිරියට ගෙන එන්න..අලුත් ගීත නැතත් ඔහුගේ මේ ගීතම හොඳටම ප්‍රමාණවත් ....ඉඩ දෙන්න ඔහුට...දවස තිස්සේ ඇහෙන විලාප කන්දොස්කිරියාවන් අතර ඔහුට ඉඩක් වෙන් කිරීම ඔබට අපහසුනෑ...ඒ වගේම හැමදාම තරුයි කියාගෙනෙන වැඩසටහන්වලට මේ වගේ තරු ගෙන එන්න....
    2 ප්‍රේක්ෂක ඔබ සැමගෙන් ඉල්ලනවා ඔහු පියෙකු වුවත් ආදරයට හෝ තාත්තා කියා ඔහු නොඅමතන්න කියා ..ඒ මොකද මේ අපේ කලා කෙත සරු කළ ආදරණීය දක්ෂ කලාකරුවෙක්...ඒ වෙනුවට කලාකරුවානන් , ගායකයානන් ලෙස හැඳින්වීමෙන් ඔහුට නිසි ගරුත්වයක් අත්වේවි..තාත්තා යන යෙදුමෙන් එතුමාව ආධුනික තත්වයකට ඇදදමනවාය යන හැඟීමක් මට දැනෙනවා....අපි වයසින් මුහුකුරා ගියත් අපේ ප්‍රකට කලාකරුවන් තාත්තා යනුවෙන් හඳුන්වන්නේ නැහැනේ...අන්න ඒ වගේ.....
    3 ප්‍රසංග සංවිධායකවරුනි....
    ඔබ ප්‍රදේශයේ පැවැත්වෙන ප්‍රසංග සඳහා ගාමිණී ජීවරත්න ,අනුර රාජපක්ෂ වැනි දක්ශයින් නියමිත සාධාරණ මුදලක් ගෙවා සහභාගී කරගන්න...එය ඔබ හෙල සංගීතයට, රසික අපට වගේම මේ ශීල්පීන්ට කරන ලොකූ ගරුත්වයක්, යුතුකමක්....
    4 ගාමිණී ජීවරත්නයෙනි...
    ඔබේ ඔය පෙනුමින් මිදෙන්න..ඔබ කරන යම් යම් පුන්චි වෙනස් කමකින් ඔබගේතවමත් සැඟවී තිබෙන කලාකරුවෙකුට හිමි වියයුතුම කලා පෙනුම නැවත ඉස්මතු කරගත හැකියි...
    නොපසුබටව එන්න ඉදිරියට...අපි තවමත් ඔබව බලාපොරොත්තුවෙන්...ආදරෙයි පෙරසේම....❤️❤️❤️

  • @roshanwijewardana4580
    @roshanwijewardana4580 ปีที่แล้ว +4

    ආදරෙයි.... බුදු සරණයි... දීර්ඝායුෂ ලැබේවා....❤️💓❤️

  • @thilinasooriyaarachchi5952
    @thilinasooriyaarachchi5952 ปีที่แล้ว +6

    කෙලෙකසක උදුරා දමන්න මල් නොපිපෙන පැලේ... පට්ට තේරැම

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ගායනා කරනවා

  • @ranishrani4297
    @ranishrani4297 ปีที่แล้ว +4

    ආදරනීය තාත්තට බුදුසරනයි

  • @anujaads8104
    @anujaads8104 ปีที่แล้ว +2

    කියපු සිංදු හැම එකක්ම හරිම ලස්සනයි.😍😍😍😍😍😍😍😍

  • @ThammitageChathuri-vi7qu
    @ThammitageChathuri-vi7qu หลายเดือนก่อน

    කට හඩ නම් හරිම ලස්සනයි සුභ අනාගතයක් ඔබට ජය නියතයි තෙරුවන් සරණයි 🙏🙏

  • @sitharasubashini900
    @sitharasubashini900 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි .

  • @silviyafernando6763
    @silviyafernando6763 หลายเดือนก่อน

    මේ ජීව අයියාව මම හොදට දන්නවා සික්සිටි පලස්කලා මමබත් කනවිට එයා ආවා එදා බල්ලෙක් අත විකල මමයි එයාට බත් කටක් කැව්වේ සික්ස්ටි පලස් ඔඩිසන් එකදා ජය වේවා අයියා ❤🥀🎀🙏🙏

  • @wrajapakse4717
    @wrajapakse4717 ปีที่แล้ว +1

    ලස්සනට ගායනා කරනවා බුදු සරණයි තත්තට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว +3

    60 ප්ලස් එකේ ඉවත් උනු වෙලාවෙ දුක හිතුනා.ජානක ඉලුක්කුඹුර ට වඩා දක්ෂ යි.ඔබතුමා ජනප්‍රිය උනේ ඔබ ඉවත් වුනු දවසේමයි තෙරුවන් සරනයි

    • @sorryboy6460
      @sorryboy6460 ปีที่แล้ว

      Meya kata handa lassanai. Eth, Janaka kiyanne hama athinma niwahal abhimanawath kalaa karuwek.ohuge kata handath athi vishisthai.

    • @shangunawardana981
      @shangunawardana981 ปีที่แล้ว +1

      Gamini mama shan gunawardana, oya mama ganemulle chandra hettiarachchige super soul group ake akata hitiya mata oyawa dekkama ada wage mathak wenawa, mage ayushath aran jeevath wenna mithraya, budu saranai

  • @pradeepgunarath8891
    @pradeepgunarath8891 4 หลายเดือนก่อน

    දෙන්න කෙනෙක් අත හිත ❤ මේ සිංදු අලුත් විදියට අපිට අහන්න

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +4

    දළදා සම්දුගෙ පිහිටයි තාත්තාට

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว

    ලමයො ආයුබොවන් කියන කොට මුලින්ම වැඩසටහන පටන්ගන්න කොට අත්දෙක ලංකරලා එ චාරිත්‍රය කරන්න.....එක වටිනවා නුබගේ අනන්නතාවයට හා තාරැණ්‍යයට....ඔවදනක්...හරිම ලස්සනයි ගරැ ගාමිනි ජිවරත්න මැතිතුමනි....භාවනාවක් වගේ මිහිරි කටහඩක් ....ඔබතුමා සුවපත් වෙවා..🙏🙏🙏

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +12

    මේ කලාකරුවන්ට යම් උදව්වක් කරන්න ඕනෑ නේද?

  • @sarahsad8490
    @sarahsad8490 ปีที่แล้ว +2

    ලස්සන හඩ ඔබතුමාට දිර්ඝායුලැබේවා බුදු සරණයි

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +3

    ලස්සනයි සින්දු. Internet එකට මුදා හරින්න.

  • @viyanialpitiya7813
    @viyanialpitiya7813 ปีที่แล้ว +2

    digu kalayakata pasu hari me lassana hada nawatha ahanna salassuwata godak pin sahayogaya dunnu hamotama. Suba pathum idiriya jaya weva jeewa mame.

  • @raffyhilariyanchandralal7532
    @raffyhilariyanchandralal7532 ปีที่แล้ว +7

    අපි දන්න ගාමිණි ජීව රත්න.

  • @kanthikanthi358
    @kanthikanthi358 4 หลายเดือนก่อน

    අහන්න ආස හිතෙන කටහඩ .....තෙරැවන්සරණයි ඔබතුමාට .....

    • @navodyaamarakoon7822
      @navodyaamarakoon7822 4 หลายเดือนก่อน

      1988 දොරට වැඩුම කැසට් පටියේ අනුර රාජපක්ෂ .ඔබ තුමා.දීපිකා .වසන්තා තිලකා0ගනී .බ0ඩාර කියලා ශිල්පියෙකුත් හිටිය මතකයි මමත් නුගේගොඩ කලාභුම් කලායතනයට සම්බන්ධ වෙලා හිටිය .ඒකාලේ තමා දොරට වැඩුම කැසට් පටිය නිශ්පාදනය වුනේ මේ කැසට් පටියේ ගීත හරිම ජනප්‍රියත්වයට පත්වුණා ඔබට උන දෙයක් හොයාගන්න බැරි වුනා හරිම ස0තෝසයි දැකගන්න ලැබීම ගැන බුදුසරණයි

  • @RuwanFernando-dt8ic
    @RuwanFernando-dt8ic 4 หลายเดือนก่อน

    ලස්සන සිංදු ටිකක් මාරම ලස්සනයි

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 ปีที่แล้ว +6

    60plus තරගයේ ඉන්නම ඕන කෙනෙක් මොන හේතුවකට ඉවත් උනාද.වැරදි ගොඩක් තුබුන අය හිටිය.මේ තාත්ත සීසන් 1ඉදලම හිටිය නේද.පවු අහිංසක තාත්ත කෙනෙක්.

    • @gdkanthi2883
      @gdkanthi2883 ปีที่แล้ว

      👁️👁️🙄👌👍

  • @magampuratv4277
    @magampuratv4277 ปีที่แล้ว

    මම හරිම ආශයි ජීවත් මහත්තයාට පුලුවන්නම් දුරකථන අංකය ලබා දෙන්න

  • @nilanthisujeewa6527
    @nilanthisujeewa6527 ปีที่แล้ว +2

    Vadagath paulaka demapiyange mohu jeevitha kajave hithe hangunu lassana dukbara kathavak thiyenawa marena tilatavath sana seeme inna labenavanam ea athi . Mee hamoma eyata sangeethyen jeevath karanavatha godak pin hamadama mama eya ekka......mee magema aiya G.Jeew...

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 ปีที่แล้ว

    කොහෙද හිටියේ මෙච්චර කල්..ලස්සන සිංදු ලස්සන කට හඩක්

  • @sadeeshroshana3191
    @sadeeshroshana3191 5 หลายเดือนก่อน

    පැහැදිලි සහ ඉතාමත් ප්‍රානවත් සහ හොද විශාල ශබ්දයක් සහිත හඩක්.

  • @jeevanirasika7247
    @jeevanirasika7247 ปีที่แล้ว +1

    Sathutui dekaganna lebeema obata sada jaya!

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +2

    මම harima කැමති thaththek..derana 60 plus ...ඊළඟ paarath එන්න theruwan saranai

  • @samithhettiarachchi4387
    @samithhettiarachchi4387 ปีที่แล้ว +1

    හරි ම අපූරුයි ... ❤️❤️❤️❤️❤️❤️

  • @ranganasampth9833
    @ranganasampth9833 ปีที่แล้ว

    Wow සුපිරි සිංදු අහන් enna asai ❤️🙏🙏🙏

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @nalinchampika2277
    @nalinchampika2277 ปีที่แล้ว

    Me wage tawa kopamana atda sagavila inna ape gayakayo nice vocei mama👍👍👍👏👏👏💪💪💪💪💪👌👌👌👌👌

  • @LalanthaPerera77
    @LalanthaPerera77 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 👍👍👍👍

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +2

    Methuma 60 plus eke gayenakerepu Heme geethayeyakme Lassenay, me Ahinseke minisa Deventheyek!! OBETHUMATE Dirgausa prarthena kerenewa🎶🎶👏👏❤❤

  • @priyanthifranando8951
    @priyanthifranando8951 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏♥️

  • @sangeethkasadoruge8838
    @sangeethkasadoruge8838 ปีที่แล้ว

    Marama lassanaii..

  • @pubudupemanath5262
    @pubudupemanath5262 ปีที่แล้ว +1

    දෙරන 60 plus වැඩසටහන මම මුල සිට අගටම බැලුවා.
    එතුමා අවසානය දක්වාම එයි කියල මමනම් බලාපොරොත්තු උනා.
    ඒත් අනපේක්ෂිත ලෙස එතුමා තරඟයෙන් ඉවත් උනා

  • @albem3gunasinghe764
    @albem3gunasinghe764 ปีที่แล้ว

    ලස්සන සිංදු ටිකක්.

  • @Gee435
    @Gee435 3 หลายเดือนก่อน

    💗💗💗මෙතුමාගේ මුලින් ගායනා කල
    "සිඟිති කැකුළු අවධි වී" සහ"අපට එරෙහි වී"(ප්‍රේමදාස අතුකෝරල සංගීතවත් කල)
    "සිහිල් පවන් " සහ "සිහිනයෙන් සේ ඇසී "(රෝහණ වීරසිංහ සංගීතවත් කල) ගීත ඇසෙන්නට සලස්වන්න.💗💗💗

  • @ranilasanka8337
    @ranilasanka8337 ปีที่แล้ว +1

    බුදුසරණයි තාත්තාට

  • @sampathkumara5814
    @sampathkumara5814 ปีที่แล้ว

    Dergau labewa..budu saranaei jesu pihitaei

  • @asankagayanwickramarachchi8565
    @asankagayanwickramarachchi8565 ปีที่แล้ว

    Harima lassana kata hadak . Budusaranai thaththe

  • @harshaiinoka7037
    @harshaiinoka7037 ปีที่แล้ว +5

    මම ආදරය කරන තාත්තා. ආදරෙයි ඔයාට ගොඩක්

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +2

    Harima lassanaiiii ❤❤❤

  • @shamanfernando9203
    @shamanfernando9203 8 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ඔබට .🙏🙏

  • @user-it4rp3io1g
    @user-it4rp3io1g 4 หลายเดือนก่อน

    Me thathta pilivelakata hadala gathtanam Maru.indiyawe reality show ekaka vayasaka ganu kenekta loku prasiddiyak dunnoa ae vage me thathtata atha denna harima lassanai budusaranai

  • @user-ls6ge5hu2k
    @user-ls6ge5hu2k 4 หลายเดือนก่อน

    Budu saranayi mahttaya

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 10 หลายเดือนก่อน

    Super ❤ voice

  • @BhagyaSameera-rd1fg
    @BhagyaSameera-rd1fg 4 หลายเดือนก่อน

    සුපිරි ❤️❤️❤️

  • @pathiratnenzmagewilbert4816
    @pathiratnenzmagewilbert4816 4 หลายเดือนก่อน

    Theruwan saranai brother.

  • @channaviraj2527
    @channaviraj2527 ปีที่แล้ว

    Koitharam mewage dakshayo nethiwenna edda budusaranai obathumata

  • @susilmathugama4560
    @susilmathugama4560 ปีที่แล้ว +2

    Niyami niyami jayaweva🙏🙏.

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 4 หลายเดือนก่อน

    Supiri voice thama ❤

  • @mydrg3921
    @mydrg3921 ปีที่แล้ว

    Real talent

  • @nalinisenarath5092
    @nalinisenarath5092 ปีที่แล้ว

    Harima lassanai

  • @pathirajap.a9691
    @pathirajap.a9691 ปีที่แล้ว +2

    mama hugak kal Indala dannawa jiwa..Jaya wewa..

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +1

    A thathata.. godak adarei Ada.godak sanweyd una dukhai😓😓🇦🇪🇱🇰

  • @wasanthathilakangani4637
    @wasanthathilakangani4637 ปีที่แล้ว +3

    අනේ මට මතක් වෙනවා ...මේ සුන්දර මිනිසා ..දක්ෂ ගායන ශිල්පියා එදා 1987 දී...දොරට වැඩුම කැසට් පටයෙන් ...හමුවූ අයුරු ..කතා කරන්නට යෙදුණු හැම වැඩසටහනක දීම ..දොරට වැඩුම අනිත් සගයන් මතක් කිරීම ..මං කලා ..අපූරු හඬක් හිමි ..ගාමිණී අයියා දෑසට හමු වුනේ නැ...වසර ගණනාවකින් .. පහුගිය .කාලයේ සංගීත වැඩසටහන් තුලින් ගාමිණි අයියා නැවත දැකීම ..ගීතයට මුහුවීම , මහත් සතුටක් ...මේ වැඩසටහනත් බෙහෙවින් වටිනවා ...දීර්ඝායු වේවා ඔබට අයියණ්ඩී...මෙතුමාගේ දුරකථන අංකය හැකිනම් මට ලබා දෙන්න ...

    • @maledukaviska1952
      @maledukaviska1952 ปีที่แล้ว +1

      පුළුවන් නම් ඔබත් දිපිකා අක්කත් එකතුවෙලා මෙයාගේ හිනය හැබැ කරන්න මුලික වෙන්න ඔබලට රසික අපෙත් උදව් ලැබෙිවි

  • @onlinemotors4623
    @onlinemotors4623 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @ranirajawasan7950
    @ranirajawasan7950 ปีที่แล้ว

    Very nice

  • @pushpa7460
    @pushpa7460 ปีที่แล้ว +5

    ❤❤❤🙏

  • @mahindapala4509
    @mahindapala4509 ปีที่แล้ว

    ලස්සනයි

  • @athulagurusingha6716
    @athulagurusingha6716 4 หลายเดือนก่อน

    දුර්ලභ හඩක් ❤

  • @suniljayalath9728
    @suniljayalath9728 ปีที่แล้ว

    Ai deiyane oyata mehemawne danwath alokawathwewa daanapathiyek pihitawewaa