ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් ලස්සනයි ගායනය තරුණ කාලෙ කොහෙද හැංගිලා හිටියේ අපරාදේ මේ ලයාන්විත හඬ අහන්න තිබුනේ අපි තරුණ කාලේ දීර්ඝායුෂ ලැබේවා දළදා වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා මෙය මෙහෙයවූ සැමටම ස්තූතියි බුදු සරණයි
ඔබ තුමා ට දීර්ගායු ලැබේ වා
සීයා තරුණ කාලේ ස්ටාර් වැඩසටහන් තිබුණ නම් අද දන්න කියන තරුවක්
Obata budusarani jayawewa
පිපිදෙන ගායක පරපුරේ අවසන් වටයට තේරෙනු ශිල්පීයෙක්
Budusaranai
දැනට වසර 20 කට වඩා ඉයත කාලයෙදි නිතර සති අන්තයෙ මෙ ගායකයා නිතර මට මුණගැසුණා ඒ දවසක් වල මොවුව රැගෙන එනවා අපේ මිතුරෙක් පිටකොටුවේ අපි වෙලදාමී කරන තැනට හවස් කාලයෙ මොවුගෙ ගිත ඒදා අපි හැමෝම රස වින්දා ඒ තරමේ ලස්සන කටහඬක් ඹවුට තියෙන්නෙ..අපි පාන්දර වෙනකං සිංදු ආනවා..ඇත්තටම හරි සතුටින් කියන්න කැමති ඒදා වගෙම අදත් ඹවුගෙ කටහඬ ලස්සනයි..මං හදවතින්ම සුභ පතනවා මොවුන්ට මෙම තරගයෙන් අවසාන වටයට ඇවිත් ජයග්‍රහණය කරන්න ලැබෙවා කියලා...🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️
Oya dannawada me tattage gewal koheda kiyala
ඔව්.. මොහු කැලණියේ, වරාගොඩ පාරේ ගල්බොරැල්ල හන්දියේ ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි... මාත් කුඩාකල පටන්ම මොහුව දන්නවා.. අහිංසක, ඉතාමත් ගුණ ගරුක මනුස්සයෙක්.. හැකිනම් උදව් කරන්න.. ඔබට බොහෝ පිං අත් වෙයි..
අනේ යාලු ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. මමත් මේ තරගය තුලින්ම මේ තාත්ත අවුරුදු ගණනාවක් දැක්ක.ඒත් අන්තිම 12 ටත් ඇවිත් කැපෙනව.ඔන්න අපේ රටේ විනිශ්චය ක තරම
Tharuna kale aparade akale me wage aliyata anna awasthawa nehe su bapathanawa denwath mekatahaden apiwa suwapath kalata deranata
@@damayanthinanayakkara33140🎉loo loo
වයස කියන්නේ ඉලක්කම් විතරයි කියලා සීයා ඔප්පු කරා..හරිම ලස්සන කටහඬක්..ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..දීර්ඝායුෂ ලැබේවා සීයෙ..
Yako siya kiyanna epa bn ayya kiyapan.
❤❤❤❤❣️❣️❣️❣️🙏
ඩයි ටික ගාගෙන එන්න බැරිඋනොත් එඩ්වඩ් අයිය ඒ සීයට වඩා වයස ඇති.බ්‍රෝ...
🇱🇰🇱🇰🙏🙏❤👌👌👌👌👌👌
🇱🇰🇱🇰🙏❤👌👌👌👌👌
රැ වෙලා ගොඩක් නිදි මතෙ බැලුවෙ ,,නිදිමත කොහෙ ගියාද නැහැ අම්මො මෙ තරම් මිහිරි රසවත් ගායනයක් මෙ වයසෙදි..💖💖 ජෙසු පිහිටයි තාත්ත දිර්ගායුවෙවා..💖💖💖
මගේ සීයා. ❤ සුබ පතපු හැමෝටම ස්තූතියි.
උබේ chanel ekath sub kraa sathutata
බුදුසරණයි සීයාට
Namata sathpathtniyangan pitai
🙏🙏❤️❤️
කියල වැඩක් නැහැ බන් මගෙ සියා වගෙ තමා බන් බුදු සරනය්
මෙයාගේ නම ගාමිණි ජිවරත්නා කැලනිය ඕන කෙනෙක් ඔයාව අඳුරනවා කැලණිය මෙයාට කියන්නේ ජීව අයියා කියලා කටහඬ වාගෙන මනුස්සකමත් හරිම හොඳයි කැලණිය හැමෝම ආදරේ
Danna durakatana anka ratata aka vadagath
ඇත්තටම ....අපිට කැළණියෙදි ඔහුව මුණගැහුන .හරිම නිහතමානී මනුෂ්‍යයයෙක් .අපිත් එක්ක චායාරූපයකට පෙනී හිටිය .
Apitth meywa hmba una hrim hoda.mnussyek ❤❤ hakiyawanm.ftta
Yes I also know him..keniya Galborella..very nice and very humble person..Dinesh from kelaniya
Supiri marvin silva behela weda karai
සීයාගේ කටහඬ හරිම ලස්සනයි දිග ගමනක් යන්නට දීර්ඝායුෂ පතනවා දෙවියන්ගේ පිහිටයි! 😀❤🙏👍
ජීවා.. අයියා අපේ කැලණියේ වියපත් නොවන ලයාන්විත හඩ.. ඔයාට ජයෙන් ජයම වේවා..! තෙරුවන් සරණයි...! 🙏 නදුන් මල්ලි..-පට්ටිය හංදිය
great good luck
hoda minissu oya aduranawa
Danna tp nambar ratata danaganna
පුළුවන් නම් මල්ලි එයාගේ හිනය හැබැකරලා දෙන්න
ගෝඩාක් ලස්සනට ගිතය ගායනා කරා කොහේද හැංගිලා හිටියේ හරිම ලස්සනයි නවපරපුරට හොද ආදර්ෂයක් ඉදිරියටම යන්න තාත්තා ඔබට සුබපතනවා ජයශිු
Anee thathe obata jesu phitai
Good
👍🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍😱👍🙏
🇱🇰🇱🇰🙏🙏❤❤👌👌👌👌👌
Hangila idala thiyenne🖕😆😆
මේ ගායකයා මේ තරගය තුලින්ම මම වසර කිහිපයක් ම දුටුවා. දෙරණ මේ වැඩසටහන බලන්න මම මුලින්ම ආස කලේ මෙතුමාගෙ කටහඩ ඇහිල.ඒත් අවාසනාවකට ජය කණුව ලගටම ඇවිත් මෙතුමාට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේ comments දැක්කම මට හිතුනා අති දක්ෂ මනුස්සයෙක් වාසනාව පෙනි පෙනි ජීවිත කාලය පුරාවටම තමන්ගෙ දක්ෂ තාවය තමන් සමගම වයසට ගිහින් කියල. කලින් හැම අවුරුද්දෙම මේ තාත්ත හරිම තරුණ පාටයි. ඒත් මේ පාර මම දුටුව තාත්ත කොණ්ඩය වවපු,ඒකත් ඉදුනු කෙනෙක්. ඒත් වාසනාව එදාටත් වඩා අද කටහඩ තවත් තරුණයි.මේ තාත්ත ගෙ හඩ ඒ,ඒ අවුරුදුවල හිටපු විනිශ්චය කරුවන් නොදුටුවෙ ඇයි කියල මට පුදුමයි. මේ පාරවත් ඒ අහිංසක උතුම් මිනිසාගේ සැබෑ වූ හඩ පෞරුෂය ඒ කන් වලට ඇසෙත්වා.. ඒ තුන් දෙනාටම මට වගේ මේ හඩේ ගාම්භීරත්වය රසවත් බව දැනේවා.මේ තාත්ත ට මේ තරගයේ ඉහලටම යන්න වාසනාව ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා..මේ ජීවිත මහා ලොකු කාලයක් මේ දස්කම් පෙන්වන්නෙ නෑ.ඒ ටික කාලයෙන් හරි මේ රටට රස වෑහෙන අලුත් ගීත ටිකක් මේ හඩින් අහන්න ලැබේවා.අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මේ තාත්තට හොද හොද ගීත රචකයෙක් මුණ ගස්සන්න. මමත් උනන්දු වෙන්නම්. මේ තරගෙ ඉවර වෙන කාලෙට තාත්ත රටේ බැබලෙන තරුවක් වෙයි කියලා මට විශ්වාසයි බුදු සරණයි දෙව් පිහිටයි. දීර්ඝායුෂ වේවා මගෙ තාත්තේ ඔයාට.
කොච්චර වයස ගියත් කටහඩ වෙනස් වෙන්නෙ නැ...අමරදේව වයසයිනේ දෙවියො දුන්න කටහඩ මැරෙන තුරාවට තියෙනව .ඒ සීයාගෙ හඩ ලස්සනයි ..බුදු සරණයි
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි තාත්තගෙ. සින්දුව. හරිම. ලස්සන යි..තාත්තා. සුවපත්.වේවා
හරිම ලස්සනයි වර්තමාන කටහඬට වැඩිය . තෙරුවන් සරණයි ! දීර්ගායුශ ලැබේවා !!!
සුපිරි,,තෙරුවන්සරනය්
ලස්සනටම ගායනා කලා ගාමිණි ජීවරත්න මහතාට බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඉදීරියට යන්න වාසනාව ලැබේවා
උසස් රුචිකතිවයක් ඇති අපූරු මිනිසෙක්. සුපිරි ගායනයක් තෙරුවන් සරණයි.
හරිම නිවිච්ච කටහඩක් තියෙන මහත්මයෙක් බුදු සරනයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා 🙏🙏
ඔය කටහඩ තරුණ කලයෙ ප්‍රයෝජනයට ගත්තනම් මරි 😇 බුදුසරනයි සියෙ❤️❤️
Welawa ennath epai
ඉතා මිහිරි කටහඬක් අමරදේව ශුරීන්ගේ කටහඬ ඔබට හොඳින් පිහිටා තිබෙනවා. දිනූ ගමනක් යන්න ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා.......!
දෙරනට බෝහෝම ස්තුතියි! මේ මිනිකැට මතුකරගන්නවට මිලින වීමට මත්තෙන්.🌺❤️❤️❤️
දීර්ඝායුෂ ලැබේවා සීයේ ❤️❤️ ලස්සන කටහඩක් මෙච්චර කල් හැන්ගිලා තිබ්බ එක තමා අවුල ❤️
හරිම ලස්සනයි කටහඩ මේ සීයාගේ ඉදිරියට යන්න සුභ පතනවා 💪💪👉👈🙏🙏
අනේ හරිම ලස්සනයි වයස කියන්නේ ඉලක්කමක් විතරයි,කියන එක ඔහු පසක් කර අවසානයි ඇත්තටම අනර්ඝ යි සීයට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා!!
කොහෙද මෙච්චර කල් හිටියෙ මගෙ පණ.ඇස් දෙක වහගෙන ඇහුවේ.ගොඩාක් ලස්සනයි .මොනවද කියන්නෙ කියලා හිතාගන්න බෑ සීයේ.ආදරෙයි අපි හැමෝම ඔයාට .දීර්ඝායුෂ ලැබේවා සීයේ.බුදු සරණයි 🙏🙏🙏🙏🙏
❤️❤️❤️
Patta
කැළණියෙන් බිහිවූ දක්ෂ ගායකයෙක්.සුභ පැතුම්
I also from kelaniya. He is a very good person
මේ uncle 3 වැනි සැරේට මේ තරගෙට එන්නේ...මෙවර ජයවේවා 👍👍👍
බුදුසරණයි සීයේ හරිම ලස්සන කටහඬ ක් කොයිතරම් ඇහුවත් එපා වෙන්නැ සීයේ ඔබට දීර්ඝායූ බොහෝ වේවා සියලු දෙවියන් ගෙ පිහිටයි රැක වරනයි සීයේ ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම මිහිරි කටහඩක්.මෙච්චර කල් කොහෙද හැන්ගිලා හිටියෙ .ඉදිරියටම යන්න සරස්වතී මෑණියන් ගේ පිහිට ආශීර්වාදය ශක්තිය ධෛර්ය ලැබේවා .
🎤🎧🎼 ලස්සනට ගිතය ගායනා කරා කොහේද හැංගිලා හිටියේ හරිම ලස්සනයි නවපරපුරට හොද ආදර්ෂයක් ඉදිරියටම යන්න තාත්තා ඔබට සුබපතනවා ජයශිු
හරිම ලස්සනයි තාත්තා. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
Hi😘
අනේ හරි ලස්සනයි පවු කොච්චර දක්ශ අයද වයස යනකන් ඉදිරියට එන්න නැහැ .තාත්තා ඔබට ජයෙන් ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🏆🏆🏆🏆🏆✌✌✌✌✌✌👌👌👌👌👌👌🙏🙏🙏🙏
හරිම අපූරුයි ගායනය තාත්තාගේ යහපත්කම වෙවා තෙරුවන් සරණයි
සීයාගේ කටහඩ සුපිරියි දිගුගමනක් යාමට සීයට හැකියාව ලැබේවා සීයේ බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
තරුණ වියේදී නොලැබුණු අවස්ථාව පරක්කුවෙලා හරි ලැබුන එක ගැන සතුටුයි දෙරණට ස්තූතියි තෙරුවන් සරණයි
අපේ රටේ මේ වගේ ගොඩාක් අය ඉන්නවා හැකියාවන් හිතේ විතරක් තියන් මැරිලා යන..එහෙම ඉන්න ඒ අයට එහෙම වෙන්න නොදි මේ වගේ දෙයක් කරන දෙරණට ජයෙන් ජය...ගොඩාක් ලස්සනයි ගිත ගායනය තාත්තේ ඔබට සුභ පැතුම්..බුදු සරණයි...❤️
හරිම ලස්සනයි වයසට ඒ වගේ ගැටුමක්..... ඉදිරිපත් වීම ජීවිතේ ජය ගැනීමට ලැබේ වා....
Harima lassanai b s
අනේ හරිම ලස්සනයි .....මෙච්චර කාලයක් ඔබට අවස්ථාවක් ලැබිලා නැතුව වගේ ....කොහෙද හිටියෙ .....ආදරෙයි ඉදිරියටම යන්න ලැබේවා
සීයේ දීර්ඝායුෂ ලැබේවා.හරිම ලස්සනයි ගීතය ගායනා කරනවා.අවසන් වටයටම යන්න සුබ පතනවා ඔයාට.ජය ශ්‍රි මහ බෝ සමිදුන්ගේ පිහිටයි ඔයාට
හරිම ලස්සනයි කටහඬ .දීර්ඝායුෂ පතනවා තාත්තා ඔයාට .❤❤❤
ගොඩාක් මියුරු කටහඬක් බාවනාවක් වගේ අහන්න අහන්න ආසයි ..සුබගමන්!!🙏🙏
ඉදිරි ජීවිතය ඔබතුමාට ඉතාමත් සුන්දරව,සහ සතුටින් ගත කරන්න පුළුවන් වේ වි
කොල්ලො පිස්සු කෙලිනකොට මෙි සියා මටනමි.ජිවයක්ම තමයි මැරෙන්න හිතෙන කෙනෙකුට උනත් ජිවත්වෙන්න හිතෙන ගායනයක් හුස්ම පොද වාතලයට මුසුවෙන මෙහෛාත දක්වාම දුකක් නොවෙිවා දෙරනට ගොඩාක් පින්
Harima ලස්සනයි 😊😊😊😊
Harima lassani thattea
ඔබ තුමාට දීර්ග අයූවෙවා
ලස්සනම ලස්සනයි කටහඬ...පියාණනී... ඔබට ආශීර්වාද වේවා...ආයුරඛ්ඛන්තු ආවඩා.....
ලස්සනයි තාත්තේ දළදා සමිදු සරණයි තාත්තාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
මමත් හිටියා ඔබත් සමග තරගෙට මම 48දෙනාගෙන් කැපුනා ඔබත් සමගත් මම කතාකලා ඉතින් ඔබගේ හැකියාව දිනෙන් දින වැඩිවෙලා ඉදිරියටම ගිහින් කුසලානය ඔබට ලැබී ඔබට ජය ලැබේවා කියා ප්‍රාර්තනා කරමි 🌹🌹🍀🍀
බුදු සරණයි සීයේ....ඔයාට ඔය තරගයෙන් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...🙏🙏🙏🙏🙏
මෙතිමා අලුත් ගායකයෙක් නෙවෙයි.කැලනියෙන් බිහිවෙච්ච ගුවන් විදුලියෙ A ශ්‍රේණි යෙ ගායකයෙක්.
❤❤❤❤
ගාමිණී අයියා කැලණිය ta අභිමානයක් , jaya wewa
කෙටියෙන් කිව්වොත් හදවතට වදිනව ඒ හඩ .. ඉස්සරහටම යන්න ඕනේ .සීයේ ආදරෙයි ❤️
හරිම ලස්සනයි 🧡🧡🧡
සුබ පතනවා ඉදිරියන්න වාසනාව ලැබෙවා.. ඉතාමත් ලස්සන ලායාන්විතගායනයක්💕💕💕💕❤️❤️❤️❤️🎤🎤🎤
ජීවා අය්යා සුපිරි වැඩ්ඩෙක්👍👍👍නිදුක් නීරෝගී චිර ජීවනය පතමි.❤❤❤
තෙරැවන් සරනයි ස්තුතියි ඔබතුමාට ජයවෙිවා 👌👌👌🌸👌🌸❤️💯💯💯💯💯💯👌👌🌹💖🌹
ඇස් වලට කදුලු ආවා දෙවියනේ... අගනා කටහඩක් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!
''මල් පොකුරුරක හැඩ බලන්න පැලට ගෙන පැලේ-සත්වසරක් ගතවීලත් මල් නොපිපෙයි පැලේ""...........මේ සිංදුවට මම හරිම අසයි නිරොගි සුව ලැබේවා
60 ප්ලස් වෙල මේ තාත්තා මේ ගිතය ගායනා කරා මීට කලිනුත් ගොඩාක් ලස්සනයි බුදු සරණයි
ආදරෙයි සීයෙ.හැමදාම මේ වගේ ලස්සනට සින්දු කියන්න ලැබේවා.බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
හරිම ලස්සනට ගායනා කරනව නිරෝගීභව චිරජීවනය ලැබේවා බුදුසරණයි 🙏❤
පිංවන්ත කටහඩක් නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා .
ගාමිණි අංකල්... සරල , සුන්දර ,අවංක මිනිසා.. මතකයි අපිත් එක්ක හවස් වරුවල සින්දු කිව්වා.. සුබ පැතුම්.. හදවතින් ම♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි ගායනය තාත්තාගේ ..නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!තෙරුවන් සරණයි තාත්තා ...
තෙරුවන් සරණයි සීයේ.හරිම ලස්සනට ගායනා කලා.💞💞💞💞
හරිම ලස්සනයි තාත්තා බුදුසරණයි ජයවේවා
හරිම ලස්සනයි ගායනය..සුබපැතුම් තාත්තා💖
ගොඩාක් ලස්සනයි තාත්තෙ ...ඉදිරියට ...යන්න .ඔබට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා...නිදුක් නිරෝගි වේවා...
අම්මො ඒ කටහඬ ❤️❤️❤️බුදු සරණයි තාත්තේ
හරිම ලස්සන කට හඩක් භාවනාවක් වගේ තාත්තා ජේසු පිහිටයි තාත්තට ඉදිරියටම යන්න
ඔයි කටහඩ තරැන කාලේ තිබ්බන්ම් සියේ ඔයා දැන් ලොකු දුරක් ගිහින් ඔයාට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Godak lassanata kiuwa
Kohomada oyata
ගාමිණී ජීවරත්න. කැළණිය ගල්බොරැල්ලෙ අපි පුංචි කාලෙ සිටම හඳුනන මල්ලි කෙනෙක්. තරුණ කාලේ අවුරුදු උත්සවකාලෙ ස්ටේජ්වල. සිංඳු කිවිව ජනප්‍රිය උනා නමුත් කවුරුත් අත හිත දුන්නෙ නෑ. කැළණියේ ජනප්‍රිය ගායකයෙක්ගෙ සින්ඳු කියපු නිසාදෝ ඔහුව කපා හැරියාදෝ කියා පොඩි සැකයක් කා ඇතුලත් තියෙනව. පවි දුප්පතා වයසට යනකම්ම අපේ ඔය ගායනය ඔස්තාර්ල කියන අයම තමයි ඔහුව කැපුවෙ. ඒගැන හරිම කනගාටුයි. බුදුසරණයි ජීවත්වන මල්ලි
ජයවේවා සුපිරි හඬ , ලස්සනට ගායනා කලා ගීතයේ මුල් අයිති කරු වගේම ....
හරිම ලස්සනයි .කට හඩ හරිම අපූරුයි . එදා අද වගේ තරු වෙන්න අවස්තාව ලැබුනෙ නෑනෙ.ඔබ තුමාට තුනුරුවන් ගෙම පිහිටයි ❤
එතුමගෙ Originals ටිකක links මම පහළ දැම්මා. 1980 ගණන්වල සිංග්ලංකා ආයතනය පවත්වපු ආධුනික ගායනා වැඩසටහනකට තේරුණු දස දෙනාගෙන් කෙනෙක් මෙතුමා. ඔහුත් සමග ඒ තරඟයෙන් තේරුණු කීප දෙනෙක් තමයි දීපිකා ප්‍රියදර්ශනී, ආනන්ද වීරසිරි සහ මගේ මතකය නිවැරදි නම් වසන්තා තිලකාංගනී..
ඔබ හරි..."දොරට වැඩුම"කැසට් එක...අනුර රාජපක්ශත් මෙ අයත් සමග ආවා...ප්රවීනයො ඇසුරු කරපු අය..
@@ADNissanka5429harima.lasani.ahan.innaAsa.hitenawa
❤@@ADNissanka5429
හරිම ලස්සන කට හඬක් .ඉදිරියට යන්න suba pathanawa
මිහිරි ලයාන්විත කට හඩක් අර්ථවත් ගීතයක් ...! සාදාරනයක් කලා තාත්තේ ...🎼🎸💐🥰🙏
හරිම මිහිරි ලස්සනට ගායනා කරනවා... ඉදිරියටම යන්න සුබ පැතුම් තාත්තා...
සුපිරියක් ඉතින් සියේ ඉදිරියටම යන්න ඔන. 🥺
හරීම අපූර්වත්වය තියෙන කටහඩ ක් ඔබතුමාට තියෙන්නේ ❤️❤️❤️
මාරයි නෙ සීයෙ. කප් එක සීයට තමා ❤️🎉️🙏
බලන්න කොච්චර ලස්සන ද කිසිම අමාරුවක් නැතුව ලස්සනට ගායනා කෙරනවා නිදුක් නිරෝගි සුවපත් වේවා තාත්තේ
ජීවා අංකල් කැලණියේ අපේ ගෙවල් පැත්තේ . ගිය පාර තරගයේ අවසානය කිට්ටුවටම ගියා. මේ සැරේ දිනන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .ජයවේවා අංකල් .
මාමගෙ නම මොකද්ද .පෝන්නම්බර් එක දෙන්න
ගාමිණී ජීවරත්නT. P. Number එක නම් නෑ. සුනිල් එදිරිසිංහ මහතාගේ ගෙවල්වලටත් කිට්ටුව තමයි ඉන්නේ.
ඇත්තටම ලස්සනයි සුභ පතනවා ඉදිරියට යන්න ලැබේවා....
හරිම ලස්සනයි ගායනය👍❤❤
මාරම ලස්සන කටහඩක්. සුභ ප්‍රාර්ථනය කරනවා ඔබට ඉදිරියටම යන්නට.
දැනට අවුරුදු හතරකට කලින් මේකේම පිනිබර යාමේ සින්දුව කිව්වා.හරිම ලස්සනයි.මේයා දීපිකා ප්‍රියදර්ශනී ලා එක්ක කැසට් එකක් කරලා තියෙනවා දොරට වැඩුම කියලා ඒකාලේ මූන පුරා රැවුල වවලා හරිම ලස්සනයි
Adoo adooo mata mathakai 🥺❤️ mara lassnata kiwwa eda 🥺❤️🫶🏻
හරිම ලස්සනයි ගිතය බුදුසරණයි දිර්ඝායුස ලැබෙවා තාත්තාට
මේ සීයා අනිවාරෙන් දිනන්න ඕන.මේ වගේ වයසකදිත් මේ වගේ ලස්සන කටහඩක් තියෙනව කියන්නෙ පිනක්.
නියමයී ජීවා අයීයා...අපි දන්නවා ඔයගේ හැකියාව බුදුසරණයි ❤️
හරිම ලස්සනයි දෙවිපිහිටයි
ගොඩක් ලස්සනයි තාත්තේ ..ගායනය ..පරිනත ගායකයෙක් වගේ ගායනා කරා..ඉදිරියට යන්න සරසවි දේවියගේ ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏
උතුම් තුරුණුවන් සරණින් දිර්ඝු වෙිවා තාත්තේ 🙏🙏🙏🙏🙏❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි මාමා නියමයි. පපුවටම දැනුනා. ඇස් වහගෙන කීප සැරයක් ඇහුවා. ජය.
තෙරුවන් සරනයි තාත්තා දිර්ඝායුස ලැබෙවා
What a beautiful voice. Good Luck and God Bless you, Sir.
ජීව අයිය ඔයා ලග ඉදගෙන සිංදු අපි කොච්චර අහල තියෙනව ද.ඒ හඩ නම් මාරයි ජීව අයියෙ.අපි හැමදාම රස වින්ද .ඔයාට සුබ පතනව.මම මාලදිවයිනේ ඉන්දික මල්ලි
එක ගමේද?
ඔව් එක ගමේ.එකම යාලුවෝ තමයි
ගොඩාක් ලස්සනයි🌼 දීර්ඝායුෂ වේවා!!!
වයස සමග වෙනස් නොවන එකම කලාව...ගීතය..කටහඩ...👏👏👏❤️❤️👍👍👍👍
හරිම ලස්සනයි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
අහලා බලන්න ජීවා මාමා ගයන arrow star සමග සුදු සේල අගින් ගීතය 👍
ඇත්තටම ලස්සනයි තාත්තේ කට හඩ මෙ වයසේදිත් ලස්සන කට හඩ සුබ ගමන් බුදුසරණයි
හරියට අවස්ථාව නොලැබුණු දැනට ඉන්න සමහර ගායක ගායිකාවන්ටත් වඩා දක්ෂ අහිංසක මිනිස්සු ඉන්නවා.කවුරුත් උදව් කරන්නෙ නෑ.නැත්නම් අපේ රට ගොඩාක් ශක්තිමත් දක්ෂ මිනිස්සු ඉන්න රටක්.❤සුබපැතුම් සීයට.
මගේ අම්මේ ඔබ තුමා කොහෙද හිටියේ ...මෙච්චර දවසක්..❤❤❤..ජය වේවා..❤❤❤
ammoh wayasa kiyanne ilakkamk witrai kiyla kiyanne nikn neme.sri lankwe minissu godddk dhakshi❤️❤️.
Niyamai සියා සුභ පැතුම් ❤❤❤👍👍👍👍👍👍🎶🎶🎶🎶🎼🎼🎙️🎁🎁🎁🎁
ඒ ගැයුමට හරිම ආස හිතෙනව පුදුම ලස්සනක්මම ඔය ගීතයේ ආසම තැන තමාරිදුම් පිරිමදිමින් බලයි ඌමැරෙන උපදින රල දිහා. ඒ පෙල හරිම අමාරු ස්වරයක් ...ඒක වරක් දෙකක් හරියටම ඕනෑ කමින්ම ගීතයෙම ඉදලම බලන්න ඕනැඑතන ගීතයේ අපහසුම ස්වරයක් ආචාර්ය සුනිල් එදිරිසිංහ මහත්මය වගේම ගයනවඉතින් හොද අනාගතයක් කියන වචනය ඒසීයට ඔයාට බුදු සරනයි දලදා සමිදු ගේ පිහිටයි ..❤❤❤❤❤❤👍
ගොඩාක් ලස්සනයි ගායනය තරුණ කාලෙ කොහෙද හැංගිලා හිටියේ අපරාදේ මේ ලයාන්විත හඬ අහන්න තිබුනේ අපි තරුණ කාලේ දීර්ඝායුෂ ලැබේවා දළදා වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා මෙය මෙහෙයවූ සැමටම ස්තූතියි බුදු සරණයි
ඔබ තුමා ට දීර්ගායු ලැබේ වා
සීයා තරුණ කාලේ ස්ටාර් වැඩසටහන් තිබුණ නම් අද දන්න කියන තරුවක්
Obata budusarani jayawewa
පිපිදෙන ගායක පරපුරේ අවසන් වටයට තේරෙනු ශිල්පීයෙක්
Budusaranai
දැනට වසර 20 කට වඩා ඉයත කාලයෙදි නිතර සති අන්තයෙ මෙ ගායකයා නිතර මට මුණගැසුණා ඒ දවසක් වල මොවුව රැගෙන එනවා අපේ මිතුරෙක් පිටකොටුවේ අපි වෙලදාමී කරන තැනට හවස් කාලයෙ මොවුගෙ ගිත ඒදා අපි හැමෝම රස වින්දා ඒ තරමේ ලස්සන කටහඬක් ඹවුට තියෙන්නෙ..අපි පාන්දර වෙනකං සිංදු ආනවා..ඇත්තටම හරි සතුටින් කියන්න කැමති ඒදා වගෙම අදත් ඹවුගෙ කටහඬ ලස්සනයි..මං හදවතින්ම සුභ පතනවා මොවුන්ට මෙම තරගයෙන් අවසාන වටයට ඇවිත් ජයග්‍රහණය කරන්න ලැබෙවා කියලා...🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️
Oya dannawada me tattage gewal koheda kiyala
ඔව්.. මොහු කැලණියේ, වරාගොඩ පාරේ ගල්බොරැල්ල හන්දියේ ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි... මාත් කුඩාකල පටන්ම මොහුව දන්නවා.. අහිංසක, ඉතාමත් ගුණ ගරුක මනුස්සයෙක්.. හැකිනම් උදව් කරන්න.. ඔබට බොහෝ පිං අත් වෙයි..
අනේ යාලු ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. මමත් මේ තරගය තුලින්ම මේ තාත්ත අවුරුදු ගණනාවක් දැක්ක.ඒත් අන්තිම 12 ටත් ඇවිත් කැපෙනව.ඔන්න අපේ රටේ විනිශ්චය ක තරම
Tharuna kale aparade akale me wage aliyata anna awasthawa nehe su bapathanawa denwath mekatahaden apiwa suwapath kalata deranata
@@damayanthinanayakkara33140🎉loo loo
වයස කියන්නේ ඉලක්කම් විතරයි කියලා සීයා ඔප්පු කරා..හරිම ලස්සන කටහඬක්..ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..දීර්ඝායුෂ ලැබේවා සීයෙ..
Yako siya kiyanna epa bn ayya kiyapan.
❤❤❤❤❣️❣️❣️❣️🙏
ඩයි ටික ගාගෙන එන්න බැරිඋනොත් එඩ්වඩ් අයිය ඒ සීයට වඩා වයස ඇති.බ්‍රෝ...
🇱🇰🇱🇰🙏🙏❤👌👌👌👌👌👌
🇱🇰🇱🇰🙏❤👌👌👌👌👌
රැ වෙලා ගොඩක් නිදි මතෙ බැලුවෙ ,,නිදිමත කොහෙ ගියාද නැහැ අම්මො මෙ තරම් මිහිරි රසවත් ගායනයක් මෙ වයසෙදි..💖💖 ජෙසු පිහිටයි තාත්ත දිර්ගායුවෙවා..💖💖💖
මගේ සීයා. ❤
සුබ පතපු හැමෝටම ස්තූතියි.
උබේ chanel ekath sub kraa sathutata
බුදුසරණයි සීයාට
Namata sathpathtniyangan pitai
🙏🙏❤️❤️
කියල වැඩක් නැහැ බන් මගෙ සියා වගෙ තමා බන් බුදු සරනය්
මෙයාගේ නම ගාමිණි ජිවරත්නා කැලනිය ඕන කෙනෙක් ඔයාව අඳුරනවා කැලණිය මෙයාට කියන්නේ ජීව අයියා කියලා කටහඬ වාගෙන මනුස්සකමත් හරිම හොඳයි කැලණිය හැමෝම ආදරේ
Danna durakatana anka ratata aka vadagath
ඇත්තටම ....අපිට කැළණියෙදි ඔහුව මුණගැහුන .හරිම නිහතමානී මනුෂ්‍යයයෙක් .අපිත් එක්ක චායාරූපයකට පෙනී හිටිය .
Apitth meywa hmba una hrim hoda.mnussyek ❤❤ hakiyawanm.ftta
Yes I also know him..keniya Galborella..very nice and very humble person..Dinesh from kelaniya
Supiri marvin silva behela weda karai
සීයාගේ කටහඬ හරිම ලස්සනයි
දිග ගමනක් යන්නට දීර්ඝායුෂ පතනවා
දෙවියන්ගේ පිහිටයි! 😀❤🙏👍
ජීවා.. අයියා අපේ කැලණියේ වියපත් නොවන ලයාන්විත හඩ.. ඔයාට ජයෙන් ජයම වේවා..! තෙරුවන් සරණයි...! 🙏 නදුන් මල්ලි..-පට්ටිය හංදිය
great good luck
hoda minissu oya aduranawa
Danna tp nambar ratata danaganna
පුළුවන් නම් මල්ලි එයාගේ හිනය හැබැකරලා දෙන්න
ගෝඩාක් ලස්සනට ගිතය ගායනා කරා කොහේද හැංගිලා හිටියේ හරිම ලස්සනයි නවපරපුරට හොද ආදර්ෂයක් ඉදිරියටම යන්න තාත්තා ඔබට සුබපතනවා ජයශිු
Anee thathe obata jesu phitai
Good
👍🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍😱👍🙏
🇱🇰🇱🇰🙏🙏❤❤👌👌👌👌👌
Hangila idala thiyenne🖕😆😆
මේ ගායකයා මේ තරගය තුලින්ම මම වසර කිහිපයක් ම දුටුවා. දෙරණ මේ වැඩසටහන බලන්න මම මුලින්ම ආස කලේ මෙතුමාගෙ කටහඩ ඇහිල.ඒත් අවාසනාවකට ජය කණුව ලගටම ඇවිත් මෙතුමාට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේ comments දැක්කම මට හිතුනා අති දක්ෂ මනුස්සයෙක් වාසනාව පෙනි පෙනි ජීවිත කාලය පුරාවටම තමන්ගෙ දක්ෂ තාවය තමන් සමගම වයසට ගිහින් කියල. කලින් හැම අවුරුද්දෙම මේ තාත්ත හරිම තරුණ පාටයි. ඒත් මේ පාර මම දුටුව තාත්ත කොණ්ඩය වවපු,ඒකත් ඉදුනු කෙනෙක්. ඒත් වාසනාව එදාටත් වඩා අද කටහඩ තවත් තරුණයි.මේ තාත්ත ගෙ හඩ ඒ,ඒ අවුරුදුවල හිටපු විනිශ්චය කරුවන් නොදුටුවෙ ඇයි කියල මට පුදුමයි. මේ පාරවත් ඒ අහිංසක උතුම් මිනිසාගේ සැබෑ වූ හඩ පෞරුෂය ඒ කන් වලට ඇසෙත්වා.. ඒ තුන් දෙනාටම මට වගේ මේ හඩේ ගාම්භීරත්වය රසවත් බව දැනේවා.මේ තාත්ත ට මේ තරගයේ ඉහලටම යන්න වාසනාව ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා..මේ ජීවිත මහා ලොකු කාලයක් මේ දස්කම් පෙන්වන්නෙ නෑ.ඒ ටික කාලයෙන් හරි මේ රටට රස වෑහෙන අලුත් ගීත ටිකක් මේ හඩින් අහන්න ලැබේවා.අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මේ තාත්තට හොද හොද ගීත රචකයෙක් මුණ ගස්සන්න. මමත් උනන්දු වෙන්නම්. මේ තරගෙ ඉවර වෙන කාලෙට තාත්ත රටේ බැබලෙන තරුවක් වෙයි කියලා මට විශ්වාසයි බුදු සරණයි දෙව් පිහිටයි. දීර්ඝායුෂ වේවා මගෙ තාත්තේ ඔයාට.
කොච්චර වයස ගියත් කටහඩ වෙනස් වෙන්නෙ නැ...අමරදේව වයසයිනේ දෙවියො දුන්න කටහඩ මැරෙන තුරාවට තියෙනව .ඒ සීයාගෙ හඩ ලස්සනයි ..බුදු සරණයි
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි තාත්තගෙ. සින්දුව. හරිම. ලස්සන යි..තාත්තා. සුවපත්.වේවා
හරිම ලස්සනයි වර්තමාන කටහඬට වැඩිය . තෙරුවන් සරණයි ! දීර්ගායුශ ලැබේවා !!!
සුපිරි,,තෙරුවන්සරනය්
ලස්සනටම ගායනා කලා ගාමිණි ජීවරත්න මහතාට බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඉදීරියට යන්න වාසනාව ලැබේවා
උසස් රුචිකතිවයක් ඇති අපූරු මිනිසෙක්. සුපිරි ගායනයක් තෙරුවන් සරණයි.
හරිම නිවිච්ච කටහඩක් තියෙන මහත්මයෙක් බුදු සරනයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා 🙏🙏
ඔය කටහඩ තරුණ කලයෙ ප්‍රයෝජනයට ගත්තනම් මරි 😇 බුදුසරනයි සියෙ❤️❤️
Welawa ennath epai
ඉතා මිහිරි කටහඬක් අමරදේව ශුරීන්ගේ කටහඬ ඔබට හොඳින් පිහිටා තිබෙනවා. දිනූ ගමනක් යන්න ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා.......!
දෙරනට බෝහෝම ස්තුතියි! මේ මිනිකැට මතුකරගන්නවට මිලින වීමට මත්තෙන්.🌺❤️❤️❤️
දීර්ඝායුෂ ලැබේවා සීයේ ❤️❤️ ලස්සන කටහඩක් මෙච්චර කල් හැන්ගිලා තිබ්බ එක තමා අවුල ❤️
හරිම ලස්සනයි කටහඩ මේ සීයාගේ ඉදිරියට යන්න සුභ පතනවා 💪💪👉👈🙏🙏
අනේ හරිම ලස්සනයි වයස කියන්නේ ඉලක්කමක් විතරයි,කියන එක ඔහු පසක් කර අවසානයි ඇත්තටම අනර්ඝ යි සීයට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා!!
කොහෙද මෙච්චර කල් හිටියෙ මගෙ පණ.ඇස් දෙක වහගෙන ඇහුවේ.ගොඩාක් ලස්සනයි .මොනවද කියන්නෙ කියලා හිතාගන්න බෑ සීයේ.ආදරෙයි අපි හැමෝම ඔයාට .දීර්ඝායුෂ ලැබේවා සීයේ.බුදු සරණයි 🙏🙏🙏🙏🙏
❤️❤️❤️
Patta
කැළණියෙන් බිහිවූ දක්ෂ ගායකයෙක්.සුභ පැතුම්
I also from kelaniya. He is a very good person
මේ uncle 3 වැනි සැරේට මේ තරගෙට එන්නේ...මෙවර ජයවේවා 👍👍👍
බුදුසරණයි සීයේ හරිම ලස්සන කටහඬ ක් කොයිතරම් ඇහුවත් එපා වෙන්නැ සීයේ ඔබට දීර්ඝායූ බොහෝ වේවා සියලු දෙවියන් ගෙ පිහිටයි රැක වරනයි සීයේ ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම මිහිරි කටහඩක්.මෙච්චර කල් කොහෙද හැන්ගිලා හිටියෙ .ඉදිරියටම යන්න සරස්වතී මෑණියන් ගේ පිහිට ආශීර්වාදය ශක්තිය ධෛර්ය ලැබේවා .
🎤🎧🎼 ලස්සනට ගිතය ගායනා කරා කොහේද හැංගිලා හිටියේ හරිම ලස්සනයි නවපරපුරට හොද ආදර්ෂයක් ඉදිරියටම යන්න තාත්තා ඔබට සුබපතනවා ජයශිු
හරිම ලස්සනයි තාත්තා. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
Hi😘
අනේ හරි ලස්සනයි පවු කොච්චර දක්ශ අයද වයස යනකන් ඉදිරියට එන්න නැහැ .තාත්තා ඔබට ජයෙන් ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🏆🏆🏆🏆🏆✌✌✌✌✌✌👌👌👌👌👌👌🙏🙏🙏🙏
හරිම අපූරුයි ගායනය තාත්තාගේ යහපත්කම වෙවා තෙරුවන් සරණයි
සීයාගේ කටහඩ සුපිරියි දිගුගමනක් යාමට සීයට හැකියාව ලැබේවා සීයේ බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
තරුණ වියේදී නොලැබුණු අවස්ථාව පරක්කුවෙලා හරි ලැබුන එක ගැන සතුටුයි දෙරණට ස්තූතියි තෙරුවන් සරණයි
අපේ රටේ මේ වගේ ගොඩාක් අය ඉන්නවා හැකියාවන් හිතේ විතරක් තියන් මැරිලා යන..එහෙම ඉන්න ඒ අයට එහෙම වෙන්න නොදි මේ වගේ දෙයක් කරන දෙරණට ජයෙන් ජය...ගොඩාක් ලස්සනයි ගිත ගායනය තාත්තේ ඔබට සුභ පැතුම්..බුදු සරණයි...❤️
හරිම ලස්සනයි වයසට ඒ වගේ ගැටුමක්..... ඉදිරිපත් වීම ජීවිතේ ජය ගැනීමට ලැබේ වා....
Harima lassanai b s
අනේ හරිම ලස්සනයි .....මෙච්චර කාලයක් ඔබට අවස්ථාවක් ලැබිලා නැතුව වගේ ....කොහෙද හිටියෙ .....ආදරෙයි ඉදිරියටම යන්න ලැබේවා
සීයේ දීර්ඝායුෂ ලැබේවා.හරිම ලස්සනයි ගීතය ගායනා කරනවා.අවසන් වටයටම යන්න සුබ පතනවා ඔයාට.ජය ශ්‍රි මහ බෝ සමිදුන්ගේ පිහිටයි ඔයාට
හරිම ලස්සනයි කටහඬ .දීර්ඝායුෂ පතනවා තාත්තා ඔයාට .❤❤❤
ගොඩාක් මියුරු කටහඬක් බාවනාවක් වගේ අහන්න අහන්න ආසයි ..සුබගමන්!!🙏🙏
ඉදිරි ජීවිතය ඔබතුමාට ඉතාමත් සුන්දරව,සහ සතුටින් ගත කරන්න පුළුවන් වේ වි
කොල්ලො පිස්සු කෙලිනකොට මෙි සියා මටනමි.ජිවයක්ම තමයි මැරෙන්න හිතෙන කෙනෙකුට උනත් ජිවත්වෙන්න හිතෙන ගායනයක් හුස්ම පොද වාතලයට මුසුවෙන මෙහෛාත දක්වාම දුකක් නොවෙිවා දෙරනට ගොඩාක් පින්
Harima ලස්සනයි 😊😊😊😊
Harima lassani thattea
ඔබ තුමාට දීර්ග අයූවෙවා
ලස්සනම ලස්සනයි කටහඬ...
පියාණනී...
ඔබට ආශීර්වාද වේවා...
ආයුරඛ්ඛන්තු ආවඩා.....
ලස්සනයි තාත්තේ දළදා සමිදු සරණයි තාත්තාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
මමත් හිටියා ඔබත් සමග තරගෙට මම 48දෙනාගෙන් කැපුනා ඔබත් සමගත් මම කතාකලා ඉතින් ඔබගේ හැකියාව දිනෙන් දින වැඩිවෙලා ඉදිරියටම ගිහින් කුසලානය ඔබට ලැබී ඔබට ජය ලැබේවා කියා ප්‍රාර්තනා කරමි 🌹🌹🍀🍀
බුදු සරණයි සීයේ....ඔයාට ඔය තරගයෙන් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...🙏🙏🙏🙏🙏
මෙතිමා අලුත් ගායකයෙක් නෙවෙයි.කැලනියෙන් බිහිවෙච්ච ගුවන් විදුලියෙ A ශ්‍රේණි යෙ ගායකයෙක්.
❤❤❤❤
ගාමිණී අයියා කැලණිය ta අභිමානයක් , jaya wewa
කෙටියෙන් කිව්වොත් හදවතට වදිනව ඒ හඩ .. ඉස්සරහටම යන්න ඕනේ .සීයේ ආදරෙයි ❤️
හරිම ලස්සනයි 🧡🧡🧡
සුබ පතනවා ඉදිරියන්න වාසනාව ලැබෙවා.. ඉතාමත් ලස්සන ලායාන්විතගායනයක්💕💕💕💕❤️❤️❤️❤️🎤🎤🎤
ජීවා අය්යා සුපිරි වැඩ්ඩෙක්👍👍👍
නිදුක් නීරෝගී චිර ජීවනය පතමි.❤❤❤
තෙරැවන් සරනයි ස්තුතියි ඔබතුමාට ජයවෙිවා 👌👌👌🌸👌🌸❤️💯💯💯💯💯💯👌👌🌹💖🌹
ඇස් වලට කදුලු ආවා දෙවියනේ... අගනා කටහඩක් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!
''මල් පොකුරුරක හැඩ බලන්න පැලට ගෙන පැලේ-සත්වසරක් ගතවීලත් මල් නොපිපෙයි පැලේ""...........
මේ සිංදුවට මම හරිම අසයි නිරොගි සුව ලැබේවා
60 ප්ලස් වෙල මේ තාත්තා මේ ගිතය ගායනා කරා මීට කලිනුත් ගොඩාක් ලස්සනයි බුදු සරණයි
ආදරෙයි සීයෙ.හැමදාම මේ වගේ ලස්සනට සින්දු කියන්න ලැබේවා.බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
හරිම ලස්සනට ගායනා කරනව නිරෝගීභව චිරජීවනය ලැබේවා බුදුසරණයි 🙏❤
පිංවන්ත කටහඩක් නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා .
ගාමිණි අංකල්... සරල , සුන්දර ,අවංක මිනිසා.. මතකයි අපිත් එක්ක හවස් වරුවල සින්දු කිව්වා.. සුබ පැතුම්.. හදවතින් ම♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි ගායනය තාත්තාගේ ..
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!
තෙරුවන් සරණයි තාත්තා ...
තෙරුවන් සරණයි සීයේ.හරිම ලස්සනට ගායනා කලා.💞💞💞💞
හරිම ලස්සනයි තාත්තා බුදුසරණයි ජයවේවා
හරිම ලස්සනයි ගායනය..සුබපැතුම් තාත්තා💖
ගොඩාක් ලස්සනයි තාත්තෙ ...ඉදිරියට ...යන්න .
ඔබට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා...
නිදුක් නිරෝගි වේවා...
අම්මො ඒ කටහඬ ❤️❤️❤️
බුදු සරණයි තාත්තේ
හරිම ලස්සන කට හඩක් භාවනාවක් වගේ තාත්තා ජේසු පිහිටයි තාත්තට ඉදිරියටම යන්න
ඔයි කටහඩ තරැන කාලේ තිබ්බන්ම් සියේ ඔයා දැන් ලොකු දුරක් ගිහින් ඔයාට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Godak lassanata kiuwa
Kohomada oyata
ගාමිණී ජීවරත්න. කැළණිය ගල්බොරැල්ලෙ අපි පුංචි කාලෙ සිටම හඳුනන මල්ලි කෙනෙක්. තරුණ කාලේ අවුරුදු උත්සවකාලෙ ස්ටේජ්වල. සිංඳු කිවිව ජනප්‍රිය උනා නමුත් කවුරුත් අත හිත දුන්නෙ නෑ. කැළණියේ ජනප්‍රිය ගායකයෙක්ගෙ සින්ඳු කියපු නිසාදෝ ඔහුව කපා හැරියාදෝ කියා පොඩි සැකයක් කා ඇතුලත් තියෙනව. පවි දුප්පතා වයසට යනකම්ම අපේ ඔය ගායනය ඔස්තාර්ල කියන අයම තමයි ඔහුව කැපුවෙ. ඒගැන හරිම කනගාටුයි. බුදුසරණයි ජීවත්වන මල්ලි
ජයවේවා සුපිරි හඬ , ලස්සනට ගායනා කලා ගීතයේ මුල් අයිති කරු වගේම ....
හරිම ලස්සනයි .කට හඩ හරිම අපූරුයි . එදා අද වගේ තරු වෙන්න අවස්තාව ලැබුනෙ නෑනෙ.ඔබ තුමාට තුනුරුවන් ගෙම පිහිටයි ❤
එතුමගෙ Originals ටිකක links මම පහළ දැම්මා. 1980 ගණන්වල සිංග්ලංකා ආයතනය පවත්වපු ආධුනික ගායනා වැඩසටහනකට තේරුණු දස දෙනාගෙන් කෙනෙක් මෙතුමා. ඔහුත් සමග ඒ තරඟයෙන් තේරුණු කීප දෙනෙක් තමයි දීපිකා ප්‍රියදර්ශනී, ආනන්ද වීරසිරි සහ මගේ මතකය නිවැරදි නම් වසන්තා තිලකාංගනී..
ඔබ හරි..."දොරට වැඩුම"
කැසට් එක...අනුර රාජපක්ශත් මෙ අයත් සමග ආවා...
ප්රවීනයො ඇසුරු කරපු අය..
@@ADNissanka5429harima.lasani.ahan.inna
Asa.hitenawa
❤@@ADNissanka5429
හරිම ලස්සන කට හඬක් .ඉදිරියට යන්න suba pathanawa
මිහිරි ලයාන්විත කට හඩක් අර්ථවත් ගීතයක් ...! සාදාරනයක් කලා තාත්තේ ...🎼🎸💐🥰🙏
හරිම මිහිරි ලස්සනට ගායනා කරනවා... ඉදිරියටම යන්න සුබ පැතුම් තාත්තා...
සුපිරියක් ඉතින් සියේ ඉදිරියටම යන්න ඔන. 🥺
හරීම අපූර්වත්වය තියෙන කටහඩ ක් ඔබතුමාට තියෙන්නේ ❤️❤️❤️
මාරයි නෙ සීයෙ. කප් එක සීයට තමා ❤️🎉️🙏
බලන්න කොච්චර ලස්සන ද කිසිම අමාරුවක් නැතුව ලස්සනට ගායනා කෙරනවා නිදුක් නිරෝගි සුවපත් වේවා තාත්තේ
ජීවා අංකල් කැලණියේ අපේ ගෙවල් පැත්තේ . ගිය පාර තරගයේ අවසානය කිට්ටුවටම ගියා. මේ සැරේ දිනන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
ජයවේවා අංකල් .
මාමගෙ නම මොකද්ද .පෝන්නම්බර් එක දෙන්න
ගාමිණී ජීවරත්න
T. P. Number එක නම් නෑ. සුනිල් එදිරිසිංහ මහතාගේ ගෙවල්වලටත් කිට්ටුව තමයි ඉන්නේ.
ඇත්තටම ලස්සනයි සුභ පතනවා ඉදිරියට යන්න ලැබේවා....
හරිම ලස්සනයි ගායනය👍❤❤
මාරම ලස්සන කටහඩක්. සුභ ප්‍රාර්ථනය කරනවා ඔබට ඉදිරියටම යන්නට.
දැනට අවුරුදු හතරකට කලින් මේකේම පිනිබර යාමේ සින්දුව කිව්වා.හරිම ලස්සනයි.මේයා දීපිකා ප්‍රියදර්ශනී ලා එක්ක කැසට් එකක් කරලා තියෙනවා දොරට වැඩුම කියලා ඒකාලේ මූන පුරා රැවුල වවලා හරිම ලස්සනයි
Adoo adooo mata mathakai 🥺❤️ mara lassnata kiwwa eda 🥺❤️🫶🏻
හරිම ලස්සනයි ගිතය බුදුසරණයි දිර්ඝායුස ලැබෙවා තාත්තාට
මේ සීයා අනිවාරෙන් දිනන්න ඕන.මේ වගේ වයසකදිත් මේ වගේ ලස්සන කටහඩක් තියෙනව කියන්නෙ පිනක්.
නියමයී ජීවා අයීයා...අපි දන්නවා ඔයගේ හැකියාව බුදුසරණයි ❤️
හරිම ලස්සනයි දෙවිපිහිටයි
ගොඩක් ලස්සනයි තාත්තේ ..ගායනය ..
පරිනත ගායකයෙක් වගේ ගායනා කරා..ඉදිරියට යන්න සරසවි දේවියගේ ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏
උතුම් තුරුණුවන් සරණින් දිර්ඝු වෙිවා තාත්තේ 🙏🙏🙏🙏🙏❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි මාමා නියමයි. පපුවටම දැනුනා. ඇස් වහගෙන කීප සැරයක් ඇහුවා. ජය.
තෙරුවන් සරනයි තාත්තා දිර්ඝායුස ලැබෙවා
What a beautiful voice. Good Luck and God Bless you, Sir.
ජීව අයිය ඔයා ලග ඉදගෙන සිංදු අපි කොච්චර අහල තියෙනව ද.ඒ හඩ නම් මාරයි ජීව අයියෙ.අපි හැමදාම රස වින්ද .ඔයාට සුබ පතනව.
මම මාලදිවයිනේ ඉන්දික මල්ලි
එක ගමේද?
ඔව් එක ගමේ.එකම යාලුවෝ තමයි
ගොඩාක් ලස්සනයි🌼 දීර්ඝායුෂ වේවා!!!
වයස සමග වෙනස් නොවන එකම කලාව...ගීතය..කටහඩ...👏👏👏❤️❤️👍👍👍👍
Hi😘
හරිම ලස්සනයි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
අහලා බලන්න ජීවා මාමා ගයන arrow star සමග සුදු සේල අගින් ගීතය 👍
ඇත්තටම ලස්සනයි තාත්තේ කට හඩ මෙ වයසේදිත් ලස්සන කට හඩ සුබ ගමන් බුදුසරණයි
හරියට අවස්ථාව නොලැබුණු දැනට ඉන්න සමහර ගායක ගායිකාවන්ටත් වඩා දක්ෂ අහිංසක මිනිස්සු ඉන්නවා.කවුරුත් උදව් කරන්නෙ නෑ.නැත්නම් අපේ රට ගොඩාක් ශක්තිමත් දක්ෂ මිනිස්සු ඉන්න රටක්.❤සුබපැතුම් සීයට.
මගේ අම්මේ ඔබ තුමා කොහෙද හිටියේ ...මෙච්චර දවසක්..❤❤❤..ජය වේවා..❤❤❤
ammoh wayasa kiyanne ilakkamk witrai kiyla kiyanne nikn neme.sri lankwe minissu godddk dhakshi❤️❤️.
Niyamai සියා සුභ පැතුම් ❤❤❤👍👍👍👍👍👍🎶🎶🎶🎶🎼🎼🎙️🎁🎁🎁🎁
ඒ ගැයුමට හරිම ආස හිතෙනව පුදුම ලස්සනක්
මම ඔය ගීතයේ ආසම තැන තමා
රිදුම් පිරිමදිමින් බලයි ඌ
මැරෙන උපදින රල දිහා.
ඒ පෙල හරිම අමාරු ස්වරයක් ...
ඒක වරක් දෙකක් හරියටම ඕනෑ කමින්ම ගීතයෙම ඉදලම බලන්න ඕනැ
එතන ගීතයේ අපහසුම ස්වරයක්
ආචාර්ය සුනිල් එදිරිසිංහ මහත්මය වගේම ගයනව
ඉතින් හොද අනාගතයක් කියන වචනය ඒසීයට ඔයාට බුදු සරනයි දලදා සමිදු ගේ පිහිටයි ..❤❤❤❤❤❤👍