" මේ වයසේදීත් මෙච්චර අනර්ග කටහඬක්.."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2022
  • " මේ වයසේදීත් මෙච්චර අනර්ග කටහඬක්.."
    Watch the Full episode here : • Derana 60 Plus Season...
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK

ความคิดเห็น • 1.3K

  • @musicsudda
    @musicsudda ปีที่แล้ว +1445

    මගේ සීයා. ❤
    සුබ පතපු හැමෝටම ස්තූතියි.

    • @kaawigaming6269
      @kaawigaming6269 ปีที่แล้ว +25

      උබේ chanel ekath sub kraa sathutata

    • @chaminichamini9197
      @chaminichamini9197 ปีที่แล้ว +14

      බුදුසරණයි සීයාට

    • @rajikapiris5181
      @rajikapiris5181 ปีที่แล้ว +2

      Namata sathpathtniyangan pitai

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +1

      🙏🙏❤️❤️

    • @chamilainduwara
      @chamilainduwara ปีที่แล้ว +8

      කියල වැඩක් නැහැ බන් මගෙ සියා වගෙ තමා බන් බුදු සරනය්

  • @sampashami7996
    @sampashami7996 ปีที่แล้ว +505

    වයස කියන්නේ ඉලක්කම් විතරයි කියලා සීයා ඔප්පු කරා..හරිම ලස්සන කටහඬක්..ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..දීර්ඝායුෂ ලැබේවා සීයෙ..

    • @yohan-amaradasa.
      @yohan-amaradasa. ปีที่แล้ว +2

      Yako siya kiyanna epa bn ayya kiyapan.

    • @chandrikabandara9393
      @chandrikabandara9393 ปีที่แล้ว +4

      ❤❤❤❤❣️❣️❣️❣️🙏

    • @cookboy8671
      @cookboy8671 ปีที่แล้ว +4

      ඩයි ටික ගාගෙන එන්න බැරිඋනොත් එඩ්වඩ් අයිය ඒ සීයට වඩා වයස ඇති.බ්‍රෝ...

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +3

      🇱🇰🇱🇰🙏🙏❤👌👌👌👌👌👌

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +3

      🇱🇰🇱🇰🙏❤👌👌👌👌👌

  • @erandaasitha6340
    @erandaasitha6340 ปีที่แล้ว +261

    දැනට වසර 20 කට වඩා ඉයත කාලයෙදි නිතර සති අන්තයෙ මෙ ගායකයා නිතර මට මුණගැසුණා ඒ දවසක් වල මොවුව රැගෙන එනවා අපේ මිතුරෙක් පිටකොටුවේ අපි වෙලදාමී කරන තැනට හවස් කාලයෙ මොවුගෙ ගිත ඒදා අපි හැමෝම රස වින්දා ඒ තරමේ ලස්සන කටහඬක් ඹවුට තියෙන්නෙ..අපි පාන්දර වෙනකං සිංදු ආනවා..ඇත්තටම හරි සතුටින් කියන්න කැමති ඒදා වගෙම අදත් ඹවුගෙ කටහඬ ලස්සනයි..මං හදවතින්ම සුභ පතනවා මොවුන්ට මෙම තරගයෙන් අවසාන වටයට ඇවිත් ජයග්‍රහණය කරන්න ලැබෙවා කියලා...🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️

    • @warunadinesh9530
      @warunadinesh9530 ปีที่แล้ว +2

      Oya dannawada me tattage gewal koheda kiyala

    • @damayanthinanayakkara3314
      @damayanthinanayakkara3314 ปีที่แล้ว +5

      ඔව්.. මොහු කැලණියේ, වරාගොඩ පාරේ ගල්බොරැල්ල හන්දියේ ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි... මාත් කුඩාකල පටන්ම මොහුව දන්නවා.. අහිංසක, ඉතාමත් ගුණ ගරුක මනුස්සයෙක්.. හැකිනම් උදව් කරන්න.. ඔබ‍ට බොහෝ පිං අත් වෙයි..

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 ปีที่แล้ว

      අනේ යාලු ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. මමත් මේ තරගය තුලින්ම මේ තාත්ත අවුරුදු ගණනාවක් දැක්ක.ඒත් අන්තිම 12 ටත් ඇවිත් කැපෙනව.ඔන්න අපේ රටේ විනිශ්චය ක තරම

    • @user-dw9lh3qb9g
      @user-dw9lh3qb9g 6 หลายเดือนก่อน

      Tharuna kale aparade akale me wage aliyata anna awasthawa nehe su bapathanawa denwath mekatahaden apiwa suwapath kalata deranata

    • @percya1716
      @percya1716 5 หลายเดือนก่อน

      ​@@damayanthinanayakkara33140🎉loo loo

  • @dulcyfernando7216
    @dulcyfernando7216 ปีที่แล้ว +291

    ගොඩාක් ලස්සනයි ගායනය තරුණ කාලෙ කොහෙද හැංගිලා හිටියේ අපරාදේ මේ ලයාන්විත හඬ අහන්න තිබුනේ අපි තරුණ කාලේ දීර්ඝායුෂ ලැබේවා දළදා වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා මෙය මෙහෙයවූ සැමටම ස්තූතියි බුදු සරණයි

    • @wijemapa7390
      @wijemapa7390 ปีที่แล้ว +4

      ඔබ තුමා ට දීර්ගායු ලැබේ වා

    • @dumindapradeep22
      @dumindapradeep22 ปีที่แล้ว +6

      සීයා තරුණ කාලේ ස්ටාර් වැඩසටහන් තිබුණ නම් අද දන්න කියන තරුවක්

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว

      Obata budusarani jayawewa

    • @sisirakarunarathne3934
      @sisirakarunarathne3934 ปีที่แล้ว +1

      පිපිදෙන ගායක පරපුරේ අවසන් වටයට තේරෙනු ශිල්පීයෙක්

    • @parakramajayasinghe5871
      @parakramajayasinghe5871 ปีที่แล้ว

      Budusaranai

  • @blackking1194
    @blackking1194 ปีที่แล้ว +155

    සීයාගේ කටහඬ හරිම ලස්සනයි
    දිග ගමනක් යන්නට දීර්ඝායුෂ පතනවා
    දෙවියන්ගේ පිහිටයි! 😀❤🙏👍

  • @sangeethwarnakulasuriya7235
    @sangeethwarnakulasuriya7235 ปีที่แล้ว +458

    මෙයාගේ නම ගාමිණි ජිවරත්නා කැලනිය ඕන කෙනෙක් ඔයාව අඳුරනවා කැලණිය මෙයාට කියන්නේ ජීව අයියා කියලා කටහඬ වාගෙන මනුස්සකමත් හරිම හොඳයි කැලණිය හැමෝම ආදරේ

    • @indikapriyankara5295
      @indikapriyankara5295 ปีที่แล้ว +1

      Danna durakatana anka ratata aka vadagath

    • @ramanidissanayaka1470
      @ramanidissanayaka1470 8 หลายเดือนก่อน +10

      ඇත්තටම ....අපිට කැළණියෙදි ඔහුව මුණගැහුන .හරිම නිහතමානී මනුෂ්‍යයයෙක් .අපිත් එක්ක චායාරූපයකට පෙනී හිටිය .

    • @h.m.nimeshgihanmadushanka6913
      @h.m.nimeshgihanmadushanka6913 6 หลายเดือนก่อน

      Apitth meywa hmba una hrim hoda.mnussyek ❤❤ hakiyawanm.ftta

    • @Dinesh-bg3po
      @Dinesh-bg3po 4 หลายเดือนก่อน +1

      Yes I also know him..keniya Galborella..very nice and very humble person..Dinesh from kelaniya

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 4 หลายเดือนก่อน

      Supiri marvin silva behela weda karai

  • @g.r.s.3874
    @g.r.s.3874 ปีที่แล้ว +145

    කොච්චර වයස ගියත් කටහඩ වෙනස් වෙන්නෙ නැ...අමරදේව වයසයිනේ දෙවියො දුන්න කටහඩ මැරෙන තුරාවට තියෙනව .ඒ සීයාගෙ හඩ ලස්සනයි ..බුදු සරණයි

    • @sriyanijayawardena6047
      @sriyanijayawardena6047 ปีที่แล้ว

      නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි තාත්තගෙ. සින්දුව. හරිම. ලස්සන යි..තාත්තා. සුවපත්.වේවා

    • @madurasandeepa317
      @madurasandeepa317 ปีที่แล้ว

      හරිම ලස්සනයි වර්තමාන කටහඬට වැඩිය . තෙරුවන් සරණයි ! දීර්ගායුශ ලැබේවා !!!

    • @sarathkumara7977
      @sarathkumara7977 ปีที่แล้ว

      සුපිරි,,තෙරුවන්සරනය්

  • @punchipataw8424
    @punchipataw8424 ปีที่แล้ว +37

    රැ වෙලා ගොඩක් නිදි මතෙ බැලුවෙ ,,නිදිමත කොහෙ ගියාද නැහැ අම්මො මෙ තරම් මිහිරි රසවත් ගායනයක් මෙ වයසෙදි..💖💖 ජෙසු පිහිටයි තාත්ත දිර්ගායුවෙවා..💖💖💖

  • @gimhankavi2176
    @gimhankavi2176 ปีที่แล้ว +475

    ගෝඩාක් ලස්සනට ගිතය ගායනා කරා කොහේද හැංගිලා හිටියේ හරිම ලස්සනයි නවපරපුරට හොද ආදර්ෂයක් ඉදිරියටම යන්න තාත්තා ඔබට සුබපතනවා ජයශිු

    • @wimalaranathunga8766
      @wimalaranathunga8766 ปีที่แล้ว +4

      Anee thathe obata jesu phitai

    • @s.mpathirana7907
      @s.mpathirana7907 ปีที่แล้ว +4

      Good

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +3

      👍🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍😱👍🙏

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🙏🙏❤❤👌👌👌👌👌

    • @kalyani6764
      @kalyani6764 ปีที่แล้ว +1

      Hangila idala thiyenne🖕😆😆

  • @neelralapulperera6453
    @neelralapulperera6453 ปีที่แล้ว +87

    උසස් රුචිකතිවයක් ඇති අපූරු මිනිසෙක්. සුපිරි ගායනයක් තෙරුවන් සරණයි.

  • @nadunegodawatta9155
    @nadunegodawatta9155 ปีที่แล้ว +84

    ජීවා.. අයියා අපේ කැලණියේ වියපත් නොවන ලයාන්විත හඩ.. ඔයාට ජයෙන් ජයම වේවා..! තෙරුවන් සරණයි...! 🙏 නදුන් මල්ලි..-පට්ටිය හංදිය

    • @chandideumini8788
      @chandideumini8788 ปีที่แล้ว +1

      great good luck

    • @muhammadrizvi1367
      @muhammadrizvi1367 ปีที่แล้ว

      hoda minissu oya aduranawa

    • @indikapriyankara5295
      @indikapriyankara5295 ปีที่แล้ว

      Danna tp nambar ratata danaganna

    • @maledukaviska1952
      @maledukaviska1952 ปีที่แล้ว +1

      පුළුවන් නම් මල්ලි එයාගේ හිනය හැබැකරලා දෙන්න

  • @udithairesh4134
    @udithairesh4134 ปีที่แล้ว +37

    මේ uncle 3 වැනි සැරේට මේ තරගෙට එන්නේ...මෙවර ජයවේවා 👍👍👍

  • @dhanukaindika9983
    @dhanukaindika9983 ปีที่แล้ว +74

    ඔය කටහඩ තරුණ කලයෙ ප්‍රයෝජනයට ගත්තනම් මරි 😇 බුදුසරනයි සියෙ❤️❤️

    • @Raj-lz3vk
      @Raj-lz3vk ปีที่แล้ว +2

      Welawa ennath epai

  • @production517
    @production517 ปีที่แล้ว +79

    දෙරනට බෝහෝම ස්තුතියි! මේ මිනිකැට මතුකරගන්නවට මිලින වීමට මත්තෙන්.🌺❤️❤️❤️

  • @sithmiimesha9037
    @sithmiimesha9037 ปีที่แล้ว +53

    කොහෙද මෙච්චර කල් හිටියෙ මගෙ පණ.ඇස් දෙක වහගෙන ඇහුවේ.ගොඩාක් ලස්සනයි .මොනවද කියන්නෙ කියලා හිතාගන්න බෑ සීයේ.ආදරෙයි අපි හැමෝම ඔයාට .දීර්ඝායුෂ ලැබේවා සීයේ.බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @nandanarajapaksha9115
    @nandanarajapaksha9115 ปีที่แล้ว +40

    කැළණියෙන් බිහිවූ දක්ෂ ගායකයෙක්.සුභ පැතුම්

    • @Dinesh-bg3po
      @Dinesh-bg3po ปีที่แล้ว +1

      I also from kelaniya. He is a very good person

  • @samssm1758
    @samssm1758 ปีที่แล้ว +67

    හරිම ලස්සනයි කටහඩ මේ සීයාගේ ඉදිරියට යන්න සුභ පතනවා 💪💪👉👈🙏🙏

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 ปีที่แล้ว +4

    මේ ගායකයා මේ තරගය තුලින්ම මම වසර කිහිපයක් ම දුටුවා. දෙරණ මේ වැඩසටහන බලන්න මම මුලින්ම ආස කලේ මෙතුමාගෙ කටහඩ ඇහිල.ඒත් අවාසනාවකට ජය කණුව ලගටම ඇවිත් මෙතුමාට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේ comments දැක්කම මට හිතුනා අති දක්ෂ මනුස්සයෙක් වාසනාව පෙනි පෙනි ජීවිත කාලය පුරාවටම තමන්ගෙ දක්ෂ තාවය තමන් සමගම වයසට ගිහින් කියල. කලින් හැම අවුරුද්දෙම මේ තාත්ත හරිම තරුණ පාටයි. ඒත් මේ පාර මම දුටුව තාත්ත කොණ්ඩය වවපු,ඒකත් ඉදුනු කෙනෙක්. ඒත් වාසනාව එදාටත් වඩා අද කටහඩ තවත් තරුණයි.මේ තාත්ත ගෙ හඩ ඒ,ඒ අවුරුදුවල හිටපු විනිශ්චය කරුවන් නොදුටුවෙ ඇයි කියල මට පුදුමයි. මේ පාරවත් ඒ අහිංසක උතුම් මිනිසාගේ සැබෑ වූ හඩ පෞරුෂය ඒ කන් වලට ඇසෙත්වා.. ඒ තුන් දෙනාටම මට වගේ මේ හඩේ ගාම්භීරත්වය රසවත් බව දැනේවා.මේ තාත්ත ට මේ තරගයේ ඉහලටම යන්න වාසනාව ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා..මේ ජීවිත මහා ලොකු කාලයක් මේ දස්කම් පෙන්වන්නෙ නෑ.ඒ ටික කාලයෙන් හරි මේ රටට රස වෑහෙන අලුත් ගීත ටිකක් මේ හඩින් අහන්න ලැබේවා.අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මේ තාත්තට හොද හොද ගීත රචකයෙක් මුණ ගස්සන්න. මමත් උනන්දු වෙන්නම්. මේ තරගෙ ඉවර වෙන කාලෙට තාත්ත රටේ බැබලෙන තරුවක් වෙයි කියලා මට විශ්වාසයි බුදු සරණයි දෙව් පිහිටයි. දීර්ඝායුෂ වේවා මගෙ තාත්තේ ඔයාට.

  • @sarasudrama5327
    @sarasudrama5327 ปีที่แล้ว +38

    හරිම මිහිරි කටහඩක්.මෙච්චර කල් කොහෙද හැන්ගිලා හිටියෙ .ඉදිරියටම යන්න සරස්වතී මෑණියන් ගේ පිහිට ආශීර්වාදය ශක්තිය ධෛර්ය ලැබේවා .

  • @yttharuwa541
    @yttharuwa541 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා සීයේ ❤️❤️ ලස්සන කටහඩක් මෙච්චර කල් හැන්ගිලා තිබ්බ එක ⁣තමා අවුල ❤️

  • @somalatha3761
    @somalatha3761 ปีที่แล้ว +14

    හරිම අපූරුයි ගායනය තාත්තාගේ යහපත්කම වෙවා තෙරුවන් සරණයි

  • @truecopysltv7239
    @truecopysltv7239 ปีที่แล้ว +37

    තරුණ වියේදී නොලැබුණු අවස්ථාව පරක්කුවෙලා හරි ලැබුන එක ගැන සතුටුයි දෙරණට ස්තූතියි තෙරුවන් සරණයි

  • @priyanthakumara6340
    @priyanthakumara6340 ปีที่แล้ว +6

    ලස්සනටම ගායනා කලා ගාමිණි ජීවරත්න මහතාට බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඉදීරියට යන්න වාසනාව ලැබේවා

  • @wishwanawathana733
    @wishwanawathana733 ปีที่แล้ว +33

    මෙතිමා අලුත් ගායකයෙක් නෙවෙයි.කැලනියෙන් බිහිවෙච්ච ගුවන් විදුලියෙ A ශ්‍රේණි යෙ ගායකයෙක්.

    • @SamikaNuwan
      @SamikaNuwan 3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @chithrawedagedara
    @chithrawedagedara ปีที่แล้ว +7

    හරිම ලස්සනයි තාත්තා. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @hsytzt1869
    @hsytzt1869 ปีที่แล้ว +10

    ගොඩාක් මියුරු කටහඬක් බාවනාවක් වගේ අහන්න අහන්න ආසයි ..සුබගමන්!!🙏🙏

  • @nck.gamage6345
    @nck.gamage6345 ปีที่แล้ว +16

    60 ප්ලස් වෙල මේ තාත්තා මේ ගිතය ගායනා කරා මීට කලිනුත් ගොඩාක් ලස්සනයි බුදු සරණයි

  • @shishyathwathaksalawa1178
    @shishyathwathaksalawa1178 ปีที่แล้ว +13

    ගාමිණි අංකල්... සරල , සුන්දර ,අවංක මිනිසා.. මතකයි අපිත් එක්ක හවස් වරුවල සින්දු කිව්වා.. සුබ පැතුම්.. හදවතින් ම♥️♥️♥️♥️♥️

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි වයසට ඒ වගේ ගැටුමක්..... ඉදිරිපත් වීම ජීවිතේ ජය ගැනීමට ලැබේ වා....

  • @user-bc4kc6pn1z
    @user-bc4kc6pn1z ปีที่แล้ว +31

    කොල්ලො පිස්සු කෙලිනකොට මෙි සියා මටනමි.ජිවයක්ම තමයි ⁣මැරෙන්න හිතෙන කෙනෙකුට උනත් ජිවත්වෙන්න හිතෙන ගායනයක් හුස්ම පොද වාතලයට මුසුවෙන මෙහෛාත දක්වාම දුකක් නොවෙිවා දෙරනට ගොඩාක් පින්

    • @LahiruSampath-ri9rq
      @LahiruSampath-ri9rq 4 หลายเดือนก่อน

      Harima ලස්සනයි 😊😊😊😊

    • @user-vp2cs3st5e
      @user-vp2cs3st5e 3 หลายเดือนก่อน +1

      Harima lassani thattea

    • @LalithRajakaruna-dx8ip
      @LalithRajakaruna-dx8ip หลายเดือนก่อน

      ඔබ තුමාට දීර්ග අයූවෙවා

  • @anulanisanta4337
    @anulanisanta4337 ปีที่แล้ว +2

    බුදුසරණයි සීයේ හරිම ලස්සන කටහඬ ක් කොයිතරම් ඇහුවත් එපා වෙන්නැ සීයේ ඔබට දීර්ඝායූ බොහෝ වේවා සියලු දෙවියන් ගෙ පිහිටයි රැක වරනයි සීයේ ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 7 หลายเดือนก่อน +5

    හරියට අවස්ථාව නොලැබුණු දැනට ඉන්න සමහර ගායක ගායිකාවන්ටත් වඩා දක්ෂ අහිංසක මිනිස්සු ඉන්නවා.කවුරුත් උදව් කරන්නෙ නෑ.නැත්නම් අපේ රට ගොඩාක් ශක්තිමත් දක්ෂ මිනිස්සු ඉන්න රටක්.❤සුබපැතුම් සීයට.

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 ปีที่แล้ว +20

    ගාමිණී අයියා කැලණිය ta අභිමානයක් , jaya wewa

  • @harshahemantha5776
    @harshahemantha5776 ปีที่แล้ว +7

    ජීවා අය්යා සුපිරි වැඩ්ඩෙක්👍👍👍
    නිදුක් නීරෝගී චිර ජීවනය පතමි.❤❤❤

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 ปีที่แล้ว +3

    අනේ හරි ලස්සනයි පවු කොච්චර දක්ශ අයද වයස යනකන් ඉදිරියට එන්න නැහැ .තාත්තා ඔබට ජයෙන් ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🏆🏆🏆🏆🏆✌✌✌✌✌✌👌👌👌👌👌👌🙏🙏🙏🙏

  • @elephantdiaries6109
    @elephantdiaries6109 ปีที่แล้ว +2

    අපේ රටේ මේ වගේ ගොඩාක් අය ඉන්නවා හැකියාවන් හිතේ විතරක් තියන් මැරිලා යන..එහෙම ඉන්න ඒ අයට එහෙම වෙන්න නොදි මේ වගේ දෙයක් කරන දෙරණට ජයෙන් ජය...ගොඩාක් ලස්සනයි ගිත ගායනය තාත්තේ ඔබට සුභ පැතුම්..බුදු සරණයි...❤️

  • @samansachintha563
    @samansachintha563 ปีที่แล้ว +9

    ලස්සනයි තාත්තේ දළදා සමිදු සරණයි තාත්තාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @apsaramaduwanthi1019
    @apsaramaduwanthi1019 ปีที่แล้ว +21

    බුදු සරණයි සීයේ....ඔයාට ඔය තරගයෙන් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...🙏🙏🙏🙏🙏

  • @user-nu7rb3nt3u
    @user-nu7rb3nt3u 3 หลายเดือนก่อน +1

    හරිම නිවිච්ච කටහඩක් තියෙන මහත්මයෙක් බුදු සරනයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා 🙏🙏

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 6 วันที่ผ่านมา

    🎤🎧🎼 ලස්සනට ගිතය ගායනා කරා කොහේද හැංගිලා හිටියේ හරිම ලස්සනයි නවපරපුරට හොද ආදර්ෂයක් ඉදිරියටම යන්න තාත්තා ඔබට සුබපතනවා ජයශිු

  • @thusithawilegoda1242
    @thusithawilegoda1242 ปีที่แล้ว +24

    එතුමගෙ Originals ටිකක links මම පහළ දැම්මා. 1980 ගණන්වල සිංග්ලංකා ආයතනය පවත්වපු ආධුනික ගායනා වැඩසටහනකට තේරුණු දස දෙනාගෙන් කෙනෙක් මෙතුමා. ඔහුත් සමග ඒ තරඟයෙන් තේරුණු කීප දෙනෙක් තමයි දීපිකා ප්‍රියදර්ශනී, ආනන්ද වීරසිරි සහ මගේ මතකය නිවැරදි නම් වසන්තා තිලකාංගනී..

    • @ADNissanka5429
      @ADNissanka5429 ปีที่แล้ว

      ඔබ හරි..."දොරට වැඩුම"
      කැසට් එක...අනුර රාජපක්ශත් මෙ අයත් සමග ආවා...
      ප්‍රවීනයො ඇසුරු කරපු අය..

    • @RamyaEdirisinghe-cq3mu
      @RamyaEdirisinghe-cq3mu 3 หลายเดือนก่อน

      ​@@ADNissanka5429harima.lasani.ahan.inna
      Asa.hitenawa

  • @chanakapradeep999
    @chanakapradeep999 ปีที่แล้ว +6

    අම්මො ඒ කටහඬ ❤️❤️❤️
    බුදු සරණයි තාත්තේ

  • @chamikamadushanka2202
    @chamikamadushanka2202 ปีที่แล้ว +7

    සීයාගේ කටහඩ සුපිරියි දිගුගමනක් යාමට සීයට හැකියාව ලැබේවා සීයේ බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @gee.1018
    @gee.1018 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ගායනය..සුබපැතුම් තාත්තා💖

  • @tharinduabeywickrama1915
    @tharinduabeywickrama1915 ปีที่แล้ว +24

    මාරයි නෙ සීයෙ. කප් එක සීයට තමා ❤️🎉️🙏

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +5

    ජයවේවා සුපිරි හ‍ඬ , ලස්සනට ගායනා කලා ගීතයේ මුල් අයිති කරු වගේම ....

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +2

    හරිම ලස්සනට ගායනා කරනව නිරෝගීභව චිරජීවනය ලැබේවා බුදුසරණයි 🙏❤

  • @mheshani8491
    @mheshani8491 ปีที่แล้ว +2

    සීයේ දීර්ඝායුෂ ලැබේවා.හරිම ලස්සනයි ගීතය ගායනා කරනවා.අවසන් වටයටම යන්න සුබ පතනවා ඔයාට.ජය ශ්‍රි මහ බෝ සමිදුන්ගේ පිහිටයි ඔයාට

  • @sewwandipremarathna3600
    @sewwandipremarathna3600 ปีที่แล้ว +4

    ඇස් වලට කදුලු ආවා දෙවියනේ... අගනා කටහඩක් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!

  • @SriHadaVideo
    @SriHadaVideo ปีที่แล้ว +12

    හරිම ලස්සනයි 🧡🧡🧡

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 ปีที่แล้ว +3

    සීයාට ,දීර්ඝායුෂ ලැබේවා !!!හරිම ලස්සනට ගීතය ගායනා කළා.🙏🙏🙏🙏🙏

  • @malipriyangika6216
    @malipriyangika6216 ปีที่แล้ว +2

    ජීවා අංකල් කැලණියේ අපේ ගෙවල් පැත්තේ . ගිය පාර තරගයේ අවසානය කිට්ටුවටම ගියා. මේ සැරේ දිනන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
    ජයවේවා අංකල් .

    • @karuvoice2725
      @karuvoice2725 ปีที่แล้ว

      මාමගෙ නම මොකද්ද .පෝන්නම්බර් එක දෙන්න

    • @malipriyangika6216
      @malipriyangika6216 ปีที่แล้ว

      ගාමිණී ජීවරත්න
      T. P. Number එක නම් නෑ. සුනිල් එදිරිසිංහ මහතාගේ ගෙවල්වලටත් කිට්ටුව තමයි ඉන්නේ.

  • @user-em3ct7hz3u
    @user-em3ct7hz3u ปีที่แล้ว +32

    ඔයි කටහඩ තරැන කාලේ තිබ්බන්ම් සියේ ඔයා දැන් ලොකු දුරක් ගිහින් ඔයාට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @wasundarabandara7307
    @wasundarabandara7307 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි තාත්තා දිර්ඝායුස ලැබෙවා

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 ปีที่แล้ว +1

    ගාමිණී ජීවරත්න. කැළණිය ගල්බොරැල්ලෙ අපි පුංචි කාලෙ සිටම හඳුනන මල්ලි කෙනෙක්. තරුණ කාලේ අවුරුදු උත්සවකාලෙ ස්ටේජ්වල. සිංඳු කිවිව ජනප්‍රිය උනා නමුත් කවුරුත් අත හිත දුන්නෙ නෑ. කැළණියේ ජනප්‍රිය ගායකයෙක්ගෙ සින්ඳු කියපු නිසාදෝ ඔහුව කපා හැරියාදෝ කියා පොඩි සැකයක් කා ඇතුලත් තියෙනව. පවි දුප්පතා වයසට යනකම්ම අපේ ඔය ගායනය ඔස්තාර්ල කියන අයම තමයි ඔහුව කැපුවෙ. ඒගැන හරිම කනගාටුයි. බුදුසරණයි ජීවත්වන මල්ලි

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 ปีที่แล้ว +1

    බලන්න කොච්චර ලස්සන ද කිසිම අමාරුවක් නැතුව ලස්සනට ගායනා කෙරනවා නිදුක් නිරෝගි සුවපත් වේවා තාත්තේ

  • @sagarika7036
    @sagarika7036 ปีที่แล้ว +19

    උතුම් තුරුණුවන් සරණින් දිර්ඝු වෙිවා තාත්තේ 🙏🙏🙏🙏🙏❤❤❤❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 19 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjumadushika14
    @manjumadushika14 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සීයේ.හරිම ලස්සනට ගායනා කලා.💞💞💞💞

  • @niroshashamalie4792
    @niroshashamalie4792 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තාත්තා බුදුසරණයි ජයවේවා

  • @udarapremoth415
    @udarapremoth415 ปีที่แล้ว +1

    කෙටියෙන් කිව්වොත් හදවතට වදිනව ඒ හඩ .. ඉස්සරහටම යන්න ඕනේ .සීයේ ආදරෙයි ❤️

  • @alexalock452
    @alexalock452 ปีที่แล้ว +4

    මේ සීයා අනිවාරෙන් දිනන්න ඕන.මේ වගේ වයසකදිත් මේ වගේ ලස්සන කටහඩක් තියෙනව කියන්නෙ පිනක්.

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 ปีที่แล้ว +22

    ජීව අයිය ඔයා ලග ඉදගෙන සිංදු අපි කොච්චර අහල තියෙනව ද.ඒ හඩ නම් මාරයි ජීව අයියෙ.අපි හැමදාම රස වින්ද .ඔයාට සුබ පතනව.
    මම මාලදිවයිනේ ඉන්දික මල්ලි

  • @silwiyafernando3853
    @silwiyafernando3853 ปีที่แล้ว +1

    මමත් හිටියා ඔබත් සමග තරගෙට මම 48දෙනාගෙන් කැපුනා ඔබත් සමගත් මම කතාකලා ඉතින් ඔබගේ හැකියාව දිනෙන් දින වැඩිවෙලා ඉදිරියටම ගිහින් කුසලානය ඔබට ලැබී ඔබට ජය ලැබේවා කියා ප්‍රාර්තනා කරමි 🌹🌹🍀🍀

  • @kumaridissanayake903
    @kumaridissanayake903 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි තාත්තෙ ...ඉදිරියට ...යන්න .
    ඔබට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා...
    නිදුක් නිරෝගි වේවා...

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 ปีที่แล้ว +13

    ලස්සනයි කටහඬ 🥰🥰. තරුණ කොල්ලෙක්ගෙ වගේ 😍🤗. බුදු සරණයි 🙏🙏 ඔයාට තාත්තේ ❤️🥀.

  • @mahindaranawira8504
    @mahindaranawira8504 ปีที่แล้ว +7

    අහලා බලන්න ජීවා මාමා ගයන arrow star සමග සුදු සේල අගින් ගීතය 👍

  • @chandimashayma881
    @chandimashayma881 ปีที่แล้ว +1

    හරිම මිහිරි ලස්සනට ගායනා කරනවා... ඉදිරියටම යන්න සුබ පැතුම් තාත්තා...

  • @devika-ch7kp
    @devika-ch7kp 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .කට හඩ හරිම අපූරුයි . එදා අද වගේ තරු වෙන්න අවස්තාව ලැබුනෙ නෑනෙ.ඔබ තුමාට තුනුරුවන් ගෙම පිහිටයි ❤

  • @shanthapriyagunathilaka680
    @shanthapriyagunathilaka680 ปีที่แล้ว +5

    මිහිරි ලයාන්විත කට හඩක් අර්ථවත් ගීතයක් ...! සාදාරනයක් කලා තාත්තේ ...🎼🎸💐🥰🙏

  • @rk3337
    @rk3337 ปีที่แล้ว +3

    දැනට අවුරුදු හතරකට කලින් මේකේම පිනිබර යාමේ සින්දුව කිව්වා.හරිම ලස්සනයි.මේයා දීපිකා ප්‍රියදර්ශනී ලා එක්ක කැසට් එකක් කරලා තියෙනවා දොරට වැඩුම කියලා ඒකාලේ මූන පුරා රැවුල වවලා හරිම ලස්සනයි

    • @Buntyyy11695
      @Buntyyy11695 ปีที่แล้ว

      Adoo adooo mata mathakai 🥺❤️ mara lassnata kiwwa eda 🥺❤️🫶🏻

  • @sujithkumara6192
    @sujithkumara6192 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගිතය බුදුසරණයි දිර්ඝායුස ලැබෙවා තාත්තාට

  • @LalithRajakaruna-dx8ip
    @LalithRajakaruna-dx8ip 4 หลายเดือนก่อน

    ඉදිරි ජීවිතය ඔබතුමාට ඉතාමත් සුන්දරව,සහ සතුටින් ගත කරන්න පුළුවන් වේ වි

  • @malki2307
    @malki2307 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ගායනය👍❤❤

  • @sujithaoman8242
    @sujithaoman8242 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි දෙවිපිහිටයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 หลายเดือนก่อน

    ඇත්තටම තාත්තා ගීතය ගයද්දී මෙම ගීතය ගයන් ගායකයානන්ගෙ හඩවගෙයි ඇහෙන්නෙ බුදු සරණයි තාත්තෙ ඔයා ට ❤️ වතින්ම සුබ පතනවා ❤️ 💥💥💥💥💥 👍

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි වයස කියන්නේ ඉලක්කමක් විතරයි,කියන එක ඔහු පසක් කර අවසානයි ඇත්තටම අනර්ඝ යි සීයට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා!!

  • @ahinsapremasiri9667
    @ahinsapremasiri9667 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සනයි ගායනය ❤

  • @Gee435
    @Gee435 ปีที่แล้ว +21

    ගාමිණී ජීවරතන ලංකාවේ බිහිවූ විශිෂ්ට ගායකයෙක්, සිංග්ලංකා ආයතනය විසින් තෝරන ලද හොඳම ගායකයන් දසදෙනා අතරට දීපිකා ප්‍රියදර්ශනී, ආනන්ද වීරසිරි ඇතුළු ඔහුද ඇතුලත් විය. ඔහුට මාගේ උපහාරය!
    ඔබේ කල්‍යාණ මිතුරු ලලිත් අමරසිංහ.

    • @maledukaviska1952
      @maledukaviska1952 ปีที่แล้ว

      ඔයාලා යමක් කරන්ඩ මෙයා වෙනු වෙන් දිපිකාලා ගැන මම මව පු ගොඩක් දෙවල් තිබුනා එ උනාට ගිතයේ තියෙන සංවෙදි බව හිත් තුල නැ

  • @user-vl8cv8ld2s
    @user-vl8cv8ld2s หลายเดือนก่อน

    ඒ ගැයුමට හරිම ආස හිතෙනව පුදුම ලස්සනක්
    මම ඔය ගීතයේ ආසම තැන තමා
    රිදුම් පිරිමදිමින් බලයි ඌ
    මැරෙන උපදින රල දිහා.
    ඒ පෙල හරිම අමාරු ස්වරයක් ...
    ඒක වරක් දෙකක් හරියටම ඕනෑ කමින්ම ගීතයෙම ඉදලම බලන්න ඕනැ
    එතන ගීතයේ අපහසුම ස්වරයක්
    ආචාර්‍ය සුනිල් එදිරිසිංහ මහත්මය වගේම ගයනව
    ඉතින් හොද අනාගතයක් කියන වචනය ඒසීයට ඔයාට බුදු සරනයි දලදා සමිදු ගේ පිහිටයි ..❤❤❤❤❤❤👍

  • @chanduimbulana455
    @chanduimbulana455 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි .....මෙච්චර කාලයක් ඔබට අවස්ථාවක් ලැබිලා නැතුව වගේ ....කොහෙද හිටියෙ .....ආදරෙයි ඉදිරියටම යන්න ලැබේවා

  • @mohomedfazly4593
    @mohomedfazly4593 ปีที่แล้ว +4

    ammoh wayasa kiyanne ilakkamk witrai kiyla kiyanne nikn neme.sri lankwe minissu godddk dhakshi❤️❤️.

    • @nethmasathsara6747
      @nethmasathsara6747 ปีที่แล้ว +1

      Niyamai සියා සුභ පැතුම් ❤❤❤👍👍👍👍👍👍🎶🎶🎶🎶🎼🎼🎙️🎁🎁🎁🎁

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +6

    දර්ශණ රුවන් දිසානායක සංගීත අධ්‍යක්ෂණය.මෙම වැඩසටහන් වල මුල් ගීයේ සංගීතය සපයන්නා ගේ නම සහ ගායකයාගේ නම් සඳහන් කළ යුතුය.එඩ්වඩ් ජයකොඩිලා ඒ ගැන විමසා බැලිය යුතුය.

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි තාත්තේ ..ගායනය ..
    පරිනත ගායකයෙක් වගේ ගායනා කරා..ඉදිරියට යන්න සරසවි දේවියගේ ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏

  • @priyaemmanuel2745
    @priyaemmanuel2745 ปีที่แล้ว

    හරිම ලස්සන කට හඩක් භාවනාවක් වගේ තාත්තා ජේසු පිහිටයි තාත්තට ඉදිරියටම යන්න

  • @prageethbandara5381
    @prageethbandara5381 ปีที่แล้ว +10

    යුනයිටඩ් මෝටර්ස් එකෙ වැඩ කරපු ගාමිණි අයියා.

    • @1.3mm
      @1.3mm ปีที่แล้ว

      United motors koheda orugodawatte da

    • @prageethbandara5381
      @prageethbandara5381 ปีที่แล้ว

      @@1.3mm ඔව්.

  • @navo159
    @navo159 ปีที่แล้ว +3

    Wow... Supiri Seeye ❤️

  • @lincolnfernando7474
    @lincolnfernando7474 ปีที่แล้ว +1

    What a beautiful voice. Good Luck and God Bless you, Sir.

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 ปีที่แล้ว +2

    වයස සමග වෙනස් නොවන එකම කලාව...ගීතය..කටහඩ...👏👏👏❤️❤️👍👍👍👍

  • @chamikaliyanage3783
    @chamikaliyanage3783 ปีที่แล้ว +3

    ❤️❤️

  • @sriyaniperera6298
    @sriyaniperera6298 ปีที่แล้ว +5

    භාවනාවක් වගේ හඩ දීර්ඝායුෂ ලැබේවා

  • @RedmiNote-pk3sg
    @RedmiNote-pk3sg ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගායනය ...බුදු සරණයි තාත්තා ❤️

  • @herathflorence777
    @herathflorence777 4 หลายเดือนก่อน +1

    සහොදරයා කියන්න යචනනැ හරිම මිහිරියි ජෙසු පිහිටයි.

  • @vikumchaturanga4940
    @vikumchaturanga4940 ปีที่แล้ว +3

    Ela ela gamini aiya

  • @shanikathilakarathna1816
    @shanikathilakarathna1816 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️

  • @Dream-ww4im
    @Dream-ww4im ปีที่แล้ว +1

    නියමයී ජීවා අයීයා...අපි දන්නවා ඔයගේ හැකියාව බුදුසරණයි ❤️

  • @user-ww4kq3no9h
    @user-ww4kq3no9h 7 หลายเดือนก่อน

    මේක නම් බාවනාවක්....!බුදුසරණයි...!🙏🙏🙏❤️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +4

    පුදුම ලස්සනට ගායනා කළා හදවතින්ම සුබ පතනවා සීයා තෙරුවන් සරණයි 🙏

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +1

    සුබ පතනවා ඉදිරියන්න වාසනාව ලැබෙවා.. ඉතාමත් ලස්සන ලායාන්විතගායනයක්💕💕💕💕❤️❤️❤️❤️🎤🎤🎤

  • @sachithrapriyadharshana7378
    @sachithrapriyadharshana7378 4 หลายเดือนก่อน

    ජීවා අයියා අපි බෑන්ඩ් එක ප්‍රැක්ට්‍රිස් කරනකොට ඇවිල්ල අපිත් එක්ක සින්දු කියනව අපේ පලවෙනි ශෝ එකටත් සින්දු කිව්වා සල්ලි බලාගෙන කලාව කරේ නෑ ඇත්තටම හොද මනුස්සයෙක්❤

  • @dlofficial6650
    @dlofficial6650 ปีที่แล้ว +1

    මේ ගායනට හදවතට මෙපමණ දැනෙන්නෙ ඇයී කියා මම කල්පනා කරන්නෙමි.. ❤️