විනිශ්චය මණ්ඩලය සලිත කළ ආරියවංශ මහතාගේ සොඳුරු ගායනය | Derana 60 Plus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2018
  • Derana 60 Plus
    watch all episodes :- goo.gl/Y4atZE
    -----------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 482

  • @sampathmaduranga253
    @sampathmaduranga253 6 ปีที่แล้ว +29

    ජීවිතේ විදපු මිනිස්සු....සන්තෝශයි....බුදු සරණයි...

  • @kumarilk4401
    @kumarilk4401 6 ปีที่แล้ว +63

    හරිම ලස්සනයි ...අවුරුදු 60 වැඩී අයට කරන මෙය ඉතාමත්ම වටිනවා ඉදිරියටම යන්න ....ඔබ තුමාට තෙරුවන් සරණයි !!!!

  • @upulfernando6238
    @upulfernando6238 6 ปีที่แล้ว +119

    ගීතය තුලට බැස සිතින් ගතින් සුන්දරත්ව ගැයුවා..මේ පෙර සසරේ පුරැදු හා ගති..කොපමණ නිහතමානී අයද..තෙරුවන් සරනයි !!

  • @lankadesilva.7446
    @lankadesilva.7446 6 ปีที่แล้ว +21

    හරිම ලස්සන අපුරැ ගායනයක්..මට හිතෙනවා ඔබ තුමන්ට , අවසන් වටය දක්වා යාමට හැකියාව ලැබේවි කියා..දෙරණින් කරන හොදම වැඩක්....

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +14

    අහිංසක තාත්තා කෙනෙක් ,තෙරුවන් සරණයි ඔබතුමාට 🌷💗

  • @pubudukankanamage6688
    @pubudukankanamage6688 6 ปีที่แล้ว +28

    වල්පොල මහත්තයා ජීවමාන උනා වගෙ.. ගමන මිහිරියි රසයි විනෝදයි සිත දිවා රැ රැදී සුවෙ...
    ඔබෙ හඬින් "සුරතලී සංගිතෙ රසෙ වෙලි" ගිතය අහන්න ආසයි 👍✌️💕

  • @sawwandisawwandi1951
    @sawwandisawwandi1951 6 ปีที่แล้ว +96

    ජයවේවා තාත්තා ඇත්තටම ගොඩක් ලස්සනයි කියන්න බැරි තරම් ගොඩක් ආඩම්බරයි ධර්මදස වල්පොල මහත්මා වගෙමයි ඔබගෙ voices eka තෙරුවන් සරණයි තාත්තා

    • @justiceelias9237
      @justiceelias9237 2 ปีที่แล้ว

      i realize it's quite off topic but does anyone know of a good place to watch newly released series online?

    • @malachinikolai8390
      @malachinikolai8390 2 ปีที่แล้ว

      @Justice Elias Flixportal :D

    • @justiceelias9237
      @justiceelias9237 2 ปีที่แล้ว

      @Malachi Nikolai thanks, signed up and it seems like a nice service :D I really appreciate it !

    • @malachinikolai8390
      @malachinikolai8390 2 ปีที่แล้ว

      @Justice Elias Glad I could help =)

  • @citswijesinghe4837
    @citswijesinghe4837 6 ปีที่แล้ว +63

    හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනව..තෙරුවන් සරණයි !!! දීර්ඝායුෂ ලැබේවා පියානෙනි...ජයෙන් ජයක්ම වේවා !!!

  • @devindinimsara6703
    @devindinimsara6703 6 ปีที่แล้ว +59

    මේ දෙරණෙන් කරන අපූරුම දෙයක්.👍දෙරණ හැම වෙලේම වෙනස් දෙයක් කරන්න උත්සහ දරනව. හරිම දක්ෂයි මේ හැමෝම. මේ අය ගීත ගායනා කරද්දි අපේ ඇස් වලට කඳුළු එනව. අපේ ලංකාවෙ මේ වයසෙ ඉන්න අපේම මිනිස්සුන්ට දෙරණෙන් මේ දුන්න මහඟු දායකත්වයක් ගොඩක් අගයනව. ගොඩක් ආදරෙයි ❤

  • @BhanteJ
    @BhanteJ 6 ปีที่แล้ว +20

    අපේ ආදරණිය තාත්තා,
    තාත්තා ගයන මේ සින්දුව අහම්බෙන් පසුගිය දිනක අහන්න ලැබුනා. මා එතරම් සංගීතය සරණකොට සිටින්නෙක් නොවුවත් තාත්තාගේ මේ පිරිසිදු, සුන්දර සහ ආනන්දනීය ගායනය තාත්තා පිළිබඳවත් ගීතය ගැනත් සොඳුරු හැගීම් ඇති කළා. මා දැඩි සේ සිත් ගත්තේ තාත්තාගේ අහිංසකබව, සැහැල්ලුබව, සහ නිහතමානී කමයි. එය ගීතයට ආලෝකයක් සපයනව කියලයි මට හිතෙන්නේ. දෙරණ වැඩ සටහන මෙත් සිතින් අගය කරනවා මේ තාත්තාටත් එවැනි බොහෝ පිරිසකට සිය හැකියාවන් පල කරන්නට වේදිකාවක් උනාට. කැනඩාවේ ඔටාවා අගනුවර සිට
    My Dear Thaththa,
    I amazed about your singing. Without a doubt, you are a talented singer and I wish Thaththa the blessing to go forward in this competition. The most attractive thing about your presentation is your innocent and humble qualities. Also there is a relaxation in your behavior. A lot of people lack of these qualities and I request you to preserve these qualities. I thank Derana for providing an opportunity for seniors to show their talents. From Ottawa, Canada

  • @lalithnandanasiri9843
    @lalithnandanasiri9843 4 ปีที่แล้ว +5

    සුපිරියි...සුපිරියි...සුපිරියටම සුපිරියි..කියන්න වචන නැහැ ...ටොපේ ටොප්..

  • @1973mahinda
    @1973mahinda 5 ปีที่แล้ว +22

    ගමේ නම ලෝකයට අරන් ගිය අපේ ආරි අයියාට උණුසුම් සුබපැතුම් ……….

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏

  • @thamarasudh8025
    @thamarasudh8025 5 ปีที่แล้ว +21

    බුදු සරණයි ඔබට තාත්තා ඇත්තටම ජිවතේ විදින කෙනෙක් ධර්ම දාස වල්පොල මහත්තයා ඇවිත් කියලා හිතෙනවා ලතා වල්පොල මහත්මිය ඇහැවිවනමි ඇතත්ටම මහත්තයා ගැන ආඩම්බර හිතෙයි

  • @shanikanirmali6923
    @shanikanirmali6923 6 ปีที่แล้ว +15

    හරිම අපූර්ව ඉදිරිපත් කිරීමක්.බුදු සරණයි තාත්තේ..!

  • @nuwansampath4514
    @nuwansampath4514 ปีที่แล้ว +1

    අදත් ඇහුවා... හරිම සැහැල්ලුවෙන් සන්තෝසෙන් ඉන්න් තාත්ත කෙනෙක්. බුදුසරණයි. 🙏🙏👯👯👍👍

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 4 ปีที่แล้ว +5

    වැඩි හිටියන් වෙනුවෙන් කරන මේ වැඩ සටහන තරගකාරීත්වය ට එහා ගිය ඉතා උතුම් දෙයක්. දෙරණ tv ජය

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +1

    derana 60plus season 1 සහා 4 තමයි හොදම❤
    මේ තාත්තා දිනනකන් අපට සිහිය නැතුව හිටියෙ 😄❤❤

  • @user-ov3cc5lq1h
    @user-ov3cc5lq1h 5 ปีที่แล้ว +7

    හරිම ලස්සන කටහඬක් ඉදිරියටම යන්න සූබ පතනවා👍👍👍

  • @jailatmadhu8183
    @jailatmadhu8183 6 ปีที่แล้ว +17

    කිසිම වටිනා කමක් නෑ වගේ මැරිල යන්න ඉන් අපේ වැඩිහිටි උතුම් පරමිිපරාවට මෙිි දෙන වටිනා කමට සහ ⁣තමන්ගේ අවසන් කාලයේ හෝ් තියන තමන්ගේ හැකියාවන් රටට ලොකයට පෙන්නන්න මෙිි ලබාදෙන අවස්ථාවට දෙරණ TV ඔබට අපගේ හදපිරි පුුනාමය....!!!

  • @pradeepgallage6902
    @pradeepgallage6902 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තාත්තා ..💐💐🔥🔥🔥

  • @tusaritusari4508
    @tusaritusari4508 6 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි තාත්තෙ ජේසු පිහිටයි ඔයාට

  • @mallikamallika172
    @mallikamallika172 6 ปีที่แล้ว +12

    හරිම ලස්සන තත්තෙ බුදු සරණයි

  • @kelumrajabharana2318
    @kelumrajabharana2318 ปีที่แล้ว

    අගෙයි...
    නිර්ලෝභීව අගයමි...
    ප්‍රවීණ ගායන ශිල්පි ධර්මදාස වල්පොල මහතාගේ කට හඩට සමීප හඩක්...

  • @buddcz
    @buddcz 6 ปีที่แล้ว +12

    අපෙ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙවැනි වැඩසටහනක් කරන TV Deranata ජය!

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 6 ปีที่แล้ว +3

    සුභ පැතුම් තාත්තෙ ඔබට.ඉදිරියටම යන්න ලැබේවා...!! තෙරුවන් සරණයි...!!

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 5 ปีที่แล้ว +2

    හරිම අපූරුයි.ලස්සනට සින්දුව කිව්වා.බුදු සරණයි තාත්තේ ❤

    • @malateeliyanage4851
      @malateeliyanage4851 ปีที่แล้ว

      ගොඩක් රස වින්දා. ඉදිරියටම යන්න ජය ලැබේවා!

  • @SalmaSalma-cp1ok
    @SalmaSalma-cp1ok 6 ปีที่แล้ว +4

    හොද ගමනක් යන්න ලැබේවා තාත්තට දෙවි පිහිටයි

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 ปีที่แล้ว +2

    ආදරය හිතෙන ගායනයක් .ආදරේ හිතෙන චරිතයක් 💗💗

  • @wasanthadewasurendra3148
    @wasanthadewasurendra3148 ปีที่แล้ว +8

    ගමන ඉවරයි ....නැහැ ...ඔබ ....දිගුකල් ජිවත් වෙන්න ..තෙරුවන්සරනයි නිරෝගී සම්පත් ලැබී වාසනාවන්ත ජිවතයක් උදා වෙවා ..

  • @thusithlall244
    @thusithlall244 ปีที่แล้ว

    අහිංසක නිහතමානී මනුස්සයෙක් .දක්ෂතාවයද ඒ වගේමයි.තෙරුවන් සරණයි තාත්තේ

  • @luckydeepal4048
    @luckydeepal4048 ปีที่แล้ว

    වීඩියෝ ඵක බලන්නේ නැතිව ගීතය විතරක් ඇහුවා නම් නියම ධර්මදාස වල්පොල ශූරීන්ම තමයි...ඵ් තරමටම සමයි ඵ් හඬ පෞරුෂය.....මට හිතෙන්නෙ විනිශ්චය මංඩලයේ අඟයීම මිදි කියල මේ වගේ දක්ෂයින්ට....නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට....තෙරුවන් සරණයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +6

    These are the innocent people who got real talents and we should support them and bring our great excellent artists to the forefront. They are the true sincere and honest legends who really have given us an immense pleasure more matter what goes on the country or around the world. Thank you Deanna for posting all the positive and beautiful things in the world so that though we are far away from our motherland, our hearts and thoughts are with the people of true Sri Lankans

  • @formycountry373
    @formycountry373 6 ปีที่แล้ว +6

    Beautifully ..he will be in finals and deserves to win ..excellent voice thank you ..
    All mother's and fathers sang vry well beautiful old songs
    My favorite today Bentharage ariyawansha father's song ..I couldn't see the diff . just like original singer ..wow !!

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ,ආශීර්වාද කරමි .

  • @bhadramangalika3334
    @bhadramangalika3334 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි.ඔබ හැබෑම දක්ෂයෙක්

  • @nalinsampath5826
    @nalinsampath5826 6 ปีที่แล้ว +1

    Jivite...jivite sinduwa oya harima lassanata kiwa tatte mama ekadigata pas haya parak baluwa e taramatama sundarawa gayanakara lassani budu saranai tatte oyata

  • @bentharageariyawansa3405
    @bentharageariyawansa3405 5 ปีที่แล้ว +4

    Mge gayanaya rasa wida mta suba pethu sahayoogaya dekwu oba siyaluma denata bohomathma sthuthiy...

  • @lukshanjithmedadeniya2445
    @lukshanjithmedadeniya2445 ปีที่แล้ว

    සොඳුරු මනුස්සයෙක්...ආදරෙයි...ජය වේවා...

  • @anurahewa5140
    @anurahewa5140 5 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම නියමයි බුදු සරනයි !

  • @chamariperera9312
    @chamariperera9312 6 ปีที่แล้ว +17

    මේ වගේඒවටත් dislike දාන්න අය ඉන්නවනේ..අනේ ඇත්තට...

  • @asankahadirampela8104
    @asankahadirampela8104 6 ปีที่แล้ว +15

    විනිශ්චය මණ්ඩලයේ සමහරු ලොකු සීන් එකේ හිනාවෙන්නෙ මොකටද මන්දා. මේක අනර්ඝ ගායනයක්. රහයි.

  • @arunakumari6028
    @arunakumari6028 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි! සොදුරුයි!

  • @loukalouka7683
    @loukalouka7683 6 ปีที่แล้ว +16

    ලස්සනයි තාත්තා බුදු සරණයි

  • @senakabandara6099
    @senakabandara6099 6 ปีที่แล้ว +2

    Harima Lassanai Oba idiriyatama yanawa. Ai oba Anuradhapura wedihiti gayana tharngeta nawe.

  • @chathuherath3892
    @chathuherath3892 5 ปีที่แล้ว

    Ane pau harima ලස්සනයි දීර්ඝායුෂ ලැබේවා bs.

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 5 ปีที่แล้ว +3

    Bentharage Ariyawansha mahathata Jayawewa

  • @shamashama6341
    @shamashama6341 6 ปีที่แล้ว +2

    තාත්තේ මමත් අනුරැධපුරේ හරිම ලස්සනයි ජය වේවා

    • @yapakumara4929
      @yapakumara4929 4 ปีที่แล้ว

      Oya ගෙ කතයත් වැඩ සටහනටත් ඉතා ආසය්

  • @lakshminifernando7913
    @lakshminifernando7913 ปีที่แล้ว

    සොඳුරු ගායනය මෙන්ම
    ප්‍රාසාංගිකත්වයත් සිත් ඇද ගන්නවා.

  • @malaniwitharana9721
    @malaniwitharana9721 ปีที่แล้ว

    හරි ම ලස්සනයි අයියේ god luck

  • @nhorkamsa2322
    @nhorkamsa2322 ปีที่แล้ว

    ගොඩක් ලස්සන යි ජයවෙවා

  • @surekarupasingha1636
    @surekarupasingha1636 6 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @animalfrnd
    @animalfrnd 5 ปีที่แล้ว +3

    I miss listening to Aryawansha thaaththa 😀
    I wish this program still goes on ..

  • @sathsaraniweerasingha4688
    @sathsaraniweerasingha4688 ปีที่แล้ว

    අනේ හරි ශෝයී...🥰🥰🥰🥰🥰

  • @shiraninadira5088
    @shiraninadira5088 4 ปีที่แล้ว

    අම්මෝ ඒක හිතාගන්න බෑ ඒ තරමටම ලස්සනයි තෙරුවන් සරණයි තාත්තෙ ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vinitha9819
    @vinitha9819 6 ปีที่แล้ว

    හරිම ලස්සනට ගීතය ගායනා kala.may kata hadin වැඩ ගන්න ඇයි පරක්කු une.ගමන මිහිරි rasai vinodai.සිත පිරි යයි .තෙරුවන් සරණයි .

  • @user-fj3dg7ro5m
    @user-fj3dg7ro5m 6 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි තෙරුවන්සරණයි ඔබට

  • @siriyohan7928
    @siriyohan7928 6 ปีที่แล้ว +1

    Wowww...හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි

  • @renukasamath2955
    @renukasamath2955 5 ปีที่แล้ว +2

    What a wonderful singing. Loved it. Wow.

  • @nadinadi9004
    @nadinadi9004 6 ปีที่แล้ว +5

    Woooooow harima lassanai theruwan saranai

  • @shamalimorawaka2616
    @shamalimorawaka2616 6 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි

  • @anuweerasinha9648
    @anuweerasinha9648 6 ปีที่แล้ว +8

    ලස්සනයි අප්පච්චි ♥️

  • @ruwandilantha5016
    @ruwandilantha5016 6 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..ගොඩක් ලස්සනයි

  • @vineyardchristianchurchcyp9050
    @vineyardchristianchurchcyp9050 6 ปีที่แล้ว +1

    බුදු සරනයි ....

  • @jagathkumara8492
    @jagathkumara8492 6 ปีที่แล้ว +1

    නියමයි.........!!!!!

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි ....

  • @anurakwt5575
    @anurakwt5575 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරනයි

  • @chanakaperera4911
    @chanakaperera4911 6 ปีที่แล้ว +4

    Woooòoow Budusaranai Thaththe

  • @lkmalimali1747
    @lkmalimali1747 6 ปีที่แล้ว +1

    godaaak lassani thattha oyata dalada samidu pihitaii ❤❤👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 ปีที่แล้ว

    කාලෙකට පස්සෙ සින්දුකින් වින්ද.සුපිරි 👍 නියමයි

  • @malinimapatunage4019
    @malinimapatunage4019 ปีที่แล้ว

    බොහෝම ලස්සනයි

  • @raniajantha4045
    @raniajantha4045 ปีที่แล้ว

    ජය වේවා අයියා harima ලස්සනයි බුදු saranai

  • @rasanjaleeuduwage4999
    @rasanjaleeuduwage4999 6 ปีที่แล้ว +1

    thaththath Lassanai sinduwath Lassanai.....Budu saranai thaththata.....

  • @janakajayasinghe175
    @janakajayasinghe175 6 ปีที่แล้ว

    Wow ,,, very nice and a humble man too....lovely voice .....

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว

    තෙරුවන් සරණය් !

  • @induindika2979
    @induindika2979 6 ปีที่แล้ว

    මාරම ලස්සනයි...

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว

    හරිම ලස්සන සිංදුවක් ඇහුව.

  • @anusharajapakshe180
    @anusharajapakshe180 6 ปีที่แล้ว +4

    සුපිරි

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 6 ปีที่แล้ว

      Gayanayen terenna Aya ilaga wateta gannadda a Aya dakinakota nolabena nisa ahanne

  • @dumindakumaragama8339
    @dumindakumaragama8339 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..... ස්තුතියි ඔබට මහත්මයා ....

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 6 ปีที่แล้ว +3

    Oh this is superb..

  • @renukadisanayaka9733
    @renukadisanayaka9733 6 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ගිතය ලස්සනයි

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි සීයේ 🤗❤️💯

  • @massfeet9169
    @massfeet9169 6 ปีที่แล้ว +18

    නියමයි ගායකයෙක් වගේ

  • @suduaiya5263
    @suduaiya5263 6 ปีที่แล้ว +1

    දෙරණ විතරයි විනිශ්ය මණ්ඩලයකට මේ වගේ පරිපූර්ණ අය ගේන්නේ. ඇයි අනිත් චැනල් වලට බැරි. Ela old tha best "derana"

  • @anurakwt5575
    @anurakwt5575 6 ปีที่แล้ว

    ලස්සනයි බුදු සරනයි

  • @globalistforyou
    @globalistforyou 4 ปีที่แล้ว +1

    Its awesome. Can listen like meditating

  • @findingproduction4376
    @findingproduction4376 5 ปีที่แล้ว +3

    Nice Ela !

  • @indikathushara9410
    @indikathushara9410 ปีที่แล้ว

    සුපිරි gayanak

  • @hithotdilan654
    @hithotdilan654 6 ปีที่แล้ว +1

    සුපිරිම

  • @sandyasandya1034
    @sandyasandya1034 6 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පියානනේ
    හරිම ලස්සනයි

    • @user-go4uf3zd9v
      @user-go4uf3zd9v 5 ปีที่แล้ว

      ආරියවංශ සහෝදරයා ඹබතුම නියමයිනෙ අපි හරිම සතුටින් දෙරනට පිංසිදුවන්නට වැඩ සටහන සහ ටෙනි නාට්‍ය 👀 ආරියවංශ අයියේ පාස්පොටි එක හදාා ගන්න

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว

    Harima lassanai aiye.
    Obage awnka ahinsaka gamikama dakka.

  • @samith2773
    @samith2773 6 ปีที่แล้ว +5

    Niyamai uncle
    Jaya wewa

  • @bitabitadorin9881
    @bitabitadorin9881 ปีที่แล้ว

    හරිම ලස්සනට ගිය ගායනා .කලා

  • @sriganisrigani4218
    @sriganisrigani4218 6 ปีที่แล้ว +1

    Wooooooooow ජයවේවා ඔබතුමාට

  • @praneethc9677
    @praneethc9677 6 ปีที่แล้ว +3

    ලස්සනයී සතුටින් බැලූවා

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว

    harima lassana katahadak thattha.budu saranai.!!

  • @shanikumari1475
    @shanikumari1475 6 ปีที่แล้ว

    Thaththe oyage gayanaya supiri lassanai voice eka idiriyatama yanna sakthiya dhahiriya lebewa budusaranai d p. Kuwait

  • @nalindagalasiti3509
    @nalindagalasiti3509 6 ปีที่แล้ว +3

    another lovely voice all the best..! also derana your guys doing a good job.

  • @user-dw6lg2lr8q
    @user-dw6lg2lr8q 6 ปีที่แล้ว +11

    Harima lassanai.katahada harima jawasampannai.theruwan saranai

  • @gamunu555
    @gamunu555 6 ปีที่แล้ว

    very nice......wish you good luck !!!!