ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නොකියාම එදා ඇසල මහේ | nokiyama eda esala mahe | suppriya abesekara | wasantha sandanayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2021
  • නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා //
    නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ
    දැනුණා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ //
    මේ මාළිගයේ...
    මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
    මා තාම නැතේ සඳළුතලෙන් පහළට බැස්සේ
    පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
    ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රාජා
    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
    සංසාර සැපේ කලකිරුණලු ඇත්තද ඒක
    සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක //
    ගලවාල දමා...
    ගලවාල දමා කණකර අබරණ හැම දාක
    වැලපේවි යසෝදරා සොහොන් පිටියකි මේක
    නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
    නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙන යන්න
    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
    ගායනය - වසන්තා සන්දනායක
    ගී පද - මර්වින් සේනාරත්න
    සුප්‍රියා අබේසෙකර
    දෙසු බුදුබණ හාමුදුරුවනේ • Desu budu bana hamudur...
    මේ ලින්ක් එකෙන් බලන්න

ความคิดเห็น • 378

  • @MrYajith
    @MrYajith 5 หลายเดือนก่อน +137

    2024 ත් අහන අය කෝ...❤❤❤

  • @Sujeewaemail
    @Sujeewaemail ปีที่แล้ว +83

    නොකියාම ගියේ දුක් විඳින සත්වයින් දුකින් මුදවනු පිණිස මිස අන් දෙයකට නොවේ.................

    • @madurangaeakanayaka9162
      @madurangaeakanayaka9162 ปีที่แล้ว +3

      ඇත්තම කතාව තමා යශෝදරා සන්සාරෙ කලින් ඉදන් දන්නවා තමා දාල යනබව නොකියාම ගියා නෙවේ යශෝදරා දන්නවා යන බව ,අර

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි .you tube search .buddhist melbourne. 🙏🙏🙏

    • @HansaniKaushalya-ub8tf
      @HansaniKaushalya-ub8tf หลายเดือนก่อน

      ​@@madurangaeakanayaka9162❤❤ awebbkfcju

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 ปีที่แล้ว +32

    මගේ මනස සුවපත් විය

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +59

    මේ වගේ පරණ චිත්‍රපට සිංදු ලබා දෙන්න බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි සිතුම් පැතුම් ඉටු වේවා කියලා මම නමස්කාර කරමි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි අලංකාරයි ගිත ගයන ගායන සිල්පීන් සමග අපටත් ගායනා කරන්න හැකි අයුරින් සැකසීම ඉතාම අගෙකරම් ❤️❤️❤️❤️❤️❤️❤️

    • @chamindakumara2643
      @chamindakumara2643 8 หลายเดือนก่อน

      ❤😊🎉❤❤😊😊🎉🎉ඩ්ග්ප්ක්ගුඔහ්ග්ජ්ක්ම්වුෆ්ඵොංජෝහ්ගි

    • @chamindakumara2643
      @chamindakumara2643 8 หลายเดือนก่อน

      එයිටුක්ඩුජුල්ෆ්ෆි🎉❤😊❤🎉😊

  • @udariapsararathnasiri2857
    @udariapsararathnasiri2857 ปีที่แล้ว +41

    එදා අසිත තචුසාගේ පටන් බුදු බව ලබන ආත්මය දක්වා සාරා සංක කල්ප ලක්සයක් බෝදි සත්වයන්ට බුදු විමට නොයෙක දුක් විදි පිහිට වු යසෝදරාදේවියන් වහන්සේට කරන
    නිගරැවක් මෙම ගිගය....වචනයක් පාසා මෙම ගිතය හරියට එහුව නමි ඒ බව තේරෙයි., යසෝදරා වත කවි ත් එක බලද්දි මෙ ගිතය බුද්ද චරිතයට කරන අපහාසයක් ,
    තෙමා වැටෙි මගේ,සලු පිලි නෙත් පොගවා...අමා රසක් වැනි හිමි සද සිහි වෙනවා....

    • @ufo115
      @ufo115 ปีที่แล้ว +4

      ඇත්ත 😊

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +5

      ඔබගේ ශ්‍රද්ධාව වයි .... ආමිස බෞද්ධ යන්ගේ රසාස්වාදයයි පටලවා ගන්න එපා.එහෙම බැළුවොත් මාර්ගඵළ උත්තමයන්ට විතරයි .... කතාකරන්න පුළුවන් වෙන්නේ .... අනිත් අය විවිධ තල වල සිටයි තේරුම් ගන්නේ .... එයාලටත් බුද්ධ සාසනය අයිතියි. බුදුසරණයි ....!

    • @weere9494
      @weere9494 ปีที่แล้ว +2

      oyala wage dial innakal aulak na lankawata baduma thamai 🤣🤣🤣🤣

    • @channelcob1149
      @channelcob1149 ปีที่แล้ว +5

      නොකියාම ගියේ නෑනෙ . 13 අවුරුද්දක් ම කතාකරගත්තෙ යන බව තමයි . යශෝදරා දේවිය මේ උතුම් අභිනිශ්ක්‍රමනයට අකුල් හෙලුවෙ නෑ.

    • @user-dp5ei7pk6e
      @user-dp5ei7pk6e ปีที่แล้ว

      @@weere9494 ubalath echcharayi, eka uge kemeththa.

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 ปีที่แล้ว +26

    අත්පොඩි තලා,ඔබ සැම එක්ව,
    කරනා පෙරුම,දැනුනා හදට,
    ලොවටම කරමු ආදරය,
    කිව්ව ඒ පනිවුඩය.

  • @dubbingaviya3201
    @dubbingaviya3201 9 หลายเดือนก่อน +16

    මුල් ගායිකාව
    වසන්තා සදනායක ♥️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +10

    ලෝසත වෙත පිහිටවනු මැන බුදු වහන්ස☸😍☸

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 ปีที่แล้ว +20

    🙏🙏🙏හිතට සැනසීමක්. බුදුසරණයි. 🙏

  • @jayanthi2316
    @jayanthi2316 ปีที่แล้ว +26

    ලස්සනම අසම සිංදුවක් 👏👏👏👏👏👏👏👏👏👏👏👏🌟😃

  • @slarmymylife4663
    @slarmymylife4663 ปีที่แล้ว +30

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ බුදු සරණයි

  • @imashasandeepani6871
    @imashasandeepani6871 ปีที่แล้ว +24

    ලස්සනයි.අහන්න අහන්න ආසයි ❤️❤️❤️❤️

  • @sadunbandara8771
    @sadunbandara8771 11 หลายเดือนก่อน +6

    ❤ ආසම සිංදුවක් 😢 මාරම ලස්සනයි...... ❤❤❤❤❤❤ සංසාරේ සැපේ කලකිරුනලු ඇත්තද ඒක... 😢

  • @ramiuae8173
    @ramiuae8173 2 ปีที่แล้ว +34

    එ අදහස් වල ලස්සන

    • @KrishmalFernando
      @KrishmalFernando 2 ปีที่แล้ว +1

      නොකියාම එදා ඇසළ මහේ සද ඇති පායා මහ රෑම මොකෝ නන්දේ ගියේ අප හැර දාලා 😂

  • @k.pemarathnapemarathna417
    @k.pemarathnapemarathna417 2 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි කටහඬ

  • @niroshanbandara8536
    @niroshanbandara8536 ปีที่แล้ว +33

    මේවා තමා සිංදු ❤️🥰

  • @rusirupahasara4321
    @rusirupahasara4321 2 ปีที่แล้ว +45

    හරිම ලස්සන සින්දුවක්😊🌺

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +49

    මෙම ගීතයට පාදක වී ඇත්තේ 1957 දී තිරගත වුන , නෞෂාඩ් අලි සංගීතවත් කළ "මදර් ඉන්ඩියා" චිත්‍රපටයට ලතා , ඌෂා, මීනා යන සොයුරියන් තිදෙනා ගැයූ 'දුනියා මෙ හමා,යේ හෙන් තුජේ' නම් හින්දි ගීතයේ තනුවයි .
    නෞෂාඩ්ගේ හින්දි ගීත රාශියක් සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    මෙලෝකේ සියල්ලෝ, අහසෙ ලියූවත්, නිල් අහසේ, මා අවදි කලා, මහවැලි නදියේ, ආලෝකය මේ යයි, ලෝ ජීවිතේ විකාරේ, පනා මුරේ, සුවඳට මල මෙන්, දුෂ්මන්ත අහෝ කිමදෝ, රජින්දේ ඇයි මේ, කලු දොදොල්, , පෙර ආත්මයක, තනිවම ඇයිමේ උදේ, ආලෝකේ අතීතයේ, ඉන් කීපයකි.

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 ปีที่แล้ว +41

    එපා නොවන ගීත.....❤❤❤❤❤❤

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 ปีที่แล้ว +24

    විදින්න පුලුවන් ගීත...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน +2

    මම ආසම සිංදුවක් තෙරැවන්සරණයි ඉදිරිපත් කරාට ❤❤❤.🙏🙏

  • @nilminiiddamalgoda3844
    @nilminiiddamalgoda3844 2 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි

    • @srilangka222
      @srilangka222 2 ปีที่แล้ว

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾💜💜💜💜💜🤔🤔🤔🤔🤔😂😂😂😂😂😂😂🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @samanthakumara950
    @samanthakumara950 2 ปีที่แล้ว +26

    බුදු සරණයි 🙏

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +8

    ලස්සනයි එ ගීතය ....❤️❤️❤️❤️👍👍👍👍

  • @nethmisathsaranikandy5755
    @nethmisathsaranikandy5755 ปีที่แล้ว +17

    හරිම ලස්සන සින්දුවක්‌ 😊😊😊😊😊

  • @wasanthakariyawasam9960
    @wasanthakariyawasam9960 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම මේ sinduwen yashodara maha theranin wahanseta saha apa maha budu rajanan wahanseta අපහාසයක් sidu kireemak karanne

  • @samusicsl7211
    @samusicsl7211 2 ปีที่แล้ว +39

    ආසම සින්දුවක්

  • @deepthikumara866
    @deepthikumara866 7 หลายเดือนก่อน +10

    2024 ත් අහනවා ගැම්මටම..😚☺️

    • @princesshenuki7816
      @princesshenuki7816 5 หลายเดือนก่อน

      aniwaryenma 2024/02/12

    • @RohiDiselva
      @RohiDiselva 4 หลายเดือนก่อน

      P😊w😂❤😂😊​@@princesshenuki7816

  • @user-uw4ww1ff7m
    @user-uw4ww1ff7m 7 หลายเดือนก่อน +5

    සුපිරි ❤

  • @ranatuangaranatuanga5785
    @ranatuangaranatuanga5785 2 ปีที่แล้ว +12

    Lassanai

  • @ramyakanthi921
    @ramyakanthi921 ปีที่แล้ว +19

    ඉතාමත් ලස්සනයි ❤️❤️

  • @dahamiwanigasinghe1203
    @dahamiwanigasinghe1203 ปีที่แล้ว +2

    සංසාරේ පුරාවටම යශෝදරාව සිද්ධාර්ථට රුකුලක් උනා මතුවට බුද්ධත්වය ලබන්න. ඉතිං මේ සින්දුව ඒ කැපකිරීමට අසාදාරනයක් කරනව කියල හිතෙනවා.ඒ උතුම් බුද්ධත්වයට රුකුලක් වීම උදෙසා යශෝදරාව කල කැපකිරීම් ගැන අවබෝදයක් හැමෝටම තියෙන්න ඕන.බල බල හිදිමි බුදු වී එන තුරුම අද කියලා තිබුන ශ්‍රේෂ්ට සිතුවිල්ල හාත්පසින්ම වෙනස් වගේ මේ සින්දුවෙන් කියවෙන්නේ. මොනවා උනත් ගොඩක් ආස ලස්සන සින්දුවක් මතුපිටින් අහල රස වින්දානම් ගැඹුරට හිතන්න ඕන නෑ ❤️

    • @ishinikavindya537
      @ishinikavindya537 9 หลายเดือนก่อน

      ඇත්තටම මටත් ඒකම තමා හිතුවෙ.

  • @user-iv9mg4us4v
    @user-iv9mg4us4v 9 หลายเดือนก่อน +4

    2023 ත් අහනවා මරම ලස්සනයි

  • @user-cn1vo3bd8z
    @user-cn1vo3bd8z หลายเดือนก่อน +1

    Mama asama song eka ane mama ada oyage song eka කියනවා අනිවාර්යයෙන් congratulations අක්කේ 💗💗💗💗💗💗

  • @priyantharajapaksha5058
    @priyantharajapaksha5058 2 ปีที่แล้ว +13

    නියමයි මම මේක 50 සැරයක් විතර
    ඇහුව
    👌 👌👌👌👌👌👌🤟🤟🤟🤟👏👏👏👏👍

    • @KrishmalFernando
      @KrishmalFernando 2 ปีที่แล้ว

      නොකියාම එදා ඇසළ මහේ සද ඇති පායා මහ රෑම මොකෝ නන්දේ ගියේ අප හැර දාලා 😂

    • @Ananda-lp6up
      @Ananda-lp6up 2 ปีที่แล้ว

      Sirwtma 😂

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว

      අහපු වාර ගණන කියන්න බෑ. බුදුසරණයි ....!

  • @isurusampath7793
    @isurusampath7793 14 วันที่ผ่านมา

    ඔබ සැමට පින්බර ඇසල පෝය දිනයක් වේවා

  • @mpseethanandani506
    @mpseethanandani506 หลายเดือนก่อน

    දැන් මේ වගේ අහන්න ආස සිංදු ඇත්තෙම නැහැ.🎉

  • @manorichandima1187
    @manorichandima1187 ปีที่แล้ว +5

    ලස්සනයි බලන්න සිංදු ❤❤❤❤

  • @MallikaSubashini
    @MallikaSubashini 20 วันที่ผ่านมา

    හැමදාම අහනවා! 03 පන්තියේ ඉදලා. 🙏🙏🙏❤

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +6

    බුදුසරණයි ....!

  • @prashanidilakshika1940
    @prashanidilakshika1940 2 ปีที่แล้ว +8

    Denunanam Hera Yana bawa ne yannata denne kiyala geethaye kiyanawa thamai Eth yashodarawa denan hitiya bodisathwayan nikmena bawa eya issarahata ewith bada dunne egamanata badakle ne eya EDA re yamagena etharam denanhitye nethi unath aya denanhitiya kawadaho Yana bawa adare wenuwen aya jeewithayama kepakala Ewan uththama yashodara mahoththamawiyata mage namaskarayama wewa🙏

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 6 หลายเดือนก่อน

      Mn marei mahaththaya එන්න ko දැන් ඉතින් 😢😢😢😢😢❤

  • @Df7Dfu-ql2bu
    @Df7Dfu-ql2bu ปีที่แล้ว +2

    ගිරිරාජ් මහත්තයො ඔයා නම් ඇත්තටම අති දක්ශයෙක්.ඔයා විතරක් නෙවෙ ඔයා ඔයාගෙ දුව එ වගෙම ප්‍රියන්ත මහත්තයා ඔයාගෙ මුලු කලා පවුලම මෙ කරන්නෙ ඇත්තටම ලොකු සේවයක්.දැන් කලෙ තියෙන දෙවල් බැලුවම ඔබ ඉන්නෙ ගොඩක් උඩින්.එ මොක්ද හිනාව විනොදෙ සතුට ඔබ තුමන්ලා අපි ලගටම ගෙන හින්දා.තව කියන්න ගොඩක් දෙවල් තිබුනත් එ වචන කියාගන්න බෑ.තවත් මෙ වගෙ හිනාව සතුට විනොදෙ අපි ලගටම ගෙන්න ඔබ පවුලටම ශක්තිය දයිරිය උදාවෙව.නිදුක් නිරොගි ජිවිතයක් ගෙවන්න ප්‍රාර්තනා කරනවා.තෙරුවන් සරනයි❤

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +4

    ❤️🙏🌻 ලස්සනයි...

  • @warunarasangika2146
    @warunarasangika2146 2 หลายเดือนก่อน

    මේක ඇහෙද්දී ලොකු දුකක් ඇති වෙනවා මට ඒ තරම් ලස්සනයි

  • @Dineshas14
    @Dineshas14 3 หลายเดือนก่อน

    Mita wada lassanai wasantha sandanayaka ge hadin ahapalla

  • @hhgnejehhe6xneui3b38
    @hhgnejehhe6xneui3b38 3 หลายเดือนก่อน

    නමස්කාර වේවා mage සම්මා සම්බුදු රජාණන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว +3

    Harima lassanai kata hada budu saranai

  • @sarangadilshan8171
    @sarangadilshan8171 2 ปีที่แล้ว +13

    ❤️

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 ලස්සනයි හර්ම බුදුසරණයි q🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว

      Hi

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d ปีที่แล้ว

      @@m.d.n.8548 කව්ද ඔයා

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว

      @@user-nn9wm8js5d kollek ithin mn

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว

      @@user-nn9wm8js5d kohomada ithin oyawa aduraganna kemathi

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d ปีที่แล้ว

      @@m.d.n.8548 ඔයා කවුද කොහේද ගල් කෙනෙක් ද බෝය් කෙනෙක් ද

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu 5 หลายเดือนก่อน

    😢meva thamai niyama sindu
    Vasantha sandanayaka mahathmiya mathak venava
    Ayage minibiriya kiuvath lassanai

  • @Chandima-qq9ov
    @Chandima-qq9ov 5 หลายเดือนก่อน

    ගොඩක් ..ගොඩක් ලස්සනයි ..❤❤❤ කනට ඇහුන මිහිරි ගීතයක් ❤❤

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 4 หลายเดือนก่อน

    හැමදාටම ගැලපෙන ගිතය ක්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @c.bsadunimalshan3468
    @c.bsadunimalshan3468 2 ปีที่แล้ว +6

    🙏theruwan Saranai

  • @user-cr2jv4dv9l
    @user-cr2jv4dv9l หลายเดือนก่อน

    හරිම ලස්සන සිංදුවක් මගෙ ආචිචි අමිමා ගොඩක් ආස හැමදාම කියන සිංදුවක් මගෙ ආචිචි අමිමාටත් මෙි සිංදුව ඔය විදිහටම කියන්න පුළුවන්😊❤

  • @derangala
    @derangala ปีที่แล้ว +5

    හරිම ලස්සන සින්දුවක්

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 ปีที่แล้ว +3

    අාසම සින්දුවක්..

  • @user-mk8lj7kc1o
    @user-mk8lj7kc1o 4 หลายเดือนก่อน

    තමාත් ආසායි අහන්න මෙ සින්දුව අදටත් ලලස්සනයි ❤❤

  • @user-bv8oi2qd2o
    @user-bv8oi2qd2o 2 ปีที่แล้ว +13

    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා //
    නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ
    දැනුණා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ //
    මේ මාළිගයේ...
    මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
    මා තාම නැතේ සඳළුතලෙන් පහළට බැස්සේ
    පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
    ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රාජා
    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
    සංසාර සැපේ කලකිරුණලු ඇත්තද ඒක
    සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක //
    ගලවාල දමා...
    ගලවාල දමා කණකර අබරණ හැම දාක
    වැලපේවි යසෝදරා සොහොන් පිටියකි මේක
    නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
    නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙන යන්න
    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
    ගායනය - වසන්තා සන්දනායක
    ගී පද - මර්වින් සේනාරත්න
    සුප්‍රියා අබේසෙකර
    😍🤩

    • @22room50
      @22room50  ปีที่แล้ว

      ❤🙏🙏❤

  • @shiranipalihakkara9629
    @shiranipalihakkara9629 ปีที่แล้ว +6

    😍😍 superb 😍😍

  • @user-uw4ww1ff7m
    @user-uw4ww1ff7m 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කි

  • @ShamaliShamali-zz9bk
    @ShamaliShamali-zz9bk หลายเดือนก่อน

    සාදු ! ❤

  • @SASINDUNIMSARA.
    @SASINDUNIMSARA. ปีที่แล้ว +2

    හරි ම ලස්සන යි🌺

  • @user-bv8oi2qd2o
    @user-bv8oi2qd2o 2 ปีที่แล้ว +7

    super song

  • @Subwayedit
    @Subwayedit หลายเดือนก่อน

    හරිම සරලයි.....❤

  • @lahiruoshadha2732
    @lahiruoshadha2732 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️

  • @rohandilina5727
    @rohandilina5727 3 หลายเดือนก่อน

    ලස්සයි
    කොච්චර.ඇහුවත්.එපා.
    වෙන්නෙ.නෑ..ඒ.වචන.වල
    අර්තය.කොච්චර.ලස්සනද

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 4 หลายเดือนก่อน

    එදාට පමනක් නොව අදටත් ගැලපෙන ගීතයක්.

  • @randikaishadi8760
    @randikaishadi8760 ปีที่แล้ว +1

    Asama sinduwak thama maruu

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 ปีที่แล้ว +1

    Me sindu ahaddi mage as dekata witharada kadulu enne... 😢😢

  • @maduwadagaya862
    @maduwadagaya862 ปีที่แล้ว +6

    2022.08.24 මන් ඇහුවා

  • @f_____hs413
    @f_____hs413 2 ปีที่แล้ว +9

    Theruwan saranai

    • @wasanthakumara7197
      @wasanthakumara7197 2 ปีที่แล้ว

      ඇතවැරදිි ඇති නිවැරැදි

  • @sarangadilshan8171
    @sarangadilshan8171 2 ปีที่แล้ว +94

    2022ත් අහනවා

    • @KrishmalFernando
      @KrishmalFernando 2 ปีที่แล้ว +5

      නොකියාම එදා ඇසළ මහේ සද ඇති පායා මහ රෑම මොකෝ නන්දේ ගියේ අප හැර දාලා 😂

    • @chanukanewamal3012
      @chanukanewamal3012 ปีที่แล้ว

      අනිවාරයෙන් ❤️

    • @ytmusicsl1104
      @ytmusicsl1104 ปีที่แล้ว +1

      @@KrishmalFernando 😂😂😂😂

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว

      බුදුසරණයි ....!

    • @thilamax748
      @thilamax748 ปีที่แล้ว

      Mamath

  • @sandyaweerathunga6038
    @sandyaweerathunga6038 5 หลายเดือนก่อน

    Very beautiful song Mr Arjuna.

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc 24 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤🎉

  • @RasikaPriyadarshani-bs4wf
    @RasikaPriyadarshani-bs4wf 3 หลายเดือนก่อน

    Apita ahanawa merenakal me sindu...mewa Tama sindu...

  • @chandana-lq2bz
    @chandana-lq2bz 2 หลายเดือนก่อน

    ❤️❤️ආස හිතෙනවා ❤️❤️

  • @user-qw5jj3tq3z
    @user-qw5jj3tq3z 3 หลายเดือนก่อน

    අපිට සැනසීම ලැබේවා විශ්නු දෙවියන්ගේ පිහිටෙන්

  • @h.plilacpatirana2737
    @h.plilacpatirana2737 7 หลายเดือนก่อน +1

    Very nice

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 6 หลายเดือนก่อน +1

    2024 ත් අහනව 💜️💜️💜️💜️💜️

  • @dinu_girl6350
    @dinu_girl6350 3 วันที่ผ่านมา +1

    සිදුහත් කුමාරයා පැනලා ගියේ නෑ ඒක ගිහිගෙය හැර දැමීමක් අනික ඔය කිව්ව විදියට යශෝධරාවට ගීන්නක් වගේ දුකක් නොදුන්න නං අද මේ තුන් ලෝකෙම මොන තරන් නං දුකකද ඒ මහා කරුණාව හිමි බුදු හාමුදුරුවන්ට ම විතරයි.එදා ඒක යශෝධරාව දරා ගත්තෙ උපන් නූපන් මේ තුන් ලෝකයේ සියළුම සත්ත්වයන් වෙනුවෙන්

  • @ashokadanwalage9220
    @ashokadanwalage9220 ปีที่แล้ว +1

    ආසම සිංදුවක්

  • @user-ql4kq8qj6u
    @user-ql4kq8qj6u 8 หลายเดือนก่อน +1

    2023ත් අහනවා ❤

  • @wasanarathnayaka8103
    @wasanarathnayaka8103 ปีที่แล้ว +4

    Good

  • @SLRUSARA
    @SLRUSARA 7 หลายเดือนก่อน +1

    2024 අහනවා

  • @nisagallage6236
    @nisagallage6236 ปีที่แล้ว

    නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ.

  • @klcdamayanthi3463
    @klcdamayanthi3463 27 วันที่ผ่านมา

    Harema lassana sinduwa

  • @indarnipiris6866
    @indarnipiris6866 2 ปีที่แล้ว +4

    Job

  • @thilakarathna5343
    @thilakarathna5343 ปีที่แล้ว +3

    මේසින්දුවට දුකයි

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 15 วันที่ผ่านมา

    Taruwan sarani 🙏🙏🙏

  • @Sepalirenuka123
    @Sepalirenuka123 3 หลายเดือนก่อน

    Mamath ahanawa💜💜

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 6 หลายเดือนก่อน

    very nice sinhala song thanks

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +1

    හරිම ලස්සණයි ගොඩාක්

  • @SampathWijayasinha-nn1ws
    @SampathWijayasinha-nn1ws 3 หลายเดือนก่อน

    Lassana sinduwak ana ❤❤❤

  • @nilanthavithanage9580
    @nilanthavithanage9580 ปีที่แล้ว +5

    🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @UpulJayatilake
    @UpulJayatilake 4 หลายเดือนก่อน

    You have so much talent, I hope sincerely that you make to the top. Don't give up , keep going . Do not stop.

  • @user-up2ib7st3r
    @user-up2ib7st3r 7 หลายเดือนก่อน

    Man asama sinduwa

  • @asokapandithasekara-zv9gz
    @asokapandithasekara-zv9gz 9 วันที่ผ่านมา

    Goĺdan voice and rhythm

  • @user-kt4ym9mp7s
    @user-kt4ym9mp7s 11 หลายเดือนก่อน

    Mama asama githaya m

  • @dineshwijayasiri640
    @dineshwijayasiri640 11 หลายเดือนก่อน +2

    ❤❤️