මුණි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ - Muni Nandana Siri Pada Wandim Samanala Kande

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2017
  • #buddhistsongs#adamspeak#sripadaya#samanala#erathna
    බෞද්ධ ජනතාව අතර ඉතා ප්‍රචලිත මේ බුදුගුණ ගීතය සඳහා දෘශ්‍ය නි්මාණයක් කරන්නට මා සිතුවා. මා සිරිපා වන්දනාවේ ගිය අවස්ථාවල දී ගත් වීඩියෝ කොටස් මේ ගීතයේ කියවෙන විස්තර සමග ගැලපෙන සේ මෙසේ සකස් කොට නව නිර්මාණයක් ලෙස ඉදිරිපත් කොට තිබෙනවා.
    I wanted to make a visual creation for this very popular Buddhist song which is very popular among the Buddhist people. I used video footages took during my pilgrimage to Siripa and have been adapted to suit the places mentioned in this song and presented as a new creation.
    මුල් ගායනය
    ගායනය - ග්‍රේටා ජෙනට් ද සිල්වා සමග එම්.කේ. වින්සන්ට් ඇතුළු පිරිස
    නව ගායනය - නන්දා මාලිනී ඇතුළු පිරිස
    පද රචනය - යූ.ඩී. පෙරේරා
    තනුව - වංග ගීයක තනුවකි (Kazi Nazrul Islam)
    1937 දී තිරගතවූ "දුනියා නා මානේ" හින්දි චිත්‍රපටියට පාර්ෂුරම් ගැයූ "Man Saaf Tera Hai Ya Nahin" ගීය අනුකරණය කරමින් සිංහල ගීය නිර්මාණය කර ඇත. එහෙත් මේ තනුවට අදාල මුල් ගීය වන්නේ 1931 දී Indubala Devi විසින් ගායනා කළ "Mor Ghumghore Ele Manohar" නම් වංග ගීයකි.
    Utthama Muni Dalada
    Sri Padaya | Samanala Kanda | උත්තම ශ්‍රීපාද කරුණා | adam's peak
    Senkadagala Pura (සෙන්කඞගල පුර) song #Unique SRI
    wada wasana sri paadhe H. R Jothipala
    ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Shri Sambuddha Raja Wandim | Shashika
    #adam'speak #samanalakanda #siripadaya #muninandana #siripathula #buddhist #buddhism #buddhistsongs

ความคิดเห็น • 289

  • @bernardsilva6843
    @bernardsilva6843 ปีที่แล้ว +304

    මගේ පියා ඉංජිනේරු විමලසුරේන්ද්‍ර මහතා සහ එම කන්ඩායම සමඟ එක්ව 1950 ගනන් වලදී සිරිපාදය මුදුනට විදුලි බල රැහැන් ඇද සිරි පාදය ආලෝකමත් කිරීමට කටයුතු වලට සහභාගි වී ඇත. මේ සිංදුවත් ඔහුගේ ඉතා ජනප්‍රිය එකක්.

    • @upaliupa5766
      @upaliupa5766 ปีที่แล้ว +12

      happy to hearing this news MR

    • @sarangasilva
      @sarangasilva ปีที่แล้ว +10

      සාදු සාදු සාදු 🌸🙏🏻♥️ තෙරුවන් සරණයි . නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼

    • @sarangasilva
      @sarangasilva ปีที่แล้ว +30

      මම උපතින් කතෝලික . මටත් උතුම් තෙරුවන් සරණයි යන්න වාසනාව ලැබුන . මටත් සිරිපා වන්දනා කර පුලුවන් වුනා. ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻. සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @bad-325
      @bad-325 ปีที่แล้ว +9

      @@sarangasilva තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sarangasilva
      @sarangasilva ปีที่แล้ว +9

      @@bad-325 තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +100

    2023 අහන බලන අය කෝ ❤️❤️❤️
    මේ අවුද්දේ සිරීපාදේ කලින් ගිහින් තියෙන අයටත් සහ වදින්න යන්න ආසාවෙන් ඉන්න හැමෝටම යන්න ලැබේවා🙏❤️

  • @prasadkumara16
    @prasadkumara16 3 ปีที่แล้ว +137

    මගේ පුංචි රටේ තවමත් සමන් දෙවියන් වැඩ ඉන්නේ අතලොස්සක් හෝ මනුස්සකම පිරුණු මිනිස්සු සිටින නිසය් .

    • @mag8758
      @mag8758 2 ปีที่แล้ว +2

      Ow bro wisheshayaen sabaragamuwa palathe thamai manussakamin pirunu minissu inne. .....adambarai

    • @mag8758
      @mag8758 2 ปีที่แล้ว +3

      💖💖💖

    • @sandu2976
      @sandu2976 2 ปีที่แล้ว +1

      @@mag8758 ඔව්...🥺❤️

    • @user-xf6ys3mr6i
      @user-xf6ys3mr6i 2 ปีที่แล้ว +2

      Aniwa bn

    • @hashanmalinda5400
      @hashanmalinda5400 2 ปีที่แล้ว +1

      e bawa penwa me video ekata tyna like walin lankawe inna minisungen me lebila thiyana ganath ekka balanakota .theruwan saranai sumana saman devi pihitai.🙏🏻

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน +23

    මතක තබා ගෙන
    මේ ලස්සන අඩවිය අපවිත්‍ර නොකර ආයෙමත් පරිස්සමින් ගෙදර එන්න

    • @GenKnowHub
      @GenKnowHub  11 หลายเดือนก่อน +5

      ඒක හොඳ පණිවිඩයක්

    • @OshadiGamage547
      @OshadiGamage547 10 หลายเดือนก่อน +2

      ඔව් අනේ

    • @Sandakathmini01
      @Sandakathmini01 10 หลายเดือนก่อน +2

      @@OshadiGamage547 බොහොම පිං

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +57

    ඊයේ තමයි දෙවනි පාරට සමනල කන්ද වැදලා ආවේ..ලබන පාර ආයෙත් යනවා.දැන් මේ සින්දුවටත් පුදුම ආසයි.🤗

  • @nishanthakumara6565
    @nishanthakumara6565 ปีที่แล้ว +20

    අනේ මං එකම පාරක් වත් සිරිපාදේ ගිහින් නෑ 😭😭යන්න ඕන😭😭😭

    • @asininisansala5262
      @asininisansala5262 5 หลายเดือนก่อน

      සුමන සමන් දෙවි පිහිටෙන් ආසාව නිසාම ඉකමනින්ම කරුනා කරන්න ලැබේවා🙏🙂

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +1

      මං දහදොලොස් පාරක් ලඟට ගිහින් තියෙනවා

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate 8 หลายเดือนก่อน +21

    සුමන සමන් දෙව් පිහිටෙන් හැමෝටම සිරිපා කරුණා කරන්න ලැබේවා 🙏💮🌸

    • @GenKnowHub
      @GenKnowHub  8 หลายเดือนก่อน +2

      බුදු සරණයි !

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 ปีที่แล้ว +12

    මතු උපන්දින හැම අත්මයක රත්නපුර සිරිපා පෙන මනෙ ඉපදෙවා

    • @champikapriyadarshani6534
      @champikapriyadarshani6534 ปีที่แล้ว +1

      අනෙ ඔයාට සමන්දෙවියන්ගෙ පිහිටයි

    • @champikapriyadarshani6534
      @champikapriyadarshani6534 ปีที่แล้ว +2

      අපි හරිම වසනා වන්ත අය ඇත්තටම අපේ ගමෙ ලස්සන තැන් ගෝඩක් තියෙනවා

    • @GenKnowHub
      @GenKnowHub  10 หลายเดือนก่อน +2

      ඔබේ පැතුම එසේම ඉටු වේවා!

  • @lassanadeval8967
    @lassanadeval8967 2 ปีที่แล้ว +105

    මෙ සිංදුව ඇහැද්දි ඇගෙ හිරිගඩු පිපෙනවා.මන් 8 පාරක් ගිහින් තියෙනවා.සුමන් සමන් දෙවියන්ගෙ පිහිට ලැබේවා. කරුනාකරන සියලු දෙනාටම

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +1

      මමත් දහ සැරයක් විතර සිරීපාදේ කන්ද 🗻 ලඟට ගිහින් තියෙනවා.
      හැබැයි ඉතින්...
      දෙපාරක් පමණයි පත්මේ ලඟට ගිහින් තියෙන්නේ.

    • @OshadiGamage547
      @OshadiGamage547 10 หลายเดือนก่อน +2

      අනේ ඇයි ඒ

    • @Sandakathmini01
      @Sandakathmini01 10 หลายเดือนก่อน +2

      @@OshadiGamage547 එක එක හේතු නිසා මං නල්ලතන්නියේ නවතිනවා.
      එක්කෝ උයන්න.
      එක්කෝ තනිකමට (ඩ්‍රයිවර් විතරක් වාහනයේ දාලා යන්න බෑනේ)
      එහෙම නැත්නම් නිදිමතට
      එහෙමත් නැත්නම් ඉතින් කම්මැලිකමට

    • @OshadiGamage547
      @OshadiGamage547 10 หลายเดือนก่อน +2

      @@Sandakathmini01 හා ඒකද

    • @Sandakathmini01
      @Sandakathmini01 10 หลายเดือนก่อน +2

      ශ්‍රී පලා බද්දලට සැරයක් ආවා. ඒ කාලේ සිරිපා අවාරේ

  • @ruwanweerakkody5411
    @ruwanweerakkody5411 2 ปีที่แล้ว +29

    මුනී නන්දන සිරිපාද වඳිම්
    සමනල කන්දේ
    විහිදෙන මෝක්ෂ සුගන්දේ
    ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ ලැබිලා
    පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
    ලීණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
    ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගණිමින්
    තුන් සරණේ පිහිට පතාලා
    සන්තොසිනේ ඉන් පිටත් වෙලා
    පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
    මුනී නන්දන සිරිපාද වඳිම් ශ්‍රී
    ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
    සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
    ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
    මළුව පෙනෙයි යමු නැවතී හැර මිටි පානේ
    සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැපවෙයි//
    පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
    මුනී නන්දන සිරිපාද වඳිම් ශ්‍රී
    ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
    අහස් ගව්ව පසු කරමින් සාධු කියාලා //
    මහ - මළුවට විත් ගිරිදඹ නැගලා
    සිරී පතුල වඳිමු නිවන් පතාලා
    එම පින් සමන් සුරිඳුටත් පමුණාලා
    මුනී නන්දන සිරිපාද වඳිම්
    සමනල කන්දේ
    විහිදෙන මෝක්ෂ සුගන්දේ
    මුනී නන්දන සිරිපාද වඳිම් ශ්‍රී

    • @chulaniabeysekara514
      @chulaniabeysekara514 2 ปีที่แล้ว

      Very Nice Video. May The Tripple Gem Bless You And Protect You And Your Family Members.

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +1

      🙏🏻💙🙏🏻💛🙏🏻❤️🙏🏻🤍🙏🏻🧡🙏🏻

    • @OshadiGamage547
      @OshadiGamage547 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි පුතේ

  • @user-nz6bm7db6g
    @user-nz6bm7db6g ปีที่แล้ว +23

    සුමන සමන් දෙවි පිහිටයි ! තුන් සිංහලයටම. මගෙ රට අන්දකාරයෙන් මිදෙත්වා !

  • @kelumlasantha3477
    @kelumlasantha3477 ปีที่แล้ว +9

    බුදු ගුණ සිහි කරන් කරුණා කරන්න. පුලුන් රොදක් සේ කරුණා කරන්න පුලුවන් මගේ ජීවිතය මේ

  • @ashiniumesha1195
    @ashiniumesha1195 11 หลายเดือนก่อน +13

    සුමන සමන් දෙවිදුගෙ පිහිටයි

    • @GenKnowHub
      @GenKnowHub  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි !

  • @ChandaniKumari-se6tc
    @ChandaniKumari-se6tc 2 ปีที่แล้ว +14

    අද තමයි පලවෙනි පාර කරුනාකරන්න යන්නේ,❤️❤️🙏🙏🙏සුමන සමන්දෙවි පිහිටයි සැමටම 🙏🙏🙏🙏

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 4 ปีที่แล้ว +66

    සුමන සමන් දෙවි පිහිටෙන් මගේ රට ආරක්ශා වේවා.!!!

  • @ajiradesilva6756
    @ajiradesilva6756 ปีที่แล้ว +14

    පරණ ගීත අසන්නට සැලසූ ඔබට ස්තූතියි. 💖🙏💖

  • @killyourcomment5788
    @killyourcomment5788 3 ปีที่แล้ว +53

    ඒ සින්දුවත් එක්ක වීඩියෝ එක හොඳට ගැලපෙනවා....ලස්සනයි ....තෙරුවන් සරණයි සහෝ....👍👍

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +9

    සුවපත් වේවා,,!! ලෝකෙටම එක දහමයි, එය ප්‍රඥාවන්තයින්ටයි,,!! ආගම් ගොඩකි , උතුම් හේතුපල දහම නිවනටයි,, එය බුද්ධ නම් ආගමක් නොවේ, ,? එදා බුදුහිමි දැසැටක් මිසදුට ආගම් පරයා උතුම් හේතුපල දහමයි මතුකලේ ,,! ආගමක කියන දැනුම හා නිවන් දකින උතුම් දැක්ම දෙකකි,, දැනුම පැවැත්මටයි, ,!! උතුම් දැක්ම නැවැත්ම හෙවත් නිවනටයි,,!! ඒ රාග දේස මෝහ බානෙන් මිදි නිදහස්වීමයි ,! නිබ්බානයි,,,,!! තේසං හේතුං තතාගතෝ ආහ යනු ඒ හේතු 3 යි, මේ යුගයේ පින්වත් සිරිධම්මා ලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ පහලවි නැවත පන පිහිටවු පුබ්බේ අනනුස් සුතේසු ධම්මේසු නම්වු උතුම් දහම එයයි,,!! එය අනුගමනය කර වර්තමාන මොහොතේ සිත පිරිසිදු කරගෙන මේ ජිවිතයේ නිවන් දකින්න මේ යුගයේ පෙරපින් ඇතිව හෙලබිමේ ඉපදුන දෙවි මිනිසුන්ට, ඉදිරිපත් කරන හේතුපල දහමට අභියෝග කිරීම අනුවන කමකි,, මානක්කාර කමකි,, සබ්බේ පෘතග්ජනා උම්මන්තකා කියා , එදා බුදු හිමි දේසනා කලේ යථාභූත ඥාන දර්සනයෙනි, , මෙය තේරුම් ගෙන අරිය උපවාදයෙන් හා සංඝබේදයෙන් මිදෙමු,,,!! එදා බුදුබන අසා මගපල ලැබු බුද්ධ ශ්‍රාවක අපේ මුතුන් මිත්තන් ආශ්චර්‍ය අත්භූත නයි, දල තියෙන යක්ඛු බවට විකුර්ති කර අරිය උපවාද කරගැනිම අපරාධයකි,, !! ජයරත්න පතිරාරචී මතතා සෙල්ලිපි කියවා මතුකරන්නේද හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මැතිතුමා මතුකල හෙලබිමේ සිව්හෙලයේ ජම්බුද්දීපයේ බෞතික පින්බිමේ පරම සත්‍යයි, ඒ පෙර සංසාර ගති පුරුදෙදෙනි , නවින විද්‍යාව හා පුරා විද්‍යාව , බුද්ධාගම , බෞද්ධ සාහිත්‍ය වැනි බෞතික දැනුම විද්‍යාත්මක, ප්‍රබන්ධ , තාක්ශනය එකතුකරගත් දැනුම් සම්භාරයකි ,!! ලෝකෙන් උතුම් මේ පින්බිමේ වසර 1800 ක සිට මේ දක්වා යමෙක් ආරාන්න්‍යයේ අසපුවේ ගස්මුුල්වල ප්‍රානයාම හුලන් ඇද ලැබු ධ්‍යානය චේතෝ විමික්තියයි,, එහි ප්‍රඥාවිමුක්තිය නම් නිවනක් නැත, නි ඛාය යනු 36 ක් වු කායේ කාය ච චක්කයෙන් මිදිමයි,,,! ඒත් අද මාගධි බුද්ධ භාශිතයේ වචන පදපරමව යොදා බෞතිකව අටවගත් ආගමක නිකායකට කොටුවි හිසරැවුල් මුඩුකර, සිල්වතක් දරා පිරිවනක විශ්වවිද්‍යාලක උපාධි පශ්චාත් උපාධි ලබයි, බුදුහිමි නච කිංචි ලෝකේ උපාධියති යනු වෙන් දේසනා කලේ , ඇස ,කන ,නාසය, දිව කය ,මනින් , භාහිරින් දකින රූප , ශබ්ද , ගන්ද , රස, පහස හා මතක සිතුවිලි උපාදානයකර මගේ කරගන්න කිසිවක් තමාට කැමතිසේ පවත්වා ගතහැකි නවත්වා ගතහැකි කිසිවක් මිහිපිට නොමැති බවයි, ඒත් අද උපාධි ලබා රැකියා කරමින් , පිරිකරට , මුදලට බන කියමින් ලාභ පර්‍යේසනය කරන අස්සුතවත් පෘතග්ජනයින් සද්ධම්ම ප්‍රතිරූපකයින් පුබ්බේ අනනුස්සුතේසු උතුම් දහමට ගරහන විට ඔවුන්ට සතර අපාය නිරය තමාම දායාදකර ගැනීම, විනා සුගති පැවැත්මක් වත් ඇත්තේම නැතිබව කාරුනිකව පෙන්වා දෙන්නේ මෙත් සිතිනි, ඒ ඔවුන්ට ගැටෙන්නට නොව සිතන්නට හා නිමෙන්නටයි,,!! උතුම් හේතුපල දහම හා එය මතුකල අරහතුන් වහන්සේට , හා එය අනුගමනය කරන අරියන් වහන්සේලාට හා ,නියාම ධම්ම වලට අභියෝග කිරීමම දුර්ලභ මනුස්සත්වය හා සුගති පැවැත්මද බුද්ධකල්ප 7 ක් තමාම කෙලෙසාගැනීමකි,, , ප්‍රඥාවන්තයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,!!! Siri dhesaye arutha,, හා www, sirisadhdharmaya, lk ,, bopitiye sadhaham pasala,, හා sadhaham atuwawa , helaye api පරිශිලනය කරත්වා,,,!! 0714413521

  • @820341201v
    @820341201v ปีที่แล้ว +8

    සුමන සමන් දෙවි පිහිටෙන් සියලුම බලාපොරොත්තු සාර්ථක කර දේවා...
    සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @SunandaWickramasinge-qd7ej
    @SunandaWickramasinge-qd7ej 10 หลายเดือนก่อน +3

    පැරණි ගීත වල අැති හරවත් භාවය හා එහි රසය වි දීමට සලසා දීම ගැන පිං

    • @GenKnowHub
      @GenKnowHub  10 หลายเดือนก่อน +1

      ඔබට තෙරුවන් සරණයි!

    • @OshadiGamage547
      @OshadiGamage547 10 หลายเดือนก่อน

      ඇත්ත මයි

  • @premadissanayake6661
    @premadissanayake6661 3 ปีที่แล้ว +27

    අමරනිීයයි.සාදු සාදු සාදු !!!

  • @killyourcomment5788
    @killyourcomment5788 3 ปีที่แล้ว +38

    තුන් වතාවක් සිරිපාදේ වැන්දා...මේ තරම් ලස්සනක් දැක්කෙ නැ.....😍😍👍

    • @OshadiGamage547
      @OshadiGamage547 10 หลายเดือนก่อน

      සර්ද්‍රාව ඇති සිතක් ඒ ලස්සන දකිනවාමයි
      තෙරුවන් සරණයි ඔබට

  • @slshanilabro8631
    @slshanilabro8631 3 ปีที่แล้ว +25

    සූමන සමන් දෙව් පිහිටයි මගෙ රටට

  • @LakshaniShashikala-gr2ud
    @LakshaniShashikala-gr2ud 3 หลายเดือนก่อน +3

    මගෙ ආසම සින්දුව 🙏🙏🙏🙏

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 2 ปีที่แล้ว +6

    කොපමණ ඇහුවත් එපාවෙන්නේ නැති භක්තිමත් ගීතයක්

  • @OshadiGamage547
    @OshadiGamage547 10 หลายเดือนก่อน +2

    මතකය ඈතට දිව යනවා

    • @GenKnowHub
      @GenKnowHub  10 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 ปีที่แล้ว +12

    රත්නපුර පවනැල්ලෙ සිරිපා ගම මගේ සමන්දෙවියන්ගෙ පිහිටයි සැමටම අපේ දෙවියන් ❤️❤️❤️❤️💖💖💖💖

    • @champikapriyadarshani6534
      @champikapriyadarshani6534 ปีที่แล้ว

      විඩියෝ බැලුවා අපේ ගේදර දැක්කා නියමයි 💖💖💖

    • @champikapriyadarshani6534
      @champikapriyadarshani6534 ปีที่แล้ว

      අය එන්න අපේ ගෙදර ත්

    • @kelumlasantha3477
      @kelumlasantha3477 ปีที่แล้ว

      සිරිපාගම නේද අර අවු 10 පිරිමි ලමයෙක් නැති වුනේ . ඔහුට මොකද une

    • @lakishithagimhan4591
      @lakishithagimhan4591 8 หลายเดือนก่อน

      @@champikapriyadarshani6534 𝗶

    • @lakishithagimhan4591
      @lakishithagimhan4591 8 หลายเดือนก่อน

      @@champikapriyadarshani6534 🖤

  • @piumifernando4647
    @piumifernando4647 2 ปีที่แล้ว +25

    සින්දුවත් එක්ක වීඩියෝ එක ලස්සනට ගැලපෙනවා....නොදුටු ස්ථාන බොහොමයක් දැකගත්තා...තෙරුවන් සරණයි ...🙏🙏

  • @user-qk9ps2ri8f
    @user-qk9ps2ri8f 10 วันที่ผ่านมา +1

    එක සැරයක්වත් ශ්‍රී පාදය වන්දනා කරන්න බැරි වුනත් පින්තූර බලා මනසින් වන්දනා කරමි. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @GenKnowHub
      @GenKnowHub  10 วันที่ผ่านมา +2

      සුමන සමන් දෙවි පිහිටයි!

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 2 ปีที่แล้ว +8

    සුමන සමන් දෙවි හාමුදුරුවනේ ඔබේ පිහිටෙන් මේ මුලු ලෝකයම ආරක්ෂා කර දෙත්වා.

  • @avishkaranavira8422
    @avishkaranavira8422 2 ปีที่แล้ว +7

    සූමන සමන් දෙවි පිහිටයි!

  • @kasunhansaka6941
    @kasunhansaka6941 3 ปีที่แล้ว +17

    මගේ රටට සුමන සමන් දෙවි පිහිටයි

  • @roshanrasika9774
    @roshanrasika9774 3 หลายเดือนก่อน +2

    Saman deviyange vimaanya tamai othana tiyenne. Divya lokayata yana paarak wage.. Budurajanan wahanse ahasin wedama karala Sri paada padmaya pihitawanu labuwa.. sadu sadu sadu!!!!🙏🙏🙏🙏

  • @user-sz3zb3wk4w
    @user-sz3zb3wk4w 9 หลายเดือนก่อน +3

    සිරිපතුල් බුදුරජාණන් වහන්සේ තැබූ daa patan Maa කෙතරම් warayak wandana karadai නොදනිමි 🙏🙏🙏

    • @GenKnowHub
      @GenKnowHub  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @ThisharaWijesinha1234
    @ThisharaWijesinha1234 10 หลายเดือนก่อน +3

    අමරණියයි සාදු සාදු සාදු 🤍

    • @GenKnowHub
      @GenKnowHub  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි !

  • @kamaldananjaya3287
    @kamaldananjaya3287 3 หลายเดือนก่อน +2

    මගේ රටට බුදු සරණයි

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +28

    එම පින් සමන් සුරිඳුටත් පවරාලා.🌼🙏

  • @maleekasubasani8794
    @maleekasubasani8794 9 หลายเดือนก่อน +4

    සම්මා සම්බුදු පාද පත්මයට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏 හතර වතාවක් නමස්කාරය කිරීමට වාසනාව උදා උනා. නැවත පැමිණෙමි බුදු පියාණනී. ❤❤❤

    • @GenKnowHub
      @GenKnowHub  8 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @bigchamiya1896
    @bigchamiya1896 3 ปีที่แล้ว +15

    ලස්සනයි ජයවේවා බුදු සරණයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු සුමනසමන් දෙවිපිහිටයි මගේ මවුරටට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DeshabhiSandaruwan
    @DeshabhiSandaruwan 11 หลายเดือนก่อน +3

    සියළු දේනාට බුදු සරණයි

    • @GenKnowHub
      @GenKnowHub  10 หลายเดือนก่อน

      ඔබටත් බුදු සරණයි !

  • @chiraofficial1275
    @chiraofficial1275 5 ปีที่แล้ว +25

    බුදුරජාණන්වහන්සේගේ පිහිටෙන් මන් තුන් වන වරටත් යනවා මට ඉක්මනින් ‍යන්න ලැබෙන්න දෙයියනෙ 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐❤️

  • @malikagedara1058
    @malikagedara1058 2 ปีที่แล้ว +4

    මම 4...ගමනක් ..ගිහිල්ලා .තියනවා ...මගේ රත්තරන් ..අමිමා ..මල්ලියි ...නංගීයි....නංගිගෙ...දුවයි ..පුතායි....අපි...හයර්...එකක් ගියේ .මගෙන්...වියදම් .මට.එදාා .හරිම ..තන්තෝසයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalyaniramyalatha7599
      @kalyaniramyalatha7599 8 หลายเดือนก่อน

      මාව පුතා වැන්දෙවුවා ආසාවෙඉන්නකොට.මගේසමනිදෙවියෙ⁣ා මටපිහිටවුනා.මගෙ රත්තරන් පුතා බුදු පුතෙක් .සමන්දෙවි පිහිටයි මගෙරත්තරන් සමන්දෙවියො රැකදේවා

    • @kalyaniramyalatha7599
      @kalyaniramyalatha7599 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු ............

  • @manikemanike1320
    @manikemanike1320 ปีที่แล้ว +2

    අහන්න අහන්න රස වින්දිය හැකි ගීතයක් ස්තුති ඔබට 🙏

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 ปีที่แล้ว +2

    Mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏 sumana saman devidunta man 3 parak Siri pathula namaskara karalatiyenawa ,,,sadu sadu ,, sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 ปีที่แล้ว +2

    ලස්සනයි ඔබට.ස්තුතියි

  • @nishanthakumara6565
    @nishanthakumara6565 ปีที่แล้ว +4

    අනේ මං එකම පාරක්වත් සිරිපාදේ ගිහින් නෑ😭😭😭😭අනේ මට යන්න ඕන

  • @user-sz3zb3wk4w
    @user-sz3zb3wk4w 9 หลายเดือนก่อน +2

    Munidu srieeepada pium wadimi anantha theruwan guna balayen siyalu sathwayoo suwapath weawa🙏🙏🙏

    • @GenKnowHub
      @GenKnowHub  8 หลายเดือนก่อน

      බුදු සරණයි!

  • @shalikaparanavithana6954
    @shalikaparanavithana6954 ปีที่แล้ว +2

    සුමන සමන් දෙවි පිහිටයි

  • @sumitheranga8595
    @sumitheranga8595 7 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සනයි 🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි

    • @GenKnowHub
      @GenKnowHub  7 หลายเดือนก่อน

      බුදු සරණයි!

  • @slshanilabro8631
    @slshanilabro8631 3 ปีที่แล้ว +7

    ලස්සනයි සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🤴🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @sanjeewanipushpakumari1173
    @sanjeewanipushpakumari1173 3 ปีที่แล้ว +5

    Harima lassanai theruvan saranai සියලු දෙනාට

  • @dushanhureekaduwa6266
    @dushanhureekaduwa6266 ปีที่แล้ว +1

    Budusaranayi

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 ปีที่แล้ว +3

    සමන් දෙව් පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @b.a.2986
    @b.a.2986 ปีที่แล้ว +1

    Sumana saman devi pihiten sinduwath ekka mama sri padaya namaskara kala thanks

  • @chathuragamage9078
    @chathuragamage9078 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    සාධු සාධු සාධු

  • @janithherath8409
    @janithherath8409 ปีที่แล้ว +2

    සිංදුව ඇහුවේ පොඩි කාලේ උනාට යන්න හම්බුනේ ඊට අවු5කට විතර පස්සේ

  • @nilushaniaththanayaka260
    @nilushaniaththanayaka260 ปีที่แล้ว +2

    godak,lassanaiiiiii

  • @chandanichandani7318
    @chandanichandani7318 2 ปีที่แล้ว +1

    Mathu budu vi vadaranna sumana saman deviyane heta ape enava siri pa karuna karanna apita Oba vahansege pihita araksava labeva bs

  • @gayanikumari7507
    @gayanikumari7507 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු!

  • @kanthiwedagedara9815
    @kanthiwedagedara9815 หลายเดือนก่อน +2

    Mama aasama karana sinduwa.

    • @GenKnowHub
      @GenKnowHub  หลายเดือนก่อน

      ගොඩ දෙනෙක් කැමතියි

  • @dineshamanathunga9091
    @dineshamanathunga9091 2 ปีที่แล้ว +1

    සාදු සාදු .සිරිපා කරුනාවය්

  • @pradeepkumara4409
    @pradeepkumara4409 2 ปีที่แล้ว +1

    Mage thiloguru amameni Gautama samma sambudurajanan wahanseta mage namaskaraya wewa theruwan saranai namo buddhaya

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි වීඩියෝ එක තෙරුවන් සරණයි 🙏

  • @kavindupremakumara2414
    @kavindupremakumara2414 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @gayanmadusankaaa5867
    @gayanmadusankaaa5867 2 ปีที่แล้ว +1

    Ana mama sri padaya වන්දනා kare daparai mata thawa parak pathma kama karanna labawa sadu sadu saduu sumana saman davi පිහිටායි

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 2 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ..
    🙏🌺🙏🌺🙏🌺🙏
    ☘️🌳🌲🌱🌾🌿

  • @kajanuthanu5605
    @kajanuthanu5605 2 ปีที่แล้ว +10

    I don’t know why
    I love this song
    Really fantastic song madam
    Wishes from a tamil kollek

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน

      💐

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน

      It's the power of God Saman 🙏🏻

  • @dilanikusumkumari2428
    @dilanikusumkumari2428 2 ปีที่แล้ว +1

    Sadu sadu namadimm sripada

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +1

    Ape භක්ති pranamaya වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    🙏🙏🙏sir sumana saman deviyangea petai magea maw ratea siyalu deanatamath lokea wasei sheamatah 🙏🙏🙏

  • @chiranthaweerasinghe9211
    @chiranthaweerasinghe9211 3 ปีที่แล้ว +4

    බුදුසරණ වේවා

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ....!

  • @saralaindiwari2339
    @saralaindiwari2339 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏😀😀

  • @sarangasilva
    @sarangasilva ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻 නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼 මම උපතින් කතෝලික . මටත් උතුම් තෙරුවන් සරණයි යන්න වාසනාව ලැබුන . මටත් සිරිපා වන්දනා කර පුලුවන් වුනා. ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻. සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @sarangasilva
      @sarangasilva ปีที่แล้ว +1

      @@GenKnowHub තෙරුවන් සරණයි

    • @kelumlasantha3477
      @kelumlasantha3477 ปีที่แล้ว +2

      Sadu ...sadu ...sadu .....!!!!

    • @sarangasilva
      @sarangasilva ปีที่แล้ว +1

      @@kelumlasantha3477 තෙරුවන් සරණයි 🙏🏻♥️🙏🏻

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน

      It's called the Adams peak. You know that means

    • @sarangasilva
      @sarangasilva 11 หลายเดือนก่อน +2

      @@Sandakathmini01 ඔව් .තෙරුවන් සරණයි. පෘතුගීසි අය අපේ පොඩි ලමයි උඩ දාල කඩුව අල්ලල සිංහල ගොඩක් දෙනා මරල කතෝලික ආගම පැතිරුවා. ඊට පස්සෙ සුද්දො උතුම් සිරිපාදෙට ආදම්ගෙ නම තිබ්බ. කොච්චර පව්ද එහෙම කරන එක. ඔබට තෙරුවන් සරණයි 🙏🏻🌸🙏🏻

  • @sawarnamaliprasanna6602
    @sawarnamaliprasanna6602 2 ปีที่แล้ว +5

    මේ විඩියෝ එකට අපි ගොඩාක් ආසයි...🤗😍

  • @a.sfernando26
    @a.sfernando26 ปีที่แล้ว +7

    An unforgettable song! The older it is the sweeter it is!

  • @milroycosta1156
    @milroycosta1156 3 หลายเดือนก่อน +1

    Hrima ලස්සනයි 🙏🙏🙏

    • @GenKnowHub
      @GenKnowHub  3 หลายเดือนก่อน

      ස්තුතියි

  • @user-oz5pq2cn7v
    @user-oz5pq2cn7v 12 วันที่ผ่านมา

    සිරි පාදෙට මගෙ නමස්කාරය

    • @GenKnowHub
      @GenKnowHub  12 วันที่ผ่านมา

      බුදු සරණයි !

  • @Samana1566
    @Samana1566 4 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @user-bm4fd9rd8n
    @user-bm4fd9rd8n 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹

  • @bloodmoon9723
    @bloodmoon9723 6 หลายเดือนก่อน +2

    මැරෙනකන් යනවා❤

    • @GenKnowHub
      @GenKnowHub  6 หลายเดือนก่อน +1

      ඔබෙි අරමුණ ඉටු වේවා! තෙරුවන් සරණයි!

  • @stichingwithsaluu
    @stichingwithsaluu 2 ปีที่แล้ว +2

    මමත් ගියා ගොඩක් හොදයි සාදු සාදු🙏🙏🙏

  • @user-sz3zb3wk4w
    @user-sz3zb3wk4w 10 หลายเดือนก่อน +2

    Apage deashaya surakinumana saman dewpiyanane🙏

    • @GenKnowHub
      @GenKnowHub  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @danushkachamal7322
    @danushkachamal7322 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sanjayanirmal6934
    @sanjayanirmal6934 4 ปีที่แล้ว +4

    Matath 2 Waratath Yanna Labewa!🙏🙏🌺🌺🌺

  • @sanojasenavirathne3124
    @sanojasenavirathne3124 หลายเดือนก่อน +2

    🤩

  • @user-us5ns9ow1f
    @user-us5ns9ow1f หลายเดือนก่อน +2

    මමත් 6 පාරක් ගියා ආයෙත් යන්නම ඕනි බුදු සරනයි

    • @GenKnowHub
      @GenKnowHub  หลายเดือนก่อน

      සමන් දෙවි සරණයි!

  • @user-uc2uu2gm5g
    @user-uc2uu2gm5g 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @alshera2512
    @alshera2512 2 ปีที่แล้ว

    harima mihiri. harima laseni. 👍

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5k หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

    • @GenKnowHub
      @GenKnowHub  หลายเดือนก่อน

      සමන් දෙවිපිහිටයි!

  • @p.apathmini4537
    @p.apathmini4537 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ramyadevi6322
    @ramyadevi6322 9 หลายเดือนก่อน +2

    Obe.piyata.godak.pin

    • @GenKnowHub
      @GenKnowHub  8 หลายเดือนก่อน

      සමන් දෙවි පිහිටයි!

  • @dilmiamarasinghe5440
    @dilmiamarasinghe5440 4 ปีที่แล้ว +2

    Sadu sadu🙏🙏🙏

  • @sameerasooriyapatabendi9299
    @sameerasooriyapatabendi9299 3 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dushyanthamoratuwagama3012
    @dushyanthamoratuwagama3012 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @udeshikapeiris4428
    @udeshikapeiris4428 2 ปีที่แล้ว

    සුමනසිරි

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 ปีที่แล้ว +1

    I have enjoyed this song more than 100 times.