සහරා සමඟ වසන්තා සන්දනායක ගී 16 (Wasantha Sandanayake with Sahara Gee16)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 372

  • @user-pm2ex3mm1b
    @user-pm2ex3mm1b 2 ปีที่แล้ว +143

    මෙන්න සිංදු ❤️👌👌 චැනල් එකට ✌ ජය වේවා 🌹

  • @user-qk9ps2ri8f
    @user-qk9ps2ri8f 2 หลายเดือนก่อน +12

    2024 ත් අහනවා. හරිම ලස්සන සිංදු ටිකක්. වසන්තා සන්දනායක කියන්නෙ ගීත කෝකිලාවියක්. එතුමියට නිවන් සුව ලැ⁣බේවා. ඒ වගේම මියුසික් සුපිරියි.

  • @Darshanauswatta
    @Darshanauswatta 6 หลายเดือนก่อน +19

    තමත් අසාවෙන් අහනවා හරිම ලස්සනයි ❤මෙතමයි නියම ගයක ගයිකාවො

  • @warunakrishantha2479
    @warunakrishantha2479 3 หลายเดือนก่อน +10

    පරන සින්දු කොචර ඇසුවත් රසයි මිහිරියි.අනේ ඒ නිර්මාන නොකලනම් එදා අද මේ තරම් ලස්සන ගීත අපිට අසන්න විදින්න වෙන්නෑ.ගොඩක් පිං මේ ගීත අපි අසන්න නිර්මානය කටපු හැමෝටම 🙏🙏🙏❤️

  • @NKTech.
    @NKTech. 4 หลายเดือนก่อน +11

    ඉස්සර මේ කැසට් එක තිබුනේ ගමටම එක ගෙදරක විතරයි. ඉස්කෝලේ ඇරිලා එහේ යනවා පයින්ම. අනේ කාලේ ආයිත් එනඑඅ නම් 😢😢😢😢😢😢😢

  • @user-ui6zw1cu8r
    @user-ui6zw1cu8r ปีที่แล้ว +19

    සුපිරි සිංදුටික සහාරා ගැහුවොත් ගැහුවා තමයි

  • @anuradinesh2142
    @anuradinesh2142 2 ปีที่แล้ว +26

    සහරා.. ඒක ඩ්‍රීම් එකක් .. ආසම බෑන්ඩ් එක සහරා.. කවදාවත් ලයිව් දැකලා නැහැ .. එක ෂෝ එකක් සෙල්ලම් කරනවා දැකලා මැරුණත් කමක් නැහැ

  • @rohanakumara1519
    @rohanakumara1519 ปีที่แล้ว +19

    තාමත් වැඩිපුර අහන්නේ සහරා ගහපු සින්දු විතරයි

  • @VijithaDissanayaka-cl1mf
    @VijithaDissanayaka-cl1mf หลายเดือนก่อน +4

    සදා අමරණීය ගී හඩක්.මෙවැනි දුර්වල ගී අනාගතය සදා ආරක්ෂා කරමු.

  • @user-gw1id3mh4z
    @user-gw1id3mh4z 18 วันที่ผ่านมา

    ❤❤ලස්සන සිoදු 💗💗බුදු සරණයි ...මෙන්න සිoදු...

  • @sudathlakmal554
    @sudathlakmal554 ปีที่แล้ว +20

    ඒ කාලෙ අැල්බම් එකක් කිව්වම හැමෝගෙම ඔලුවට එන්නෙ සන්ෆ්ලවර්ස්ලා.සන්ෆ්ලවර්ස්ලාට වඩා කොලිටියක් සහරා⁣ලගෙ තියනවා💯😍🤟

    • @sachithaprasad3056
      @sachithaprasad3056 ปีที่แล้ว

      Aniwarayen sahara ❤

    • @wasanthasilva7257
      @wasanthasilva7257 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @susanthasampath8055
      @susanthasampath8055 10 หลายเดือนก่อน +1

      SUNFLOWER BAND එකට දෙවැනි තැනට සහරා ඇවිල්ලා හිටියා.

    • @sureshss1456
      @sureshss1456 6 หลายเดือนก่อน

      Aniwaryen Sahara best

  • @user-yg6qy9eo5e
    @user-yg6qy9eo5e หลายเดือนก่อน +1

    සහරා ගැහුවොත් සුපිරියක් තමා ❤

  • @kavishkadulanjaya8945
    @kavishkadulanjaya8945 4 หลายเดือนก่อน +9

    👍👍👍👍👍👌👌👌👌සුපිරි සිංදු අහන්න අසයි නැති වෙින්නෙ නැහැ

  • @ArjunaMewan
    @ArjunaMewan 2 หลายเดือนก่อน +2

    ❤ Supiri ❤ Iloveyou ❤

  • @SamanKumara-oj6co
    @SamanKumara-oj6co 11 หลายเดือนก่อน +19

    සන්ෆ්ලවර් මුල්ම වැඩ කාරයා තමයි අර්නි අයියා.අතුල අධිකාරි හැදුවෙත් එයා..

  • @user-gi8kp8jr6t
    @user-gi8kp8jr6t หลายเดือนก่อน

    ලස්සනයි සින්දු ටිකක් දාන්න ♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @kumarisamarakon-u8j
    @kumarisamarakon-u8j 22 วันที่ผ่านมา +1

    මේවා තමයි සිංදු ❤❤❤❤❤

  • @malkanthirajapaksha7708
    @malkanthirajapaksha7708 4 หลายเดือนก่อน +3

    Wedipurama ahanne meka thamai❤❤❤..harima lassan🎉🎉🎉

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 5 หลายเดือนก่อน +9

    2024 න් මං❤

  • @chamiladayani4285
    @chamiladayani4285 2 ปีที่แล้ว +16

    දැන් මේ සිංදු වැඩීය රේඩියෝ වලවත් අහන්න ලැබෙන්නෙ නැහැ හරිම ලස්සනයි තවත් මේ වගේ සිංදු දාන්න ලැබේවා.

  • @user-ki6uv1zg8m
    @user-ki6uv1zg8m หลายเดือนก่อน

    Man හරිම අසයි oyaga sidu.walata ඔන්න ahanam සිංදු

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr หลายเดือนก่อน

    අහනවනම් මෙන්න සිංදු හරිම ලස්සනයි බුදු සරණයි 🙏❤️🌹

  • @NKTech.
    @NKTech. 4 หลายเดือนก่อน +2

    සිංදු ටික රහ කල ❤සහරා❤ඔබට බොහොම ස්තුතියි..

  • @pathumchamara6881
    @pathumchamara6881 ปีที่แล้ว +15

    2023 අහනවා හරිම ලස්සනයි

  • @Sasankamaduvantha
    @Sasankamaduvantha 4 หลายเดือนก่อน +3

    පට්ටම ලස්සයී..❤

  • @samanthayapa4192
    @samanthayapa4192 3 หลายเดือนก่อน +2

    Harima lassani .manna apita ahanna gurawaniya sindu.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rockyboy8475
    @rockyboy8475 7 หลายเดือนก่อน +84

    2024 ත් අහන අය කෝ

  • @lasanthammr3357
    @lasanthammr3357 25 วันที่ผ่านมา

    ලස්සනයි ඒ ගීත අහන් ඉන්න පුළුවන් ඕනේ තරම් ❤❤❤

  • @surangasampath725
    @surangasampath725 3 หลายเดือนก่อน +2

    Me sindu hamadamath ahanna puluwan

  • @isurusampath9048
    @isurusampath9048 ปีที่แล้ว +16

    හරිම සුන්දරයි ..කනට මිහිරියි .. ආයිත් බාලෙ කාලෙට ගියා ❤️🙏

  • @user-bb3cl7zx5k
    @user-bb3cl7zx5k 6 หลายเดือนก่อน +3

    අර්නි අයියගෙ බේස් ටෝන් එක...❤❤❤

  • @pradeeppiyankara227
    @pradeeppiyankara227 2 หลายเดือนก่อน +1

    දැන් සිංදු මොනවද කියල හිතෙනවා මෙ සිංදු අහනකොට ජයවෙවා

  • @DayaniPaththuwage
    @DayaniPaththuwage 4 หลายเดือนก่อน +2

    මේ සිංදු කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැහැ

  • @kasunthilanka1767
    @kasunthilanka1767 2 ปีที่แล้ว +55

    සන්ෆ්ලවර්ස් ලට පස්සෙ හිටපු සුපිරිම බැන්ඩ් එක සහරා පොඩි කාලේ පිස්සුවක් ....මතක් කරන්නම ඕන පුද්ගලයෙක් අර්නි පීරිස් අයියා එයගෙ bass වලට ගහන්න කවුරුත් නෑ තාම... කට ඇරලා වැඩ්ඩෙක් කියන්න පුලුවන් චරිතයක් අපේ පොඩි කාලෙ ගෙවුනෙ මෙවත් එක්ක ඇත්තටම මාර සුන්දරයි ඒ කාලේ අද පොඩි උන් ගැන ඇත්තටම දුකයි උන් කොහෙ හරි අතරමන් වෙලා වගෙ දැනෙනවා අපේ කාලේ මතක් වෙනකොට .......

    • @prasannakumara7727
      @prasannakumara7727 2 ปีที่แล้ว +4

      සහරා ගහනවනම් 100/

    • @gayan619
      @gayan619 2 ปีที่แล้ว +3

      අනිවාර්යන්ම

    • @laksirikariyapperuma4435
      @laksirikariyapperuma4435 ปีที่แล้ว +2

    • @danushkakarunasinghe1087
      @danushkakarunasinghe1087 ปีที่แล้ว +3

      කපුගේ මහත්මයාගේ නඩුවෙන් පස්සෙ තමයි සන්ෆලවර්ස් ගොඩාක්ම ප්‍රසිද්ධ උනේ.
      ඒ කාලෙම මේ සහරා කණ්ඩායමත් ඒ සමානවම ගියා.
      ඇත්තෙන්ම ඒක ඒ කාලේ අපේ පිස්සුවක්. පව් දැන් පොඩි අය ගැන..

    • @priyanthakumara8307
      @priyanthakumara8307 ปีที่แล้ว +1

  • @MahindaRatnayaka-qh1gl
    @MahindaRatnayaka-qh1gl 5 หลายเดือนก่อน +3

    Very beautiful

  • @sureshss1456
    @sureshss1456 6 หลายเดือนก่อน +2

    Man thamath ahanne Sahara brand play krpu songs ❤

  • @CIDJaffnaAirport-rx5be
    @CIDJaffnaAirport-rx5be 4 หลายเดือนก่อน +2

    Ekenma maru... maru....niyama...i

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4df 3 หลายเดือนก่อน +1

    කොච්චර ලස්සන සිංදුද❤️❤️🎶. දැන් පිපෙන හතු සිංදු වගේද..

  • @nandikanadika9158
    @nandikanadika9158 2 ปีที่แล้ว +18

    අද කාලේ සින්දු වගේද මේවා 🤩😍❤

    • @nadishagishmi5537
      @nadishagishmi5537 2 ปีที่แล้ว +1

      ♥️❤️👍😘😍🥰👏😄😊🤗💞💕🌹😆🤭🤣🙏🙏🤩Hi

  • @KmsRathnayake-sl1kq
    @KmsRathnayake-sl1kq 5 หลายเดือนก่อน +2

    Mn asm sindu..

  • @kavindudeshan1957
    @kavindudeshan1957 4 หลายเดือนก่อน +2

    Danuth ahnwaaa😊💖

  • @user-po2do1oe9l
    @user-po2do1oe9l 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤ අහන්න ඉන්න ආසම ගීතය ටීකක්

  • @milindaekanayake2261
    @milindaekanayake2261 11 หลายเดือนก่อน +2

    දැන් මොනවද ඉන්න බෑන්ඩ් මේවත් එක්ක බලද්දි.

  • @user-rq7lq4jc9s
    @user-rq7lq4jc9s 11 หลายเดือนก่อน +8

    එ්සවුන්ඩ් කවදාවත් කොහෙවත් අහලනැ

    • @sachithaprasad3056
      @sachithaprasad3056 10 หลายเดือนก่อน

      Ehema thama sahara gehuwoth gehuwa

  • @chandimacooray2843
    @chandimacooray2843 6 หลายเดือนก่อน +2

    මේ දැනුත් අහනවා

  • @nilangasampath6365
    @nilangasampath6365 2 ปีที่แล้ว +13

    සහරා බැකින් පට්ට ❤️❤️❤️❤️❤️

  • @GhanarathnaK.g.ghanarathna
    @GhanarathnaK.g.ghanarathna 5 หลายเดือนก่อน +2

    අහන්න ආසයි මට නම්

  • @chanimanjari6126
    @chanimanjari6126 5 หลายเดือนก่อน +2

    2024/03/31 ❤ voice ...❤ මේ කලාකරුවෝ live sing කරනව දකින්න පින් තිබුණේ නැතත්, මෙහෙම හරි අහන්න ලැබෙන එක වාසනාවක්....ජය !❤

  • @user-hx5my5xu3o
    @user-hx5my5xu3o หลายเดือนก่อน +3

    සුපිරි සින්දු පට්ට කොලිටි

  • @nalakamadusanka2736
    @nalakamadusanka2736 ปีที่แล้ว +2

    Mawage sindu thawath ona

  • @rasikasooriyaarachchi4224
    @rasikasooriyaarachchi4224 2 หลายเดือนก่อน +1

    අපි තාමත් අහවා....ගාල්ල රසික

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +14

    සුපිරි සිංදු ටිකකට, ලස්සන හඬකට, සහරා backing එක සෙට් උනාම ආයෙ ඉතින් එකම රස උල්පතක්. ❤️🙏

  • @sureshss1456
    @sureshss1456 6 หลายเดือนก่อน +2

    Sahara sound walata ghnn brand ekak edath na, adath na ❤️

  • @kavindunirmal5083
    @kavindunirmal5083 2 ปีที่แล้ว +6

    අද අනුන්ගේ සිංදු කොපිකරන අයට වැඩිය මේ සිංදු රත්තරන් good luck මේ channel එකට මේ අතීතයේ පරණ මතකයන් ආයි මතක් කරාට thank you

    • @sudathlakmal554
      @sudathlakmal554 ปีที่แล้ว +1

      මේවත් අනුං⁣ගෙ කෙ⁣ාපි තමා.වැඩි හරියක් හින්දි කෙ⁣ාපි

  • @user-jx8dl3gu1f
    @user-jx8dl3gu1f หลายเดือนก่อน

    Lassanama sindhu menna sindhu jayaweawa

  • @shashividyalankara9220
    @shashividyalankara9220 ปีที่แล้ว +7

    හොය හොය හිටියෙ ඒ කාලේ හැමදාම අහනව කැසට් එක 😍😍😍

  • @samankumaradanapalaudawath5112
    @samankumaradanapalaudawath5112 3 ปีที่แล้ว +34

    ඒ කලෙ සෙටප්වල සීපීකර්ස් ගියා බොල මේවට.

  • @anurawijaesiri2698
    @anurawijaesiri2698 8 หลายเดือนก่อน +2

    Oba tumiyata niwan suwa Lebewa!

  • @user-tv9oh9yb3y
    @user-tv9oh9yb3y 5 หลายเดือนก่อน +2

    ❤ජයවේවා❤

  • @user-ol8wb6zz1g
    @user-ol8wb6zz1g 2 หลายเดือนก่อน

    Niyama sindu tika...❤❤❤❤❤

  • @user-ju3ih5tk1q
    @user-ju3ih5tk1q 5 หลายเดือนก่อน +2

    Hithata puduma nidahasak danenawa me sindu ahanakota.

  • @teethprasanna5752
    @teethprasanna5752 ปีที่แล้ว +4

    සුපරි පරි ආ

  • @tharangachathurani2294
    @tharangachathurani2294 ปีที่แล้ว +2

    Wow꧂🌟🌟 wow꧂🌟🌟 superb ❤❤❤❤❤

  • @user-tv2vx6de5l
    @user-tv2vx6de5l 8 หลายเดือนก่อน

    Me sindu maray

  • @jayanthajayantha4735
    @jayanthajayantha4735 2 ปีที่แล้ว +6

    ඉතා රසවගීකත එකතුව ක් ඉස්තූතියි

  • @AnuraNishantha-hk2gl
    @AnuraNishantha-hk2gl 18 วันที่ผ่านมา +1

    Supr❤❤❤😊😊

  • @suneethadesilva8300
    @suneethadesilva8300 3 ปีที่แล้ว +26

    ඇත්තටම ඔව් පරණ අතීතයට ගියා වගේ දැනුනා එතුමියට නිවන් සුව අත් වේවා ...

  • @pirisliyanage1200
    @pirisliyanage1200 2 ปีที่แล้ว +12

    සහරා සුපිරි බැකින් නියමයි
    ලස්සනම ලස්සන සින්දු

  • @arunajayawardana7089
    @arunajayawardana7089 2 ปีที่แล้ว +10

    අර්ථ රසය ශබ්ද රසය ඇතුළු සියළු රස සමගින් එහෙවි අපේ සංගීත රසයට දැන් ඇති වී ඇති ඛේදවාචකය අහෝ....!

  • @gayanthakawinda2063
    @gayanthakawinda2063 2 ปีที่แล้ว +5

    Ada kiynne na. Adanawa. Menna sindu

  • @user-ij1so5ir1n
    @user-ij1so5ir1n 2 ปีที่แล้ว +14

    පට්ට වෙනම ලොකෙකට අරං යනවා 🤟♥️

  • @nilanisingappuli4243
    @nilanisingappuli4243 หลายเดือนก่อน

    Mavi Mavi penenawa obata niwansuwaya labewa 🙏🌹🌷

  • @DilaniDilani-s8y
    @DilaniDilani-s8y 18 วันที่ผ่านมา

    Wasanawan kata hada.lassanai

  • @SumithWeerasingha-ff3cf
    @SumithWeerasingha-ff3cf 25 วันที่ผ่านมา

    Super tamasindu

  • @JayanthaPiyasiri-bi5ot
    @JayanthaPiyasiri-bi5ot 2 หลายเดือนก่อน +1

    Jayawy

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +18

    නිවන් සුව ලැබේවා .මෙි වගේ ලස්සන සිංදු කෝ අද. ජිවත්ව නැතත් ආදරෙයි .❤👍🙏

    • @rohandassanayake7232
      @rohandassanayake7232 11 หลายเดือนก่อน +1

      හැම එකාටම නිවන් සුව පතන්න එපා බොල පොහොට්ටු උන්ට විතරක් නිවන් සුව පතපන්

  • @jayanthabandara3530
    @jayanthabandara3530 2 ปีที่แล้ว +12

    ❤❤❤❤සහරා❤❤❤❤❤❤සහරා❤❤❤❤❤හදවතේ බැන්ඩ් එක ❤❤❤

  • @samanbandara873
    @samanbandara873 2 ปีที่แล้ว +7

    හිතට දැනෙන ලාන්විත හඩ කනට මිහිරි සංගීතය වසන්තා සන්දනායක කෝකිලාවිය සදා අමරනීයයි

  • @NalinJayawardana-g7o
    @NalinJayawardana-g7o หลายเดือนก่อน

    සුපිරි

  • @ranjithsilva1928
    @ranjithsilva1928 3 ปีที่แล้ว +48

    නැවතත් අප අතර උපදින්න ගිත කොකිලාවිය අවසන් වරට අප හමුවුනේ මලිගාවත්තේ දි කතා කලා නිහතමනිත්වය ඔනැවටත් වැඩියි මැතිනියනි ඔබට නිවන් සුව

  • @jwcsenevirathna170
    @jwcsenevirathna170 2 ปีที่แล้ว +6

    තිලක් අයියගෙ ගිටාර් .මරු .

    • @NKTech.
      @NKTech. 4 หลายเดือนก่อน

      ❤❤

  • @user-tk8zq9mb5z
    @user-tk8zq9mb5z 3 หลายเดือนก่อน +3

    ආසාවෙන අහන්න පුලුවන් සිංදු තමා දැන් තියෙන ඒවට වඩා 53:03

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +3

    මෙි සිංදු අහද්දි ඇඩෙනවා.❤❤❤❤ නිවන් ලැබේවා

  • @user-uh2lb7wi5v
    @user-uh2lb7wi5v 3 หลายเดือนก่อน

    එල❤❤❤❤❤❤

  • @chamika.blackboy4352
    @chamika.blackboy4352 ปีที่แล้ว +24

    2023 ත් මේක අහන අය මේ කොනට🌝😁❤️

  • @anupahewage1802
    @anupahewage1802 ปีที่แล้ว +6

    මට ඇස් වලට කඳුළු එනවා පොඩි කාලේ මතක් වෙද්දී .බෙලෙක් ටිං වලින් හැදුවා fad එක හගහ මේ songs ඇහුවේ

  • @ajithveera1419
    @ajithveera1419 27 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @lakeduchathuranga2206
    @lakeduchathuranga2206 2 ปีที่แล้ว +3

    Maru bn ❤️❤️❤️❤️❤️💔💔💔

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 ปีที่แล้ว +13

    අමරනීයයි අතීතය යට ගියා
    ම්හිරි හඩක් අර්ථවත් සිංදු පෙලක් වසන්තා සන්දනායක මහත්මිය
    අමරනීයයි 💯🙏

  • @imeshNanayakkara
    @imeshNanayakkara 24 วันที่ผ่านมา

    කැසට්නම් සහරා

  • @darakasampath4970
    @darakasampath4970 ปีที่แล้ว +4

    NO 1 backing

  • @SampathAswennwatta
    @SampathAswennwatta หลายเดือนก่อน

    Niyamai ❤❤❤❤❤❤❤❤❤

  • @dilshanidilshanj2026
    @dilshanidilshanj2026 3 หลายเดือนก่อน +3

    දැන් තියන සින්දු මිනිස්සු හිටගන වලලන ඒවා..සිරාවටම මටම පුදුමයි මගෙ වයස අනිත් උන් අහන්නෙම බූට් සින්දු..ඒවට කවදාවත් හිත නොයන මම.මාරම ආසවක් ඒ කාලේ සින්දුවලට.අපි ඉපදිලත් නෑ මේ සින්දු කියන කාලේ.96 උන මන් වගේ මේ සින්දු අහන්න කැමති අය කෝ

    • @amalmaduranga3482
      @amalmaduranga3482 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් bn

  • @rkjvolg5614
    @rkjvolg5614 2 ปีที่แล้ว +13

    අන්න සින්දු ...අහනකොට කියන්න වචන නැහැ ......අද එව වගෙද..........🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sameerakarunarathna5802
    @sameerakarunarathna5802 ปีที่แล้ว +5

    අර්ථවත් සුපිරි සිංදු 😍

  • @aniljagath7161
    @aniljagath7161 2 ปีที่แล้ว +14

    ලස්සනයි ,💗💗 ඔබ තුමියට නිවන් සුව අත්වේවා......!

  • @sunilartanaaka1510
    @sunilartanaaka1510 2 ปีที่แล้ว +5

    අයියෝ මේ වගේ සිංහල සින

  • @skoswaththa8459
    @skoswaththa8459 5 หลายเดือนก่อน +1

    Superb❤

  • @amitharamanakaya
    @amitharamanakaya ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @supuntharaka7790
    @supuntharaka7790 3 ปีที่แล้ว +11

    කොහොමද සහරා බැකින් 😍😍

    • @sachithaprasad3056
      @sachithaprasad3056 10 หลายเดือนก่อน

      Maru neda ada kale bend wageda

    • @NKTech.
      @NKTech. 4 หลายเดือนก่อน

      සුප්පා. අද කාලේ බෑන්ඩ් කැලේ