Success Story of a Sri Lankan Woman Entrepreneur Dehydrating Spices Fruits and Vegetables

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 38

  • @Apa-boy-official
    @Apa-boy-official 8 วันที่ผ่านมา +9

    ඔබේ ව්‍යාපාරය නියමයි.දියුණුවෙන් දියුණුවට පත්වේවා......!

  • @sumithramataraarachchi1122
    @sumithramataraarachchi1122 9 วันที่ผ่านมา +5

    හරිම දිරිමත් කාන්තාවක්. පිලිවෙලට, පිරිසිදුව නිශ්පාදන කරන නිසා අනාගතය සුබ වෙනවාමයි. මේ වගේ වැඩක් කරන්න ලේසි නෑ. ඔයාගේ උත්සාහය අපේ රටට ම ආශිර්වාදයක් වේවි. මගේ හදවතින්ම සුභ පතනවා සොයුරිය ඔයාට ❤

  • @Sandya-z5f
    @Sandya-z5f 9 วันที่ผ่านมา +4

    ඇත්තටම සතුටුයි ඕන තරම් බිස්නස් දැකල තියනව කාන්තාවන්ගෙ අපි දන්න කියන අපේ කෙනෙක් මෙහෙම දැක්කම මාරම සතුටුයි ..සුබ පැතුම් ඔයාට බුදුසරණයි ...❤❤

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 10 วันที่ผ่านมา +18

    රස්සාවල් නෑ කියකිය දේශපාලනයට බනිමින් ඉන්නෙ නැතුව යම්තරමක් මහන්සිවෙලා මේවගේ නිශ්පාධන කරල දියුනුවෙන්න පුලුවන්. ගොඩක් වටිනව මේ වැඩපිළිවෙළ .👍👍👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  10 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට

    • @nilakshihapugoda8710
      @nilakshihapugoda8710 9 วันที่ผ่านมา

      ඉදිරියට කරන්නට බලාපොරොත්තු වන අයට තාන්ෂනික දැනුම වගේම පුහුනුව ලබාගතහැකි ක්‍රම පිලිබදව හැදින්විය හැකිද?

  • @DiscussionM
    @DiscussionM 8 วันที่ผ่านมา +6

    මේ ව්‍යාපාරය කරන්නේ දැනුම ලබා ගත්තේ කොහෙන්ද කියලා කියනවා නම් ගොඩක් වටිනවා

  • @kumarkllgds691
    @kumarkllgds691 9 วันที่ผ่านมา +3

    ඔබ තුමියට ජයවේවා බුදුසරනයි

  • @dulanjanikarunarathna754
    @dulanjanikarunarathna754 9 วันที่ผ่านมา +1

    ❤හරිම සතුටුයි..සුබ පැතුම්

  • @pushpaperera982
    @pushpaperera982 6 วันที่ผ่านมา

    ඔබට ජය ආසිර්වාද වේවා ස්තුති

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 9 วันที่ผ่านมา +1

    🎉❤🎈🌹🙏❤🌹 good luck go ahead 🙏 sister God bless you all

  • @kanthir380
    @kanthir380 9 วันที่ผ่านมา +1

    සුබ අනාගතයක්

  • @krishanthakumara1531
    @krishanthakumara1531 7 วันที่ผ่านมา

    දිනෙන් දින දියුණු වෙිවා ...

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 8 วันที่ผ่านมา +2

    Kalthaba ගැනීමේ රසායනිකයන් අඩන්ගු නැද්ද

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 7 วันที่ผ่านมา +1

    රණවරා රත් මල් මුරුංගා....

  • @Sspriyadarshani
    @Sspriyadarshani 9 วันที่ผ่านมา

    අනෙ මං තාම ඉගෙනගන්න ගමන් .. මේ හැමදේම.. ඔයාට සුභ පතනවා...🙏 මාත් තැනක් හදනවා පටන් ගන්න .. 🥺 මොකද ගෙයක් නැහැ ... .. 🤝 🌼💯💪👍

  • @kumarkllgds691
    @kumarkllgds691 9 วันที่ผ่านมา

    Harima adambarayi mata hithenwa mata mula waraduna kiyala❤👍

  • @SithukaNethukaLithuka
    @SithukaNethukaLithuka 9 วันที่ผ่านมา

    Jaya wewa....

  • @DarshaniLanka-t1v
    @DarshaniLanka-t1v 8 วันที่ผ่านมา

    Good luck 🎉

  • @chamidachamida543
    @chamidachamida543 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nilminiranawana6221
    @nilminiranawana6221 7 วันที่ผ่านมา

    How did you learn these techniques

  • @hasinisituge8841
    @hasinisituge8841 9 วันที่ผ่านมา +2

    Doris miusik

  • @BuddhikaRanaweera-id6fm
    @BuddhikaRanaweera-id6fm 7 วันที่ผ่านมา

    How can we buy your products

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 8 วันที่ผ่านมา

  • @surangakaru7405
    @surangakaru7405 4 วันที่ผ่านมา

    Mewata weladapole illumak tiyanawada

  • @nadildulaj98
    @nadildulaj98 10 วันที่ผ่านมา +9

    ලංකාවේ අයට මිලදී ගන්න පුලුවන් ද, නිෂ්පාදන ගැන සතුටුයි දිරියෙන් ඉදිරියට යන ඔබට සුභ පැතුම්

    • @KrushiNewsLK
      @KrushiNewsLK  10 วันที่ผ่านมา

      දුරකතන අංකය වීඩියෝ එකේ තියෙනවා මිලදි ගන්න පුලුවන්

    • @OrbeloPets
      @OrbeloPets 9 วันที่ผ่านมา

      කොහොමද ගන්නේ

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 9 วันที่ผ่านมา

    I'm from near your village will come and see you

  • @namalbandara1898
    @namalbandara1898 6 วันที่ผ่านมา

    ඔබ තුමිය දිනෙන් දින දියුණු වේවා
    ඔබතුමිය මේ විජලන ක්‍රියාවලිය ඉගනගත්ත තැන හෝ මට මේය ඉගෙනගන්න පුළුවන් විධියට කියා දෙන්න පුළුවන් ද

  • @prasannaherath2696
    @prasannaherath2696 9 วันที่ผ่านมา

    doller gena eka aththatama hoda wadak habei ita passe lanwe e sampath seemitha unama rata yawana siyaluma dewal apita ganna wenneth british pawm dila ekai prashne lankawe vikunanneth gini ganan walatane lankawe minissu kanne kohomada kiyala hithanne na ne

  • @SunilGallage
    @SunilGallage 9 วันที่ผ่านมา

    Training wenna puluwan kohenda

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 9 วันที่ผ่านมา

    Deshiya.Nipayum kirima ithama ageyi.Diyunuwatama yewa! Diyani.

  • @Hass2003
    @Hass2003 9 วันที่ผ่านมา

    Aiye aye agri school walata gnne mona kaleda

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt 7 วันที่ผ่านมา

    Hadana. Hati. Kiyanna me

  • @jayasinghedeepika8381
    @jayasinghedeepika8381 4 วันที่ผ่านมา

    Mtth karanna asawen inne tikak kiyala dennakooo..oyage number eka denna barida