ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුප්පත් මිනිසුන්ගේ ආර්ථිකය නගා සිටුවීමට උපකාරිවන සේ Video එක සකස්කිරී ඔබ කරන මහගු පින්කමකි.තෙරුවන් සරණයි!👍
ගොඩාක් ස්තූතියි ඔයාගේ comment එකට😍🫶❤️
Puka thamai
කොන්ඩ කඩු ,බූල් බැන්ඩ් වගේ පොඩි ඩිලවරී කරන්න අඩහසක් දෙනකො. Items එකක් දෙකක් ගන්න අය අන්නවා. එ අයට ඩිලවරී කරන්න ගියොත් කොන්ඩ කටු 5ක් ගන්න අයට ඩිලවරී ගාන ලොකු ගනක් යනවනේ. එහෙම ගන්න කැමති නැ
මම දැන් පට්ට පොහොසත් වෙලා ඉන්නේ ඔයා කිව්ව අයිඩියාස් වලින් දියුණු වෙලා..
මුගේ වැදි බණ අහලා ගොඩගියපු එවුන් කවුද ඉන්නේ 🤣🤣
සුපිරි❤️
thank you for your ideas. and I will try to do my best
❤️❤️
Dream Catcher friendship band greeting cards මිලදී ගන්න තැන් ගැන video ඒකක් ඔන
Baby producs ekat mge idea ekk thinwa...ekt me video eka gdk interest..thank you❤
Ptn gamuuu
හුගක් ලැබෙට ගතහැකි පමුනව තියනව හැමදේම මමත් කාලයක් රෙදිමහල වික්ක ඒකෙලනම්හොදට ලාබ ගත්ත
Monawada ganna thiyenne aduwata miss...
Super video ❤❤
ඔන්ලයින් විකුණන්න පුළුවන් එතකොට ට්‍රාන්ස්පොර්ට් කොස්ට් ඇඩ් කරන්නෙ කොමද
Tnzz aiye budusaranai godk watinawa oyge video eka ❤❤
❤️😍
Godak watinawa oyage adas. Thankyou ...👍👍👍
බොහොම ස්තුතිය දැනුවත්කලාට හැමදෙනාටම එහෙම කරන්න බෑ මල්ලී මට රුපියල් 15000.වගේ කරන්න පුලුවන් බිස්නස් ටිකක් දාන්නකො
😊thanks❤
Oba karana mahagu sewayata godak pin sthuthi..oga kiyana items gannata heki sthana thibenawada henam ganna heki places kiyanawanam maAgayakaranawa obatath suba denak wewa ..👍🕺👏👍
Thank ,s puthe budusaranaiii
1.Flash card කියන්නේ ඕවට
ඔයා ඔය කියන තරම් කොටුවෙ බඩු අඩු නැහැ 😅😅 views ගන්න මිනිස්සුන්ට බොරු කියන්න එප😅✋
Sira ban pissu
Good job mr. Thank you so much ❤
Oyage vido eka vadagath .mata ekak hadaganna asai .salli aswata newei duppatha kamata .fesbook ekak hadagannawath danne nane
ස්තුතියි සහෝදරයා .මහන්න නිවසට අැදුම් කට් ගේනත් දේන තැනක් හොයා දේන්න ව්ඩ්යෝ එකක් දන්න කො
Good❤️
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් පූතා. ගොඩක් ස්තූතියි. මමත් subscribe කරා
Supiri bro❤❤❤❤❤
thanks broo
Ara baby products wala pennuwa books kohenda ganna tiyenne?
මේ වගේ දෙයක් පටන් ගන්න මම කැමතියි ඒත් මේවාට ලේබල් ගන්නේ කොහොමද ඒක නිසා මම කරන්න හිතේ ආසාව තිබුනාට මේ ලේබල් ප්‍රශ්නය නිසා කරන්න විදිහක් නැහැ ඒ නිසා ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි මෙවැනි දේවල් ගැන දැනුවත් කිරීම ❤️🙏
ප්‍රාදේශීය සබාවට යන්න ගිහින් එතනට කියන්න කරන්න හිතන් ඉන්න බිස්නස් එක ගැන එතකොට එයාලා ෆෝම් වගයක් පුරවනව.Ag office එකට MOH එකට ,ග්‍රාමසේවක ලගට ,එහෙම යන්න ඕනි ඒවා අරන් සහතික කරගන්න .අවසානෙට තමයි MOH එකට යන්න තියෙන්නෙ p.h.i මහත්තය ලගට.එතනින් විස්තර අහගන්න කෑමක් හදනවනම් කුස්සිය එහෙම තියෙන්න ඕනි කොහොමද කියල .මට මෙහෙම සම්පූර්ණයෙන් විස්තරේ දාන්න අමාරුයි.ඔයා මුලින්ම සබාවට යන්නකො.වැඩි වැඩ නෑ කරන්න .සබාවෙන් සහතික කරල දෙන ලියාපදිංචි අංකෙට තමයි අපි ලේබල් එකක් හදාගන්න ඕනෙ.
Monatada lebal gahanne
අනේ පලයන් බන්.. සතපහක්වත් නැතුව කරන්න පුලුවන් එකක් තියෙනවා.. සල්ලි අතේ නැත්තම් කන්න බොන්නත් නැත්තම් ලගම පන්සලක් බලලා මහණ වෙයල්ලා.. ටෝක් ටිකක් ඉශියු කරානම් ඇති.. ගෑනු තියගන්නත් පුලුවන්😂😂😂
පල පල පොන්ටියා😂😂😂
මල්ලි ඔයා ට ගොඩක් ස්තුතියි දැනුවත් කලා ට
😍🥰
හායි එරන්ග අයියා ❤
ස්තුතියි සහොදරයා❤
ස්තුතියි පුතේ
මට රුපියල් 2500කින් කරන්න බිස්නස් එකක් කියන්න පුතේ
නියමයි
ස්තුතියි සහෝදරයා 👍👍👍👍
Uba karanam ai TH-cam channel karanne supiri adayamak upayaganta epaye😀👍
දියුනු වෙන්න වැඩිපුර සල්ලි හොයන්න ඔන හින්දා තමා මචන් එයා යුටුබ් චැනල් කරන්නෙත් 👍
අනේ මෙන දෙයක් කරන්න හැදුවාත් බදු මුදලක් අය කරනවා ව්ස්තර ඉල්ලනවා .බදු නැතිව හරි රැකියාවක් කරන්න තියනවනම් හොදයි
😂😂😂 අඩුවට ගන්න තැනයි ගානයි කියල බිස්නස් කරන්න්ලු customer එතනින්ම ගයි😂😂😂
Mewa pracharanaya karaganna widoya smaja jala haraha a sambandawa kadana widiya danuwath kaeanna puluwannam hugak watinawa.meka patan ganna asai. Eka peacharanaya karanna widiya gana nodanuwath a nisa a gana vedio ekak karanaa
ජයවේවා
Brother Book shop 1k daana hati video 1k karanna
Hair band pins pearls brooch aduwata ganna thanak kiyannako
පේජ් එකක් හදන හැටි කියල දෙන්නකෝ
Mage athe salli nh kranna puluwan online wadak kiyannako
ඔයාට ඔච්චර කරන්න පුලුවන් නම් ...මට කොච්චර කරන්න පුලුවන් ද ඔතන.... 🤭🤭🤭🤭🤭🤭🤭
👌
Online gennana then nedda kotuwen...
කොහෙන්ද baby iteam ganna puluwan
Wall stickers..kitchen stikers ehema ganna puluwan kohenda pitakotuwe?
ඔයා මේහෙම විඩි යෝ දැම්මට කවුරැවත් දාන්නැ හරි කුහක මිනිස්සු ඉන් නෙ පරාර්ථකාමි වි මේ පිනක් තියනව
Aiye e oya pennapu baby product kotuwe kohenda gaththe
මට කියන්නකෝ රු. 6500 කින් වගේ පටන් ගන්න පුලුවන් බිස්නස් අයිඩියාස් 2ක්
Aiye ganne kotaninda aduwatama
❤❤🎉
Wana job nadda
Bother silver play button eka gaththe kohomada
අපේ අනිත් චැනල් එකේ එක ඒ sl gadgets
Aliexpress eke thiyenawa onnam ganin order karala ganna puluwan, godak aya penna ellagena inne custom channel name ekak ehema deela gannawa nikan penumata gahala thiyaaganna😅
Petta
100k
කොටුවේ තිනෝ
Good
Maru boro👑🐠🌳🌈🪂🌄
අර රෙදි පොත ගත්තා ම්ං 1200/= 😢
Aiye math budu keranne MTA rate jivithe EPA wela thiyenne dnwth daruwo ekak Inna one 25 kin patan ganne puluwan bisnes eka kiyanne🙏🙏🙏
Baby item ganna kotuwe koheda thiyenne
පුතෙ මට අවශ්‍ය බඩු ටික ගන්න යන පාර කියන්න මම පොලොන්නරුව
Kotuwa kohada mawa thoga ganna yeyyanna
Aliexpress eken thoga milata badu gnna vidiya gena vedio ekak dennako
මල්ලි ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි ❤❤❤ බේබ් අය්ටම් ගන්න තියෙන්නෙ කොහෙද ..
Mata Meka tawa tikak pahadili karala dennako
Aiye ganda පුළුවන් tan kiyandako kotuwen නේද,සමහර kadawala ගොඩක් ganam kiuwta aiye,මම podi lamage badu කරන්නේ හදන්නේ danata ඇඳුම් ටිකක් කරනවා,dan kamapetti,watura බෝතල්,ඉගෙන ganna podi lamaige kad ahema oya කියපු gana නැහැනෙ aiye,tiyana tana පොඩ්ඩක් kiyandako plis
😊
Brother niwese sita pen pack karala earn karana aka gena hoyala wisthara kiyannako
පොඩි පොඩි ජුවලරි item ගන්න තැනක් කියන්න
මං pen drives,chips විකුණන බිස්නස් එකක් පටන් ගන්ඩ ආසාවෙන් ඉන්නවා . ඒත් ඒවා මිල දී ගන්ඩ තැනක් දන් නෑ.. දන්නවා නම් කියන්ඩකෝ.. අනේ කොටුවේ එහෙම කොහෙන් ද ගන්ඩ පුළුවන් ?
th-cam.com/video/6e4zwkOaCQk/w-d-xo.htmlsi=uPG1VLlv9gGrVBU6
Cl krla blnna
යන්න ට්‍රාන්ස් ඒසියා එකට ඒකෙ ගනන් අඩුයි පලමු හරස් වීදියේ ඇතුලට යද්දි තියෙන්නෙ
Meka කරන්නේ kohomada
Jwellary items ගන්න තියන street එක මොකද්ද කොටුවෙ??
කුමාර වීදියේ තියෙනවා
ඔයාලගාව ගන්න නැද්ද බේබි අයිටම්
කොහොමද සම්බන්ද wenne😄
මටත් කියලා දෙන්න පුළුවන් ද බිස්නස් එකක්
ඉතින් උබ කරලා ගොඩ පලයන්කෝ බන් 😂😂😂😂😂
Hari
MEWA GANNA TIYANA THANA කියන්න
කෙටියෙන් කියපන්
Malli .wahana lassanata ellanaBu walla hadana wideyaBadu ganna tan hoyala denna Puluvanda
Hadapu ewa thiyei
ස්තුති දැනුවත් කළාට .ආසාවක් thiyanaw online බිස්නස් ekak karanna bayak thiyanawa sale weisa ikayala .Mn oyawa subscribe karala oyage v d blanawa hari asai බිස්නස් ekak karanna .
Baby items gann thenak set krl denn puluwnda ?Mn job ekk krna gamn part time karan hoyanne colombobyann time nehe.
Oya danna tenak nedda kotuwe aduwatama ganda puluwan tenak.
Oyage wall eke tiyana 3D letter ganna tiyenne koheda...?Plastic da.
Mekn nm mn fb eke malli knkta kiyla genna gttee. Meka lee wlin tynne
ලේසර් කට් කරන තැනකින් පුළුවන්
boru kiyanna epa ba kohenda ganna
👍👍👍🙏🙏🙏🙏🤲🤲🤲❤️❤️❤️
Baby itam ගන්නේ කොහෙන්ද කියන්න පුලුවන් ද
මහරගම පමුණුවේ තියනවා. මගේ යාලුවෙක් එක්ක ගියා baby item ගන්න. තොග ගන්න පුලුවන්. තොග කිව්වට ගොඩක් නෙමේ. කෑලි 6යි ගන්න ඕන
මහරගම නැති ඒවා කොටුවෙන් ගන්න
මහරගම පමුණුවේ තියනවා. මම යාලුවෙක් එක්ක ගියා. තොග ගන්න පුලුවන්. තොග කිව්වට කෑලි 6යි ගන්න ඕන
satha 50ta konda katu ganna thiyenne koheda bn?
ඒක තමයි 🤔
මොනාද බං මේ දාන්නේ 😂😂😂😂
😂😂😂මේ පකා බයිලා ගහලා මූ ගොඩ යනවා යූ ටියුබ් කරලා
palayan ponnayo
Obathumage phon number eka wanna vista ahaganna
Kadawalwala nam tikak danna barida.
Pettah wlin thmi genne.. Next video ekn gennm😍🥰😘
Brother customer podi items gannakota curior service ekata item walata vada pay karanna wenawa neda ekata solution ekak denawada..
👍
මුත් කරන්නේ මෙි ජාවාරමකි ඔයා හිතුවද මෙිරටෙි ඉන්නේ හරක් කියලා
Niyamai yalu no danna parida
😍🥰😘
Baby item ganna shop ekak kiyannako
Bsdu ganna thenk kiynnko
දුප්පත් මිනිසුන්ගේ ආර්ථිකය නගා සිටුවීමට උපකාරිවන සේ Video එක සකස්කිරී ඔබ කරන මහගු පින්කමකි.
තෙරුවන් සරණයි!👍
ගොඩාක් ස්තූතියි ඔයාගේ comment එකට😍🫶❤️
Puka thamai
කොන්ඩ කඩු ,බූල් බැන්ඩ් වගේ පොඩි ඩිලවරී කරන්න අඩහසක් දෙනකො. Items එකක් දෙකක් ගන්න අය අන්නවා. එ අයට ඩිලවරී කරන්න ගියොත් කොන්ඩ කටු 5ක් ගන්න අයට ඩිලවරී ගාන ලොකු ගනක් යනවනේ. එහෙම ගන්න කැමති නැ
මම දැන් පට්ට පොහොසත් වෙලා ඉන්නේ ඔයා කිව්ව අයිඩියාස් වලින් දියුණු වෙලා..
මුගේ වැදි බණ අහලා ගොඩගියපු එවුන් කවුද ඉන්නේ 🤣🤣
සුපිරි❤️
thank you for your ideas. and I will try to do my best
❤️❤️
Dream Catcher friendship band greeting cards මිලදී ගන්න තැන් ගැන video ඒකක් ඔන
Baby producs ekat mge idea ekk thinwa...ekt me video eka gdk interest..thank you❤
Ptn gamuuu
හුගක් ලැබෙට ගතහැකි පමුනව තියනව හැමදේම මමත් කාලයක් රෙදිමහල වික්ක ඒකෙලනම්
හොදට ලාබ ගත්ත
Monawada ganna thiyenne aduwata miss...
Super video ❤❤
ඔන්ලයින් විකුණන්න පුළුවන් එතකොට ට්‍රාන්ස්පොර්ට් කොස්ට් ඇඩ් කරන්නෙ කොමද
Tnzz aiye budusaranai godk watinawa oyge video eka ❤❤
❤️😍
Godak watinawa oyage adas. Thankyou ...👍👍👍
බොහොම ස්තුතිය දැනුවත්කලාට හැමදෙනාටම එහෙම කරන්න බෑ මල්ලී මට රුපියල් 15000.වගේ කරන්න පුලුවන් බිස්නස් ටිකක් දාන්නකො
😊thanks❤
Oba karana mahagu sewayata godak pin sthuthi..oga kiyana items gannata heki sthana thibenawada henam ganna heki places kiyanawanam ma
Agayakaranawa obatath suba denak wewa ..👍🕺👏👍
Thank ,s puthe budusaranaiii
1.Flash card කියන්නේ ඕවට
ඔයා ඔය කියන තරම් කොටුවෙ බඩු අඩු නැහැ 😅😅
views ගන්න මිනිස්සුන්ට බොරු කියන්න එප😅✋
Sira ban pissu
Good job mr. Thank you so much ❤
Oyage vido eka vadagath .mata ekak hadaganna asai .salli aswata newei duppatha kamata .fesbook ekak hadagannawath danne nane
ස්තුතියි සහෝදරයා .මහන්න නිවසට අැදුම් කට් ගේනත් දේන තැනක් හොයා දේන්න ව්ඩ්යෝ එකක් දන්න කො
Good❤️
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් පූතා. ගොඩක් ස්තූතියි. මමත් subscribe කරා
Supiri bro❤❤❤❤❤
thanks broo
Ara baby products wala pennuwa books kohenda ganna tiyenne?
මේ වගේ දෙයක් පටන් ගන්න මම කැමතියි ඒත් මේවාට ලේබල් ගන්නේ කොහොමද ඒක නිසා මම කරන්න හිතේ ආසාව තිබුනාට මේ ලේබල් ප්‍රශ්නය නිසා කරන්න විදිහක් නැහැ ඒ නිසා ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි මෙවැනි දේවල් ගැන දැනුවත් කිරීම ❤️🙏
ප්‍රාදේශීය සබාවට යන්න ගිහින් එතනට කියන්න කරන්න හිතන් ඉන්න බිස්නස් එක ගැන එතකොට එයාලා ෆෝම් වගයක් පුරවනව.Ag office එකට MOH එකට ,ග්‍රාමසේවක ලගට ,එහෙම යන්න ඕනි ඒවා අරන් සහතික කරගන්න .අවසානෙට තමයි MOH එකට යන්න තියෙන්නෙ p.h.i මහත්තය ලගට.එතනින් විස්තර අහගන්න කෑමක් හදනවනම් කුස්සිය එහෙම තියෙන්න ඕනි කොහොමද කියල .මට මෙහෙම සම්පූර්ණයෙන් විස්තරේ දාන්න අමාරුයි.ඔයා මුලින්ම සබාවට යන්නකො.වැඩි වැඩ නෑ කරන්න .සබාවෙන් සහතික කරල දෙන ලියාපදිංචි අංකෙට තමයි අපි ලේබල් එකක් හදාගන්න ඕනෙ.
Monatada lebal gahanne
අනේ පලයන් බන්.. සතපහක්වත් නැතුව කරන්න පුලුවන් එකක් තියෙනවා.. සල්ලි අතේ නැත්තම් කන්න බොන්නත් නැත්තම් ලගම පන්සලක් බලලා මහණ වෙයල්ලා.. ටෝක් ටිකක් ඉශියු කරානම් ඇති.. ගෑනු තියගන්නත් පුලුවන්😂😂😂
පල පල පොන්ටියා😂😂😂
මල්ලි ඔයා ට ගොඩක් ස්තුතියි දැනුවත් කලා ට
😍🥰
හායි එරන්ග අයියා ❤
ස්තුතියි සහොදරයා❤
ස්තුතියි පුතේ
මට රුපියල් 2500කින් කරන්න බිස්නස් එකක් කියන්න පුතේ
නියමයි
ස්තුතියි සහෝදරයා 👍👍👍👍
Uba karanam ai TH-cam channel karanne supiri adayamak upayaganta epaye😀👍
දියුනු වෙන්න වැඩිපුර සල්ලි හොයන්න ඔන හින්දා තමා මචන් එයා යුටුබ් චැනල් කරන්නෙත් 👍
අනේ මෙන දෙයක් කරන්න හැදුවාත් බදු මුදලක් අය කරනවා ව්ස්තර ඉල්ලනවා .
බදු නැතිව හරි රැකියාවක් කරන්න තියනවනම් හොදයි
😂😂😂 අඩුවට ගන්න තැනයි ගානයි කියල බිස්නස් කරන්න්ලු customer එතනින්ම ගයි😂😂😂
Mewa pracharanaya karaganna widoya smaja jala haraha a sambandawa kadana widiya danuwath kaeanna puluwannam hugak watinawa.meka patan ganna asai. Eka peacharanaya karanna widiya gana nodanuwath a nisa a gana vedio ekak karanaa
ජයවේවා
Brother Book shop 1k daana hati video 1k karanna
Hair band pins pearls brooch aduwata ganna thanak kiyannako
පේජ් එකක් හදන හැටි කියල දෙන්නකෝ
Mage athe salli nh kranna puluwan online wadak kiyannako
ඔයාට ඔච්චර කරන්න පුලුවන් නම් ...මට කොච්චර කරන්න පුලුවන් ද ඔතන.... 🤭🤭🤭🤭🤭🤭🤭
👌
Online gennana then nedda kotuwen...
කොහෙන්ද baby iteam ganna puluwan
Wall stickers..kitchen stikers ehema ganna puluwan kohenda pitakotuwe?
ඔයා මේහෙම විඩි යෝ දැම්මට කවුරැවත් දාන්නැ හරි කුහක මිනිස්සු ඉන් නෙ පරාර්ථකාමි වි මේ පිනක් තියනව
Aiye e oya pennapu baby product kotuwe kohenda gaththe
මට කියන්නකෝ රු. 6500 කින් වගේ පටන් ගන්න පුලුවන් බිස්නස් අයිඩියාස් 2ක්
Aiye ganne kotaninda aduwatama
❤❤🎉
Wana job nadda
Bother silver play button eka gaththe kohomada
අපේ අනිත් චැනල් එකේ එක ඒ sl gadgets
Aliexpress eke thiyenawa onnam ganin order karala ganna puluwan, godak aya penna ellagena inne custom channel name ekak ehema deela gannawa nikan penumata gahala thiyaaganna😅
Petta
100k
කොටුවේ තිනෝ
Good
Maru boro👑🐠🌳🌈🪂🌄
අර රෙදි පොත ගත්තා ම්ං 1200/= 😢
Aiye math budu keranne MTA rate jivithe EPA wela thiyenne dnwth daruwo ekak Inna one 25 kin patan ganne puluwan bisnes eka kiyanne🙏🙏🙏
Baby item ganna kotuwe koheda thiyenne
පුතෙ මට අවශ්‍ය බඩු ටික ගන්න යන පාර කියන්න මම පොලොන්නරුව
Kotuwa kohada mawa thoga ganna yeyyanna
Aliexpress eken thoga milata badu gnna vidiya gena vedio ekak dennako
මල්ලි ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි ❤❤❤ බේබ් අය්ටම් ගන්න තියෙන්නෙ කොහෙද ..
Mata Meka tawa tikak pahadili karala dennako
Aiye ganda පුළුවන් tan kiyandako kotuwen නේද,සමහර kadawala ගොඩක් ganam kiuwta aiye,මම podi lamage badu කරන්නේ හදන්නේ danata ඇඳුම් ටිකක් කරනවා,dan kamapetti,watura බෝතල්,ඉගෙන ganna podi lamaige kad ahema oya කියපු gana නැහැනෙ aiye,tiyana tana පොඩ්ඩක් kiyandako plis
😊
Brother niwese sita pen pack karala earn karana aka gena hoyala wisthara kiyannako
පොඩි පොඩි ජුවලරි item ගන්න තැනක් කියන්න
මං pen drives,chips විකුණන බිස්නස් එකක් පටන් ගන්ඩ ආසාවෙන් ඉන්නවා . ඒත් ඒවා මිල දී ගන්ඩ තැනක් දන් නෑ.. දන්නවා නම් කියන්ඩකෝ.. අනේ කොටුවේ එහෙම කොහෙන් ද ගන්ඩ පුළුවන් ?
th-cam.com/video/6e4zwkOaCQk/w-d-xo.htmlsi=uPG1VLlv9gGrVBU6
Cl krla blnna
යන්න ට්‍රාන්ස් ඒසියා එකට ඒකෙ ගනන් අඩුයි
පලමු හරස් වීදියේ ඇතුලට යද්දි තියෙන්නෙ
Meka කරන්නේ kohomada
Jwellary items ගන්න තියන street එක මොකද්ද කොටුවෙ??
කුමාර වීදියේ තියෙනවා
ඔයාලගාව ගන්න නැද්ද බේබි අයිටම්
කොහොමද සම්බන්ද wenne😄
මටත් කියලා දෙන්න පුළුවන් ද බිස්නස් එකක්
ඉතින් උබ කරලා ගොඩ පලයන්කෝ බන් 😂😂😂😂😂
Hari
MEWA GANNA TIYANA THANA කියන්න
කෙටියෙන් කියපන්
Malli .wahana lassanata ellana
Bu walla hadana wideya
Badu ganna tan hoyala denna
Puluvanda
Hadapu ewa thiyei
ස්තුති දැනුවත් කළාට .
ආසාවක් thiyanaw online බිස්නස් ekak karanna bayak thiyanawa sale weisa ikayala .
Mn oyawa subscribe karala oyage v d blanawa hari asai බිස්නස් ekak karanna .
Baby items gann thenak set krl denn puluwnda ?
Mn job ekk krna gamn part time karan hoyanne colombobyann time nehe.
Oya danna tenak nedda kotuwe aduwatama ganda puluwan tenak.
Oyage wall eke tiyana 3D letter ganna tiyenne koheda...?
Plastic da.