ඩොලර් උනන සුහුරු කුලුබඩු නමැවුම්

แชร์
ฝัง

ความคิดเห็น • 9

  • @anomajayalath7084
    @anomajayalath7084 4 หลายเดือนก่อน +2

    ලෝක වෙළදපොල ජය ගෙන ශ්‍රී ලංකාවට ඩොලර් ගෙනෙන්න උත්සාහ දරන ඔබ ආයතනයට ජය වේවා...!!!

  • @gayashantharaka4435
    @gayashantharaka4435 4 หลายเดือนก่อน +4

    Most important Video & thank you very much!

  • @ajithkumara9792
    @ajithkumara9792 4 หลายเดือนก่อน +2

    ඇත්තටම ලංකාව කියන්නේ කුලුබඩු පාරාදීසයක්. ලංකාවේ සමහරුන්ට ඒ ගැන තේරෙද්දි ගොඩක් පමාවෙලා තියේවි. However I love Sri Lanka. 🥰

    • @Ramya-nn5dq
      @Ramya-nn5dq 4 หลายเดือนก่อน

      ලංකාවට මුස්ලිමි අය රිංගා ගත්තේ කුලුබඩු හොයාගෙන නේ

  • @ajithkumara9792
    @ajithkumara9792 4 หลายเดือนก่อน +2

    මේක තමයි ක්‍රමය ගොඩ යන්න නම්. අපේ පෙර පිනකට මේ දේවල්වලට DEA එක ඉන්නවා.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 4 หลายเดือนก่อน +1

    ආදර්ශයක් අපිට මෙහෙම fewalwlin. Ape .රටටම ..swazsa .fewal.pitratakata.ywann .පුළුවන් කිව්වා කොහොම .hrim .ආසයි .ahadi🙏🌹👍❤️❤️❤️❤️

  • @Asr-2011
    @Asr-2011 2 หลายเดือนก่อน

    මේ green pepper source එකට දමන සැන්තම්ගම් එක ගෙදරට ගෙන්වා ගන්න හෝ තිබෙන කඩයක් ගැන කියන්න පුලුවන්ද ?

  • @user-zz2rr5mr5m
    @user-zz2rr5mr5m 4 หลายเดือนก่อน

    Mawath join karannako sir. Math kemathii dolars genenna dayaka wenna.

  • @ajithkumara9792
    @ajithkumara9792 4 หลายเดือนก่อน +2

    ගොඩක් ගොවීන්ට තාක්ෂණය අතට හුරු නැති නිසා මේ DEA එක නොම්ලේ දෙන දැනුම ඔවුන් අතට යන්නේ නෑ 🥺