"මට මුලු ලංකාවෙම ණය ගෙවන්න සල්ලි හොයන්න පුලුවන් " Madushka Dissanayake

แชร์
ฝัง

ความคิดเห็น • 749

  • @thrishuladthenuwra2161
    @thrishuladthenuwra2161 3 ปีที่แล้ว +129

    කුහක මිනිස්සු ඉන්න ලෝකේ ජීවිතේ හුගක් කැපකිරීම් කරලා,මහන්සිවෙලා තමන් ඉගෙනගත්ත දේ අනිත් අයටත් ලෝබ නැතුව කියලා දීලා ඒ අයගේ ජීවිතත් ගොඩ දාගන්න මග පෙන්නන මදුශ්ක අයියා වගේ නිහතමානී චරිතත් ඉන්නවා අද.😍✌️ ජයෙන් ජයම වේවා අයියේ💪🙏

    • @mpmadanayake1399
      @mpmadanayake1399 3 ปีที่แล้ว +3

      Hoya hoya innakota ahamben hamu une. Lankawata hari watina kollek matath aasai oyagen igenaganna. Obata jaya

  • @koreannetwork
    @koreannetwork 3 ปีที่แล้ว +194

    මේ වෙනකල් ගෙන්නපු අයගෙන් අද තමයි online earning පැත්තෙ වැඩකරන නියම කෙනා ගෙන්නුවේ

    • @gayannishshanka6417
      @gayannishshanka6417 3 ปีที่แล้ว +4

      Encouraging Talk..Genuine Gentleman..Much Happy About You..👍

    • @kavinduchalanga3362
      @kavinduchalanga3362 3 ปีที่แล้ว +1

      Niyma charithe

    • @manisharajapakse1873
      @manisharajapakse1873 3 ปีที่แล้ว +1

      @@gayannishshanka6417 quality.

    • @sitharanirmal9041
      @sitharanirmal9041 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

    • @wrongnumber2323
      @wrongnumber2323 2 ปีที่แล้ว

      අනිවා.. නම ගහල සර්ච් කරල හොය හොය මුගෙ විඩියෝ බලන්නෙ මම නම්

  • @SupunLakshithaGamage
    @SupunLakshithaGamage 3 ปีที่แล้ว +24

    හිතට වැදුන තවත් එක් ආදරනීය මනුස්සයෙක් ❤

  • @djjanaka9616
    @djjanaka9616 3 ปีที่แล้ว +27

    මේ වගේ චරිත ගොඩාක් ලංකාවේ ඇති. ඒත් මේ අය ගේන ඩොලර් වලට මොකද වෙන්නෙ? හැමදාම ලංකාවේ විදේශ විනිමය අර්බුධනෙ.

  • @slonline4789
    @slonline4789 3 ปีที่แล้ว +415

    Madushka අයියව දැකලා මෙතෙන්ට ආව අය කෝ....

  • @FlameX_Gaming
    @FlameX_Gaming 3 ปีที่แล้ว +17

    පේපල් එකත් ලංකාවට ගන්න රජයෙන් පියවරක් ගත්තනම් තවත් වටිනව🙏🙏🙏🙏

    • @tiktokaffairs
      @tiktokaffairs 3 ปีที่แล้ว +1

      PayPal වලට වඩා Payneer ජනප්‍රිය වෙයි.. එක support කරනවා

  • @neranjanilukthanna8309
    @neranjanilukthanna8309 3 ปีที่แล้ว +36

    මධුුශ්ක අයියා කියන්නේ වැඩ්ඩෙක් තමා. 😍😍😍

  • @uniquesell-88
    @uniquesell-88 3 ปีที่แล้ว +19

    මේ වගේ මනුස්සයෙක්. සුපිරිම චරිතයක්. Legend කෙනෙක් සුපිරිම. මාරම නිහතමානී චරිතයක්.💟💟💟

  • @yasirudeshapriya9816
    @yasirudeshapriya9816 3 ปีที่แล้ว +27

    ජීවිතේට හම්බුන සුපිරිම චරිතයක් ❤️
    මධුෂ්ක අයියා ❤️❤️❤️

  • @MrBroLk
    @MrBroLk 3 ปีที่แล้ว +153

    niyamai ban madushka

  • @nadeejabandara6430
    @nadeejabandara6430 3 ปีที่แล้ว +22

    නිහතමානිකමට ආදරෙයි ගොඩාක්❤️
    මටත් සුපිරි concept එකක් කියන්නකෝ🤭👍

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +63

    ඔබල අනාගතයට අවශ්‍ය අය😇🌍❤️ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @madushikaliyanage9085
    @madushikaliyanage9085 3 ปีที่แล้ว +72

    නියමයී අයියා❤️🤘 ජයෙන් ජයම වේවා♥️🌸😍

    • @Nairosa-
      @Nairosa- 3 ปีที่แล้ว

      Ana malli oyata jaya match kamatii ath danna kiyala dannalo odawvak vasayan mama duppath

    • @nictra940
      @nictra940 3 ปีที่แล้ว +2

      @@Nairosa- පුලුවන් විදිහට අපිත් කියලා දෙන්නම්. ටච් එකේ ඉන්න ....!

    • @naleenjeewantha1419nn
      @naleenjeewantha1419nn ปีที่แล้ว

      Mathath akawnt aka hadanna kanik nada ytiub

  • @sulakshanaw
    @sulakshanaw 3 ปีที่แล้ว +92

    Thumbnail එකේ මදුශ්ක ඉන්නව දැකපු හින්දමයි ආවෙ. ❤️

  • @dulanshehanka8123
    @dulanshehanka8123 3 ปีที่แล้ว +45

    මදුශ්ක අයියා ඔන්ලයින් ෆීල්ඩ් එකේ ඉන්න නිහතමානී සුපිරි චරිතයක් ආදරෙයි ❤️❤️😍

  • @Simplelearn592
    @Simplelearn592 3 ปีที่แล้ว +5

    මේ වගේ සමාජෙට දෙයක් ගන්න පුලුවන් වැදගත් අයව දිගටම ගෙන්නන්න කෝනාර අයියෙ...ඔය නටන්න ඕනෙ ඔක්කොම නාඩගම් නටලා මෙතන ලොකු ටෝක් දීගෙන හොද වෙන්න යන අය නැතුව..මේ වගේ අය ගෙන්නන්න දිගටම...ජයවේවා

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +41

    උත්සාහවන්තයා ජය ගනී 🤗🤗🤗

    • @josep1433
      @josep1433 3 ปีที่แล้ว

      උතසහවන්තයා පම්ක ගනි

  • @jagathwijerathna9486
    @jagathwijerathna9486 3 ปีที่แล้ว +41

    මං ආසම කරන, ෆලෝ කරන චරිතයක්...❤️

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +34

    ඔනම දෙයක් හරියට කරන කෙනා අනිවාර්යයෙන් ගොඩ යනවා මොකද කරන්නම් වරෙ කරනවට වඩා කැපවිමෙන් උනන්දුවෙන් එදෙට යොමු වෙලා කරනව නම් ඔනම කෙනෙක් ඔනම කේෂ්ත්‍රයක දියුණු වෙන්න පුළුවන්

    • @josep1433
      @josep1433 3 ปีที่แล้ว

      පල පොම්නයො යන්න

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      @@josep1433 පලයන් උබ මගෙ කමෙන්ට් එකට රින්ගන්නෙ නැතුව

  • @ruchiraudayangana1366
    @ruchiraudayangana1366 3 ปีที่แล้ว +6

    දිගටම මේවගේ Videos කරන්න.ගොඩක් වැදගත්.ජයම වේවා ❤️😍

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 3 ปีที่แล้ว +9

    මේ අපි පේන් නැත...
    අවුරුදු ගානක් මහන්සි වෙනව.🇰🇷😪

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +24

    ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇

  • @amazingcose8233
    @amazingcose8233 3 ปีที่แล้ว +8

    දැන් තාක්ෂණය හරහා ඉදිරියට ගමනක් යන්න අවස්ථාවන් ගොඩක් හදලා තියෙන්නේ මේ තාක්ෂණය මගින් වැඩක් ගන්නේ නැතිකම තමයි අපේ රටේ තියෙන අවුල අපි අලුත් පරම්පරාවට යන්නේ අපේ සංස්කෘතියත් රැක ගෙන ඉදිරියට යන්න. ජය වේවා! ❤️

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +233

    මාත් මගේ මුල්ම බිස්නස් එක පටන් ගත්තෙ ඉස්කෝල යාලුවන්‍ට තෑගි ටොෆි විකුණල😶

    • @mirikomar2128
      @mirikomar2128 3 ปีที่แล้ว +4

      niyamai oya

    • @enavigatorE
      @enavigatorE 3 ปีที่แล้ว +5

      තෑගි ටොෆි kiyanne monawada?

    • @Thequotebook1
      @Thequotebook1 3 ปีที่แล้ว +3

      ඔයා මාරයි නේ 😊

    • @sandunudesh
      @sandunudesh 3 ปีที่แล้ว +6

      මේ ටොෆී මිස් ෆේස්බුක් ඉන්නවද 🙊

    • @supunkavintha2266
      @supunkavintha2266 3 ปีที่แล้ว +2

      supirii akkeee

  • @relaxingmindraining
    @relaxingmindraining 3 ปีที่แล้ว +36

    මදුශ්ක අයියා දැකලා ආවේ...

  • @catvideo2
    @catvideo2 3 ปีที่แล้ว +9

    නියමයී අයියා, ජයෙන් ජයම වේවා. ඔබල අනාගතයට අවශ්‍ය අය තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @naturedudex
    @naturedudex 3 ปีที่แล้ว +29

    Legendary icon in Online Entrepreneurs Club 🖤

  • @praveesha-k1b
    @praveesha-k1b 3 ปีที่แล้ว +3

    හරි අහිංසක නිහතමානී කෙනෙක් ... තව තවත් ඉස්සරහට ම යන්න ශක්තිය 🥇

  • @supundhananjaya2696
    @supundhananjaya2696 3 ปีที่แล้ว +8

    මාතලේ කොල්ලෙක්නෙ
    ගැම්මක් තමා 👊♥️

  • @chathurangabandaranayaka7918
    @chathurangabandaranayaka7918 3 ปีที่แล้ว +26

    කෝණාර අයියා ඔයා කලින් වීඩියෝ එකක් දලා තිබ්බා මතකද 7 වසරෙන් ජීවිතෙ ගොඩ දාගත්ත කෙනෙක් ගැන..අන්න ඒ ඇකඩමි එකට ගියා හොදද අපේ නංගිට.ඇත්තටම අයියා ඒක පිටින් නම් මාර ලස්සනයි..අපි යනකොට නම් ළමයි හිටියෙ නෑ..අපි ඇහුවා ළමයි කෝ කියලා..එයාලා කිව්වෙ ළමයි නිදි මහන්සියට අද ශ්‍රමදානයක් තිබ්බා කියලා..ඇත්ටම අයියා එකේ අවුරුද්දක් ඉගෙන ගන්න කෙනෙක් 469000 ගෙවන්න ඕනි..එච්චර ගෙවලත් අර ළමයිගෙන්ම ඒ හොස්ටල් එක සුද්ද කරගන්නවා..අනික අයියා ඒක දේශපාලන සම්බන්ධයක් තියන එකක් ඇයි දන්න ඇතුලෙ හැම තැනම අපේ ජන බල පක්ෂය කියලා බෝඩ් ගහලා..තව දෙයක් අයියා..අපි ගියේ හොස්ටල් එක බලන්න හොදද..කෙල්ලෙක් තනියම දාලා එනකොට හොස්ටල් එක ගැන ආරක්ෂාව ගැන බලන්න ඕනි නෙ..ඒත් අපිට පෙන්නුවේ නෑ.පිට අයට බලන්න දෙන් නැ කිව්වා..තව අයියා අපි බාත්රූම් එකට ගියා..ඒ බාත්රූම් එක එහා පැත්තෙ පොඩි කාමයරක් තිබ්බා ඒකෙ දොර ලොක් කරලා එතන සෙරෙප්පු දෙකක් තිබ්බා තව කැම පිගානක් තිබ්බා යෝගට් එකක් තිබ්බා ඒකට තමා බය හිතුනේ අයියා..ඇත්තටම ඒ තැන නම් මම රෙකමන්ඩ් කරන් නෑ.

    • @onlinechessbro9622
      @onlinechessbro9622 3 ปีที่แล้ว +1

      මට ඒ Video link එක එවන්නකො

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 3 ปีที่แล้ว

      😐

    • @Lankanlife
      @Lankanlife 2 ปีที่แล้ว +1

      උබල වගේ රට හරක් තාම ඉන්නවනේ🤣 කෝනාර කියන්නේ බිස්න්ස් කාරයෙක්..මේ කාලකන්නින්න්ට උබල රැවටෙනවනේ 🤣

  • @rolfmusafer7799
    @rolfmusafer7799 3 ปีที่แล้ว +10

    Thank You Madushka for all the guidance given in this online learning space..!! Keep up your excellent good work..!!

  • @geethsathsara
    @geethsathsara 3 ปีที่แล้ว +15

    ඒ අදහස් ටික ගොඩක් වටිනවා♥️♥️♥️♥️

  • @malshanwanninayake3449
    @malshanwanninayake3449 3 ปีที่แล้ว +3

    මගෙ ජීවිතේ දැකපු නිහතමානීම අදහාගන්න බැරි මනුෂ්‍යත්වය තියන පුද්ගලයෙක්..බොරු නම් එක පාරක් ගිහින් හම්බ වෙලා බලන්න ♥️ මගේ short film එක රගපාන්න මාතලේ ඉදලා කොළඹ ඇවිත් කාර් එකත් හප්පගෙනත් "මල්ලි ඕවා මොනාද බං" කියලා shooting ඉවර කලා රැයක් නිදිමරාගෙන..මේ වෙලාවේ මතක් කරන්න ඕනි එයාගෙ ලගින්ම ඉන්න එයාගෙ වයිෆ් හසිනිව..මේ වගේ නිහතමානී මිනිස්සු ලංකාවේ පිනට පහල උන අය..ලංකාවේ අංක එකේ නිහතමානීම ධනවතා වෙන්න කියලා මම සුභ පතනවා..එන්න බලමු එයා රගපාපු Sci-fi short film එක 😍♥️ th-cam.com/video/S21Uztt12SY/w-d-xo.html

  • @Prasithvishan
    @Prasithvishan 3 ปีที่แล้ว +5

    වටිනා අදහස් ගොඩක් කියවෙනවා මේ video eken.Thank you for the motivation

  • @chamalrandika2575
    @chamalrandika2575 3 ปีที่แล้ว +9

    නිහතමානී චරිතෙ❤️
    ජිවිත කාලෙ හම්බුන හොදම ගුරුවරයා🙏

  • @yehen5863
    @yehen5863 3 ปีที่แล้ว +25

    ආසම චරිතයක් තමා ඉතින් 🤘❤️

  • @vibathrajakaruna8154
    @vibathrajakaruna8154 3 ปีที่แล้ว +9

    මදුශ්ක අයියට ඉදිරියටම යන්න සුභ පතනවා.

  • @naveensaumya7788
    @naveensaumya7788 3 ปีที่แล้ว +5

    මෙන්න නියමම චරිතේ...කියන්න දෙයක් නෑ.......👍👍👍

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +2

    නිහතමානි මනුස්සයෙක් දිගු ගමනක් යන්න සක්තිය දහිරිය ලැබේවා දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි

  • @nimesha3000
    @nimesha3000 3 ปีที่แล้ว +2

    නියම concept එක, මමත් හොයන දේ , මම හැම කෙනෙක් වම You tube , internet serf කරනවා. Webinar join වෙනවා ලංකාවේ විතරක් නෙමෙයි පිටරට වලත් . මම කැමති අපේ රට ගොඩදාන්න උදව් කරන අයට . නියම දේශ ප්‍රේමියෙක්.❤️ හරිම කැමති මෙි discussion එකට . මමත් ගුරු වෘත්තියට සමිබන්ධ කෙනෙක් .හරි දේ හොයන්න සහ අනිත් හරි දේ වටහා ගන්න උදව් කරන අයට ආශිර්වාද ගලාගෙන එනවා. මධුෂ්ක ජයවෙිවා
    ලොකු concept එකක් හරි සරලව කියා දෙනවා.

  • @rashmikajpremathilaka6703
    @rashmikajpremathilaka6703 3 ปีที่แล้ว +21

    මගේ ජීවිතේට හම්බ උන හොදම ගුරුවරයා Madushka aiya❤

    • @realitylk8072
      @realitylk8072 3 ปีที่แล้ว +1

      Matath guidance ekak denna baridq

    • @rashmikajpremathilaka6703
      @rashmikajpremathilaka6703 3 ปีที่แล้ว

      @@realitylk8072 Madushka Dissanayaka aiyage page ekata yanna hoda guide ekak hamba wei..❤️

    • @josep1433
      @josep1433 3 ปีที่แล้ว

      ඔබනම් නියම පොම්නයෙක්🤣🤣

  • @thisaruchamika8207
    @thisaruchamika8207 3 ปีที่แล้ว +7

    Konara vlog... superb channel.❤️❤️
    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️❤️ 😍😍

  • @kasunudayanga7833
    @kasunudayanga7833 3 ปีที่แล้ว +7

    Marai respect සහෝදරයෝ දෙන්නටම ❤️❤️

  • @gamersland9570
    @gamersland9570 3 ปีที่แล้ว +5

    අල්ලපු ගමේ ඉදලත් තවම මුන ගැහිලා නැති එක ගැන නම් දුකයි 😭😭

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว +5

    කෝනාරගේ හොදම ඉන්ටර්විව් එක

  • @3sceditz194
    @3sceditz194 3 ปีที่แล้ว +15

    ලංකාවෙ ඉන්නෙ වැඩ්ඩො..🔥
    ජයවේවා..✌️

  • @dilperera646
    @dilperera646 3 ปีที่แล้ว +13

    හරිම සතුටුයි මෙි ඉන්ටවිවි එක දැක්කම ඔයාට පොඩි කාලේ ඉදලා තිබිබ එකම බලාපොරොත්තුව මෙි තැනට එන්න❤ රටට සේවයක් කරන්න විතරමයි මදුශ්ක හරිම සතුටුයින් දැන් ඉන්න තැන ගැන තව තවත් ඉදිරියටම යන්න ලැබෙිවා

    • @josep1433
      @josep1433 3 ปีที่แล้ว

      අනෙ උබ පුම්ක දීපන් හුම්ති

  • @vajirakumari6402
    @vajirakumari6402 3 ปีที่แล้ว +8

    අපි රට දුක් විදිනවා අනේ අපට කියා දෙන්නකෝ අපි ගෙයක් හදා ගන්න විදින දුකක් ජේසු පිහිටයි

    • @kalanabrahmana1437
      @kalanabrahmana1437 3 ปีที่แล้ว

      ඔකේ තියෙනවා මේ පහල subject වලට අදාලව pdf free
      📌 Forex
      🔘Forex මුල සිට සරලව(ලක්ෂපති රහස් PDF Set )
      🔘Fundamental - 01
      🔘Fundamental fx English
      📌Ebay Dropshipping
      📌Fiverr(ලක්ෂපති රහස් PDF Set එක ඇතුලුව වෙනත්.... )
      📌Other E-money PDF
      🔘Ad.fly වලින් මුදල් සොයමු
      🔘Adsense ගූගල් ඈඩ්සෙන්ස්
      🔘BitCoin වලින් සල්ලි හොයමු
      🔘Bitcoin
      🔘Clixsense වලින් මුදල් සොයමු
      🔘Dark Web
      🔘Earn-Online-PDF
      🔘Etsy Digital PDF
      🔘Etsy Online Business
      🔘Face Book Like දමා මුදල් සොයමු
      🔘Facebook (1)
      🔘Import from China
      🔘Micro Jobs
      🔘Microworkers වලින් සල්ලි හොයමු
      🔘oDesk හැකියාවෙන් මුදල් උපයන්න
      🔘Online Typing Jobs මගින් මුදල් ඉපයමු
      🔘Online Typing Jobs
      🔘Paypal Accounts Create
      🔘Paypal ගිණුමක් නිවැරදිව හදමු
      🔘Popcash
      🔘Shopify
      🔘TH-cam එකෙන් සල්ලි හොයමු
      🔘TH-cam
      📌Sharemarket
      📌Office Package
      🔘Adobe Photoshop
      🔘Microsoft Access
      🔘Microsoft Excel
      🔘Microsoft PowerPoint
      🔘Microsoft Word
      🔘Vissual Basic
      📌Rich dad poor dad Sinhala

  • @fimoproductions-1971
    @fimoproductions-1971 3 ปีที่แล้ว +27

    මදුෂ්ක අයියාගෙන් ඉගෙන ගෙන ඒ ඔෆිස් එකේ වැඩ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.❤️

    • @nirmalaharshani5749
      @nirmalaharshani5749 3 ปีที่แล้ว

      Msdushka contac karaganna කොහොමද

    • @Apeajiwethea.
      @Apeajiwethea. 3 ปีที่แล้ว +1

      Mea aiyagea TH-cam channel akea nama mokakda uganwana deawal thiyeana

    • @kmtharu9651
      @kmtharu9651 3 ปีที่แล้ว

      Clz karanawada mee aiya

    • @fimoproductions-1971
      @fimoproductions-1971 3 ปีที่แล้ว +2

      @@Apeajiwethea. eyage චැනල් එකක් නෑ

    • @fimoproductions-1971
      @fimoproductions-1971 3 ปีที่แล้ว +1

      @@kmtharu9651 course නම් කරනවා fb course ekai youtube course ekai ✌️

  • @nuwaniwathsala9718
    @nuwaniwathsala9718 2 ปีที่แล้ว +2

    Field එකේ දැකපු quality ම චරිතයක්..❤️

  • @tajithperera4147
    @tajithperera4147 3 ปีที่แล้ว +11

    වැඩ්ඩෙක් තමා 🔥♥️

  • @sirinisrikumari5341
    @sirinisrikumari5341 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් සතුටුයි මමත් ගොඩක් ආසාවෙන් හිතන දෙයක් තමයි අද ලැබුනෙ කොහොමද ඔන්ලයින් සල්ලි හොයන්නෙ කියන අදහස ඉතින් මාත් කැමතියි මගේ දැනුමෙන් ඔන්ලයින් සල්ලි හොයාගන්න මටත් උදව් කරන්න කියල ඉල්ලමින් මදුෂ්ක දිසානායක මහත්තයට සුබ අනාගතයකට ආශිර්වාද !!! මම ගුරුවරියක් මට ආසයි ඉංග්‍රීසි (හා සිංහල( ළමාගීත වැඩසටහනක් කරන්න මට විස්තර දෙන්න මුදල් ගෙවා ඔන්ලයින් ඉගෙනගන්නත් කැමතියි දැන් කොරෝනා නිසා එන්න බැහැනෙ ඉතින් මට විස්තර දෙන්න බොහෝම්ස් ස්තුතියි

  • @udayangajayawardhana174
    @udayangajayawardhana174 3 ปีที่แล้ว +12

    Madhushka අයියගේ පොටො එක දැක්ක ගමන් Click කරේ 😍😍

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +67

    Online බිස්නස් එක හරියට කරොත් ඕනේ කෙනෙක් ගොඩ..😊 හැබැයි ඒ බිස්නස් කරන්න මොලයක් තියෙන්න ඕනේ..😏

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +1

      😌😌

    • @3sceditz194
      @3sceditz194 3 ปีที่แล้ว +2

      ඔව්..😊

    • @akindudewnaka5357
      @akindudewnaka5357 3 ปีที่แล้ว +3

      හැමෝටම ඉතින් මොලේ තියෙන්නේ 😂හරියට පාවිච්චි කරන්න තමා දැනගන්න ඕන

    • @lashinipinsarani1987
      @lashinipinsarani1987 3 ปีที่แล้ว

      @@akindudewnaka5357 අන්න හරි..🙊🐒😂

  • @sandunishara8363
    @sandunishara8363 3 ปีที่แล้ว +5

    Online බිස්නස් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන් තැනක් නැද්ද කෝණා 😇💗

    • @sandunishara8363
      @sandunishara8363 3 ปีที่แล้ว

      @@samadhikavindya4533 kohomada contract kara ganne

  • @kavithrashintha8387
    @kavithrashintha8387 3 ปีที่แล้ว +6

    Madushka අයියා , legend එකක්..❤️✌️

  • @podda......404
    @podda......404 3 ปีที่แล้ว +1

    අයියෙ ඇත්තටම නියමයි අයියෙ. මාත් ඔය දේවල් ගැන ගොඩක් හොයනව 😊 අයියගෙ කතාවෙන් නොදැන ඉදපු ගොඩක් දේවල් දැනගත්ත. 😊 thankz අයියෙ

  • @navod2406
    @navod2406 3 ปีที่แล้ว +41

    ලසන්ත අය්යා ඊලගට ගේන්න ඕන කියන කට්ටිය කෝ 👍

  • @chenuka9976
    @chenuka9976 3 ปีที่แล้ว +7

    පට්ට ආස චරිතයක් madushka අයියා❤️

  • @shunu1734
    @shunu1734 3 ปีที่แล้ว +4

    සුපිරිම චරිතයක් අයියා Tnx Motivation කරට

  • @earnersclub7024
    @earnersclub7024 3 ปีที่แล้ว +11

    Madushka 😍❤️

  • @blackwhite9759
    @blackwhite9759 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ මේ දේවල් ගැන හොයන්න තිබ්බ උන තවත් වැඩි උනා ජයෙන් ජයම වේවා. ලංකාව වෙනස් කරන්න පුලුවන් ඔයා වගේ තව 1000 ක් එකතු උනොත් ❤

  • @MilindaJayawardhana
    @MilindaJayawardhana 3 ปีที่แล้ว +25

    madushka ayya❤😍

  • @diranachintha8798
    @diranachintha8798 3 ปีที่แล้ว +6

    Promising!! Thank You Brothers

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว +1

    You are a great person to this dying country. Theruwansaranai ! . I wish you with success life.

  • @hishisplantworld
    @hishisplantworld 2 ปีที่แล้ว +1

    හරිම වැදගත්❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +7

    අනේ අපිටත් ආසයි ඔය විදියට දියුණු වෙන්න CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌 .

  • @Crypto_Trend
    @Crypto_Trend 2 ปีที่แล้ว +3

    මුලු ලංකාවෙම ණය ගෙවන්න පුලුවන් 😁😁 😁😁

  • @shamalisewwandi9744
    @shamalisewwandi9744 3 ปีที่แล้ว +1

    අයියේ උදව්වක් කරන්නකෝ 🙏🙏🙏🙏 අනේ දෙයියනේ

  • @krishanbasnayake7578
    @krishanbasnayake7578 3 ปีที่แล้ว +2

    Online Entrepreneur හරියට කිවුව එක්කෙනා කෙනාද කොහෙද මෙ

  • @JanithKavinda
    @JanithKavinda 3 ปีที่แล้ว +10

    Madushka Ayya ❤️❤️

  • @dinudaya990
    @dinudaya990 3 ปีที่แล้ว +15

    පට්ට අයියේ.❤️

  • @TheVictorsAcademy
    @TheVictorsAcademy 3 ปีที่แล้ว +2

    කෝනාර ඔබ තව වෘත්තිය මට්ටමෙන් ගැටලු යොමු කරොත් හොඳයි කියලා හිතනවා ! මෝඩ ප්‍රශ්නත් අහනවා !

  • @maheshyonah
    @maheshyonah 2 ปีที่แล้ว

    මනුස්සයෙක්ගේ ජීවිතයක් ගොඩ දානවා කියන්නේ ඒක හිතට මාර ආතල් එකක් 💙 ජය 👊

  • @user-ls4sn5wp1j
    @user-ls4sn5wp1j 3 ปีที่แล้ว +22

    මෙ සෙට් එකම හරි හොදයි දවසක් නොදන්න දෙයක් අහගන්න මෙයාලගෙ සෙට් එකෙ අශාන් රන්දික කියන අයියාට මැසෙජ් කලාම කිසිම ලොකුකමක් නෑ රිප්ලැයි කලා මෙ සෙට් එකම එලම කොල්ලො ටිකක් ජිවිතෙ දිනන්නම තව ලැබෙන්න ඔනෙ ❤💪

    • @no-fn7km
      @no-fn7km 3 ปีที่แล้ว +1

      Madhuska aiyage number ekk tiyenwda

  • @twentyone2d
    @twentyone2d 3 ปีที่แล้ว +2

    මම මගේ channel එකේ තියන animation හදන්න පටන් ගත්තේ මට වයස 23 දී. මේ වෙද්දී සැහෙන තරමක client base එකක් හදාගෙන තියනව, හැබැයි මධුෂ්ක අයිය කියුව වගේ school කාලෙම මේක සෙට් උනානම් තව සෑහෙන ගමනක් යන්න තිබුන මේ වෙද්දී. පොඩි වයසේදී තේරෙන්නේ නෑ ඇත්තටම මොනවද ඉස්සරහට කරන්න ඕන, එක focus කරලම ඉගෙන ගන්නේ කොහොමද කියල. ලංකාවේ education එකේ එහෙම option එකක් නැ කියල මට හිතෙන්නේ..

  • @shanakadilshan8610
    @shanakadilshan8610 3 ปีที่แล้ว +8

    Proud Of You Madushka Aiya❤😍❤

  • @ravindrakrishnam3310
    @ravindrakrishnam3310 3 ปีที่แล้ว +1

    Lanka VA Naya gevenna oyata hithuna yahapath sithuvilla lanka va nayakarana ayata therenna neththa aye oyata jaya

  • @tinushagaming4748
    @tinushagaming4748 3 ปีที่แล้ว +4

    මේකනම් නියමයි👍👍👍

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 3 ปีที่แล้ว +3

    උත්සාහය
    කැපවීම
    නොසැලෙන අධිෂ්ඨානය ➡️ජයග්‍රහණය 💪

  • @loranishanikausarambege424
    @loranishanikausarambege424 3 ปีที่แล้ว +1

    Tanks budusaranai!!!

  • @samanthacooray7798
    @samanthacooray7798 3 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි ,නොදන්නා දෙයක් පැහැදිලි කිරීම ගැන

  • @m.uparathanam.uparathana217
    @m.uparathanam.uparathana217 3 ปีที่แล้ว +3

    පොලොන්නරුවේ ඉන්න අමිල ගුනවර්දන අයියාත් එක්කත් විඩියෝ එකක් කරන්න පුලුවන් ද අයියා .එයත් ඔන් ලයින් බිස්නස් මන් කෙනෙක් නම fb ඒකේ ගහල බලන්නකො.

    • @SasiruAnjana
      @SasiruAnjana 3 ปีที่แล้ว

      Business advisor chanel එකේ තියෙනව.

  • @amdatv8697
    @amdatv8697 3 ปีที่แล้ว +3

    මාරම වටිනා අදහස් ටිකක් ජ්‍යවේවා

  • @chalanavimukthi414
    @chalanavimukthi414 3 ปีที่แล้ว +13

    නියමයි ❤️

  • @mashisherath
    @mashisherath 3 ปีที่แล้ว +2

    යකෝ ගෑනු පරාන අඩුයි මේ වීඩියො එකට කමෙන්ට් කරල .ඒ කියන්නෙ ගැහැනු පරාන වැදගත් වීඩියො බලන් නැද්ද...🙄...කොච්චර වටිනවද අපිට ඉස්සරහට යන්න...කලින් දැනන් හිටියට අවුරුදු 15 ක් කම්පියුටර් එක යූස් කරල ග්‍රැපික් වලින් ලන්කාවෙ රුපියල් 5000 කට කාලෙ නාස්ති කරපු මම් .😥😥😥

  • @awishkamalith
    @awishkamalith 3 ปีที่แล้ว +5

    මදුශ්ක අයියා ❤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි .... මදුශ්ක .... තෙරුවන් සරනයි .. ඔයාට තවත් හරියන්න ඕන...

  • @dulajsamera5784
    @dulajsamera5784 3 ปีที่แล้ว +1

    Course tiyenawada igena ganna asai godak kal idan hoyanawa course eka kiyak wenawada

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +2

    Highly Appreciate . Keep it up the best out put .

  • @THAMBAPANI
    @THAMBAPANI 3 ปีที่แล้ว +2

    ඒකට අපේ පැත්තෙ එවුන් තුනවසරෙදි කරේ කොම්පියුටරේ ලෝකේ නැති වැල බලපු එක......

  • @kiraaproduction1510
    @kiraaproduction1510 3 ปีที่แล้ว +3

    හිත හොද කොල්ලෙක් ❤️

  • @slmobile7501
    @slmobile7501 3 ปีที่แล้ว +4

    Mamath mage palaweni business eka patangaththe 3800/= mobile shop ekak ada thamath tiken tika diyunu karagannawa magee shop eka mm ada inna thana gana mt godak sathutui.

  • @madawajayasanka7135
    @madawajayasanka7135 3 ปีที่แล้ว +5

    Superb ❤️❤️❤️

  • @nadunsanjanan
    @nadunsanjanan 3 ปีที่แล้ว +4

    අනිවාරෙන් paypal ලංකාවට ඕනෙ

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 3 ปีที่แล้ว +2

    Superb brother ...🌼❤️

  • @amilaaravinda7466
    @amilaaravinda7466 3 ปีที่แล้ว +5

    Invaluable bro. Feeling great of you both. ❤️❤️❤️

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 3 ปีที่แล้ว +2

    Madushka aiyh❤️
    කෝනාර 👏❤️

  • @bosiluvlogs5455
    @bosiluvlogs5455 3 ปีที่แล้ว +10

    ජය වේවා කෝණා අය්යා ❤️❤️❤️💪👍

  • @tanglejourney3184
    @tanglejourney3184 3 ปีที่แล้ว +2

    Mn mulinma salli heuwe 3 wasaren.mangalam kyala wedding wala.dewiyantau demaupiyantai pin sidda wenna hmbuna katahadin a/l iwara wnakal Mandalay qwa.laksha dekak withara mge yluwai mai mngalam kyala heuwa. Scl ynakal ammalata barak nowi mn e salli wlin mge wiyadam piri mha gththa💖