වාස්තු - නිවසේ දොරවල් හා ජනෙල් ගණන ඔත්තේද ? ඉරට්ටේද ? නිවැරදිව ඉගෙන ගමු. (How many Doors & Windows)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • නිවසේ දොරවල් හා ජනෙල් ගණන ඔත්තේද ? ඉරට්ටේද ? නිවැරදිව ඉගෙන ගමු. දැව උලුවස්ස පමණක් ගණනය කරන්නේද? මේ සියලු කරණු ඔබම දැනගන්න.

ความคิดเห็น • 73

  • @priyadarshanie3920
    @priyadarshanie3920 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක ගොඩක් හොඳයි. පැහැදිලි යි. ගෙයක් හදද්දි ඒකේ වර්ග ඵල ය බැලිය යුතුමද?ස්තූතියි.

  • @RukmalDissanayake
    @RukmalDissanayake หลายเดือนก่อน +2

    ලී වලින් හදපු උළුවහු දෙක ගලවලා සිමෙන්ති මැදලා එක උළුවහුවක් ඇලුමිනියම් දොරක් සමග දමා අනිත් එක කිසිවක් නොදමා සිමෙන්ති මැද පමණක් තිබීම ගැටලුවක් වේද?

  • @Kiyomi-kiyomi
    @Kiyomi-kiyomi 7 หลายเดือนก่อน +1

    Thanks for your reply

  • @sewwandidinaka9406
    @sewwandidinaka9406 2 ปีที่แล้ว +2

    Hodai pahadili thank you..

  • @Sunandatv-on3pb
    @Sunandatv-on3pb 2 หลายเดือนก่อน +1

    ඔත්තේ කියන්නේ මොකද්ද ඉරට්ටේ කියන්නේ මොකද්ද

    • @s.rthilakaratne5184
      @s.rthilakaratne5184 หลายเดือนก่อน

      ඔත්තේ කියන්නේ 2කෙන් බෙදෙන්නේ නති සංකයා ඉරට්ටෙ 2 බෙදෙනස්ංක්‍යා

  • @tisharajeewanthi1368
    @tisharajeewanthi1368 3 ปีที่แล้ว +5

    Sir නැගෙනහිර බස්නාහිර ට මුදුන් ලීය දැමීම අසුබද කියන්නකො

    • @sithakthaniyama2236
      @sithakthaniyama2236 ปีที่แล้ว +1

      Asubai kiyanne hiru nagina bahina hema welawema rasnaya ena nisa gedara ayata oluwe kekkuma enawalune apeth ehemai ..

    • @constructionsview1520
      @constructionsview1520  10 หลายเดือนก่อน

      නැත

  • @nilushasandamali5287
    @nilushasandamali5287 3 ปีที่แล้ว +4

    Thattu deke nivase kohomada ganan karanne. Dekama akatada wena wenamada?

  • @maheshiguruge7156
    @maheshiguruge7156 2 ปีที่แล้ว +2

    ape bathRoom eka tiyenneh ගේ ඇතුලේ නෙවෙයි.. ඒත් ගෙටම අල්ලලා හදලා තියෙන්නේ .එතකොට bathroom එකේ තියෙන ද්වාරෙයි,ජනෙලෙයි අයිතිවෙනවද එකතුවට

  • @jeevandalumuragama9246
    @jeevandalumuragama9246 6 หลายเดือนก่อน +1

    මගේ bath room එක ගෙයින් පිටට පන්නලා හදල තියෙන්නෙ . ඒකෙ දොර ගෙදර දොරවල් ගානට එකතුවෙනවද ? Fanlight එක ජනෙල් ගානට එකතුවෙනවද ?

    • @constructionsview1520
      @constructionsview1520  6 หลายเดือนก่อน

      ප්‍රශ්න දෙකටම පිලිතුර ඔව්

  • @nethudoni25
    @nethudoni25 8 หลายเดือนก่อน +1

    පධාන නිවසේ දොරවල් 7යි අාච්2යි... මුලුතැන්ගේ පධාන න්වසට සම්බන්ද නොකර අත්තිවිරමේන් වෙන්කරලා එක දොරක් තියෙනවා.. හරිද වැරදි

    • @constructionsview1520
      @constructionsview1520  8 หลายเดือนก่อน

      Aththiwaramen sambanda nokarata biththi walin sambanda nisa ekath gedarata aithi dorak.gedara dorawal ganana 10. Den obata pehedili ethi.pilithura video eke thiyenawa den.

  • @nilushasandamali46
    @nilushasandamali46 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට.
    එතකොට වැරෙන්ඩා එකේ වටේට අඩ බිත්තියක් තියෙනවා.ඒකෙන් ඇතුලට එන්න තියෙන තැනත් දොරකට ගන්නවද???

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne5184 หลายเดือนก่อน +1

    ජනෙල් ද්රවල් දෙවර්ගය ම තියෙන්න ඔනා ඔත්තේ සන්ක්‍යවට නෙද කරුනාකර පිලුතුරක් දෙන්න

  • @dashadil137
    @dashadil137 5 หลายเดือนก่อน +1

    මට දැනගන්න පුළුවන් ද ගේ ඇතුලේ ද්වාර ඔත්තේ ගානක් තිබිලා ගෙටම අල්ලලා (කුස්සිය පැත්තෙන් ස්ටෝ රූම් එකක් වගේ පොඩියට හදපු එකකට ) ගෙයින් පිට ට දොරක් දැම්මොත් ඒකත් මුළු ගෙදරම දොරවල් (ඔත්තේ ගානට) ගානටද ගනන් ගන්නේ කියලා

    • @constructionsview1520
      @constructionsview1520  4 หลายเดือนก่อน

      Dorawal gana 1k wedi wela iratte wenawa.

    • @dashadil137
      @dashadil137 4 หลายเดือนก่อน

      එතකොට ඒක හොද නැද්ද. මේක ගේ ඇතුලේ නෙවෙයි ගෙයින් පිට ඉතාම කුඩා පොඩි කාමරේකට දාන දොරක්

  • @kithsiri3101
    @kithsiri3101 8 หลายเดือนก่อน +2

    මම අසා තිබුනේ දොර උලුවස්සක කනක් තිබිය යුතුයි කියල. නැතිනම් ඒක උලුවස්සක් විදියට සලකන්නේ නැහැ කියල. ඇලුමිනියම් වලින් සාදන ලද උලුවස්සක් ගනන් ගන්නේ නැහැ කියල. අනේ මන්ද මොකක් ඇත්තද කියල. එක එක අය එක එක දේවල් කියනවා.

  • @sumedhalakmali3417
    @sumedhalakmali3417 ปีที่แล้ว +2

    Mewa hariyakarawa nethi wimen aethi wena getalu monawada

  • @chandanadias6001
    @chandanadias6001 ปีที่แล้ว +1

    අපේ ගෙදර වාස්තූ විදියට පෑලැන් එක හැදූවේ ඛ්ත්ති හරියාකාරව ගොඩනැගුවා නමූත් කාඛරයක දෝර සහ ජනේලය මැන්න ඛාස් අඩූ කරලා හදලා අපි ඛිත්ති පොඩි කතා වාස්තු විද්‍යාත්මක ඛැලූවොත් පැලැනෙන් පිට පැනලා නේද මෙය හොදයිද

  • @zzzar
    @zzzar 9 หลายเดือนก่อน +1

    මහත්මයා, කුස්සියත් මැද කාමරයත් අතර පොඩි කවුළුවක් තියෙනවා... ඒකත් ජනේලයක් විදියටද සලකන්නේ?

    • @constructionsview1520
      @constructionsview1520  9 หลายเดือนก่อน

      නැහැ

    • @zzzar
      @zzzar 9 หลายเดือนก่อน

      @@constructionsview1520 ගොඩක් ස්තූතියි❤ ගොඩක් චැනල්වලට කමෙන්ට් දාලා ඇහුවා... ඔබතුමා විතරයි පිළිතුරක් දුන්නේ...

  • @chathurangaperera9250
    @chathurangaperera9250 3 หลายเดือนก่อน

    මහත්මයා මට දැනගැනීමට අවශ්‍යයි මගේ ගෙදර ප්‍රධාන දොර කෙලින්ම වගේ තමයි කුස්සියේ දොරත් පිහිටලා තියෙන්නෙ , ඒ කිව්වෙ ප්‍රධාන දොරට කුස්සියේ දොර පේන්නෙ නෑ සාලයේ බිත්තියකින් වැහිලා තියෙන්නෙ නමුත් දොරවල් දෙක තියෙන්නෙ කෙලින් එහෙම තිබීම ශුභයිද? අශුභයිද කියලා කියන්න පුළුවන් ද?? ගොඩක් පින්

  • @manojindika9697
    @manojindika9697 6 หลายเดือนก่อน +2

    ඔතේ සන්ක්‍යාවක් කියන්නෙ මොකක් ද.

    • @asithavijerathna6939
      @asithavijerathna6939 6 หลายเดือนก่อน +1

      ඔත්තේ කියන්නේ 2න් නොබෙදෙන සන්ක්‍යා. ඉරට්ටේ කියන්නේ ඉතුරු නැතිව 2න් බෙදෙන සන්ක්‍යා.1,3,5,7,9... යන සන්ක්‍යා ඔත්තේ.2,4,6,8,..... යන සන්ක්‍යා ඉරට්ටේ.

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج 4 หลายเดือนก่อน +1

    Thanks

  • @heshanisachithri5008
    @heshanisachithri5008 3 ปีที่แล้ว +3

    Bathroom ekata aluminiyam උලුවස්සයි කොන්ක්‍රීට් ජනේලය dekath ganan gnnwada

  • @Kiyomi-kiyomi
    @Kiyomi-kiyomi 8 หลายเดือนก่อน +1

    Main door ekata wada wadi usakin janal usa wadi unot kamak naddha? Prashnayak ati weida?

  • @MRSHUBA
    @MRSHUBA ปีที่แล้ว +1

    Sathutihi.budusarani

  • @sureshnimal
    @sureshnimal 9 หลายเดือนก่อน

    ❤❤❤ nice and wish u all the best 🎉🎉🎉

  • @ishabandara2470
    @ishabandara2470 2 ปีที่แล้ว +1

    තට්ටු 2ke niwasaka duwara balankota kohomada balanne. Uda yata wena wenamada.. Nattan mulu ekathuwada? Padipelen athul wena pita wana thanuth ganan karanawad

    • @constructionsview1520
      @constructionsview1520  10 หลายเดือนก่อน

      සියලුම එකතුව. උඩ හා යට

  • @iroshanlahiru9816
    @iroshanlahiru9816 2 ปีที่แล้ว +1

    Podi geya apita thiyenne ekke dorawala dekai ekka janellayak thiyenne hodaida

  • @statedevelopmentandconstru1910
    @statedevelopmentandconstru1910 3 ปีที่แล้ว +2

    Good job

  • @sonalifernando2583
    @sonalifernando2583 ปีที่แล้ว +1

    Janel walata ,fix glass ganan gannawada?

  • @kalistasjayawickrama
    @kalistasjayawickrama 3 ปีที่แล้ว +1

    Good 👍

  • @rajithamadushan6912
    @rajithamadushan6912 7 หลายเดือนก่อน +1

    jenelayka enna ona piyana ganan wedagath wenawda

  • @deshapriyashirome1073
    @deshapriyashirome1073 3 ปีที่แล้ว +2

    Bohoma pahadilva oba vistara kara. Mata prasnayak tiyenawa oba thumagen Dana ganna. Ape nivase pradahana dorawal 2k tiyenne gey athule room 2, bathroom akey ethana dorawal ekathuwa 3k.mata danaganna ona eta amatarawa lintel 3k yatin nitharam aha meha yanna tiyenawa ewath dovara walata ayeth wenawada. Pilethurak Bala porothtu wenava budu saranai 🙏

  • @tharindudanushka6289
    @tharindudanushka6289 ปีที่แล้ว +3

    warandawa kanu ganana keyada

  • @c_jay...38
    @c_jay...38 3 ปีที่แล้ว +2

    👍👍

  • @usithamalithsen6100
    @usithamalithsen6100 2 ปีที่แล้ว +1

    Thank you

  • @lakshibamunuarachchi547
    @lakshibamunuarachchi547 3 ปีที่แล้ว +1

    Bathroom dora pivisumuth ganan karanawada

    • @pavithra5369
      @pavithra5369 2 ปีที่แล้ว +1

      @@constructionsview1520 oba thumawa sambanda karaganna puluwanda.matath visthara denaganna oni.Email akak danna puluwan.

    • @kumarisuriyapperuma3686
      @kumarisuriyapperuma3686 2 ปีที่แล้ว +1

      Oba thuma sambanda kara gatha hakke keseda

  • @thiwankamadhikari9403
    @thiwankamadhikari9403 3 ปีที่แล้ว +1

    Bathroom ale dora ganan gannawada??

  • @ruwansampath1859
    @ruwansampath1859 2 ปีที่แล้ว +1

    Tp no denna

  • @indikaasantha7968
    @indikaasantha7968 3 ปีที่แล้ว +2

    ජනෙල් තැබිමේදි සුභ පාදයකින් තැබිය යුතුද?නැතිනම් ජනෙල් අපට අවශ්ය්‍ය තැනකින් තැබිය හැකිද

    • @constructionsview1520
      @constructionsview1520  3 ปีที่แล้ว

      Niwasehi biththi suba padawala thiyanna. A biththi center wala janel thiyanna

  • @Nimnaya1980
    @Nimnaya1980 3 ปีที่แล้ว +1

    door window eka dorak lesada ganne fan light eka janelayakda

  • @samankumarasinghe6718
    @samankumarasinghe6718 ปีที่แล้ว +1

    ජනෙල් ganan කරන්නේ කවුlu ganada නැත්නම් පියන් ganada