Ape Gedara Part 84 ඔබේ නිවසේ ප්‍රධාන ‌දොර තියෙන තැන හරි ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Like us on Facebook
    / vaastushastraya
    වාස්තු ශාස්ත්‍රය
    / srilankahous. .
    Sri Lankan House Plan

ความคิดเห็น • 114

  • @lakminiwijewardhana9004
    @lakminiwijewardhana9004 2 ปีที่แล้ว +4

    අපි වසර 10ක්‌ කුලියට ඉදලා දැන් ගෙයක් හදන්නේ. පියාණනි මට ප්‍රධාන දොර දෙක තැබීමට සුදුසු දිසා සහ එයට බිත්ති මැන ගන්න ක්‍රමය පහදා දෙන්න ගොඩක් පිං

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +2

    දසුන්ගෙ ඇදුම නම් අද හරිම ලස්සනයි මොකද දසුන් ඔය තරම් කම්මැලි වෙන්නෙ ලාංඡ්න ගැන මහත්තය වීඩියෝ එකක් කරමු කිව්වම අපිත් හරි ආසයි ඒව ගැන දැනගන්න ගෙදර ප්‍රධාන දොර පිහිටල තියන පැති අනුව ගෙට තීන්ත ගාන්න සුදුසු පාටවල් මොනවද කියලත් වීඩියෝ එකක් කරන්න ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි

  • @chintakaprasad4148
    @chintakaprasad4148 4 ปีที่แล้ว +3

    ඔබ දෙදෙනාට ගොඩක් පිං මේ දැනුවත් කිරීම් පිලිබදව. මාගේ ප්‍රශ්නය , මාගේ ගෙදර ප්‍රදාන උළුවස්ස සුබපාදයකට අහුවෙන්නේ නෑ. ගලවලා සුබපාදයක තැබුවාට කමක් නැද්ද.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      බලන්නැතුව කියන්න අමාරුයි

  • @welgamageirangani417
    @welgamageirangani417 4 ปีที่แล้ว +1

    රාජ්‍ය ලාංජනය ගැන අපව දැනුවත් කීරිම ගැන බොහෝ සේ ස්තුතිවන්ත වෙමි.අප රටේ අභිමානය ගැන ලොවට පෙන්වන ලාංජනයක් එලෙස වෙනස් වූයේ කෙසේද ? මෙවැනි හරවත් දේ අපට කියාදෙන ඔබතුමාටත් දසුන්ටත් තෙරුවන් සරණයි .

  • @sugathsanjeewa2389
    @sugathsanjeewa2389 4 ปีที่แล้ว +2

    මේ දැනුවත් කිරිම ඔබ දෙදෙනාට ස්තුති .මහාත්මයානෙනි නිවසේ ප්‍රධාන දොරට (( උළු අහු ත් ඇතුලුව )) අදාල උස දිග පලල යම් ප්‍රමානයක් තිබෙනවද .බුදු සරනයි

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      අපි අනෙක් අයත් දැනුවත් කරමු

  • @user-zm3kc9pl5u
    @user-zm3kc9pl5u 4 ปีที่แล้ว +5

    Tava home ආයතනය මගින් කරපු නිවාස වලා වීඩියෝ ටිකක් කරන්නකො. ප්ලීස් .

  • @priyankaraperera1600
    @priyankaraperera1600 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම. දැනට මම දකුණු කොරියාවේ රැකියවක නිරත වෙමි. 2021 මව් රටට පැමිනීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඊට මත්තෙන් ඔබ තුමා විසින් රචිත පොත් කිහිපයක් කියවා දැනුමක් ලබා ගැනීමට කැමැත්තෙමි. මට දැන ගැනීමට අවශ්‍ය පොත් මිලදී ගැනීම සදහා එම පොත් වල නම් මොනවාද යන්නයි.. (01) නිවසක අත්තිවාරමේ සිට නිමව්ම දක්වාම ලියා ඇති පොත්වල නාමයන්. (02) නිවසක බඩු භාහිරාදිය තැබිය යුතු දිශා පිලිබඳ ලියා ඇති පොත්. (03) ගෙවත්තේ සිටවිය යුතු සුභ ශාක සහ ඒව සිටවිය යුතු දිශා පිලිබඳව ලියා ඇති පොත්... ස්තූතියි.. පිලිතුරක් බලාපොරොත්තු වෙමි..🙏🙏🙏🙏

  • @nilanthawijesinghe6653
    @nilanthawijesinghe6653 3 ปีที่แล้ว +2

    දකුණට මුහුණලා ඇති නිවසට ප්‍රධාන දොර තැබිය යුත්තේ කුමන කොටසින්ද?
    බටහිරින් පිටවීමේ දොර දැමීමට සුදුසුද? කරුණාකර එයට සුදුසු සථානයක් කියන්න..
    නිවසට බටහිර දිශාවෙන් ගේට්ටුව දැමීමට සුදුසුද.?

  • @suranganilukshan2871
    @suranganilukshan2871 4 ปีที่แล้ว

    ඔබ දෙපලට ස්තූතියි මගේ නිවස ඇතුලේ සිටන් ප්‍රධාන දොර කෙලින් එළිය බැලූ විට වැරැන්ඩා එකේ කනුවක් පේනවා ඒ කණුව උළු වැස්සේ සෙන්ටර් එකට සමානව පොඩ්ඩක් සයිට් වෙන්ඩ තියෙන්නේ එය සුබද අසුබද කියල දැන ගන්න කැමතියි ස්තුතියි

  • @kanthidias7267
    @kanthidias7267 4 ปีที่แล้ว +1

    ස්තුතියි මහතාණනි දසුන් පුතා ටත් ස්තුතියි අපව දැනුවත් කිරීම ගැන පින්

  • @piyalpuspakumara9915
    @piyalpuspakumara9915 3 ปีที่แล้ว +2

    අපේ toilet වල තියෙන්නේ ඊසාන දිශාවේ.ඒක අශුභයි කියා ඔබ තුමා කිව්වා.ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරිද?

  • @user-wv5tc2lt4h
    @user-wv5tc2lt4h 4 ปีที่แล้ว

    මගේ නිවසේ කුස්සිය සහ කබරයකට අඩිතාලම නිමකර ඇත දැට එහි කබරය පමණක් නග්ගලා වහලේ වැඩ නිමකර ගෙට ගෙවදීම කරන්න හොදයිද තනි කබරයක් නිසා ඔබතුමාගන් පිලිතුරක් බලා පොරොත්තු වෙමි ඔබදෙදෙනාටම ගොඩක් පිං මෙවැනි වැඩසටහන් කරනවාට බුදුසරණයි

  • @rasikagabriel679
    @rasikagabriel679 4 ปีที่แล้ว +1

    මම නිවස ඉදිකිරීමේදී ලබාගත් උපදෙස් පරිදි , බටහිරට ප්‍රධාන දොරටුව පිහිටි නිවසේ බටහිර පාදම කොටස් 8කට බෙදා එහී 3,4,5 සහ 6 (දකුනේ සිට අංක 1 ආරම්ඹවේ) යන කොටස් වල ප්‍රධාන උලුවස්ස ස්තාපනය කිරීම සුදුසු බැව් සදහන් කරනලදී. මෙහි සත්‍යාසත්‍යතාව පැහැදිලි කර දෙන්න.

  • @thribro919
    @thribro919 3 ปีที่แล้ว +1

    නැගෙනහිර පැතට ප්‍රධාන දොර දාලා තියේනේ හැබැයි බිතියේ කොනටම දාලා තිය්නවා ඉසන පැතට වෙන්න එක වැරදිද

  • @nilankanilanka1435
    @nilankanilanka1435 4 ปีที่แล้ว

    Adath itha watena dewal igena gathta obatumage vediyowa magen bohoma pen obatumata ha dasun sahodarayata me wage itha watena denumak apa wenuwen iderepath karanawata🙏🙏

  • @chanakadassanayaka663
    @chanakadassanayaka663 3 ปีที่แล้ว +1

    පාද බෙදා පධාන උළුවස්ස තැබීමේදී ගෙදර ඉදිරිපස දිග අඩි 26.4කි. පසු පස දිග 34.8කි . මෙහිදී පාද බෙදාගන්නේ කෙසේද

  • @amilachinthaka8908
    @amilachinthaka8908 4 ปีที่แล้ว +1

    නිවසක දොර උලුවහු සහ ජනෙල් උලුවහු තිබියයුතු නිවැරදි ගනන සැදීමෙදි බිමි මට්ටමෙ සිටම ඉහලට නැගෙන ජනෙල් උලුවහු සලකනු ලබන්නේ ජනෙල් ලෙසද නැතිනම් දොරවල් ලෙසද?
    ජනෙල් උලුවහුවක් ඇති fixed glass window එකක් ජනේලයක් ලෙස සලකනවාද?
    කොන්ක්‍රිට් උලුවහු තැබුවහොත්, ජනෙල් දොරවල් ගනන සැදීමෙදි ගනන් නොකල යුතු ද?
    කරුණාකර පිලිතුරක් ලබාදෙන්න
    බුදු සරණයි

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      යූටියුබ් එකෙන්ම උත්තර දෙන්නම්

  • @mocmumbagaming5093
    @mocmumbagaming5093 3 ปีที่แล้ว +3

    ප්‍රධාන දොරටුව ලෙස සැලකෙනුයේ ඇතුල්වීමේ දොර පමණයි ද.එසේ නොමැතිනම් පිටතට පිහිටි දොරවල් ද

  • @poornadesilva3337
    @poornadesilva3337 3 ปีที่แล้ว +1

    Pradanadoren atulu wan wita pene uda thatuwe Kota bithiyak eye hodada?

  • @gaminipriyanka9037
    @gaminipriyanka9037 2 ปีที่แล้ว

    වාස්තු විද්‍යාව ඉගෙන ගන්න කැමතියි දැනටත් සැලසුමි අදිනවා . වැඩි දුරටත් දැනගන්න පාටමාලා තියෙනවද

  • @kapilalal5688
    @kapilalal5688 4 ปีที่แล้ว

    ගොඩාක් ආදරෙයි .මට පිලිතුරක් ලබාදී පිලිබඳව සතුටුයි .

  • @kasunbandar196
    @kasunbandar196 2 ปีที่แล้ว +1

    සර් ප්‍රේදාන දොරටුවට වඩා අනිත් දොරටු විසාල වෙන්න හෙද නැදද.

  • @priyanthasarojani7715
    @priyanthasarojani7715 3 ปีที่แล้ว

    Very effective programs

  • @pathmasiripanditharathna2480
    @pathmasiripanditharathna2480 4 ปีที่แล้ว +1

    උලුවහු කනු තනිලියකින්ම තියෙන්න ඔනිද..??

  • @rosanrosan9245
    @rosanrosan9245 4 ปีที่แล้ว +1

    පියාණනි මගේ ගේ බාත්රූම් එක පිහිටල තියෙන්නෙ ප්‍රධාන සාලේත් සමග.එ් වගේම කැම කාසරය ඉදිරිපිට.මෙය අසුභයිද.හම්බන්තොට සුච් එකේ සුනාමියට ලැබුන ගේක මගේ පදිංචිය.පවුලේ කිසිම සමගියක් දියුණුවක් නැ.මෙයට විසදුමක් තියේද.තෙරුවන් සරණයි

    • @sajangunarathna2399
      @sajangunarathna2399 4 ปีที่แล้ว

      මහත්තයා මගේ ගෙදර විස්තර නම් මම දන්නේ නැහැ.ඒත් මහත්තයා ඇත්තටම මම රැකියාවක් කලද,නිවසේ කිසිම දවසක රු.10000 වැනි මුදලක් ඉතිරි වෙලා නැහැ.ඇයි ඒ

  • @ereshadulanjalee4891
    @ereshadulanjalee4891 4 ปีที่แล้ว +5

    වැරන්ඩා එක ගෙදරට එලියෙන් තියේ නම්, center point එක ගනිද්දී අපි එකත් සලකලාද ගන්නේ?

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      අපි අනෙක් අයත් දැනුවත් කරමු

  • @samanthisamanthi3922
    @samanthisamanthi3922 7 หลายเดือนก่อน

    Mage niwase pradana Dora iesane kone tiyenne. Eka brahakma veda dosayata ahu wenawada

  • @ninjochris
    @ninjochris 4 ปีที่แล้ว

    Red Plam ගස් ගෙදර මිදුලේ හිටවන්න හොද ද? ඉඩමේ ගිනිකොනට වතුර මීටරය, ටැප් එකක් තිබීම සුදුසුද?

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว

    mamath obage video okkoma wage balanawa ath mama sema vitakama obalagen parsna kipa vitakma ahuwa ath mage 1k parsnekatawath uttara labune na a gana kanagatui sahodaraya

  • @pasannachaminda8646
    @pasannachaminda8646 2 ปีที่แล้ว

    සුපිරි.

  • @sudarshaperera6180
    @sudarshaperera6180 4 ปีที่แล้ว

    බුදුසරණනයි ඔබසැමට

  • @thushanikaushalya5397
    @thushanikaushalya5397 3 ปีที่แล้ว

    මහත්තයා අපේ ගෙදර ප්‍රධාන උලුවහුවට පොඩ්ඩක් අහු වෙනවා ⁣ගෙදර ලිඳ ඒක පිහිටලා තියෙන්නෙ ගේ ඉස්සරහ, සාමන්‍යයෙනේ ලිඳ / නළ ලිද පිහිටන්නෙ⁣ කුමන වගේ ස්ථානයකද මට පොඩ්ඩක් ඒ ගැන කියනවද

  • @user-ti1td5sm2o
    @user-ti1td5sm2o 11 หลายเดือนก่อน

    Ape gedara pradana uluassa basnahirata harila tiyenne samahara aya kiyanawa wenaskaranna kiyala wenas karoth thiyanna puluwan uthurata withrai mokalda karanna oni gedara hamadama prasna ai ehemawrnne

  • @malindarajitha571
    @malindarajitha571 4 ปีที่แล้ว

    Ape gedara Centre point ekata dakun paththen wash room ekak thiyennawa bitthiyekin wahila kamak nadda nagenhirata muhunala thiyena gdra pasupasa Dora kumana dishawata thiyenna oneda. Centre Point eke budupilimatak thibuna sudusuida. Salaye Centre Point eka tiyenne anek siyaluma rooms, kichan, dining eria, toilet uswa sadi a sudusuida sir

  • @pabodhabhashiniwijesekara2567
    @pabodhabhashiniwijesekara2567 2 ปีที่แล้ว

    අපේ ප්‍රධාන දොර උතුරට තියෙන්නේ .පිටවන දොර කොතන්ටද තියන්න ඔනේ?

  • @nuwansilva9131
    @nuwansilva9131 4 ปีที่แล้ว

    Vasthu anuwa house plan ekak design Karana vidiya vedio ekak danna puluwan nam.....

  • @shyamaleeinokashyamalee5863
    @shyamaleeinokashyamalee5863 4 ปีที่แล้ว

    මගේ නිවසේ ප්‍රදාන දෙරකඩ තියෙන්නේ බස්නාහිරට කමක් නැද්ද මට මේකට පිලිතුරක් දෙන්න පෙලක් අය කියනවා හොඳයි කියලා පෙලක් අය කියනවා හොද නෑ කියලා ප්‍රදාන පාර බස්නාහිරට තියෙන්නේ🌹🌹

  • @upulsamantha1559
    @upulsamantha1559 4 ปีที่แล้ว

    ඔබ දෙපලට ගොඩක් ස්තුති අපිව මෙහෙම දැනුවත් කරනවට. ප්‍රධාන දොරට දිග පළල ප්‍රමාණයක් තිබෙනවාද?

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      උපරිම උස අඩි අටහමාරක් පළල අඩි හතරහමාරක් ගැනීම සාධාරණයි

  • @pathumiwijesingha5464
    @pathumiwijesingha5464 4 ปีที่แล้ว

    Man hadanna inna gei uluassa pihitanbe pradana mudun liiya yatin issaraha warenda eken .eka subada?

  • @ranjithgunawardana57
    @ranjithgunawardana57 4 ปีที่แล้ว

    Mata pilituru lebune nehe basnahirata hisa dana sudusu nehe kiyala jotisawaru kiyanawa obatumamgen denaganna puluwanda mageduwsge rome akewena hisadaanna disawak nehe

  • @mallikajayalath1414
    @mallikajayalath1414 3 ปีที่แล้ว

    Maga gadara atula kalugal bitti tiyanawa aya asubada padipala vamataharanna tiyanna aya asubada toilat pit aka nagana hirata asubada esanata Gate aka tiyanna ara ballaga katawa kiyanawada ma durakatana ankayata kata kala pilituru danna kiuwa

  • @indrakumari5163
    @indrakumari5163 2 ปีที่แล้ว

    Sar padana uluwasa kelin mudun kurupawa hahuwela hoddada narakada

  • @virajkanchana2124
    @virajkanchana2124 3 ปีที่แล้ว

    Oba tumanlage ayathanaye nishpadanaya karana Mul gala mila kiyak wenawada

  • @lahiruthushansenavirathne5053
    @lahiruthushansenavirathne5053 3 ปีที่แล้ว +1

    දාවාර සටහන බලන්නේ කොහොමද? කොටස් 15න් හොද ඒවා නරක ඒවා ගලපගන්නේ කොහොමද? ඒක පැහැදිලි නෑ.

  • @hpprangika3539
    @hpprangika3539 4 ปีที่แล้ว +1

    Pradana uluwassata udin seewali rupayak ella tabeema sudusuda

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 ปีที่แล้ว

    Thanks

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 4 ปีที่แล้ว

    Godak pin danuwath kalata godak pin

  • @thamaradamayanthi4545
    @thamaradamayanthi4545 4 ปีที่แล้ว +1

    මහත්තයා මගේ ඉස්සරහ ගේ හදලා ගේ හදලා ඉවර අපි පදිංචිවෙලා හිටියා නැවත මට storu කාමරයක් ගන්න වුවමනා වුණා ඊට පසු ප්‍රධාන ගෙයි අත්තිවාරම සම්බන්ධ නොකර පරණ ගේ බිත්තියටම අල්ලලා කාමරයක් අපි ගත්තා ඒක වර්ගයට අනුව නම් සුදුසු kuwa නමුත් ඒක නරකද අපේ ප්‍රධාන ගෙයි අත්තිවාරම ට පහලින් තමයි පහත් කරලා අලුත් කාමරේට අත්තිවාරම දැම්මෙ බාසුන්නැහැලා කිව්වේ අරගෙන සම්බන්ධ කරන්නේ නැහැ කියලා මේක හොඳ ද නරකද

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      වරදක් නෑ වගේ

    • @thamaradamayanthi4545
      @thamaradamayanthi4545 4 ปีที่แล้ว

      @@jgodakandaarachchi4975 බොහොමත්ම ස්තුතියි මහත්මයා

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว

    obala dedenata jayawewa

  • @kushanirathnayaka9170
    @kushanirathnayaka9170 4 ปีที่แล้ว +1

    කාලයක් තිස්සේ සත්ව ඝාතනය කල,මාංශ වෙළෙඳාම කල ඉඩමක් මිලදී ගැනීම නුසුදුසු ද අශුභ ද පිළිතුරක් ලබාදෙන්න .

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      ඔව් ප්‍රශ්නයක්

    • @kushanirathnayaka9170
      @kushanirathnayaka9170 4 ปีที่แล้ว

      @@jgodakandaarachchi4975 කලහැකි විසදුමක් තියනවා ද

  • @kalpanablock6345
    @kalpanablock6345 3 ปีที่แล้ว

    Nirithata room ekak ne thiyenne negenahira batahira bayaba anivaryen nirithata room ekak thiyenna onada

  • @tasilanilmini6311
    @tasilanilmini6311 4 ปีที่แล้ว

    ගේ ඇතුලේ උතුරු දිශාවෙි පඩි පෙල යට මාලු ටැංකියක් තිබිම සුදුසු ද?

  • @poornadesilva3337
    @poornadesilva3337 3 ปีที่แล้ว

    Pradana doren gets athulu Wana wita pene main switch board eka me de narakada karunawen kiyadenna

  • @suneethasunendrathennakoon8026
    @suneethasunendrathennakoon8026 3 ปีที่แล้ว

    Nirithata pradhana dora hoda nadda?

  • @maheshvimukthi4665
    @maheshvimukthi4665 2 ปีที่แล้ว

    කෑම කාමරයට යන ආච් එක සහා කුස්සියට යන ආච් එක එක කෙලින් තැබීම සුබද

  • @malindarajitha571
    @malindarajitha571 4 ปีที่แล้ว

    Centre point ekata udin winwida penena shit ekak damnata kamak nadda

  • @sandarulakshitha9941
    @sandarulakshitha9941 2 ปีที่แล้ว

    Pradana doren dorak thibima sudusuda pahada denna

  • @dinukakaluarachchi1476
    @dinukakaluarachchi1476 4 ปีที่แล้ว

    Sir, Toilet fit saha lida gedara konakata ho wahalaya konakata ema asubada.

  • @indikajayasundara5326
    @indikajayasundara5326 3 ปีที่แล้ว

    Mage gedara pradana dora thiyanne wayabata eka hodaida

  • @nadeeshasewwandi2586
    @nadeeshasewwandi2586 4 ปีที่แล้ว

    Uturata bed eka danna hodaida??

  • @abhishekajayathissa7127
    @abhishekajayathissa7127 4 ปีที่แล้ว

    Gedara pradhana doratuwa danna sudusu dishawa kumakda....

  • @madushankakumara8724
    @madushankakumara8724 2 ปีที่แล้ว

    ඉසාන දිසාවට බුදුපිළිම තිබිබට කමක් නැද්ද

  • @vimukthichathuranga4392
    @vimukthichathuranga4392 3 ปีที่แล้ว

    Konkrit uluwahu pradana uluwassata hodaida

  • @kahawagefernando7018
    @kahawagefernando7018 4 ปีที่แล้ว

    Mage gedara pradana uluwassa konaka veyan kamakata lakva ata. Uluwassa maru kalayutuda. Piliturak labadenna. Budu Saranai.

  • @harshanakasun8385
    @harshanakasun8385 4 ปีที่แล้ว +1

    මාගේ නිවසේ ප්‍රධාන දොර කේලින්ම තුංන්මං සන්දියක් තිබේ. එය අසුබද;

  • @deepthidhammika4642
    @deepthidhammika4642 3 ปีที่แล้ว

    පල 4ට වහලේ ගැහුවට කමක් නැද්ද

  • @nadeeshasewwandi2586
    @nadeeshasewwandi2586 4 ปีที่แล้ว

    Bathroom eka dakunu dishawata tibeema sudusuida??

  • @dumindalakmal8308
    @dumindalakmal8308 2 ปีที่แล้ว

    සර් කුස්සි ෙය් ෙදාර වයඹ දිශාවට දාන්න ෙහාදද මට පිලිතුරක් ෙදන්න

  • @malindarajitha571
    @malindarajitha571 4 ปีที่แล้ว

    Thawama niwasa sada nathi nisa pilithurak laba denna

  • @sumindasampath4280
    @sumindasampath4280 4 ปีที่แล้ว

    Dan mae wedasatahana nobalama beri dayak wela loku danumak samajagatakaranawata palamuwa stutiwana atara danaganna on viyaparika istanawalata aluminium janel danawa wagae gadarata aluminium janal dana1 asubada

  • @asangamendis6105
    @asangamendis6105 3 ปีที่แล้ว

    එකෙක්වත් විඩියෝවල පලදෙකේ දොරේ පලමුවෙන් ඇරෙන පැත්ත කියලා නෑ😁

  • @subhashininiluka6874
    @subhashininiluka6874 4 ปีที่แล้ว

    Basnahirata predawn Dora tiyanna barida

  • @indrakumari5163
    @indrakumari5163 2 ปีที่แล้ว

    මහත්තයො අපෙ ප්‍රධාන උළුවස්ස කෙලින් මුදුන් යටලීය මූට්ටුව කුරුපාව හමුවෙලා මොකද උත්තරය ඕනි

  • @maheshvimukthi4665
    @maheshvimukthi4665 2 ปีที่แล้ว

    මේන් උලුවස්ස කෙලින්ම කෑම කාමරයට යන ආච් එක පිහිටීම සුබද අසුබද

  • @madukajayawardane9823
    @madukajayawardane9823 4 ปีที่แล้ว

    Sir ape aluth gedarata horunge karadara una.nawa niwase waasthu dosayak viya hekida? Obata pin

  • @bandulaamarasigha941
    @bandulaamarasigha941 4 ปีที่แล้ว

    Ihala malayaka piyan 2 dorA kelinma pitupasa janel pihitima subada

  • @sanjeewaathapaththu3664
    @sanjeewaathapaththu3664 4 ปีที่แล้ว

    Mahal niwasaka pradana uluwassa kelin bim ekak yama asubada

  • @chandrasenapitawalage6205
    @chandrasenapitawalage6205 4 ปีที่แล้ว

    Puluwanda mata lipinaya ewanna

  • @rathnayakaravi9372
    @rathnayakaravi9372 4 ปีที่แล้ว

    Wena kohen Hari plan aka adala meyalagata yanna epa wedak ne

  • @iroshanallakmal236
    @iroshanallakmal236 4 ปีที่แล้ว

    නිවසේ පිටුපස දොර වමට ඇරෙන ආකාරයට පැවතුණොත් දෝෂයක්ද

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว

    හැමදෙකම හිතිවිල්ල තමයි වරදින්නෙ නෙද

  • @nishanthisilva6841
    @nishanthisilva6841 4 ปีที่แล้ว

    Toilet hoda disawa kkoheda

  • @user-zo1iw5dt6v
    @user-zo1iw5dt6v 4 ปีที่แล้ว

    මගේ ගෙදර යට ලීය එක පැත්තකින් ළිද සහ අනිත් පැත්තෙන් ටොයිලට් වල කෙලින් තියෙන්නේ. මෙහෙම තියන එක හොද නැද්ද?

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      මිත්‍යා මත වලින් අයින් වෙන්න

    • @user-zo1iw5dt6v
      @user-zo1iw5dt6v 4 ปีที่แล้ว

      ස්තුතියි

  • @asankakumara8416
    @asankakumara8416 ปีที่แล้ว

    Pradana uluwassata udin mudun yata kiyai tibima sudusuda

  • @user-nr6ws6di3u
    @user-nr6ws6di3u 4 ปีที่แล้ว

    අපගෙ නිවසෙ සාලය L හැඩයට සකසාඇත එමනිසා ජනෙල දෙකක් මුහුනට මුහුනලාඇත සාලයෙ මැද සිටගත්ව්ට දෙපැත්තේ ජනෙල දෙකඇත එය අසුබද

  • @samankumarikulasuriya8092
    @samankumarikulasuriya8092 4 ปีที่แล้ว

    Niwase warga palaya pawathenna awashysa keseda kalaka pasuwe la thamayi kiyawanna gaththe tikak maga harila wenna athi wargapalaye ho diga palala kese wiya yuthuda samawela pilithuru denna

  • @pradeepkumara2200
    @pradeepkumara2200 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබ දෙපලට

  • @user-zo1iw5dt6v
    @user-zo1iw5dt6v 4 ปีที่แล้ว

    අපේ ප්‍රශ්න වලට උත්තර නැහැ.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      ඕක නොකියා ප්‍රශ්නය ඇහුවා නම් පිළිතුර දැන් ලැබෙනවා නේද

  • @shanthasendrigo7877
    @shanthasendrigo7877 4 ปีที่แล้ว

    Hoda deyak iganagaththa

  • @shanakamcolambage2955
    @shanakamcolambage2955 4 ปีที่แล้ว

    ගෙදරට එන ප්‍රධාන පාර මොන දිශාවේන්ද තියෙන්න ඕන

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      ඕන දිශාවකින් පුළුවන්

    • @shanakamcolambage2955
      @shanakamcolambage2955 4 ปีที่แล้ว

      @@jgodakandaarachchi4975 ස්තුතියි

    • @haalpiti4180
      @haalpiti4180 3 ปีที่แล้ว

      ගෙට එන ප්‍රධාන පාරෙන් ගේතුලට U හැඩයට ඇතුල් වීම අසුභද

  • @tharukapiyadarshana9846
    @tharukapiyadarshana9846 ปีที่แล้ว

    මොනවද හුත්තො දොවන්නෙ ඔය දැනගන්න අවෙ ඉර හද ගැන නෙමෙයි ඉදකින්

  • @supuntthilina8279
    @supuntthilina8279 4 ปีที่แล้ว

    Mudun liya yatata janele mada liya ahuwanawa hodaida nadda balaganna puluwanda